"අවුරුදු හයක් ආදරේ කරපු කෙනා මන් දුප්පත් හින්දා දාලා ගියා..අද එයා දුක්වෙනවා ඇති" | Manej Sanjaya

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,2 тыс.

  • @jenioman2183
    @jenioman2183 3 года назад +482

    හරිම සතුටුයි මනේජ්. ඔබගේ ජිවිතේ අද යම් ස්ථාවරයක් හදා ගෙන ඉන්නවනම් ඒ ඔබේ ඇති නිහතමානී කම සහ ඔබගේ කැප වීම් නිසයි. ඔබ වැනිම අසරණ වෙලා හිටිය කෙනෙකුට නැගිටින්න අත දෙනවා කියන්නෙ ලොකු පිනක් ඒ නිසයි අද ඔබ මේ තැන ඉන්නේ. ඔබ‍ට සුබපැතුම් මනේජ්

    • @geethasamarawickrama4985
      @geethasamarawickrama4985 3 года назад +13

      බුදු සරණයි දරුවනේ.

    • @QwertYuiop-iy6jl
      @QwertYuiop-iy6jl 3 года назад +5

      Ane ac no dennako manej malluge ac no har ewnnako ples ples

    • @sunjeewa2333
      @sunjeewa2333 3 года назад +2

      Good luck jayawewa sahodaraya seyaluma denatama budusaranayi

    • @ranydeloroxy1310
      @ranydeloroxy1310 3 года назад +4

      මනේජ් ඔයාගේ නිහතමානී කම කතා වෙන්ම තේරෙනවා

    • @ranydeloroxy1310
      @ranydeloroxy1310 3 года назад +3

      ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ගැන බිරිඳ ගේ අම්මා තමන්ගෙ අම්මා ලෙස සලකන ඔබට තෙරුවන් සරණයි

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 года назад +450

    දැකපු නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️ මනේජ්ට ආදරෙයි කියන අය කෝ....

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 года назад +5

      මනෝජ් ත්යහලුවටත්බුදු.සරනයි

    • @srilangka222
      @srilangka222 3 года назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👌👌🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😕😕😕😕😕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @DhanushDhanush-ee1go
      @DhanushDhanush-ee1go 3 года назад +2

      Me inne

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 года назад +1

      @@chandrakanthi1277 ❤️❤️🇱🇰🇦🇪💪💪

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 года назад +1

      @@srilangka222 ❤️❤️💪🇱🇰🇦🇪

  • @nayanikongahage2223
    @nayanikongahage2223 3 года назад +202

    නැන්දමාට අම්මාවගේ සැලකීනත් ඔබට ගොඩාක් පීන්.මනේජ් මල්ලි ඔබට පින්🙏🙏🙏🙏🙏

  • @amendavlogs5757
    @amendavlogs5757 3 года назад +379

    මනෝජ් හිරු ස්ටාර් දින්නේ නැති උනාට මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන ඉවරයි!! ♥️🙏

    • @drunkpanda1405
      @drunkpanda1405 3 года назад

      Manoj motors da? 😂

    • @praveenrandika5472
      @praveenrandika5472 3 года назад +2

      🤝

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 года назад +3

      අනිවාර්යයෙන්ම,,,, මනේජ් අයියා මාර හොඳ කෙනෙක්❤️🙏🙏🙏

    • @amendavlogs5757
      @amendavlogs5757 3 года назад

      @@shenayamadhuwanthi ❤️🙏

    • @slpenguin9776
      @slpenguin9776 3 года назад

      @@amendavlogs5757 මෙයා හැම තැනම😊❤️

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 года назад +187

    පාස්කු ප්රහාරය ගැන සින්දුවක් කරා ඇහුවද. අම්මා ගැන කිව්ව ඇහුවද , ඇත්තම කතාව කිව්වා ,සල්ලි තියෙනවා නම් ඕන එකක් කරන්න පුළුවන්♥️♥️♥️

  • @pcboom2897
    @pcboom2897 3 года назад +66

    අර කොල්ලත් සුපිරි චරිතයක් නැන්දම්ම වෙනුවෙන් කරපු කැපකිරීම❤❤

  • @manejsanjaya8445
    @manejsanjaya8445 3 года назад +397

    මනේජ් ට ආදරේ කට්ටිය මේ කොනට ❤️

  • @GS_jaya_2
    @GS_jaya_2 3 года назад +137

    කොල්ලෝ දෙන්නම පට්ට අවංකයී කියලා හිතෙන්නේ ❤️

  • @sithumlakmal6944
    @sithumlakmal6944 3 года назад +69

    මීට වඩා මොනවද තවත් මනුස්සයෙක් ට හරියනවනම් ආය මොනවද 🖤 නියමයි අයිය... තව තව උදව් කරන්න පුළුවන් වෙන්න ඔන🖤✌️ මොකද ඇත්තටම ඔහොම අය නෑ රු 100ක් දෙන්නත් 1000ස් පාරක් හිතන උං ඉන්නෙ🖤 අයියට කැමති මම හැකියාවට වඩා ගතිගුනට... මම කිසිම ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම ෆලොව් කරල නෑ අද වෙනකං බුදුසරනයි

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 года назад +160

    මනේජ් සන්ජය අයියා මගේ ජීවිතේ වටිනම මනුස්සයෙක් ... හදවතින්ම ..මම ආදරය කරන මනුස්සයෙක් ❤️❤️❤️❤️💯💯💯💯

    • @dubmania5851
      @dubmania5851 3 года назад +1

      ස්තූති හාමුදුරුවනේ ...ඇත්තටම අය්යා හොද කෙනෙක්...

    • @sumithrafonseka6425
      @sumithrafonseka6425 3 года назад +1

      Ane ehemayi ape hamuduruwane🙏

  • @kawee9931
    @kawee9931 3 года назад +164

    අම්මට ගහන මේ කාලෙ නැන්දම්මා ට ඔහම ආදරයක් ❤️

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 года назад +115

    තමන්ගේ අම්මාට සලකන්න බැරි ලමයි ඉන්න අද කාලේ තමන්ගේ නැන්දම්මා වෙනුවෙන් මේච්චර කැපකිරිමක් කරන්න පුලුවන් රත්තරන් පුතේක් පව් අනේ මනෝජ් අය්යා අඩනවා ජිව්තේ සාර්ථක වේවා මනෙජ් මල්ලිට සහ අනිත් අය්යාටත් ව්ඩ්යො එක කරපු මල්ලි ඔයාටත් ජයවේවා

    • @malshikaranathunga2716
      @malshikaranathunga2716 3 года назад

      Maarama aadarei aiye

    • @nadeekaweerakoon8285
      @nadeekaweerakoon8285 2 года назад

      මගේ තාත්තත් ලෙඩ ඇදේ. ඔයාලා කරන්නෙ පින් සිද්ධ වෙන වැඩක්.

  • @jayanthadesilva9772
    @jayanthadesilva9772 3 года назад +62

    ඇඬුනා බන් උදේ පාන්දරම😥ජිිවිතේ කට්ට කන එකාට ඒ ජිවිතේ හදා ගන්න ලේසියි,මොකද හැම දේශගුණයකටම ඒ ශරීරය ඔරොත්තු දිිලා ඉවර නිසා.හිරු ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත්තෙ මනේ මල්ලි උදාාර මල්ලි නිසා.අද ලෝකේ රටවල් ඇරිල තිබුණා නම් මනේ මල්ලිව ලංකාවේ තියෙන ෂෝ වලට ගෙන්වනව බොරු.අම්මා කාගෙත් අම්මා තමයිඒ සහෝදරයාටත් බෑන්ඩ් එකකක සෙට් සිංඳු කියන්න ලැබේවා කියා සුභ පතනව👍🙏කාලෙකින් දැක්ක හොඳ සංවාදයක්.කෝනා මල්ලි උඹටත් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරල එක ජිිවිතයකට හරි එලියක් අරන් දෙනවට.මේක මනේ මල්ලිට ලොකුම ලොකු පිනක්,ඒ අම්මගේ දාානේ වැඩ කටයුතු කර ගන්න සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා🤝🙏හැමටම තෙරුවන් සරණයි👍🤝🙏

  • @gamingfila8543
    @gamingfila8543 3 года назад +148

    හදවතේ හදවතේ ගායකයෝ කියලා ගොඩක් කලාකරුවෝ හිටියට ඇත්තටම හදවතේ ගයකයා මනේජ් ❤️

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад +1

      ruclips.net/video/1heFZbPtrTw/видео.html ................

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад

      🙏🏻 ...............................

    • @nalinpushpakumara8620
      @nalinpushpakumara8620 3 года назад

      Aththa

    • @chathuraasanka2485
      @chathuraasanka2485 3 года назад

      Adarei manej aiye

  • @anuladassanayake784
    @anuladassanayake784 3 года назад +25

    Thanks konara .
    Rasika Dilshan ඔබගේ කටහඩ නිවේදකයෙකුටත් ගැලපෙනව.ඒ අන්ශයෙනුත් දියුණු වෙන්නත් බලන්න .සොඳුරු ගායකයා මනේජ්,ඔබ වැනි පුතෙකු හදපු ඔබේ මවට මේ පිනම ඇති යහපත් ජීවිතයකට .ජය වේවා ඔබ සැමට !!!

  • @praneethkariyawasam5905
    @praneethkariyawasam5905 3 года назад +61

    මෙච්චර දවසක් කෝනරගේ video බැලුවා. හැබැයි අද තමයි එක විනාඩියක්වත් skip නොකර මෙච්චර ආසාවෙන් බැලුවේ. ලස්සනම interview එකක්. ඒ වගේම සමාජයට ලොකු පණිවිඩයක් දෙන video එකක්❤🔥

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 года назад +47

    මනේජ් අයියා 😍
    නොපැකිලී කරපු ලස්සන කතා බහක්. හරිම සතුටුයි ❤️❤️🔥🔥

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 года назад +92

    මනෝජ් මහතානෙනි
    අර අහිංසකයාට කරපු උදව්වලට ඔයාට වරදින්නේ නැහ
    දෙදෙනාටම තුනුරැවන්
    සරණයි🙏🙏🙏

  • @hansanichethana9173
    @hansanichethana9173 3 года назад +51

    හදවතේ ගායකයා ❤️ මිනිස්සුන්ගේ මනාපෙට සාධාරණයක් ඉෂ්ට කරපු එකම තරැව 😘 ආදරෙයි මනේජ් අයියේ 😍

    • @surangaalahakoon9475
      @surangaalahakoon9475 3 года назад

      adambarai malliyo

    • @kaushalyasewwandi5465
      @kaushalyasewwandi5465 2 года назад

      අනේ මගගෙ ඇස් දෙකට කදුළු එනවා මමත් ඔයා වගේම මගෙ නැන්දම්මාටයි මාමන්ඩිටයි මගේම අමිම තාත්තට වගේ සලකන කෙනෙක් ඒත් මගෙ නැන්දම්ම නොහිතපු මොහොතක අපිව දාලා යන්න ගියා මට හරිම දුකයි

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 3 года назад +33

    ඇත්තටම වීර පුතෙක් නැන්දම්මට අම්ම කියන අම්ම බලාගන්න පුතේ නුබට ඒ කරන පිනෙන් ජීවිතය ජයගන්න ලැබේවා බුදුසරණයි ආදර්ශමත් පුතෙකි ආදරෙයි පුතේ කවදාවත් වරදින්නෙ නැහැ

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад +44

    ඔයාලා දෙන්නම හොඳ පුතාලා දෙන්නෙක්...එක වගේ කුරුල්ලො දෙන්නෙක් වගේ .නැන්දම්මාට අම්මා කිව්ව එකේ වැරැද්දක් නැහැ.ඔයා ඒක නිවැරදි කරපු එක හොඳයි .ඔයාලා දෙන්නටම සතරවරම් දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි!කොන අරන් ඔබටත් තෙරුවන් සරණයි !

  • @shashikazoysa6181
    @shashikazoysa6181 3 года назад +48

    පාස්කු ප්‍රහාරයට වෙනුවෙන් කියපු සින්දුව ගොඩක්ම ලසන්ත නිර්මාණක්........ලස්සන සින්දුවක්...

    • @sadu4752
      @sadu4752 3 года назад +3

      E song eke nama mokakda

    • @ටුටුවා-ර3ශ
      @ටුටුවා-ර3ශ 3 года назад

      @@sadu4752 ඒකනෙ නම කියන්නන්කො

    • @dilininishanshala2704
      @dilininishanshala2704 3 года назад

      @@sadu4752 මනුස්සකම මියෙදුනාද මිනිසුනේ

    • @dilininishanshala2704
      @dilininishanshala2704 3 года назад +1

      @@ටුටුවා-ර3ශ මනුස්සකම මියෙදුනාද මිනිසුනේ song eka

    • @ටුටුවා-ර3ශ
      @ටුටුවා-ර3ශ 3 года назад +1

      @@dilininishanshala2704 අම්මා ගැන කරපු සින්දුවෙ නමත් ඕනි 😭

  • @sljaye1657
    @sljaye1657 3 года назад +31

    මනෝජ් අයියෙ ඔයා වගේ නිහතමානි මිනිස්සු දැන්කාලෙ ගොඩාක් අඩුයි අයියේ................❤❤❤❤❤❤
    (දුක දන්න මිනිහට විතරයි දුක තේරෙන්නෙ)
    කෝ බලන්න මනෝජ් අයියට අදරේ කට්ටිය.දාමුද බලන්න 👍 එකක්................

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 года назад +61

    හැම දාම හරි යන්න ඕන මනේජ් අයියේ,, ඇස් වලට කදුළු එන්න තරම් ඔයා නිහතමානී කෙනෙක්,, ඒ මනුස්සකමට ගොඩාක් ආදරේයි,,පවුල් ජීවිතේට අශිර්වාද කරනවා❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @wickramasingha5063
      @wickramasingha5063 3 года назад +1

      Siramaa

    • @chandrikaambeypitiya3324
      @chandrikaambeypitiya3324 2 года назад +1

      මනේජ් ගායකයාගේ දුරකතන අංකය ලබා ගන්න පුළුවන් ද? ගීත රචනයක් ලබා දීම සඳහා කතා කරන්න කැමතියි. ඔබට ජය ම වේවා ! ( මම Teacher කෙනෙක්.)

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 3 года назад +35

    මනේජ් අයියට මඩ ගහන්න එයා ගැන නොදන්න අයට කියන්නේ එයාව පොඩ්ඩක් මුණ ගැහුනම තේරේවී කොච්චර හොද මනුස්සකම් තියෙන මනුස්සයෙක්ද කියලා❤❤

  • @amdatv8697
    @amdatv8697 3 года назад +26

    මනේජ් කොහොමත් නිහතමානී ගායකයෙක් ..ඒ වගේම අර අයියා ගොඩාක් නිහතමානී කෙනෙක් ඒකට හේතුව සාමාන්‍ය ලැබුන මුදල්ගැන කවුරුත් කියන්නේ නැහැ ඒයා ඒක කටපුරාම කීවා ..අන්න ඒකයි වෙන්න ඕන ..ඒ වගේම කෝනාර ඔයා කොහොමත් ලස්සනට වැඩසටහන කරනවා ජයවේවා congratulations 🙏🙏🙏

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 года назад +153

    මනේජ් හිරු ස්ටර් නොවුනට යම් තැනකට ඇවිත් ඉවරයි දැන් 😌💞

  • @rasindupramod8550
    @rasindupramod8550 3 года назад +22

    Flashback රොශාන් අයිය කියන්නෙ හිතහිද සහ අනාගතේ දකින ගායකයෙක් ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +57

    තමාගේ ජීවිතයේ ඳුක මිහිරක් කර ගනිමින් තමන්ගේ දක්ෂතා ගොඩනැගීමට වෙර දරන සුපිරි තරැවක් .👍👌💜️❤️❤️

  • @susanthadinesh5414
    @susanthadinesh5414 3 года назад +11

    හරිම සතුටුයි..ජනප්‍රිය කම පෙන්නගෙන මහන්ටත්වෙන් ඉන්න පමනක් චරිත එක්ක ගත්තම.ජනප්‍රිය කමින් මේ වගෙ හොද දෙයක් කරන්න.මේ වගෙ නිහතමානි චරිතයක් අපි අතරේ ඉන්නවා කියල හිතෙද්දි දකිද්දි මාරම සතුටුයි 🙏❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 года назад +12

    ඒ අයියා හදවතින්මයි කතා කරන්නේ,, බුදුසරණයි අම්මට ඉක්මනින් සනීප වේවා ,,❤️❤️🙏🙏🙏🙏🙏,, සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් ලස්සන හඬක් තියෙන්නේ,,,ඒ වගේම මනේජ් අයියාට ගොඩාක් පිං ,ඒ පින නිවන් මඟට හේතු වේවා,,,,වාසනා වේවා,, 🙏🙏🙏🙏🙏වැඩි වැඩියෙන් ලබෙන්න ඕන ගොඩාක් ඈදරෙයි,, කෝණාර ඔයාටත් පිං ,, ❤️❤️❤️🙏🙏

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 года назад +42

    මනුස්ස ජීවිතයක් ගොඩදාපු මනොජ් මල්ලී ඔයා ගැන කියන්න වචන නෑ ගොඩක් පින්

  • @janithliyanagama2750
    @janithliyanagama2750 3 года назад +24

    හැම Session එකකම වගේ මේ Session එකෙත් ජනතාවගේ හිතේ නැවතුනු ගායකය තරගය දිනන්න බැරි උනාට මිනිස්සුන්ව දිනාගෙන යිවරයි. ...❣️...

  • @tharushivithanage29
    @tharushivithanage29 3 года назад +39

    මනේජ් අයියෙ නියමයි.මාරම සතුටුයි.හදවතින්ම ඔයාගෙ වැඩවලට හැමදාම සුබ පතනවා.මගේ අතේ A/L කාලෙ සල්ලි නැති වෙලාවෙ ඔයා රුපියල් 1500ක් දුන්නා.එ් දේවල් නිසා ඔයාට කොහොමත් වරදින්නෙ නෑ.

  • @mrdasunasl2233
    @mrdasunasl2233 3 года назад +14

    අයියේ ඔය වගෙ චරිත අපේ ලන්කාවෙත් ඉන්න එක ගැන ඇත්තටම නිහතමානී සතුටක් හිත ඇතුලේ කැකැරෙන පිරිසකුත් ලන්කාවෙ ඉන්නවා ඉතිම් අනිවාරෙන් කෙල්ලෙක් දාලා යන්නම ඔනි කොල්ලෙක්ට හැදෙන්න ඉතිම් අදරෙයි මනේජ් අයියටත් කෝණාර අයියේ ඔයාටත් අනිත් අයියටත්

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 года назад +17

    මැනේජ් ඔබ දේව ගතිගුණ ඇති සැබෑ මනුෂ්‍යයෙක්. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ජයෙන් ජය වේවා!!!

  • @hemakumari1729
    @hemakumari1729 3 года назад +27

    Maga පුතා ta බුදු සරණින් සියලුම daeviyanga පිහිට ආරක්ෂා පතමි පුතා ඔයා wagae හිත පිරිසුදු පුතා la තව තවත් බිහි waewa බුදු සරණයි ඔයාලා ට

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Год назад +2

    මනුස්සකම දන්න මනුස්සයෙක්ගේ දුක තේරෙන තමන් කොච්චර ඉහලට ගියත් තමන් කාපුකට්ට අමතක් නොකරන ඇත්තටම හිත හොද මනුස්සයෙක් අයියෙ ඔයා.අද කාලේ ගොඩක් අයට ඉහලට ගියම හෙන ඔලුවෙන් ඉන්නේ ඒත් ඔයා එහෙම නෑ අයියේ.දෙවි කෙනෙක් වගේ රත්තරන් වටින මනුස්සයෙක් අයියේ ඔයා 💘❤

  • @isharakavinda5796
    @isharakavinda5796 3 года назад +65

    මටත් මනෙජ් අයියා හම්බ වෙලා තියනවා පට්ටම නිහතමානි චරිතයක් 🙏🙏❤️

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 года назад +34

    වෙනද පුංචි බයික් එකකින් නිතරම ගාලු ටවුන් එකෙ දකින්න ලැබෙන කෙනෙක්.හරි නිහතමානී..ගාල්ලේ cargills ඒකට නිතරම එනවා වෙනද..ලොකු චොක්ලට් එකක් ගන්න මයි එන්නේ චොකලට් එකේ අයිති කාරීව දැනගත්තේ ඊයේ පෙරේද.. ආදරේයි හැමදාම සතුටින් ඉන්න.❤️

  • @chathurangasadun5633
    @chathurangasadun5633 3 года назад +41

    අදරේයි අපේ දකුනේ ගැමිම කෙලින් කතාව අදරේයි මනෝජ අයියා 3 දෙනටම

  • @kavishkashain9231
    @kavishkashain9231 3 года назад +45

    Skip කරන්න හිතෙන් නෑ 🥺❤

  • @thisarumadusanka99
    @thisarumadusanka99 3 года назад +40

    අපිත් එක්ක හිරු star එකේ හිටියෙ මනෙ අයියා.පට්ටම හදවතක් තමා.ජයවේවා අයියේ.❤️😍

  • @jagathsaliya4913
    @jagathsaliya4913 3 года назад +67

    අඩම්බරයි මේවගේ කොල්ලො මගේ රටෙ ඉන්න එක ගැන 💞💞🙏🙏

    • @samanthasamantha783
      @samanthasamantha783 2 года назад

      Niyai manej malli mage hadawathe gayakaya himi kirula oyatai saho thanks

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 3 года назад +24

    මනේජ් අයියා මන් දකින විදියට නිහතමානි අහින්සක චරිතයක් වගේ.ඒ වගේම ගොඩක් දුක් ගැහැට විදල ලොකු කට්ටක් කාලා උත්සාහයෙන් මෙතැනට එන්න පුලුවන් උනා අයියේ ඔයාට.දුක්විදපු අය තමා දවසක් සැප විදින්නේ.❤️
    අයියගේ කටහඩ අයියගේ සින්දු අහන් ඉන්න හරිම ආසයි අයියේ.
    අයියගේ ඉදිරි ගමනට මන් හදවතින්ම සුභ පතනවා.🙏😌

  • @chathuranga1185
    @chathuranga1185 3 года назад +50

    🌞 පවුලේ මගෙ හදවතේ ගායකයා ...එදා ඔයාට දුන්නු මනාපයට අදටත් අපි හදවතින්ම සතුටු වෙනවා...god bless 😘♥️😍

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 года назад +26

    හරි සතුටුයි මනේජ් ඔබ ගැන ඔබ හරි නිහතමානී කෙනෙක් හරු ඉස්ටාර් එකේ ආදරේ කරපු ගායකයෙක් හැමදාාම වෝට් කරා ලස්සන විඩියෝ එකක් කෝනාර ඔයාල තුන්දෙනාටම ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @chamarifernando6462
    @chamarifernando6462 2 года назад +5

    ඔබේ ජීවිත කතාව තවත් කෙනෙකුගෙ ජීතයක් ආලෝකමත් කර ගන්න හොද ආදර්ශයක් ...
    ඔබට ජය,සතුට, නීරෝගිබව නිරතුරුවම ලැබේවා.!

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 3 года назад +18

    හදවතේ ගායකයා මනේජ් සංජය 💝❤

  • @sandiyadaweeka5174
    @sandiyadaweeka5174 3 года назад +16

    ආදරෙයි පුතේ හැමදම ...ඔයාගෙ ආදරනීය රසිකාවියක් මමත් ..ඔය නිහතමානීකම සදාකල් රැදේවා !!!...සියලුම දෙවි පිහිටයි ඔයාට ...

  • @mihisara-d8q
    @mihisara-d8q 3 года назад +28

    මනේජ්ට මුලු රටම ආදරේයි ඉන්න හැමෝම ජයවේවා ඔබට..

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 года назад

      රටම ආදරෙ නැහැ බයියො තමයි ආදරෙ මුට ගාල්ලෙ බය්යො

    • @mihisara-d8q
      @mihisara-d8q 3 года назад

      අපොයි මෙයගෙ ඉර්සියාව කැතයි හිරිකිතයි ලැජ්ජයි ඔයී කතවට රටම කිව්වට ඒ කොල්ලට ආදරේ කරන පිරිසක් හදන් ඉන්නෙ ඇයි ඉරිසියයිද ඔයට බයියොවත් ඉන්දිවිද හොද හදවතත් තියන අයට ගරහාද්දි සොරි හිදේ

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 года назад +6

    නිහතමානී මනුස්සයෙක් මොහුගේ සියලු දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @shanukavindya5240
    @shanukavindya5240 3 года назад +37

    මනේජ් අයියා , ආසම ගායකයා😍

  • @TwoSisters389
    @TwoSisters389 3 года назад +7

    මමත් එදා ඒ live එක බැලුවා මට එවලෙම හිතුනා ඒ live එකෙන් ලොකු දෙයක් වෙයි කියලා
    අද ඒක වෙලා පට්ටම සතුටුයි මනේජ් අයියා
    ඒ වගේම කෝනාර බ්‍රෝ සතුටුයි

  • @pps5702
    @pps5702 3 года назад +62

    දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් මනෝජ් අයියා ආදරෙයි ❤❤❤

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 2 года назад +1

    තමාගේ දිනුම තව කෙනෙකුට දෙන්නේ කවුද අවංකයා හදවතේ ගායකයා නිහතමානීයා ජයවේවා මැනේජ් බුදුසරණයි 🌹🌹🌹

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 года назад +265

    මනේජ්ට ආදරේ අය කෝ _______ ♥️😗🙄🤗

  • @Mylifestyle9917
    @Mylifestyle9917 3 года назад +14

    අපි ආදරේ කරන්නෙ එ මනුස්සකමට ඒ නිහතමානිකමට අයියෙ. බුදුසරණයි

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 3 года назад

      Dream Tharu අනිවාර්යයෙන්❤️ මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න🤛😍👍

  • @dula_RD
    @dula_RD 2 года назад +5

    ලොකු කම නැති අහිංසක ගායකයෙක්😊......බුදුසරණයි ❤️

  • @harshanisamanmali3745
    @harshanisamanmali3745 3 года назад +11

    හදවතට සිංදු කියන මනේජ් අයියව හැබහින් දකින්න ලැබේවා ලොකූ ආසාවක් තියෙනවා ලග ඉදන් සිංදුවක් අහගන්න ආදරෙයි 💓💓💓

  • @ayomalshaseepriya3076
    @ayomalshaseepriya3076 3 года назад +7

    මනේජ් අයියා ❤️💞...හදවතේ ඉන්න නිහතමානී චරිතයක්..කරන කියන හැමදේම හරි යන්න ඕන අයියේ..බුදු සරණයි ❤️😘

  • @kumarikanchana708
    @kumarikanchana708 3 года назад +5

    අනේ පව් ගොඩක් හොඳ නිහතමානී කෙනෙක්, සල්ලි තමා හැමදේටම මුල, ඔබ දවසක ඔබේ සියළුම සිහින සැබැ කරගන්නවා අනිවාර්යෙන්, ඔබ‍ට ජය,❤️

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 года назад +28

    මම ඇහුවේ පනට නමක් පොරොන්දුවක් සත්තයි ඔබ මට එවා ව්තරයි අයියෙ ඔයාට ජයවේවා

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 года назад +15

    Ammo rasika malli obata budu saranai thamage ammata wenas kam karana kaleka නැන්දම්මා mey tharam adarey bala gannawa kiyanne obnam eththama niyama puthe obawa වැදු obe දෙමාපියන්ට budu saranai

  • @antonehele4903
    @antonehele4903 3 года назад +5

    ඇත්තටම ඒ මල්ලි අවසාන කියපු එකට නං ඇඬුණා බුදු සරණයි මල්ලි ඔබට

  • @themusician-5265
    @themusician-5265 3 года назад +3

    මනේජ් අයියා ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ.හැබැයි අයියේ ඔයා නම් දෙයියෙක් මනුස්සයෙක්ගේ ජීවිතේ ගොඩ දාපු හැටි.ගොඩක් පින් අයියේ.අනිත් එක ඒ අයියත් සුපිරි චරිතයක් කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්.කෝණා එල මේ සාකච්ඡාව තිබ්බට ඔයාටත් පිං අයියේ බුදුසරණයි!😇😇😇අයියේ හැමෝටම❤❤❤

  • @intelligentmind7824
    @intelligentmind7824 3 года назад +11

    කාලයක් එකට අපි වැඩකලා ඒ මුලු කාලෙ පුරාම මාසෙකට වතාවක් ඔයාගෙ සිංදුවක් අහන්න අපි හැම මාසෙකම ඒ කාලෙ බලාගන හිටිය ඒ තරම් මිහිරි කටහඩක් මල්ලිට තීයෙනව

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 года назад +4

    බුදුසරණයි ඔය දෙන්නටම.කවදාවත් වරදින්නේ නෑ.ඔන්න ඔය ආත්මශක්තිය තමා ඕන කරන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 года назад +33

    හරිම සංවෙදි චරිතයක් මුනෙන් දුක පෙනවා

  • @vishwayapura7025
    @vishwayapura7025 3 года назад +8

    කෝනාර මල්ලියෝ ඔයාට හදවතින්ම ස්තුති මේ වගේ මනුස්සකමින් පිරිච්ච කොල්ලෙක් එක්ක විඩියො එකක් කර එකට...
    ඕනී තරම් ගායකයෝ බිහිවෙනවා..ඉන්නවා ...ඒත් පුදුම මනුස්සකම පිරිච්ච කොල්ලෙක් විදිහට මනෝජ්ව විදිහටයි මං දකින්නේ...බොරු පොෂ් නෑ.., ලොකු සීන් නෑ. ...කොටින්ම කිව්වොත් අලි ඔලුව නෑ..හොද කොල්ලෙක්...💐💐💐👌

  • @Sanduni555
    @Sanduni555 3 года назад +22

    සුපිරිම තරුවක් ඇත්තටම 💖👌🌹

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 года назад +11

    ලැජ්ජා වෙන්න එපා වැරැදි නොකර මුදල් හෙව්වේ හොඳ ගමනක් යන්න සුබ පතනවා

  • @malithjayamal7654
    @malithjayamal7654 3 года назад +4

    ඇගේ මයිල් කෙලින් වෙනවා අයියේ ඒ තරම් නිහතමානී වචන ටික ආදරෙයි මනේජ් අයියාට , කෝනාර අයියා ට වැඩ ටික හොදට කරගන්න බුදුසරණයි ❤️

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Год назад +1

    අද සමාජේ වැදු දෙමාපියන් මහ මග දාද්දී ඒ සහොදරයා නැන්දම්මටත් අම්මට වගේම සලකනවා කියන්නෙ දේව ගති පැවතුම් ඔබටත් මනේජ් සහෝදරයටත් සැම දෙවිරැකවරනයි දෙවියන්ගෙ දේවාශිර්වාදය නිරතුරැවම ලැබේවා🙏🌷දෙන්නටම ජයෙන් ජය🌷🌷👍🙏

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 года назад +17

    Paw ane මනෝජ් පුතා ජය වේවා හොඳ වැඩ කරනkenata අනිවාර්යයෙන් ලස්සන ජීවිතයක් තියනවා ජය වේවා

  • @BK-vu4pw
    @BK-vu4pw 3 года назад +10

    මේ තුන්දෙනාම මාර ලස්සනයි 🥰

  • @supunnirmal4120
    @supunnirmal4120 3 года назад +40

    හොරැස්ටා නොව්නට මනෙඡ් අයියා කියුවම හිරැස්ටා වගේ තමයි අපිටනම්😌✋❤🤗

    • @praveenguruge3076
      @praveenguruge3076 3 года назад +1

      වුනේ නැති එක හොදයි,හිරු එකේ ඇග්‍රිමන්ට් වලට යට වෙනවට වඩා

    • @wasanthidilrukshi5724
      @wasanthidilrukshi5724 3 года назад +4

      අමන්ද වගේ හොරුස්ටාල ආයෙආයෙ බිහි නොවේවානොවේවා

    • @kaviya2532
      @kaviya2532 3 года назад

      @@praveenguruge3076 කීයක්ද අවෘදු 5k ද

    • @praveenguruge3076
      @praveenguruge3076 3 года назад

      @@kaviya2532 dekai,eka show ekakin 40k hiru ekata,thamange ekekge show ekak unath hiru eken dena manager haraha contact karanna oona,oonanam hiru eke gaana dila uuta gaanak nethuwa show walata yanna puluwan,

    • @kaviya2532
      @kaviya2532 3 года назад

      @@praveenguruge3076 thanks
      යකෝ ඒක ඌ දින්නට වැඩක් නෑ නෙ 😂

  • @dilzmusic9336
    @dilzmusic9336 3 года назад +25

    මල් සිංඳු කියන්නෙ ඇයි අහපු එකට දීපූ උත්තරය නම් මරු,😍😍👌
    තරඟයෙන් කැපුවා ඒකනම් ශුවර්,ඒත් ඒක කියන්න බෑ නෙහ්,හිරු එකෙන් සප් එකක් ගන්නත් ඕන වෙනවා.....තව හිරු නිසාමයි මනේජ් හිට් උනෙත් ඒක නිසා කියන්නෙ නෑ,❤

  • @isurusampath6756
    @isurusampath6756 2 года назад +7

    හදවතේ ගායකයා manej sanjaya 🔥🤘💓

  • @yaniththarusha8683
    @yaniththarusha8683 3 года назад +3

    ඒ මනුස්සකමට හදවතින්ම ආදරෙයි කවදාවත් වරදින් නෑ අයියේ ජීවිතේ ඉස්සරහටම යන්න❤️💯 බුදු සරණයි!

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 года назад +14

    සුපිරි හදවතක් ඇත්තටම පට්ට දුකයි හිරු එකෙන් කරපු වැඩෙට😥😥නියමයි මනොජ් අයියේ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම💗💗💗💗💗💗✌️👍💖🙏

  • @lasanthafernando4236
    @lasanthafernando4236 3 года назад +6

    කෝනාර මල්ලි ගොඩක් ස්තුති මෙ ගැන කතා කරන්න ඉඩක් වෙන් කලාට 🙏🙏🙏👍👍

  • @sandunneshan2499
    @sandunneshan2499 3 года назад +92

    අද තමයි කෝනාර හරි කෙනෙක්ව ඉන්ටවීව් එකට අරන් තියෙන්නෙ

    • @Anoud
      @Anoud 3 года назад

      Thank you Konara.

  • @h.m.m.s1602
    @h.m.m.s1602 3 года назад +5

    ගාල්ලේ අපේ විද්‍යාලෝක විද්‍යාලයේ කොල්ලෙක්.ඉතා හොදින් දන්න සුපිරි චරිතයක් මනේජ් කියන්නේ

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 года назад +3

    ස්ටේජ් එකේ 1st වෙලා කප් එක ගත්තු අය අද වේදීකාවේ නෑ .....මගින් ඉවත්වුනු අය අද වේදීකාව උඩුයටිකුරු කරනවා උදා : සිරස සුපර්ස්ටාර් ශිහන් මිහිරන්ග ❤️ ඒවගේ හිරු ස්ටාර් මනේජ් සන්ජය ඉස්සරහට හොද ගමනක් තියනව ❤️🎸

  • @chamal7415
    @chamal7415 3 года назад +15

    මනේජ් අපේ එකා ආදරෙයි ❤️💪

  • @somawathae9042
    @somawathae9042 3 года назад +3

    Ae නිහතමානී කමට හැමදාමත් දෙවියෝ පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 года назад +16

    ආදරෙයි නිහතමානී මනේජ් අයියෙ❤️

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад +1

      ruclips.net/video/1heFZbPtrTw/видео.html

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic5263
      @lmmusic5263 3 года назад

      🙏🏻 ...............................

  • @tharinduhewage72
    @tharinduhewage72 3 года назад +7

    මනේජ් අයියෙ උබට මිනිස්සු ආදරේ උබගෙ ගායන හැකියාවට විතරක් නෙමේ බන්. උබගෙ තියෙන ඔය මනුස්සකම හින්ද උබට වරදින්නෙ නෑ අයියෙ කවදාවත් උබල වගේ මිනිස්සු හුගක් අඩුයි මේ ලෝකෙ ❤️💯🤘 ආදරෙයි හැමදාමත් ☸️

  • @kumarisagaraka9425
    @kumarisagaraka9425 3 года назад +4

    නිහතමානී hoda චරිතයක් ජය වේවා manej malli

  • @pcboom2897
    @pcboom2897 3 года назад +6

    මනේජ් කියන්නෙ කොහොමත් සුපිරි හදවතක් තියෙන පොරක් ඩෝ..❤🔥💪ඒ උනාට හිතහොද නිසාම ඌට බලුවැඩේ වෙන්නෙ..🥴

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ

    හරිම සතුටුයි දෙන්නා ගැනම .⁣තුනුවන්ගේ සරනයි දෙන්නටම.අවංක උනාම දෙවියොත් පිහිට වෙනවා හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි

  • @psamithathero8199
    @psamithathero8199 3 года назад +18

    නිහතමානී ගායකයා

  • @gihanpinsara
    @gihanpinsara Год назад +1

    👍🤙💖🥰🥰තව සින්දු හදලා දාන්න අයියෙ ඔයාගේ කටහඩට ආදරය කරන අය ගොඩක් ඉන්නව හිතට ගැම්මක් ගන්න සුපිරි🥰🥰💖🤙👍

  • @neelanshineela461
    @neelanshineela461 3 года назад +5

    මනෙජ් මල්ලි ඔයාලගතියෙන මනුස්ස ගොඩක් අය ලගනැ බුදු සරණයි. ඇත්ත කතාව කියන්න බය.වෙන්න. ඉරිසියා.කාර්යයෝ.ඉන්නවා .පරිස්සමින්.ඉන්න 2ම.ජයවේවා පතමි. 💖💜💝💞💝💞💝💕💓❤💘

  • @nikilnikil2589
    @nikilnikil2589 3 года назад +5

    අම්මෝ මාර කොල්ලෙක් මාර ලස්සනයි ..කවදා හරි හරියන්න ඕනේ 👍👍

  • @ushanakalanka7397
    @ushanakalanka7397 3 года назад +3

    මගේ ජීවිතේට දැකපු නිහතමානීම චරිතයක් ආදරෙයි මනේජ් අයියෙ ඔයාට ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි බුදුසරනයි ඔයාට♥♥♥

  • @dumindamanohara2970
    @dumindamanohara2970 3 года назад +1

    ❤️ ඔබ දෙපලම ආදර්ශමත් ඒ වගේම අවංකයි නිහතමානී ජයවේවා....❤️

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 3 года назад +3

    නිහතමානී ආදරණීය චරිතයක් සුන්දර අනාගතය තුණුරුවන් සරණයි

  • @sudusudu8682
    @sudusudu8682 3 года назад +1

    මනෝජ් මල්ලියෝ ඔබේ නිහතමානිත්වයට ...හදවතින්ම ගරැ කරනවා...මනුෂ්‍යත්වය මුල් තැන දි කල උපකාරයට ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලියෝ ...දෙන්නටම සුභ පතනවා...බුදු සරණයි