ලොහාන් රත්වත්තේ ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් | Lohan Ratwatte

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 310

  • @kapila4097
    @kapila4097 Час назад +41

    අනුර ජනාධිපතිතුමනි. ඔබ කරුණාකර පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බන්ධනාගාරය සුද්ද කරන්න. නැත්නම් ඔබට බලය දුන් සහ නුදුන් අයගේ අරමුණු ඉටුවන්නේ නෑ. ඔබගේ ගමන සාර්ථක කරගත හැක්කේ එවිටයි

  • @තුෂාර-N3
    @තුෂාර-N3 2 часа назад +97

    ඉස්සර බය කරන් හිටපු පාර තාමත් බයෙන් ඉන්නෙ පොලිසිය 😂😂 අනිවාරේන් අනුරට හොද බලයක් මේ.පාර පාර්ලිමේන්තු දෙන්න ඔනා.

    • @markxavior
      @markxavior 2 часа назад +6

      අනිවාර්යයෙන්ම

    • @allmylife8
      @allmylife8 Час назад

      😂 jony eliy😂

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 Час назад +3

      පුරුද්දට කරන්නේ රස්සාව රැකගන්න.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 часа назад +152

    ඔක්කොටම කලින් පොලිසිය හදල ගන්න ඕනේ මුන්ට මොකටද කුඩ ඉහළන්නෙ
    අනිවාර්යයෙන්ම පොලිස් කොන්ද හදල තියන්න

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

    • @UjithaTaroshan
      @UjithaTaroshan 2 часа назад +6

      පොලීසිය නෙවෙයි බන්ධනාගාර ගෝතයෝ...😂😂😂😂

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 2 часа назад +4

      අනිවාර්යයෙන්

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 2 часа назад +2

      @@UjithaTaroshan දෙකම

    • @Mahina12
      @Mahina12 2 часа назад +7

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @indikakumara-y8j
    @indikakumara-y8j 2 часа назад +156

    මේ.කුඩ අල්ලපු.එකාගේ වැඩ.නවත්තන්න ..මොන.කරුමයක්.ද මේ.ඉස්සෙල්ලා පොලිසිය බන්දනාගාරය හදන්න

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      👨‍✈ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

    • @niluparathnayakaniluparath5004
      @niluparathnayakaniluparath5004 2 часа назад +9

      ඇත්ටටම

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf Час назад

      අනිවාර්යයෙන්... මේ රට හදන්න නම් කාලයක් තිස්සෙ ගොටු අල්ලපු පිම්පියො ගහල පන්න්න ඕන

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 Час назад +2

      සහතික ඇත්ත දේශපාලන බූවල්ල

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 Час назад +2

      සුද්ද කරනවා කියලා කොච්චර කරන්නද එ්තරමටම හොර තැතිකරේ.

  • @Elephant-j9b
    @Elephant-j9b 2 часа назад +33

    ඇතුලට ගියත් වැඩක් නෑ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කුඩ ඉහලනවා කියන්නෙ 💔

  • @asankaaberathna2714
    @asankaaberathna2714 Час назад +18

    බන්ධනාගාරයේ පොලිසියේ බත්බලයෝ තෝරලා පුණුරුත් තාපනය කරන්න ජනාධිපති තුමනි

  • @SuResh-wc7en
    @SuResh-wc7en 2 часа назад +93

    දැන් නාකි මයිනාට තියෙන්නෙ වැලිකඩ පැත්තෙන් ගෙයක් ගන්න.ඉස්සරාහාට සැහෙන්න වැලිකඩට බඩ ගාන්න වෙයිනෙ පොරට 😂

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

    • @VisaakaaJ
      @VisaakaaJ 2 часа назад +2

      😂😂😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara Час назад +1

      පව් බං වයසක මනුස්සය..පපුව පැලිල මැරෙයි..

    • @AnuAnusha-hz1Ml
      @AnuAnusha-hz1Ml Час назад +1

      😂😂😂😂😂😂

    • @kpkmlk
      @kpkmlk Час назад

      එතකොට රට කාපු නාකි මයිනයි උගේ සනුහරේයි වැලිකඩ යවන් නැද්ද?

  • @ranushkapriyankara1674
    @ranushkapriyankara1674 2 часа назад +59

    යකෝ පොලිසිය මුන්ට කුඩත් ඉහලන් යනවා ..

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

    • @UjithaTaroshan
      @UjithaTaroshan 2 часа назад +2

      පොලීසිය නෙවෙයි බන්ධනාගාර ගෝතයෝ ...😂😂😂😂

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 2 часа назад +46

    හිටපු බන්ධනාගාර ඇමැති බන්ධනාගාරයට දැන් පෙන්නපන් රැදවියන්ට පිස්ටල් එක

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

    • @Mahina12
      @Mahina12 2 часа назад +1

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w Час назад +10

    කශේරු සවිමත් කරගන්න පොලිස් මහතුනි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 часа назад +30

    කලින්.ආන්ඩුතිබුනානමි.මෙවාඅල්ලයිද.සතියකටහරි.මුන්ව.දානඵක.පටිට.සතූටුයි.2.50.නාමල්බෙබිපවු😅😅😅😅😅

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 2 часа назад +36

    පොලිස් ඇමති තුමනි, නිළධාරීන් ඇයි මේ කසඩයන්ට කුඩ අල්ලන්නේ සොයා බලන්න. නීතිය කාටත් සමාන විය යුතුයි.❤❤❤❤❤❤❤

  • @SLPANTHER909
    @SLPANTHER909 2 часа назад +18

    තාමත් වහල් කමේ යනවා පොලිසියේ සමහර බත්බැලයෝ , පොලිස්පති තුමනි හදන්න මෙවා , නැතිනම් සැම සැකකරු වෙකුටම වැස්සයට කුඩ අල්ලන්න කියන්න ,

  • @SasandaRavishan
    @SasandaRavishan 2 часа назад +12

    මොලේ තෙමෙන්න නොදි අරන් යන එක හුගක් වටිනවා. අහිංසකයෙක් නම් පස්සට පයින් ගහලා ජීප් එකට දා ගන්නේ.

  • @liuupson8593
    @liuupson8593 2 часа назад +81

    උඩතලවින්න අමතක නෑ අපිට..

    • @QubitTechnologies
      @QubitTechnologies 2 часа назад +1

      papauwa rugby playerta wedi thibbeth muune uwa ganan gatte neha kiyala

    • @markxavior
      @markxavior 2 часа назад

      ​@@QubitTechnologies Papauwa kiyane mokadda?

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 2 часа назад +2

      10 පුද්ගල මාරය 😡

    • @Mahina12
      @Mahina12 2 часа назад +5

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

    • @dilhandesilva246
      @dilhandesilva246 Час назад +1

      Aniwarenma

  • @dinushagayan8348
    @dinushagayan8348 2 часа назад +140

    යකෝ පොලිසිය මුන්ට කුඩත් ඉහලන් යනවා ..😂😂

    • @kingav-ch8cu
      @kingav-ch8cu 2 часа назад +17

      Ema thama sali wale balaya bn

    • @sujathadesilva9900
      @sujathadesilva9900 2 часа назад

      පොලිස්කාරයා වහලෙක්

    • @pushparaniperera6528
      @pushparaniperera6528 2 часа назад +8

      ලෙඩ වෙනවානේ එකයි පවු.😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 часа назад +10

      බන්ධනාගාර නිලධාරියා ට lohan job එක දුන්නා වෙන්න bareda...නැත්නම් ඇයි මෙච්චර ආදරෙ.😂😂😂

    • @Vhhds136
      @Vhhds136 2 часа назад +3

      ගාන හොදයි

  • @nisaljayawardena
    @nisaljayawardena 2 часа назад +16

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @sisirakumara7998
    @sisirakumara7998 2 часа назад +16

    ඕන්න රැඳවියන් උබලට පාර්ට් දාපු එකා. දිට්ඨ ධර්ම කර්ම. වැඩ tiyenawa කරනවනම් 🎉..

  • @nalindasenadeera2158
    @nalindasenadeera2158 Час назад +7

    කුඩ අල්ලන්නන් බන්ධනාගාරයෙන් සුද්ද කල යුතුය වහල් බාවයෙන් මුදවගමු.

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 2 часа назад +8

    නියම නියම ❤❤❤

  • @asitharajasooriya3698
    @asitharajasooriya3698 2 часа назад +14

    මුන් තාම කුඩ ඉහලනවා කොනද කෙලින් තියන වැඩ කරන්න බැරි හැටියක්

    • @Agathachristi2020
      @Agathachristi2020 Час назад +1

      උන්ගේ උපතින්ම කොදු නෑ බන්....නැමෙනව ඕනේ අතකට😂😂😂😂

  • @gayanNushanga
    @gayanNushanga 2 часа назад +8

    Malimawata jaya wewa ❤❤❤❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 часа назад +31

    කලිං ආණ්ඩු තිබබ්නම් ⁣මේවා වෙයිද.

    • @Mahina12
      @Mahina12 2 часа назад

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @RpsjSanath-gi3fd
    @RpsjSanath-gi3fd 2 часа назад +14

    අපරාද කරැවන්ට මොකටද කුඩ අල්ලන්නේ දුවගෙන අැවිල්ලා වාහනයට නගින්න කියන්න

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

  • @buddadasaherath2531
    @buddadasaherath2531 Час назад +4

    උඩතලවින්නේ දස පුද්ගල මිනී මරුවා ඕකට විරුද්ධ සියලු නඩු අසා නිසි දඩුවම් ලබා දිය යුතුය

  • @ShanthiWavita
    @ShanthiWavita Час назад +2

    👍👍👍👍👍👍👍

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 2 часа назад +11

    කොහොමද බය ගතිය .කව්රුත් නීතියට බයයි😂😂😂

    • @Mahina12
      @Mahina12 2 часа назад

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @ShanthiWavita
    @ShanthiWavita 30 минут назад +1

    පොලීසියයෙ බත් බැලයන්ටයි ඔය ලොන්තයාටයි😂කුකුල් චමින්දට කියලා බත් කට කට කවන්න ඔනැ😂😂😂

  • @chathurangafernando4876
    @chathurangafernando4876 2 часа назад +4

    පොලිසියේ රැකියා කරන මහත්වරුනේ සැමට එක සේ සලකන්න,මෙතන වෙනත් කෙනෙක් හිටියානම් ඔබ තුමන්ලා කුඩ අල්ලන්නෙ නෑ නෙද?

  • @linedtravel
    @linedtravel 2 часа назад +7

    කවුද යකෝ කුඩෙි අල්ලගෙන යන එකා අපිට වුනානමි තෙමිගෙන නගින්න වෙන්නේ 😂😂😂😂

    • @Mahina12
      @Mahina12 Час назад

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @Pathirana23456
    @Pathirana23456 2 часа назад +10

    Police ballo තෙමෙනවා හොරා kude යනවා මෙහෙම ratak😂

    • @tribelife7650
      @tribelife7650 2 часа назад

      ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana Час назад +1

    තාත්තාගේ නමත් විනාශ කල එකෙක්.ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියා තියෙන්නේ නිකමිි නොවෙයි පැරන්නෝ

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 Час назад +2

    Jayawewa malimawa

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Час назад +1

    කෝ දෙවියනේ රතු පාවඩ හොර බැල්ම පේනවා නේද පැහැදිලියි මාලිමාවට ✌ ✌ ✌ ජය වේවා

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 Час назад +1

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට....නොවැම්බර් 14 න් පස්සෙ තමයි හොරු රැලට ලොවෙත් නැතිවෙන්න දෙන්නෙ අපේ ආණ්ඩුවෙන්...Be patient....😊😊😊😊😊😊😊😊😊

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq Час назад +1

    කුඩෙ අල්ලනකොටම තෙරනවා, මොවුන් ලංකාවේ ඉන්න බලවතුන්.... NPP ආණ්ඩුවට ඔවුන්ගේ මයිල්ගහවත් ගලවන්න හම්ඛවැන්නෙ.

  • @niroshafernando1774
    @niroshafernando1774 14 минут назад

    පුලුවන් තරමක් අනුර කුමාරට චන්දේ දිලා මේ පාර තව බලය වැඩි කරන්න මේ හොරැ අල්ලන්න ඕනා

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 37 минут назад

    නාමල්,සජිත්,රනිල් කියන එවින් ආවානම් මේවා මේ රටේ හීන විතරයි..අනුර ජනාධිපති උන නිසා අපිට මේවා දැකගන්න පුලුවන් උනා..ජෙප්පන්ගෙ කයිය විතරයි කියපු එවුන් ඔන්න බලාගනිල්ලා වැඩ...💪💪💪

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 13 минут назад

    Supiri. Hora pakku

  • @alafdeensaifudeen6251
    @alafdeensaifudeen6251 2 часа назад +3

    මම ඉන්නකම් ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියපු අය්යා නේද මේ. තනතුරට අනුව දඩුවම්. දැන් ඉතින් සැපද

    • @Mahina12
      @Mahina12 Час назад

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 часа назад +2

    පොලිසිය මොකටද යකෝ කුඩ අල්ලන්නේ muta

  • @chitrachandrasiri8623
    @chitrachandrasiri8623 2 часа назад +5

    ලැජ්ජයි ලැජ්ජයි ලොහාන් රත්වත්තේ ☹️

  • @nalakawijerathne281
    @nalakawijerathne281 Час назад +5

    නුබාලා දකින්නෙ පොඩ්ඩක.නොවෙම්බර් මාසයෙන් පස්සෙ .. තමයි සුපිරිම ❤❤ ආදරෙයි NPP AKD

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Минуту назад

    මුන්ට මොකටද පොලිසිය කුඩ ඉහලන්නෙ මුන් ලංකාවේ පුරවැසියෙකු පමණයි පොලිසිය වෙන ම්නිස්සුන්ට කුඩ ඉහලනවද

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 2 часа назад +3

    කෝ අත් දෙක උස්සලා මාංචුව පෙන්නුවේ නෑනේද ? මට පෙනුන විදියට නම් මාංචුවක් දාල නෑ.ඒ කියන්නේ රිමාන්ඩ් එකෙත් රජ සැප ලැබෙනවා.

  • @westenmatch1928
    @westenmatch1928 2 часа назад

    Good job❤

  • @champsDantoniyo
    @champsDantoniyo Час назад

    3න් ඔහොම. අනුරට 113 දුන්නොත් ආයෙනෑ. මහ කෙලිය තමයි!

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n 5 минут назад

    අනුර එයත් හූකනවද ඇයි මුන්ට සැප අපි ගියොත් එහෙමද අපිකර වරද ඔබව නායකයා කරවීමද😮

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf Час назад

    මුතාම වහල් මානසිකත්වයෙන් ඉනනේ ඉස්සර වෙලාම මොවුන් පුනුරුත්තාපනය කර යුතුයි

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 48 минут назад

    පොලිසියේ මහත්වරුනි, ඔබ සෑම සැක කරුවෙකුටම තෙමීගෙන කුඩ අල්ලන් යනවද? කරුණාකර මේවා දැන් හදා ගන්න.

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Час назад

    ජනාධිපති තෙමි තෙමි යනවා රටේ නම්දරාපු හොරු කුඩේ යටින් යනවා.මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා.

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Час назад

    පුරුද්දට කුඩේ අල්ලන්නේ රස්සාව රැකගන්න.

  • @linedtravel
    @linedtravel 2 часа назад +2

    යකෝ බෙිහෙත් අරන් යන්නේ 😂😂😂😂😂

  • @sanwadaya6655
    @sanwadaya6655 Час назад

    කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො 🤣🤣🤣

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 Час назад

    මොකද ජනාධිපති තුමා වත් කාටවත් කියන්නේ නැහැ කූඩයක් අල්ලන්න කියලා

  • @Shamali-jf5zx
    @Shamali-jf5zx 2 часа назад +1

    සල්ලි බලේ,

  • @noxdrrego
    @noxdrrego 28 минут назад

    💯💯👏👏 Anduwa Active ! 💯💯💯💯💯💯👏👏👏👏 Nov 14 Malimawen 120 Gannewa aniwaren ma 💯💯👏👏👏👏👏👏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 Час назад

    ඇයි මේ කුඩ අල්ලන්නේ.බන්ධනාගාරය සුද්ද කරන්න. නැත්නම් ඔබට බලය දුන් සහ නුදුන් අයගේ අරමුණු ඉටුවන්නේ නෑ

  • @cdilhani9147
    @cdilhani9147 2 часа назад +1

    ❤❤❤❤❤

  • @sesandurajin3934
    @sesandurajin3934 Час назад

    අනේ යකෝ පොලිසි ය හදලා ඉන්න ඕන ඔක්කොටම කලින්
    අරුට තව කුඩත් අල්ලනවා
    ජනාදිපති තුමාවත් දෙන්නේ නෑ කුඩේ අලන්න

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 26 минут назад

    ඔකේ අදික්සනයක් කරන්න ඕනෑ ඉන්න උන් දෙක පුනවා

  • @PrabathMadusanka-h9n
    @PrabathMadusanka-h9n Час назад

    පොලිසිය, බන්ධනාගාරේ අදුරන්නෙ නැතිඋන්නෙ ඉන්නෙ

  • @Mahina12
    @Mahina12 2 часа назад

    සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @sampathrasika8946
    @sampathrasika8946 Час назад

    ඕක ඒක තමයි කිව්වෙ ..
    මම ජීවතුන් අතර ඉන්නකම් අනුරට බලයට එන්න දෙන්නෙ නෑ කියල... මුගේ ඇත්තම අපරාධ ජීවිතය දන්නෙ මූමනෙ...😮😮😮

  • @shalukakasun1163
    @shalukakasun1163 Час назад

    නොදකින් මේ පොලිසියෙ උන් කොන්ද පන නැ 😂

  • @isurulogitec6524
    @isurulogitec6524 Час назад

    මදෙයි කොවිඩ් කාලේ මු පුෂ්පිකා ට හිරේ පෙන්නන ගියා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 часа назад +2

    Malima අනුර කුමාර කල්ලියේ aartika වැඩ piliwela. Meka. 😮😮😅😅😅😅

    • @kantakanata9643
      @kantakanata9643 2 часа назад

      දුකයි නේද
      අල්ලනකොට කෙදිරි ගාන්න එපා කියලා කිව්වා නේද 😂

    • @VisaakaaJ
      @VisaakaaJ 2 часа назад

      අල්ලනකොට කෙදිරි ගෑවෙන එකෙක්

  • @nilufazaid8623
    @nilufazaid8623 16 минут назад

    හොරැන්ට කුඩ අල්ලන රටක් 😂😂😂😂😂

  • @Under_the_Finland_sky
    @Under_the_Finland_sky Час назад

    කලින් ආන්ඩු ඉක්මනට චාටර් ෙවන්න ෙපාලිසිය විශාල ෙමෙහයක් කලා

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 Час назад

    Thama jana wada

  • @hhsnalinda
    @hhsnalinda 18 минут назад

    පොලිස් + හොරා + කුඩේ 😂😂😂😂

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Час назад

    මොකටද මේ කුඩය පිස්සුද මන්..නන්දා

  • @chandikalakmal8053
    @chandikalakmal8053 Час назад

    ඇයි ඉතින් පොලිසියට බනින්නේ ??

  • @ravindraperera1962
    @ravindraperera1962 Час назад

    අනුර ගෙදර යවනවා කියපු එකා හිරගෙදරට ගියා...අනුර රජ ගෙදරට ගියා😅

  • @Vhhds136
    @Vhhds136 2 часа назад +1

    මුට හරියට දඩුවම් දුන්නේ නැත්තමි අනුර වැඩක් නැ, ඔබයි විජේවිර අපේ, නූතන එ නිසා කිසිම දල කාරයන්ට නැවෙන්න එපා,

    • @Mahina12
      @Mahina12 Час назад

      සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.

  • @VisaakaaJ
    @VisaakaaJ 2 часа назад

    එකගේ හැටි! මුර්ග ගතිය මූණෙන් දැන් හොදට පේනවා. හැබැයි හොදටම තක්බීර් වෙලා ඉන්න පාටයි. දැක්කේ නම් ෂෝටක් පිටින්. රැවුල බෑවේ නැත්තේ අදුරගන්න බැරි වෙන්නද මන්දා

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 2 часа назад

    නොදකින් ගොට්ට අල්ලනවා තාම දැන් ඒකාලෙ ඉවරයි .

  • @V1234gam
    @V1234gam Час назад

    මේවට වහල්ලු මීක්නෑ...ඔන්න පාස්පොට් පෝලිම පෙන්නුවනම් භූමිතෙල් ගහපු ගැරඬි වගේ ඇඹරීගෙන එන්නෙ 😂

  • @Namaliperera-l3o
    @Namaliperera-l3o 41 минуту назад

    ෙපාලිසිය ෙතම් ෙතම් ෙහාරැන්ට කුඩ අල්ලන ෙම ෙහමත් රටක්😅

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 2 часа назад +1

    AKD ❤❤❤

  • @ribji34
    @ribji34 45 минут назад

    උඩතලවින්‍න‍ මහා මිනිස් සංහරායේ ඝාතකයා

  • @ariyagunawardena9169
    @ariyagunawardena9169 Час назад +1

    තවත් නාටකයක්. මේවට ජනතාවගේ බදු මුදල් නෙමෙයි ද වියදම් වෙන්නේ?
    මාලිමාවට කඩේ යන උන් සතුටින් පිනා යනවා.
    දැන් ටික ටික අනුර ගේ කෙදිරිය හොඳ වෙනවා ඇති. ජනතාවගේ කෙදිරිය නම් උත්සන්න වෙනවා.
    අත් අඩංගුවට ගනිල්ලාකෝ මිනිස්සු හිනස්සන් නැති විදියට. තරහව, වෛරය පිරිමහගන්න නෙමෙයි ලෝකය හිනස්සනෙ නැතිව අදාල පුද්ගලයාගේ ඉදන් පහලට.

  • @sriscolumn2007
    @sriscolumn2007 2 часа назад +1

    හෙන ලෙඩ්ඩු නෙහ්...බේත් වලින් ඉන්නෙ

  • @Funlifevinu
    @Funlifevinu Час назад

    VIP නිසාද කුඩ අල්ලන්නෙ😅

  • @chitrachandrasiri8623
    @chitrachandrasiri8623 2 часа назад +1

    දැන් හිරගෙදරට පෝලිමක් 😂

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 28 минут назад

    ඊළගට baby යන්න වෙයි මේකව අරන් එන්න ඇප දෙන දවසට. උන්ට ආයේ වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ 😀😀😀

  • @pakaya8007
    @pakaya8007 Час назад

    වහල් පොලිස් 😂

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 2 часа назад

    අසූචි කන පොලිස් ගොට්ටො තවම ඉන්නවා .අප්පිරියයි

  • @AsalagePrasanna
    @AsalagePrasanna 2 часа назад

    ලැජ්ජයි අර පොලිස් කාරය ගැන හොරෙකුට කුඩයක් අල්ලන තරම් පොලිස් කාරයා පීචං වෙච්ච හැටි

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Час назад

    නැහැ ඉතින් තෙමිලා හෙම්බිරිස්සාව හැදුනාම කාටද කරදරය .නේද

  • @successgain3737
    @successgain3737 Час назад

    මෙයාව මේ දන්න යන්නේ අර පිස්තෝලේ අරගෙන ගිහින් හිරකාරයොන්ගේ ඔලුවට පිස්තෝලේ තියලා පාට් දාපු බන්ධනාගාරෙටමද? බය වෙලා තියෙන හැටියටනම් පේන්නේ එහෙමයි. දැන් පුලුවන්නේ පිස්තෝල නැතුව බොඩි ගාඩ්ලා නැතුව නියම චන්ඩියෙක් වගේ පාට් දාන්න. හැබැයි බඩ යන්න ඔට්ටු නෑ

  • @xhelaya9311
    @xhelaya9311 Час назад

    කුඩේ අල්ලපු කූඩැල්ලා කවුද?

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 часа назад

    අනිත් මිනිස්සුන් කුඩ අල්ලනවද දන්නෙ නෑ මුන්ගෙ කොදු හදල ඉන්න ඕනෙ ඔක්කොටම කලින්

  • @ShanGalappaththi-w6v
    @ShanGalappaththi-w6v 2 часа назад +1

    පොලියෙන් කුඩත් ඉහලන් යනවා 😂

  • @sadunsuranga9077
    @sadunsuranga9077 13 минут назад

    කුදලගෙනම ආව එහෙනම් 😅

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 2 часа назад +1

    ඔය කියන සාධාරණ wevida manda.😅😅😅

  • @p662
    @p662 Минуту назад

    Well done NPP

  • @shiromanie2259
    @shiromanie2259 2 часа назад

    දුප්පතුන් ගෙ දුක ඔය පල දෙනවා.👍

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 2 часа назад

    හෙලිකොප්ටර් එකේ අනුරාධපුර ඇවිත් සෙල්ලම dhaapu paraya ada ballek wage yanawa😂

  • @චම්නිස්
    @චම්නිස් Час назад

    නෙහෙත් 😂😂😂😂 රෝහලට යන්න්ද