@@DINO-gw8zd List out the bad things that Israel has done to us. There are more than 8000 people work in Israel and earn decent salaries. Even english left us so many such as tea / coffee plantations railway system and many other. You people travel on the same railway and curse suddas...What have we got throughout last 74 years. At least five biscutes to innocent school children at interval....
I have full respect for you .. This is a big pin ... I know your kindness because I work in Israel .. Thank you very much ... יש לי כבוד מלא אליך .. זו סיכה גדולה ... אני מכיר את טוב לבך כי אני עובד בישראל .. תודה רבה ...
Isrel Jews are very kind-hearted people.the best people i have ever seen in this world are in israel.i saw the gods of the earth with my own eyes in the land of israel. I'm lucky to have a job as a caregiver in israel.thank you so much for helping the needy people in my country this moment.🙏🙏🙏🙏🙏🙏
ඊශ්‍රායල් ජාතිකයො කියන්නෙ ගොඩක් හොද මනුස්සකම් පිරුනු මිනිසුන් මගෙත් අව් 7 ක ඊශ්‍රායල් සේවා කාලය තුල හැදින ගත් එකම දේ ඔහුන් රටට ජාතියට ආගමට අවංකව ආදරය කරන මිනිස් කමින් පිරුනු මිනිසුන් බවයි love you ollways israel god bless you and long life israel
Thank you very much for helping for peoples ,, 👍 you are very kind hearted 👌 wish you a healthy wealthy and long life May god bless you forever !!! 🙏🙏🙏
එයාගෙ හිත හොඳ නිසා එයා අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා ඒක එයාට පිං සිද්ධ වෙනවා. මුලු ආසියාවට සහල් බෙදපු ශ්‍රී ලංකාවට මෙහෙම කරපු දේශපාලුවන්ටනම් හොඳක් වෙන්න එපා
😊😊😊
*මොන රටක වුනත් පින් ඇති මිනිස්සු ! යුදෙව්වන්ට බණින අයට හොඳ පිළිතුරක්.බලයේ ඉන්න මිනිස්සුන්ට වඩා පොලොවේ පය ගහල ඉන්න මිනිස්සුන්ට දුක තේරෙනවා !!!* 💐🙏💖
යුද්දෙව්වන්ට විතරද බනින්නෙ?
හැමෝටම බන්නවා හැමෝවම අගය කරනවා.අනික එක මිනිහෙක්ගෙම් සමස්ත සමාජයම මිනුම් කල හැකිද?
@@pearloftheocean8800 තමුන් මෙතන දකින්නේ එක මිනිහෙක් විතරයි. ඒකයි අවුල.ඒ රටෙත් ඕනතරම් හොඳ මිනිස්සු ඉන්නවා.ඔබේ දැණුම බුද්ධිය වර්ධනය කරගන්න !
යුදෙව්වන් ඉතාමත් නිහතමානී හොදම මිනිසුන් . හැම කෙනාම එකි නෙකාට ගෞරව කරනවා. කිසිම බේදයක් ඔවුන් තුල නැහැ . තමන්ගේ රටේ සිටින අරාබි ජාතිකයින්ට හොදින් සලකනවා. පලස්තීනුවන් වෙනම අදහස් දරන මිනිසුන් . නිහතමානී වගේම යන්තම් හෝ රිදෙව්වොත් යුදෙව්වන් කාට හෝ ප්‍රතිප්‍රහාර දෙන්නෙ ආයේ හුස්ම ගන්න බැරි වෙන්නයි. මුලු ලොකෙම ඉන්න ජාතින් යුදෙව්වන් සංකලනයක් ඊශ්‍රායලය තුල දැකිය හැකියි. කලු සුදු, ජාති බේද කිසිවක් නොබලන අපිට උනත් ඉතා ඉහලින් සලකන මිනිසුන් .
ඊශ්‍රායලයේ යුදෙව් මනුෂ්‍යයො කොහොමත් හොද උතුම් ගුණගරුක මිනිස්සු.මතකයි අපිට යුද්ධ වෙලාවෙදිත් උදව් කරපු හැටි.පලස්තීන එවුන් කරපු ජරා වැඩත් මතකයි
@@anomaimbulana7839 ඒක එතකොට සදාචාරත්මක නූතන මිනිසුන් කරන වැඩක්ද?
බල්ලෙක් හැපුවා කියලා ඌව මරන්න පන්නන එකද වැඩේ?
එහෙ මිනිස්සු හොදයි ඒක මම පිලිගන්නවා.හැබැයි ලංකාව සිංහල රට කියනවා වගේ යුදෙව්වෝ කියන්නෙත් ඉශ්‍රායලය යුදෙව්වන්ගේ රට කියලා?
ලංකාව ශ්‍රී ලාංකිකයන්ගේ වගේම ඉශ්‍රායලය ඉශ්‍රායල ජාතිකයන්ගේ විය යුතුයිනේ.
අම්මෝ පුදුම පිනක් මේ අවස්ථාවේ.
සසරේ කිසිම කලෙක
අගහිඟකමක් ඇති නොවේවා!
ස්තුතියි විදේශීය පින්වතාට.
ස්තුතියි Hiru.
මොඩ කතා කියන්ට එපා පොරටනං පින් තමා එත් හිරු මේක ජාත්‍යන්තරයටම දාලා අපිව පල්කරනවා මේ කාලකන්නී
@@DINO-gw8zd උබනේ බන් මෝඩ කතා කියන්නේ තවත් පල් වෙන්න මොකක්ද අපේ රටේ ඉතුරු වෙලා තියෙන්නේ වෙන්න පුලුවන් හැම පැත්තෙන්ම අපි පල් වෙලා ඉන්නේ
thank you so much
ජාතිය කුමක් වුණත් ඒ උතුම් මනුස්සයාට මගේ හදවතින්ම ප්‍රණාම සුද්ද කරනවා ස්තූතියි
මේ තමයි දෙවිවරු........
අපේ පාර්ලිමේන්තුවේ හොර හැත්තැයි, රටේ ගොන්නු ටිකයි සුදු ජාතිකයන්ට බනින එකනෙ කරන්නෙ ...ඒකනෙ අපි හැමදාමත් දුප්පත් ......ඔබ තුමාට බුදු සරණයි .🙏🙏🙏🙏
😂😂😂😂 උබේ මොලේ තමා මොලේ 😂😂😂😂
එකෙක් හොද වුනාකියලා ජාතියක්ම හොද වෙනවාද අනික උන් අපිට අවුරුදු පන්සිය ගානක් කරපුවා මතක නැද්ද තොට මෝඩ මුසලයා 🤣🤣🤣
ඇත්ත වශයෙන්ම .
@@DINO-gw8zd යකෝ ඉස්රායේලය අපට මොකුත් හානියක් කරල නැ,,,
@@DINO-gw8zd List out the bad things that Israel has done to us. There are more than 8000 people work in Israel and earn decent salaries. Even english left us so many such as tea / coffee plantations railway system and many other. You people travel on the same railway and curse suddas...What have we got throughout last 74 years. At least five biscutes to innocent school children at interval....
@@jagathdesilva1610 ඒ වුනාට සුද්දා අපේ රට ආක්‍රමනය කරන්ට කලින් අපි හොදින් ජීවත් වුනා උන්ගේ ආක්‍රමන නිසා තමා අපේ රටේ මිනිස්සුන්ගේ කොදු නාරටි කැඩුනේ. මිනිස්සු බත්පතක් නැති තැනට අසරන කරලා දුප්පත් කරලා අතෑරලා දාල ගියේ ඊට පස්සේ රටේ බලේට අපූ හැම එකාම එක උදව් කරගත්තා . මේ දේ බහුතරයක් ආසියාතික රටවලට තෙරෙනවා ලංකාවටත් තව ටික කාලෙකින් තෙරෙයි. එහෙම තත්වයක් තිබුනත් නිදහසෙන් පස්සේ දියුනු නොවුන එක පාලකයන්ගෙ වැරැද්දක්. එහෙමයි කියලා උන් සුදනො වෙන්නෑ
ඒ මිනිස්සු තමා හැමදාම අසරන ජනතාව වෙනුවෙන් ඉන්නේ
අනේ අපේ රට මේ වගේ බලු මට්ටමට ගෙනාපු සියළුම හතිකරයන්ට සාප වේවා 👍❤❤❤කෙසේ වෙතත් උත්සාහයෙන් තොර ජයක් ලබන්න නම් අමාරුයි
අපේ රටේ මිනිස්සු හිඟාකෑමට පුදුම රුචිකත්වයක් දක්වන්නේ...
@@raviperera50 ETTHA KATHAWA. SINHALAYATA NIKANG HAMBAVENAEANAM DEMALA PATTHARATH HARI. DENA VELAWATA DENA EKA BUDHU RAJANAN TATH WADA IHALAI. ADA RATATA MEHEMA VELA THIYENNETH EKAI. YANAENAMAN NETHUWA UNNU YUDEWWANTA INNA THENAK DEEPU ARABI KARAYINTA (KIRISAPPAYINTA PAWA) ITHA AMANUSHIKA LESA KALAGUNA SALAKANAWA.
අනිවාර්යයෙන් මුන්ට ස්වභාවය ධර්මය දඩුවම් දෙනවා .
ඒ මිනිස්සුන්ට දුක තේරුනාට මහ පුටු වල ඉන්න උන්ට ගානක්වත් නැහැ 🙄
අපේ රටේ මහා ප්‍රකෝටිපතියො කෝ අඩුම තරමේ එක වේලක් මිනිහෙකුගේ බඩ පුරෝ ගන්න අවස්ථාවක් 😇📢
Horakam karala diyunu una ewan kunu genalla hambakarapu un ehema denne ne machan
Malli un tika thamay deshapaluwanwath meheyawanne e rahasa kawruwath dannaha ung okkoma yaluwo Malli kohomaunath Israel man hats off
👍👍👍
ඉස්සරනම් ගොඩක් රටවලට හාල් දුන්නෙ අපි අපේ ගොවියෝඅපේ රට අද හිගාකන රටක් බවට පත් කරපු හැම එකෙකුටම හොදක්නම් සිද්ද වෙන්න එපා අපේ රටට දළදා සමිදුන්ගෙ පිහිටයි හැමෝටම බුදු සරණයි
Ape raten yauwa l b b a
Daladawata gihin thama oya rata vinasa kare para ballo...
දළදා පිහිට තිබුනු නිසා තමයි අද මෙහෙම කෙලවිලා තියෙන්නෙ ..
ඔව් දකුණු කොරිටාවත් අපේ හාල් කාලා තියෙන්නේ. බුදුසරණයි ....!
ඇත්තටම හරිම සතුටුයි, අපි රැකියාව කරන්නේ ඊශ්‍රායලයේ .. ඊශ්‍රායල් ජාතික යුදෙව්වෙක්, ... නමුත් හරිම දුකයි ලෝකෙටම හාල් බෙදන්න පුලුවන් උන අපේ රට, කාළකණ්නි පාලකයෝ අද අපිට වෙනත් රටවල් වලින් හාල් ටික ගන්න සහ පිටරට වල් වල අයගෙන් උදව් අරගෙන බත් කටක් කන තැනකට පත් කරලා ...
බොහොම..සතුටු සිතින්....මමද මේ උතුම් කුසලය....අනුමෝදන් වෙමී....බොහෝම පින්....
පින් සිද්ද වේවා .......උතුම් මනුෂ්‍යයෙක්......❤️
රට පාලනය කරන කාලකණ්ණි ලගින්වත් තියන්නබෑ...😤
ඔබ තුමට තෙරුවන් සරණයි .......❤️❤️❤️❤️
අපේ රටේ කොච්චර අසරණ මනුස්ස ඉන්නවද......සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා......අපි රට ඉන්න හින්දා අපේ දෙමව්පියෝ ජීවත් වෙනවා.......😥🥲😥🥲😥🥲😥🥲😥🥲😥.....අපි විඳින දුක දන්නේ අපි විතරයි.රට ජීවිතයේ සැපක් නෑ
Mamath nedayo nowana adunana kenekuta laksha 3 nayata dunna, poliyak ganne nathuwa
Budu saranayi hemotama
ඔයා හරි ඒත් මෙතම දුක් විදින්නේ එක්කෙනයි ලංකාවේ එහෙමද දරුවෝ අම්මා .සහෝදරyoo සේරම .අපේ දුක අපි.කොහොම හරි විදරාගෙන අපේ උන්හේ සතුට ගැන හිතපුවාම මේ මහන්සිය නැති වෙලා යනවා
Israel යුදෙව් ජාතික අය ගොඩක් හොද අය මං වැඩ කරන්නෙත් israel වල මේ මිනිස්සුන්ගෙ ඉරිසියා කුහකකම් නැහැ අපේ ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු ඉරිසියාව කුහකකම් පිරිල ඒකයි අපේ සිංහල මිනිස්සුන් හැමදාමත් එකම තැන ඉන්නෙ
Mama hitiye aurudu 10k Israel wala.mama ada lankawe indan hebrew(in english) walin ohuta thanks kala,suba oathuwa
යුදෙව්වන් කියන්නේ ඉතාමත් හොද මානුෂවාදී , ඊශ්‍රායලය රැකියාව කෙරැව අපි දන්නවා . ඒ හොද මිනිසුන්ට තමයි පලස්තීනුවන් නිතරම රොකට් ගහන්නේ.
Ane Ou 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💪💪💪❤❤❤❤❤❤❤😘😘
🙏💕💕🙏💕💕🙏
🤣🤣🤣🤣
😂
ඒ මනුස්සකම පිරුනු මනුස්සයින්ට පිටුපාලා තමා නාකි මයිනා මහින්දයා පලස්තීනුවන්ට ආධාර දීලා උගෙ නමින් පලස්තීනෙ පාරවල් හැදෙව්වෙ
දේව ආශිර්වාදය ලත් බිමේ උපන් දේව දරුවෙක් ... ස්වාමීන්වහන්සේ ගේ ආශිර්වාදය බහුල වේවා 🙏❤️
Miniha Bauddha Hindu adaheem karana kenek , ubalage baila piliganne naalu, balapan shirt ekei paatayi belle thiyenne mokakda kiyalai
බලන්න , ඒ විදේශික සංචාරකයා කොච්චර නිහතමානී පරිත්‍යගශීලියෙක්ද කියල , නමුත් බලන්න අපේ ලංකාවේ මිනිස්සුන්ගේ අඩුවෙන්ම තියෙන සදාචාරාත්මකම , කීයෙන් කීදෙනාද ඒ මනුස්සයට ස්තුතියි කියල යන්නේ .ගොඩක් අය ආණ්ඩුවෙන් දෙන Token එකක් වගේ අරගෙන යන්නේ . අපි ලැජ්ජා වෙන්න ඕනේ ලෝකේ දියුණු රටවල මිනිස්සුන්ට තියෙන සදාචාරය අපේ මිනිස්සුන්ට නැතිවීම ගැන
ඇත්ත🤟❤️
බෝධිසත්වයෙකුට ජාතියක් හෝ ආගමක් නැහැ .ඇත්තේ යහපයත් හදවතක් පමනයි .දාන පාරමිතාව පුරන බෝධිසත්වයෙක්.🙏🙏🙏
Saththakinma
ඔබගේ මේ උතුම් සිතුවිල්ලත් ඔබට සසර පරාම බොහෝ යහපත සලසනවා..... ඒ මනුෂ්‍යයා ආගමකට කොටුවුනේ උපන් තැන අනුවයි, සත්‍යය දැනගෙන නොවේ. ඒත් සසරේ පුරුදු කරන උතුම් ගුණය අවැසි තැන මතුවුනා..... ඔහුට නිඳුක් නීරෝගී සුවපත්භායත්, සසර පුරාවට කිසිදු දුකක් කරදරයක් නැතිව සත්පුරුෂ ඇසුර තුළ සදාතනික අමාසුවය වූ උතුම් නිවනත් ලැබේවා.... තැනට සුදුසු මේ කමෙන්ට් එක පලකළ ඔබටත් එසේම වේවා.... තෙරුවන් සරණයි.... 🙏🙏🙏☸️
ඒ වුනාට මේ කෙනා යුදෙව් ජාතිය. ජාතිද්‍රෝහි උන්ටත් ජාතියක් ආගමක් නෑ.හාල් මිටක් ඇති පරයට රෙද්දම උස්සන්න. බුදුසරණයි ....!
දේශීය දේශපාලුවන් බලාගනිල්ලා සුද්දෝ ලග අපි හිගමනට වැටීම මේ මනුස්සයට ජනතාව ගැන දැනෙන දුක තොපිට පේනවද මේ රටම සුද්දන්ට දීපල්ල උන් ශ්‍රී ලංකාවට හරිම ආදරෙයි ජනතාවට රටේ දරැවන්ට බඩගින්න නිවන්න අනාගතය හදන්න ඒ උතුම් මිනිස්සු හරියට කරාවි දීපල්ල දීල මැරියල්ල
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️❤❤❤👍👍👍අපේ කියල කියන අයට ආදර්සයක් ඔබ තුමා ට තෙරුවන්ගේ පිහිටයි
රට විදේශීකයෙකුට මේ රට භාර දුන්න නම් ලංකාව මෙහෙම නෑ.බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ රට භාර දීලා ගියේ පිට රටට රුපියලක්වත් ණය නැතිවයි.
🤣🤣🤣🤣
@@වික්රමසිංහ 😂 ලොක යුද්දේන් පස්සේ එක්සත් ජාතින්ගේ සම්මුතීන් වලට අනුව අතෑරියේ🤣
@Layan Hewavitharana 👍😂
සුද්දා එනකොට සශ්‍රීක රට .... හූරගෙන කාලම ගියේ ඒ බල්ලෝම තමා.යනකොට උන්ගේ වරිගේ බෝ කරලා උන්ගෙම ඒජන්තයෝ න්ට රට භාරදීලා ගියේ.සුද්දා ගේ හුත්තවල් ගෙන්නන්න ගිහින්ම තමා රට හිඟන තත්ත්වය ට ඇඳ වැටුනේ. බුදුසරණයි ....!
අනිවාර්යයෙන්ම
මේකෙ වලියක් දැම්ම නම්
නැත්තම් මොකෙක්ගේ හරි හුටපටයක් දැම්මනම් comment වැස්සයි, comment section එක බලන්න ලැජ්ජයි
ඒත් මේ වගේ වැදගත් දෙයක් දැම්මහම comment පොඩ්ඩයි
මේ ඉන්නේ කොන්ද පණ ඇති නියම මිනිස්සු ❤️
සත්තකින්ම
බුද්ධිමත් ජාතියක බුද්ධිමත් wadak ...❤
I have full respect for you .. This is a big pin ... I know your kindness because I work in Israel .. Thank you very much ...
יש לי כבוד מלא אליך .. זו סיכה גדולה ... אני מכיר את טוב לבך כי אני עובד בישראל .. תודה רבה ...
පෙරදිග ධාන්‍යාගාරයේ වර්තමාන තත්ත්වය හරි වේදනයි...🥺
අහිංසක මිනිස්සු ගැන තියෙන හැඟීම දේශපාලුවන්ටත් තිබ්බනම් අද අපි මෙතන නෑ 😩
නියම මිනිස්සු කියලා ආඩම්බර වෙන්න පුළුවන් යහපත අගයන උං 2-3 ක් හරි ඉන්න එක ගැන ආඩම්බර වෙන්න
Thank you very much..we appreciate your generosity n kind heart towards our people at this moment of crisis...God’s blessings are always with you.
පින් සිත් ඇත්තෙක්...එතුමාට තෙරුවන්සරණයී !!!
මනුස්සකම 💕💕💕
දුප්පත්කම උරුම කරගෙන ආපු අපේ මේ පුංචි මුතු ඇටයෙ මිනිස්සුන්ගෙ දුක දැනෙන්නෙ පිටදේශක්කාරයන්ට... විදේශික ඒ මනුෂ්‍ය ගුණයෙන් පිරි මිනිස්සු මේ මුතු ඇටයට ආදරෙයි! ශ්‍රී ලාංකීය ජාතියට ආදරෙයි! ඒ විදේශීය උතුම් මිනිස්සුන්ට අපේ රටේ මිනිස්සු වල්වැදුනු මිනිසුන් වගේ හැසිරෙන්නෙ නැතුව ඒ දුක දරාගෙනම නැගිටින්න හදන විදිහ පේනව... ඒ මානුෂීය ගුණාංග තියෙන විදේශිකයන්ට අද දරාගන්න බැරි ආගන්තුක සත්කාරයෙන් ලොව දිනූ - තමන්ගෙ ගෙදරට ගොඩවුන අමුත්තෙකු හිස්බඩ ආපහු නොයැවූ අපේ ජාතියට අද ආගන්තුක සත්කාරයට තියා තමන්ගෙ බඩ පොත්තත් පිටට ඇලිල ජීවත්ව ඉන්න සිදුවෙච්ච එක දකින්න ලැබීම! අද අපේ මාතෘ භූමියෙ පදිංචි වෙලා හෝ සංචාරයට ඇවිල්ල ඒ උතුම් විදේශිකයන් තමන්ගෙ රටවල මිනිස්සුන්ට කියනව ඒ රටවල ආණ්ඩු පනවන තහංචි - අනතුරු ඇඟවීම් ගණන් නොගෙන මේ දෙව් බඹුන් පිදූ පුණ්‍ය භූමියට එන්න... සංචාරය කරන්න... ඒ රටවල තමන්ගෙ ප්‍රජාවෙ එක ඩොලරයක්, පවුමක්, යුරෝවක් හරි ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලයයි මේ..., ඒ ප්‍රජාවගෙ සහයෝගය මේ ශ්‍රී ලංකාව නම් විශ්මයාන්විතව සුන්දර රටට ලබාදෙන්න කියල ඒ රටවල පුරවැසියන්ගෙන් ආයාචනා කරනව... මේ ලක්දිව මේ තීරණාත්මක වෙලාවෙ තනි නොකරන්න කියල තමන්ගෙ ප්‍රජාවෙන් ඉල්ලා සිටිනව! එහෙව් එකේ මේ රටේ ඉපදිච්ච මජර දේශකාපාලුවො තමන් ඉපදුනු භූමියට මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් තවමත් සියලු වරප්‍රසාද ඉහටත් උඩින් ලබාගනිමින් - ඇස් කන් නෑසෙන මුගධයින් ලෙසටම උන්ගේ ජාතකය ලොවටම විදහා දක්වමින් තමන්ගෙ බලයයි - කොටහයි වැඩිකරගන්න දියවන්නාවෙ කුළල් කාගන්නව. අන්තිමට අපේ මේ පින් බිමේ උපන් මිනිස්සුන්ගෙයි... බහුතර දුප්පත් මිනිස්සුගෙ නැති බැරිකමයි විකුණගෙන බලයට පත්වෙච්ච බත් බැලයො අපේ අසරණ මිනිස්සුන්ව රවට්ටල බලය අරගෙන අපේ අසරණ මිනිස්සුන්ට දියුණුවේ අරුණලු.... සෞභාග්‍යයයේ බලාපොරොත්තු... හැමෝටම එකම නීතියෙන් රට කරවනව කියල පෙන්වල රටේ සියලු පුරවැසියන්ගෙ රීරි මාශෙ කාලා ලේ උරාගෙන බිව්ව! එහෙවු උන් එතනින් නවතින්නෙ නැතුව මේ පින් බිමේ ඉපදිච්ච අපිව ලෝකෙට ණය කරල - පිටජාතීන්ට අතපාන - ලේකෙන් හිඟමන් යදින ජාතියක් - පිටරට සහනාධාර වලින් යැපෙන - පිටරට වෘත්තීමය හිඟන්නන්ගෙ හිඟමන් සල්ලිවලින් ආධාර ලබන - ලෝකෙන් පිනට එන බත්පත කන්න බලාගෙන ඉන්න බංකොලොත් ජාතියක් බවට අපේ රටේ මිනිස්සුන්ව පත් කලා! උන්ගෙ පරම්පරා ගණනාවකට වත්කම් තර කරගෙන - පිටරට පදිංචි වෙන්න පහසුකම් හදාගෙන - විදේශ රටවල පුරවැසිකම් ආරක්ෂා කරගෙන - තියෙන පුරවැසිකම් තවදුරටත් දිගු කරගෙන - විදේශ රටවල ඉඩකඩම්, ගෙවල් දොරවල් සරි කරගෙන පවුල් පිටින් පදිංචි වෙන්න සියල්ල ලක ලැහැස්ති කරගෙන මේ රටේ උපන් දහදිය හෙලන මිනිස්සුන්ගෙ උලයි - පිලයි - විලි වහගත්ත කඩමාල්ලයි සදහටම නැති කරල දැම්ම! රට සහසුද්දයෙන්ම උකස් කරල දැම්ම! තමන්ම හොයාගෙන කාල වැටිල හිටිය... කාටවත් අත නොපා නිදහසේ මැරිල යන්න තිබ්බ... ඉන්න හිටින්න කියල හතර කොනක් වගා කරගෙන... දෙවියන් - බුදුන් වැඳගෙන ජීවත්වෙලා සාමකාමීව මැරිල යන්න හිටිය... අපේ අහිංසක මිනිස්සුන්ගෙ බිම්කඩයි - ගෙපැලයි පිටරටට සින්න කලා! අපේ ජාතියට තිබුනු සියලු උරුමයන් හිත් පිත් නැති නරුම රැලක් විදිහට මේ පඩත්තර දේශාලපාලුවන් නැතිභංගස්තාන කරල... අපිව නන්නත්තාර කරල... මහපාරට ඇදල දැම්ම! ඒත් කමක් නෑ අපට වැටිල ඉන්න මහපාර අයිනෙ ගස් හෙවනක් හරි තියෙනවනෙ කියල තාවකාලික සැනසීමක්වත් ලබන්න අපට බෑ... මොකද... අපේ හෘද සාක්ෂිය දන්නව ඒ මහපාරත් අපේ වරිගෙට වත්,... අපේ සනුහරේ උප - නූපන් පරම්පරාවටවත් දැන් අයිති නෑ කියල!!!
ජාති ජාති පිං ලැබෙනවා ඔබතුමාට!!! ඔබතුමා නියම වීරයෙක්...!!
වටින මනුස්සයෙක්😍
Thank you sir and supporting team, තෙරුවන් සරණයි.
ඒ ඇත්තට පිං සිද්ද වෙනවා ❤️
Thank you Lord Jesus ♥️. Your chosen people helping our nation. Praise the Lord Almighty ✝️♥️ 🇮🇱🇱🇰
Amen amen..
පින්වත් මිනිසෙක්. බුදු සරනයි
රට මේ තත්ත්වයට පත් කරපු එවුන්ට සහ ගහනවා
පින් ඇති ඊශ්‍රායල් ඒ මහත්මාට ජේසු පිහිටයි 🙏
Excellent thank you so much.
පිටරැටියන් දකින දුක නොදකින පාලකයන් මොකටද...? අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank you so much helping our Sri Lankan people's good lord bless you always 🙏💗🙏
මන් වැඩකරන්නේ Israel company එකක, කන බත් ඇටයක් ගානේ යුදෙව්වන්ට පින් අයිතිවෙනවා.
ගොඩක් පින් 🙏🙏
ගොඩක් පින් මේ කරපු වැඩේට.කෝ අර ලංකාවෙ සේරම නය ගෙවන්න පුලුවන් කියපු ජනාදිපති අපේක්ශකය.ඔන්න කරනව නං අවස්තාව.
නිදුක් නිරෝගි සුවය ලැබේවා
GOD BLESS YOU brother
God bless
we appreciate your infinitive kindness!!!
නියම මිනිස්සු 💪
Excellent work brother
God bless him More and more
There are people who have good hearts
මම ඉන්නේඑ ඊශ්‍රායල් හරිම
හොදයි මේ මිනිස්සු 🇮🇱❤️
Oya dan godak kalda gihin
That's very correct, and Tru
ඔව් ඉස්‍රයෙල් උන් ගොඩ්ක් හොඳඉ කියලා dannwa.. 👍👍❤️❤️
Isrel Jews are very kind-hearted people.the best people i have ever seen in this world are in israel.i saw the gods of the earth with my own eyes in the land of israel. I'm lucky to have a job as a caregiver in israel.thank you so much for helping the needy people in my country this moment.🙏🙏🙏🙏🙏🙏
Thank you somuch for him god.bless that guy 🙏
Thank you Sir for being so generous stay blessed 💕
Thank you Lord Jesus Christ 🙏, your Chosen people helping our nation.prais the lord 🙏🙏
Amen amen
Amen 🙏
Thank you and highly appreciated your nobel task.God Bless my friend.🙏🙏🙏
RESPECT to the tourist........... thanks for the support you are amazing human being
උතුම් මනුෂ්‍ය හදවතතක් ඇති මහත්මයෙකක්. නිවන් දකිනා තුරු සතර යක් නොවැටී මට මෙම පින හෙතුව වෙවා..ඔබතුමාට තෙරුවන් සරණයි.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐🙏💐
Ape me වෙලාවෙ අපෙ මිනිසුන්ට pihita වෙන ඔබතුමාta ගොඩක් ස්තුති ගොඩක් pin .ada ape දරුවෝ දෙමාපියන් නැහැ නොකියා kala bila ඉන්නවා අපි rarawal වල inna නිසා .අපි me සවුදිය රටට ගත්තට සවුදිය diyalu denatama thank you🙏me rate කැම්පස් එකට ඇවිත් මාව වැඩට ගත්ත එංගලන්තයේ mage ආදරණීය paulath ගොඩක් ස්තුති ගොඩක් pin .අසරණ අපිට raksawak dils duk නොදී මාව balagannswata.magr දෙමාපියන් ටත් ගොඩක් pin .mage අතපය හොඳට හදලා eadal පොළක් කරගෙන ape රටට barak novi ජීවත් වෙන්න igannuwata.mage රටට බුදු සරණi ඉක්මනටe pradana කෙළවරක් වෙලා සාමය uda වේවා බුදු සරණi ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
What a great human being...
you have a big heart...
පිටරැටියන්ගෙ හිත උනුවුනාට මැදමුලනෙ හොරැන්ගෙ හිත උනුවෙන්නෙ නෑ. ඵ්කයි පුදූමෙ.
තෙරුවන් සරණයි
අපිත් හොදට හිටියේ ඊශ්‍රයල් වල. හරි හොද මිනිස්සු ❤❤❤
බුදුසරණයි
Dear Jewish brother,thank you immensely for your donations ,wish you long life n good health.
අපිත් ඉශ්‍රායලය වැඩ කරන්නේ අපිට කොච්චර ලස්සනට මේ රටෙන් සලකනවද වැටිච්ච වැටිච්ච තැන්වල කෑම මේ රටේ පාලකයෝ කොච්චර රටේ මිනිස්සුන්ට ආදරේද කියලා පොඩ්ඩක් අහන්ඩ ඔය මනුස්සයාගෙන් අපේ පාලකයෝ හොරා කාලා ම ජනතාව අද දුක් විඳිනවා
යුදෙවිවන් කියන්නේ හොද මිනිසුන් 🙏
හදවත රත්තරං ඊශ්‍රායාලීන් ❤️👍
Great job
Thank you very much helping our country people
Great help. Thanks a load! respect.
Good bless for your sr for you half my canty people Thanks Thanks for your help sr 🙏🙏🙏🙏🙏
He is not a guy man...he is a gentleman 🔥
"Guy" is a name, its French, it's pronounced "Gee"
Thanks a lot for your kindness. . Sir
Thank you friend
thank you helping our people
Great job , 👏 thank you for helping our people during this crisis, God bless you 🙏
thank.You.Very.Much.Sri.
Isreal.Great .Nation .
අසරණ අයට පිහිට උණ ඒ මහතා ට බූදුසරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවෙනවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධමිමිකා මානෙල් දලදාසමිදු පිහිටයි පින්සිදුවේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් පිං ඔබට
අපේ රටේ මහා පරිමාණ සහල් මාෆියා කාරයොවත් මෙහෙම දෙයක් කරේ නෑ. සහල් හංගලා වැඩි මිලට මිනිස්සුන්ට දුන්නා මිසක්
Thank you Amen
ගොඩක් පින්
දන් දෙන්න හිත හරිමපොහොසත් වෙන්න ඕනෙ..හිත පොහොසත් උතුමෙක්..🙏
He feeling kind to poor ..may god bless him...👏👏👏👏
Thank you and highly appreciate god bless you. ❤❤❤❤
මම ඉන්නෙත් ISREL මේ මිනිස්සුන්ට හොද හිතක් තියෙන්නෙ
God Bless you sir...🙏 thank you 🙏 to you and your motherland.
ඊශ්‍රායල් ජාතිකයො කියන්නෙ ගොඩක් හොද මනුස්සකම් පිරුනු මිනිසුන් මගෙත් අව් 7 ක ඊශ්‍රායල් සේවා කාලය තුල හැදින ගත් එකම දේ ඔහුන් රටට ජාතියට ආගමට අවංකව ආදරය කරන මිනිස් කමින් පිරුනු මිනිසුන් බවයි love you ollways israel god bless you and long life israel
Ratakata wechcha deyak. Jayawewa rajapakshe 👍
God bless you
Respect sir.Thank you
Thank you very much for helping for peoples ,, 👍 you are very kind hearted 👌 wish you a healthy wealthy and long life May god bless you forever !!! 🙏🙏🙏
Thank you lot Jerusalem 🙏🙏🙏❤❤❤
මනුස්ස කමට ජය 👌👌👌👌
Thank you very much from our hart. You are doing a wonderful and amazing help. 👏👏👏👏
ඉස්‍රයෙල් රටෙ ජුදේව්වට ස්තුතිය God Bless🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thankyou so much god bless you sar🙏
thanks a lot guys really appreciate the good deed.
Thank you sir❤️❤️❤️❤️ good job