VLOG 155 - ඇඟේ අමාරුවට මසාජ් එකක්

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 304

  • @suga3572
    @suga3572 2 года назад +13

    අපේ බුචී කියන්නේ ඉතින් වටිනා කියන වස්තුවක් .. දුවලා 3ක් ඉන්න පවුලට ලැබුණු පුතෙක් .... 😘😘😘😘😘... අම්මා තාත්තට දීර්ඝායුෂ ලැබේවා.ආදරෙයි හැමෝටම ... 😘😘😘😘... බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +4

      අඩ්ඩේ.... ☺️☺️☺️😍😍😍
      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

    • @suga3572
      @suga3572 2 года назад

      @@Kuchiandbuchi 😘😘😘😘😘😘

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 2 года назад +12

    ඇත්තටම ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න බුචී අයියනම් ආත්ම ගානක් පිං කරලා තියෙනවා 😘❤️😍🥰

  • @sleka.perera221
    @sleka.perera221 2 года назад +51

    මේ අම්මා නම් අනුරාධ අයියටම හරියන නැන්දම්මා . ආදරෙයි හැමෝටම ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Athtatama supiri video eka, happy anniversary good luck, lassanai video eka superb good luck Adaren inna 👍👍👍👍👍❤️❤️❤️❤️💐💐

  • @AkDJ581
    @AkDJ581 2 года назад +15

    අපේ බුචි අයියා කියන්නේ වෙනස්ම විදිහට හිතන කෙනෙක් ඒවගේම ලෝකේ කාටවත් නැති හිතාගන්න බැරි මොලයක් තියෙන්නේ 😊♥️

  • @brols7718
    @brols7718 2 года назад +4

    මංනම් වැඩි පුරම කැමති මුලු ෆැමිලි එකේ අය එක්ක මේ වගේ දාන vlog වලට ආදරෙයි ඔක්කොටොම ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 года назад +2

    Akkige amma unata amma nikam aiyage amma wage. Mulu family ekama ekama wage dekkama asai. God bless you Akki and aiya. Much love....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +2

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️

  • @tharushisubhasinghe3491
    @tharushisubhasinghe3491 Год назад +1

    ඔයාලා වගේම මටත් මගෙ අම්මටයි තාත්තටයි හැමදේම දෙන්න ගොඩක් ආසයි.ඒ හින්දම මන් තව ටික දවසකින් ලන්කාවෙන් යනවා.ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මෝටිවෙට් කරනවට.❤❤ආදරෙයි අයියා අක්කා.🔥🔥🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +2

      දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 года назад +3

    ආතල් වැඩේ
    අම්මල තාත්ත ලා සතුටෙන් තියනවට පින් ඔයාලට
    ඒකටනෙ අපි මෙච්චර ආදරේ ඔයාලට
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි මලයා හැමදාමත් ❤️😍😍❤️

  • @sanumitha6868
    @sanumitha6868 2 года назад +1

    Godak lassana adaraniya family ekak.... kuchi balagena innava ane ahinsaki vage...... kuchita hariyanne hotel ekak thamai mokada kama kanna puluvan ne hodata ❤️❤️❤️❤️❤️

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 2 года назад +5

    ඇත්තට ම buchi ඔයා හරි ම වෙනස් . ( හේතූන් කිහිපයක් මත හොදේ ) එකක් තමා විනෝදය වැඩියි . 😎 ඒ වගේ ම චූටි ඉල්ලීමක් තියෙනවා . Christmas එකට christmas vlog 1 ක් කරන්න පුළුවන් ද ? ✌
    Bye .........

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      අඩේ... මොනාද ඒ අනිත් හේතු? 🤔
      ක්‍රිස්මස් එකට විශේෂ දෙයක් උනොත් අනිවා ව්ලොග් එකක් කරන්නම්. ❤😍❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 2 года назад +2

    ජනවාරි එක්සැම් නිදිමත එනකොට අයියාගෙයි අක්කාගෙයි වීඩියෝ බලනවා අදත් ලස්සනයි

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 2 года назад +5

    දෙන්නගේ පරන වීඩියෝ එකක් බල බල ඉද්දී මේකේ නොටිෆිකේශන් එක ආවම 😍❤️

  • @xghostno
    @xghostno 2 года назад +5

    ආතල් ඕයි 😂😂😂😂😂😂😂
    දෙන්නටම ආදරෙයි😍😍😍😍
    එක නෙමෙයි මෙ මගේ නමට හිනාවෙන්න එපා හරිත 😁😁😁😁😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      අහ්. අර මක්කටෙයි අපි නමට හිනා වෙන්නෙ. 😀
      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 2 года назад +4

    සුපුරී පවුලක් අනේ ඔයාලගේ පවුලටම ආදරෙයී

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +2

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @michalishalon6043
    @michalishalon6043 2 года назад +9

    බුචී අයියා කියවනවා කිව්වට එයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤🌹😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +3

      අඩේ.... 🤗🤗🤗 ආදරෙයි නංගි අපිත් හැමදාමත්. 😍❤😍❤😍

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 2 года назад +2

    Oyala hari sweeet ane 💓kamaranka godak kala sweet gathiya bassagannepa😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      ඒ බහින ඒවට හරියන්න ආයෙ ස්වීට් කනවනෙ. 😀😀☺️😍

  • @randikadayan2112
    @randikadayan2112 2 года назад +2

    3:30 buchi වන්නකු method follow කරනවා. Anyway ජයවේවා 👍❤️

  • @himayarasanjali8324
    @himayarasanjali8324 2 года назад

    කොච්චර ආතල් එකේ හිටියත් ආතල් වගේම vedio එකක් බලලා ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ඔයාලගෙන්❤අම්මලා තාත්තල සතුටු කරන එකට නම් මාරම පිං ඔයාලට....ආහ් අක්කා නම් කෙට්ටු වෙලා වගේ මේකේ පේන්නෙ

  • @tharushithathsarani1430
    @tharushithathsarani1430 2 года назад +3

    Ayyath athalma pawlk hamba wela ❤ harima shok pawlk mn asama couple eka oya denna akka bolaya and ayya ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @mindinipathirathna
    @mindinipathirathna 2 года назад +5

    Happy Anniversary Aunty and Uncle. ආදරේයි ඔය කට්ටියටම ගොඩක්. අපි ආතල් එකේ ඉමු.💕💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 года назад +2

    අම්මෝ ඇත්තට ජොබ් එක නැති උනොත් බෝට් රයිඩ් එක්කන් යන ජොබ් එක හොදයි මරු කටකුත් තියනවනේ 😁😁😁 ඉන්දුනීසියන් කට්ටිය ඉන්නවා කියද්දි එහෙනම් මං මෙතනින් මසාජ් එක කරගන්නම් කියනවා 😁😂 ඇත්ත ඇත්ත මේක හිතලම කට්ටියම දාන් පදින්න ඇති 😂 මසාජ් එක කරන ටිකටවත් කටවහන් ඉන්නේ නෑනේ 😂 Happy family 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      හෙ හේ... ඒක දෛවයෙන් මට දුන්නු තෑග්ගක්. 'හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී' කියලා කියන්නෙ ඒකනෙ. 😀😀😀😀

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 2 года назад +1

    අඩේ මසාජ් එකනේ ඔක්කෝටම සැප දීලා තියෙන්නේ .. එල එල ආදරෙයි ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      හෙ හෙ... සනීනීනීපයි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @roundtheworld4480
    @roundtheworld4480 2 года назад +2

    Adath Supiri Video Ekak😍 Jacuzzi Kotas nane😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      ජකුසි කොටස් ටික කලින් වීඩියෝ එකෙන් අවසන් කලානෙ 😀😀😍

  • @pubudunamal4625
    @pubudunamal4625 2 года назад +2

    නියම පවුලක් . හැමදාම සතුටින් ඉන්න 💙💕❤️

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 года назад +2

    Supiri video ekak adath❤️❤️🤗🤗😍😍😍👍

  • @udekanilupul3063
    @udekanilupul3063 2 года назад +3

    අදත් ඉතින් කියන්න වචන නෑ වීඩියෝ එක මරු...
    Happy Family...
    හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න...
    ආදරෙයි ඔයාලට ගොඩක්...
    ❤You are best youtubers❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      පට්ටම තැන්කූ හොඳේ.. ආදරෙයි හැමදමත් 😍❤️❤️😍

    • @ranjithwijethilaka9782
      @ranjithwijethilaka9782 Год назад

      Hdgfwttffhdhjethdsheth😂🎉😢😢😢😮😮😮😢🎉😂❤🎉😮😅😅😮😢🎉😂😂😢😮😅😊😊

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 года назад +1

    Akki aiya oyala aniwaren yanna regal reseau hotel ekata ekath negambo ekath marama lssnai denntma adrei god bless you🥰♥️✌🏻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 года назад +1

    Ana Anurada oya nam maru, Ammala thaththala sathutin thiyanna hamadama, Happy family, love you All stay safe ❤❤❤❤😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😘😍😘

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 года назад +1

    Ammee buchi thawa බෝට්ටු padineda kuchi massage karaganna 😂😂😉😉 anee maru adath video ekanam 😍😍❤❤❤ ආදරෙයි godak ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      දවසෙම උනත් බෝට්ටු පදිනවා මෙහෙම මසාජ් සැරෙන් සැරේ හම්බෙනවනම් ❤️😍❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 2 года назад +1

    happy Anniversary
    ලස්සන video එකක්
    👊👊👊👊

  • @kithumalisashinacooray178
    @kithumalisashinacooray178 2 года назад +3

    අම්මලා තාත්තලාගේ ආදර කතාවත් චුට්ටක් දාන්න තිබ්බේ විස්තර අහනවා ඔයාලා. සුබ පැතුම් ❤ අම්මයි තාත්තටයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      දවසක අහමු ඒ ආදර කතාවත් 😍❤️😍

  • @montegurathnayaka6434
    @montegurathnayaka6434 Год назад +1

    ඔයාලගේ වීඩියෝ ලස්සනයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @ChamilaTharangani-h5w
    @ChamilaTharangani-h5w Год назад +2

    හරිම ලස්සනයි ගමන

  • @CharithaLasantha
    @CharithaLasantha 2 года назад +1

    ආතල් නම් ආතල්, හම්බ වුනු සුපිරිම couple එකක් තමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      පට්ටම තැන්කූ අගය කිරීමට ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 года назад +1

    අම්මෝ මසාජ් එක දාන වෙලාවේ අයියා සම වැදිලා වගේ හිටියේ 🤩🤩🤩

  • @බයිලොජික්දාරබයියා

    කුචී බොඩි මසාජ් එකක් දාගන්නවට බුචී එච්චර කැමති නෑ වගේ...දන්නවනෙ රගේ spa.😂😂😂😂😂😂😂

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 2 года назад +1

    ඒක වෙනම ආතල් එකක් නේ අම්මත් සෝයි අනේ ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @harshanikumari372
    @harshanikumari372 2 года назад +1

    අක්කි සම්පූර්ණ Chagers ගැන විස්තරයක් දාන්නකො

  • @vlnl561
    @vlnl561 2 года назад +1

    සුපිරි අදත් වීඩියෝ එක බුදුසරණයි

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 года назад +1

    Buchi aiynm kohe giyth athl gannwaneee ehma tama innona aiyai auntie tama maru joduwa shoi anee ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එපැයි. 😀😀😍❤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 2 года назад +3

    පරන video බල බල ඉද්දී notification එකක් ආවම,දුවගෙන ආවේ😁😁අපේ පවුල වගේ අනේ♥️♥️ආදරෙයි හැමෝටම💕👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤❤❤😍

  • @janithnirmal2763
    @janithnirmal2763 2 года назад +2

    මරු හැබැයි මොනා නැතාත් සෙට් එකම අතල් එකේ ඉන්නවා ❤ රට ඉන්න එකා පව් හැබයි 😊 මරු... ආදරෙයි 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 года назад +1

    කියන්න වචන නෑ..අදත් ලස්සනයි video එක

  • @xghostno
    @xghostno 2 года назад +11

    ගෙදර මිනිස්සු මගෙන් අහනවා ට්‍රැක් පැනලද කියලා තනියම හිනා වෙද්දි
    බුචි අයියා නිසා තමයි මට ට්‍රැක් පැන්නෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +2

      අඩේ... ගෙදර අයටත් පෙන්නලා එයාලගෙන් ට්‍රැක් පන්නමු. එතකොට කවුරුත් ඔයාගෙන් ඔය වගේ ප්‍රශ්ණ අහන්නෙ නෑනෙ. 😀😀😀😍❤

  • @nisansalamadumali285
    @nisansalamadumali285 2 года назад +1

    Adath vidio eka maru 💖💖💖

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 года назад +1

    නියමයි ශෝයිම ශෝයි කස්ටියට ආදරෙයි හොදේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ashihettiarachchi3682
    @ashihettiarachchi3682 2 года назад +3

    ඒක ත් පට්ට ආතල් මරු ඈ😁

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +3

    💚💚💚💚💚💜️💜️💜️💜️💜️ hi වේවා ඔන්න මම අවා ඔයාලා බලන්න ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AkDJ581
    @AkDJ581 2 года назад +4

    කෑමෙන් දවස ආරම්භ වෙනවා වෙනවා කියන්නේ වෙනම ආතල් එකක් 🤩🤩🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආයෙත් අහලා 😀😍

  • @hadocfreefire1086
    @hadocfreefire1086 2 года назад +1

    Ayeth family restaurant ekaka vidio ekak dannako pls

  • @harshanahasi9690
    @harshanahasi9690 2 года назад

    Oyala 5 denatama dawas 2kema sampurna viyadama keeyada. Hotel eke total bil eka

  • @crishanisanjula4313
    @crishanisanjula4313 2 года назад +1

    Aiyoooo miss una ne 😥
    Den thama balanne ithin ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      කමක් නෑ.. දැන් බලනවනෙ. ❤️😍❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 года назад +1

    Happy Family ❤️😘😘😘❤️

  • @OFFICIALRCMaster111
    @OFFICIALRCMaster111 8 месяцев назад +1

    හරිම හොද ලස්සන පවුල ක්

  • @dinushi4649
    @dinushi4649 2 года назад +1

    අක්කි ඔයාවයි අයියවයි දෙන්නවම දැක්කා අද පියර් එකේදි... food review එකක් කරන එක පේන තරම් සුන්දර නෑ , ඒකට කොච්චර කට්ටක් කන්නෝනිද කියල අද දැක්කා...
    අක්කිටයි අයියටයි wish කරනවා....
    😘❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      අඩේ... කතා කරන්න එපැයි අනේ. එහෙනම් කයියක් දාන්න තිබ්බනෙ.
      ගොඩාක් ස්තූතියි සුභ පැතුමට ❤😍❤

    • @dinushi4649
      @dinushi4649 2 года назад

      @@Kuchiandbuchi කතා කරන්න ගොඩක් ට්‍රයි කරා.. අක්කිටයි අයියටයි disturb වෙයි කියලා කතා කරේ නැත්තෙ... ඒත් ඕගොල්ලො තිරයෙන් පිටිපස්සෙ ලොකු දෙයක් කරනවා, මාර කැපකිරීමක්, ඒත් ඒක තිරේ ඉස්සරහට එන්නෙ හරි ලස්සනට, පේන විදියට හරි ලේසි food review එකක් කරන්න.... ඒත් තිරේ පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා....
      Gd luck akki & aiya..

  • @sachi7449
    @sachi7449 2 года назад +1

    Lovely family ❤️ ❤️ ❤️ ❤️

  • @virajsathsara96
    @virajsathsara96 2 года назад +1

    බොට්ටු ආතල් මරු අහ් ❤️🤗🤗🤗

  • @itsziiii1332
    @itsziiii1332 2 года назад +1

    Aswaha katawahak nm wadinnepa ogolloge pawlata 🥺❤️mara lassana sathutin Inna pawlak❤️❤️

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 года назад +2

    ආදරෙයි අයියා ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 2 года назад +1

    හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @sandalihewage8452
    @sandalihewage8452 2 года назад +1

    Superb anniversary celebration✌🎉 luv u all♥

  • @gayanipavithra7305
    @gayanipavithra7305 2 года назад +1

    Ada kattiyama adarei 😘❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 2 года назад +5

    බූචී අයියා කියනවා වගේ අපිට එයාගෙන් ඉගෙන ගන්නගොඩාක් දේවල් තියේ 😁.ආදරෙයි ඩබල 😍❤️.අද මගේ චූටී දෝණීගේ birthday එක එයා ගොඩාක් ආස ඔයාලා දෙන්නට 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад +1

      ශා.. එහෙමද? ඔන්න එහෙනම් චූටි දෝණිට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හරිම ආදරෙන් සුභ පැතුවා කියලා කියන්න. ❤😍❤😍❤😍

  • @shanikadilrukshi2620
    @shanikadilrukshi2620 2 года назад +1

    First comment eka adath magen👍👍

  • @kingmars6977
    @kingmars6977 2 года назад +1

    සුපිරි කුචි බුචි 🙈❤️💕

  • @saranginishu2169
    @saranginishu2169 2 года назад +1

    High tea aka magic compass ake genna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      fB, Insta, Tiktok තුනේම දාලා තියෙන්නෙ.

    • @saranginishu2169
      @saranginishu2169 2 года назад

      @@Kuchiandbuchi oyalata kiyanna mn a 3ma na mn balanne kohomad ??😭😭😭😭

  • @ashiwithanage4220
    @ashiwithanage4220 2 года назад +1

    Sha maru

  • @hansika9758
    @hansika9758 2 года назад +2

    Adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nalinruhara88
    @nalinruhara88 2 года назад +2

    ආතල් ලෝකයක්.....❤️❤️👍👍🌷🌷

  • @nimashatananga8384
    @nimashatananga8384 2 года назад +1

    Aaaa camaree akkalage video eka balala iwara una witarai menna awa oyala niyamai niyamai

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 года назад

    kakul da bera kota da

  • @bhagya753
    @bhagya753 2 года назад +1

    ආසම ඔයාලා කට්ටියම ඉන්න වීඩියෝස් බලන්න Thanks🥰

  • @AkDJ581
    @AkDJ581 2 года назад +1

    අම්මා&තාත්තා 5ᵗʰ හැපි ඇනවසරි 😍💕🙈🤭

  • @angelsu116
    @angelsu116 2 года назад +2

    Anuradha aiyage athal patana ganna welawai 😍😂

  • @gamingwithdew934
    @gamingwithdew934 2 года назад

    වියදම් කොහොමද

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 года назад +2

    මං හිතුවෙ ජකුසියෙන්ම අද වීඩියෝ එකත් පටන් ගයි කියලා🙂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      රැයක ටයිම් ගැප් එකකට යන්න උනා 😀

  • @SachinthiDinari
    @SachinthiDinari 3 месяца назад +1

    😊

  • @brownkella123
    @brownkella123 2 года назад

    Buchige ammala Thaththalawath mehema aran awilla eyalatath meh dewal experience karawanna😢

  • @jayahewarathne8384
    @jayahewarathne8384 2 года назад +2

    Video ekak upload karanakn baln hitiye...kalin eka beluwa

  • @kulathunghaliyanaarachchi4064
    @kulathunghaliyanaarachchi4064 Год назад

    කෝච්චියෙන් චීස් kuchchi kuchchi

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 года назад +1

    මම ආසම අක්කිගෙ අම්මට ❤❤

  • @bhagyakarunathilaka7080
    @bhagyakarunathilaka7080 2 года назад +2

    shooi paulk

  • @sennaliemasha1622
    @sennaliemasha1622 2 года назад +1

    Video eka danakn balan hitiyee 🥰🥰

  • @nimalisandya5870
    @nimalisandya5870 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 2 года назад +1

    ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @UpulKumara-v8e
    @UpulKumara-v8e 10 месяцев назад +1

    Monawa unan maru set ekama

  • @shanimathiaz7838
    @shanimathiaz7838 2 года назад +1

    Chuttage hinawa maru❤

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 11 месяцев назад +1

    ❣️❣️❣️❣️❣️❣️

  • @chathuperera7136
    @chathuperera7136 2 года назад +1

    අපිට magic compos ek food buffet videos ona

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      බුෆේ වීඩියෝ එක පෙලට එන්න තියෙනවා ඉස්සරහට

  • @rangipeiris7172
    @rangipeiris7172 2 дня назад +2

    ❤❤❤❤❤❤❤😂😂😂😂

  • @Nishi717
    @Nishi717 2 года назад +1

    අපි ආතල් එකෙ ඉමු ................ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      😍❤️❤️😍❤️❤️😍

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 2 года назад +2

    අනේ නෑ නෑ මාත් නම් දවස පටන් ගන්නේ කෑමෙන්ම තමයි ආයේ ඉතින් දවසම සුභයි 😁😁😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      කෑම කියන්නෙ කොච්චර සුභ දෙයක්ද නේ? 😀😀😍❤️

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 11 месяцев назад +1

    💜️💜️💜️💜️💜️

  • @lakshashi1861
    @lakshashi1861 2 года назад +1

    නියමයි ඒ මසාජ් එක දැකලා නිදිමතක් ආවා😴

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 года назад

      😀😀😀 බලන් ඉඳලා එහෙමනම් දාගත්තු අපි ගැන හිතන්නකො.

  • @pushpaedirisinghe632
    @pushpaedirisinghe632 Год назад

    So happy

  • @nadurajayasingha4352
    @nadurajayasingha4352 2 года назад +1

    Chutta is so cute 🥰🥰🥰🥰😊😊😊🤭🤭🤭

  • @semalimayagoda596
    @semalimayagoda596 2 года назад +1

    Paw ane buchi.

  • @shens5078
    @shens5078 Год назад

    😊😊

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi 2 года назад +1

    අනේ පව් දෙයියනේ අපේ බුචි අයියා.. මුළු පවුලම බෝට්ටු පැද්දුවනේ