Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුදා ස්තුතියි මේ ඉන්ටවීව් එකට. අරුන කියන්නෙ ඔරිජිනල් එකක්. නමුත් මේ රටේ අවාසනාවට ඒ කොලිටි එක ගැන දන්න සහ අඳුනගත්ත මිනිස්සු අඩුයි.ජයවේවා අරුන my kind of lovable Man ❤
පව් අරුණ අයියා ඔයා ට තමා එ සින්දු වල නියම අයිතිය තියෙන්නෙ ඔයාට සාදාරනයක් වෙන්න ඔනා..❤❤සුදා අයියා ඔයාටත් ස්තුතිය
මෙච්චර කල් හිතාගෙන හිටියෙ අරුන් දෙන්නා හොදා අයියා කුහකයි කියලා කැරියන්ගේ සංගීත බලන්නත් එපා උනා අරුන අයියට කරන්න පුලුවන් හොදම සාදාරනය තමා සංගීත සංදර්ශන පවත්වන හැමෝම අරුන් දෙන්නා ගෙන්වන්නේ නැතුව අරුන අයියා ගෙන්වන එක ඒක තමා හොදම ඉස්සර ආසාවෙන් ආඩම්බරයෙන් උන් දෙන්නා ගැන කතා කලා දැන් නම් පිලිකුල් 😢😢 ඒක තමා කැරියෝ දෙන්නට මේ ආර්ට් එකට සිංදුවක් වත් ගහගන්න බැරි දැන් ඒක තේරෙනවා හොදටම ආදරෙයි ❤🎉❤🎉
ruclips.net/video/bt0pgH6aWbU/видео.htmlsi=lm4pjzkDD6Wbl1XY
අපේ කාලයේ ක්ලැරන්ස්...❤ අරුන ලියාන්.. එකෙන්ම වැඩ්ඩෙක්..කවුරු මඩ ගැහුවත් අරුන තමා වැඩ්ඩා..
Aurnata thiynne clearance ge❤ katahada
අරුන්දෙන්නා ඉවරයි
Clarans wage sindu kiyana supiri gayakayaa. Aruna liyan👍👍
අයියෝ අයියෝ මලෝ දෙන්නා. පව් වැඩ මේවා නම්.
සිරාවට නිහඩ වැඩ්ඩේ ක් අරුන් දෙන්නගේ කරන්නේ බොරුව කියල පේනවා
අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්ත එකයි වැරැද්ද උනේ.. ඒ සිංදු ඔක්කොම අර දෙන්නා නැතුව අරුන අයියා කිව්වනම් ඒත් අනිවාර්යයෙන් ජනප්‍රිය වෙනවා. ජය ශ්‍රී තුන් දෙනාගෙන් ලස්සනම කටහඩ තියෙන්නෙ අරුන අයියට.. අනිවාර්යයෙන් සාධාරණය ඉටුවෙයි..❤
Very true.
දක්ශයා කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි ❤ ලස්සන වැඩ ටිකක් එලියට දාන්න අරැන ලියාන්
අමතක වෙන එකක් නෑ ඔයා නිර්මාණය කල මේ සිංදු හැමදාම අමරණීයයි..❤❤❤👍👍👍
ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸අරුන ලියාන් ආදරෙයි ❤❤❤
uba Maha ponna huttek.anunta kelawena anunge kunu Hoya Hoya eyvidina gon huttek
@@OriantLanka-dh3uq මොන හුත්තෝ දෙන්නෙක්ද බන් ROHITHA , ROHAN . මුන්ට පුළුවන් හුත්තක් නෑ. අරැණ් ලියාන් තමයි වැඩ්ඩා😂😂😂😂😂.මුන් දෙන්නා හරක් වගේ කෑ ගහනවා විතරමයි 😂😂උබ උන්ගේ පු# ලෙවකනවා
අරුන්දෙන්නා බලන්න ගියාම මුව කලානෙ අපතයො දෙන්නා ලන්කවෙ සක්කිලින්ගෙ හටි බලපල්ලකො
පව් අඩො මු
@@OriantLanka-dh3uqඋබ 2000 එකෙක්ද ගොබ්බයෝ
සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට Respect ! 🔥 🙏 . මමත් ඉන්නේ Vienna ,Austria , අරුන කියන දෙය මම ඇසින් දුටුවා එක තම ඇත්ත කතාව .💯 අරුන ට හේත්තු වෙලා රොහාන් ජයලත් සය රෝහිත ජයලත් දෙන්න ගොඩ හිය ,රෝහිතගේ යමි දායකත්වයක් ගීත වලට තයෙනවා නමුත් රොහාන් ගේ කිසිම දායකත්වයක් නැත. රෝහිත ජයලත් සින්දු ලිව්වා කියන එක අමු බොරුවක් .. සහ ජයලත් දෙන්නටම හොද සින්දුවක් (Melody) එකක් කර කිරීමේ හැකියාවක් කුසලතාවයක් නැහැ .. එක දැන් 2023 වෙන්කොට ඔපුවෙලා තියෙනවා . මුල අමතක කරලා දැන් අරුණ ට බැන බැ න බොරු කියනවා අරුණ කරපු සින්දු වලින් සල්ලි හොයන ගමන් . මෙ වගේ අසාදරනකමි රටට හෙළික යුතුයි . ජයශ්‍රී දෙන්න ගේ කතව සහ ක්‍රියාව වෙන්ස් කියල මම හොදටම දනිමි .නවක සන්ගීත වෙදින් ට මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන් - Don't do anything without a written contract.
❤❤❤ අනිවාර්යයෙන් මෙක ලියන්න කොහේ හරි
Sanda Langa - Manjula Pushpakumara මෙ සින්දුවෙ ම්යුසික් අරැන ලියනගේ මෙ සින්දුව පොඩක් අහන්න අයෙ පාරක් ඔයාලට තෙරෙයි අරැන කියන්නේ පට්ට වැඩ්ඩෙක්
Absolutely
අපි පොඩි කාලේ ජය ශ්‍රී සිංදු ඇහෙද්දී අරුණ ලියන්ගේ හඩට තමයි ආස කරේ... ❤
අරුණ ලියනගේ නොහොත් අරුණ ලියාන් 💚💚කිංග්ස්වුඩ් එකේ අපි එක උ පෙ ගණිත පන්තියේ එකට හිට්යේ . උඹ එදා ඉඳලම Music වැඩ්ඩා ! හොඳ එකා !ආදරෙයි අපි තාමත් 🤎🤎 උඹට වරදින්නේ නැහැ !
Kingswood gentle man❤❤❤
All the best,Aruna!!!
Rohitha & Rohana,it's really a shame on you!!!
සුන්දර ' නිහතමානී 'දක්ශයෙක්. ස්වභාවදහම විසින් සාධාරණය ඉශ්ඨ කරාවි ...මේ සුන්දර මිනිසාට සාධාරණයක්ම විය යුතුමයි .
Arunaliyan aiya pana. ඔයාව හොය හොයා හිටියේ අයියේ. ඔයා කියන්නත් කලින් දැනන් හිටියා oyai wadakaraya කියලා. ආදරෙයි අයියේ පැලේන්න ❤❤❤
අරැණ ලියාන් අයියා ඒ කාලේ ඉදන් දන්නවා ඔය සිංදු වල සැබැ නිර්මාපකයා ඔයා කියලා..වෙන අයට මුල අමතක උනත් අපිට මතකයි...😍...ඔයාගෙන් පස්සෙ ආපු අනිත් සිංදු මෙලො වැඩක් නැ...එකෙන් තෙරැනා ඔයා කොච්චර වැඩ්ඩෙක්ද කියලා..😍...ශිලා සිංදුව කොහොම අමතක කරන්නද.
ඩබලට හොදටම රෙවිලා වගේ මේ දවස වල වැලේ වැල් නෑ පෙන්නත් නෑ ඉස්සර වගේ බොරැව යට ගියා ඇත්ත උඩආවා ඒකයි සොබාදහම
අරැණ ලියාගෙන් පස්සේ අරැන් දෙන්නා හදපු සිංදුවක් නෑ..අරැණ තමයි වැඩ්ඩා..❤❤❤❤❤
ඔව් අරුණ ලියාන් හදපු සිංදු ටික පට්ට ගගහා ඉන්නවා මිස මූන් ඊට පස්සේ කරපු මඟුලක් නෑ
කලකන්නි දෙන්නෙක් බලන්න ගියම දත්බොල්ලවයි ගමරාලයි මෙලොරහක් නහනෙ
ජයවෙවා අරුනලියාන් තව සින්දු ටිකක් දාන්න අරුන්ගෙ රෙදි ගලවන්න
අරුන් දෙන්නා නිකම් කුඩුකාරයො දෙන්නෙක් වගේ නේ දතුත් හැලිලා😁
අරුණ ලියාන්.. You are the man bro 🤟
හොඳම සාක්ශියතමයි මේ ගීත අරුන ලියාන්ගෙ කියන්න තාම උන් දෙන්නට මේ ලෙවල් එකේ සිංදුවක් හදා ගන්න බැරි එක
පව් ලොකු අසාධාරණයක් වෙලා . ලස්සන කටහඩ ..ඔබතුමාට ජය අත්වෙයි ..
අරුන ලියනගේ කියන්නේ ඇත්තටම වැඩකාරයෙක් He has unique voice and unique music Good luck Brother 🎉
ඔයා තමයි මෙතන වැඩ කාරයා කියලා අපිනම් මුලින් ඉදන්ම දැනගෙන හිටියා.. ඉස්සර ජයශ්‍රී කිව්ව්ම ඔලුවට මුලින්ම එන්නෙ අරුනගේ කටහඩ තමයි. ❤❤❤
මූ තමයි ජයශ්‍රී හිටපු වැඩ්ඩා ❤️🌹. ගොඩක් ප්‍රතිරූප මවන් ඉන්න සමාජේ හදවතේ කියලා බොරුවක් මවන් ඉන්න ගොඩක් උන්ගේ ඇත්ත පැතිකඩ ඕක තමයි. අරුණ ලියාන් සුපිරි දක්ෂයෙක්. පරණ දේ අතැරලා දාලා තනියෙන් හරි අලුත් වැඩ ටිකක් දානවන් උඩට එනවා එකෙන්ම ❤️🇱🇰🌹
වැඩිඩා
මේ මනුස්සයාට මොකද උනේ කියල මේලගදිත් හිතුනා. ආසම කටහඩක් 😢❤
Ado sirawata bn mtth mthak una. mn podi kale me aiyge sinduwk ahuwe 5 wsredi.
සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට , අපි මෙච්චරකල් ඇහුවේ අරුන් දෙන්නගේ බොරු ව , ඔබ නියම මද්යවේදියෙක් ♥♥
Apo meya madya wediyek neme itn eke hitapu chairman. Dan chairman karapu ayata kunuharapa kiyakiya innawa. Moda manussaya e job eka dala kunu aussa aussa innawa.
ඇත්ත කියන්නෙ රබර් බෝලෙ වගේ උඩ එනව මයි අරුන් දෙන්නට මම දවසක් නුවර ට්‍රිප් එකක් ගිහින් එද්දි පාලම ගාවදි අත වැනුව දැන් තමා තේරෙන්නෙ එහෙම කරේ ගුණ මකුවො දෙන්නෙක්ට කියල සාධාරණය ලගදිම උදාවෙනව අරුන අයියට good luck 🎉❤❤
ඉස්සර ඉදන් කල්පනා කරා පියමැන්නේ එකේ ඇහෙන අනිත් කටහඩ මොකක්ද කියලා.පස්සේ තමා සීන් එක දැන්ගත්තේ සිරා වැඩ්ඩා දැන් පේන්න නෑ කියලා.මෙයා කියන්නේ ඇත්ත කියලනම් හොදටම ශුවර්.හේතුව අර දෙන්නට අදටත් මේ සින්දු ටිකේ ලෙවල් එකට සින්දුවක් හදාගන්න බැරි එක.මේ ලගදිත් හදලා තිබ්බා මේ සින්දු වල වයිබ් එක පැත්ත පලාතක නැති මල් සින්දුවක්.
ලියාන් අයියේ ගැම්මක් ඉතින් ක්ලැරන්ස් රූකාන්තගේ සින්දු වලින් පස්සෙ මියුසික් සහ සින්දු පරන නොවී හැම කාලෙටම අලුත් ලෙස තියෙන එකම සින්දු සෙට් එක අරුන අයියේ ඔයාගෙ 👈🖤👌 ජය ජයශ්‍රී ✌
අනිවා
සින්දු වල Music and Lyrics බලුවම් ත්රෙනවා කවුද කරේ කියල , අරුන නැතිනම් ජයලත් ඩබල කෝහෙද කියල හොයන්නත් නැහැ , අනික අර සයෝදරයෙක් යටින් 👇 comment කරලා තිබුන වගේ .......... " නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ කියලා... " ලිරික්ස් ලියන්න ක්‍රිස්තියානි ඩබලකට පිස්සු ද කියලා හිතුවද ? කොහෙද ක්‍රිස්තියානි ආගමේ ඊ ලග භවයක් ගැන කියන්නේ. ..ඒකෙන්ම ත්රෙනවා මේවා කරලා තියෙන්න ජයලත් ඩබල නෙවී කියල .. තව මොන කතාද ....අරුන ඔබට ජය ආදරෙයි ❤
Point
ඕකුන් දෙන්න මෙලො රහක් නැති එවුන් දෙන්නෙක් කොහොමත් අරුන් ලියාන් ගැන මිනිස්සු දන්නව සුදා අයියාටත් ස්තුතියි.
මේ මනුස්සයා කියන කථාව ඇත්ත වෙශ්න ඇති.නැත්නම් නඩු මගට යන්නෑනේ.රෝහිතලා නගින ස්ටේජ් වලදී ගල්ගහලා එලවන්නේ මෙහේ ආවොත්
මටත් ඉස්සර ඉදන්ම හිතුනු දෙයක් තමයි අරුන් දෙන්නට එහෙම හදවත් වල රැදෙන නිර්මාණයක් කරගන්න බෑ කියලා..ලොවෙත් උන් දෙන්නට බෑ.අද තමයි හරියටම ඇත්ත දැනගත්තේ.උන් දෙන්නා බොරුවට රගනවා😂😂😂😂😂
උන් දෙන්නා බොරුවට රගනවා BROTHER 100%
ඇත්තටම මටත්.. ඔහොම හිතුනා..
උන් දෙන්නගෙ එකම සිංදුව පිටරට විස්තර මෙව්ව එක විතරයි.අනිත් ඔක්කොම අරුණ ලියාන්ගෙ.
අනිවා බ්‍රෝ
I also had a same feeling from The begning🤔 මල්ලි කියන එකා මාල වලළු කන්නාඩි දාගන regee සටයල් වගේ වටේට පැද්දෙන ව විතරයි කරන්නේ. දැක්ක මුල් කාලෙම මට හිතුනා. ඒ කාලේ හරියට interviw එකකදී කතා කරගන්න වත් බෑ ඒකාට.
සුපිරි මනුස්සයෙක් විශ්වාසය මත බුද්දිමය දෙපළ දෙන්න හොද නෑ❤ යවූවන සිහින ලෝකයේ 🍃
කට්ටිය මේ මොකුත් නොදැන අරුණ ට මඩ ගැහුවා. එයලා දන්නේ 90 ගණන් වල ගහපු සින්දු එක පාරටම RUclips වල හිට් වුණ හැටි විතරයි. කවුරුත් හිතන්නෙ නෑ හොඳ සින්දුවක් හදන්න යන මහන්සිය. අදයි දන්නේ ඕගොල්ලො Atari වලින් ඒ කාලෙ සිංදු හැදුවෙ කියලා. මං ඒත් හැමදාම කල්පනා කරා ඒ කාලේ තිබුණ සින්දු වලට සාපෙක්ශව මෙයාලගෙ සින්දු වල quality arrangements තිබුණෙ කොහොමද කියලා 🎉
මෙි මනුස්සයාගේ වැදගත් කම වචන වලින්ම වටහාගන්න පුළුවන් ඔිනම කෙනෙකුට..නිතරම අයියා අයියා වචනේ අතහැරියෙම නැහැ
ඔයා තමා හරිම කතාව kiwwe🙏👊👊
ආසම කටහඬක් අරුන ලියාන් ❤ ජය වේවා. ගොබ්බයො දෙන්න එක තැනම පල් වෙන්නෙ මෙයාට කරපු අසාධාරනේ නිසා තමයි.
හරි ආස කරන නිහතමානී චරිතයක් අරුන මහත්මයා , ඔහොම තමා පිස්සො එක්ක ජිල් ගහන්න බෑ පිස්සො ජිල් අරන් දුවනවා
Galapenama kiyamanak.. aththatama oya waddek aruna aiye
සත්‍ය ජයගනී ❤️👌වොයිස් එකයි මියුසික් ගැනයි බැලුවම අයියා වැඩ්ඩ ඒකේ කතා 2ක් නෑ,අධිකරණයෙන් යුක්තිය ඉටු වේවා.
අරුණගේ තමා ලස්සනම කටහඩ තියෙන්නේ ඒ වගේම attractive image එකත් තියෙන්නේත්.....❤
ඇත්ත වැඩකරැමේ කටහඩ තමයි හදවතට දැනුනේආදරේ කියන උන් හැමෝගෙම කොබන් ඒ ආදරේ
ඇ ත්ත , Rohitha , Rohan දෙන්න හද්ද කපටියෝ දෙන්නෙක් , ආදරෙයි ආදරෙයි කියල තම අරින්නේ රොහාන් කියන එකා දැක්කම ඕනෑම මොලේ තියෙන එකකුට ත්රෙනවා උගේ අයිගේ වලිගෙ එලිල යන නිකමේක් කියල
බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ.තාමත් ඒ පිටරට ඉදන් හදපු මියුසික් වගේම වීඩියෝ එකත් මාරම මාරයි .වචන නෑ කියන්න .තවමත් අද වගේම හදවතින්ම ආදරෙයි .උම්ම්ම්ම්මා ..
නිර්මාණයක් කරනවානම් හරි ජාතකය නොමැතිව කරන්න එපා ..මේ වෙලා තියෙන්නෙ ඒකයි. .ලියාන් කියන්බෙ වැදගත් කෙනෙක් .. මේව.එකතුව කරන ඕනෙම කෙනෙකුට මෙහෙම විය හැකියි ....
මං ආසම වාදකයෙක් ගායකයෙක්. Good Luck Arun Liyan.
ආසම ගායකයෙක් අරුන ලියාන් ආදරෙයි ❤❤❤
මයා තම ඔක්කොම JAYSRI HIT SONGS කරෙ .. මය ඒ හැම සින්දුවක් ම මයා sing කර පට්ට.. කතාවෙන් ම ත්රෙනව අවන්ක් මනුසයෙක් කියල . ඔබට ජය ශ්‍රී
ලන්කාවෙ මිනිස්සුන්හෙ හැටී sir ඔය 🥺❤️
අරුන ගියා ගියාමයි අරුන්ට තාම බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න ...... I feel truly sorry for Aruna ♥ come back stronger!
Ekanam attha
True story
මෙතුමාට සාධාරණයක් ඉටු ව්ය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ඇත්තක් ඇති මොකද රෝහිතලා තනියම කරපු එකක් වත් සාර්ථක උනේ නෑ
ඔයා සුපිරි ගහමු අලුත් සුන්දු ටිකක්.
සුදා අයියා ❤❤❤ඇත්ත සාධාරනේ වෙනුවෙන් පෙනී ඉන්නවට මල්මිටක්!මේ කාරණේදි සැකයක් නෑ අරුණට ලොකු අසාධාරණයක් අරුන් දෙන්න කරල තියෙන්නේ.
රෝහිත , රොහාන් කියන්නේ එකදු සින්දුවක් තනියෙන් අදටත් කරගන්න බරිව් පැරණ සින්දු මඩේ දද හෝද න නිකමෝ දෙන්නෙක් . එක ප#නමි පණුවෙක් වගේ නටන එක විතරයි😂
This is the real owner of Jaya Sri, Excellent Arun liyan, Thank you Sudaa Ayya for the interview, I will report to RUclips about this case
අරුන අයිය කියන්නේ ඇත්ත - 100% , ජයශ්‍රී රෝහිත ජයලත් , රොහාන් ජයලත් කියන්නේ බොරු ...............උන් දෙන්න අදටත් කියන්නේ මෙය කල HIT SONGS..රෝහිත ට සින්දු කියන්න පුළුවන් හොද voice එක්ක් තියෙනෙව...... නමුත් උට අරුන අය්ය ගියත් හැරි අද වෙනකම් බැරි උනා හොද HIT SONG (Melody ) එකක් කරන්න ... . , රොහාන් ජයලත් කියන එක දවසම් ගංජා ගහල රසිතියදු ගහන එකේක් .....ඌ ගැන කතා කරලා වැඩක් නැහැ .. දන්නා අයගෙන් අහල බලන්න මේවා බොරු නම් ....
අයියගේ සිංදුවක් දාලා මං MASHUP COVER එකක් කරා 🙂මුදල් උපයන අදහසින් නෙවෙයි මගේ පොඩි කාලෙ ඉඳලම තිබ්බ ආසාවට 😊ඇත්තටම මං පට්ටම ආස VOICE එකක් ඊට අමතරව ඔයා මාරම HUMBLE මනුස්සයෙක් ඔයාට ජයශ්‍රී ( අරුං දෙන්නට නෙවෙයි ) LOVE U DUDE ❤
NO PROBLEM BRO , Aruna Aiya සුපිරිම කලාකරුවෙක් නිහත්මානී මිනිහෙක්
සුදා නියම පොයින්ට් එකක් ඔයා දැම්මේ අපිට මේ කේස් එක හොයා ගන්ඩ බැරුව හිටියේ අරුන් මාරයි මට ඇත්තටම දුකයි ඔයාට සාදරනය ඉටුවෙවා එත් මට ඔය තුන්දෙනා එකතු වෙන්ඩ බැරිද ඔක්කොම අමතක කරලා ඔගොල්ලෝ 3 දෙනා ලුනු,ඇබුල්,පැනි වගේ
තුන් දෙනාම එකට ඉන්න කාලේ සුපිරි අරුන අයියාගෙ කටහඩ තමා සුපිරි
Ane pissuda ban ara kotu uda daana eka monawada karanne 😅
ජය ශ්‍රි ,රෝහිත දවසක් වැඩසටහනකට ඇවිත් කීව්වනේ මේ සින්දු හැදුවේ මේ දෙන්නා .මට මතකයි මේ ගීත හැදුනේ නාන ගමන් වචන ඇවිත් දැම්මා කියලා. මෙහෙම බලන් යද්දි අරුන අයියා කියන කතව ඇත්තනේ 🙏
ඔවි
අම්බ කැ ඉන්නවා පිටරවල හලෝ මචාන් කියාගෙන ඇවිත් අහිංසක වැදගත් කොල්ලන්ව පැත්තකට ගෙනිහින් පු අරින.මේවා හොද පාඩම් හැමෝටම. සුදා ස්තුති මේක පෙන්නුවට.
I've recorded a jingle with Arun. You are so talented. So innocent and good person. Wish you all the best.
I think what Aruna mentioned in this video is very true because after the Jayasri brand broke up Rohitha and Rohane couldn't produce the songs that have the same quality of their old songs. Aruna is still producing good songs like in the past.
ජයශ්‍රී ලාගෙ අලුතෙන් හදපු සිංදු එකක්වත් hit උනේ නෑ, මෙලෝ රහක් නෑ. එතනින්ම නඩුව පරාදයි 🥲
Aniwa brother Aruna ayya gahapu songs thamai set une
Caste eka apu gaman man gihin gattha sallith na e kale gathe Aruna ayyage voice eka ahanna ❤
හව්ලෙ කැදත් එපා කියන්නේ ආන් ඔකට තමයි 👈☹️
අනිවාර්යයෙන්ම
නියම කියුම
මේ මනුස්සයට සාධාරණයක් කරනව නම් ඒකත් කරන්න පුලුවන් රසික අපිටම තමයි. හොර දේශපාලුවන්ව එලවන්න පුලුවන් අපිටම තමයි වගේ ඒකක් ඒකත්.
සුදා අයියේ. අරුන් දෙන්නත් ගෙනෙල්ලා කතා කරමු.... මොනවා උනත් අරුණ අයියා අහිංසකයි.
මේ කටහඬ ඇහෙනකොට 2000 කාලේ පොඩි කාලේ සිදුවීම් මතක් වෙනවා❤❤
Omg.Excellent👊 අපි pitin hitanawata wediya ethulanthaya ගොඩක් වෙනස්. ඔබට ජය. ❤️👍🤛
අරුන ලියොන්ගෙ මෙ වොයිස් එක තමා හරිම වොයිස් එක ජය ශ්‍රි ලගේ ජය 👍
Aniwaaaaa❤️❤️❤️❤️supiri dakshayek,අරුණ අයියා ❤️❤️❤️
රොහාන් කියන එකාට සිංදු කියන්න බෑ. ඒකා තනිකර බොරැව කෙරන්නෙ.
Karapu ek sinduwk wath arawa wge hit un na
අනිවාර්යයෙන්
😂මල් මාම කෙනෙක් ඒ
Rohan dakkama mata penne chimpansiyek.. 😂😂
@@kamalk1929
නිහඬ දක්ෂයා Aruna Liyan❤️
රෝහිතලා ලගදී සින්දු 2 හැදුවා නේද මියුසික් වීඩියෝ එක්ක හිට් උනේ නෑ තමා . දැන් තමයි තේරෙන්නේ වැඩ්ඩා මෙයා කියලා . ජීවිතේ ආසම සින්දු ටිකක් මෙයා තමයි ලියලා තියෙන්නේ එහෙනම් ❤️
මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .
සුදාඅය්යා නියම වැඩ සටහනක් පව් අරුන
මට මතක අරුණ ලියාන් පස්සෙ alien කියලා music band එකක් හැදුවා. හද සැලෙනා රැයේ, පාට පාට හීනයක් visual කලේ ඒකාලෙ. දැන් ඒක කෝ ? අරුණ ඔබ වෙනස්ම කටහඬක් අලුත් නිර්මාණ කරන්න ! ජය වේවා.
සරලවම කිව්වොත් 2003න් පස්සේ ජය ශ්‍රී ලගෙන් හොද රසවත් ගීත නිර්මාණය වුනේ නෑ.ඉතින් අරුන ලියාන් පලමු ඇල්බම් දෙකට කොයිතරම් දායකත්වයක් දුන්නද කියලා තේරෙනවා..Aruna liyan ඔයාගේ ඒ මියුසික් නම් තාම කනේ රැව් දෙනවා 🎶 ❤
අයියට සාදාරනයක් වෙන්නම ඕනි 🥺❤️
ජයශ්‍රී බංගවේවා .. පව් මේ Man... අහිංසකයි .. 🎉🎉🎉
අණුරගෙ කටහඩ තමයි සුපිරි.. කුඩ්ඩො දෙන්නා පඩේකට වැඩක් නෑ..
😆😆😆
Another proud Gentleman of kingswood ❤️💙❤️
මෙතුමාට සාධාරණයක් ඉටුවේවා. ❤මොකට බොරුකරත් හදවතට බොරුකරන්න බෑ. කණට ඇහෙන වෙනසෙන් ඒක තේරෙනවා. ❤
16:40 a true gentleman with humanity.
අපි හැමදාමත් ඔයා එක්ක ,ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියා ..සුභ පතනවා..සැබෑ දක්ෂයෙක් ඔයා
අපේ කාලෙ ක්ලැරන්ස් වගේ මිනිහෙක් තමයි අරුන කියන්නෙ.මිනිස්සු හැදුව මිනිහ්ක්
😥😥
ඔව් ඒක ඇත්ත මිනිස්සු හදන මිනිස්සුන්ට හැමදාම වෙන්නේ ඕක..
I feel really sorry for Aruna 😢Shame on Jayalath clowns
#CancelJayasri #BoycottJayasri #JusticeForArunaLiyan Make these hashtags viral on all social media platforms, Let’s create a wave!!!
අරුන් දෙන්න නිකන් ඇපොකැලිප්ටො වගේ ..... ඔයා වැඩ්ඩ අපි දන්නව ❤❤❤
පටිට කාතාව බන්
සුදා උබ විතරයි යමෙකුගේ අසාදරන්ය වෙනුවෙන් කතා කරන්නේ.. SALUTE SUDA ♥ ! , අර කොනාර , රහිරු කියන උන් මුදල ට විකිනෙන් පට්ට කාලකනි දෙන්නෙක්
අනිවා!
අරුණ අයියා රියල් වැඩ්ඩා.respect aruna aiya ❤
සුදාගේ වැඩ සහටහන ඉවර වෙනකන් බලපු එකම වැඩ සහටහන වැඩ්ඩෙක් කියනේ මෙ වගෙ අයට
ඇත්තටම
ඇත්තටම ඔවු
වොයිස් එක ඇහෙද්දි 😘😘 අරුන ලියාන් ❤️❤️ වැඩ්ඩෙක්
ගිටාර් එක ප්ලේ කරනව ලස්සනයි
ඒ කාලේ වගේමයි හද සැලෙනා කියන කොට දැනෙන හැගීම්.... වැඩ්ඩෙක් අරුණ ලියාන්....
අයියේ දාන්න ඔක්කොමේ EVIDENCE උසාවියට ඔබට සදරන්යක් වේවී ❤ අර දෙන්න රගන්නේ නඩු ව ඉවරයි වගේ . අයියේ අපි ඔබ සමයයි . හැබැයි අයියේ අලුත් සින්සු ටිකක් එලියට දාන්න
Soon ✨
මල්ලි ඔයා තමයි සුදුස්සා. අර දෙන්නා පිස්සො. ඉදිරියට යන්න ., ඔයා. කොහොම හරි මිනිසුන්ට හරියටම සත්‍ය අවබෝධ වෙන්න හොඳ මියුසික් එකක් කරන්න . සුදා ට සුබපැතුම්
අරුන අයියා තමයි දක්ෂයා මුල් කාලේ හැමෝම ආදරේකරේ මේ voice එකට තමයි ඉතිං දන්නෝ දනී අනිවාර්යෙන් සාදාරන වෙන්න ඕන 👍
එකෙන්ම..කටහඩනම් මරු...
ඇත්තටම අරුණ අයින් උනායින් පස්සේ රෝහිතලා කරපු එක සිංදුවක් වත් නෑනේ 😂
කතාවෙන් තෙරෙනවා හිත හොද මනුස්සයා කියලා
සද්දෙටම සාදු කියන්නෙ පට්ටම දසයො.අරුන ඔයාට ජයෙන් ජය.❤️
මෙන්න voice එක… ❤ ස්තූතී සුදා අයිය ❣️
අලුත් සින්දු නැති එකෙන්ම තේරෙනව මුන් දෙන්න ට මෙලෝ දෙයක් බෑ කියලා මන් හිතන් හිටියේ ඔය සින්දු කලේ රෝහිත රොහාන් කියලා. පව් අරුණ ලියාන්😢😢
Aniwa
අනිවා😂
Matath ekama hithuna lassana sindu tikak karanna ko denenna
ආලවන්තී ඇහුවෙ නැද්ද
@@sammanoj6549 Sirawata mun denna 🐒🐒horu😢
හද සැලෙනා වුනත් ඒ ලයින් එකේ යන නිසා තේරෙනවා මේ මනුස්සයා සාදාරනයි කියලා
අරුන් දෙන්නා කෝටු උඩ දාලා සිංදු කිව්වට අදටත් තමන්ගෙම කියල ඒ දෙන්නා කරගත්ත සිංදුවක් නෑ😂😂 අරුණ ලියාන් තමා සැබෑම දක්ෂයා
සුදා ස්තුතියි මේ ඉන්ටවීව් එකට. අරුන කියන්නෙ ඔරිජිනල් එකක්. නමුත් මේ රටේ අවාසනාවට ඒ කොලිටි එක ගැන දන්න සහ අඳුනගත්ත මිනිස්සු අඩුයි.
ජයවේවා අරුන my kind of lovable Man ❤
පව් අරුණ අයියා ඔයා ට තමා එ සින්දු වල නියම අයිතිය තියෙන්නෙ ඔයාට සාදාරනයක් වෙන්න ඔනා..❤❤සුදා අයියා ඔයාටත් ස්තුතිය
මෙච්චර කල් හිතාගෙන හිටියෙ අරුන් දෙන්නා හොදා අයියා කුහකයි කියලා කැරියන්ගේ සංගීත බලන්නත් එපා උනා අරුන අයියට කරන්න පුලුවන් හොදම සාදාරනය තමා සංගීත සංදර්ශන පවත්වන හැමෝම අරුන් දෙන්නා ගෙන්වන්නේ නැතුව අරුන අයියා ගෙන්වන එක ඒක තමා හොදම ඉස්සර ආසාවෙන් ආඩම්බරයෙන් උන් දෙන්නා ගැන කතා කලා දැන් නම් පිලිකුල් 😢😢 ඒක තමා කැරියෝ දෙන්නට මේ ආර්ට් එකට සිංදුවක් වත් ගහගන්න බැරි දැන් ඒක තේරෙනවා හොදටම ආදරෙයි ❤🎉❤🎉
ruclips.net/video/bt0pgH6aWbU/видео.htmlsi=lm4pjzkDD6Wbl1XY
අපේ කාලයේ ක්ලැරන්ස්...❤ අරුන ලියාන්.. එකෙන්ම වැඩ්ඩෙක්..කවුරු මඩ ගැහුවත් අරුන තමා වැඩ්ඩා..
Aurnata thiynne clearance ge❤ katahada
අරුන්දෙන්නා ඉවරයි
Clarans wage sindu kiyana supiri gayakayaa. Aruna liyan👍👍
අයියෝ අයියෝ මලෝ දෙන්නා. පව් වැඩ මේවා නම්.
සිරාවට නිහඩ වැඩ්ඩේ ක් අරුන් දෙන්නගේ කරන්නේ බොරුව කියල පේනවා
අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්ත එකයි වැරැද්ද උනේ.. ඒ සිංදු ඔක්කොම අර දෙන්නා නැතුව අරුන අයියා කිව්වනම් ඒත් අනිවාර්යයෙන් ජනප්‍රිය වෙනවා. ජය ශ්‍රී තුන් දෙනාගෙන් ලස්සනම කටහඩ තියෙන්නෙ අරුන අයියට.. අනිවාර්යයෙන් සාධාරණය ඉටුවෙයි..❤
Very true.
දක්ශයා කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි ❤ ලස්සන වැඩ ටිකක් එලියට දාන්න අරැන ලියාන්
අමතක වෙන එකක් නෑ ඔයා නිර්මාණය කල මේ සිංදු හැමදාම අමරණීයයි..❤❤❤👍👍👍
ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸අරුන ලියාන් ආදරෙයි ❤❤❤
uba Maha ponna huttek.anunta kelawena anunge kunu Hoya Hoya eyvidina gon huttek
@@OriantLanka-dh3uq මොන හුත්තෝ දෙන්නෙක්ද බන් ROHITHA , ROHAN . මුන්ට පුළුවන් හුත්තක් නෑ. අරැණ් ලියාන් තමයි වැඩ්ඩා😂😂😂😂😂.මුන් දෙන්නා හරක් වගේ කෑ ගහනවා විතරමයි 😂😂උබ උන්ගේ පු# ලෙවකනවා
අරුන්දෙන්නා බලන්න ගියාම මුව කලානෙ අපතයො දෙන්නා ලන්කවෙ සක්කිලින්ගෙ හටි බලපල්ලකො
පව් අඩො මු
@@OriantLanka-dh3uqඋබ 2000 එකෙක්ද ගොබ්බයෝ
සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට Respect ! 🔥 🙏 . මමත් ඉන්නේ Vienna ,Austria , අරුන කියන දෙය මම ඇසින් දුටුවා එක තම ඇත්ත කතාව .💯
අරුන ට හේත්තු වෙලා රොහාන් ජයලත් සය රෝහිත ජයලත් දෙන්න ගොඩ හිය ,රෝහිතගේ යමි දායකත්වයක් ගීත වලට තයෙනවා නමුත් රොහාන් ගේ කිසිම දායකත්වයක් නැත. රෝහිත ජයලත් සින්දු ලිව්වා කියන එක අමු බොරුවක් .. සහ ජයලත් දෙන්නටම හොද සින්දුවක් (Melody) එකක් කර කිරීමේ හැකියාවක් කුසලතාවයක් නැහැ .. එක දැන් 2023 වෙන්කොට ඔපුවෙලා තියෙනවා . මුල අමතක කරලා දැන් අරුණ ට බැන බැ න බොරු කියනවා අරුණ කරපු සින්දු වලින් සල්ලි හොයන ගමන් .
මෙ වගේ අසාදරනකමි රටට හෙළික යුතුයි . ජයශ්‍රී දෙන්න ගේ කතව සහ ක්‍රියාව වෙන්ස් කියල මම හොදටම දනිමි .නවක සන්ගීත වෙදින් ට මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන් - Don't do anything without a written contract.
❤❤❤ අනිවාර්යයෙන් මෙක ලියන්න කොහේ හරි
Sanda Langa - Manjula Pushpakumara මෙ සින්දුවෙ ම්යුසික් අරැන ලියනගේ මෙ සින්දුව පොඩක් අහන්න අයෙ පාරක් ඔයාලට තෙරෙයි අරැන කියන්නේ පට්ට වැඩ්ඩෙක්
Absolutely
අපි පොඩි කාලේ ජය ශ්‍රී සිංදු ඇහෙද්දී අරුණ ලියන්ගේ හඩට තමයි ආස කරේ... ❤
අරුණ ලියනගේ නොහොත් අරුණ ලියාන් 💚💚කිංග්ස්වුඩ් එකේ අපි එක උ පෙ ගණිත පන්තියේ එකට හිට්යේ . උඹ එදා ඉඳලම Music වැඩ්ඩා ! හොඳ එකා !ආදරෙයි අපි තාමත් 🤎🤎 උඹට වරදින්නේ නැහැ !
Kingswood gentle man❤❤❤
All the best,Aruna!!!
Rohitha & Rohana,it's really a shame on you!!!
සුන්දර ' නිහතමානී 'දක්ශයෙක්. ස්වභාවදහම විසින් සාධාරණය ඉශ්ඨ කරාවි ...මේ සුන්දර මිනිසාට සාධාරණයක්ම විය යුතුමයි .
Arunaliyan aiya pana. ඔයාව හොය හොයා හිටියේ අයියේ. ඔයා කියන්නත් කලින් දැනන් හිටියා oyai wadakaraya කියලා. ආදරෙයි අයියේ පැලේන්න ❤❤❤
අරැණ ලියාන් අයියා ඒ කාලේ ඉදන් දන්නවා ඔය සිංදු වල සැබැ නිර්මාපකයා ඔයා කියලා..වෙන අයට මුල අමතක උනත් අපිට මතකයි...😍...ඔයාගෙන් පස්සෙ ආපු අනිත් සිංදු මෙලො වැඩක් නැ...එකෙන් තෙරැනා ඔයා කොච්චර වැඩ්ඩෙක්ද කියලා..😍...ශිලා සිංදුව කොහොම අමතක කරන්නද.
ඩබලට හොදටම රෙවිලා වගේ මේ දවස වල වැලේ වැල් නෑ පෙන්නත් නෑ ඉස්සර වගේ බොරැව යට ගියා ඇත්ත උඩආවා ඒකයි සොබාදහම
අරැණ ලියාගෙන් පස්සේ අරැන් දෙන්නා හදපු සිංදුවක් නෑ..අරැණ තමයි වැඩ්ඩා..❤❤❤❤❤
ඔව් අරුණ ලියාන් හදපු සිංදු ටික පට්ට ගගහා ඉන්නවා මිස මූන් ඊට පස්සේ කරපු මඟුලක් නෑ
කලකන්නි දෙන්නෙක් බලන්න ගියම දත්බොල්ලවයි ගමරාලයි මෙලොරහක් නහනෙ
ජයවෙවා අරුනලියාන් තව සින්දු ටිකක් දාන්න අරුන්ගෙ රෙදි ගලවන්න
අරුන් දෙන්නා නිකම් කුඩුකාරයො දෙන්නෙක් වගේ නේ දතුත් හැලිලා😁
අරුණ ලියාන්.. You are the man bro 🤟
හොඳම සාක්ශියතමයි මේ ගීත අරුන ලියාන්ගෙ කියන්න තාම උන් දෙන්නට මේ ලෙවල් එකේ සිංදුවක් හදා ගන්න බැරි එක
පව් ලොකු අසාධාරණයක් වෙලා . ලස්සන කටහඩ ..ඔබතුමාට ජය අත්වෙයි ..
අරුන ලියනගේ කියන්නේ ඇත්තටම වැඩකාරයෙක් He has unique voice and unique music
Good luck Brother 🎉
ඔයා තමයි මෙතන වැඩ කාරයා කියලා අපිනම් මුලින් ඉදන්ම දැනගෙන හිටියා.. ඉස්සර ජයශ්‍රී කිව්ව්ම ඔලුවට මුලින්ම එන්නෙ අරුනගේ කටහඩ තමයි. ❤❤❤
මූ තමයි ජයශ්‍රී හිටපු වැඩ්ඩා ❤️🌹. ගොඩක් ප්‍රතිරූප මවන් ඉන්න සමාජේ හදවතේ කියලා බොරුවක් මවන් ඉන්න ගොඩක් උන්ගේ ඇත්ත පැතිකඩ ඕක තමයි. අරුණ ලියාන් සුපිරි දක්ෂයෙක්. පරණ දේ අතැරලා දාලා තනියෙන් හරි අලුත් වැඩ ටිකක් දානවන් උඩට එනවා එකෙන්ම ❤️🇱🇰🌹
වැඩිඩා
මේ මනුස්සයාට මොකද උනේ කියල මේලගදිත් හිතුනා. ආසම කටහඩක් 😢❤
Ado sirawata bn mtth mthak una. mn podi kale me aiyge sinduwk ahuwe 5 wsredi.
සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට , අපි මෙච්චරකල් ඇහුවේ අරුන් දෙන්නගේ බොරු ව , ඔබ නියම මද්යවේදියෙක් ♥♥
Apo meya madya wediyek neme itn eke hitapu chairman. Dan chairman karapu ayata kunuharapa kiyakiya innawa. Moda manussaya e job eka dala kunu aussa aussa innawa.
ඇත්ත කියන්නෙ රබර් බෝලෙ වගේ උඩ එනව මයි අරුන් දෙන්නට මම දවසක් නුවර ට්‍රිප් එකක් ගිහින් එද්දි පාලම ගාවදි අත වැනුව දැන් තමා තේරෙන්නෙ එහෙම කරේ ගුණ මකුවො දෙන්නෙක්ට කියල සාධාරණය ලගදිම උදාවෙනව අරුන අයියට good luck 🎉❤❤
ඉස්සර ඉදන් කල්පනා කරා පියමැන්නේ එකේ ඇහෙන අනිත් කටහඩ මොකක්ද කියලා.පස්සේ තමා සීන් එක දැන්ගත්තේ සිරා වැඩ්ඩා දැන් පේන්න නෑ කියලා.මෙයා කියන්නේ ඇත්ත කියලනම් හොදටම ශුවර්.හේතුව අර දෙන්නට අදටත් මේ සින්දු ටිකේ ලෙවල් එකට සින්දුවක් හදාගන්න බැරි එක.මේ ලගදිත් හදලා තිබ්බා මේ සින්දු වල වයිබ් එක පැත්ත පලාතක නැති මල් සින්දුවක්.
ලියාන් අයියේ ගැම්මක් ඉතින් ක්ලැරන්ස් රූකාන්තගේ සින්දු වලින් පස්සෙ මියුසික් සහ සින්දු පරන නොවී හැම කාලෙටම අලුත් ලෙස තියෙන එකම සින්දු සෙට් එක අරුන අයියේ ඔයාගෙ 👈🖤👌 ජය ජයශ්‍රී ✌
අනිවා
සින්දු වල Music and Lyrics බලුවම් ත්රෙනවා කවුද කරේ කියල , අරුන නැතිනම් ජයලත් ඩබල කෝහෙද කියල හොයන්නත් නැහැ , අනික අර සයෝදරයෙක් යටින් 👇 comment කරලා තිබුන වගේ .......... " නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ කියලා... " ලිරික්ස් ලියන්න ක්‍රිස්තියානි ඩබලකට පිස්සු ද කියලා හිතුවද ? කොහෙද ක්‍රිස්තියානි ආගමේ ඊ ලග භවයක් ගැන කියන්නේ. ..ඒකෙන්ම ත්රෙනවා මේවා කරලා තියෙන්න ජයලත් ඩබල නෙවී කියල .. තව මොන කතාද ....අරුන ඔබට ජය ආදරෙයි ❤
Point
ඕකුන් දෙන්න මෙලො රහක් නැති එවුන් දෙන්නෙක් කොහොමත් අරුන් ලියාන් ගැන මිනිස්සු දන්නව සුදා අයියාටත් ස්තුතියි.
මේ මනුස්සයා කියන කථාව ඇත්ත වෙශ්න ඇති.නැත්නම් නඩු මගට යන්නෑනේ.රෝහිතලා නගින ස්ටේජ් වලදී ගල්ගහලා එලවන්නේ මෙහේ ආවොත්
මටත් ඉස්සර ඉදන්ම හිතුනු දෙයක් තමයි අරුන් දෙන්නට එහෙම හදවත් වල රැදෙන නිර්මාණයක් කරගන්න බෑ කියලා..ලොවෙත් උන් දෙන්නට බෑ.අද තමයි හරියටම ඇත්ත දැනගත්තේ.උන් දෙන්නා බොරුවට රගනවා😂😂😂😂😂
උන් දෙන්නා බොරුවට රගනවා BROTHER 100%
ඇත්තටම මටත්.. ඔහොම හිතුනා..
උන් දෙන්නගෙ එකම සිංදුව පිටරට විස්තර මෙව්ව එක විතරයි.අනිත් ඔක්කොම අරුණ ලියාන්ගෙ.
අනිවා බ්‍රෝ
I also had a same feeling from The begning🤔 මල්ලි කියන එකා මාල වලළු කන්නාඩි දාගන regee සටයල් වගේ වටේට පැද්දෙන ව විතරයි කරන්නේ. දැක්ක මුල් කාලෙම මට හිතුනා. ඒ කාලේ හරියට interviw එකකදී කතා කරගන්න වත් බෑ ඒකාට.
සුපිරි මනුස්සයෙක් විශ්වාසය මත බුද්දිමය දෙපළ දෙන්න හොද නෑ❤ යවූවන සිහින ලෝකයේ 🍃
කට්ටිය මේ මොකුත් නොදැන අරුණ ට මඩ ගැහුවා. එයලා දන්නේ 90 ගණන් වල ගහපු සින්දු එක පාරටම RUclips වල හිට් වුණ හැටි විතරයි. කවුරුත් හිතන්නෙ නෑ හොඳ සින්දුවක් හදන්න යන මහන්සිය. අදයි දන්නේ ඕගොල්ලො Atari වලින් ඒ කාලෙ සිංදු හැදුවෙ කියලා. මං ඒත් හැමදාම කල්පනා කරා ඒ කාලේ තිබුණ සින්දු වලට සාපෙක්ශව මෙයාලගෙ සින්දු වල quality arrangements තිබුණෙ කොහොමද කියලා 🎉
මෙි මනුස්සයාගේ වැදගත් කම වචන වලින්ම වටහාගන්න පුළුවන් ඔිනම කෙනෙකුට..නිතරම අයියා අයියා වචනේ අතහැරියෙම නැහැ
ඔයා තමා හරිම කතාව kiwwe🙏👊👊
ආසම කටහඬක් අරුන ලියාන් ❤ ජය වේවා. ගොබ්බයො දෙන්න එක තැනම පල් වෙන්නෙ මෙයාට කරපු අසාධාරනේ නිසා තමයි.
හරි ආස කරන නිහතමානී චරිතයක් අරුන මහත්මයා , ඔහොම තමා පිස්සො එක්ක ජිල් ගහන්න බෑ පිස්සො ජිල් අරන් දුවනවා
Galapenama kiyamanak.. aththatama oya waddek aruna aiye
සත්‍ය ජයගනී ❤️👌වොයිස් එකයි මියුසික් ගැනයි බැලුවම අයියා වැඩ්ඩ ඒකේ කතා 2ක් නෑ,අධිකරණයෙන් යුක්තිය ඉටු වේවා.
අරුණගේ තමා ලස්සනම කටහඩ තියෙන්නේ ඒ වගේම attractive image එකත් තියෙන්නේත්.....❤
ඇත්ත වැඩකරැ
මේ කටහඩ තමයි හදවතට දැනුනේ
ආදරේ කියන උන් හැමෝගෙම කොබන් ඒ ආදරේ
ඇ ත්ත , Rohitha , Rohan දෙන්න හද්ද කපටියෝ දෙන්නෙක් , ආදරෙයි ආදරෙයි කියල තම අරින්නේ රොහාන් කියන එකා දැක්කම ඕනෑම මොලේ තියෙන එකකුට ත්රෙනවා උගේ අයිගේ වලිගෙ එලිල යන නිකමේක් කියල
බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ.තාමත් ඒ පිටරට ඉදන් හදපු මියුසික් වගේම වීඩියෝ එකත් මාරම මාරයි .වචන නෑ කියන්න .තවමත් අද වගේම හදවතින්ම ආදරෙයි .උම්ම්ම්ම්මා ..
නිර්මාණයක් කරනවානම් හරි ජාතකය නොමැතිව කරන්න එපා ..
මේ වෙලා තියෙන්නෙ ඒකයි. .ලියාන් කියන්බෙ වැදගත් කෙනෙක් ..
මේව.එකතුව කරන ඕනෙම කෙනෙකුට මෙහෙම විය හැකියි ....
මං ආසම වාදකයෙක් ගායකයෙක්. Good Luck Arun Liyan.
ආසම ගායකයෙක් අරුන ලියාන් ආදරෙයි ❤❤❤
මයා තම ඔක්කොම JAYSRI HIT SONGS කරෙ .. මය ඒ හැම සින්දුවක් ම මයා sing කර පට්ට.. කතාවෙන් ම ත්රෙනව අවන්ක් මනුසයෙක් කියල . ඔබට ජය ශ්‍රී
ලන්කාවෙ මිනිස්සුන්හෙ හැටී sir ඔය 🥺❤️
අරුන ගියා ගියාමයි අරුන්ට තාම බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න ...... I feel truly sorry for Aruna ♥ come back stronger!
Ekanam attha
True story
මෙතුමාට සාධාරණයක් ඉටු ව්ය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ඇත්තක් ඇති මොකද රෝහිතලා තනියම කරපු එකක් වත් සාර්ථක උනේ නෑ
ඔයා සුපිරි
ගහමු අලුත් සුන්දු ටිකක්.
සුදා අයියා ❤❤❤
ඇත්ත සාධාරනේ වෙනුවෙන් පෙනී ඉන්නවට මල්මිටක්!
මේ කාරණේදි සැකයක් නෑ අරුණට ලොකු අසාධාරණයක් අරුන් දෙන්න කරල තියෙන්නේ.
රෝහිත , රොහාන් කියන්නේ එකදු සින්දුවක් තනියෙන් අදටත් කරගන්න බරිව් පැරණ සින්දු මඩේ දද හෝද න නිකමෝ දෙන්නෙක් . එක ප#
නමි පණුවෙක් වගේ නටන එක විතරයි😂
This is the real owner of Jaya Sri, Excellent Arun liyan, Thank you Sudaa Ayya for the interview, I will report to RUclips about this case
අරුන අයිය කියන්නේ ඇත්ත - 100% , ජයශ්‍රී රෝහිත ජයලත් , රොහාන් ජයලත් කියන්නේ බොරු ...............උන් දෙන්න අදටත් කියන්නේ මෙය කල HIT SONGS..
රෝහිත ට සින්දු කියන්න පුළුවන් හොද voice එක්ක් තියෙනෙව...... නමුත් උට අරුන අය්ය ගියත් හැරි අද වෙනකම් බැරි උනා හොද HIT SONG (Melody ) එකක් කරන්න ... . , රොහාන් ජයලත් කියන එක දවසම් ගංජා ගහල රසිතියදු ගහන එකේක් .....ඌ ගැන කතා කරලා වැඩක් නැහැ .. දන්නා අයගෙන් අහල බලන්න මේවා බොරු නම් ....
Very true.
අයියගේ සිංදුවක් දාලා මං MASHUP COVER එකක් කරා 🙂
මුදල් උපයන අදහසින් නෙවෙයි මගේ පොඩි කාලෙ ඉඳලම තිබ්බ ආසාවට 😊
ඇත්තටම මං පට්ටම ආස VOICE එකක්
ඊට අමතරව ඔයා මාරම HUMBLE මනුස්සයෙක්
ඔයාට ජයශ්‍රී ( අරුං දෙන්නට නෙවෙයි )
LOVE U DUDE ❤
NO PROBLEM BRO , Aruna Aiya සුපිරිම කලාකරුවෙක් නිහත්මානී මිනිහෙක්
සුදා නියම පොයින්ට් එකක් ඔයා දැම්මේ අපිට මේ කේස් එක හොයා ගන්ඩ බැරුව හිටියේ අරුන් මාරයි මට ඇත්තටම දුකයි ඔයාට සාදරනය ඉටුවෙවා එත් මට ඔය තුන්දෙනා එකතු වෙන්ඩ බැරිද ඔක්කොම අමතක කරලා ඔගොල්ලෝ 3 දෙනා ලුනු,ඇබුල්,පැනි වගේ
තුන් දෙනාම එකට ඉන්න කාලේ සුපිරි අරුන අයියාගෙ කටහඩ තමා සුපිරි
Ane pissuda ban ara kotu uda daana eka monawada karanne 😅
ජය ශ්‍රි ,රෝහිත දවසක් වැඩසටහනකට ඇවිත් කීව්වනේ මේ සින්දු හැදුවේ මේ දෙන්නා .මට මතකයි මේ ගීත හැදුනේ නාන ගමන් වචන ඇවිත් දැම්මා කියලා. මෙහෙම බලන් යද්දි අරුන අයියා කියන කතව ඇත්තනේ 🙏
ඔවි
අම්බ කැ ඉන්නවා පිටරවල හලෝ මචාන් කියාගෙන ඇවිත් අහිංසක වැදගත් කොල්ලන්ව පැත්තකට ගෙනිහින් පු අරින.
මේවා හොද පාඩම් හැමෝටම. සුදා ස්තුති මේක පෙන්නුවට.
I've recorded a jingle with Arun. You are so talented. So innocent and good person. Wish you all the best.
I think what Aruna mentioned in this video is very true because after the Jayasri brand broke up Rohitha and Rohane couldn't produce the songs that have the same quality of their old songs. Aruna is still producing good songs like in the past.
ජයශ්‍රී ලාගෙ අලුතෙන් හදපු සිංදු එකක්වත් hit උනේ නෑ, මෙලෝ රහක් නෑ. එතනින්ම නඩුව පරාදයි 🥲
Aniwa brother Aruna ayya gahapu songs thamai set une
Caste eka apu gaman man gihin gattha sallith na e kale gathe Aruna ayyage voice eka ahanna ❤
හව්ලෙ කැදත් එපා කියන්නේ ආන් ඔකට තමයි 👈☹️
අනිවාර්යයෙන්ම
නියම කියුම
මේ මනුස්සයට සාධාරණයක් කරනව නම් ඒකත් කරන්න පුලුවන් රසික අපිටම තමයි. හොර දේශපාලුවන්ව එලවන්න පුලුවන් අපිටම තමයි වගේ ඒකක් ඒකත්.
සුදා අයියේ. අරුන් දෙන්නත් ගෙනෙල්ලා කතා කරමු....
මොනවා උනත් අරුණ අයියා අහිංසකයි.
මේ කටහඬ ඇහෙනකොට 2000 කාලේ පොඩි කාලේ සිදුවීම් මතක් වෙනවා❤❤
Omg.Excellent👊 අපි pitin hitanawata wediya ethulanthaya ගොඩක් වෙනස්. ඔබට ජය. ❤️👍🤛
අරුන ලියොන්ගෙ මෙ වොයිස් එක තමා හරිම වොයිස් එක ජය ශ්‍රි ලගේ ජය 👍
Aniwaaaaa❤️❤️❤️❤️supiri dakshayek,අරුණ අයියා ❤️❤️❤️
රොහාන් කියන එකාට සිංදු කියන්න බෑ. ඒකා තනිකර බොරැව කෙරන්නෙ.
Karapu ek sinduwk wath arawa wge hit un na
අනිවාර්යයෙන්
😂මල් මාම කෙනෙක් ඒ
Rohan dakkama mata penne chimpansiyek.. 😂😂
@@kamalk1929
නිහඬ දක්ෂයා Aruna Liyan❤️
රෝහිතලා ලගදී සින්දු 2 හැදුවා නේද මියුසික් වීඩියෝ එක්ක හිට් උනේ නෑ තමා . දැන් තමයි තේරෙන්නේ වැඩ්ඩා මෙයා කියලා . ජීවිතේ ආසම සින්දු ටිකක් මෙයා තමයි ලියලා තියෙන්නේ එහෙනම් ❤️
මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .
සුදාඅය්යා නියම වැඩ සටහනක් පව් අරුන
මට මතක අරුණ ලියාන් පස්සෙ alien කියලා music band එකක් හැදුවා. හද සැලෙනා රැයේ, පාට පාට හීනයක් visual කලේ ඒකාලෙ. දැන් ඒක කෝ ? අරුණ ඔබ වෙනස්ම කටහඬක් අලුත් නිර්මාණ කරන්න ! ජය වේවා.
සරලවම කිව්වොත් 2003න් පස්සේ ජය ශ්‍රී ලගෙන් හොද රසවත් ගීත නිර්මාණය වුනේ නෑ.ඉතින් අරුන ලියාන් පලමු ඇල්බම් දෙකට කොයිතරම් දායකත්වයක් දුන්නද කියලා තේරෙනවා..Aruna liyan ඔයාගේ ඒ මියුසික් නම් තාම කනේ රැව් දෙනවා 🎶 ❤
අයියට සාදාරනයක් වෙන්නම ඕනි 🥺❤️
ජයශ්‍රී බංගවේවා .. පව් මේ Man... අහිංසකයි .. 🎉🎉🎉
අණුරගෙ කටහඩ තමයි සුපිරි.. කුඩ්ඩො දෙන්නා පඩේකට වැඩක් නෑ..
😆😆😆
Another proud Gentleman of kingswood
❤️💙❤️
මෙතුමාට සාධාරණයක් ඉටුවේවා. ❤
මොකට බොරුකරත් හදවතට බොරුකරන්න බෑ.
කණට ඇහෙන වෙනසෙන් ඒක තේරෙනවා. ❤
16:40 a true gentleman with humanity.
අපි හැමදාමත් ඔයා එක්ක ,ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියා ..සුභ පතනවා..සැබෑ දක්ෂයෙක් ඔයා
අපේ කාලෙ ක්ලැරන්ස් වගේ මිනිහෙක් තමයි අරුන කියන්නෙ.මිනිස්සු හැදුව මිනිහ්ක්
😥😥
ඔව් ඒක ඇත්ත මිනිස්සු හදන මිනිස්සුන්ට හැමදාම වෙන්නේ ඕක..
I feel really sorry for Aruna 😢Shame on Jayalath clowns
#CancelJayasri #BoycottJayasri #JusticeForArunaLiyan
Make these hashtags viral on all social media platforms, Let’s create a wave!!!
අරුන් දෙන්න නිකන් ඇපොකැලිප්ටො වගේ ..... ඔයා වැඩ්ඩ අපි දන්නව ❤❤❤
පටිට කාතාව බන්
සුදා උබ විතරයි යමෙකුගේ අසාදරන්ය වෙනුවෙන් කතා කරන්නේ.. SALUTE SUDA ♥ ! , අර කොනාර , රහිරු කියන උන් මුදල ට විකිනෙන් පට්ට කාලකනි දෙන්නෙක්
අනිවා!
අරුණ අයියා රියල් වැඩ්ඩා.respect aruna aiya ❤
සුදාගේ වැඩ සහටහන ඉවර වෙනකන් බලපු එකම වැඩ සහටහන වැඩ්ඩෙක් කියනේ මෙ වගෙ අයට
ඇත්තටම
ඇත්තටම ඔවු
වොයිස් එක ඇහෙද්දි 😘😘 අරුන ලියාන් ❤️❤️ වැඩ්ඩෙක්
ගිටාර් එක ප්ලේ කරනව ලස්සනයි
ඒ කාලේ වගේමයි හද සැලෙනා කියන කොට දැනෙන හැගීම්.... වැඩ්ඩෙක් අරුණ ලියාන්....
අයියේ දාන්න ඔක්කොමේ EVIDENCE උසාවියට ඔබට සදරන්යක් වේවී ❤ අර දෙන්න රගන්නේ නඩු ව ඉවරයි වගේ . අයියේ අපි ඔබ සමයයි . හැබැයි අයියේ අලුත් සින්සු ටිකක් එලියට දාන්න
Soon ✨
මල්ලි ඔයා තමයි සුදුස්සා. අර දෙන්නා පිස්සො. ඉදිරියට යන්න ., ඔයා. කොහොම හරි මිනිසුන්ට හරියටම සත්‍ය අවබෝධ වෙන්න හොඳ මියුසික් එකක් කරන්න . සුදා ට සුබපැතුම්
අරුන අයියා තමයි දක්ෂයා මුල් කාලේ හැමෝම ආදරේකරේ මේ voice එකට තමයි ඉතිං දන්නෝ දනී අනිවාර්යෙන් සාදාරන වෙන්න ඕන 👍
එකෙන්ම..කටහඩනම් මරු...
ඇත්තටම අරුණ අයින් උනායින් පස්සේ රෝහිතලා කරපු එක සිංදුවක් වත් නෑනේ 😂
කතාවෙන් තෙරෙනවා හිත හොද මනුස්සයා කියලා
සද්දෙටම සාදු කියන්නෙ පට්ටම දසයො.
අරුන ඔයාට ජයෙන් ජය.❤️