චූටි බටිත්ති | jodu | manej sanjaya | brandix factory party

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 357

  • @LalanthaPerera77
    @LalanthaPerera77 Год назад +134

    රටට ජීවය දෙන්නෝ...
    පට්ට ආදරෙයි garment set එකටම...
    Love you all ❤❤

  • @pavanipavani5808
    @pavanipavani5808 11 месяцев назад +28

    Brandix එ නම කවදාවත් අමතක වෙන් නෑ. ආදරෙයි කියන්න වචන නැ. ❤❤❤❤❤

  • @Gocip_Podda
    @Gocip_Podda Год назад +45

    @Brandix Apparel solution..❤❤❤
    ගොඩක් ආදරේ කරපු කරන ආයතනයක් ඒක.හරිම නිදහස් මානසිකත්වයකින් සේවය කරපු ආයතනයක් ❤❤ රටේ ආර්ථික මට්ටන බිද වැටීමත් සමග මේ ආයතන ලංකාවේන් එක එක වැසීයාම ගැන හරිම කනගාටුයි. ලංකාවේ ආර්ථිකයට වැඩිම හයියක් උන අපේ අයතනය සමූහය ලංකාවෙන් ඉවත් වී යන එක ගැනනම් love you Brandix

  • @LakeshiChathu
    @LakeshiChathu 11 месяцев назад +7

    ජීවිතේ හදාගන්න, දරාගන්න, විදින්න, ගොඩාක් දේවල් ඉගෙනගත්තු තැනක්, දකුණු ලකේ අභිමානය කොග්ගල brandix

  • @indraniwikramasooriya6851
    @indraniwikramasooriya6851 11 месяцев назад +7

    මගේ ආසම කාලය.මන් ගොඩාක් ආදරේ කරපු මගේ ජොබ් එක.මන් ජොබ් එකට යනවා කියලා ගියේ ස්කූල් යනවා වගේ.ඒ තරමට ආදරෙයි අවිස්සාවේල්ලේ බ්‍රැන්ඩික්ස් ඩෙනිම් ප්ලාන්ට් එක.

  • @sandyakumari9510
    @sandyakumari9510 Год назад +244

    ඒ නම ඇහුණත් ආඩම්බරයි..... පුරා වසර 15ක් මාව බලා ගත්ත බ්‍රැන්ඩික්ස් මෑණියන් ට මගේ උත්තාචර්ය❤❤❤❤❤❤ ආදරෙයි.....❤❤

    • @hjssrilanka
      @hjssrilanka 11 месяцев назад +6

      ඇයි පඩි දුන්නේ නැද්ද

    • @W.I.PFernando
      @W.I.PFernando 11 месяцев назад +4

      අනේ mamath weda kala ජා ඇල Brandix එකේ .adarei Brandix.❤..Awurudu 2 k weda කරලා mn rata yanna ගියා

    • @krishanthasanjeewa-pl2gq
      @krishanthasanjeewa-pl2gq 11 месяцев назад +1

      Patta

    • @krishanthasanjeewa-pl2gq
      @krishanthasanjeewa-pl2gq 11 месяцев назад +1

      Patta

    • @susanthasampath8055
      @susanthasampath8055 11 месяцев назад +3

      ඒ කියන්නේ අවුරුදු 15ක් බ්‍රැන්ඩික්ස් එකට කත් ඇදලා

  • @PradipaDamayanthi-h3z
    @PradipaDamayanthi-h3z 11 месяцев назад +22

    මමත් ආදරෙයි.බ්‍රැන්ඩික්ස් එකට.මට ජීවිතයට ලොකු හයියක් උනා

  • @damayanthikumari6621
    @damayanthikumari6621 8 месяцев назад +11

    මමත් කටුනායක බ්‍රැන්ඩික්ස් හිටිය අවුරුදු අටක් ඒ තරම් සුනදර අතීතයක් හිතාගන්නත් අමාරුයි දැන් වැලි කතරේ ඉදන් මේ වීඩියෝව දකිද්දී පුදුම සතුටක් ජය වේවා බ්‍රැන්ඩික්ස් මවුනි♥️♥️♥️

    • @SuwahasRandeniya
      @SuwahasRandeniya Месяц назад +1

      එහෙම ද හොදයි.හොදයි පරිස්සමෙන්

    • @damayanthikumari6621
      @damayanthikumari6621 Месяц назад +1

      @@SuwahasRandeniya පිංවත් ඔබටත් පවුලේ ආදරණීයන් හෑමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා දුරින්ම දුරු වේවා සතුරු කරදර බාධක මාර බලවේග දුරින්ම දුරු වේවා සසරෙ විපාක දීමට යමි අකුසල කර්මයන් ඇතිද ඒ සියළුම අකුසල කර්මයන් මෙපිං බලයෙන් දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උදාවු අද දින පිනෙන් පිරුණු පිංබර දිනයක්ම වේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @TharangaThusitha-x8s
    @TharangaThusitha-x8s 5 месяцев назад +6

    මමත් හිටියේ රිදීගම බ්‍රැන්ඩික්ස් එකේ දැන් අවුරුද්දක් වෙනවා රට ඇවිල්ලා ඒත් තාමත් ඒ සුන්දර මතකය හිතේ තියෙනවා ආදරෙයි බ්‍රැන්ඩික්ස්❤❤❤❤

  • @WellachchiPremasiri-fm9ms
    @WellachchiPremasiri-fm9ms 11 месяцев назад +9

    අනේ මටත් ඒ කාලේ මතක් උනා . වැඩට ගියේ ඉස්කෝලේ යනවා වගේ් . ආදරෙයි පොලොන්නරුව බැුන්ඩික්ස් .

  • @ChandimaPriyadarshani-y3f
    @ChandimaPriyadarshani-y3f 2 месяца назад +1

    මම සීදුවආයතනයේ අවුරැදු 8ක් සේවය කළා මතක බොහොම සුන්දරයි.මෙහෙම දකිනවිටත් සතුටුයි සදා ජය

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 Год назад +50

    රටේ හදවත❤.ඔවුන් තමා රටට ජීවය දෙන්නේ.

    • @chathudkc5831
      @chathudkc5831 10 месяцев назад

      දෙවෙනියට වැඩිම විදේශ විනිමය.. පලවෙනියට විදේශ ශ්‍රමිකයින්..

  • @gangagunarathna7667
    @gangagunarathna7667 11 месяцев назад +12

    මනේජ් අයියා thanks . අමතක නොවන සුන්දර දවසක් 2023. 01. 02 බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය . අපි අද නැතත් ආදරෙයි හැමදාමත් බ්‍රැන්ඩික්ස් නිවිතිගලට❤❤❤❤❤ ආදරෙයි අපේ බට්ටි අක්කට.

    • @PasiduKawinda-z5y
      @PasiduKawinda-z5y 8 месяцев назад

      Ea nama ehunath hari sathutui mage jeewithe giya hodama ayathanaya brandix mage pana wage mama kahawatta brandix

    • @niroshaninirosha8897
      @niroshaninirosha8897 2 месяца назад

      Nivigala brandex ❤❤❤❤ hamadama

  • @dulanimalika7564
    @dulanimalika7564 11 месяцев назад +70

    ඇත්තටම මගේ හැමදේම ගොඩ නගා ගත්තේ Brandix ආයතනය නිසා,අද රජයේ රැකියාවක් කළත් තාමත් මම ආදරෙයි ඒ දිපු හයියට❤🙏🙏🙏🙏

  • @Rana-derana
    @Rana-derana Год назад +82

    අනේ ⁣එයාගේ නැටිල්ල 🤭.
    එක නම් සුපිරියක් තමා..🤗
    මනේජ් අයියට එ සින්දුව සුපිරියට මැච් වෙනවා..❤

  • @janumikavindya9646
    @janumikavindya9646 2 месяца назад +3

    මමත් අවුරුදු 9 ක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කළා ලස්සන මතකයන් ගොඩාක් තියෙනවා ❤ සීදූව බ්‍රැන්ඩික්ස් මාතාවට ගොඩාක් ආදරෙයි ..ඒ සුන්දර කාලේ ආයේ එන්නෙ නෑ

  • @prageethgayan5297
    @prageethgayan5297 11 месяцев назад +4

    මලයා මම ආසම උබ හැම වෙලාවේම මිනිස්සු හිනස්සන්න දුක අමතක කරවන්න ටික වෙලාවක් හෝ මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවලා සතුටින් තියන්න උබ උත්සාහ ගන්නවා හැම මිනිහටම ඌක කරන්න බෑ..... ජය වේවා මලයා උබටත් උබේ ආදරණිය පූංචි පවුලටත්❤❤❤

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 11 месяцев назад +12

    Brandix seeduwa, brandix ආදරණීය ආයතනයට ලෝකෙ කොහෙ හිටියත් ගොඩක් ආදරෙයි,,, ඒ වැඩ කරපු අවුරුදු තුන ජීවිතේ ලස්සනම කාලයක්, seeduwa brandix එකේ මම රැකියාව කලේ, පුදුම ආසාවකින්,,,,ආදරණීය brandix amme oba dinewa!!!!!!

    • @Nethu187
      @Nethu187 11 месяцев назад +1

      මාත් සීදුව බ්‍රැන්ඩික්ස් ❤❤

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 11 месяцев назад

      @@Nethu187මොන plant එකේද හිටියේ

  • @rishanrangika2399
    @rishanrangika2399 11 месяцев назад

    Harima lassanayi anee.. mn harima asama gayakayek .. budu sarani oyta manaj ayye .. wadi wadiyen hariyann oni oyta..♡♡♡♡♡♡♡

  • @dilhanidilhani2590
    @dilhanidilhani2590 2 месяца назад +3

    මගෙත් හීන ගොඩාක් සැබැකර දුන් ගිරිතලේ Brandix මතාවට තමාත් මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @Thiliniharhani
      @Thiliniharhani Месяц назад

      මමත් ගිරිතලේ බ්‍රැන්ඩික්ස්

  • @Surangisurangi-ro5ir
    @Surangisurangi-ro5ir 11 месяцев назад +2

    Math adarai brandix ,yakahatuwa, wish u oll the best, manej aiya

  • @slpodda2660
    @slpodda2660 Год назад +17

    Brandex akata පට්ට ආදරෙයි ❤❤❤❤❤❤

  • @asankakumara0881
    @asankakumara0881 2 месяца назад

    අයියේ ඔයා තියෙන නිහතමානී කමට ගොඩක් ආදරෙයි ❤යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල සිතන පතන ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා🤗තෙරුවන් සරණයි ☸️🙏

  • @dilmadu-m7q
    @dilmadu-m7q 7 месяцев назад

    මාත් යකහටුව brendix එකෙ අවුරුදු 5ක් weda කලා. ආදරේයි brendix . ඕනෑම කෙනෙකුට හිතෙ සතුටින් weda කරන්න පුලුවන් . ජය වේවා brendix.

  • @mayosandamala6796
    @mayosandamala6796 11 месяцев назад +4

    මාත් අසාවෙන් වැඩ කරපු තැන් 2 brandix,mas දෙකටම එක වගේ ආදරෙයි

  • @sandhunimadhushika3120
    @sandhunimadhushika3120 11 месяцев назад +1

    Eda hari sundara dawasak. Ape dewani gedara wage. Love you brandix nivithigala

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 месяцев назад +1

    ආදරෙයි බ්‍රැන්ඩික්ස් . මාත් කාලයක් වැඩකලා පොල්ගහවෙල පුවක් වත්තෙ. ඒත් දැන් එහෙ නෑ දැන් තියෙන්නේ රඹුක්කන , බ්‍රැන්ඩික්ස් එක . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KusumPiyanthi
    @KusumPiyanthi 17 дней назад

    Math esra wata kera mata mage duwai puthai dagana puwan adda uduwakranakoo

  • @JagathKumara-n6r
    @JagathKumara-n6r 9 месяцев назад +2

    අනේදුකයි...ගිරිතලේ...ඵල්ඵස්සොකරා..දැන්සවුදීයේ❤❤❤❤ලස්සනයි

  • @kumudusampath8532
    @kumudusampath8532 11 месяцев назад

    Math brandix giya dn raje job ekak karata අදටත් patta ආදරෙයි godak dewal igena gaththa

  • @Chamudi-k6n
    @Chamudi-k6n 11 месяцев назад +16

    මන් ආසම ගායකයා ... ආදරේයී මනේජ් සන්ජය ❤❤❤❤

  • @ErandaEranda-f3b
    @ErandaEranda-f3b Год назад +19

    අනේ එයාගෙ නැටිල්ල තමයි ලෝකෙ ලස්සනම නැටිල්ලඒ වගේම සින්දුවක් හොඳයි

  • @lasikalakmali427
    @lasikalakmali427 Год назад +2

    Buatiful dear...adarei.our nivithigala brendix employees......not only that, great thinking manej aiya...our hart singer... good luck.....❤❤❤❤❤❤❤

  • @priyangikalakmali3545
    @priyangikalakmali3545 2 месяца назад

    වසර 13ක් ගෙවුණු සොඳුරු කාලයක් ආදරෙයි වතුපිටිවල brandix ❤❤❤

  • @anushikamadushani8098
    @anushikamadushani8098 7 месяцев назад

    brandix ❤❤❤❤..,..මාව ගොඩ දාපු තැන....කොග්ගල..❤❤❤

  • @NimeshaSandanayaka
    @NimeshaSandanayaka 9 месяцев назад

    Mama mirigama Brendex eke api okkoma ekai bro oyata suba pathanava mage hadavathinma I LOVE YOU ❤

  • @indunadason301
    @indunadason301 11 месяцев назад +3

    Our hard-working employees. Their efforts should be recognized, especially time like this when the country hanging on by a thread. God bless you, sisters 🙏 ❤🙏 Greetings from the USA 🇱🇰

  • @LataAm
    @LataAm Год назад +3

    මල්ලි.ඔයාගෙ.බිරිදට.සහ.දුවට.ජෙසුපිහිටයි.මනෙජ්මල්ලි

  • @RenukaMalkanthi-q4g
    @RenukaMalkanthi-q4g 11 месяцев назад +1

    Adarei niwithigala brandix. Batti ❤.. Mathak wenawa hamoma.

  • @SamanaliPremarathna
    @SamanaliPremarathna 11 месяцев назад +11

    වසර 10ජීවිතේ ගෙවුන සුන්දර කාලයක් brendix

  • @ajithkumara9704
    @ajithkumara9704 2 месяца назад

    Me ape gamat eke. Den man yanne ne eth godak adarei. Eka wenama deyak. Ammek una nisa newathuna man man dilu

  • @jayakodiepa6550
    @jayakodiepa6550 Год назад +5

    ❤️ මරු,
    දාපු ගමන්ම comment එකක් දැම්මා

  • @chamara854
    @chamara854 2 месяца назад

    Brandix ❤❤❤අප නිමවුන් නැව් නැග යනු දකිනෙමු, හදපිරි සතුටින් ඔඡතෙඡවත් වෙමු.ratmalana,&AVissawella

  • @IreshaJayasinhapurage
    @IreshaJayasinhapurage 2 месяца назад

    වතුපිටිවල බ්‍රන්ඩික්ස්❤️❤️ මතකයන් ගොඩයි...අදරේයි❤❤

  • @rasikaherath4120
    @rasikaherath4120 11 месяцев назад +4

    ලස්සනයි හැමෝගෙම ජීවිතේ සාර්ථක වේවා 🙏❤👍

  • @champikaperera6324
    @champikaperera6324 11 месяцев назад +4

    ආදරෙයි brandix❤❤..මීරිගම api

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya Год назад +16

    සින්දුව පුරාම Rythm Guitar පාරනම් සැරටම ඇහුනා .. 💗👌

  • @Binadawollpepar1
    @Binadawollpepar1 2 месяца назад

    යකහටුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආදරෙයි හැමදාමත් අවුරුදු 16කට කලින් උනත් තාම ආදරෙයි ඒ මතකයට,

  • @Thusarijayalath
    @Thusarijayalath 26 дней назад

    අනේ ලස්සනයි❤❤❤

  • @wasanthasrinath9867
    @wasanthasrinath9867 9 месяцев назад

    Batti adarei .brandix amma thaththa sahodarayo harunama mawa wasara 7k poshanaya kala.hoda jeewitayak dunna adarei

  • @YasiniSamindi
    @YasiniSamindi 2 месяца назад

    Mama asama gayakaya thamai godak adarei oyage oya songekata mama harima asai hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumudupriyantha6152
    @sumudupriyantha6152 Год назад +1

    ape garmante eka nivithigala ❤❤❤gemmak tama 😊ko nivithigala set ekaaa

  • @fathimaamani-di9tw
    @fathimaamani-di9tw 11 месяцев назад +3

    ආදරෙයි brandix ❤❤ ammata passe mawa godanagapu thana❤️❤️

  • @sunandarathnayaka4699
    @sunandarathnayaka4699 11 месяцев назад

    ❤ane kohooe brandx ake soiran ha soiroda me inne

  • @jkmalani1544
    @jkmalani1544 Год назад +11

    ලස්සනයි ඔහොම ඉදිරියටම යන්න

  • @Ruuuruuhii
    @Ruuuruuhii 2 месяца назад

    Mama aurudu 11 k weda kara නිවිතිගල brandix.❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 месяцев назад +5

    පුරා වසර 13k witara සේවය kala brandix sewane harima සතුටුයි ❤️❤️

    • @susanthasampath8055
      @susanthasampath8055 11 месяцев назад

      අවුරුදු 13ක් බ්‍රැන්ඩික්ස් එකට කඹුරලා තියෙන්නේ

  • @sujathat.s6869
    @sujathat.s6869 Год назад +17

    ලස්සනයි මල්ලි බුදුසරණයි එ දුවටයි ඔයාටයි 🙏🌟💖😘

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 11 месяцев назад +5

    ආදරණීය brandix මෑණියන්..❤️❤️❤️❤️❤️ wasara 8k mawa daran hitapu oyta sthuthiiiii.....brandix මීරීගම...❤️

  • @ajithnilantha-d9z
    @ajithnilantha-d9z Месяц назад

    මම රජයේ සේවකයෙක්. ඔයාලා ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අපේ රටට විනිමය ගේන්න හෙළන දාඩිය, කදුළු අගේ කරනවා.

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 11 месяцев назад +1

    ආදරේයි පන වගේ ❤❤❤ අපි වතුපිටිවල බ්‍රැන්ඩික්ස්

  • @JgPemawathi
    @JgPemawathi Год назад +3

    Lassanata netuwa nangiye oyata budu saranai devi pihitai ❤❤❤

  • @SandunikaKumari-xm5lb
    @SandunikaKumari-xm5lb 11 месяцев назад +1

    මගේ ජීවිතේට ඒ ආදරේ මාරම හයියක්.අද මන් මගේ ගමනක් යනව.හැබැයි මුල දුන්නු ඒ නාමයට හැමදාමත් ආදරෙයි පැලෙන්න.

  • @MomMom-vo6qg
    @MomMom-vo6qg 11 месяцев назад +2

    මේ මම වැඩ කරපු brandix එක ආදරෙයි හැමදාම

  • @janakarajapksha5470
    @janakarajapksha5470 9 месяцев назад

    Me akkala nangila ratata adambarayak budusaranai oyalata❤❤❤❤❤

  • @IndikaGamage-n1p
    @IndikaGamage-n1p 9 месяцев назад

    Wasarara 18 Brandix godak Adarei. Minusunta nagitinna pulwan thanak
    ,❤❤❤❤❤

  • @Kekirawa-rx8tl
    @Kekirawa-rx8tl 2 месяца назад

    බ්‍රැන්ඩික්ස් මගෙ මුල් ගුරුවරයා නම ඇහුනත් හිරිවැට්ලා යනවා ❤

  • @kperera5563
    @kperera5563 Год назад +17

    ලස්සනට.නටනවා.දූවෙ.ඔයා.බුදුසරනයි

  • @akilaanuranga213
    @akilaanuranga213 Год назад +15

    ගොඩක් ලස්සනයි ජයම වේවා මගේ අයියේ.❤❤❤❤

  • @ChamilagayangayanChamila-st1tf
    @ChamilagayangayanChamila-st1tf 9 месяцев назад

    සින්දුව හරිම ලස්සනයි❤❤❤❤

  • @srimalipriyangika3144
    @srimalipriyangika3144 11 месяцев назад +4

    ආදරෙයි brandix❤❤❤❤❤

  • @NipuniKaushalya-z1i
    @NipuniKaushalya-z1i 2 месяца назад

    Ja ela. /seeduwa Brandix sewane hitiye mamath. Dinewa Brandix mathawa. ❤🎉❤🎉❤❤

  • @dammirathnasekara.8506
    @dammirathnasekara.8506 11 месяцев назад

    Godak adara karana ayathanayak.maga jeevitha mulboiyawara athana...maga hada piri ස්තුතිය ....

  • @sarathkarunarathne-z6u
    @sarathkarunarathne-z6u 11 месяцев назад

    ayye mama grade 08 ekee inna lamayek ayya apee hotel ekata awith sindu kiwwa lakshan ayyage birth day ekata mata oya matara sindu kiyanna ena dawasak kiyannako pleas mata apee gedara lagata apu dawaseth oyawa dakinna bari una

  • @nalindasampath5354
    @nalindasampath5354 9 месяцев назад

    මගේත් මගේ මහත්තයාගෙත් ආදරේ❤❤ පටන් ගත්තේත් brendix මෑණියන් ගේ නිවහානෙන් මමත් ආදරෙයි❤❤❤❤❤

  • @tharangasewwandi4642
    @tharangasewwandi4642 11 месяцев назад +3

    ❤️❤️❤️ adarei hemadamath brandix ❤️

  • @harshiharshi7223
    @harshiharshi7223 2 месяца назад

    ආදරෙයි,බැුන්ඩික්ස්😊

  • @KavinduManujaya
    @KavinduManujaya 2 месяца назад

    මරු😊

  • @amilaprasad532
    @amilaprasad532 11 месяцев назад +1

    Maneej nirwajaya manussakamin pohosath kalakaruwek ❤❤❤❤❤❤❤

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 Год назад +5

    Aleee.. So cute🖤❤
    🌹#ManejSanjaya🌹
    #ආදරෙයි🤍✨️🖤

  • @chamanimanjula7608
    @chamanimanjula7608 11 месяцев назад +12

    මමත් හැමදේම කරගත්තේ මේ ආයතනය නිසා .අවුරුදු 8ක් සේවය කලා .හරි ම නිදහස් මානසික බවකින් .අවිස්සාවේල්ල ආයතනය .දැනුත් හරිම ආදරෙයි . ❤❤❤

    • @CharithaSampath-i8t
      @CharithaSampath-i8t 11 месяцев назад

    • @sanjeewanirupasingharupasi7482
      @sanjeewanirupasingharupasi7482 11 месяцев назад +1

      මමත් අව්ස්සාවේල්ලේ අවුරුදු 9./21 වැඩ කලා,ආදරෙයි බැරැන්ඩික්ස් ❤️❤️❤️❤️❤️

  • @mixchandana5880
    @mixchandana5880 11 месяцев назад +3

    අපේ ආදරනීය සහෘදයින් සැමගේ සිත් සතුටින්ම පිරේවා.....
    ජය මනෝ.......🎷📻❤️❤️❤️

    • @JansKarunarathna
      @JansKarunarathna 10 месяцев назад

      ❤❤❤❤❤❤❤❤barandix නිවිතිගල

  • @renukarenuka8086
    @renukarenuka8086 11 месяцев назад +1

    මමත්, කාලයක්, වැඩ කරා, සුපිරි යි 👍👍👍👍👍👍👍

  • @sagari8618
    @sagari8618 11 месяцев назад +4

    ❤❤❤ කාලයක් සිටියා මාත් ❤❤❤ ලස්සනයි

  • @YamunaLakshmi-ht5ug
    @YamunaLakshmi-ht5ug 2 месяца назад

    ආදරෙයි බ්‍රැන්ඩික්ස් මම අවුරුදු 24ක් අමතක වෙන්නෑ කවදාවත් මම සියලුම දේ කරගත්තේ බ්‍රැන්ඩික්ස් නිසා ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl 11 месяцев назад +2

    ජොර්දන් අහස⁣යට ❤බුුැන්ඩික්ස් මවුට මගෙ අදරය වසර දාහසයක් සෙවය කල මම රත්මලාන මගෙ බුුැන්ඩික්ස් මවු ලග මම❤❤❤❤❤❤❤❤❤

    • @kumeeperera1898
      @kumeeperera1898 11 месяцев назад +1

      ජෝර්දාන් කොහෙද ඉන්නේ

  • @SakunthalaDilrukshi-xj1gd
    @SakunthalaDilrukshi-xj1gd 11 месяцев назад +1

    මාත් බ්‍රැන්ඩික්ස් තමයි....ගැම්මක් තමයි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 месяцев назад +8

    බට්ටිච්චි හරි ලස්සනට නටනවා 🎉😊❤

  • @dushmanthifernando82
    @dushmanthifernando82 Год назад +2

    Me කොහෙද factory eka

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 8 месяцев назад

    මගේ ජව්තේ හැඩ කල ආයතනය බ්‍රැන්ඩ්ක්ස්

  • @ChathuDilhani-w2m
    @ChathuDilhani-w2m 11 месяцев назад +2

    Adarei mage brandix maniyanta🎉🎉❤❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 6 месяцев назад

    Brandix kiyanne lankawe supirima company eka❤🎉

  • @shamali16364
    @shamali16364 11 месяцев назад

    Manej aiye oya mage yaluvage aiyage vedin ekakatath ava

  • @kamalawaduge9742
    @kamalawaduge9742 9 месяцев назад

    Ada mama lassanata giwath wenne brandix maniyan nisa mage uthamacaraya

  • @kumarijayasiri9751
    @kumarijayasiri9751 11 месяцев назад +8

    වසර 11සේවය කරපු අයතනයක්❤❤❤❤❤❤ බැන්ඩික්ස්❤❤❤මගේ ජිවිතයට ලොකු හයියක්.ආදරේයි හැමදාම❤

    • @susanthasampath8055
      @susanthasampath8055 11 месяцев назад

      අවුරුදු 11ක් බ්‍රැන්ඩික්ස් එකට කත් ඇදලා

  • @Thanushigimhani-f5m
    @Thanushigimhani-f5m 9 месяцев назад

    නිවිතිගල Brandix ආදරෙයි...❤❤.

  • @කවිවිසිතුරු

    ❤❤❤❤Hitha hoda kenata hemadama hariyanawa aiye❤

  • @TharushiHarshamali
    @TharushiHarshamali 10 месяцев назад

    මනේජ් අයියා සිකුරාදා එනවා බෙන්ජි එකට

  • @NilankaSanjeewani-sq2wn
    @NilankaSanjeewani-sq2wn 2 месяца назад

    Adari brandix ගිරිතලේ ❤❤❤❤

  • @kalanaoshan366
    @kalanaoshan366 11 месяцев назад +5

    ❤️❤️❤️❤️❤️❤️බ්‍රැන්ඩ්ක්‌ස් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️