මැශිමක් නැතිව පාපිසි මහමු/swayan rakiya at home 2025/swayan rakiya/rakiya/

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 24

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu 12 дней назад +2

    Ikmanata mahana widihath kiyala dennako pleace. Matath athin mahanna. Mokada dannawada machine ekak na thiyena eke mahum keti keti yanne. Punchiwata biusness ekak karaganna oni. Daruwange class fees wath denna puluwanne. Oyata budu saranai

  • @induperera3934
    @induperera3934 12 дней назад +3

    මොන සමයමක් ද මේ කියන්නේ. රෙදි කෑල්ලක් හතරැස්ව කපා ගන්න වීඩියෝ බලන්න ඕනේ ද. පොඩි ලමයෙක්ටත් ඕක කරන්න පුළුවන්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 дней назад +1

    Mila adu karanna kalu pata dumburu pata rathu pata epa yatata hayiya redi dekak danna

    • @පුංචිbusiness
      @පුංචිbusiness  День назад

      Oyala ehema dala maha ganna. Mama adahasak vitarai dunne. ඒකට මට ගැලපීම් ඕනි නැහැ. පාට ගලපලා හයිය රෙදි අරගෙන ඔයාලා කරන්න හොදයි.

  • @SrikanthSrikanthSrikanth-dh8xg
    @SrikanthSrikanthSrikanth-dh8xg 9 дней назад +1

    ඇත්තටම පිස්සු ද කොහෙදො

    • @පුංචිbusiness
      @පුංචිbusiness  День назад

      Mokadda ban pissuva. Poddak kiyannako balanna වැරැද්දක් නම් හදා ගන්න හරි. පෝන් එකේ උඩ පහල යන ඔයාලාට මේවා තේරෙන්නේ නැහැ. මොකද්ද පිස්සුව කියලා කියන්න. අදහසක් ප්‍රකාස කරන කොට වැරැද්දත් එක්ක කියන්න කොන්ද පන ඇතිව

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 12 дней назад +1

    රෙද්දකින්😢මහන්න

    • @පුංචිbusiness
      @පුංචිbusiness  12 дней назад

      Loku kali godak ganan neda

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 12 дней назад

      මහරගමගොහින්බලන්නරෙදික්‍රේලිගෝනිගතහෙකි

  • @NipunSaumya-du8es
    @NipunSaumya-du8es 13 дней назад

    Adiya Kapa gannath vidio karanna oneda ona kenek danna wane

    • @පුංචිbusiness
      @පුංචිbusiness  13 дней назад +1

      Oya denagathtata nodanna aya ennava. Anna a ayata punchima thana idan kiya dunne. Weradiyata terum ganna epa. Aulak na oya dannava nam nibala inna. Apinam tavath hema kenagenma kumak ho punchi deyak hari igana gannava. Weradi hoya hoya viwechanaya karanne neha.

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 13 дней назад +1

    මල සමයං

    • @පුංචිbusiness
      @පුංචිbusiness  13 дней назад

      Samayamakvath camr eka idiriye obata hekiyavak tiyeda. Puluvan nam hodai. Ehema behanam tava kenek viwechanaya karanne nethiva inna. Adahasak netiva inna ayata mokak ho deyak mata puluvan vidihata kiyadenna tamai uthsaha karanne. Kuhuka kamin piruna minisun inna lokayaka අතපය හකුලුවාගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතිව මොනව හෝ දෙයක් කරනවා නිදාගෙන එකතැන පල් වෙන අනුන්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න අයට වඩා. ඒ දේ තමයි කම්මැලි නැති අනුන්ගේ දේවල් හොයන්නේ නැති ගොඩ යයි කියලා හිතන අයට පුන්චි අදහසක් ගන්න මට පුලුවන් විදිහට ඉදිරිපත් කරන්නෙ. 👉👉 අපි අපේ ගමන අපි යනවා..😁😁 ඔබ ඔබේ දෙස බලන්න.🤔🤔😂😂

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 13 дней назад +1

    මාර පිස්සුවක්...

    • @පුංචිbusiness
      @පුංචිbusiness  13 дней назад +1

      Macn ubath youtube karanavane ආපසු හැරිලා බලන්න තමන් දිහා. තව කෙනෙක් දිහා අමුතු විදිහට බලනවට වඩා. එතකොට තමන්ගේ පාර හදා ගන්න පුලුවන්. ඔබට ජය. නැවත පටන් ගනින් නවත්වපු තැනින් හෙට දවසෙ නැගිටින්න. අපිනම් එහෙමයි බන් මන් බැලුවා උබේ වීඩියෝ. අපි කුහක නෑ යාලුවා

  • @mallikailangakoon8668
    @mallikailangakoon8668 12 дней назад

    Pissu neada

    • @පුංචිbusiness
      @පුංචිbusiness  12 дней назад

      Pissu nethi ayath karamuda balanna.

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 11 дней назад

      @@පුංචිbusiness ලොකුඉදිකටුවකින්චුටිපටිරෙලිකරල පරනරෙදිකපලරෙලිපටිඅල්ලන්යන්නපස්සෙඅතෙමෙහුම්පේනවටයටින්ට්තවරෙදිකෙල්ලකඅල්ලනන

    • @පුංචිbusiness
      @පුංචිbusiness  День назад

      Mokadda pissuva kiyala kiyanna konda pana nedda. Kivabam denava ekatath uthtarayak