🇱🇰ලංකාව වටෙන්ම ඉල්ලුම එන්න ඕන මේවාට නේද.?වැටිච්ච යුවළට 💪මොනරාගල ඈත ගමකට ගියා අපි

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 41

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජනතව වෙනුවෙන් කරන මේ සේවය ගොඩක් පින් දුවලගේ වියාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 месяцев назад +7

    වස විසෙන් තොර පිරිසිදු විශිෂ්ට නිශ්පාදන.දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @janithchamara1477
    @janithchamara1477 2 месяца назад

    Wow this is the best thing that can be done for the development of the country....✌️

  • @yasorajapaksha542
    @yasorajapaksha542 5 месяцев назад +2

    Budu saranai devi pihitai

  • @maduthalagala5009
    @maduthalagala5009 5 месяцев назад +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰 👍 දිනෙන් දින දියුණුවට පත් වේවා ❤️

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 месяцев назад

    හාමුදුරුවන් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කරන සේවය ඉතා අගයකොට සලකනවා ඔබවහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 5 месяцев назад +2

    අපේ හාමුදුරුවො වැඩියා කියන්නේ වැඩේ සාර්ථකයි 🙏🙏🙏🙏

    • @Podi_sadu_official
      @Podi_sadu_official  5 месяцев назад +2

      ධර්මයට කැමති ඇත්තො whatsapp චැනල් එකට ඇඩ්වෙන්න ඇඩ්වෙලා උඩ තියෙන Follow කියන එක ටච් කරන්න .👇
      whatsapp.com/channel/0029VagzEv623n3iwCkzPb1F

  • @h.gsrideva7179
    @h.gsrideva7179 5 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @tilakcala7385
    @tilakcala7385 3 месяца назад

    බුදුසරණයි හාමුදුරුවනේ
    ලංකාවේ නිෂ්පාදනයකරන ව්‍යාපාර සදහා මැසින් මිලදී ගැනීම සදහා තැනක් අවශ්‍යය්

  • @geethageethq8982
    @geethageethq8982 5 месяцев назад +2

    ❤❤තෙරුවන් සරණයි ❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 месяцев назад +1

    දූවේ ඔයාලගේ ව්‍යාපාර ය දවසින් දවස දියුණුව ටම පත් වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට ත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ 🙏🌷🙏🌷🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 6 месяцев назад +6

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා මෙවැනි Video රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. මේ තරුණ යුවළගේ මෙම නව nipayum දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!!

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 6 месяцев назад +2

    ජයවේවාපුතේ

  • @JeewaniKumari-m3r
    @JeewaniKumari-m3r 9 дней назад

    Dinen Dina diunuwawa budusaranai❤❤❤🙏

  • @upulananda1277
    @upulananda1277 10 дней назад

    👍👍👍👍

  • @madushaanmadushan332
    @madushaanmadushan332 6 месяцев назад +4

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 6 месяцев назад

    Ananthe U budu guna belen obetumata niduk neerogi suwaya labewa, mewage lankawe siyalume denate Udau karanne thawa thawathe shkthiya labewa..🌹🌹🌹🌹

  • @PrithmaNimsara
    @PrithmaNimsara 4 месяца назад

    Podehamuduruwa ta bohomapin mewage dawalataudaw karanawata dergau labewa tha thathmewage dawall kerwmata sakthya daeireya labewa bohoma pin

  • @Chandaniaa00
    @Chandaniaa00 5 месяцев назад +1

    💐💐💐💐💐💐

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 месяца назад

    ජහජරාව කනවට වඩා කොස් වලින් හදන කෑම ගොඩක් හොදයි ජනතාව අතරට යන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබ වහන්සේ ට ත් තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @udayasampath5412
    @udayasampath5412 6 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @gayanchinthaka5806
    @gayanchinthaka5806 5 месяцев назад

    Me packin hadaganna hoda thenak kiyanna puluwanda.

  • @HouseMade-c7q
    @HouseMade-c7q 6 месяцев назад +1

    👍👍❤️❤️❤️❤️

  • @اوما-ج2ت
    @اوما-ج2ت 5 месяцев назад +1

    😮😮😮

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 месяцев назад

    මටත් නිෂ්පාදන ටිකක් ගන්න ඕනෑ කොහොමද ගන්නේ

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 5 месяцев назад

    ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍😛😛😛

  • @jasihendry6915
    @jasihendry6915 5 месяцев назад

    Denen dina diunu wewa wasanawan

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 5 месяцев назад +1

    diriya diyaniyak api atha hitha diya yuthumai

  • @thebikerkiki
    @thebikerkiki 4 месяца назад

    හාමුදුරැවන්ට කිසිම ගරැසරැභාවයක් නැ ගිහියෝ කතාකරදිදි...තව ඉස්සරහට ඔහොමවත් නැතිවෙයි.හාමුදුරැවන්ට කතාකරන්නේ හස්බන්ට කතාකරනවා වගේ.

  • @sumithariyawansa6347
    @sumithariyawansa6347 5 месяцев назад +1

    Mu thopi okkatama arinawa wadi kalayak yanna Issalla buter thiyan hitapalla.wasiga puthatA kiyala puka araganna.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 5 месяцев назад +1

    පිටිදුවේ සිරිධම්ම වැනි තවත් උමන්දාවක් හදන අමන චීවරධාරියෙක්... මෙවැනි පාහරයින් සිවුරු ගලවා ව්‍යාපාරවල යොදවන්නට ඕනා... මේ බල්ලෝ සාසනයේ තියන්නට හොඳ නෑ. මුං බුදු දහම විනාශ කරනවා....

    • @tharindudineshkumara2449
      @tharindudineshkumara2449 5 месяцев назад +2

      මොකක්ද යකෝ මේ හාමුදුරුවෝ කරන වැරද්ද.තොපිට කොහොමත් මිනිහෙක් දියුණු වෙනවා බලන්න බෑ.තොපි බත් බැලයෝ.කාල කන්නි

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 5 месяцев назад

      @@tharindudineshkumara2449 තෝ වගේ අමන කාලකන්නි නින්දිත තුච්ච පර බල්ලෙකුට බුදු දහම වත් බුද්ධ දර්ශනයවත් දෙකෙන් එකක්වත් තේරෙන්නෙ නැහැ... යකෝ හාමුදුරුවරු ඉන්නේ උමන්දාව වගේ කඩදාන්ට නෙවෙයි මිනිස්සුන්ට බුද්ධ ධර්මය පහදා දෙන්න. මේ කාලකන්නි චීවරධාරියා සාමණේර දස සීලයවත් රැක ගන්න පුළුවන් එකෙක්ද කියලත් හොයලා බලපියව්. බස් උඩ නැගගෙන කොඩි වනනවා. කෑ ගහනවා හරියට හැසිරෙන්න දන්නේ නැහැ. මේ වගේ කාලකන්නි භෞතිකය හැදුවාට ධර්මානුකූලව දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. ඒක තෝ වගේ අමන අඩුකුලේ සක්කිලියෙකුට තේරෙන්නේ නැතුව ඇති.

    • @soorivlogs6094
      @soorivlogs6094 4 месяца назад +1

      Ow thopilata pennema adu padu .me amuduruwo shasanayata ketharam sewayak itu karanawada.theruwan saranai ape hamuduruwane

  • @kumara9933
    @kumara9933 5 месяцев назад +1

    Vedio actor in yellow rob.
    SaveBuddhism and Buddhist culture from nonBuddhist monks and indiscipline monks andvedio actors.

    • @Podi_sadu_official
      @Podi_sadu_official  5 месяцев назад

      facebook.com/share/v/MyyvkMJ5THPoUxZD/?mibextid=jmPrMh

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 месяцев назад +1

    දූවේ ඔයාලගේ ව්‍යාපාර ය දවසින් දවස දියුණුව ටම පත් වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට ත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ 🙏🌷🙏🌷🙏

  • @GayanJayasundaramudiyanselage
    @GayanJayasundaramudiyanselage 6 месяцев назад +1

    ❤❤❤

  • @JanakaWimalasiri-v6f
    @JanakaWimalasiri-v6f 5 месяцев назад +1

    ❤❤❤❤❤❤