උබ නම් පුතේ කවදහරි නවතින්නේ වැලිකඩ බන්ධනාගාරේ තමයි කියලා එදා මගේ මූනටම කිවුවා |manej sanjaya Hari tv

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 270

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Год назад +52

    නිහතමානී හිත හොද ගායකයෙක් ..ජය වේවා සංජු අයියා ..

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn Год назад +64

    හරිම සතුටුයි හැමෝම මේවගේ හිතනවා නම් ලංකාව කොච්චර සුන්දර රටක් වෙයිද මනේජ්ටයි සාරදාටයි පුංචි බබාටයි තෙරුවන් සරණයි සුභ අනාගතයක්

  • @ayeshawijesooriya3617
    @ayeshawijesooriya3617 Год назад +20

    මනේජ් අයියා හරිම නිහතමානී චරිතයක්.හැම මනුස්සයෙක්ම ඔය විදියට හිතනවානම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද. ජය වේවා 🙏

  • @malajayasinghe-vw4ns
    @malajayasinghe-vw4ns Год назад +35

    කිසිම දවසක ඔබට නොවරදින බව මතක තියාගන්න. ප්‍රධාන තැන බිරිදටයි දරැවටයි මුල් තැන දිම අවංකහදවතක් නිසා ඔබ ඔය ගමන ඇවිත් තියන්නෙ .ඔහොම යන්න ඔබගේ කලා ජිවිතයට හදවතින්ම සුබපතනවා. කවදාවත් පුමිබලා රගදක්වන ගායකයෙක් වෙන්න එපා. එ අය පිලිගැනිම 0 බව එ අය නොදනි.ආදරෙයි 3 දෙනාටම❤❤❤❤❤❤❤❤❤

  • @shrishri2796
    @shrishri2796 Год назад +65

    ආදරණීය අවංක නිහතමානී චරිතයක් ඇත්තටම හරියන්න ඕනි ඉතිරෙන්න මේ වගෙ හොද මනුස්සයෙක්ට. බුදු සරණයි අයියෙ දිනෙන් දිනම දියුණු වෙන්න ඕනි ❤️❤️❤️

  • @R.Rashmi
    @R.Rashmi Год назад +27

    මං ආසම ගායකයෙක් අනේ..මේ ආදරණීය පවුලම හරිම ශෝක් අනේ..නිහතමානී හදවතේ තරුව මනේජ් සංජය..සුපිරිම ගායකයෙක්..සුභ පැතුම් ඔයාලාට සතුටින් ඉන්න හැමදාමත්..බුදු සරණයි ඔයාලාට..❤🎉🎉🎉💕🌹😍

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv Год назад +29

    මනිජ් සූපිරි කෝල්ලේක් ❤ අවන්ක කම ගොඩාක් වටිනවා. බිරිඳ ත් එයාටම ගැලපෙනවා 100% . සූභ පැතුම් 👍♥️👍♥️👍♥️♥️👍🇱🇰

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Год назад +22

    හරිම නිහතමානි චරිතයක් එයාටම ගැලපෙනම දෙන්නා හම්බ උනාම ජීවිතේ ගොඩාක් සුන්දරයි පුන්චි පවුලට හැමදාමත් දුකක් කරදරයක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න ඕනී බුදුසරණයි අපි හැමදාමත් ඔයාලට ❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunsamantha8798
    @sandunsamantha8798 Год назад +55

    නිහතමානී ආදරණීය අවංක චරිතයක් අපේ සංජු අයියා ❤❤❤
    ආදරෙයි හැමදාමත්

  • @NadeeshaSamarakoon-r5t
    @NadeeshaSamarakoon-r5t 7 месяцев назад +2

    ඇත්තටම මං ගොඩක් රෙස්පෙක්ට් කරන චරිතයක් මේ.මනේජ් අයියා.ඔයා වගේ හිතන්න පතන්න අනිත් පිරිමින්ටත් පුලුවන් උනානම් දුවලට තාත්තලා නැතිවෙන්නෙ නැ.දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනි.තෙරුවණ් සරණයි අයියේ

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් Год назад +7

    අම්මෝ ආසම චරිතයක් මනේජ්. ලැබිලා ඉන්න වයිෆ් දෙවියෝ මනේජ්ටම දෙවියෝ දිපු තැග්ගක් වගෙ .

  • @sampathdg6629
    @sampathdg6629 Год назад +9

    මනෙජ් අවන්ක චරිතයක් නුගත් මිනිස්සු කලබල වුනාට උගත් මිනිස්සු කලබල වෙන්නැ වරද දැක්ක තැන පෙන්වා දිම දෙව ගතියක් ජය වෙවා මනේජ්

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 Год назад +68

    මං එකම එක දවසයි මනෙයා එක්ක කතාකරේ.ජනප්‍රිය වෙන කාලේ පානදුර show එකකදි.පට්ට නිහතමානි කොල්ලෙක් .එ නිහතමානිකම නිසාම තමයි උඔට හරිගියේ….❤❤මනෙයා

  • @hiruchamara3530
    @hiruchamara3530 Год назад +15

    ඉස්කෝලේ කාලේනම් මගේ ලයිෆ් එකමයි. ඔලෙවල් A9 පව්ලේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා එලෙවල් මට නැති උනා ඉගෙන ගන්න ආසව තිබ්බත්. අද මන් තනියම නැගිටින ගමන්. සතුටුයි කොල්ලෙක් බිංදුවටත් යට ඉදන් ආපු ගමන ගැන. සුබ පැතුම් මනේජ්

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee Год назад +20

    අනේ හරි අහිංසකයි මනේජ්ගේ වයිෆ් ❤️

  • @dumendramudalige9489
    @dumendramudalige9489 Год назад +2

    ගල් බොරලු අතර මතුවූන මැණික් කැටයක් පුතේ උඹ ජයම වේවා චුටි දුව ඇතූලු සැමට දළදා සමිඳුන් පිහිටයි

  • @shanimadhu4027
    @shanimadhu4027 Год назад +20

    හදවතේ ගායකයා ❤ හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාක් එ වගේම අක්කිටත් ආදරෙයි ගොඩාක් අහිංසකයි ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයලාට ❤❤❤❤❤❤🥰🥰🥰😘 එකම දිකට බලපු එකම video එක 😊❤

  • @dilinitharushika493
    @dilinitharushika493 Год назад +15

    මන් ආසම චරිතයක් තමයි මේ . අක්කිත් හරි නිහතමයි .බබා ලස්සනයි ❤❤❤

  • @Madhu-tq9bd
    @Madhu-tq9bd Год назад +6

    අපේ ගමේ ගැම්මක් ආදරෙයි මුලු පව්ලටම සතුට්න් ඉන්න හැමදාම

  • @dushanprabath5659
    @dushanprabath5659 Год назад +31

    ජයවේවා සුභ පැතුම් 🎉❤ සියලු කටයුතු සාර්ථක වේවා හදවතින්ම සුභ පැතුම් ❤

  • @tharushihansika367
    @tharushihansika367 Год назад +13

    හදවතේ ගායකයා ආදරෙයි .🥰😍

  • @IrukaTv
    @IrukaTv Год назад +8

    අපේ මනේ අයියා , අයෝමි අක්කා , චුටි දු ❤️😍🥰🤗🙏 ආදරෙයි අයියේ හැමදාම ... ජයෙන් ජයවේවා 🙏🙏🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 4 месяца назад +1

    දකුණට ගොඩක් මිනිස්සු බැන්නට ගොඩක් පපුව තෙත මිනිස්සු හිටියේ දකුනේ ...❤❤❤

  • @nethushani1471
    @nethushani1471 Год назад +11

    අවංකවම මන් දැක්ක ලස්සනම හදවතක් තියන මනුස්සයෙක් ❤😊

  • @methumgamage3375
    @methumgamage3375 Год назад +9

    බුදු සරනයි මගෙ අයියේ ඔයාට වරදින්නේ නෑ, මාරම ආදරෙයි ඔය නිහතමානීකමට, ඒක ඔයාව තව ගොඩක් ලස්සන කරනවා ආදරෙයි අයියේ ❤🙏

  • @prabodhadamith5093
    @prabodhadamith5093 11 месяцев назад +3

    ගායකයෙක් වුනහම නිහතමානීකම තියෙන්න ඕන ❤❤මං ළඟදි බෙහෙත් ගන්න ගිහිල්ලා ඒ ඩොක්ට ළඟට මේ මහා ගායකයත් ඇවිත් තිබුණ...වචනයක් කතා කරනවා තියා පුංචි හිනාවකින්වත් හිනා වුනේ නැත්තේ අපි රියලිටි එකේ sms ගහපු නිසා වෙන්න ඇති...ලංකාවේ ගොඩක් ගායකයෝ වගේ තමයි. හැමෝටම මුල අමතකයි😂😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +8

    මං ආදරෙයි ගොඩක් ම මනේජ් මල්ලි සහ නංගි මැණික ට ❤❤❤❤❤

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 Год назад +11

    ආසම චරිතයක් ඇත්තටම හරිම නිහතමානී සංවේදී හොඳ කෙනෙක් මනේජ් අය්ය හැමෝගෙම ආදරේ දිනාගත්තු ❤❤❤❤ සාරධා අක්කයි දූ මැනිකයි ත් හරිම වාසනාවන්තයි ... ❤❤ ලස්සනම ලස්සන ආදරනීය පවුලක් 😍😘

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 Год назад +22

    නිහත මානී සුන්දර කලාකරුවෙක්.ඔබ ඇතුලු බිරිඳ සහ දූ පැටියටත් තෙරුවන් සරනයි ..!ජයෙන් ජයම වේවා ❤❤❤

  • @hashanmavinda9630
    @hashanmavinda9630 Год назад +10

    ආදරෙයි මචං හැමදාම ඒ නිහතමානිකමට ❤❤

  • @chiranthamanju8332
    @chiranthamanju8332 4 месяца назад

    ඔයාලා දෙන්නම හරිම නිහතමානී..සාරදා ඔයා හරිම හොඳයි..කතා කරන විදිහ ලස්සනයි..❤❤❤ මටත් ඉන්න වා ඔය වගේ දග මල්ලක්..වැඩෙ හරි අමාරුයි.. බේරන්න බෑ.... තුන්දෙනා ටම ආදරෙයි ❤❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 Год назад +10

    මනිෂ.අයියා.සාරධා.අක්කා.පුංචි.දොංනි.ඇතුඑ.ඹබගෙ.පවුලට.යහපතක්ම.ව්වා.තෙරුවන්.සරණයි❤

  • @jeewanthinirmani7365
    @jeewanthinirmani7365 Год назад +12

    ආසම හදවතේ ගායකයා 😍

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal Год назад +11

    මං ආසම ..එකෙක් ..මම ලියපු සිංදු වලින් .ජීවිතයේ හොදම හරිට .පට්ට ආදරයක් තියෙන එකෙක් ....ලහිරු මේ ..අද මේ තමිමේල් එකනම් .මට මදි වෙනද එක්ක බලද්දි ලහිරු ..
    සත්‍යජිත් ලක්මාල්

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 10 месяцев назад +1

    මං ආසම ෆැමිලි එකක් .ආදරෙයි තුන් දෙනාටම ගොඩාක් ❤❤❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 7 месяцев назад +3

    ගැම්මක් තමයි එල

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 Год назад +10

    Personal life එකෙන් වැඩක් නැහැ , වෝයිස් එක නම් ලස්සනයි ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 Год назад +12

    අපුර්ව චරිතයක් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉

  • @Anoma106
    @Anoma106 Год назад +4

    අන්ජු අයියේ ඔයාලා හරි .ලස්සනයි .❤️❤️❤️👍👍👍😀😀😀

  • @prabapraba3178
    @prabapraba3178 Год назад +10

    මට නම් හිතින්නේ දෙන්නා දෙන්නාටම ලැබිලා ඉන්නේ වාසනාවට🌹🌹🌹

  • @gayankumara6888
    @gayankumara6888 Год назад +4

    නිහතමානී චරිතයක්... බුදුසරණයි

  • @sanjeewal3055
    @sanjeewal3055 Год назад +3

    ආදරෙයි oyalata ගොඩක් ❤❤

  • @PurnimaKalpani
    @PurnimaKalpani Год назад

    ඇත්තටම ලස්සනයි ඔයාගේ අදහස් .ගරුකරනවා හදවතින්ම ආදරේයි මනේජ් අයියෙ .ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .බුදු සරණයි .❤❤❤❤❤

  • @thushariedirisinghe4724
    @thushariedirisinghe4724 Год назад +7

    ආදරෙයි ඔයාල තුන් දෙනාටම .❤❤❤❤❤❤❤

  • @madushikasandamali648
    @madushikasandamali648 11 месяцев назад +4

    ගොඩාක් පිංවන්ත බිරිඳක් සාරදා

  • @sunandafernando52
    @sunandafernando52 Год назад +39

    අත හරින්න එපා පුලුවන් විදිහට මේ අසරන මිනිසුන්ට සලකන එක දිග ගමනක් තියටන කොල්ලේක්

  • @ShanikaKumuduni-e6l
    @ShanikaKumuduni-e6l Год назад +2

    Budu saranai Thun denatama Suba anagathayakwewa hamadaama sathutin inna

  • @saraladilrukshi7271
    @saraladilrukshi7271 Год назад +4

    Ane ada thma hodama programme eka...❤️ Harima Nihathamani manej aiyai eyage wife denma ... All the best

  • @sareethasajeewani8120
    @sareethasajeewani8120 Год назад +7

    ආදරෙයි මගෙ මල්ලියෝ...💜️😘

  • @crickupdate
    @crickupdate Год назад +7

    ආදරෙයි අයියේ❤ මනේජ් අයියා වගේම ආසම චරිතයක් තමයි ලසිත් මාලිංග කියන්නෙත්...මාලිංග අයියා එක්කත් වැඩසටහනක් ඕනි අයියේ😍 එයාගේ ජීවිතෙනුත් ගොඩාක් ඉගෙන ගන්න දේවල් තීනවා❤ ලොකු පිනක් පුලුවන්නම් 😊 මනේජ් අයියා වගේම මාත් තාම කිසිදු දවසක අරක්කු සිගරැට් බීලා නෑ.. ගොඩාක් දේවල් ඉගෙනගත්තේ සමාජෙන්ම තමයි 😊 මාලි අයියත් එහෙම චරිතයක් කියලා මං අහලා තීනවා..

  • @ruwankumari4882
    @ruwankumari4882 4 месяца назад

    ඔයාලගේ මුළු පවුලටම තුනුරුවන්සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා❤❤❤

  • @pubudupathirana3477
    @pubudupathirana3477 Год назад +3

    නිහතමානී ආදරණීය ගායකයෙක්...🎉

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +2

    ජය අයියේ ...තෙරුවන් සරණයි 🙏❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +4

    Niyamai malli. jayawewa.... Bahutharayak Gutube karayan athara real youtube karayan hadunaganna hondama udaharanaya, Hari tv, Harendra jayalal, Kelum wijesuroya, Wanesa tv. ❤👍

  • @madhushanikumari1972
    @madhushanikumari1972 Год назад +4

    My favourite singer and his family ❤❤❤

  • @milindadilshan2804
    @milindadilshan2804 Год назад +4

    අපේකා 😍❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +3

    මනුස්සකම තියෙනකම් මිනිස්සු ගරැකරනව ....ආදරෙයි ..

  • @maashisanjana6964
    @maashisanjana6964 Год назад +2

    ආදරණීය කැදැල්ල sarada ♥️ manej mihi mnik

  • @khawlanaser3989
    @khawlanaser3989 Год назад +1

    ආදරෙයි අයියෙ හැමදාම ඔයාල තුන්දෙනාට සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 Год назад +13

    සමාජෙට ආදර්ශ ගොඩක් ගෙනත් දුන්නට පින්....🤲🤲

  • @supunmadushanka3443
    @supunmadushanka3443 Год назад

    Manej aiya & Sarada Akke Hithata waduna Kohe dakkath katha karana Supiri dennek... Godak adarei Aiye akke ❤️❤️

  • @kuwaitnone4360
    @kuwaitnone4360 Год назад +8

    Malliyo Oyaga Nihatamani Kamata Adarai ❤❤❤

  • @nalikaaaloka7857
    @nalikaaaloka7857 Год назад +4

    ❤️❤️❤️❤️ hirusta idan asama චරිතයක්

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Год назад

    ලස්සන යි..බොහොමයක් .ස්තුතියි .💗💗💗

  • @nadeedarshani1753
    @nadeedarshani1753 Год назад +3

    ❤ADAREI GODAAAK OYALA THUNDENATAMA BUDU SARANAI

  • @maashisanjana6964
    @maashisanjana6964 Год назад +2

    අනෙහ් අක්කගේ ලැජ්ජාව ♥️😘

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +2

    ආදරණීය ඔබලාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Sithumia
    @Sithumia Год назад +2

    නිහතමානී අපේ තරුව ❤❤❤

  • @Sithumia
    @Sithumia Год назад +2

    ලස්සන වැඩසටහන ❤❤❤❤😍🤗

  • @Manu-eb4jw
    @Manu-eb4jw 3 месяца назад

    බුදු සරණයි මල්ලී

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 Год назад +7

    ❤❤❤adaraniya biridak nangi oya❤❤❤

  • @slclassicmusic
    @slclassicmusic Год назад +31

    ඇත්තටම බැජී ගයාන් සඳකැලුම් නිහතමානී ගායකයෙක් තමයි

  • @rumeshchathuranga8235
    @rumeshchathuranga8235 Год назад

    ආදරේයි සන්ජය අක්කව දැක්කේ පලමු වතාව ආදරෙයි පවුලටම

  • @DulanjanaSewjith
    @DulanjanaSewjith 11 месяцев назад

    Patta චරිතයක් ❤ මාරම හොදයි හරිම නිහතමානී ❤ ආදරෙයි තුන් දෙනාටම ❤ wife hri cute eyth godk hoda kenek kiyl penw hrima නිහතමානී චාම් කෙනෙක් . Boru posh natuw ජීවත් wen oylt hriyn on uthuranna❤ denna matching couple ekk ❤ dennm lssny ❤

  • @ChanikaHemamali
    @ChanikaHemamali 11 месяцев назад

    Kohomada eka .......❤❤❤phone eka dhunna vitharai ..baba silent❤❤😂. Nangi oya harii adaraniiyai ahinsaka i..kisi adambara gathiyak na..❤❤❤ sathutin inna. Bs

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Год назад

    සුභ අනාගතයක් ජයවේවා බුදු සරණයි

  • @chamaradarmapala5912
    @chamaradarmapala5912 Год назад +3

    Manaj aiya budu saranai oyalata

  • @deesharashini1670
    @deesharashini1670 Год назад +10

    Manej❤❤❤❤❤❤

  • @GaweshDanuka
    @GaweshDanuka 6 месяцев назад

    Manej aiya kiyanne mata hithena widihatanam jiwithe uparima kattak kapu manushshayek❤️❤️❤️❤️

  • @namalwithanage7269
    @namalwithanage7269 Год назад +5

    BLANNA THARUNA BIRIDAK VIDIYATA EYAGE CHAMKAMA HARIMA APURUI❣💖💕

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 4 месяца назад

    Manej aiya eyta palenna adre kare ai kiyla ahnma deyk mane eya harima ahinsaka wif kenk 🎉🎉🎉

  • @maheshmadusanka7586
    @maheshmadusanka7586 Год назад +3

    ආදරෙයි පවුලටම😘❤️

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Год назад

    Adath adath suprir chretayak jayawewa budusaranaye ❤❤❤❤❤🇰🇼🇱🇰✅💕🇰🇼🇱🇰✅

  • @eashaudakara7819
    @eashaudakara7819 Год назад +3

    ලොකු අයියා❤❤

  • @devindadanushka8314
    @devindadanushka8314 Год назад +4

    Hikkkaduwa shiny aaapu kale idannma kemathi charithayak..❤❤..

  • @leelawathie7887
    @leelawathie7887 Год назад

    .😊.තෙරැවන්සරනයි.හෙදම.දරැවෙික්.

  • @IshanShaminda
    @IshanShaminda Год назад

    Mama Dakapu Adaraneeyama Charithayak saha Family ekak😍🥰Adarei Mane Ayyh❤❤

  • @GayanGayan-sz6vt
    @GayanGayan-sz6vt Год назад +2

    Oyage jeewitha kathawen godak dewal igena ganna puluwan manej Aiya math asa gayakayek wenna komahari e hineta yanawa ❤❤❤

  • @thiloshinijfernando1438
    @thiloshinijfernando1438 Год назад +9

    Ahinsaka wife kenak..❤❤❤

  • @nera456
    @nera456 Год назад +2

    43:35 හැදෙන එකෙක්ට මේ වචන ටිකත් ඇති❤

  • @sajithnilankasooriyage6332
    @sajithnilankasooriyage6332 6 месяцев назад

    ආසම චරිතයක් ❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 Год назад +26

    මුල මතක පට්ට චරිතයක් එකෙම්ම දකුණේ බන් ❤

    • @rashmidiwiyanjali6618
      @rashmidiwiyanjali6618 Год назад

      දකුණේ ගැම්ම🥺

    • @NamalBaby-ul7xi
      @NamalBaby-ul7xi 3 месяца назад

      Dakune kiya kiya puka denna epa hutto.....pakaya

    • @slchinthaka6465
      @slchinthaka6465 3 месяца назад

      @@NamalBaby-ul7xi ඇයි බොටද එහෙනම් හුත්තො පුක දෙන්න ඕන ,පල ගොන් පකයා,උබ දන්න දකුණ

    • @slchinthaka6465
      @slchinthaka6465 3 месяца назад

      @@NamalBaby-ul7xi නැත්තම් බොට පුක දෙන්න හුත්තො කියන්නේ ගොන් පකයා.උබ මගේ comment එකට පුක නොදී හිටපන් හුත්තෝ.ගෝත පාලුවා.........

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Год назад +2

    ආදරනීයම මිනිසා...❤❤

  • @nayomishashikala4779
    @nayomishashikala4779 Год назад +2

    හරිම හොද අක්කා කෙනෙක් කියල පෙනවා.සතුටින් ඉන්න ❤❤❤

  • @kcsrilanka8055
    @kcsrilanka8055 Год назад +4

    හදවතින් සුභපතනවා. අයියේ🥰❤️

  • @tharukasewwandi1814
    @tharukasewwandi1814 Год назад +2

    Thushara joshap අයියා එක්කත් එකක් කරමුකෝ ලහිරු අයියෙ

  • @damithwaduge4989
    @damithwaduge4989 Год назад

    ආදරෙයි මනෙයා,බුදුසරණයි❤❤❤🙏🙏

  • @Thimal-lk3uo
    @Thimal-lk3uo 9 месяцев назад

    Supiri manej ayye jaya wewa theruwan saranai

  • @supunsuranga866
    @supunsuranga866 Год назад +9

    මනේජ් අපේ එකෙක් ගාල්ලෙ විද්‍යාලෝකෙ කොල්ලෙක් ❣️

  • @madusankapriyadesh
    @madusankapriyadesh Год назад +3

    singing nam superb , ❤❤❤bawanawak wage ,,,
    the best thing is that without any instrument he could sing very well , most of the new generation singers cannot sing live,,,