ජය ශ්‍රී නම දැම්මෙත් මම ගොඩක් ගීත නිර්මාණත් මගේ මේගොල්ලො මට සතයක් දෙන්නෙ නෑ - SUDAA STUDIO -

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 947

  • @jagathc22
    @jagathc22 Год назад +80

    සුදා ස්තුතියි මේ ඉන්ටවීව් එකට. අරුන කියන්නෙ ඔරිජිනල් එකක්. නමුත් මේ රටේ අවාසනාවට ඒ කොලිටි එක ගැන දන්න සහ අඳුනගත්ත මිනිස්සු අඩුයි.
    ජයවේවා අරුන my kind of lovable Man ❤

  • @nishanthadanapala5367
    @nishanthadanapala5367 Год назад +12

    මෙච්චර කල් හිතාගෙන හිටියෙ අරුන් දෙන්නා හොදා අයියා කුහකයි කියලා කැරියන්ගේ සංගීත බලන්නත් එපා උනා අරුන අයියට කරන්න පුලුවන් හොදම සාදාරනය තමා සංගීත සංදර්ශන පවත්වන හැමෝම අරුන් දෙන්නා ගෙන්වන්නේ නැතුව අරුන අයියා ගෙන්වන එක ඒක තමා හොදම ඉස්සර ආසාවෙන් ආඩම්බරයෙන් උන් දෙන්නා ගැන කතා කලා දැන් නම් පිලිකුල් 😢😢 ඒක තමා කැරියෝ දෙන්නට මේ ආර්ට් එකට සිංදුවක් වත් ගහගන්න බැරි දැන් ඒක තේරෙනවා හොදටම ආදරෙයි ❤🎉❤🎉

    • @Pramuka_H
      @Pramuka_H 8 месяцев назад

      ruclips.net/video/bt0pgH6aWbU/видео.htmlsi=lm4pjzkDD6Wbl1XY

  • @madushandesilva6053
    @madushandesilva6053 6 месяцев назад +14

    Sanda Langa - Manjula Pushpakumara මෙ සින්දුවෙ ම්යුසික් අරැන ලියනගේ මෙ සින්දුව පොඩක් අහන්න අයෙ පාරක් ඔයාලට තෙරෙයි අරැන කියන්නේ පට්ට වැඩ්ඩෙක්

  • @sstransport4966
    @sstransport4966 7 месяцев назад +9

    පව් අරුණ අයියා ඔයා ට තමා එ සින්දු වල නියම අයිතිය තියෙන්නෙ ඔයාට සාදාරනයක් වෙන්න ඔනා..❤❤සුදා අයියා ඔයාටත් ස්තුතිය

  • @ShonaliDeSilva
    @ShonaliDeSilva Год назад +20

    අමතක වෙන එකක් නෑ ඔයා නිර්මාණය කල මේ සිංදු හැමදාම අමරණීයයි..❤❤❤👍👍👍

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Год назад +136

    අපේ කාලයේ ක්ලැරන්ස්...❤ අරුන ලියාන්.. එකෙන්ම වැඩ්ඩෙක්..කවුරු මඩ ගැහුවත් අරුන තමා වැඩ්ඩා..

    • @srilanakanvikalpansangithe9094
      @srilanakanvikalpansangithe9094 Год назад +5

      Aurnata thiynne clearance ge❤ katahada

    • @sanjayawarna675
      @sanjayawarna675 Год назад +5

      අරුන්දෙන්නා ඉවරයි

    • @shehandilusha6496
      @shehandilusha6496 Год назад +3

      Clarans wage sindu kiyana supiri gayakayaa. Aruna liyan👍👍

    • @tharindujeewa1094
      @tharindujeewa1094 Год назад +4

      අයියෝ අයියෝ මලෝ දෙන්නා. පව් වැඩ මේවා නම්.

    • @bandarad2102
      @bandarad2102 Год назад +5

      සිරාවට නිහඩ වැඩ්ඩේ ක් අරුන් දෙන්නගේ කරන්නේ බොරුව කියල පේනවා

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 Год назад +49

    සුන්දර ' නිහතමානී 'දක්ශයෙක්. ස්වභාවදහම විසින් සාධාරණය ඉශ්ඨ කරාවි ...මේ සුන්දර මිනිසාට සාධාරණයක්ම විය යුතුමයි .

  • @TECH-up9eg
    @TECH-up9eg Год назад +356

    ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸අරුන ලියාන් ආදරෙයි ❤❤❤

    • @OriantLanka-dh3uq
      @OriantLanka-dh3uq Год назад +1

      uba Maha ponna huttek.anunta kelawena anunge kunu Hoya Hoya eyvidina gon huttek

    • @donsucks5384
      @donsucks5384 Год назад

      @@OriantLanka-dh3uq මොන හුත්තෝ දෙන්නෙක්ද බන් ROHITHA , ROHAN . මුන්ට පුළුවන් හුත්තක් නෑ. අරැණ් ලියාන් තමයි වැඩ්ඩා😂😂😂😂😂.මුන් දෙන්නා හරක් වගේ කෑ ගහනවා විතරමයි 😂😂උබ උන්ගේ පු# ලෙවකනවා

    • @sanjayawarna675
      @sanjayawarna675 Год назад

      අරුන්දෙන්නා බලන්න ගියාම මුව කලානෙ අපතයො දෙන්නා ලන්කවෙ සක්කිලින්ගෙ හටි බලපල්ලකො

    • @sanjayawarna675
      @sanjayawarna675 Год назад +2

      පව් අඩො මු

    • @ShehanMaduranga-v6k
      @ShehanMaduranga-v6k Год назад +3

      @@OriantLanka-dh3uqඋබ 2000 එකෙක්ද ගොබ්බයෝ

  • @dinushshehan9331
    @dinushshehan9331 Год назад +74

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්ත එකයි වැරැද්ද උනේ.. ඒ සිංදු ඔක්කොම අර දෙන්නා නැතුව අරුන අයියා කිව්වනම් ඒත් අනිවාර්යයෙන් ජනප්‍රිය වෙනවා. ජය ශ්‍රී තුන් දෙනාගෙන් ලස්සනම කටහඩ තියෙන්නෙ අරුන අයියට.. අනිවාර්යයෙන් සාධාරණය ඉටුවෙයි..❤

  • @lianfamily2050
    @lianfamily2050 Год назад +51

    සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට Respect ! 🔥 🙏 . මමත් ඉන්නේ Vienna ,Austria , අරුන කියන දෙය මම ඇසින් දුටුවා එක තම ඇත්ත කතාව .💯
    අරුන ට හේත්තු වෙලා රොහාන් ජයලත් සය රෝහිත ජයලත් දෙන්න ගොඩ හිය ,රෝහිතගේ යමි දායකත්වයක් ගීත වලට තයෙනවා නමුත් රොහාන් ගේ කිසිම දායකත්වයක් නැත. රෝහිත ජයලත් සින්දු ලිව්වා කියන එක අමු බොරුවක් .. සහ ජයලත් දෙන්නටම හොද සින්දුවක් (Melody) එකක් කර කිරීමේ හැකියාවක් කුසලතාවයක් නැහැ .. එක දැන් 2023 වෙන්කොට ඔපුවෙලා තියෙනවා . මුල අමතක කරලා දැන් අරුණ ට බැන බැ න බොරු කියනවා අරුණ කරපු සින්දු වලින් සල්ලි හොයන ගමන් .
    මෙ වගේ අසාදරනකමි රටට හෙළික යුතුයි . ජයශ්‍රී දෙන්න ගේ කතව සහ ක්‍රියාව වෙන්ස් කියල මම හොදටම දනිමි .නවක සන්ගීත වෙදින් ට මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන් - Don't do anything without a written contract.

    • @RAVANA724
      @RAVANA724 Год назад +1

      ❤❤❤ අනිවාර්යයෙන් මෙක ලියන්න කොහේ හරි

  • @randimalgamage4977
    @randimalgamage4977 Год назад +91

    අපි පොඩි කාලේ ජය ශ්‍රී සිංදු ඇහෙද්දී අරුණ ලියන්ගේ හඩට තමයි ආස කරේ... ❤

  • @upekshachamari9642
    @upekshachamari9642 Год назад +145

    පව් ලොකු අසාධාරණයක් වෙලා . ලස්සන කටහඩ ..ඔබතුමාට ජය අත්වෙයි ..

  • @TECH-up9eg
    @TECH-up9eg Год назад +26

    දක්ශයා කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි ❤ ලස්සන වැඩ ටිකක් එලියට දාන්න අරැන ලියාන්

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 Год назад +47

    ඔයා තමයි මෙතන වැඩ කාරයා කියලා අපිනම් මුලින් ඉදන්ම දැනගෙන හිටියා.. ඉස්සර ජයශ්‍රී කිව්ව්ම ඔලුවට මුලින්ම එන්නෙ අරුනගේ කටහඩ තමයි. ❤❤❤

  • @priyadarshanabandara
    @priyadarshanabandara Год назад +27

    අරුන ලියනගේ කියන්නේ ඇත්තටම වැඩකාරයෙක් He has unique voice and unique music
    Good luck Brother 🎉

  • @tradepoint-se1tv
    @tradepoint-se1tv 9 месяцев назад +2

    අරුණ ලියාන්.. You are the man bro 🤟

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 Год назад +61

    මූ තමයි ජයශ්‍රී හිටපු වැඩ්ඩා ❤️🌹. ගොඩක් ප්‍රතිරූප මවන් ඉන්න සමාජේ හදවතේ කියලා බොරුවක් මවන් ඉන්න ගොඩක් උන්ගේ ඇත්ත පැතිකඩ ඕක තමයි. අරුණ ලියාන් සුපිරි දක්ෂයෙක්. පරණ දේ අතැරලා දාලා තනියෙන් හරි අලුත් වැඩ ටිකක් දානවන් උඩට එනවා එකෙන්ම ❤️🇱🇰🌹

  • @Redmi2023-m7x
    @Redmi2023-m7x Год назад +25

    ඉස්සර ඉදන් කල්පනා කරා පියමැන්නේ එකේ ඇහෙන අනිත් කටහඩ මොකක්ද කියලා.පස්සේ තමා සීන් එක දැන්ගත්තේ සිරා වැඩ්ඩා දැන් පේන්න නෑ කියලා.මෙයා කියන්නේ ඇත්ත කියලනම් හොදටම ශුවර්.හේතුව අර දෙන්නට අදටත් මේ සින්දු ටිකේ ලෙවල් එකට සින්දුවක් හදාගන්න බැරි එක.මේ ලගදිත් හදලා තිබ්බා මේ සින්දු වල වයිබ් එක පැත්ත පලාතක නැති මල් සින්දුවක්.

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv Год назад +40

    අරැණ ලියාන් අයියා ඒ කාලේ ඉදන් දන්නවා ඔය සිංදු වල සැබැ නිර්මාපකයා ඔයා කියලා..වෙන අයට මුල අමතක උනත් අපිට මතකයි...😍...ඔයාගෙන් පස්සෙ ආපු අනිත් සිංදු මෙලො වැඩක් නැ...එකෙන් තෙරැනා ඔයා කොච්චර වැඩ්⁣ඩෙක්ද කියලා..😍...ශිලා සිංදුව කොහොම අමතක කරන්නද.

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Год назад +24

    නිර්මාණයක් කරනවානම් හරි ජාතකය නොමැතිව කරන්න එපා ..
    මේ වෙලා තියෙන්නෙ ඒකයි. .ලියාන් කියන්බෙ වැදගත් කෙනෙක් ..
    මේව.එකතුව කරන ඕනෙම කෙනෙකුට මෙහෙම විය හැකියි ....

  • @sachinvimukthi1462
    @sachinvimukthi1462 Год назад +43

    මේ මනුස්සයාට මොකද උනේ කියල මේලගදිත් හිතුනා. ආසම කටහඩක් 😢❤

    • @dgsports4359
      @dgsports4359 Год назад +4

      Ado sirawata bn mtth mthak una. mn podi kale me aiyge sinduwk ahuwe 5 wsredi.

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl Год назад +8

    ඇත්ත කියන්නෙ රබර් බෝලෙ වගේ උඩ එනව මයි අරුන් දෙන්නට මම දවසක් නුවර ට්‍රිප් එකක් ගිහින් එද්දි පාලම ගාවදි අත වැනුව දැන් තමා තේරෙන්නෙ එහෙම කරේ ගුණ මකුවො දෙන්නෙක්ට කියල සාධාරණය ලගදිම උදාවෙනව අරුන අයියට good luck 🎉❤❤

  • @Gonow-cq1so
    @Gonow-cq1so 10 месяцев назад +8

    ඩබලට හොදටම රෙවිලා වගේ මේ දවස වල වැලේ වැල් නෑ පෙන්නත් නෑ ඉස්සර වගේ බොරැව යට ගියා ඇත්ත උඩආවා ඒකයි සොබාදහම

  • @pskjayakody6091
    @pskjayakody6091 Год назад +36

    අරුණ ලියනගේ නොහොත් අරුණ ලියාන් 💚💚කිංග්ස්වුඩ් එකේ අපි එක උ පෙ ගණිත පන්තියේ එකට හිට්යේ . උඹ එදා ඉඳලම Music වැඩ්ඩා ! හොඳ එකා !ආදරෙයි අපි තාමත් 🤎🤎 උඹට වරදින්නේ නැහැ !

  • @rameshmapathana7465
    @rameshmapathana7465 Год назад +6

    Arunaliyan aiya pana. ඔයාව හොය හොයා හිටියේ අයියේ. ඔයා කියන්නත් කලින් දැනන් හිටියා oyai wadakaraya කියලා. ආදරෙයි අයියේ පැලේන්න ❤❤❤

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 Год назад +53

    හොඳම සාක්ශියතමයි මේ ගීත අරුන ලියාන්ගෙ කියන්න තාම උන් දෙන්නට මේ ලෙවල් එකේ සිංදුවක් හදා ගන්න බැරි එක

  • @samithamanawadu8039
    @samithamanawadu8039 Год назад +9

    16:40 a true gentleman with humanity.

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc Год назад +28

    හරි ආස කරන නිහතමානී චරිතයක් අරුන මහත්මයා , ඔහොම තමා පිස්සො එක්ක ජිල් ගහන්න බෑ පිස්සො ජිල් අරන් දුවනවා

    • @anojviduranga9633
      @anojviduranga9633 Год назад

      Galapenama kiyamanak.. aththatama oya waddek aruna aiye

  • @jcprashantha6698
    @jcprashantha6698 Год назад +23

    ඕකුන් දෙන්න මෙලො රහක් නැති එවුන් දෙන්නෙක් කොහොමත් අරුන් ලියාන් ගැන මිනිස්සු දන්නව සුදා අයියාටත් ස්තුතියි.

  • @3ribestudio
    @3ribestudio Год назад +15

    සුපිරි මනුස්සයෙක් විශ්වාසය මත බුද්දිමය දෙපළ දෙන්න හොද නෑ❤ යවූවන සිහින ලෝකයේ 🍃

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo Год назад +38

    මෙි මනුස්සයාගේ වැදගත් කම වචන වලින්ම වටහාගන්න පුළුවන් ඔිනම කෙනෙකුට..නිතරම අයියා අයියා වචනේ අතහැරියෙම නැහැ

    • @tharakaruka1110
      @tharakaruka1110 Год назад +1

      ඔයා තමා හරිම කතාව kiwwe🙏👊👊

  • @donint9871
    @donint9871 Год назад +71

    සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට , අපි මෙච්චරකල් ඇහුවේ අරුන් දෙන්නගේ බොරු ව , ඔබ නියම මද්යවේදියෙක් ♥♥

    • @ranathunga7987
      @ranathunga7987 Год назад +1

      Apo meya madya wediyek neme itn eke hitapu chairman. Dan chairman karapu ayata kunuharapa kiyakiya innawa. Moda manussaya e job eka dala kunu aussa aussa innawa.

  • @ShonaliDeSilva
    @ShonaliDeSilva Год назад +10

    මයා තම ඔක්කොම JAYSRI HIT SONGS කරෙ .. මය ඒ හැම සින්දුවක් ම මයා sing කර පට්ට.. කතාවෙන් ම ත්රෙනව අවන්ක් මනුසයෙක් කියල . ඔබට ජය ශ්‍රී

  • @charithamanaram3181
    @charithamanaram3181 Год назад +10

    ඔයා සුපිරි
    ගහමු අලුත් සුන්දු ටිකක්.

  • @dimuthuchathuranaga9953
    @dimuthuchathuranaga9953 Год назад +150

    අරැණ ලියාගෙන් පස්සේ අරැන් දෙන්නා හදපු සිංදුවක් නෑ..අරැණ තමයි වැඩ්ඩා..❤❤❤❤❤

    • @vishulab5533
      @vishulab5533 Год назад +24

      ඔව් අරුණ ලියාන් හදපු සිංදු ටික පට්ට ගගහා ඉන්නවා මිස මූන් ඊට පස්සේ කරපු මඟුලක් නෑ

    • @sanjayawarna675
      @sanjayawarna675 Год назад +5

      කලකන්නි දෙන්නෙක් බලන්න ගියම දත්බොල්ලවයි ගමරාලයි මෙලොරහක් නහනෙ

    • @sanjayawarna675
      @sanjayawarna675 Год назад +6

      ජයවෙවා අරුනලියාන් තව සින්දු ටිකක් දාන්න අරුන්ගෙ රෙදි ගලවන්න

    • @dihanthenura5330
      @dihanthenura5330 Год назад +3

      අරුන් දෙන්නා නිකම් කුඩුකාරයො දෙන්නෙක් වගේ නේ දතුත් හැලිලා😁

  • @subashinisubashini3086
    @subashinisubashini3086 Год назад +19

    අරුණගේ තමා ලස්සනම කටහඩ තියෙන්නේ ඒ වගේම attractive image එකත් තියෙන්නේත්.....❤

  • @worldwide4885
    @worldwide4885 Год назад +18

    ආසම කටහඬක් අරුන ලියාන් ❤ ජය වේවා. ගොබ්බයො දෙන්න එක තැනම පල් වෙන්නෙ මෙයාට කරපු අසාධාරනේ නිසා තමයි.

  • @sumuduishan7336
    @sumuduishan7336 Год назад +55

    ආසම ගායකයෙක් අරුන ලියාන් ආදරෙයි ❤❤❤

  • @uda544
    @uda544 Год назад +12

    ඇත්ත වැඩකරැ
    මේ කටහඩ තමයි හදවතට දැනුනේ
    ආදරේ කියන උන් හැමෝගෙම කොබන් ඒ ආදරේ

    • @ShonaliDeSilva
      @ShonaliDeSilva Год назад +2

      ඇ ත්ත , Rohitha , Rohan දෙන්න හද්ද කපටියෝ දෙන්නෙක් , ආදරෙයි ආදරෙයි කියල තම අරින්නේ රොහාන් කියන එකා දැක්කම ඕනෑම මොලේ තියෙන එකකුට ත්රෙනවා උගේ අයිගේ වලිගෙ එලිල යන නිකමේක් කියල

  • @indikapeterz1508
    @indikapeterz1508 Год назад +49

    මේ මනුස්සයා කියන කථාව ඇත්ත වෙශ්න ඇති.නැත්නම් නඩු මගට යන්නෑනේ.රෝහිතලා නගින ස්ටේජ් වලදී ගල්ගහලා එලවන්නේ මෙහේ ආවොත්

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад +44

    මෙතුමාට සාධාරණයක් ඉටු ව්ය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @extremebp8891
    @extremebp8891 Год назад +36

    සුදා අයියා ❤❤❤
    ඇත්ත සාධාරනේ වෙනුවෙන් පෙනී ඉන්නවට මල්මිටක්!
    මේ කාරණේදි සැකයක් නෑ අරුණට ලොකු අසාධාරණයක් අරුන් දෙන්න කරල තියෙන්නේ.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Год назад +132

    මටත් ඉස්සර ඉදන්ම හිතුනු දෙයක් තමයි අරුන් දෙන්නට එහෙම හදවත් වල රැදෙන නිර්මාණයක් කරගන්න බෑ කියලා..ලොවෙත් උන් දෙන්නට බෑ.අද තමයි හරියටම ඇත්ත දැනගත්තේ.උන් දෙන්නා බොරුවට රගනවා😂😂😂😂😂

    • @TECH-up9eg
      @TECH-up9eg Год назад +11

      උන් දෙන්නා බොරුවට රගනවා BROTHER 100%

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 Год назад +7

      ඇත්තටම මටත්.. ඔහොම හිතුනා..

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 Год назад +5

      උන් දෙන්නගෙ එකම සිංදුව පිටරට විස්තර මෙව්ව එක විතරයි.අනිත් ඔක්කොම අරුණ ලියාන්ගෙ.

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if Год назад +2

      අනිවා බ්‍රෝ

    • @Lgo-d6g
      @Lgo-d6g Год назад +10

      I also had a same feeling from The begning🤔 මල්ලි කියන එකා මාල වලළු කන්නාඩි දාගන regee සටයල් වගේ වටේට පැද්දෙන ව විතරයි කරන්නේ. දැක්ක මුල් කාලෙම මට හිතුනා. ඒ කාලේ හරියට interviw එකකදී කතා කරගන්න වත් බෑ ඒකාට.

  • @amiladeshan8687
    @amiladeshan8687 Год назад +8

    බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ.තාමත් ඒ පිටරට ඉදන් හදපු මියුසික් වගේම වීඩියෝ එකත් මාරම මාරයි .වචන නෑ කියන්න .තවමත් අද වගේම හදවතින්ම ආදරෙයි .උම්ම්ම්ම්මා ..

  • @sagaramadushanka5383
    @sagaramadushanka5383 Год назад +35

    ඇත්තක් ඇති මොකද රෝහිතලා තනියම කරපු එකක් වත් සාර්ථක උනේ නෑ

  • @HeshanDeSilva93
    @HeshanDeSilva93 Год назад +43

    මේ කටහඬ ඇහෙනකොට 2000 කාලේ පොඩි කාලේ සිදුවීම් මතක් වෙනවා❤❤

  • @naturalshort2290
    @naturalshort2290 Год назад +44

    ලියාන් අයියේ ගැම්මක් ඉතින් ක්ලැරන්ස් රූකාන්තගේ සින්දු වලින් පස්සෙ මියුසික් සහ සින්දු පරන නොවී හැම කාලෙටම අලුත් ලෙස තියෙන එකම සින්දු සෙට් එක අරුන අයියේ ඔයාගෙ 👈🖤👌 ජය ජයශ්‍රී ✌

  • @studiounique3589
    @studiounique3589 Год назад +17

    සරලවම කිව්වොත් 2003න් පස්සේ ජය ශ්‍රී ලගෙන් හොද රසවත් ගීත නිර්මාණය වුනේ නෑ.ඉතින් අරුන ලියාන් පලමු ඇල්බම් දෙකට කොයිතරම් දායකත්වයක් දුන්නද කියලා තේරෙනවා..Aruna liyan ඔයාගේ ඒ මියුසික් නම් තාම කනේ රැව් දෙනවා 🎶 ❤

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 Год назад +12

    නිහඬ දක්ෂයා Aruna Liyan❤️

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 Год назад +41

    සත්‍ය ජයගනී ❤️👌වොයිස් එකයි මියුසික් ගැනයි බැලුවම අයියා වැඩ්ඩ ඒකේ කතා 2ක් නෑ,අධිකරණයෙන් යුක්තිය ඉටු වේවා.

  • @dtfive2301
    @dtfive2301 Год назад +14

    මං ආසම වාදකයෙක් ගායකයෙක්. Good Luck Arun Liyan.

  • @dgsports4359
    @dgsports4359 Год назад +16

    අයියට සාදාරනයක් වෙන්නම ඕනි 🥺❤️

  • @dhanushka6834
    @dhanushka6834 Год назад +57

    අරුන ලියොන්ගෙ මෙ වොයිස් එක තමා හරිම වොයිස් එක ජය ශ්‍රි ලගේ ජය 👍

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +11

    ජයශ්‍රී බංගවේවා .. පව් මේ Man... අහිංසකයි .. 🎉🎉🎉

  • @TharinduKashan
    @TharinduKashan Год назад +27

    අම්බ කැ ඉන්නවා පිටරවල හලෝ මචාන් කියාගෙන ඇවිත් අහිංසක වැදගත් කොල්ලන්ව පැත්තකට ගෙනිහින් පු අරින.
    මේවා හොද පාඩම් හැමෝටම. සුදා ස්තුති මේක පෙන්නුවට.

  • @bandarad2102
    @bandarad2102 10 месяцев назад +7

    රෝහිත , රොහාන් කියන්නේ එකදු සින්දුවක් තනියෙන් අදටත් කරගන්න බරිව් පැරණ සින්දු මඩේ දද හෝද න නිකමෝ දෙන්නෙක් . එක ප#
    නමි පණුවෙක් වගේ නටන එක විතරයි😂

  • @dinethdineth9342
    @dinethdineth9342 Год назад +32

    සුදා නියම පොයින්ට් එකක් ඔයා දැම්මේ අපිට මේ කේස් එක හොයා ගන්ඩ බැරුව හිටියේ අරුන් මාරයි මට ඇත්තටම දුකයි ඔයාට සාදරනය ඉටුවෙවා එත් මට ඔය තුන්දෙනා එකතු වෙන්ඩ බැරිද ඔක්කොම අමතක කරලා ඔගොල්ලෝ 3 දෙනා ලුනු,ඇබුල්,පැනි වගේ

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 Год назад +1

      තුන් දෙනාම එකට ඉන්න කාලේ සුපිරි අරුන අයියාගෙ කටහඩ තමා සුපිරි

    • @rxgreginoald
      @rxgreginoald Год назад

      Ane pissuda ban ara kotu uda daana eka monawada karanne 😅

  • @npnp6240
    @npnp6240 Год назад +7

    I've recorded a jingle with Arun. You are so talented. So innocent and good person. Wish you all the best.

  • @LanilMarasinghe
    @LanilMarasinghe Год назад +28

    කට්ටිය මේ මොකුත් නොදැන අරුණ ට මඩ ගැහුවා. එයලා දන්නේ 90 ගණන් වල ගහපු සින්දු එක පාරටම RUclips වල හිට් වුණ හැටි විතරයි. කවුරුත් හිතන්නෙ නෑ හොඳ සින්දුවක් හදන්න යන මහන්සිය. අදයි දන්නේ ඕගොල්ලො Atari වලින් ඒ කාලෙ සිංදු හැදුවෙ කියලා. මං ඒත් හැමදාම කල්පනා කරා ඒ කාලේ තිබුණ සින්දු වලට සාපෙක්ශව මෙයාලගෙ සින්දු වල quality arrangements තිබුණෙ කොහොමද කියලා 🎉

  • @sahanasela
    @sahanasela Год назад +6

    This is the real owner of Jaya Sri, Excellent Arun liyan, Thank you Sudaa Ayya for the interview, I will report to RUclips about this case

  • @nera456
    @nera456 Год назад +10

    අරුණ අයියා රියල් වැඩ්ඩා.respect aruna aiya ❤

  • @shehanflithphotography3857
    @shehanflithphotography3857 Год назад +11

    කතාවෙන් තෙරෙනවා හිත හොද මනුස්සයා කියලා

  • @itssandeepa
    @itssandeepa Год назад +6

    මෙන්න voice එක… ❤ ස්තූතී සුදා අයිය ❣️

  • @Sharuk123-yi6sb
    @Sharuk123-yi6sb Год назад +3

    Aniwaaaaa❤️❤️❤️❤️supiri dakshayek,අරුණ අයියා ❤️❤️❤️

  • @oskarumesh2394
    @oskarumesh2394 Год назад +25

    I think what Aruna mentioned in this video is very true because after the Jayasri brand broke up Rohitha and Rohane couldn't produce the songs that have the same quality of their old songs. Aruna is still producing good songs like in the past.

  • @kktmadhusanka
    @kktmadhusanka Год назад +12

    මට මතක අරුණ ලියාන් පස්සෙ alien කියලා music band එකක් හැදුවා. හද සැලෙනා රැයේ, පාට පාට හීනයක් visual කලේ ඒකාලෙ. දැන් ඒක කෝ ? අරුණ ඔබ වෙනස්ම කටහඬක් අලුත් නිර්මාණ කරන්න ! ජය වේවා.

  • @jeewanthaarunapriya7691
    @jeewanthaarunapriya7691 Год назад +8

    දක්ශයා❤❤❤❤

  • @buddhikakiridena2005
    @buddhikakiridena2005 Год назад +9

    Another proud Gentleman of kingswood
    ❤️💙❤️

  • @SampathC-b7h
    @SampathC-b7h Год назад +7

    මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .

  • @dharmasiri4548
    @dharmasiri4548 Год назад +23

    ගිටාර් එක ප්ලේ කරනව ලස්සනයි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Год назад +38

    ජය ශ්‍රි ,රෝහිත දවසක් වැඩසටහනකට ඇවිත් කීව්වනේ මේ සින්දු හැදුවේ මේ දෙන්නා .මට මතකයි මේ ගීත හැදුනේ නාන ගමන් වචන ඇවිත් දැම්මා කියලා. මෙහෙම බලන් යද්දි අරුන අයියා කියන කතව ඇත්තනේ 🙏

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 Год назад +19

    සුදා අයියේ. අරුන් දෙන්නත් ගෙනෙල්ලා කතා කරමු....
    මොනවා උනත් අරුණ අයියා අහිංසකයි.

  • @bandarad2102
    @bandarad2102 Год назад +43

    අරුන අයිය කියන්නේ ඇත්ත - 100% , ජයශ්‍රී රෝහිත ජයලත් , රොහාන් ජයලත් කියන්නේ බොරු ...............උන් දෙන්න අදටත් කියන්නේ මෙය කල HIT SONGS..
    රෝහිත ට සින්දු කියන්න පුළුවන් හොද voice එක්ක් තියෙනෙව...... නමුත් උට අරුන අය්ය ගියත් හැරි අද වෙනකම් බැරි උනා හොද HIT SONG (Melody ) එකක් කරන්න ... . , රොහාන් ජයලත් කියන එක දවසම් ගංජා ගහල රසිතියදු ගහන එකේක් .....ඌ ගැන කතා කරලා වැඩක් නැහැ .. දන්නා අයගෙන් අහල බලන්න මේවා බොරු නම් ....

  • @indikasamarakkodi9913
    @indikasamarakkodi9913 Год назад +12

    ජය ශ්‍රී අරුණ

  • @1100AK
    @1100AK Год назад +18

    මෙතුමාට සාධාරණයක් ඉටුවේවා. ❤
    මොකට බොරුකරත් හදවතට බොරුකරන්න බෑ.
    කණට ඇහෙන වෙනසෙන් ඒක තේරෙනවා. ❤

  • @nishandandugama8370
    @nishandandugama8370 Год назад +3

    අණුරගෙ කටහඩ තමයි සුපිරි.. කුඩ්ඩො දෙන්නා පඩේකට වැඩක් නෑ..

  • @සුමේධසම්පත්

    වොයිස් එක ඇහෙද්දි 😘😘 අරුන ලියාන් ❤️❤️ වැඩ්ඩෙක්

  • @dasindualwis2864
    @dasindualwis2864 Год назад +66

    ජයශ්‍රී ලාගෙ අලුතෙන් හදපු සිංදු එකක්වත් hit උනේ නෑ, මෙලෝ රහක් නෑ. එතනින්ම නඩුව පරාදයි 🥲

    • @SagaraKapugamage
      @SagaraKapugamage Год назад

      Aniwa brother Aruna ayya gahapu songs thamai set une

    • @SagaraKapugamage
      @SagaraKapugamage Год назад

      Caste eka apu gaman man gihin gattha sallith na e kale gathe Aruna ayyage voice eka ahanna ❤

  • @40s19
    @40s19 Год назад +7

    සද්දෙටම සාදු කියන්නෙ පට්ටම දසයො.
    අරුන ඔයාට ජයෙන් ජය.❤️

  • @sherikacader7859
    @sherikacader7859 Год назад +23

    අපි ඔබ සමගයි💗

  • @TECH-up9eg
    @TECH-up9eg Год назад +38

    අරුන ගියා ගියාමයි අරුන්ට තාම බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න ...... I feel truly sorry for Aruna ♥ come back stronger!

  • @MaheshSachintha-v8d
    @MaheshSachintha-v8d Год назад +8

    Asama gayakayek❤

  • @hansithenuk197
    @hansithenuk197 Год назад +41

    ඒ කාලේ වගේමයි හද සැලෙනා කියන කොට දැනෙන හැගීම්.... වැඩ්ඩෙක් අරුණ ලියාන්....

  • @LalithThissaBandara
    @LalithThissaBandara Год назад +20

    අපි හැමදාමත් ඔයා එක්ක ,ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියා ..සුභ පතනවා..සැබෑ දක්ෂයෙක් ඔයා

  • @ParaW
    @ParaW Год назад +7

    The songs mentioned on the interview are excellent. I always wanted to find out the composer of these songs. It looks like Aruna is a decent guy and glad he is speaking out. May justice be served!

  • @gossipbuwa1
    @gossipbuwa1 Год назад +53

    සින්දු වල Music and Lyrics බලුවම් ත්රෙනවා කවුද කරේ කියල , අරුන නැතිනම් ජයලත් ඩබල කෝහෙද කියල හොයන්නත් නැහැ , අනික අර සයෝදරයෙක් යටින් 👇 comment කරලා තිබුන වගේ .......... " නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ කියලා... " ලිරික්ස් ලියන්න ක්‍රිස්තියානි ඩබලකට පිස්සු ද කියලා හිතුවද ? කොහෙද ක්‍රිස්තියානි ආගමේ ඊ ලග භවයක් ගැන කියන්නේ. ..ඒකෙන්ම ත්රෙනවා මේවා කරලා තියෙන්න ජයලත් ඩබල නෙවී කියල .. තව මොන කතාද ....අරුන ඔබට ජය ආදරෙයි ❤

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 Год назад +5

    ආයේ තුන්දෙනාම සෙට් වෙන්න ඕනි.. ඒ තමයි jaya ශ්‍රී band එක.

  • @rajindasanayaka2010
    @rajindasanayaka2010 Год назад +3

    Omg.Excellent👊 අපි pitin hitanawata wediya ethulanthaya ගොඩක් වෙනස්. ඔබට ජය. ❤️👍🤛

  • @acersanka5267
    @acersanka5267 Год назад +16

    අරුන් දෙන්නා කෝටු උඩ දාලා සිංදු කිව්වට අදටත් තමන්ගෙම කියල ඒ දෙන්නා කරගත්ත සිංදුවක් නෑ😂😂 අරුණ ලියාන් තමා සැබෑම දක්ෂයා

  • @anilnilantha1634
    @anilnilantha1634 Год назад +17

    පව් මේ මනුස්සයා.... අරුන් දෙන්නට නඩුව දාපූ මුල්ම දවස්වල මන් හිතුවා අරුන ලියාන් කියන්නේ කුහකයෙක් අරුන් දෙන්නාගේ ජනප්‍රිය තාවය නිසා බලන් ඉන්න බැරි කමට සහ සල්ලී තන්හාවට කුහක වෙලා නඩු දැම්මා කියලා... හැබැයි මේකේ ඇත්ත නැත්ත දැනගත්තේ අද තමයී ඒ සුදා ගේ program එක නිසා..... ඇත්තටම මෙතන නියම කුහකයෝ දෙන්නා අර පොලු කැල්ල උඩදාන සිප්පි කට්ටයී උගේ ගන්ජා ගහන නිවුන් අය්යා කියන සක්කිලියයී... ඔකුන් දෙන්නා අපේ පැත්තට සිංදු කියන්න ආවොතින් අනිවාර්යයෙන්ම ඔකුන් ඉන්න ස්ටේජ් එකට ගල් වරුසාවක් යවනවා ආයේ කවදාවත් ලංකාවේ සිංදු කියන්න ස්ටේජ් නගින්න බැරිවෙන්න.... අරුන ලියාන් සහෝදරයා ඔබට වරදින්නේ නෑ ඔබ ඔබේ ගමන ලස්සසනට යන්න සත්‍ය කවදා හෝ ජය ගන්නවාමයී... කවදාවත් කුහකයන්ට ගමනක් නෑ කොතනකින් හෝ දවසක උන්ට වරදිනවාමයී.. ඔබට සදා ජය පතමී අරුන ලියාන් සහෝදරයා❤

    • @isuruodevice5250
      @isuruodevice5250 Год назад +1

      මටත් ඒකමයි හිතුනේ

  • @Cheekymonkey-lp9tz
    @Cheekymonkey-lp9tz Год назад +6

    අයියගේ සිංදුවක් දාලා මං MASHUP COVER එකක් කරා 🙂
    මුදල් උපයන අදහසින් නෙවෙයි මගේ පොඩි කාලෙ ඉඳලම තිබ්බ ආසාවට 😊
    ඇත්තටම මං පට්ටම ආස VOICE එකක්
    ඊට අමතරව ඔයා මාරම HUMBLE මනුස්සයෙක්
    ඔයාට ජයශ්‍රී ( අරුං දෙන්නට නෙවෙයි )
    LOVE U DUDE ❤

    • @donint9871
      @donint9871 Год назад +2

      NO PROBLEM BRO , Aruna Aiya සුපිරිම කලාකරුවෙක් නිහත්මානී මිනිහෙක්

  • @Xo2934
    @Xo2934 Год назад +10

    #CancelJayasri #BoycottJayasri #JusticeForArunaLiyan
    Make these hashtags viral on all social media platforms, Let’s create a wave!!!

  • @Dinulive
    @Dinulive Год назад +10

    හොදම මිනිස්සුන්ට හැමදාමත් කෙලවෙනවා❤️

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 Год назад +11

    මේ වොයිස් එක මාර රහ වොයිස් එකක් ❤

  • @nesaraprasanjith
    @nesaraprasanjith 8 месяцев назад +6

    ලන්කාවෙ මිනිස්සුන්හෙ හැටී sir ඔය 🥺❤️

  • @wckfrenando7303
    @wckfrenando7303 Год назад +6

    අරුන ලියාන් අයියේ ඔයාට ජේසූ පිහිටයි ❤❤

  • @damithchathuranga6511
    @damithchathuranga6511 Год назад +30

    හද සැලෙනා වුනත් ඒ ලයින් එකේ යන නිසා තේරෙනවා මේ මනුස්සයා සාදාරනයි කියලා

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 Год назад +38

    සුදාඅය්යා නියම වැඩ සටහනක් පව් අරුන

  • @niroshanipriyanka294
    @niroshanipriyanka294 Год назад +28

    සුදාගේ වැඩ සහටහන ඉවර වෙනකන් බලපු එකම වැඩ සහටහන වැඩ්ඩෙක් කියනේ මෙ වගෙ අයට

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 Год назад +12

    රෝහිතලා ලගදී සින්දු 2 හැදුවා නේද මියුසික් වීඩියෝ එක්ක හිට් උනේ නෑ තමා . දැන් තමයි තේරෙන්නේ වැඩ්ඩා මෙයා කියලා . ජීවිතේ ආසම සින්දු ටිකක් මෙයා තමයි ලියලා තියෙන්නේ එහෙනම් ❤️