ලොහාන් රිමාන්ඩ්! අපිව කෙ‍දිරි ගාවන්න ටිකක් අමාරුයි! |

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 379

  • @SuResh-wc7en
    @SuResh-wc7en 8 часов назад +215

    කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො 😂

  • @amindumalshan7655
    @amindumalshan7655 9 часов назад +164

    දැනුත් කෙඳිරි ගානවා නේ උබ 😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 9 часов назад +128

    ඔය කථා කරන අය හරි උපාසකයෝ. ඒ පැටිකිරිය මුළු ලංකාවම දන්නවා විදෙස් රටවල අයත් දන්නවා

  • @danstudiotop1719
    @danstudiotop1719 7 часов назад +53

    කෙදිරිගෑවෙනව...ලොහාන්ල රත්තරංල ජොනිල වගේ තක්කඩි ආයි දකින්න නොලැබේවා..RIP

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 9 часов назад +94

    2.50.වැටිලත්.ලැජිජානැ.බලතන්හාව.කෙදිරිගාන්නවෙයි.මහාමැතිවරනයෙන්.පසුව😅😅😅😅

    • @tribelife7650
      @tribelife7650 5 часов назад +1

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ

  • @srilankanyouth8667
    @srilankanyouth8667 8 часов назад +66

    මූනෙන් පෙන්වා අසරණකම.😂 කරන කලට පව් මිහිරිය මී සේ....
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ....

  • @chathurangafernando4876
    @chathurangafernando4876 6 часов назад +30

    රාජපක්ෂ පරම්පරාවම දේශපාලනයෙන් අයින් කරලම දාන්න ඕනෙ,නැතිනම් උන් හොල්මන් කරන එක නවත්තන්න බෑ,උන්ට ඔනෙ ජනතාවගෙ ලේ උරා බොන්න,එකට ඉඩ තියන්න එපා 🙏

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 9 часов назад +76

    ඔය අමාරුයි කීව හුඟක් ඒව එයාලා කරා.කෙඳිරි නොගා ඉන්න

  • @maxliya466
    @maxliya466 9 часов назад +117

    ඔචචර පොරවල්නම් බාප්පා චන්දයක් පැරදෙනකොට රට පනින්නෙ😂

    • @kingmihin
      @kingmihin 8 часов назад +1

      den normal tika tika palganno kiyala adanna ptn aran

    • @priyankakuamari4162
      @priyankakuamari4162 8 часов назад +1

      😂😂😂😂😂

  • @BDK67
    @BDK67 8 часов назад +136

    පලි ගන්නවලු😅😅😅ඕකට තමයි ඩෝ කෙදිරිගානව කියන්නෙ 😂😂

    • @kumarikumari4078
      @kumarikumari4078 8 часов назад +5

      palitha gathte munge Andu tibba kale den kriyathmaka wenna neetiya A hinda tama mun kediri ganna paliganna wa kiyala

    • @chathuneverfails
      @chathuneverfails 3 часа назад

      තව අවුරුද්දක් හමාරක් යද්දි උබ දාපු මේ කොමෙන්ට් එක උබටම ලැජ්ජා හිතෙයි 😂.

    • @iqbankuwa
      @iqbankuwa 3 часа назад

      හරියටම හරි අර ඩයස්මී කියලා එකෙක් රට ඉදන් ආවේ ගෝථාභය දිනවන්න, ඌට ඉතාලියෙත් ඉන්න බැරි උනා හූ කියනවා කියලා ,ගොන් බයියෝ 😂😂😂​@@chathuneverfails

    • @Dprasanna1430
      @Dprasanna1430 3 часа назад +4

      ​@@chathuneverfailsයන්න ලැස්ති වෙයන් තොපිලා ත් අනිවාර්යයෙන් 😂😂😂

    • @Dprasanna1430
      @Dprasanna1430 3 часа назад +4

      ​@@chathuneverfailsඋබ ත් යන්න ලැහැස්ති වෙලා හිටු පර යා 😂😂

  • @GAYANbro8310
    @GAYANbro8310 6 часов назад +17

    කවදා බන්ධනාගාර වල පයින් කැරකි හිටිය අයද මේ කැරකි කැරකි කෙදීරි ගාන්නෙ 😂😂😂😂😂😂

  • @dineshkumara9596
    @dineshkumara9596 8 часов назад +48

    කෙදිරි නෙවෙයි 'හික්' ගෑවෙයි ඉස්සරහට❤❤❤

  • @SajithBatagalla
    @SajithBatagalla 7 часов назад +15

    තාත්තලා බාප්පලා පුතාලා ඔක්කොටම එකට කෙඳිරිගාන්න පුලුවන් වේවා ඉක්මනටම

  • @priyankakuamari4162
    @priyankakuamari4162 8 часов назад +29

    මුන්ට ලැජ්ජා නැතිකම කියන්නෙ මෙච්චර රටක්ම ප්‍රතික්ෂේප කරද්දී මුන් මේ තප්පුලන්න එන්නෙ

    • @tlp8049
      @tlp8049 6 часов назад

      ඇයි බං එයාලටත් වහල්ලු ඉන්නවා නෙ උඹලා වගේම😂😂

    • @Damminda
      @Damminda 3 часа назад

      @@tlp8049Ane palayan gal pakayo

  • @NishanthaDewappriya-o8m
    @NishanthaDewappriya-o8m 9 часов назад +98

    මහ මැතිවරණයෙන් පසුව කෙදිරි ගාන්නෙ කව්ද කියලා බලමුකෝ

    • @kingmihin
      @kingmihin 8 часов назад +1

      den normal tika tika palganno kiyala adanna ptn aran

    • @tribelife7650
      @tribelife7650 5 часов назад +1

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ

  • @hard_talk1281
    @hard_talk1281 7 часов назад +21

    මොකෝ අද තාත්තාගේ කුරක්කන් පාට අමුඩේ බෙල්ල වටේ ඔතාගෙන ඇවිල්ලා ගැමියන්ව ටිකක් බය කරන්න අමතක වුනාද?

    • @Arunalu583
      @Arunalu583 21 минуту назад

      ස ටකෙ කරේ නෑ

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 7 часов назад +20

    පොඩ්ඩක් ඉදපන් තව ටික දවසක් කෙදිරි ගෑවෙයි...

  • @topmax2999
    @topmax2999 9 часов назад +41

    තජුඩින් 🥶😱💀

    • @HansiRupasinha
      @HansiRupasinha 6 часов назад +1

      😢😢😢😢😢😢😢😢

  • @rizvimohamed3623
    @rizvimohamed3623 7 часов назад +18

    පල පල දෙකයි පනහෙ හොරා

  • @nilminiperera7182
    @nilminiperera7182 8 часов назад +16

    කට්ටිය කොහොමත් මහා මැතිවරණයෙන් පස්සේ කෙදිරි ගැවිලාම යයි මෙහෙමත් අපරද ජනතාව දන්නො මොඩයොනැ මේපාර අතුගැවිලාම යවනොකොහෙමත් තකටියන්ව ජයවේවා මලිමාවට ❤

  • @chitrachandrasiri8623
    @chitrachandrasiri8623 8 часов назад +19

    නැමෝල ඊළඟට හිරගෙදර පෝලිමේ

    • @kumarikumari4078
      @kumarikumari4078 8 часов назад

      kalderam bath rasai nemaloo 14 passe polima ta 👍

  • @hasithabeywickrama6905
    @hasithabeywickrama6905 8 часов назад +12

    අඩන්න එපා කිව්වානේ.unregisteredවාහන තියාගැනීම හා ධාවනය කිරීම වරදක්.ඔයා ලෝයර්
    කෙනෙක් නේද.එයා වරදක් කරල නැද්ද.අනුර කිව්වේ පලිගන්නවා කිය කියා අඩන්න එපා කියල අල්ලනකොට.ඒ ඕකට තමයි

  • @Jenu-i1y
    @Jenu-i1y 6 часов назад +7

    නින්ද යන්නෙත් නෑ වගෙයි මගෙ අප්පට.මූනත් ඇදිලා ගිහින් .පවු අප්පා.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 часов назад +13

    ඔහොම යන්. තව ටික දවසයි.

  • @jhaperer9929
    @jhaperer9929 8 часов назад +12

    කේඳිරිගාන එකක්නැහැ. දේශපාලන පලිගැනීම් කියල මරලතෝනි දෙයි.

  • @sdvlog69
    @sdvlog69 6 часов назад +10

    වරදක් කරලා නැහැලූ

    • @Damminda
      @Damminda 3 часа назад

      Ow eka waradak thamai karala nette, weradi godak karala 😂😂😂😂😂

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana Час назад

      Wwaradak kalat sitakin nowei 😂😂😂😂😂😂😂

  • @kalumpw
    @kalumpw 8 часов назад +13

    කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො

  • @MkSooriyabandara
    @MkSooriyabandara 2 часа назад +2

    චන්දෙන් පස්සෙ බලමු කෙදිරි නොගෑවට කලිසමේ රෙවෙනවා... ළගදීම

  • @lakshanadikari3297
    @lakshanadikari3297 7 часов назад +11

    එකයී දෙකයී ගත්තේ දැක්කා ද මුන් කියනවා දේශපාලන පලීගැනීම්ලු/ අල්ලන් නැතිව ඉද්දී කියන් කෝ හෝරු ඇල්ලුවා ද කියලා 😂😂😂

    • @tribelife7650
      @tribelife7650 5 часов назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @Voiceofthegod
    @Voiceofthegod 7 часов назад +4

    Well done 🎉🎉🎉

  • @lt7hr
    @lt7hr 9 часов назад +16

    ඔයා හොරු වෙනුවෙන් නේද.. ඔයාල කරපු වැරදි නිසා ජනතාවයි කෙදිරිගාන්නෙ..දැන්වත් කටපියාගෙන ඉන්න

    • @tribelife7650
      @tribelife7650 5 часов назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @Athula12165
    @Athula12165 8 часов назад +11

    ඈ.... එහෙමද...? බලමුකෝ... 😡😡😡

  • @tribelife7650
    @tribelife7650 5 часов назад +5

    🤛ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාමල්බමුණ🤛🤯🤧🥵

  • @gayansudarshana7810
    @gayansudarshana7810 32 минуты назад +1

    හරි හරි මහත්තයෝ තාජුඩීන් CSN චැනල් ඩුබායි වල සල්ලි වෙන රටවල සල්ලි තව පොඩ්ඩක් ඉන්නකෝ.තාම මාසයයි.අව්රුදු 5 ඉවර වෙනකම් හිටියොත් එදාට බලාගනින්

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 7 часов назад +5

    Muta nikanma කෙඳිරි gewenawa.

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 8 часов назад +20

    කෙඳිරි ගාන්න නෙවෙයි, අදෝනා දෙන්න වෙන්නේ 😂

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera Час назад +1

    ඉතිං නාමල් වරදක් නොකරානම් බය ඇයි ඔච්චර....කෙදිරි ගානව නෙමෙයි .ගෑවෙනව එදාට

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 часа назад +1

    මල්පූතට ටිකක් අමාරුයි,රිදීලාවාගෙ. 😮

  • @amilaaponsu6788
    @amilaaponsu6788 8 часов назад +5

    කියවන්න එපා බං උඹල ව රටටම අප්‍රියයි

  • @dsaluth8413
    @dsaluth8413 4 часа назад +1

    නාකි මයිනගෙ ආරක්ෂාව වාහන අඩු කලා කියලා දැනටමත් කෙදිරි ගානවා 😂😂😂

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 Час назад +1

    මෙයාටයි තාත්තාටයි ඉතින් දැන් තියෙන්නේ එකට හොරා කාපු එවුන් බලන්න යන්න තමයි ඒ අයගේ දවස එනකල්.....තමන්ගේ ලමයිනුත් වෛර කරයි උන්ට ත් පාරේ බැහැලා යන්න බැරිවෙනකොට....අනේ මෙහෙම තන්හාවක්

  • @kokilafernando1486
    @kokilafernando1486 8 часов назад +7

    ඔහොම යනකොට කෙඳිරි ගෑවෙයි.

    • @tribelife7650
      @tribelife7650 5 часов назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @Rpp21
    @Rpp21 8 часов назад +3

    උබලා හින්දා අපිට කෙදිරි ගැවිලා තියෙන්නෙ 😂

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 8 часов назад +6

    ඕකට තමා යකෝ කෙදිරිගානවා කියන්නෙ😂කෙදිරිගෑවෙන්න නෙවේ හැදිගෑවිලාම යන්න දෙන්නෙ තොපිට.

    • @tribelife7650
      @tribelife7650 5 часов назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @dilanperera3679
    @dilanperera3679 6 часов назад +1

    පටන් ගත්ත විතරයි. දේශපාලන දඩයම්. මේක තමයි දැන් කියන්න තියන එකම දේ තොපිලට

  • @sriscolumn2007
    @sriscolumn2007 8 часов назад +3

    අමාරුයි මිසක් බෑ කිව්වෙ නෑ ..නෙහ්...ඒක පිලිගත්ත එකම මදිද ...

  • @sagariefernando-tr8fg
    @sagariefernando-tr8fg 7 часов назад +2

    දැනුත් කෙදිරි ගන්වා බයවෙලා උබ‍ට ඔක තමයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 часов назад +1

    වත්කම් හොයන්න කොමිෂන් සභාවක් පිහිටවලා මෙච්චර කාලයක් බලයේ හිටපු අය වැටුපෙන්ද සියලු දේවල් අරගෙන තියෙන්නේ කියලා හොයලා බලන්න

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 8 часов назад +4

    උබ කොට කලිසමක් ගහගෙන F C I D ගියා මතකයි ,, නිතියට ගරු කරන්නෙ එහෙමද ????

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 2 часа назад

    නීතිය ක්‍රියාත්මක කරන්නෑ කියලා කෑ ගැහුවා දැන් මොකෝ දේශපාලන පළිගැනීම් කියන්නේ

  • @SadithWikramasinghe
    @SadithWikramasinghe 8 часов назад +3

    Oya buruwa අනිවාර්යයෙන් යන්න ඕනෑ

  • @YohanAbhishek-u4m
    @YohanAbhishek-u4m Час назад

    ඉවසීමෙන් ඉන්න ඔබ නිවැරදි නම් දෙවි පිහිටයි වැරදි නම් නීතියේ පිහිටයි

  • @MusthafaRimsath95
    @MusthafaRimsath95 7 часов назад +2

    නීතියට ගරැ කිරීමක් ද මේ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 6 часов назад +1

    බය වෙලා ඉන්නේ හොරුන් බලන්න හොරුන් එනවා

  • @Elephant-j9b
    @Elephant-j9b 9 часов назад +20

    ඔයාට කෙදිරි ගාවන්නෙ බාප්පයි මාමලා ටිකයි පොඩි කාලේ 😂 ඒකයි ටිකක් ට්‍රැක් out ලයින් දෙන්නෙ වෙලාවකය

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 7 часов назад +2

    ඒ වුණාට කක්කා චුට්ටක් ගිහිල්ලා තියෙන්නේ නේද 😂

  • @yoshaniperera5752
    @yoshaniperera5752 5 часов назад +1

    මුකුත් ඕනේ නෑ- ජ්න්දේ ඉල්ලලා දිනලා පෙන්නන්ඩ මේ සැරේ පුලුවන්නම්..

  • @milroyfernando2739
    @milroyfernando2739 4 часа назад +1

    යකෝ මුගේ මුනේ තියෙන බය ගූ ගදකුත් ආවාලූ 😂😂😂😂 මිනිස්සු කියන්නේ 😂😂

  • @Lovingsrilanka
    @Lovingsrilanka 8 часов назад +2

    මුංට චන්දෙ දෙන්නෙ බලංඉන්න අයටයි මේ පණිවිඩය. චංදෙ දීල වැඩක් කරගන්න යන්න වෙන් නෙ වැලිකඩට තමයි

  • @KumariNawarathna-l4d
    @KumariNawarathna-l4d 8 часов назад +4

    ඉදකින් 😂 මුනෙ හැට් බලාපල්ලකො ඉරිසියාව කුහක කම පිරිලා බයෙ ගැහෙනව

    • @tribelife7650
      @tribelife7650 5 часов назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙgumall💩

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 2 часа назад

    රාජපක්ෂලා රට පලනය කරන කාලේ නිතිය හරියට ක්‍රියාත්මක කරානම් අද මෙහෙම වැරදි අහුවෙන්නෑ,,, අපිට අපේ දෙමව්පියෝ පොඩිකාලේ ගහලා බැනලා යහමග කියලා දුන්න නිසා වැරැදි කරන්නෑ වගේ

  • @wimadehi8116
    @wimadehi8116 59 минут назад

    අපි බැසිල් ටත් ආරදනා කරමු ලංකාවට ඇවිත් යන්න කියලා

  • @priya1736
    @priya1736 5 часов назад +1

    මු බැසිල්ගේ පුතෙක් වගේ

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 часа назад

    පළමු වතාවට මම හිතන්නේ...ලොහාන් ඔහොම යන්නේ😂😂😂😂

  • @nilushaperera310
    @nilushaperera310 7 часов назад +2

    ඔය කරන්නෙත් කෙදිරි ගාන එක තමයි නරියෝ

  • @echorhydhms
    @echorhydhms 5 часов назад +1

    ඉව් 3%ක් වත් ගන්න බැරි උන ගූ බයියා 😂 රෙද්දෙ රෙවිලා දැන්

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 4 часа назад

    අඩන්න වෙන්නෙ ..😢😢 කපුටා මාරු ..වෙන්නෙ මොකෝ හමදාම ජන්දෙට කලින් .

  • @KoshithaMadushan-d7i
    @KoshithaMadushan-d7i 6 часов назад +1

    මෙිකා ජාතික ලැයිස්තුවේන් එන්නේ පරදිනවා කියලා දන්න නිසා

  • @r.ranasinghe80
    @r.ranasinghe80 6 часов назад

    හරි පුතා 😄😄😄

  • @mohannalaka920
    @mohannalaka920 7 часов назад +1

    නාමල් ඊට පස්සේ උඹ😊

  • @gayankonara2187
    @gayankonara2187 5 часов назад

    කොච්චර කෙදිරි ගානවද කිඋවොත් එක රාජපක්ෂ කෙන්ව්ක්ටවත් කැනඩාවට එන්න තහනම් කරලා තියෙන්නෙ ඒකේන් පේනවාලෝකෙම මුන්ට තියෙන තැන බලන් ඉමු 🤣

  • @kanthiperera537
    @kanthiperera537 5 часов назад

    තොපිට.ආයෙත්.චන්දෙ.දෙන්නෙ.තනිකරම.පුන්නක්කු.අන.උන්.තම.මුන්ට.මතක.නැ .මුන්.කියන.ඒව.කෙදිරි.ගාවන්න.අමාරුයිලු.ඔය.කෙදිරි.නෙමෙයිද.ගාන්න

  • @priyanthakumara2033
    @priyanthakumara2033 58 минут назад

    එල් එල කෙලවෙලා ගියත් කෙදිරි ගාන්න ඒපා ඒක තමා ගැම්ම

  • @bojithabojitha8888
    @bojithabojitha8888 9 часов назад +2

    Very good

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Час назад

    අමාරුවෙන් හරි කේදෙරිගන්නවෙයි.

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 2 часа назад

    Malemawata jaya wewa 👍

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 53 минуты назад

    දේශපාලන පලී ගැනිමක්ද බට් කරපු වාහන නොම්බර තහඩු නැතුව භාවිතා කිරිම? මේ අය නිතියට දැනුය් යටත් වෙන්නේ ඉස්සර ඔනෑම් දෙයක් කරන්න පුලුවන් හා කරපු අය....

  • @ChathurangaFernando-j5h
    @ChathurangaFernando-j5h 36 минут назад

    රාජපස්සලා නොදැනුවත්ව ද මුන් මෙ වහාන තියාගෙන හිටියෙ,,,

  • @mdrlakmal
    @mdrlakmal 26 минут назад

    අපරාධකාරයෙක් වුණත් යාළුවෙක් බේරගන්න යන එක යූතුකම. තාත්තත් ගියානෙ.

  • @ChamilaJayasundara-tr3dq
    @ChamilaJayasundara-tr3dq 2 часа назад

    කෙදිරි නොගා අමාරුවෙන් හිටියට ඉස්සරහට සෙට් එකටම අඩන්න වෙන සීන් එකක් තියෙන්නේ

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 33 минуты назад

    තාජුඩීන් ගෙ සිද්දිය එනකොට අඩන්නම වෙයි පවුලටම පරයින්ට

  • @kumarans-s7c
    @kumarans-s7c 34 минуты назад

    කලිසමේ ගූ.. ගියත් 😮 පඩයක්වත් නොගිය ගාණට ඉන්න ,, නාමල් රාජපක්ෂ ..!

  • @pgratnapala1292
    @pgratnapala1292 34 минуты назад

    මෙයාලගෙ වොයිස් කට් මොකටද අනේ දී කිරට බලල්ලුත් ශාක්ශි නොවෙයි කෙදිරිගානවා.

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 7 часов назад +2

    අනුර සමාව දෙයි තොපිට

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 3 часа назад

    මැනික් මල්ලට චීචියව අල්ලන්නේ නැත්තේ ඇයි???
    මාලිමාවත් මහඡනයාව අන්දනවා වගේ. ඊලග චන්දයට පස්සේ පරක්කු වැඩිය.
    හරි දේවල් කරන්නේ නැත්නම් මාලිමාවට චන්දය නොදිය යුතුයි.

  • @manothvindana2761
    @manothvindana2761 Час назад

    නාමල් හැම එකාගෙම පස්සෙ යන්නෙ උන්ගෙ හොර වැඩ තමා හැම එකාම කලේ

  • @SJ-iw9fc
    @SJ-iw9fc 2 часа назад

    සත්‍ය එලි දැත්විම දේසපාලන පලිගැනීම් වෙන්නෙ කොහොම ද හිටපු මැටි ජනාධිපති ල හැම ජර⁣ෙ වැඩෙිටම ඉඩ දුන් නා මහජන බදු මුදලට වෙලා තියන දේ හොයන්න ජනාධිපති තුමා දරන වෙහෙස ට සැම පුරවැසියකු ම මාලිමා වට චන්දෙ දියයුතුයි.

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 4 часа назад

    කෙදිරි ගැවුනේ 21 අමතක නැතිව ඇති

  • @nimalkottege5933
    @nimalkottege5933 9 часов назад +3

    Bayawela bayawela hodatama bayawela

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 5 минут назад

    අට සිල් කෙදිරි ගෑවෙනවා

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 56 минут назад

    පවු අර රියදුරගේ පවුලේ අය. මට හිතෙන්නෙම උටත් ගේම දුන්න කියලා

  • @PolyPacks
    @PolyPacks 2 часа назад

    කෙදිරිගෑවෙන්නෑ දැන් වෙව්ලනව ඌටත් යන්න වෙයි කියලා.

  • @sudeeraable
    @sudeeraable 5 часов назад

    ඕකට තමයි ඩෝ කෙදිරිගානව කියන්නෙ

  • @Arunalu583
    @Arunalu583 24 минуты назад

    කෙන්දිරි නෙවෙයි අන්ඩන්න ලෑස්ති වෙන්න

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l Час назад

    කෙදිරි ගගා කෙදිරිගාවන්න බැරිලු 😂😂😂😂😂😂😂අනේ යකෝ

  • @DinushaSrinath
    @DinushaSrinath 2 часа назад

    Horu kediriganwa

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 9 часов назад +4

    😅😅😅 ඔයා keewata oyita වඩා කෙඳිරි gaanna wavi, api බලමු නේද. මෙදා පාර ගෙදර නේද .

  • @shaneyRaj
    @shaneyRaj Час назад

    Fase is look fear&Afraid Mr: Namal Rajapaksha

  • @Sandy-t3v9h
    @Sandy-t3v9h 5 часов назад

    දේශපාලන පලිගැනීම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @udayakariyawasam8180
    @udayakariyawasam8180 Час назад

    ඔය හිනාව යට, හීන් කෙඳිරියක් තියෙනවා.