Katu Koliye Bandare - Chamara Ranawaka | Sahara Flash | Bopitiya 2018

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 98

  • @chamarasampathkt4939
    @chamarasampathkt4939 4 года назад +132

    එච්චර වද දීල කිසි වෙනසක් නැතුව සිංදුව කියනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න බෑ 😍

  • @udaraisuru3787
    @udaraisuru3787 3 года назад +10

    කටුකොලියෙ බන්ඩාරේ කම ගන්නවා
    අත්දිගට සුදු කමිසෙ මං අදිනවා
    ගෙඩි කඩන රස්සාව අතහරිනවා
    සුදුහාමිනේ ගැනම මං හිතවා…//
    දොඩවන්න මං ලගට එනකොට දොලේ
    කළු වලට මං පැන්නෙ බයකට නොවේ
    ලොකුහාමු පිරිමදින විට ගිනි බටේ
    ආලෙට වඩා ඒක ඇත මගෙ හිතේ
    ඇත මගෙ හිතේ ඇත මගෙ හිතේ
    ආලෙට වඩා ඒක... ඇත මගෙ හිතේ
    කටුකොලියේ බනඩාරේ කම ගන්නවා
    අත් දිගට සුදු කමිසේ මන් අදිනවා
    ගෙඩි කඩන රස්සාව අත අරිනවා
    සුදු හාමිනේ ගැනම මම හිතනවා
    සුදු අල්ල මල්පෙත්ත වාගේ ඇගේ
    අල්ලන්න බෑ කරගැටයි මගේ අතේ
    පිල්ලම් නොගහ ඇස්වලින් පෙම් කලේ
    දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ
    මං ඉපදුනේ.. මං ඉපදුනේ...
    දුප්පත් වෙලා මොකද... මං ඉපදුනේ
    කටුකොලියේ බනඩාරේ කම ගන්නවා
    අත් දිගට සුදු කමිසේ මන් අදිනවා
    ගෙඩි කඩන රස්සාව අත අරිනවා
    සුදු හාමිනේ ගැනම මම හිතනවා
    කටුකොලියේ බනඩාරේ කම ගන්නවා
    අත් දිගට සුදු කමිසේ මන් අදිනවා
    ගෙඩි කඩන රස්සාව අත අරිනවා
    සුදු හාමිනේ ගැනම මම හිතනවා

  • @kumuduprasanna3759
    @kumuduprasanna3759 3 года назад +34

    පට්ට පොරක් බං උඹ ආදරෙයි ආදරෙයි අහස තරම්...

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Год назад +2

    පටන් ගන්න කොටම චාමරට දුන්නු උම්ම 3 ගනයි මම හිතුවෙ.වෙරි මරගාතෙ මිනිහෙක් ආදරය කරන කලාකරුවෙක්ට වඩි ආදරේට එහෙම එකක් දුන්නට කමක් නහ කියමුකො.නමුත් අරම.පිස්සෙක් නෙවෙයි ද.කෙනෙකුට හිතෙන්න පුලුවන් ඌ නපුන්සකයෙක් කියල .කොතන හිටියත් අපි අපේ ගරුත්වය රකින්න ඕන.නියමයි චාමර

  • @kavindumaduranga2288
    @kavindumaduranga2288 3 года назад +22

    ආපහු මේ වගේ සංගීතෙකට කවදා යන්න වෙයිද දන්නේ නෑ...😥😥😥😥💖💖💖🇱🇰🇱🇰

    • @chanirudewnith
      @chanirudewnith 2 года назад +1

      Heta baduraliyata enawa

    • @kavindumaduranga2288
      @kavindumaduranga2288 2 года назад +1

      @@chanirudewnith අඩෝ තෑන්ක් බන්..💖💖🙏🤟🤟

    • @chanirudewnith
      @chanirudewnith 2 года назад +1

      @@kavindumaduranga2288 elama

    • @chanirudewnith
      @chanirudewnith 2 года назад +1

      @@kavindumaduranga2288 බදුරලිය මහජන ක්‍රීඩාංගණයේ තියෙන්නේ bn

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 3 года назад +23

    මේවනේ සින්දු බන් ආසම ගායකයා❤❤❤

  • @nawodhyadulmina7920
    @nawodhyadulmina7920 3 года назад +35

    හැමදාම ජයෙන් ජයම වෙවා
    තව හුගාක් කල් වැජබෙවාය්
    පතනවා

  • @shan1850
    @shan1850 3 года назад +10

    අම්මටසිරි කොල්ලෙක් පැනල උම්මා ගොඩක් දුන්න නේද🤣🤣💥❤❤

  • @asankadharshana2745
    @asankadharshana2745 4 года назад +29

    කොහොමද ඒ ආදරේ උම්මා ගොඩායි.. ආදරෙයි ආදරෙයි අහස වගේ.

  • @r4sthayt830
    @r4sthayt830 4 года назад +32

    වෙන අය වගෙ නෙවෙ ඇහ් ලොකෙටම එකයි ඇහ් චාමර රනවක ඇ දැකපු නිහතමානිම ගායකයා හදවතෙ ගායකයා....කිසි ලොකුකමක් නැ අර මිනිස්සු අතරට වෙලා හොදට සිංදුව කියනවා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kaveesha3345
    @Kaveesha3345 3 года назад +15

    නිහතමානී කමට ආදරෙයි චාමර රණවක super god bless you🙏

  • @nayanijayawardhana4545
    @nayanijayawardhana4545 Год назад +2

    Katukoliye sinduwata godaaak asai bro. Eke Loku samaja kathawak tiyanawa.

  • @h.s8600
    @h.s8600 3 года назад +11

    පෑඩා කියලා ඉල්ලද්දි නාලකලා තමයි දෙන්නෙ කොර වෙන්නෙ😊👍

  • @tharushaheshan123
    @tharushaheshan123 Год назад +1

    අාසම ගායකයෝ දෙන්න දමිත් අසංකයි චාමර රනවකයි♥♥♥

  • @lahirudilshan9827
    @lahirudilshan9827 3 года назад +6

    දැන් තියෙන මල් සින්දු වගෙද මෙවා. කොච්චර පරන උනත් තවම අහනව❤️

  • @wajirawajira9725
    @wajirawajira9725 3 года назад +11

    ආදරෙයි චාමර අයියෙ❤️❤️❤️❤️

  • @josbuttler488
    @josbuttler488 3 года назад +9

    ආසම ගායකයෙක්😍

  • @slyasas8737
    @slyasas8737 3 года назад +12

    Ela lassanai song eka

  • @sltechlive7918
    @sltechlive7918 3 года назад +19

    ආදරෙයි BRO

  • @gimhan5108
    @gimhan5108 3 года назад +19

    ගෙඩි කඩන රස්සාව අත හරිනවා

  • @rastharastha2370
    @rastharastha2370 3 года назад +5

    ගැම්මක් චාමර අයියා

  • @sumudusumudu9876
    @sumudusumudu9876 3 года назад +9

    කලු කරයෙකුත් ඉන්නවා එ අස්සේ

  • @dulajharshan4538
    @dulajharshan4538 4 года назад +9

    ආදරෙයි ❤️❤️❤️

  • @janithkanishka6525
    @janithkanishka6525 3 года назад +6

    Adareiii❤❤❤❤❤❤❤

  • @hasankamadhushan5426
    @hasankamadhushan5426 3 года назад +9

    Ela bs aiya

  • @blackff5399
    @blackff5399 Год назад

    පෑඩ කියද්දි ඕල්ව්‍රයිට් ශශික අය්යනම් දෙනෝ හික් ගෑවෙන්න 🥺❤️

  • @koreanpower5046
    @koreanpower5046 4 года назад +7

    Adareeeiiiii chamaraaaa ayyeee pelennaaa...

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 Год назад

    සුපිරි

  • @hasankamadhushan5426
    @hasankamadhushan5426 3 года назад +8

    Ela

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 года назад +3

    ආදරෙයි #චාමර අයියේ

  • @shanakasamarasinghe
    @shanakasamarasinghe 3 года назад +9

    චාමර අයියේ උඹ නම් ආගමක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prarthanacharuni2905
    @prarthanacharuni2905 3 года назад +4

    ආදරේ ❤️

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 года назад

    ආදරෙයි ඒ මනුස්සකමට

  • @keshankavinda5302
    @keshankavinda5302 3 года назад

    Api ithin daily chamara අයියා ge songs ahanawa

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +1

    CHAMARA. RANAWAKA ❤️😀🔥😀🔥😀🔥❤️😀🔥😀❤️😀🔥

  • @uwidudhamsara1358
    @uwidudhamsara1358 3 года назад

    මරැ

  • @devindatravels8953
    @devindatravels8953 3 года назад +1

    Bus game ek pdinkot #chamara aiyage sindu daan yanne❤

  • @dumindulasantha8861
    @dumindulasantha8861 Год назад

    Abareye camara ayya💘💘❤❤

  • @nipunacademy1811
    @nipunacademy1811 3 года назад +1

    චාමර රනවක 😍😍😍

  • @shamikadilhara5190
    @shamikadilhara5190 3 года назад

    Ane kalui usai mahathai kiyana epa ane eya mara ලස්සනයි wooow supr chamara aiya

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198 Год назад

    jaya Wawa jamara aiya

  • @shenu2711
    @shenu2711 3 года назад +1

    Hadawathe gayakaya. ❤❤❤❤

  • @trishansasanjaya842
    @trishansasanjaya842 4 года назад +6

    Pada paly karana oni ewa druma palaya karnw 🤘supiri tiron ayiye🤘CR❤️ SF❤️

  • @btkids123
    @btkids123 2 года назад

    supiriyak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @j.alavodeomashalawa5321
    @j.alavodeomashalawa5321 3 года назад +5

    Aruge ummh tikh

  • @bhanukapramod7916
    @bhanukapramod7916 2 года назад

    චාමර බොසා ❤

  • @Akash-pt6pj
    @Akash-pt6pj 3 года назад +3

    😍😍😍😍

  • @dinudinesh7540
    @dinudinesh7540 3 года назад

    ආදරෙයි

  • @kavindugimhana9076
    @kavindugimhana9076 Год назад

    pissuwak😍

  • @Rashan_On_YT
    @Rashan_On_YT 3 года назад +1

    E nihathamani kamata ghnna kwruth na ❤

  • @sumuduharshana1759
    @sumuduharshana1759 Год назад

    ආතල් පමනයි 😬😂

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 3 года назад +2

    Gamma Hode sinduwa

  • @janithsadaruwan8799
    @janithsadaruwan8799 3 года назад

    Supiri

  • @saumyasandaruwan7468
    @saumyasandaruwan7468 3 года назад +1

    Menna sindu nm sindu

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 года назад

    ඇබ්බැහි වීමක

  • @අහිංසකයා-ච8ත
    @අහිංසකයා-ච8ත 5 лет назад +18

    උම්ම ගොඩයි....😄😄😄

    • @Lifehack358
      @Lifehack358 3 года назад +1

      ඒ සීන් එක මම හිතුවෙ මට විතරයි මීටර් උනේ කියලා. තව් එකෙක් ඉන්නවා නේ අවුලක් නෑ. Weed lover. ❤️🌸(සැපේ ඉන්නේ).

  • @vishmiharshani8022
    @vishmiharshani8022 3 года назад

    Ela chamara aiye

  • @nadeesh7681
    @nadeesh7681 3 года назад +1

    ♥️💪

  • @saduni3900
    @saduni3900 3 года назад +2

    Ft

  • @PremKumar-qi1ex
    @PremKumar-qi1ex 3 года назад

    chamara ranawaka ayya patta tallent kenek

  • @riyaslankan4409
    @riyaslankan4409 3 года назад +3

    👋👍

  • @thilanmadhusanka8668
    @thilanmadhusanka8668 3 года назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethmalwaththage8687
    @geethmalwaththage8687 3 года назад

    niyama charithayak chamara kiyanne

  • @shashimelody......6064
    @shashimelody......6064 3 года назад

    Adaraiiiii

  • @sadeepalakshan7208
    @sadeepalakshan7208 3 года назад

    ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaa

  • @with1931
    @with1931 3 года назад

    Nice

  • @user-qp7rk4ki3f
    @user-qp7rk4ki3f 2 года назад

    ❤❤

  • @singlanka8175
    @singlanka8175 3 года назад

    Chamara aiya Budu saranai

  • @erandawasula6828
    @erandawasula6828 3 года назад +1

    Kawda yaku e kizz dunne.?

  • @Kavii777
    @Kavii777 3 года назад +3

    යු ටියුබ් එකට ආවොත් අයියව නොබල යන්නම බඑ.

  • @kumarinni4900
    @kumarinni4900 3 года назад +1

    💖💖💖💖💓💓💓💓💓

  • @vinithahemamali6378
    @vinithahemamali6378 Год назад

    උම්මා ගොඩාක් හම්බුනෝ.

  • @sumudubandara9877
    @sumudubandara9877 3 года назад +2

    ගෙඩ් කඩන්න එපා ....😒

  • @amda7194
    @amda7194 3 года назад +3

    මගෙ කෙල්ලට කියන්න්ව්ත් සුදුහාමිනේ😂

  • @chathurachinthana3801
    @chathurachinthana3801 3 года назад

    #චාමර

  • @saumyadilshan5847
    @saumyadilshan5847 3 года назад

    💋🌹

  • @DayaniUththara
    @DayaniUththara 3 года назад

    Iya ummath denawa

  • @shamikanimesh9552
    @shamikanimesh9552 3 года назад

    🙏🙏🙏👍👍❤😉😉

  • @lakmallakmal2333
    @lakmallakmal2333 3 года назад

    ❤️