Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිළිකා රෝගය මෙලොවින් තුරන්වේවා. කිසිවෙකුටත් පිළිකා රෝග නොසෑදේවා. සියලු පිළිකා රෝගීන් නිදුක්, නීරොගී වී සුවපත් වේවා.
ඔබ තුමියට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි !
මේ කළා වූ මහා පුණ්‍ය කර්මයෙන් සියළුම පිළිකා රෝගීන් සුවපත් වීමට ඉක්මන් දායකත්වයක් ලැබේවා!!!! එමෙන්ම , මේ කළා වූ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් බලයෙන් හා ශක්තියෙන් ඔබතුමියට නිදුක් , නීරෝගී සුවය ලැබේවා!!!! එමෙන්ම, දැනට 25 අවුරුද්දකට පෙර මිය ගිය ඔබතුමියගේ රියදුරු මහතා ඇතුළු සියළුම ආරක්ෂක නිළධාරින්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!! මැතිනියණි....🌹❤️🙏❤️🌹
අපේ අතිගරු ජනාදිපති චන්ද්රිකාබන්ඩාරනායක කුමාර්තුංන්ග ඔබට දිර්ගඅායුෂ ලැබේවා❤❤❤❤❤❤
ගරු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියනෙ,චිරංජයතු වේ වා...ඔබ තුමිය ට... උතුම් දළදා සමිඳු ආශිර්වාද නිරතුරුවම ලැබේ වා.🙏🪷❤️💚💙♥️💞💕💗24.12.19.
ගුරුවරුන් ගේ සොච්චම් පඩිය දැනෙන විදියට වැඩි කලෙත් ඹබ තුමියයි.නීරෝගි සුවය පතමි 🎉🎉🎉
ඔබතුමියට නිදුක් නිරෝගි සුවයලැබෙිවා😊
නිදුක් නීරෝගී භාවය සහ, දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා ඔබතුමියට.
යකෝ ඔකිට කන්න බොන්න බෙහෙත් යාන වාහන ආරක්ෂාව දෙන්නෙ රටේ ජනතා මුදල් ඔකි රටට කරපු සේවය මොකක්ද
Wishkey madam 😂😂😂
ඔබ තුමිය තමා හමුදාවේ පඩී වැඩි කරේ ඔබ තුමය නිරෝගී සුවය ලැබේවා
කවුරැ කොහොම කිවත් ඔබතුමිය රනවිරැවන්ට සලකපු විදහ අපට අමතක නැ දිර්ඝායුස ඔබතුමියට .
ලොව සියලු රෝගීහූ උතුම් බුදුගුණ බලයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
ඔබතුමිය මගේ අමිිමාට ලබාදුන් ඉඩමමෙි ජිවත් වන අතර ඔබතුමියට බුදුගුණ බලායන් දිර්ගියුෂ ලැබෙිවා
ඔබතුමිය ට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා!!.
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි. වරක් ජනතා සේවකයෙක් සැමදා ජනතා සේවකයෙකි. ඉතිහාසය ඔබව නිවැරදි තැන තබාවි. දිගායු.
මකන්න හැදුවට මකන්න බැරි චරිතයක් ❤️
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !💐
ඔබතුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි !
තිරිසන් විදිහට බනින්න එපා,කළ සේවය අපමණයි,අනික කාන්තාවක් වෙලත් කළ සේවය අගයන්න පුරුදු වෙන්න.
Cament Wala banala nehene
කාන්තාවක් නිසා මොකක් කලත් කමක් නෑ කියලද කියන්නෙ,මේ මහ කුහක ගෑනියක් මේකි එදා බෝම්බෙන් මැරුනනම් 2005 ටත් කලින් මහින්දට යුද්දෙ ඉවර කරන්න තිබුන
Sudaa ගැන වෙන්න ඇති කියන්නේ @@KusumaAriyawansha
එ්ක අැත්ත
රටට කළ සේවය අපමණයි,ජීවිතයට පවා අනතුරු ,අභියෝග මැද කළ සේවය ඇගයිය යුතුමයි.
උතුම් තෙරුවන් ගුණ බෙලෙන් ඔබට සියලු යහපත නීරෝගිබාවය උදා වේවා ...චිරන් ජීවන්තු මැතිනිය නි....
Sirilakaa lakkmawa ga adambara duwa 3:57
හැමෝම මෙතුමියට ආශිර්වාද කරලා... තෙරුවන් සරණයි ❤
ඔබ තුමියට නිදුක් නීරෝගී බව දීර්ඝායු වේවා තෙරුවන්සරණයි
ඔබතුමියට නිදුක් නිරෝගී භාවය මෙන්ම දීර්ඝායු ප්‍රර්ථනා කරමි.❤❤❤🙏🙏
ඔබ තුමිය එඩිතරව නායකාවකි නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමියට නිදුක් නිරෝගී බය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා මැතිනියනි🙏
ඔබතුමියට නිදුක් නිරෝගි භාවය මෙන්ම දීර්ඝායුෂම ලැබේවා .තෙරුවන් සරණයි .
ඔබතුමිය විතරයි මා සේවය කල පුස්තකාල ක්ශේත්‍රයේ පුස්තකාලයාධිපති තනතුරට වැඩිම වැටුපක් දුන්නෙ . කලගුන සැලකීමට මේ සටහන තබමි. ඔබතුමියට නිදුක් නිරෝගී ලෙස සන්ද්‍යා සමය ගත කිරීමට ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්තනා කරමි.❤
ඔබ තුමිය තමයි හමුදාවට පඩියක් කියලා දැනෙන්නට වැඩි කරපු එකම නායිකාව ඔබ තුමියගේ කාලේ තමයි යුද්ධය හොදටම කලේ නාවින අවි ආයුධ සමග යුද්ධය ඉවර කරන්න ලොකුු මෙහෙවරක් කරපු එකම නායිකාව දැන් මේ රාජපක්ෂලා ලකුනු දාගත්තට කොටින්ට රිදෙන්නම ගැහුවේ ඔබ තුමියයි මේ රට නිදහස් කරාට ඔබට අපි ණයගැතියි තෙරැවන් සරනයි ඔබට
ජයසිකුරු වගේ මෙහෙයුම් තිබ්බ කාලේ මතකයි..ltte එකට ආයුද නැව් පිටින් අහුවෙන්න දීල.. හමුදාවේ සෙබළුන් දහස් ගනන් එක දිගට මරනයට පත්වුනා.. 1999, 2000 වෙනකොට යුද්ධ කරන්න beri මට්ටමකට ආව 2000 ltte එක්ක සාම සාකච්ඡා තිබ්බ රට ආරාජිකත්වයට පත්කලා... මැරිලා ඉපදුන නැති ඕන කෙනෙක්ට ඕව හොදට මතකයි... අවස්ථාවාදී කුහකයෙකුට ඇරුණම..
ඔබ තුමිය වීර කාන්තාවක් .තෙරුවන් සරණයි ... !
හැබැයි යුද්දේ නවත්වන්න මෙයාට බැරිඋණා😂 මොකද වවාගෙන කෑවනේ😂😂😂
@@vimukthiviraj4205තව පොඩ්ඩෙන් යාපනෙත් කොටින්ට යනව. චන්ද නිසා රට පාවා දුන්න මෝඩ පාලකයෙක් 😢😢
Hamma monataram ahinsakada dan
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!
Madam , excellent ...well appreciated ....
දීර්ඝායු වේවා ඔබතුමියට
අපිට වැටුප් වැඩිකලා, අග්‍රහාර රක්ෂණය හදුන්වලා දුන්නා, ජීවන අංකයට දීමනාවක් දුන්න ( ඒක දැන් නෑ) ඔබ තුමියට පින්
අනිවාර්යෙන් වැටුප් වැඩි කලේ හැමදාම ඇය
ඔය විදියට නිතර එන්න .🎉 මෙම රටට යමක් නිවැරදිව කලා . ස්තූතියි ගීතා පෙරේරා
When we are reading the comments, we can understand that further slaves are still biast to their "CHAWURA
ඔබතුමීයට නීදුක් නීරොගී සුවය ලැබෙිවා.සියලුම පිලිකා රොගින්ට ඉක්මන් සුවය ලැබෙිවා.
ඔබතුමියට නිදුක් නිරොගි සුවය ලැබෙවා
මිනිස්සු මොනවා කිව්වත්....ඔබතුමිය නිසා තමයි යුද්ධය දින්නේ...ඔබ ඕඩර් කරපු ආයුද නිසා තමයි ..හොර මහින්දය මහරජා උනේ...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...❤❤❤
ඒ කතාව මමත් අහල තියනවා.. ඇයට ස්තුතියි
Well-done One of the best commanders in Srilanka, what your family has done for the betterment of the srilankan nation, is truly inspirational, May God bless you and your family.
94 ගුරුවරුන්ට වැටුප් වැඩි කලා මතකයි.ඔබට නිරෝගි සුවය.......
රන විරුවන්ට වගෙම සෙබල බිරිද ගැනත් හොඳට hithapu නායිකාව ❤❤❤madamta නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරමි
චන්ද්‍රකා මැතිනියලගෙ පරම් පරාව දේශපාලනයට ආවෙ එතුමිය න්ලාගේ දේපල මිනිසුන්ට නිර්ලොබීයව ලබා දීම තුළින් .
ස්තුති
රෙද්ද තමයි තවම කන්නේ ජනතා බදු මුදලින්
නැති උන් රගන හැටි දැන් අපිට බලන්න තියෙන්නේ
@@ambanagesudhrmika1864අනේද කියන්නේ
ඔවුනගේ මුත්තලා දේපළ රැස් කර ගත්තේ කොහොමද කියලා ඉතිහාසයේ ලියවිලා තියෙනවා.
Gurusewaya Madam athi Kala,godak pin ekata,
හොද වැඩක් අවුරැ දූ20 පසුව හරි මෙවැනි දෙයකට යොමුවීම ලැබීම හොදයි බලය තියෙන විටත් මෙවැනිම සිතුවිලි සැම දෙනාටම පහලවේවා!!!!!!!!!!!
ජනාධිපති තුමියණි! නිදුක් නිරෝගී සුවය පතමි.🙏
ඔබතුමිය නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා❤❤❤
ඔබ thumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏💐💐
උතුම් ක්‍රියාවක්. ස්තූතියි ජේසු පිහිටයි තෙරුවන් සරණයි. 🎉❤
ඔබතුමීට නිදුක් නිරෝගි සුවය ලැබේවා
අද ගුරුවරුන් යම් තරමක් හෝ හොදින් ඉන්නෙ ඔබතුමියට පින් සිදුවන්නට යි.
Baseball korapu ekade
එ්ක අැත්ත.මගෙ දෙමව්පියො ගුරැවරැ.ඔවුන් එ්කට සාක්ෂි දරනවා
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
නිරෝගී සුවයත් දිර්ගායුෂ ලැබේවා ,,,❤️❤️❤️❤️❤️🙏🙏✝️✝️
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏🙏
Chandrika methiniyage katha vilaashaya harima lassanai , katha karana heti pehedili.. awasthaanukulawa katha karanna dannawa... Great 👍🏻
ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤❤❤❤
දේශපාලන පළිගැනීම්වලට ඔබ කළ සාදාරණය කවදාවත් අපිට අමතක නෑ.නිරෝගි සම්පත් ලැබේවා මැතිනියනි
ඔබතුමාට දීර්ඝකාලීන ආයුබලත් දෙවියෝ දෙනවා සත්තයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
කුහක අමන වසලයන්ට මනුෂ්‍ය, කම නැහැ ඵහේම,ඵවූන් තමයි,මේ,නිගරු කරන්නේ, ඔබතුමියට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ,ලැබේවා,
ඔබතුමියට නිරෝගී සුවය ලැබේවා
මම රණවිරැවෙක්.. මැතිනියනි රණවිරුවන් ඔඹට ණය ගැතියි
එයී මහත්තයෝ.ඔයා ණය
මේ රටේ රණවිරුවන් කිසිම කෙනෙකුට ණය නෑ ඔය රණවිරුවෙක් නෙවෙයි රණවිරුවන් දෙකට නැවෙන්නැ
Don't be slave
උඔ යුද්ධයට දායකත්වය දුන්න කෙනෙකුනම් ඔය කොමට් එක දාන්නෙ නැහැ බං
Oba thumiyata api adarei. Loku padiyak gaththe , ipadena hama daruwekutama samanawa ammalata maternity leave eka dunne obage kalaye. Kanthawak hatiyata obathumiyata mama gaurawa karanawa ❤❤❤
ඔබතුමියට දීර්ගායුශ පතමි 😊
ඔබතුමියට නිදික් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්❤️❤️❤️❤️💔🙏
තමන්ගේ දේපල රටේ මිනිස්සුන්ට දුන්නා මිසක් අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තේ නැ
Eka aththa sunami mudaluth hamotama dunna.
@isharasolaman6518ඇත්ත..තමන්ගෙ ඉඩම් දුන්නෙ සිරිමාවෝ මැතිනි..චන්ද්‍රිකා නෙවෙයි..චන්ද්‍රිකත් සේවාවක් කලා..
Thamage depala??Suddage kale bandaranayaika paulata idam dunna kiyala dan naddaEewath lankawe minissuge idam thamai😂
ඒවාත් දුප්පත් මිනිසුන් ගෙ දේපළ වලව් කාරයෝ බලහත්කාරයෙන් ගත්තා
අනේපල අපේ බදු මුදලින් කනව ආරක්ෂාකයෝ දාගෙන ගෙදර කුලියට දීල ජනතා බදු මුදලින් කනව කාලකන්නිය ගෑනී
තෙරුවන් සරණයි ! , ඔබතුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
Oba thumiyata man godak garu keranewa.❤️❤️❤️ Budu sarani
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමිය ගැන හැමදාමත් හිතුවෙ අම්මා කියල ලෙංගතුබවකින්.❤
අම්ම කොලා හොදටම අපි නොදන්න අම්මා😂
God bless you
ඔබතුමිය තමයි මියගිය යුද සේබලුගේ බිරිදැ වරුන්ට විවහ වුණොත් සියට පනහක් ගවන්න නියම කරේ බේහේවින්ම පින් ඔබතුමියට එත මට ලොකු අසදර නයක වේලා තියෙනවා කාට කිවුවත් මට සාදරයක වේලා නැහැ මට මගේ මහත්තයාගේ වැටුමේන් හත්දහක් පමණයි දෙන්නේ මම හිතාගෙන ඉන්නව මාධ්‍ය යෙන් මේ චේචිච අසාධාරණ හේලි කරන්න ස්තුතියි ඔබතුමියට දිර්ඝ ආයු ලෑබේවා ❤️⚘️🙏
නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,ජේසුගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ,,,✝️✝️✝️🇱🇰🇱🇰❤️❤️,,, මම ජීවත්වෙන්න ඔබතුමිගේ පියා දුන්නු (1958 9 18,,) ඉඩම් කොටසක ,,තුන්වැනි පාර්ශ්වයේ , එතුමාට නිතර පින් දෙනවා ,, මගේ hasband,,,,ඔබතුම් සමඟ දේශපාලන කරපු කෙනෙක් , ජීවිතය පරදුවට තබා,,,,, ✝️✝️🇱🇰🇱🇰❤️❤️🙏🙏 God Bless u ,,🇮🇱🇮🇱🇮🇱🇮🇱
බුදුසරණයි
❤❤❤🎉🎉🎉 නිරොගි සුව
චන්ද්‍රිකා මැඩම්, ශ්‍රී ලාංකික දේශපාලන තලයේ ඔබ සුවිශේෂී චරිතයක්. ඒ වගේම මම කැමතිම රාජ්‍ය නායිකාවක්. ජර්නලිස්ට් කෙනෙක් හැටියට, මට මතකයි ඔබ ජනාධිපති ධූරය දරන සමයේ මට පුද්ගලිකව කතා කරන්නටත් ලැබුණා. නිහතමානීයි. ස්තුතිය ඔබ තවදුරටත් ෆවුන්ඩේෂන් එක හරහා කරන්නා වූ මේ සේවයට. තෙරුවන් සරණයි ඔබතුමියට!!! ඒ වගේම මේ අවස්ථාව ලෝකයටම දකින්න ප්‍රෙස් එක කවර් කරපු හිරුටත් ස්තුති කරනවා.
නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමියට ❤
හිටපු ජනාධිපති thumiya ඔයාට බොහෝ ආයsu ලැබේවා 🎉
ඔබ තුමිය ඉතා විශිෂ්ට නායිකාවක්
Jathiye pinata obatumiyata budusaranaii siyalu devipihitai allah devipihitai ❤❤❤❤
Madam your best on kind
දීර්ගායුෂ.. මැඩම් ❤️🙏🙏🙏
Excellent
Obathumiyata budu sarani Devi pihitai ❤❤❤❤ Dirgau wewa mathiniyani🎉🎉🎉🎉🎉
ඔබ thumiyata නීරෝමත් ජීවිත යක් ලෙබෙවා.
රණවිරුවන්ට සලකපු විදිහ හොදට මතකයි තුමියනි ❤️.
Obathumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා
නිදුක් නිරෝගී සුව ඔබ තුමියට 🙏
Great work madam present ....❤
මන් පවුද්ගලික ව කැමති චරිතයක් chandrika mathiniya.
❤
නිදුක් නීරෝගී සුවය ඔබතුමිය ට ආදරේයි ❤❤
God bless you madam ❤
මා ඔබතුමිය ඉහලින්ම අගයකොට සලකන දිඝු කාලීන මාලිමාවෙකි. ❤❤❤❤❤
Theruwan sarana i ❤pinwath meththiniyanne .......ආයුබෝවන් wewa ජනපති thummanni ......
oba thumiyaya budusaranai dewipihitai!!
Theruwan saranai oba thumiyata.deergausha labeewa.
Nirogi suwaya labewa
She is saying the truth
බූදූසරනයි.අම්මේ.ඔයාට.සිරිමාඅම්මේ
අනුර එක්ක බලනව්ට ඔබතුමිය දෙවතාවියක්
Bless you madam
Theruwansaranai obathumiyata 🙏🙏🙏
දීර්ඝායුෂ පතන
පිළිකා රෝගය මෙලොවින් තුරන්වේවා. කිසිවෙකුටත් පිළිකා රෝග නොසෑදේවා. සියලු පිළිකා රෝගීන් නිදුක්, නීරොගී වී සුවපත් වේවා.
ඔබ තුමියට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි !
මේ කළා වූ මහා පුණ්‍ය කර්මයෙන් සියළුම පිළිකා රෝගීන් සුවපත් වීමට ඉක්මන් දායකත්වයක් ලැබේවා!!!! එමෙන්ම , මේ කළා වූ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් බලයෙන් හා ශක්තියෙන් ඔබතුමියට නිදුක් , නීරෝගී සුවය ලැබේවා!!!! එමෙන්ම, දැනට 25 අවුරුද්දකට පෙර මිය ගිය ඔබතුමියගේ රියදුරු මහතා ඇතුළු සියළුම ආරක්ෂක නිළධාරින්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!! මැතිනියණි....🌹❤️🙏❤️🌹
අපේ අතිගරු ජනාදිපති චන්ද්රිකාබන්ඩාරනායක කුමාර්තුංන්ග ඔබට දිර්ගඅායුෂ ලැබේවා❤❤❤❤❤❤
ගරු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියනෙ,චිරං
ජයතු වේ වා...ඔබ තුමිය ට... උතුම් දළදා සමිඳු ආශිර්වාද නිරතුරුවම ලැබේ වා.🙏🪷❤️💚💙♥️💞💕💗24.12.19.
ගුරුවරුන් ගේ සොච්චම් පඩිය දැනෙන විදියට වැඩි කලෙත් ඹබ තුමියයි.නීරෝගි සුවය පතමි 🎉🎉🎉
ඔබතුමියට නිදුක් නිරෝගි සුවය
ලැබෙිවා😊
නිදුක් නීරෝගී භාවය සහ, දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා ඔබතුමියට.
යකෝ ඔකිට කන්න බොන්න බෙහෙත් යාන වාහන ආරක්ෂාව දෙන්නෙ රටේ ජනතා මුදල් ඔකි රටට කරපු සේවය මොකක්ද
Wishkey madam 😂😂😂
ඔබ තුමිය තමා හමුදාවේ පඩී වැඩි කරේ ඔබ තුමය නිරෝගී සුවය ලැබේවා
කවුරැ කොහොම කිවත් ඔබතුමිය රනවිරැවන්ට සලකපු විදහ අපට අමතක නැ දිර්ඝායුස ඔබතුමියට .
ලොව සියලු රෝගීහූ උතුම් බුදුගුණ බලයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
ඔබතුමිය මගේ අමිිමාට ලබාදුන් ඉඩමමෙි ජිවත් වන අතර ඔබතුමියට බුදුගුණ බලායන් දිර්ගියුෂ ලැබෙිවා
ඔබතුමිය ට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා!!.
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි. වරක් ජනතා සේවකයෙක් සැමදා ජනතා සේවකයෙකි. ඉතිහාසය ඔබව නිවැරදි තැන තබාවි. දිගායු.
මකන්න හැදුවට මකන්න බැරි චරිතයක් ❤️
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !💐
ඔබතුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි !
තිරිසන් විදිහට බනින්න එපා,කළ සේවය අපමණයි,අනික කාන්තාවක් වෙලත් කළ සේවය අගයන්න පුරුදු වෙන්න.
Cament Wala banala nehene
කාන්තාවක් නිසා මොකක් කලත් කමක් නෑ කියලද කියන්නෙ,මේ මහ කුහක ගෑනියක් මේකි එදා බෝම්බෙන් මැරුනනම් 2005 ටත් කලින් මහින්දට යුද්දෙ ඉවර කරන්න තිබුන
Sudaa ගැන වෙන්න ඇති කියන්නේ @@KusumaAriyawansha
එ්ක අැත්ත
රටට කළ සේවය අපමණයි,ජීවිතයට පවා අනතුරු ,අභියෝග මැද කළ සේවය ඇගයිය යුතුමයි.
උතුම් තෙරුවන් ගුණ බෙලෙන්
ඔබට සියලු යහපත නීරෝගිබාවය උදා වේවා ...
චිරන් ජීවන්තු මැතිනිය නි....
Sirilakaa lakkmawa ga adambara duwa 3:57
හැමෝම මෙතුමියට ආශිර්වාද කරලා... තෙරුවන් සරණයි ❤
ඔබ තුමියට නිදුක් නීරෝගී බව දීර්ඝායු වේවා තෙරුවන්සරණයි
ඔබතුමියට නිදුක් නිරෝගී භාවය මෙන්ම දීර්ඝායු ප්‍රර්ථනා කරමි.❤❤❤🙏🙏
ඔබ තුමිය එඩිතරව නායකාවකි නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමියට නිදුක් නිරෝගී බය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා මැතිනියනි🙏
ඔබතුමියට නිදුක් නිරෝගි භාවය මෙන්ම දීර්ඝායුෂම ලැබේවා .තෙරුවන් සරණයි .
ඔබතුමිය විතරයි මා සේවය කල පුස්තකාල ක්ශේත්‍රයේ පුස්තකාලයාධිපති තනතුරට වැඩිම වැටුපක් දුන්නෙ . කලගුන සැලකීමට මේ සටහන තබමි. ඔබතුමියට නිදුක් නිරෝගී ලෙස සන්ද්‍යා සමය ගත කිරීමට ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්තනා කරමි.❤
ඔබ තුමිය තමයි හමුදාවට පඩියක් කියලා දැනෙන්නට වැඩි කරපු එකම නායිකාව ඔබ තුමියගේ කාලේ තමයි යුද්ධය හොදටම කලේ නාවින අවි ආයුධ සමග යුද්ධය ඉවර කරන්න ලොකුු මෙහෙවරක් කරපු එකම නායිකාව දැන් මේ රාජපක්ෂලා ලකුනු දාගත්තට කොටින්ට රිදෙන්නම ගැහුවේ ඔබ තුමියයි මේ රට නිදහස් කරාට ඔබට අපි ණයගැතියි තෙරැවන් සරනයි ඔබට
ජයසිකුරු වගේ මෙහෙයුම් තිබ්බ කාලේ මතකයි..ltte එකට ආයුද නැව් පිටින් අහුවෙන්න දීල.. හමුදාවේ සෙබළුන් දහස් ගනන් එක දිගට මරනයට පත්වුනා.. 1999, 2000 වෙනකොට යුද්ධ කරන්න beri මට්ටමකට ආව 2000 ltte එක්ක සාම සාකච්ඡා තිබ්බ රට ආරාජිකත්වයට පත්කලා... මැරිලා ඉපදුන නැති ඕන කෙනෙක්ට ඕව හොදට මතකයි... අවස්ථාවාදී කුහකයෙකුට ඇරුණම..
ඔබ තුමිය වීර කාන්තාවක් .තෙරුවන් සරණයි ... !
හැබැයි යුද්දේ නවත්වන්න මෙයාට බැරිඋණා😂 මොකද වවාගෙන කෑවනේ😂😂😂
@@vimukthiviraj4205තව පොඩ්ඩෙන් යාපනෙත් කොටින්ට යනව. චන්ද නිසා රට පාවා දුන්න මෝඩ පාලකයෙක් 😢😢
Hamma monataram ahinsakada dan
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!
Madam , excellent ...well appreciated ....
දීර්ඝායු වේවා ඔබතුමියට
අපිට වැටුප් වැඩිකලා, අග්‍රහාර රක්ෂණය හදුන්වලා දුන්නා, ජීවන අංකයට දීමනාවක් දුන්න ( ඒක දැන් නෑ) ඔබ තුමියට පින්
අනිවාර්යෙන් වැටුප් වැඩි කලේ හැමදාම ඇය
ඔය විදියට නිතර එන්න .🎉 මෙම රටට යමක් නිවැරදිව කලා . ස්තූතියි ගීතා පෙරේරා
When we are reading the comments, we can understand that further slaves are still biast to their "CHAWURA
ඔබතුමීයට නීදුක් නීරොගී සුවය ලැබෙිවා.
සියලුම පිලිකා රොගින්ට ඉක්මන් සුවය ලැබෙිවා.
ඔබතුමියට නිදුක් නිරොගි සුවය ලැබෙවා
මිනිස්සු මොනවා කිව්වත්....
ඔබතුමිය නිසා තමයි යුද්ධය දින්නේ...
ඔබ ඕඩර් කරපු ආයුද නිසා තමයි ..හොර මහින්දය මහරජා උනේ...
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...❤❤❤
ඒ කතාව මමත් අහල තියනවා.. ඇයට ස්තුතියි
Well-done
One of the best commanders in Srilanka, what your family has done for the betterment of the srilankan nation, is truly inspirational, May God bless you and your family.
94 ගුරුවරුන්ට වැටුප් වැඩි කලා මතකයි.ඔබට නිරෝගි සුවය.......
රන විරුවන්ට වගෙම සෙබල බිරිද ගැනත් හොඳට hithapu නායිකාව ❤❤❤madamta නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරමි
චන්ද්‍රකා මැතිනියලගෙ පරම් පරාව දේශපාලනයට ආවෙ එතුමිය න්ලාගේ දේපල මිනිසුන්ට නිර්ලොබීයව ලබා දීම තුළින් .
ස්තුති
රෙද්ද තමයි තවම කන්නේ ජනතා බදු මුදලින්
නැති උන් රගන හැටි දැන් අපිට බලන්න තියෙන්නේ
@@ambanagesudhrmika1864අනේද කියන්නේ
ඔවුනගේ මුත්තලා දේපළ රැස් කර ගත්තේ කොහොමද කියලා ඉතිහාසයේ ලියවිලා තියෙනවා.
Gurusewaya Madam athi Kala,godak pin ekata,
හොද වැඩක් අවුරැ දූ20 පසුව හරි මෙවැනි දෙයකට යොමුවීම ලැබීම හොදයි බලය තියෙන විටත් මෙවැනිම සිතුවිලි සැම දෙනාටම පහලවේවා!!!!!!!!!!!
ජනාධිපති තුමියණි! නිදුක් නිරෝගී සුවය පතමි.🙏
ඔබතුමිය නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා❤❤❤
ඔබ thumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏💐💐
උතුම් ක්‍රියාවක්. ස්තූතියි ජේසු පිහිටයි තෙරුවන් සරණයි. 🎉❤
ඔබතුමීට නිදුක් නිරෝගි සුවය ලැබේවා
අද ගුරුවරුන් යම් තරමක් හෝ හොදින් ඉන්නෙ ඔබතුමියට පින් සිදුවන්නට යි.
Baseball korapu ekade
එ්ක අැත්ත.මගෙ දෙමව්පියො ගුරැවරැ.ඔවුන් එ්කට සාක්ෂි දරනවා
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
නිරෝගී සුවයත් දිර්ගායුෂ ලැබේවා ,,,❤️❤️❤️❤️❤️🙏🙏✝️✝️
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏🙏
Chandrika methiniyage katha vilaashaya harima lassanai , katha karana heti pehedili.. awasthaanukulawa katha karanna dannawa... Great 👍🏻
ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤❤❤❤
දේශපාලන පළිගැනීම්වලට ඔබ කළ සාදාරණය කවදාවත් අපිට අමතක නෑ.නිරෝගි සම්පත් ලැබේවා මැතිනියනි
ඔබතුමාට දීර්ඝකාලීන ආයුබලත් දෙවියෝ දෙනවා සත්තයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
කුහක අමන වසලයන්ට මනුෂ්‍ය, කම නැහැ ඵහේම,ඵවූන් තමයි,මේ,නිගරු කරන්නේ, ඔබතුමියට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ,ලැබේවා,
ඔබතුමියට නිරෝගී සුවය ලැබේවා
මම රණවිරැවෙක්.. මැතිනියනි රණවිරුවන් ඔඹට ණය ගැතියි
එයී මහත්තයෝ.ඔයා ණය
මේ රටේ රණවිරුවන් කිසිම කෙනෙකුට ණය නෑ ඔය රණවිරුවෙක් නෙවෙයි රණවිරුවන් දෙකට නැවෙන්නැ
Don't be slave
උඔ යුද්ධයට දායකත්වය දුන්න කෙනෙකුනම් ඔය කොමට් එක දාන්නෙ නැහැ බං
Oba thumiyata api adarei. Loku padiyak gaththe , ipadena hama daruwekutama samanawa ammalata maternity leave eka dunne obage kalaye. Kanthawak hatiyata obathumiyata mama gaurawa karanawa ❤❤❤
ඔබතුමියට දීර්ගායුශ පතමි 😊
ඔබතුමියට නිදික් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්❤️❤️❤️❤️💔🙏
තමන්ගේ දේපල රටේ මිනිස්සුන්ට දුන්නා මිසක් අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තේ නැ
Eka aththa sunami mudaluth hamotama dunna.
@isharasolaman6518
ඇත්ත..තමන්ගෙ ඉඩම් දුන්නෙ සිරිමාවෝ මැතිනි..චන්ද්‍රිකා නෙවෙයි..චන්ද්‍රිකත් සේවාවක් කලා..
Thamage depala??
Suddage kale bandaranayaika paulata idam dunna kiyala dan nadda
Eewath lankawe minissuge idam thamai😂