රටම යුක්තිය ඉල්ලන සිද්ධිවල වෛද්‍ය වාර්තාවලට මොකද වුනේ?පොද්දල ජයන්ත රටට හෙළිකළ සත්‍ය.

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 32

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 7 часов назад +20

    තිරිසනුන්ට පමනක් නොදැනෙන මෙවැනි සිදුවීම් වල වේදනාවට එරෙහිව දැනෙන මිනිසුන් ලෙස පෙළගැසී යුක්තිය ඉල්ලමු 🤝👊✊️

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 6 часов назад +10

    අපි නම් දැනගෙන හිටියා සියලුම සාක්කි ජඩ රාජපක්ෂ ලා විනාස කරල කියල

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Час назад +2

    ඔබ හරියටම හරි පෝද්දල ජයන්ත සහෝදරයා.
    මාලිමා රජය තාමත් නිදි.

  • @prasadnishan1051
    @prasadnishan1051 6 часов назад +4

    අාන්ඩුව හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතුයි.දැන් දැන් හොරැ අාන්ඩුව අල්ලනව වගේ😢😢

  • @manojmanjula9563
    @manojmanjula9563 5 часов назад +2

    කාගෙන් බේරුනත් කර්මයෙන් ගැලවෙනව බොරු. ❤

  • @ajithwickremasinghe9157
    @ajithwickremasinghe9157 6 часов назад +2

    සාධාරණයක් වෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් තබන්න බෑ....

  • @gihansamarakoon
    @gihansamarakoon 6 часов назад +3

    නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ,මන්දගාමී වෙන්නෙ ඒකද😮

  • @asankasanjeewa9790
    @asankasanjeewa9790 4 часа назад

    අපරාධ සම්බන්ධ වාර්තා අවුරුදු 10ද? හිටපු නිලධාරීන්ට කන්න වෙයි කෑම ටික...

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 6 часов назад +2

    දන් තේරෙනවා කාගේ සල්ලි වලටද කට ඇරෙන්නේ කියලා ලැජයි ngoනඩය දන් රකිනවා ඒපානෙකියන්න මෙතන නිතිසංගමයේ හිටපු ngoනඩයත් ඉන්නවා කා වෙනුවෙන්ද කෑගහන්න කියලා දන්නවා ඔබලා ලක්දිවට පවක්

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 4 часа назад +1

    අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්නෙ හොරා කාපු එවුනුත් සියලු සාක්ෂි විනාශ කරල ඇති ඒකයි බය නැතුව කෑගහන්නෙ අන්තිමට නිදොස් කොට නිදහස් 😂

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 36 минут назад

    මේ රජයද කරන දෙයක් නැහැ වගේ,බොරැ ෂෝ දැම්මට වැඩක් නැහැ

  • @somarathnakaru1407
    @somarathnakaru1407 5 часов назад +1

    යුක්තිය ඉටුවිය යුතුයි,මේ කරපු එවුන් තාම බත්කනවද?

  • @chamarachathuranga7921
    @chamarachathuranga7921 Минуту назад

    ටිරාන් අලස් මේ ආණ්ඩුවෙන් ආරක්ෂා කරනවාද ?

  • @DN-iw5km
    @DN-iw5km 50 минут назад

    ඔක්කොම සාක්ෂි විනාශ කරලනම්, කරන්න තියෙන්නේ එක දෙයය්. එහෙම කරන්න තරම් ශක්තිමත් එකෙක් මේ ආණ්ඩුවේ තියා පේනතෙක් මානයක නැහැ.

  • @renukafernando6337
    @renukafernando6337 7 часов назад +2

    😮😮😮😮😮mona aparada mey. Mey wage narumayantada api chandey dunnnne dannne nathiwa😢😢😢😢❤❤❤❤ Npp ❤❤❤

  • @BanduKarunarathne
    @BanduKarunarathne 7 часов назад +3

    Ehema wenney nehe. Saadaranaya itu wenawa. Nethnam NPP aanduwa maasa 6yen iwarai sadahatama 😢 mama NPP sanwidaayaka 👊🏻give NPP 6 more months. They will do the Justice ⚖️

  • @SanjeewaprasannaSanjeewaprasan
    @SanjeewaprasannaSanjeewaprasan 6 часов назад

    ❤❤❤❤

  • @priyanthaperera7965
    @priyanthaperera7965 7 часов назад +1

    😢😢😢

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 4 минуты назад

    අනුර බොරු කරන්නෙ

  • @NihalWije
    @NihalWije 6 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @thakshisenani3075
    @thakshisenani3075 5 часов назад

    Me anduwath kriya sheeli madida??mandda😢😢😢😢😢janadipathi thumani mewa ekman karanna 😢😢😢😢

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 7 часов назад

    RAJAYAI NEETHIPATHI ATHULU MULU DEPARTHUWAMA DESAPALANA
    KARANEEYA WELA, RAJAPAKSALAGEN LABUNA DAYADA, MEA RAJAYA
    YATATHAI PAMANAI MEAWATA WISADUM SEWIYA HAKIWANUYAI,

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 6 часов назад +1

    රටවල් වලට ගිහිල්ලා කොටියට කඩේ ගිය කෙනෙක් සුනන්ද දේශප්‍රිය වගේ

    • @thakshisenani3075
      @thakshisenani3075 5 часов назад

      Aththa keewoth un koti...ubalata...lajjai😢😢😢😢😢

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 5 часов назад

      උඹේ අම්මා

    • @JohnDisha
      @JohnDisha 4 часа назад

      Nirupama Rajapaksha ge miniha kotiyek/umbath kotiyek nedha?

    • @Sanu19455
      @Sanu19455 2 часа назад +2

      කොටියාට කඩේ යන එක හොඳයි බං හොරුන්ට කඩේ යනවාට වැඩිය. කොටින්ට ප්‍රතිපත්තියක් තිබුණා..

  • @ajithwickremasinghe9157
    @ajithwickremasinghe9157 6 часов назад

    😢