Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාලිමාව ඔසවා තැබීමට ,මෙතෙක් කල් ඔබ දැරූ නිවැරැදි වායාමය වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
වායාම වායාම ස්තුතියි ! වායාම .කෙරැණු මෙහෙවර අති විශිෂ්ඨයි..🌹❤🤝
මෙතුවක්කල් උසුලාගෙන ආ....දරිදුතාවය,දුක,කදුලේ නිමාවයි මේ අවසන්වූයේ. කුසගිනි උහුලාගෙන හෝ මගේ මව්රට මුදවාලනු ඇතයි එකම පැතුමයි සහෝ. ආයේ කියලා වැඩක් නැහැ. මාලිමා රජයටත් රටටත් සෙතක්ම වේවා.❤❤❤❤❤❤❤
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්නඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්🌹ආදරෙයි සියළු ජනමාධ්‍ය වලටආදරෙයි නව ජනපති ඇතුළු පිරිවරටආදරෙයි කතිරය ගැසු නොගැසු ජනතාවටආදරෙයි ලෝක නායක ***චේ *විරැවාටආදරෙයි ***රෝහණ විජේවිර සහෝදරයාටඅදෙරෙයි මවිබිම වෙනුවෙන් මියගිය සියළු දෙනාටආදරෙයි විජේවිර මැතිණිය ඇතුළු සැමියන් අහිමිවු තවම දහසක් ගිණි උසුලන කාන්තාවන් ටආදරෙයි මැතිවරණය වෙනුවෙන් කුඩා රාජකාරියේ සිට සියළු රාජකාරි කල හැමදෙනාටමආදරෙයි සොබාදහමටආදරෙයි මහ නින්දකින් අවදිවි වටපිට බලන පරිසරයටආදරෙයි ලක් මවුනි ඔබට ඔබ සතුටෙන් තබන්න ඔවුන් බලාන ඉන්නව හොඳේ ❤ආදරෙයි වායාම ***සොඳරැ මාධ්‍ය වේදියාටඅවසන් වශයෙන් ආදරෙයි නවින තාක්ශණයට❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ ඇතුළුව මේ වෙනුවෙන් වෙහෙසුනු හැමදෙනාගේම දායකත්වය මේ ජයග්‍රහනයට හේතුවුනා..❤❤
කරුණු පැහැදිලිකිරීම විශිෂ්ඨයි ...ස්තූතියි ..!!!
වායාම තුලින් මාලිමාව දිනවීමට දුන් අපමන සහායට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි...දැන් අපට සක්විති රජෙක් පහලවී ඉන්නවා...
මාධ්‍යවෙදියාට ගොඩාක් ආදරෙයි ❤️🩹❤️🩹❤️🩹❤️🩹
දැන් ඉතිං වැඩ පටන් ගනිමු .සුබ පැතුම් නව ජනතාවාදී රජයට 💐
පොඩි නෑ ලොකූ සතුටක් ❤. දැනෙනවා .🙏 ස්තුතියි සර්
මටත් හරිම ආසයි උන්ගේ විතරක් නෙමෙයි උන්ගේ අඹුවන්ගේ දරුවන්ගේ නෑයන්ගේ මූනුත් දැකගන්න
දුන්නා රිදෙන්නම🙆🤣🤣🤣🤣🫡
ඔබ තුමාට තුති අපිව දැනුවත් කලාට
වායාම ස්තූතිය .බොහෝ කරුනු මේ චැනල් එක මගින් මා දැන තේරුම් ගත්තෙමි .ඔබ තුමාද,මේ සටනේදී මහත් සේවයක් ,ලක් මෑණියන් වෙනුවෙන් ඉටු කලේය.ස්තූතිය ඔබ තුමාට නැවතත් .🙏🙏🙏
ගොඩක්ම සතුටුයි ❤❤🎉🎉
❤❤❤well said ✅✅✅👍🏽නියමට කියුවා☝️☝️☝️✅✅✅දඩුවම් දිය යුතුයිසියලු දේ රාජසන්තක කොට භාන්ඩාගරය වෙත ගෙන ආ යුතුයි 🌞🌞🌞🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
තෙරුවන් සරණයි !ඔබ තුමාට අප්‍රමාණ පින් . නිදාගෙන හිටිය රටේ ජනතාව අවදි කිරීමට වායාම තූලින් ඔබ ගත් වෑයම අති විශිෂ්ටයි.🎉
You have done a great Role upon this Victory ❤🎉
අඩලා ඡන්දේ දිනලාආවා.දැන් කොහොමද කට .තව ටික දවසකට පස්සේ බලමු ආපහූ😢හැටි🧭🧭ජය වේවා !!!!
ඔබේ වෑයමට ප්‍රනාමය.
Wayama!we appreciate your grate service regarding the contribution for sucess of Malimawa . CONGRATULATION TO MALIMAWA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ ජය වේවා සහොදරයා ❤
Thank you 🙏 for educating our people. NPP❤
ඔබ තුමාට ගොඩක් ස්තුති❤
Respect you 👏👏👏
පලවෙනි මාසයේ npp කරපු දේ තමයි නීතිය, පොලිසිය ස්වාදීනකිරීම හා නීතිය උඩ සිට පහලට ක්‍රියාත්මක කිරීම. මේක තමයි රටේ හැරවුම් ලක්ෂය.
Tank you sir
👍
බොහොම ස්තූතියි මහත්තයා .
Akwala wakata matatha neyama henayawa jayakgarha nayavanasa ganahetha gannaba sathuta keyaganna baha akdga wasanawa ❤❤
Respect you Sir. My gratitude for your immense contribution in achieving this greatest ever peoples victory in the country. May you have the strength to serve our country for a long long long time ❤❤❤🙏🙏🙏
වටිනා අදහස් දැක්වීමක් ඔබට තවතවත් ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය පරාර්ථනා තරනවා!!!
කියාගන්න බැරි සතුටක් 👏👏👏👏👏👏👏❤️❤️
ඔබගේ විග්‍රහය ඉතාමත් අගය කරනවා ඔබ සිටින තැන තමයි මාත් ඉන්නේ ඔබගේ උත්සාහය කදිමයි...👍 ලංකාවට ආපු වෙලාවක අපි හමුවෙමු☺️👍
Niyamaiiiii🎉🎉🎉
Kawada hri mage ratath Dubai eka wage diunu wewaaaa.❤️❤️
Thank you Wayama ❤Keep it up !
Thank you so much for your wonderful work.We love AKD, Our Prince Diyasenn 🙏
Very happy ❤❤❤❤🎉🎉🎉🎉
ඔබ කියන කතාව හරි ., අපි මුං දෙගොල්ලටම රැවටූනා.මාරැවෙන් මාරැවට මේවා මතක් වෙනකොට පුදුම දුකක් එන්නේ . අනුරට ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඉක්මනින් ම මහබැංකු මහ හොරයි ගෝලයන්වයි ඇතුලට දාන එක මිනිසුන් පුදුම විදියට සතුටු වෙයි .පුළුවන් නම් කරන්න . ඒත් මහ හොරා ඇතුලට දායි කියලා මම විස්වාස කරන්නේ නැහැ .
ලොකුම ලොකු සතුටක් .
Apata hari sathutak danenawa. Ape pibidimath malimawa .❤❤❤😂😂😂🎉🎉🎉 jayawewaa. Adennama dunna . Habai sathutui.❤❤❤
Rata hitiyat loku satutak danuna hadawatinma apita ratak ate awadeweyan puthe kiala ❤❤❤🎉🎉🎉🎉
Our full effort to bring Srilanka as a country like New Zealand
Mama nam kalinma kiuwa aasana 160 k gannawa kiyala. Malimawata jayawewa.
Anura kumara every thing success.
Loku sathutak ❤
Pattama PattaaaaieeeBudu Putuneeeee Mageeeeee ❤️
❤
Adarei
❤❤❤❤❤❤❤
👍♥️
අපි රිදෙන්නම දූන්නා එතකොට අඩන්නෙ නැහෑ
පොඩි නෙවෙයි ලොකු සතුටක් දැනේනවා තව දෙයක් දැන් මිනිස්සු ජය ගත්තා නමුත් රට දියුණු කරන්න හැමදෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කල යුතුයි අවංක විය යුතුයි විනය ගරැක් විය යුතුයි නිති ගරැක් විය යුතුයි
Hamme athi yantham nidahase merenna puluwan den😊
Mamat lankawen awe inna bariwe api dan lankaweta yanna kamati u.k
අපිටත් සතුටුයි. ඔබටත් සතුටුයි... ඔබේ අදහස් වලටත් ස්තුතියි. ❤
Aiyoo...කැටපේ 😢
❤️❤️❤️😁😁😁🙏🙏🙏
ගම්මං පිළියක් කොහෙද දන්නෑ ඉන්නේ
අප්පා මෙහෙමත් වැඩක් දියවන්නාව හොදලම දැමිමා ඒත් අවතාර කීපයක් ඉතුරු උනෙ කොමද?
👍👍👍👍👍💔💔💔💔💔💔
Putha oyakarapu magapan vemanesa jayalabuwa putata seyaludav rakawrana labawa jasuphitai malemawata jayawawa anura puthata jayawawa jasuphtai 🌹❤️
Sepalala wage kuhakainta katauththara na.
ඒත් මහින්දාගමනය සහ චාමරයා ඉන්නවා නේද .පාර්ලිමේන්තුවට
හොරමුලක් එක්ක ඉඳලා තාපසාරාමයකට වැටුණු ගිරා පැටව් වගේ ඔවුන්ට මාලිමාවේ ක්‍රමයට අනුගත වෙන්න වෙයි . නැත්නම් ඔවුන්ගේ දේශපාලනය මේ අවුරුදු පහෙන් ඉවර වෙයි .
අදත් මතාක් උනා chanel එක... Api දින්නා..Loku සතුටක් දැනුනා... 74 k කරපු උන්ව ගෙදර යවලා.. අලුතෙන් පත් උනා අයටත් මිනිස්සු ගේ කතිරේ බලය පෙන්නපු එක ගැන වඩාත් සතුටුයි...
Bro apita onna horu allanna api chandaya dunna horu alannah iqbal
❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉
Ratharan saha charmara sampath wage ewn apu eka thama ewasanna bari. Munta wandena ewn dakkama pelukulak danenne.
Ridenda hadanda epa please
මාලිමාව ඔසවා තැබීමට ,මෙතෙක් කල් ඔබ දැරූ නිවැරැදි වායාමය වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
වායාම වායාම ස්තුතියි ! වායාම .කෙරැණු මෙහෙවර අති විශිෂ්ඨයි..🌹❤🤝
මෙතුවක්කල් උසුලාගෙන ආ....දරිදුතාවය,දුක,කදුලේ නිමාවයි මේ අවසන්වූයේ. කුසගිනි උහුලාගෙන හෝ මගේ මව්රට මුදවාලනු ඇතයි එකම පැතුමයි සහෝ. ආයේ කියලා වැඩක් නැහැ. මාලිමා රජයටත් රටටත් සෙතක්ම වේවා.❤❤❤❤❤❤❤
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්🌹
ආදරෙයි සියළු ජනමාධ්‍ය වලට
ආදරෙයි නව ජනපති ඇතුළු පිරිවරට
ආදරෙයි කතිරය ගැසු නොගැසු ජනතාවට
ආදරෙයි ලෝක නායක ***චේ *විරැවාට
ආදරෙයි ***රෝහණ විජේවිර සහෝදරයාට
අදෙරෙයි මවිබිම වෙනුවෙන් මියගිය සියළු දෙනාට
ආදරෙයි විජේවිර මැතිණිය ඇතුළු සැමියන් අහිමිවු තවම දහසක් ගිණි උසුලන කාන්තාවන් ට
ආදරෙයි මැතිවරණය වෙනුවෙන් කුඩා රාජකාරියේ සිට සියළු රාජකාරි කල හැමදෙනාටම
ආදරෙයි සොබාදහමට
ආදරෙයි මහ නින්දකින් අවදිවි වටපිට බලන පරිසරයට
ආදරෙයි ලක් මවුනි ඔබට
ඔබ සතුටෙන් තබන්න ඔවුන් බලාන ඉන්නව හොඳේ ❤
ආදරෙයි වායාම ***සොඳරැ මාධ්‍ය වේදියාට
අවසන් වශයෙන් ආදරෙයි නවින තාක්ශණයට❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ ඇතුළුව මේ වෙනුවෙන් වෙහෙසුනු හැමදෙනාගේම දායකත්වය මේ ජයග්‍රහනයට හේතුවුනා..❤❤
කරුණු පැහැදිලිකිරීම විශිෂ්ඨයි ...ස්තූතියි ..!!!
වායාම තුලින් මාලිමාව දිනවීමට දුන් අපමන සහායට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි...දැන් අපට සක්විති රජෙක් පහලවී ඉන්නවා...
මාධ්‍යවෙදියාට ගොඩාක් ආදරෙයි ❤️🩹❤️🩹❤️🩹❤️🩹
දැන් ඉතිං වැඩ පටන් ගනිමු .සුබ පැතුම් නව ජනතාවාදී රජයට 💐
පොඩි නෑ ලොකූ සතුටක් ❤. දැනෙනවා .🙏 ස්තුතියි සර්
මටත් හරිම ආසයි උන්ගේ විතරක් නෙමෙයි උන්ගේ අඹුවන්ගේ දරුවන්ගේ නෑයන්ගේ මූනුත් දැකගන්න
දුන්නා රිදෙන්නම🙆🤣🤣🤣🤣🫡
ඔබ තුමාට තුති අපිව දැනුවත් කලාට
වායාම ස්තූතිය .බොහෝ කරුනු මේ චැනල් එක මගින් මා දැන තේරුම් ගත්තෙමි .ඔබ තුමාද,මේ සටනේදී මහත් සේවයක් ,ලක් මෑණියන් වෙනුවෙන් ඉටු කලේය.ස්තූතිය ඔබ තුමාට නැවතත් .🙏🙏🙏
ගොඩක්ම සතුටුයි ❤❤🎉🎉
❤❤❤well said ✅✅✅👍🏽
නියමට කියුවා☝️☝️☝️✅✅✅
දඩුවම් දිය යුතුයි
සියලු දේ රාජසන්තක කොට භාන්ඩාගරය වෙත ගෙන ආ යුතුයි 🌞🌞🌞🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
තෙරුවන් සරණයි !
ඔබ තුමාට අප්‍රමාණ පින් . නිදාගෙන හිටිය රටේ ජනතාව අවදි කිරීමට වායාම තූලින් ඔබ ගත් වෑයම අති විශිෂ්ටයි.🎉
You have done a great Role upon this Victory ❤🎉
අඩලා ඡන්දේ දිනලා
ආවා.දැන් කොහොමද කට .තව ටික දවසකට පස්සේ බලමු ආපහූ😢හැටි🧭🧭ජය වේවා !!!!
ඔබේ වෑයමට ප්‍රනාමය.
Wayama!we appreciate your grate service regarding the contribution for sucess of Malimawa . CONGRATULATION TO MALIMAWA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ ජය වේවා සහොදරයා ❤
Thank you 🙏 for educating our people. NPP❤
ඔබ තුමාට ගොඩක් ස්තුති❤
Respect you 👏👏👏
පලවෙනි මාසයේ npp කරපු දේ තමයි නීතිය, පොලිසිය ස්වාදීනකිරීම හා නීතිය උඩ සිට පහලට ක්‍රියාත්මක කිරීම. මේක තමයි රටේ හැරවුම් ලක්ෂය.
Tank you sir
👍
බොහොම ස්තූතියි මහත්තයා .
Akwala wakata matatha neyama henayawa jayakgarha nayavanasa ganahetha gannaba sathuta keyaganna baha akdga wasanawa ❤❤
Respect you Sir. My gratitude for your immense contribution in achieving this greatest ever peoples victory in the country. May you have the strength to serve our country for a long long long time ❤❤❤🙏🙏🙏
වටිනා අදහස් දැක්වීමක් ඔබට තවතවත් ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය පරාර්ථනා තරනවා!!!
කියාගන්න බැරි සතුටක් 👏👏👏👏👏👏👏❤️❤️
ඔබගේ විග්‍රහය ඉතාමත් අගය කරනවා ඔබ සිටින තැන තමයි මාත් ඉන්නේ ඔබගේ උත්සාහය කදිමයි...👍 ලංකාවට ආපු වෙලාවක අපි හමුවෙමු☺️👍
Niyamaiiiii🎉🎉🎉
Kawada hri mage ratath Dubai eka wage diunu wewaaaa.❤️❤️
Thank you Wayama ❤
Keep it up !
Thank you so much for your wonderful work.
We love AKD, Our Prince Diyasenn 🙏
Very happy ❤❤❤❤🎉🎉🎉🎉
ඔබ කියන කතාව හරි ., අපි මුං දෙගොල්ලටම රැවටූනා.මාරැවෙන් මාරැවට මේවා මතක් වෙනකොට පුදුම දුකක් එන්නේ . අනුරට ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඉක්මනින් ම මහබැංකු මහ හොරයි ගෝලයන්වයි ඇතුලට දාන එක මිනිසුන් පුදුම විදියට සතුටු වෙයි .පුළුවන් නම් කරන්න . ඒත් මහ හොරා ඇතුලට දායි කියලා මම විස්වාස කරන්නේ නැහැ .
ලොකුම ලොකු සතුටක් .
Apata hari sathutak danenawa. Ape pibidimath malimawa .❤❤❤😂😂😂🎉🎉🎉 jayawewaa. Adennama dunna . Habai sathutui.❤❤❤
Rata hitiyat loku satutak danuna hadawatinma apita ratak ate awadeweyan puthe kiala ❤❤❤🎉🎉🎉🎉
Our full effort to bring Srilanka as a country like New Zealand
Mama nam kalinma kiuwa aasana 160 k gannawa kiyala. Malimawata jayawewa.
Anura kumara every thing success.
Loku sathutak ❤
Pattama Pattaaaaieee
Budu Putuneeeee Mageeeeee ❤️
❤
Adarei
❤❤❤❤❤❤❤
👍♥️
අපි රිදෙන්නම දූන්නා එතකොට අඩන්නෙ නැහෑ
පොඩි නෙවෙයි ලොකු සතුටක් දැනේනවා තව දෙයක් දැන් මිනිස්සු ජය ගත්තා නමුත් රට දියුණු කරන්න හැමදෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කල යුතුයි අවංක විය යුතුයි විනය ගරැක් විය යුතුයි නිති ගරැක් විය යුතුයි
Hamme athi yantham nidahase merenna puluwan den😊
Mamat lankawen awe inna bariwe api dan lankaweta yanna kamati u.k
අපිටත් සතුටුයි. ඔබටත් සතුටුයි... ඔබේ අදහස් වලටත් ස්තුතියි. ❤
Aiyoo...කැටපේ 😢
❤️❤️❤️😁😁😁🙏🙏🙏
ගම්මං පිළියක් කොහෙද දන්නෑ ඉන්නේ
අප්පා මෙහෙමත් වැඩක් දියවන්නාව හොදලම දැමිමා ඒත් අවතාර කීපයක් ඉතුරු උනෙ කොමද?
👍👍👍👍👍💔💔💔💔💔💔
Putha oyakarapu magapan vemanesa jayalabuwa putata seyaludav rakawrana labawa jasuphitai malemawata jayawawa anura puthata jayawawa jasuphtai 🌹❤️
Sepalala wage kuhakainta katauththara na.
ඒත් මහින්දාගමනය සහ චාමරයා ඉන්නවා නේද .පාර්ලිමේන්තුවට
හොරමුලක් එක්ක ඉඳලා තාපසාරාමයකට වැටුණු ගිරා පැටව් වගේ ඔවුන්ට මාලිමාවේ ක්‍රමයට අනුගත වෙන්න වෙයි . නැත්නම් ඔවුන්ගේ දේශපාලනය මේ අවුරුදු පහෙන් ඉවර වෙයි .
අදත් මතාක් උනා chanel එක... Api දින්නා..
Loku සතුටක් දැනුනා... 74 k කරපු උන්ව ගෙදර යවලා.. අලුතෙන් පත් උනා අයටත් මිනිස්සු ගේ කතිරේ බලය පෙන්නපු එක ගැන වඩාත් සතුටුයි...