පාස්කු ප්‍රහාරයේ සැගවුනු තිත්ත ඇත්ත ගැන ඇසිය යුතුම කථාව/පැහැර ගත් බලය පරාජය නොකලානම් පාස්කු දිනක්නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 853

  • @udynara4169
    @udynara4169 2 дня назад +95

    හරිම දුකයි ඔබ තුමාට සාධාරණය ඉෂ්ඨ වෙන්න කියා ප්‍රාර්තනා කරනවා ඔබ තුමාට බුදු සරණයි😢😢❤❤

  • @hiransilva1804
    @hiransilva1804 2 дня назад +149

    රාජපක්ෂලාගෙ මරු කටින් බේරුන එකම මාධ්‍යවේදීයා ඔඹට දීර්ඝායු ❤

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      Rata pawala dunna ekek

    • @bamunua
      @bamunua День назад

      හලෝ මෝඩ කතා කියන්න එපා. මුස්‌ලිම ආගමේ කෙරුවාව සොයා බලන්න . ඔබ ලෝකේ කුරුස යුද්ද ගැන කියවා තිබෙනවාද? පාස්කු පරහය ඒ කුරුස යුද්දවල එක episode එකක් පමණයි. එය පළමු එක හෝ අවසාන එක නොවෙයි.
      ඉහත මගේ comment එක කියවන්න.
      රුසියාවේ මැතක වෙච්ච මුස්ලිම් ත්‍රස්ත පරහාරය පුටින් බලයේ ඉන්න කරපු දෙයක්ද?
      2008 Mumbai හොටෙල් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය මන්මෝහන් සිං බලයේ ඉන්න කෙරුව එකක්ද?
      ලංකාවේ මුස්ලිම් එකෙක් "අල්ලා හු අක්බර්" කියමින් නවසීලන්ත ජාතිඅකයින් 6 දෙනෙකුට පිහියෙන් ඇන්නේ කාවවත් බලයේ තියන්නද?
      කරුණු කාරනා අවබෝධකරගෙන බුද්ධිමත්ව කතාකරන්න. ගොන් පාට් දමන්න එපා

  • @kasunrangana3114
    @kasunrangana3114 День назад +46

    මෙච්චර කලක් නම ඇහුවට අදයි දැක්කේ...ඇත්තටම සිංහයෙක්...රාජපක්ශ සුනඛයෝ රැල බය උන එක සාදාරණයි....😑😑😑😑😑

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 День назад +86

    අනුර සහෝදරයා..අපි චන්දෙ දුන්නා..රාජපක්ෂ රෙජීමය වහාම අත්අඩංගුවට...කර්මය බරපතලය...සොබාදහම විසින් දඩුවම් නියම කරාවි..රාජපක්ෂ පවුල විනාශ වෙන කමි අපි සීරුවෙන්...ඡය වේවා sri lanka

    • @pradeepadeshan
      @pradeepadeshan День назад

      😂

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u День назад +1

      InshaAllha ikkmani Dadowam lebewa

    • @sherwinisaack2177
      @sherwinisaack2177 День назад +2

      AKD sir mewa karapuunta daduwan denna 😢🙏🙏🙏 mewa balankota kohamada hetha wawane oya sakkila haththatama hena gahala. Marenna ona

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 День назад +62

    කතාව ඇත්ත , කල් ගියොත් , සාක්ෂි නැති වෙනවා,, අනුර ඔබට දැන් වැඩ ඉක්මනින් අවසන් කරන්න .

  • @jayasankasajith9743
    @jayasankasajith9743 2 дня назад +188

    AkD අනිවාර්යයෙන් මෙකට හරි විමර්ශනයක් කරලා... ඉක්මන් දඩුවම් දියයුතුයිි 💪

    • @ajperera2592
      @ajperera2592 2 дня назад +3

      උබලා ටිකට පිස්සු බං😂 ජනපති කොලුවා කෙදිරීගානවා ටිරාන් අයියා තමයි රට පාලනය කරන්නේ😂

    • @slchiramax123
      @slchiramax123 2 дня назад +8

      ​@@ajperera2592ඔබේ අම්ම කෙදිරි ගානවා ටිරාන් ගහලා😂😂😂

    • @dinethanjana5629
      @dinethanjana5629 День назад +4

      korai AKD 😂

    • @AjithSilva-oz2lq
      @AjithSilva-oz2lq День назад +1

      ​@@slchiramax123හරියටම හරි පිලිතුර

    • @HappyAstronomicalModel-zs6qk
      @HappyAstronomicalModel-zs6qk День назад +1

      ​@@slchiramax123 උබේ අම්මාගේ එකට කෙලදාලා ගහලා අන්න රිදෙනවා කියලා අඩනවා😢😢

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 2 дня назад +122

    ඔබව දැකීම ඉමහත් සතුටක්....මිනීමරුවෝ නිසා මාතෘ භූම්යෙන් ගියත් තිරෙන් පිටුපස සිට ඔබ කල මෙහෙය අතිවිශාලයි..🙏🙏🙏🙏🙏

    • @bamunua
      @bamunua День назад +1

      දන්න මගුලක් කතා කොරපන් ගහැනියේ .
      ඉහත මම පොද්දල ජතනත ගොයියාට ලියා ඇති කමෙන්ට් එක කියවන්න.

    • @tharushavinod424
      @tharushavinod424 День назад +1

      ඇත්තටම කව්ද මේ සමහරු හොද කියනවා සමහරු බනිනවා 😢😅

    • @NalakaJayawardana
      @NalakaJayawardana День назад +1

      මේ හොද මාද්‍යවේදියෙක්

  • @niro6057
    @niro6057 2 дня назад +129

    අහලා තිබ්බට දැක්කෙ අද.. පෝද්දල ජයන්ත ❤

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 День назад +4

      කැස්ත්‍රෝ වාගේ නේද ❤

    • @JEENAKKA
      @JEENAKKA День назад +1

      @@nilminiranathunga3422රාහුල් ගාන්දි වගේ...

    • @thenarrowdoor3255
      @thenarrowdoor3255 День назад +1

      මහින්ද දේශප්‍රියගේ සහෝදරයා.

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 7 часов назад

  • @ShanthamalFernando
    @ShanthamalFernando 2 дня назад +81

    ඉක්මනින් සාධාරණය ඉටු කරන්න අපේ විශ්වාසය කඩ නොකර

  • @shashi6966
    @shashi6966 День назад +29

    ජයන්ත මහත්මයා,,,,,,ඔබතුමා වීරයෙක් ,,,,,❤❤❤❤

  • @MahindaWelikanna
    @MahindaWelikanna День назад +42

    අපි ඹක්කොම එකතු වෙලා මෙිි සාහසික අපරාධකරුවන්ට සාප කරමු .සොබා දහම අනුව මුන්ට දඩුවම් නියත වශයෙන් ලබා දිිමට පාර්තනා කරමු .ඹබ තැමාට ගොඩක් ස්තැතියි ගොඩක් පිං තෙරැවන් සරණයි.

    • @gaminggodyt2807
      @gaminggodyt2807 День назад

      Mamath ekagai hama pansalakama palliyakama kovilakama ekama velavata ekathu vela munta sapa karanna ona

    • @marinapereira2259
      @marinapereira2259 День назад

      මේ වගේ දූෂිත මිනී මරු අපරාධකාරයෝ තමා මේ රටේ ඉන්න ගෝන්නො ටික රතු පලසෙන් බලයට ගෙනාවේ.මේ කාලකන්නි හැත්තට උඩ ගෙඩි දෙන කාලකන්නින් වත් නැති කරලා දාන්න ඕනේ.

    • @bamunua
      @bamunua День назад

      මිනිහෝ රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නවා තියා රාජපක්ෂලාගේ මයිලක් හොල්ලන්න ලපයට බැහැ. චන්ද්‍රිකා , මහින්ද, රනිල් බලයට ගෙන්න දරදිය ඇද්දේ ඔයකියන ලපයා තමයි. රාජපක්ෂලා බලයේ නොසිටින්න උඹලත් ඔය කියන ලපයත් ප්‍රභාකරන්ගේ බෝම්බවලින් බොකුබඩවල් පාරේ හලාගෙන මැරිලා බොහොම කල්. ඒ කාලේ උඹලා ,ලපය කොහෙද හිටියේ? අද සිංහලයාගේ කියන නිදහස් රටක උඹලා ඉන්නේ රාජපක්ෂලා නිසා මිසක් ලපයා, ටින් ටින්, ලාල්කාන්ත කියන වුන් රටට කරපු මගුලක් නිසා නොවෙයි. ඒ නිසා උදේ සවස කාල්ටන් පැත්තට හැරිලා වැඳපන්.

    • @shanthicosta1674
      @shanthicosta1674 День назад

      අනිවාර්යයෙන් .දැන් ඇති බලා හිටියා.ලංකාවේ සියලුම දෙනා එකාවන් කියා සිටිමු මුන්ව ඉක්මනින් දඩුවම් දෙන්න

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 2 дня назад +142

    රාජපක්ෂ රෙජීමය මේ රටට කරපු විනාශයට ඕකුන්ට ආයෙත්නන් මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා. මේ අපරාදයට ගෑවුනු ගෑවුනු එකාට ශාප වේවා!

    • @justtry3905
      @justtry3905 2 дня назад +5

      😁😁😁 පල බේසිකයා යන්න

    • @supunnamedupihillanda5004
      @supunnamedupihillanda5004 2 дня назад +17

      ​@@justtry3905රාජපක්ෂ ධාතුවක් පැන්න එලියට 😂රිදුන නේද😅ඊය බං. හැගීම් පාලනය කරගනින්. නැත්තන් හෙලුව එලියෙ

    • @PriyanthaAlwis-y2j
      @PriyanthaAlwis-y2j 2 дня назад +10

      සාප වේවා
      සාප වේවා
      සාප වේවා
      කරපු අයට ,

    • @jackdon1206
      @jackdon1206 2 дня назад +5

      ​@@justtry3905 Gatakayo Satakayo hora mininaruwo wesa ballo 😂😂😂🐕🐕🐕🐕🐕

    • @deepaniwarnakula5272
      @deepaniwarnakula5272 2 дня назад

      @@justtry3905රජපක්ෂගෙ අසූචි කන සහචරයෙක්.නොදකින් 🐃🐃🐃🐃🐃

  • @gotamiherath2552
    @gotamiherath2552 День назад +28

    රාජපක්ශ පරම්පරාවට ශාප වේවා

  • @SudanthakaVlog
    @SudanthakaVlog 2 дня назад +64

    ඔව් ජයන්ත අයියේ, මමත් ලොකු අවධානයකින් බලාගෙන ඉන්නේ ඉතා ඉක්මනින් පරීක්ෂණ පටන් ගැනීම සහ ඒවගේම ඇදෙන්නෙ නැතුව ඉක්මනින් තීන්දු දීල මේ සාහසික අපරාධකරුවන් සිරගෙන යවන තුරු. මේ ආණ්ඩුව වෙන ඕනෑම දේකට කාලය ගත්තට අපිට කමක් නෑ. ඒත් පාස්කු ප්‍රහාරයටත් 88/89 ඝාතන සහ බටලන්ද වැනි ඝාතකාගාර වලට වගකිව යුත්තන්ටත් දඬුවම් දීම පමා වෙනවා බලාගෙන ඉන්නනම් කොහොමවත්ම බෑ. පමා වෙන හැම දවසක්ම වාසිය ඝාතකයන්ටමයි.

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 2 дня назад +14

      මේ ආණ්ඩුව බලයට ආවේ අවුරුදු පහකින් යන්න නෙවෙයි අයියා... අපි බලාගෙන ඉමු අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුලු රජය අපිට සාධාරණයක් ඉක්මනට කරයි කියලා

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 дня назад +57

    Kalakanni රාජපක්ෂලා, රනිල්, මෛත්‍රී, ලා ඇතුළු දුෂ්ට දේශපාලන hathikaraya ඇතුළු පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධ ආරක්ෂා අංශවල අපරාධ කරුවන් සියළු දෙනාටම මරණය දඬුවම් දෙන්න ඕනෙ 😢😢😢

    • @gishan2213
      @gishan2213 2 дня назад

      ruclips.net/video/h90POxbKHe0/видео.htmlsi=TiECFdKL3L1rGnGX

    • @shanthicosta1674
      @shanthicosta1674 День назад

      අනිවාර්යයෙන් .රැල්ලකට ලියමු ඉක්මනින් මේ සියලුවම හැත්තව මරන දුවම් දෙන්න.අනුරව අපිට විශ්වාස කරමු😊

  • @Ravidu123
    @Ravidu123 День назад +25

    ප්‍රවේසම් විය යුතුයි ඔබ දඩ බල්ලෝ හැම තැනම.❤❤❤

  • @bhaggyasamaranayake
    @bhaggyasamaranayake 2 дня назад +132

    අනුර කරන්නෙත් නැතිනම් එයාගෙන් වැඩකුත් නැ රටට

    • @gishan2213
      @gishan2213 2 дня назад

      ruclips.net/video/h90POxbKHe0/видео.htmlsi=TiECFdKL3L1rGnGX

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      😂

    • @smbandara7915
      @smbandara7915 День назад +13

      ටිකක් ඉවසා පල්ලා කතෝලික ජෙප්පෝ වන අපි සහ රටේ සහෝදර ජනතාව a.k.d බලයට ගෙනාවේ සාධාරණය ඉටුකරගන්නයි

    • @pemarathnabandara8804
      @pemarathnabandara8804 День назад +2

      අශ්වයා ගියාට පසු ස්තාලය වහලා වැඩක් නෑ...මෙතුමාගේ කතාවෙන් කියඋනා ප්‍රමාදවෙන්න වෙන්න ඇතිවෙන අවාසිය...සාක්ශි විනාස වෙනවා,විනාස කරනවා...ඒකයි කියන්නේ,

    • @sumithpali3684
      @sumithpali3684 День назад

      @smbandara7915 paka thamai.katholika jeppo kiyanne wena jathiyakda

  • @kolithamendis2780
    @kolithamendis2780 2 дня назад +40

    AKD, කරුණාකර පරීක්ෂණ කඩිනම් කරන්න. තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන්න. අනුර, ඔබ මෙය නොකලොත් වෙනත් කිසිවෙකු ගෙන් එය බලාපොරොත්තු විය නොහැක.

  • @usansew782
    @usansew782 2 дня назад +48

    ඉස්සරහරට ලොකු දෙයක් වෙනව වගෙ පේනවා.. සත්‍යට ජය 😐

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 дня назад +53

    මට තාම මතකයි නාමල් රාජපක්ෂ ආවේ කොට කලිසම දාගෙන,
    මම පොලීසියේ හිටපු කෙනෙක්
    නමුත් මට ගේට්ටුවෙන් ඇතුල් වෙන්නවත් අවසර දුන්නේ නෑ,
    ඒක හෑමෝටම සාධාරණ විය යුතුයි,රට හදන්න අවශ්‍යයි කණපිට පෙරලලා,

  • @IndraniKusumlath
    @IndraniKusumlath 2 дня назад +85

    අනුර මෙ.මිනිස්සු.ඔබව.පත්කලෙ.වැරදි.නිවැරදි.කරන්න.මිසක්.හොරැ.රකින්න.නෙමෙයි

    • @gishan2213
      @gishan2213 2 дня назад

      ruclips.net/video/h90POxbKHe0/видео.htmlsi=TiECFdKL3L1rGnGX

    • @anurakadawatha
      @anurakadawatha 2 дня назад +2

      😭💪💪💪💪💪💪💪💪

    • @rajeevdecroos3765
      @rajeevdecroos3765 2 дня назад +1

      True

    • @ajperera2592
      @ajperera2592 2 дня назад

      ටිරාන් අයියා NPP කෙදිරීගාන මල්ලීලා ටික අල්ලලා ඉවරයි😂😂

    • @AMJAttanayake
      @AMJAttanayake День назад

      එකෙන්ම්ම ඒක මතකෙ තියාගෙන ගියොත් ආණ්ඩුව රැකෙයි .

  • @tharudil277
    @tharudil277 День назад +18

    ඔබතුමාටස්තුතියිරටට සත්‍ය හෙලිකරාට මෙබාලපරපුරට අදුරගන්නලබාදූන්නට.මෙරජයත්වැනෙනපාටයි ස්වභාවධර්මයවත් මෙරට රකින්න අපිට විශ්වාස එයාවිතරයි මෙවතාවෙත්ස්බාවධර්මය බෙර ගත්තා රටෙආලාබහානිවුනත් .

  • @jehanfernando5699
    @jehanfernando5699 2 дня назад +97

    ඒ පිංතූර දකිනකොට අපෙ හදවත් නතර වෙනව.ඒ අහිංසක මිනිස්සු කොහොම දරා ගන්නව ඇද්ද ......තිරිසන් බල්ලන්ගේ පවුල් වලටත් ඔය දේම වෙලා උන් ඔක්කොම ඒ දෙමව්පියෝ වගේ විදවන්න ඕනේ.ඒක තමයි සාධාරණීකරණය .හැකි ඉක්මනින් මුං ව ගන්න ඕනෙ ඇතුලට

    • @bamunua
      @bamunua День назад

      තමුසේලා වගේ මෝඩයෝ මෙරටේ බොහෝ ඉන්නවා.
      ඉහත මම පොද්දල ජතනත ගොයියාට ලියා ඇති කමෙන්ට් එක කියවන්න.

    • @SadamaliSadamali-s9d
      @SadamaliSadamali-s9d День назад

      ❤❤

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda День назад

      Me thirisan ballange pawul pitin vinasa weyan 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @topmax2999
    @topmax2999 2 дня назад +41

    රාජපක්ෂ පවුල විමල් ගම්මන්පිල සරත් වීරසේකර සුරේෂ් සලේ නිලන්ත ජයවර්ධන මෙන්න සුළු පිරිසක්.

    • @TAHIKEFUN
      @TAHIKEFUN День назад +3

      ඇයි ගලබොඩ අත්තෙ

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 День назад

      විමලයා එනවා දැන් උපදෙස් දෙන්න 😀😀

    • @user-yi2m456
      @user-yi2m456 День назад +1

      Hamba pakek neda ?

  • @pabasarakumari9947
    @pabasarakumari9947 День назад +14

    එතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔය අත් දැකිම මම 89 දි වින්ද එදා මටත් හිතුනේම එහෙම ඒත් අහම්බයකින් මම අද ජිවත් වෙනව හේතුව කුමක් වුවද ⁣වියරුවැටුන දෙශපාලකයෝ දේශපාලනය නිසා අදත් අපි වින්දිතයින්

  • @ranjimendle299
    @ranjimendle299 2 дня назад +49

    ගරැ ජනාධිපතිත්‍රමනි සාදාරනයක් කරන්න🙏🙏🙏🙏🙏

    • @kasunhemantha5634
      @kasunhemantha5634 День назад

      නීතියෙන් නීතියෙන් ගගා කෙකර ගානවා මේවා නීතියෙන් කරන්න පුළුවන් දේවල් නෙමේ. මන් චන්දෙ දුන්නේ නීතියෙන් කරයි කියලා නෙමේ. ඔය නාමල් කියන සක්කිලියා කෝචෝක් කරන්නේ ඌට sure සාක්කි හංගපු නිසා

  • @PriyanthaAlwis-y2j
    @PriyanthaAlwis-y2j 2 дня назад +48

    හිතන්න එපා මිනිස්සු චන්දෙ දීල ඕන දෙයක් වෙද්දෙන් කියලා උඩ බලාගෙන ඉන්නේ කියල .

    • @AMJAttanayake
      @AMJAttanayake День назад +3

      හරියට හරි සහෝ...

    • @kasomasiri5548
      @kasomasiri5548 День назад

      මෙච්චර කල් එහෙම හිටි නිසා තමයි රාජපක්ශලා බඩ පිනුම් ගැහුවේ

    • @DarshikaFernando-k8u
      @DarshikaFernando-k8u День назад

      Aniwaryen ​@@AMJAttanayake

  • @nimaliefernando6463
    @nimaliefernando6463 2 дня назад +26

    අය්යෝ මේවා දකිද්දීත් කදුළු එනවා 😢මේවට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 дня назад +31

    රියල් මාධ්‍යවේදියෙක්.....🔥🔥🔥 මේ ආණ්ඩුව මේ පරීක්ෂණ ඉවර කරනකං මට නං විශ්වාස නෑ...ඡන්දය දුන්නා...මාලිමාව වෙනුවෙන් කතා කරා...ඒත් තාම කුකුස තියෙනවා

    • @AMJAttanayake
      @AMJAttanayake День назад

      මේකත් නොකලොත් මේ ගොල්ලොත් අරගොල්ලො ගානට දන්න තමයි වෙන්නෙ මටත් එච්චර ෂුවර් එකක් තියන්න බෑ.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 дня назад +43

    මුංට ඇස් පනාපිටම මේවා සොබාදහමෙන්වත් දඬුවම් ලැබියන්. තවත් බලය ඩැහැ ගන්න දඟලනව.
    මේකට හරියට පරීක්සනයක් කලේ නැතිම් එලියට බහින්න ඕන යුක්තිය ඉල්ලල.

  • @senashaveesha894
    @senashaveesha894 2 дня назад +43

    ස්වාභාර්මයෙන් හරි මේ අපරාධකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවා මයි. ඒක ස්තිරයි.

    • @vithuu7830
      @vithuu7830 2 дня назад

      කර්ම ජාලයේ ස්වභාවය තමා,වෛරයෙන් වෛරය නොසන්සිදේ

    • @AMJAttanayake
      @AMJAttanayake День назад

      ඒක මද පමනින් වුනා කියන්න පුළුවන් ජන අරගලය 69 ලක්ෂෙ 3% වැටුන .

    • @jaliyac1203
      @jaliyac1203 17 часов назад

      ​@@vithuu7830machan, hama detama darmaya gawa gatthoth ratak , lokyak duwanna baha. Neetiya saha uktiya kiyanne samajayaka boutika pawthmata atyawasya deyak. Eka thamai sadaranaya, asadaranaya wen karana kada ima. Karamaya saha anith hethu uda danduwam swabawikawa labeema, thamang wapurana widihata geniyai. Ekata ahinsaka minissu pali naha. Meka neetiyen ma karanna one adarshamath, araksha kari, asadaranayata wirudda samajayaka pawthamata.

  • @thomassovis5591
    @thomassovis5591 2 дня назад +60

    පාස්කු ප්‍රහාරයට. රාජපක්ෂල වගකිවයුතුයි එ වන්දිය දැන් ගෙවනව

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      Omba dakkda

    • @slhiruwayt9619
      @slhiruwayt9619 2 дня назад +7

      ​@@sumithpali3684දකින්න ඕනද බන් සාමාන්‍ය දැනීමක් නැද්ද.😂

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      @slhiruwayt9619 general knowledge thiyena nisa thamai kiyanne moron. Court eken prove karanakan hitapan anuraya kiyana hmadeyakma 💯 naha 😁

    • @halaldeenahmed989
      @halaldeenahmed989 2 дня назад +1

      ​@@sumithpali3684thamath medhamula wahallekdha? Mini maru horunwa beraganta yanne

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      @@halaldeenahmed989 kallathoni serama Rajapakshalata baya wela 😁 thopi merata sapayak awajathaka ballo

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 дня назад +50

    මේ ටිකම ඇති ජනතාවට තේරුම් ගන්න .මේවාට විශ්වයත් අහක බලාගෙන ද ඉන්නේ

  • @AnuD-c4w
    @AnuD-c4w 2 дня назад +18

    Excellent Speech Mr President please take urgent Action as soon as possible by the Grace of God you will have strength Thank you Sir God bless you 🙏

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 дня назад +54

    අපිත් බලාගෙන ඉන්නෙ මොනවද වෙන්නෙ කියල යුක්තිය ප්‍රමාදයි

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 2 дня назад +21

    මගේ නෙතට කදුලු ගෙනා කතාවක්. ජයන්ත මැතිදුනි ඔබට අපේ හෘදයාංගම ගෞරවය පුද කරනවා. ඊශ්‍රායලය අදටත් නාසී මිනීමරුවන් ලුහුබඳිමින් ඔවුන්ව පෝරකයට දක්කනවා.අපිට එහෙම බැරිද ජයන්ත මහත්මයා ? ස්තුතියි.ඵකමුතුව වැඩේට යමු.

  • @JasinthaKarunarathna
    @JasinthaKarunarathna 2 дня назад +43

    මිනීමරුවන්ට සාප. වෙවා

  • @Anu.Livera
    @Anu.Livera 2 дня назад +70

    රාජපක්ෂ පාරම්පරාව සාප වේවා😢

    • @sumithpali3684
      @sumithpali3684 2 дня назад

      Pissekda

    • @musicdude6939
      @musicdude6939 День назад

      @@sumithpali3684උබෙ අම්මගෙ හුත්තට කෙලපු එකා පිස්සෙක්

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 17 часов назад +1

    ඔව් .මේ සහතික ඇත්ත .හොදේ .🐼🐼🐼..මොකද මේ වෙන්නේ .තාමත් හොයනවා ද.ප්‍රමාදය පසුතැවීමක් .👊👊👊

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 День назад +9

    හරිම ඛේදනීය සිද්ධියක්. මෙම ආන්ඩුව යටතේ වින්දිතයන්ට සාධාරණයක් වේ යැයි ඉතසිතින් බලාපොරොත්තු වෙනවා.

  • @kasunpriyankara1053
    @kasunpriyankara1053 2 дня назад +33

    මේ කරපු අපරාදෙට උන්ගේ පවුල් පිටින් යන්න ඔනේ තැනට යන්නම වෙනවා

  • @tharangapremalal
    @tharangapremalal 2 дня назад +90

    ජනාධිපති අනුර සහෝදරයා අනිවාරයෙන්ම යුක්තිය ඉෂ්ට කරන බව ස්තීරයි නිවැරදිව සාක්ෂි ඔප්පු කරල ඕකුන් ඔක්කොම එල්ලුම් ගහටම යවන්න සහෝදරය ඔයාට අපි ජන වරමක් දුන්නෙ යුක්තිය නීතියේ ආධිපත්‍යය අකුරටම ඉටු කරන්නයි ❤❤❤❤❤

    • @gaminirajapaksha3190
      @gaminirajapaksha3190 2 дня назад

      අනුර දිසානායක සොහොයුරා නනි මොකද පාස්කු මහමොලකරු අල්ලා අහිංසක මිනිසුන් ට යුක්තිය ඉටුකරනු වාහම ටිරාන් අලස් අත් අඩංගුවේ තබන්න එවිට සෙරම වමාරයි අපි හැමෝම බලාගෙන ඉන්නවා

    • @1234-y2q
      @1234-y2q 2 дня назад +2

      රටම අනුරට නෙවෙයි රටම කොටින්‍ට 😂😂😂😂😂😂😂😂😂😂

    • @shanthicosta1674
      @shanthicosta1674 День назад

      අනිවාර්යයෙන්

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 День назад +11

    😢😢😢 දැනවත් අපරාදකරුවට නිසි දඩුවම් ලැබිය යුතුය.😭😭

  • @nishamarziani3943
    @nishamarziani3943 2 дня назад +21

    ඉක්මනින් විමර්සන කරන්න අනුර සර් ඔයාගෙ කෙරෑවත් අපි බලාගෙන ඉන්නෙ ඔයාව ගෙනාවෙ අපි

  • @yohansameera6104
    @yohansameera6104 2 дня назад +28

    මෙච්චර මයික් තිබ්බත් නිව්ස් වල දැක්කේ නෑ අපේ හාමුදුරුවනේ

  • @lilyherath5153
    @lilyherath5153 2 дня назад +15

    හිතට කියා ගන්න බැරි තරම් දුකක් දැනෙන්නේ

  • @digitalmarketing217
    @digitalmarketing217 День назад +14

    දිනපතා නඩු අහන අධිකරණය ස්ථාපිත කරනවා කීවේ,වහාම ඒවා ක්‍රියාත්මක කරන්න මාලිමාවට චන්දය දුන්නෙ අපි ඒවට මේ සාහසික අපරාධයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @thimanhansaka4981
    @thimanhansaka4981 2 дня назад +20

    Respect sir. We all know who you are❤

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 2 дня назад +21

    සහෝදරයා ඔබව නැවත දැකීම සතුටක් දීර්ඝායු වේවා

    • @susilayupala2959
      @susilayupala2959 2 дня назад

      Harima kanagatui kalakanni ratak lankawata gotta balayata genna karapu kumantrnayak. All natural panishment now start. Gotta finish. 💥💥😭🙈

    • @malikakumari1234disanayake
      @malikakumari1234disanayake 2 дня назад

      අනුර හොරු රකිනවා

  • @mehemaratak
    @mehemaratak 2 дня назад +11

    සොයුර ඔබ දැකීම සතුටක් මම හේම පෙරමුණ මතකයි ඒ දවස්වලත් වැරද්දට එරෙහිව ඔබේ නැගීසිටීම

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 День назад +9

    මෙන්න ඇත්ත,මෙපමණ කාලයක් මිනීමරල බේරිලා හිටියත් මේපාර නම් එහෙම නොවෙයි කියල විශ්වාස යි..අනේ දුකයි අහනකොට,තාජුඩීන් ගෙ මරණය ට සාක්ෂි තිබිලත් තාම නිදහසේ....

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 2 дня назад +47

    ජයන්ත ❤ අයියේ ඔතන ඔය 🎤 mic තොගයෙන් කීයක් මුදලට හාන්සි වෙන නැවෙන ඒවද නේද? ඔයාල වගෙ රටට බර නැති ණය නැති කොන්ද පණ ඇති නිර්භීත මාධ්‍යවේදීන් අද හරිම අඩුයි. 😢

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 2 дня назад +1

      මෙයා සල්ලි ඉල්ලුවාට දිලා නැ වගේ.

  • @NC-ud1lk
    @NC-ud1lk 2 дня назад +16

    අනුර ජනාධිපතිතුමනි මෙවට ඉක්මනින් යුක්තිය ඉටුකරන්න. නැත්නම් ඔබටත් අවු..5 වඩා දුර දුවන්න බෑ.

  • @SarahSabirArshad
    @SarahSabirArshad День назад +5

    ජනාධිපතිතුමනි තවදුරටත් මෙම පරීක්ෂණ කල්නොමරා 2025 වසරේ අප්‍රියෙල් 21 වන දිනට පෙර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න.

  • @upaliperera1988
    @upaliperera1988 День назад +11

    ඉතා ඉක්මනින් මේ පාස්කු ප්‍රහාරයට සම්භන්ධ වූ අපරාධ කරුවන්ට දඩුවම් ලැබිය යුතුයි.මාලිමාව දිනවීමට ඡනතාව පෙල ගැසුණු ප්‍රධාන කාරනයක් එය.

  • @oshanjayalath1773
    @oshanjayalath1773 День назад +2

    පැහැදිලිවම තෙරෙනවා පාස්කු ප්‍රහාරයට මේ ආණ්ඩුවෙන් වත් හරියට පරීක්ෂණ කරන්නේ නැ 😢 මතක්ද මහමැතිවරණයට සතියකට කලින් ජනාධිපතිවරයා කිවා තව ටික දවසකින් ලොකු කෙනෙක් ( පක්ෂ නායකයෙක් ) අත් අඩංගුවට ගන්නවා කියලා තාම නැ නේ ඒ පැහැදිලි වම ඡන්ද ඉලක්ක කරලා කරපු ප්‍රකාශයක් කියලා දැන් පැහැදිලියි මේගොල්ලොත් කරන්නේ ඒක විකුණන් කන එක විතරයි 😢 ඕක තමා තිත්ත ඇත්ත 😢

  • @priyanthaperera9650
    @priyanthaperera9650 2 дня назад +22

    Respect Sir.❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 дня назад +24

    වැරදිකරුවන් නීතියට හසුවේවා...

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 День назад +2

    පෝද්දල අයියල මේ ක්‍රමයට බිලිවුනේ අපි වෙනුවෙන්...❤

  • @hectordias9680
    @hectordias9680 2 дня назад +14

    We agee with you..let the new government do their best..❤

  • @JeewanaPedige
    @JeewanaPedige 2 дня назад +29

    නිදිමතකාරයෝ දාල හරියන්නෑ අපරාධාංශයට ඉතා දරුණ හොඳ කඩිසර මිනිස්සු දාලා පොලිස් තරුණ ඇමතියෙක් දාලා මේක ඉක්මන් කරපියව් 🤬🤬🤬🤬🤬🤬

  • @buddhima1000
    @buddhima1000 День назад +4

    AKD our beloved leader. Time to take action soon. We believe in you 😢

  • @Npp2024
    @Npp2024 2 дня назад +31

    යුක්තිය වෙනුවෙන් සටන් කරපු නායකයෙක් රජ වෙනවා දකින්නත් අපිට වාසනාව තිබුණා

    • @sharfanshuhood1563
      @sharfanshuhood1563 2 дня назад +3

      Dan nam penne kalmarana swabawayak.

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 2 дня назад

      ​@@sharfanshuhood1563 yako masayakin karanna puluwan monawada

    • @Ushan442
      @Ushan442 День назад +1

      @@SurangaSilva-p2qmath npp eth thama karapu deyak na neh bn mun
      Hama channel ekakama koti nagitinawa kiyala eka eka un kendiri ganawa
      Eth un ekekta wiruddawawath neethiya kriyathmaka karanne na neh

  • @achinidesilva4341
    @achinidesilva4341 17 часов назад

    Respect you, Mr. Poddala Jayantha, blessings of the people with you.

  • @DileepaMadusanka-mw4or
    @DileepaMadusanka-mw4or 2 дня назад +25

    පෝද්දල ජය්න්ත

  • @irangipriyangani2673
    @irangipriyangani2673 День назад +1

    හරිම දුකයි මේ රටේ වුන දේවල් අහනකොට 😢 අනේ ඒ ජීවිත නැවත් ගන්න බැහැ වැරදි කරුවන්ට දඩුවන් ඉතා ඉක්මනින්ම දඩුවන් කරන්න හැකිවේවා

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 2 дня назад +14

    රාජපක්ෂ ලාට තවත් ඡන්ද දුන්න උන් බලපල්ලා, රට විනාශ කලේ ආර්ථික වශයෙන් විතරක් නෙමේ

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 2 дня назад +1

      මු මොනවද මෙි දොඩවන්නේ......කකුල වෙන් කරාලු හැබයි හිටගෙන ඉන්නේ. ආරක්ෂක ලේකමි එන්න කියලා ගියාලු , ASP කිව්වාලු, වචන දෙකක් කිවුවාලු..වචන හතරක් කිවුවාලු...මු කියන විදියට මරාගෙන මැරෙන ජේප්පන්ගේ ඉබ්‍රාහිමි නානාගේ පුතාලා මැරෙන්නේම රාජපක්ෂලා වෙනුවෙන් එක මාරයි

  • @sudanthiindika8573
    @sudanthiindika8573 День назад +4

    ජයන්ත මහතා අදත් ඉල්ලුවේ පාස්කු praharaya වෙනුවෙන් යුක්තිය මිසක් e මහතා වෙනුවෙන් යුක්තිය newai.

  • @dilandhanuka232
    @dilandhanuka232 День назад +2

    නම අහලා තිබ්බා මෙච්චර දවසක් ඒත් දැක්කේ අද ❤

  • @jayaweera9360
    @jayaweera9360 День назад +5

    මේ ගැන සියළුම දෙනා රජයට බලකරමු !

  • @krishnaabdeen9333
    @krishnaabdeen9333 2 дня назад +17

    දිරිය මිනිස්සු 🎉🎉🎉🎉🎉🎉

  • @subhagammudhuwatta5244
    @subhagammudhuwatta5244 17 часов назад

    ආදරණීය මාධ්‍ය වේදියානෙනී ඔබගේ බලාපොරොත්තුව අපගේද බලාපොරොතුව වේ.එය කෙසේ හෝ ඉෂ්ට සිද්ද කල යුතුය වැරදි කරුවන් ට නිසි දඩුවම් ලැබාදිය යුතුමයි.ඔබට දීර්ඝ ආයුෂ සහෝදරයා ආදරෙයි ❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 дня назад +12

    පරිස්සමින් අපි අවදියෙන්

  • @samanpalitha9524
    @samanpalitha9524 День назад +3

    නම අහල තිබුනට අදයි දැක්කෙ ජයන්ත මහත්මයා.ඒ අලුගෝසුවන්ගෙන් බේරැන එක පූරැවෙ පිනක්..හෙන ගහන්න ඕනේ මේ අපරාධ වලට සම්බන්ධ උන්ට.

  • @sarangidissanayake2210
    @sarangidissanayake2210 2 дня назад +20

    අනුර මේ‍වාට දඩුවම්‍ දෙන්නම ඔන. නැත්තම්‍ ඉතින් එයත් ගෙදර තමයි. මේ‍ මිනිස්සු බලය ලබාගන්න කරන අපරාධ.. අම්‍බෝ හිතක් පපුවක් නැද්ද මන්දා මුන්ට

    • @nalinpradeep8499
      @nalinpradeep8499 2 дня назад +1

      අනිවාරයෙන්ම

    • @gishan2213
      @gishan2213 2 дня назад

      ruclips.net/video/h90POxbKHe0/видео.htmlsi=TiECFdKL3L1rGnGX

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 дня назад +43

    මේ මයික් සෙට් එකෙන් අර ගූ හිරු මයික් එක අයින් කලානම්😂😂😂

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 2 дня назад +9

    තවමත් අනුර සහෝදරයා බුදි..ඒකයි දුක

  • @hiranthacoorey8665
    @hiranthacoorey8665 2 дня назад +13

    උන්ගෙ මුලු පරම්පරාවටම සාප වේව.

  • @emeejay5430
    @emeejay5430 День назад

    මේ විනාසයට මුල් දුන් සියලු පාලකයන්ට ශාප වේවා! රටේ සියලු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු වේවා🙏

  • @lorraine.m4961
    @lorraine.m4961 День назад

    හරිම දුකයි. මේවා අහගෙන ඉන්නත් අමාරුයි. වැරදිකරුවන්ට ඉතාමත් ඉක්මනින් දඩුවම් ලැබෙවා

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en День назад +4

    Congratulations great speech

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 дня назад +4

    අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @sheharamediyas3450
    @sheharamediyas3450 2 дня назад +13

    Respect u sir vr proud of you

  • @DarshanaUdagedara-z7m
    @DarshanaUdagedara-z7m День назад +2

    මේ හා සම්බන්ධ උන් හා උන් ගේ පවුල් පිටින් විනාශ වෙන්න ඕනේ..

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya День назад +1

    Good morning setඇත්තටම මෙම රට විනාසයට පත් කලෙ අපගෙ සිංහල ජාතියටම. අනෙ සර් දෙවියන් ඉදිරියෙ ජිවිතය වැසුවොත් මෙම සත්‍යය ඉදිරියටම අරගෙන යන්න අපගෙ නොමසුරැ ආශිර්වාදය පතනවා මහාතූනි ඔබතුමාට දෙවිදූ අශිර් වාදය පතමි ජෙසූ පීහිටයි

  • @ranjithsaman517
    @ranjithsaman517 2 дня назад +21

    පාදඩයෝ හෙනම ගහන්න ඔිණි

  • @supunthush2638
    @supunthush2638 2 дня назад +8

    ලැජ්ජයි අනුර !

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 День назад

      මොකටද….ත්තො අනුර ලැජ්ජ වෙන්නෙ

    • @kasunhemantha5634
      @kasunhemantha5634 День назад +1

      ​@@pemasirikaluarachchi2478ලැජ්ජ වෙන්න ඕන සාක්කි හංගලා කියලා දැන දැන නීතියෙන් කරනවා කියන ඒක 😂අර නාමලයා කොචෝක් කරන්නෙත් එකයි

  • @royfonseka5123
    @royfonseka5123 День назад

    Thank you life channel broadcast this media program. We are waiting justice for innocent people.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 День назад +2

    අදයි දැක්කේ , 👍👍👍

  • @PriyadarshaPriyan
    @PriyadarshaPriyan День назад

    Obatumatha budusarani dewiphitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandulasooriyagoda7065
    @bandulasooriyagoda7065 2 дня назад +5

    සහතික අැත්ත...ඔකුන්..එල්ලලා..අැහුවා නම්..කටින්ම කියනවා...නලවලා..හරියන්නෙ නැහැ..උගන්ඩාවේ ඩොලර්ද ගෙන්වලාම දෙනවා...අාප්ප කාලා බලය ගත්ත එකට රිටන් එකයි පාස්කු ්‍රපහාරය...ජනතාව වරදක් කලා...නැවත උ්ටම දුන්නා..උ්ෟ නිදොස් කොට කිදහස් කලා..ජනතාව නැවත එය නිවැරදි කලා...මාලිමාවට දිලා

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh День назад +2

    මේවට විසදුම් බලාපොරොත්තු වෙන් තමයි මමත් මාලිමාවට චන්දෙ දුන්නෙ.ඒත් මට පේන විදියට අනුරත් මේක කරන්නෙ නැහැ වගේ මම කොට්ටාශ සබාවකත් ඉන්නව ඒත් ප්‍රාදේශීය සබා චන්දෙට නම් වැඩ කරන්නෙ නැහැ මේවා ඉක්මන් නොකලොත්. අනුර තාම බුදි

  • @naturalworld885
    @naturalworld885 21 час назад

    සාක්ෂි නැතිවුනත්,නීතීයෙන් බේරුනත් ස්වාභාදහමෙන් අපරාධකරුවන් විනාස වේවා...

  • @Thamarawijekon
    @Thamarawijekon 2 дня назад +4

    දෙවියනේ මේවා කරවපු මිනිස්සුන්ට දඩුවම් මේ ලෝකේ නෑ..විදවන්න ඕනි පරම්පරාවම..සාප වෙනව

  • @thangarajahkanagasabay2825
    @thangarajahkanagasabay2825 День назад

    To whom it may concern,
    I agree with you. I am urging Aruna Kumara’s freedom loving Government to take all necessary steps to ensure Justice is done to each and every aggrieved Sri Lankan.
    I applaud the service granted opportunity to give vent to pent up emotions.
    All the best for Justice.
    Sabay

  • @IndraniPerera-v7c
    @IndraniPerera-v7c 2 дня назад +3

    පෝද්දල ජයන්ත මහත්තය දැක්කෙ අදයි ඇත්ත ටම ඇහැට කදුලු එනවා මුන් වගේ පාපතර පාලනය කල පවුල ට අනේ ස්වභාව දර්මයෙන් පටිසන් දෙන්න ඕනාමයි තාමත් ඒ පාහරයින් ට කඩේ යන වුන්ගෙත් පරම්පරා හතකට සාප වෙනවා වෙනවා මයි

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 17 часов назад

    ඇත්ත කතාව .👊.මේ මොකද වෙන්නේ .

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 День назад +4

    දඩුවමි දෙන වැඩේ කෂණිකව කරන්න බැරිවෙයි. ඒතරම් බලවේගයක් පහුගිය කාලේ කරලා තියෙන වැඩ. මෙතුමගේ කතාවෙන් කියවෙන්නේ ඒකයි. සාක්ෂි හංගලා නම් සාක්ෂි විනාෂ කරලානම් මේවා කපු මහ මොලකරැවන් එලිකරන එක ලේසි නෑ. කාලකන්නි සාපරාදී රාජපක්ෂලාටනම් ආයේ නම් කිසිම දිනක බලයට එන්න ඉඩ තියන්න හොඳනෑ

  • @radical1455
    @radical1455 22 часа назад +1

    පවුලටම මරණ දඬුවම දිය යුතුයි.!

  • @ruwankumara5303
    @ruwankumara5303 2 дня назад +3

    අනුර සහොදරයා මේවා හොයා බලන්න .