Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් දෙන්න නිලධාරින්
කතාව සහතික ඇත්ත ටයි කෝට් දාගේන විදුරු කාමරවල ඉන්න පර හැත්ත තමයි රට කන්නේ
මමත් ජපානයේ කාලයක් හිටපු කෙනෙක් .මෙතුමා කියන කතාව සියයට සියයක් ම ඇත්ත .❤❤❤
සහෝදරවරුන්ටත් මන්දිරවලට ගියාට පස්සේ පොඩි මිනිහගෙ හදගැස්ම දැනෙන්නේ නෑ වගේ
ඔව් උන්ට දැන් සුපිරි වාහන පදින්න තියනවා.. V8.වල යන්නේ නැ කියපු උන් දැන් හොරෙන් හොරෙන් යනවා...
ඔව් ඇත්ත කථාව.
පොඩි මිනිහාව මරන් කාපු එක තමයි උන් බලයට එන්න කලිනුත් කලේ. මතකනෙ අච්චර වසංගතයක් ඇවිත් ලංකාවට කෙලවෙලා තියෙන කාලේ ලංකාවට ඩොලර් එවන්න එපා කියලා ලෝකෙ වටේ ගිහින් පිටරට වැඩ කරන මිනිස්සුන්ට කිව්වා. ඒ තක්කඩින්ට රැවටුනු එකයි උනේ.
අනිවාර්යයෙන්
මේක අඩු නොකරොත් ආණ්ඩුවට නිවන් සුව 🙏🙏
මහ බැංකු අධිපති පගයා තම වැටුප වැඩිකර ගත්ත පාහරයා
සහෝදරයා, මේකා ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලීය 7.5% දක්වා අඩුකරල දැම්මා. නන්දලාල් ,අපිට මොනවා වුනත් කමක් නෑ. උඹ උඹේ දරුවන් සමඟ සතුටෙන් හිටපන්.
ගෝත ජෙප්පෙක් නේද තෝ ? 😂😂😂තොපෙ හාමුනෙ ජනාධිපති. ඌ පුංචිඅම්මා එක්ක ඔට්ටු සෙල්ලම් කරනවා ද ??? 😂😂😂
සාමාන්‍ය ජනතාවට වාහනයක් අරන් දෙන්න ඔබ තුමා ගොඩක් උත්සාහ කලා එයට ස්තුති.එත් වාහන සමිබන්ධව අපේ බලාපොරොත්තු බිද වැටෙමින් පවතින බවත් හැගෙනවා.මෙි තරමි බදු කන්දරාවක් ගෙවන්න පුළුවන් කාටද ? මාලිමා ආන්ඩුවවට ජනතාව පිළිබඳ මෙයට වඩා හිතන්න තිබුනා
අරක්කුත් වැඩිවෙනවානම්. විදුලි බිලත් අඩු නැත්නම්. තෙලුත් අඩු නැත්නම් . වාහනත් වැඩීනම්. මේ පගයලාගෙන් ඇති වැඩේ කුමක්ද.?
අනුර කුමාර වාහනේ දොර තනියමනේ ඇරගෙන බහින්නේ ඒ ඇති 😂😂😂😂
😂😂😂
Minisu danne nathi redisedillak karNnae 9:31
මචං ලොකේ කොහෙවත් වැඩි වෙන දෙයක් අඩු වෙන්නේ නැහැ.උබලා හරිම මොඩ ලිං මැඩියො.
ඉවසන්න සහෝදරයා පළාත් සබා එකත් දෙන්න එක පැන් පාරයි සහෝදරවරුනි. 😂☝️💯
ඔබතුමා කියන කතාව 100% නිවැරදියි.
ඔබතුමා කියන කතාව ඇත්ත මහා බැංකුව අධිපතිවයි මුදල් ළමාත්‍යාංශයේ ඉන්න නිලධාරී හොරු ටිකවයි අයින් කරේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා වැටෙනවා....
@@lasithaalwis waten na.api wattanawa.mokada meka janathwadi anduwak.meka haduweth api.mahaja aya gana hithala thiranahanna ona.ehema neththam me anduwa wattannath api pasubatawen na.
Gonek wenna epa
වට්ටනවා
@@nishanthajayalath1091 gonnuntatb .molalayak tiyanewakiyala dannewade mandebuddikeyo
@@nishanthajayalath1091 wena minhekta hariyana eka balan inna bari upan gonnunta witharai.
මහ බැංකුවේ උන්ට ඔන ෆිනැන්ස් කම්පැනි ටික බේරගන්න, මෙ රජයත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉටුකරන්නැ වගෙයි,😢😢
ඔවු මුං සේරම එකතුවෙලා දුප්පතාට අරින එක තමයි
මෙිහෙම ගියොත් රජයට වැඩිකාලයක් දුවන්න බැරිවෙයි
Ha ha ha😂
Wena kenek awanm mona weida hithanna.. me wage comment danna epa. Meka nisi akarayen wisadai.. smaja kathikawatha hadanna..
159 කෑමක් තියෙන්නේ 😂😂😂
නන්දලාල් ගේ පදේට නටන අපේ සහෝදරයා . සතුටුයි
ඔව් ඔය මිනිහා අයින් කලේ නැත්තම් හරි යන්නේ නෑ
@@japrsellahewa5642 ඇයි මහින්ද සිරිවර්ධන
Ee manussya thmi me rata bergtte achchr arbudyk wel tyddi ..ane mnd ogollonm🤦♀️
@@Janithprsannaඅයින් කරල වසන්ත හරි නාමල් හරි දාමු
@@anandajayaruwan7866නෑ හඳුන්නෙත්ති දමන්න ඕනෙ අර කැනඩාවෙ ඉන්න යාලුව සල්ලි දෙනව කිව්වනෙ ණය ගෙවන්න...😂😂
ආණ්ඩුව නම් එපාම උනා මේ vehicle tax එක වැඩි කරපු එකෙන්. මන් Doctor කෙනෙක් වෙලාත් වහනයක් ගන්න එක හීනයක් වගේ නම්, අනිත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ. අනුරත් sale කාරයොන්ගේ සල්ලි වලට යටවෙලාද කියලා හිතෙනවා. පළමු වතාවට මේ ආණ්ඩුව ගැන කලකිරීමක් ඇති උනේ 🥺වාහන ගන්න එක පැත්තකින් තියලා මේ රටින් යන්න හිතුනා.
ow wadak naha bro munta pissu salli karayande sakkuwe
Hemadama wyaparikayo me rata kewa...
Doctor දැන් වත් ඔය සිල්ලර කතා වලට රැවටෙන්න එපා,මුන්ට රෙද්දෙ රෙවිලා ඉන්නෙ ,තවමත් කාලකන්නි ටිකක් ඉන්නවා මුන්ගේ බෙටිටෙ කැටයම් කපන්න හදන.
Doctor kenk kiynr ada Kale maha loku rasswakda 😂 sochm padi karayo 😂
@@funnysl8695 ගොනෙක් උනාට කමක් නෑ උමිබෑ කියන්න එපා සද්ද නැතිව හිටපන් ඩොක්ට කෙනෙක්ට වාහන පර්මිටි එකක් හමිබවෙනවා ඒ උනත් හොද වාහනයක් ගන්න බෑ කියලා කියන්නේ උඹ වගේ හරකෙක්ට කොහෙද ඒවා තේරෙන්නේ 😂😂
මහ බැංකු අධිපති වහාම අස්විය යුතුය .
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකුවේ අධිපති දෙදෙනා ජනාධිපතිතුමා නොමග යවා මේ ආන්ඩුව ජනතාවට එපාකරවන තත්වයට ගේනවා. ජනතාවට දුන්න පොරොන්දු අම්තක කර අත්තනෝමතික තකතීරු තීන්දු ගන්න ජනාධිපතිතුමා හා ඇමතිමංඩලය ඉල්ලගෙන කයි වගේ.
ජනාධිපති බබානේ , හැම ආන්ඩුවක්ම නටවවුවෙ නිලධාරීන් තමා.ඒක නැති කරන්න තමා මාලිමාව ගෙනාවෙ . උන්ටිකත් හරිපාරෙ යන්නෙ නැත්තං කියුවවගේම චන්දෙ දුන්න අපිම මුං එලවන්න ඕන
ජනාදිපතිගේ කොන්ද පන නෑ...😢😢😢
ඒ මොකෝ...🙄
@@DsampathBandara me kathawa ahuwada oya moko kyla ahanne
සහතික ඇත්ත
කිව්වේ ඵකක් කරන්නේ ඵකක්
කයිය විතරයි 😂
සම්පූර්ණ ඇත්ත..... ආණ්ඩුව චන්ද කඩා ගන්න පලවෙනි තැන 😮😮😮😮😮😮
මහා බැන්කු අදිපතීට හෙන ගහන්න ඕන. ඔය මිනිහා රජය එපා කරවන්න හදන්නේ. ඕක පරන වාහන මිල අඩුවෙන්න දෙන්න බැරිලු. ඕකගේ පවුලටම සහගහන්න ඕන.
Eka pan paren karanawa kiwwane .a
ඇයි ජනාධිපති ඇතුලු ආණ්ඩුවෙ උන් බබ්බුද?
හෙන ගහපන්,
අනේ ඔව්.ඕකා තමයි ගෝටා ඉන්න කාලේ රටට මෙහෙම කරෙ.ඌ තවත් ඉන්නවා.ගොත ගගහා කතා කර..ඌට හෙන ගැහුවෙ නැත්නම් ඕකාව ගහලා පන්නන්න අපිට එකතු වෙන්නයි වෙන්නෙ නේද
😂
අපේ අප්‍රසාදය මුලඉන්ම දිරිපත් කරනවා..😮😮😮😮මෙලෝ රහක් නැති අන්ඩුවක්.
True explanation. Thank you.
හැබැයි මන් නම් චන්දෙ දුන්නේ අපි වගේ පොඩි මිනිහටත් වාහනයක් ගන්න මොකක් හරි නිවැරදි ක්‍රමයක් හදයි කියලා. කරන්න බැරි දෙයක් නම් නෙවෙයිනෙ මෙතුමල වගේ මිනිස්සු කියන දේවල් අහන නායකයෙක් කියලා අපි හිතුවෙ. මේ දේ හරියට කලේ තැන්නමි අපිට වාහනයක් ගන්න බෑ. ලොකු ගනන් වලට වාහන ගන්න අපිට සල්ලි නෑ. ආයෙ නම් ජීවිතේට ඡන්දයක් දෙන්නෙ නෑ
👍👍👍👍👍මම ආයෙ කාටවත් චන්දයක් දෙන්නෙ නෑ 😢😢😢😢
සාධාරණ widiyata වාහන ගෙනාවේ නැත්නමි next time ආණ්ඩුව ගෙදර
Ekenma
සහතික ඇත්ත කතාව😢
මහත්තයෝ මගේ පෑන නැතිවෙලා...පෑන හොයාගත්තම එක පෑන් පාරයි ,වැඩේ කරලා දෙන්නම්...😂😂😂😂
😮😮😮😮
අනුර ජනාදි පතිත් දැන් බොරැව තමා අපිට කරන්නේ
ඡන්ද දුන්නට කමක් නෑ යාලුවා ඔයාගෙ ඡන්දය ආපහු දෙන්නම් ඕනේ නම් අනුර සහෝදරයා ට රට පාලනය කරන හැටි කියලා ඔබ කව්ද දන්න දෙයක් කතා කරන්න
@@rohanawansanatha9596කොරානා කාලේ ඉදන් කොමිස් ගහල 130ට ගෙනාව හාල් ඔයාලගේ පච සහෝදර වරුන්ගේ ආණ්ඩුව යටතේ සාදාරණව 230ට එන්නේ පුදුම වැඩේ කියන්නේ අඩු වෙලා තිබ්බ හාලුත් 230ට දැම්මෙනේ මේ යකා. 😂350ට සැමන් එකට සිමා මිලක් ගහල 390ක. අපි විතරක් නෙවේ වෙලෙන්දොත් confused අම්මෝ ඉතින් මාලිමාවට සහය දුන්න වෙළෙන්දෝන්ට රජ මග්ගුල්.😂☝️💯
@@rohanawansanatha9596😂 මිනිස්සුන්ගෙ ඡන්දෙ ආයෙ දෙන්න නම් ආයෙත් ඡන්දයක් තියපං
ඌ ඉස්සරත් බොරුව තමයි කලේ, උඹලා ගොනාට ඇන්දාට. ඉස්සරහට තව ආතල් හම්බ වෙයි උතුරු නැගෙනහිර දෙමළුන්ටයි හම්බයින්ටයි ලියලා දෙනකොට. බලන් හිටපන්. 😂
අනේ මහත්තයෝ ඔයාලා මැදිහත්වෙලා පොඩි මිනිහට වාහනයක් ගන්න හදලා දෙන්න ගොඩාක් පිං
මේ රජය .... වැටෙන්න ..... මේ කාරනාව අැති ...
Definetely,middle cast people are the turnaround factor for this government,own new vehicle is their one of main deam,if that not happen then we will see what can happen
❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමා හරි
100% aththa
රනිල් එපා කියලා ඔයාව ගෙනාවෙ පොඩි මිනිහගෙ දුක තේරෙන හින්දා....අයනම් එකෙක්ටවත් චන්දේ දෙන්නෙ නෑ....😢😢😢
Unbreakable facts.
ඔබ තුමා විතරයි සාමාන්‍ය ජනතාව ගැන හිතලා කතාකරන්නේ
ආණ්ඩුව ගත්තට රාජ්‍ය බලය තාම නිලධාරීන් අතේ.. ඉක්මන් නොකලොත් බඩු හම්බවෙයි.
ඔබ හරියටම හරි.මේක තමයි කවදාහරි වෙන්නේ.හොදටම පැහැදිලියි
අනුර ජනාධිපති කොහොමද නොමග යවන්නේ.අයින්ස්ටයින් ට පස්සෙ ඉන්න ලොකුම උගතා😂😂😂😂 නොදන්න දෙයක් නැ( විපක්ශෙ ඉන්න කාලේ)
sirawatama bn🤣
File නම් කොච්චර තිබුණද ?
ලැජ්ජයි අනුර😂😂😂
ලංකාවේ පාලනය වෙනස් කලේ පරණ උන්ගේ උපදෙස් අනුව වැඩ කරන්න නෙවෙයි ජනාධිපති තුමනි ඔබ තුමා හිතලා බලන්න වෙයි 😭මහේම ගියොත් මේ ආණ්ඩුවත් ඉක්මනින් අවසන් වෙයි 💯💯
ඇත්ත මේ කියන කතාව අනුරට ගානක් නැ මිනිස්සු ගැන 😢
Anurata baninna EPA ubalata Car onenam wada karapalla malimawata JAyawewa
ගාණක් තියේ නම් කීවෙ කොහොමද හාල් අඩු කරපියවු
වාහන ඕනෙ මිනිස්සු ගැන විතරක් ද ජනාධිපති කෙනෙක් හිතන්න ඕනෙ බං .වාහන විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රශ්නය.ඕනවට වඩා ලොකු වැඩ කරන්න ගිහින් ආයෙ පෝලිම් ගානෙ ලගින්න බෑ .හෙමිහිට වැඩේ වෙයි
@@helptheworld7959 ammo amu gon wahalek bn uba
@@janathhettiarachchi9902 dn anith prashna wisadalada
ආන්ඩුව නොමග යැවිමක් නෑ.එයාල දැනගෙන තමයි මේ හැමදෙයක්ම වෙන්නෙ.මිනිස්සු තමයි හැමදාම නොමග ගියේ
රටක් බංකොලොත් උනාම තුන් වේලට කිරියි පැණියි කාල ජොලියට වාහන පදින්න පුලුවන්ද බොලව්... වාහන ගෙනත් කීයක් හරි සොයාගන්න දගලන එවුන්ට ඕවා ගානක් නෑ....
හාල් රටින් දෙන්නන්න පිටකොටුවේ මුදලාල්ලාට පුළුවන් කියපු අයනේ අයනේ අයනේ එන්න එකතුවෙලා ප්‍රාදේශ සභාවත් මෙයාලට දෙමු. මේගොල්ලෝ ඉතුරු ටිකත් ලස්සනට කරයි
අනේ ජනාදිති බබානේ.. ලොකේ දියුනු රටවල් වලත් අවුරුදු 10ක් විතර පරන වාහන ගෙනවා.. අවුරුදු 5ක් වත පරන වාහන ගෙන්න දෙන්න එපයි..
🍒 deka genawa palayan do yanna. Wena ratawal wala used karapu kunu godal genalla minissu amaruwe Danna. Aluth ewa ganna puluwannan ganilla nethnan puluwan dawasaka ganilla
@@shanwickramasinghe4355අනේ මොඩයෝ Toyota 10year warranty එකක් වාහන එලියට දෙන්නේ. මට පුද්ගලික්ලව වාහනයක් තියෙනව.. මේ මනුස්සය කියන එක තෙරුන් ගන්න. ඉට පස්සේ කතා කරපන්.. අවුරුදු 5 විතර යනකොට ගොඩක් price එක drop වෙන එක ගැන මේ මිනිහා කිව්වේ.. මොඩයක් උනාට තප්පුලන්න එපා.. 😂
මෙතුමාගේ කතාව 💯 ඇත්ත පාලකයො මෙය අවබොධකරගන්නැති එක කරුමයක් ජනතාවගෙ
ඇයි බැරි මොකක් හරි එක වාහන මාදිලියකට බදු සහනයක් දෙන්න බැරි දුප්පත් මිනිස්සු වෙනුවෙන්.. 😢😢
100% agreed
Tax වැඩි කියලා ආපු ආණ්ඩුව .....තවත් tax ගහනවා 😢😢😢
අපි ජීවටත් වෙන්නේ ජපානයේ. 2010 හදපු වැගන්අර් එකක් උනත් ඉතාම හොද තත්වයේ තිබෙනවා. මෝඩ පාලකයෝ ඉවත් කරේ බුධිමත් පාලකයෝ කියා හිතලා ඒකත් කරන්න බැරි පෙන්දොනම් ගහලා එලවන්න වැඩිකාලයක් ගතවෙන්නේ නෑ
නිලධාරීන් විසින් ජනාධිපති සහ ආණ්ඩුව නොමග යවලා???? අනුර ජනාධිපති වෙන්න කලින් ලංකාවේ සහ ලෝකේ සියලු දේ දන්නවා. ඔක්කොම කරන්න පුළුවන්. ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් සරලයි කීවා. යකෝ රජය අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මිනිස්සු තමයි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.
ai bn siyalladath kenekne president une uwath gonata andanawa kiyanne u gobba buruwekne😂😂😂
Ane me babbu krnna epa😂
ඇයි අනුර බබා ද???
නොමඟ යවන්න බබෙික්ද
ඇත්ත මචං 😢😢
මෙතුමා කියන කතාව 100% ක් ඇත්ත. අවු:5 සීමාව දිය යුතුමයි, එසේ නොවුවහොත් ආණ්ඩුවත් මාෆියා කාරයොත් එක්කම තමයි ඉන්නේ කියලා ඉතා විශාල ඡනතා අප්‍රසාදයක් ඇතිවේ
නිලදාරී කියන බල්ලෝ ආණ්ඩුව නොමග යවනවා හැම තැනම ඔක ඉක්මනට තේරුම් අරන් ඉක්මන් උනේ නැත්තම් මේක කරන්න බැ නීති හදලා හරි ඕකුන් අයින් කරන්න ඕන
මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් අත මේ වන විට වාහන පර්මිට් තිබෙනවා. වාහන වල මිල වැඩිවෙනකොට ඔවුන්ගේ පර්මිට් වැඩි මිලට විකුණන්න පුළුවන්. ඒකයි සැඟවුණු කතාව .
අනිවාර්යයෙන්ම
මැදයි අඩුවට වාහනයක් ගන්න හිටියා 😂😂😂😂😂,,පචයත් අරින්නෙ අහින්සක අපිට
😂😂😂😂
Ow
මේ ගොල්ලෝ හිතන්නේ මෙයාලගේ business ගැන විතරයි.. ඔහොම වාහන ගෙන්න පුළුවන් ආර්ථිකයක් තාම රටේ හැදිලා තියෙනවා ද ?
ජනාධිපති තමනිමුදල් අමාත්‍යාංශයේ උද්දචිච නිලධාරීන් පන්නා දමන්න වහාම නැතිනම් ඉදිරියට ගැටලු ගොඩක් ඇති වෙනවාමයි
ඔබගේ ඒ පැහැදිලිකිරීම කිරීම ඉතාම වැදගත්.
ඔබතුමා විතරයි මහපොලොවෙ තත්වෙ කතාකරන්නෙ.
අපි ආණ්ඩුවක් හැදුවේ නිලධාරීන්ට නටන්න නෙවෙයි
හා😂😂
නොමග ගියේ අපේ ජනතාව හැමදාම 😥
Ubata Dan wat tarunanam ate nange
එක ශතයක් ණය නොගෙවූ ජාතියක් වාහන ගෙනත් ඩොලර් ටික ඉන්දියාවට ජපානයට දුන්නම රට ගොඩ ගන්නේ කොහොමද බොලව්....ගෑස් තෙල් බේත් තොපි ගෙදර හදා ගන්නවද???
Great explanation ..
ගෝඨාභය ට ලනු දීපු treasury එකේ නිලධාරීන් තාම අගේට ඉන්නව. අනුර ටත් ඉතිං sorry තමයි.
ඒ කියන්නෙ කයියනායක ගෝඨාභයට කරපු චෝදනා බොරු නේද ? මේ පචයාව තවත් තියාගෙන රටට හරියයි ද... 🤣🤣🤣🤣
හැම ඇඬුවම එන්නේ ඇති හැකි අයටම අත දෙන්න නැති බැරි මිනිහට අතදෙන ආණ්ඩුවක් තිබුනානම් ප්‍රේමදාස ජනාදිපතිතුමා පමණයි. අපිත් මලිමවට දුන්නා ඊලග ට තව චන්දයක් එනවනේ
වැගන් ආර් එක අපි දුක් විදලා ගන්න කොට රජයට නිකන් ඉදලා ලක්ෂ. 28 ක්, මෙක මොන අපරාධයක් ද
අපි තාමත් පාර්ලිමේන්තුවේ හිඟන හොරු ටික නඩත්තු කරන්න වෙන එක කරුමයක්.
නොමග යවන්න බබ්බු නෙවේන 🥴🥴🥴
ඇමතිට හොරෙන් ලේකම් ලාට ඕනෑම අනීතික වැඩක් කරගන්න පුළුවන්.අපි අත්දැකීමෙන් දන්නවා
සොමි කොටාට කරන්නත් බෑ. කරන එකෙක්ට දෙන්නෙත් නෑ. 😂
kebara kota oka
රට දුවන්නෙ අනුර නෙවෙයි නන්ද ලාල්
මේ ආන්ඩුවත් සමාන්‍ය මිනිහෙහෙකුට වාහනක් ගන්න දෙන්නෑ.බලාපොරොත්තුවක් තිබුනෙ අනුර ගැන විතරයි.ඒකත් ඉවරයි වගේ
වාහන ගෙන්න කලින් දුප්පත් මිනිස්සුට ජිවත් වෙන්න ආර්ථිකයක් තමයි ඕන
අපි ඔබගේ පැත්තේ..❤❤❤❤
ජනතාව දැන ගන්න ඕනේ මුන් අරිය ඇරිල්ල අහිංසක් මිනිසුන්ට .බොරු කියල කියල අන්දල දැන් මුන් ජනතාව පලිහක් කරගෙන ජන්තාවට තවත් අරුනව රිදෙන්නම්
Very good explaining
ඔබතුමාට ස්තුතියි 👍
නන්දලාල් එළවළා අනුර ජනාධිපති කරමු..😂
දුප්පත් , මැද පංතියේ ජනතාවට හැමදාමත් වාහනයක් කියන්නේ හීනයක්ම වෙයි වගේ 😢😢😢😢😢
ජනාධිපති බිම් මට්ටමේ උනාට නිලදාරින් එහෙම නැ...ජනාධිපති ඒක දැනගන්න ඕනි..මිනිසුන් බලාපොරොත්තු වෙන්නෙ..බිම් මට්ටමේ වැඩපිලිවෙලක්..
ඔබතුමා සුපිරි ජයවේවා 👍👍💐💐💐❤️❤️❤️
උන් සේරම හොරු චන්දෙ ගන්නකම් විතරයි පොඩි මිනිහා අවශ්‍ය වුණේ දැන් හැම පාරම මේ ආණ්ඩුව ගහල තියෙන්නෙ පොඩි මිනිහට විතරයි
Ane pala hutto nariyage natakaya horu th ekka lagina ekek
Excellent briefing ❤ no vote anymore.
දැන් මහලොකුවට ආණ්ඩුවට කඩේ ගියා නේද පරණ ආණ්ඩු වලට බැන බැන දැන් සැපද
ඇත්තටම මොකක්ද මේ කරන්නේ... රජය දැන දැනම පිස්සු නටනවාද මන්දා
මනුස්සයෙකුට සාධාරණ මිලකට වාහනයක් ගන්න නුදුන්නොත් මේ ආණ්ඩුවේ අවසානය.
මුන්ටත් පිස්සු හැදිලාද ජනාධිපති කලින් ඕවා දන්නවානේ මොකද මිනිස්සු එක්ක හිටපු කෙනෙක් ඒක දන්නේ නැහැ කියලා හිතන්නේ විහිලුවක් ඔහොම උනොත් අපිත් අවුල් වෙනවා
ඇත්තටම මෙක විකෘති තීරණයක්..
රජයෙන් වහාන ගෙනවන්න තීරණය කලාට වැඩක් නෑ. ගන්න පුලුවන් වෙන්න එපයි පොඩි මිනිහට.දැන් මේ ආන්ඩුව කරන දේවල් නිසා චන්දේ දීපු අය අසරන වෙලා.මිනිස්සු බැනුම් අහනවා.ඇයි චන්දේ දිනන්න කලින් කියපු දේවල් දැන් නොකරන්නෙ.අපි දිනවන්න උදව් කරලා දැන් යාලුවො පවා බනිනවා.ගෝටාබයට පවා යන්න උනේ හැමෝම කියන දේවල් කරන්න ගිහින්.ඔහොම ගියෝත් ඉතින් දිනවපු අයම යවයි.සල්ලි තියන අය හැම දේම කරයි.දුප්පතා එතනමයි.
ජනතාවගෙ අප්‍රසාදය අලුතින් ඇතිවෙන්න දෙයක් නැහෑ..දැකපු ජරාම ආණ්ඩුව මෙච්චර බලයක් අරන්දීපු මිනිස්සු රැවැට්ටුවා
සහතික ඇත්ත. රජයේ ඉහල උන්ට වාහන තියෙනවා. උන් හදම්න්නෙ උන්ගෙ වාහනවලට මිලක් තියාගන්න. බලු වැඩ ඕවා.
ඇත්තටම මුනුත් මහජනතාව ගැන හිතන්නෙ නෑ.අපරාදෙ අපි මේ ආණ්ඩුවට මහන්සි උනේ
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා කියන එක ඇත්තපහුගිය කාලේ 90% වෙනකම් ලීසිං දුන්නාආර්ථිකය වැටිච්ච වෙලේ වාහන මිල වැඩිවෙන්න උදව් කරෙත් ඔයාලම තමයි ඒ ගනන් වලට ලීසිං දුන්නාඔය කියන විදියට දැන් තියන ගානටත් අඩුවට අලුත් වාහනයක් දුන්නොත් පරන වාහන ගෙවන එක නවත්තලා දයි, ඇරියස්කරලා බැංකු පද්දතියත් වැටෙනවාඒකයි වැඩි උන එකක් කිසි රජයකට අඩු කරන්න බෑ කියන්නේරජවෙනකං බොරු කියනවාඒ දේශපාලනයේ ස්වභාවය හැමදාම මිනිස්සු රවටනවා
මේ මනුස්සයා ෆිනෑන්ස් දුන්නේ නෑ යකෝ. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන ලොල්ටොප්කාරයා
අපේ බලාපොරොත්තු සුන් වෙන්න වගේ යන්නෙ!දැන් ඔය විදිහට ගියොත් ධනපතියා විතරක් සතුටු වේවි.අප වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හුප්පෙ තමයි.මාලිමා ප්‍රතිපත්තියට අපේ විරෝධය .
ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් ,එකට එක පැන් පාරයි ඔනේ,එත් පැන නැ .
@@donash6551 ඇරි කතාව බන් ඒක....😆😆😆😆😆
❤😊 සහෝදරවරුන් ගේ තටු කපන්න ලෑස්ති වෙයල්ලා...වෙන විකල්පයක් නැහැ...තව චන්ද 2 ක් ඉස්සරහට තියෙනවා....😂💥✌
"සුභ නැකතකට, රට අදුරට.." කියලා කියන්න නොවුනොත් ලොකු දෙයක්.. 😥😥
සම්පත් මහතා ඔබ සමග අපි ඉන්නවා
මේක තීරනය කරන සෑම නිලදාරියෙක්ම එයාලගෙ වාහනේ මිල අඩුනොවෙන විදියට තමයි තීරනය කරන්නෙ.
hariytma hari👍
මාලිමාවට ජය වේවා... ඡන්දය දීපු උන්ට දිශාව හොයා ගන්න බැරි වෙන්න ඇරියා...😂 රනිල් වික්‍රමසිංහ සුපිරිම වැඩ්ඩෙක් ,තෙල් ගෑස්, ඩොරල්, බෙහෙත් නැති රටක් බාර ගත්තේ
ජන්දේ වුන්නේ මේවගේ දෙයක් බලාගෙන නෙවෙයි.... වෙන ආන්ඩු එපා වෙන්න අවුරුදක් විතර ගියා මෙකනම් දැම්ම එපා වෙලා බොරුනම්න් කමෙට් බල්ලන්න.😢
Homdatama keranawane okkoma ekai
අඩු මිලකට වාහන නාවොත් අනුර ගෙදර මේකේ ස්ක්‍ර්‍රින් ශොට් එකක් ගහලා තියාගන්න .මොකද රට විර්‍රුවො ඇන්දුවොත් උන් අන්තිම කට්ටේ ඉන්නේ දැන්. කෙලෞනාම උණ හොදවෙයි. ගෝටට වගේ..
Api romanian වල බලමු
ක්ට්ටිය බලන් හිටියෙ පඩියෙන් වාහනයක් ග්නන 😂
එක පාර බැහැ තේරැමි ගමු ❤
පළාත්සබා මැති වරනෙත් දෙන්න සහෝර වරුනි ලොවෙත් රට ගොඩ දානවා එක පෑන් පාරයි. උඩ දාගෙන ගිහිල්ල ඊලග එකත් දෙන්න තවත් සහනාදාර ඉදිරියේදී දෙයි. 😂☝️💯🇱🇰
යකෝ වාහන ගෙන්නන්න දෙන්න බෑ . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . අපි කොහොම හරි මේක නවත්තනවා
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් දෙන්න නිලධාරින්
කතාව සහතික ඇත්ත ටයි කෝට් දාගේන විදුරු කාමරවල ඉන්න පර හැත්ත තමයි රට කන්නේ
මමත් ජපානයේ කාලයක් හිටපු කෙනෙක් .මෙතුමා කියන කතාව සියයට සියයක් ම ඇත්ත .❤❤❤
සහෝදරවරුන්ටත් මන්දිරවලට ගියාට පස්සේ පොඩි මිනිහගෙ හදගැස්ම දැනෙන්නේ නෑ වගේ
ඔව් උන්ට දැන් සුපිරි වාහන පදින්න තියනවා.. V8.වල යන්නේ නැ කියපු උන් දැන් හොරෙන් හොරෙන් යනවා...
ඔව් ඇත්ත කථාව.
පොඩි මිනිහාව මරන් කාපු එක තමයි උන් බලයට එන්න කලිනුත් කලේ. මතකනෙ අච්චර වසංගතයක් ඇවිත් ලංකාවට කෙලවෙලා තියෙන කාලේ ලංකාවට ඩොලර් එවන්න එපා කියලා ලෝකෙ වටේ ගිහින් පිටරට වැඩ කරන මිනිස්සුන්ට කිව්වා. ඒ තක්කඩින්ට රැවටුනු එකයි උනේ.
අනිවාර්යයෙන්
මේක අඩු නොකරොත් ආණ්ඩුවට නිවන් සුව 🙏🙏
මහ බැංකු අධිපති පගයා තම වැටුප වැඩිකර ගත්ත පාහරයා
සහෝදරයා, මේකා ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලීය 7.5% දක්වා අඩුකරල දැම්මා. නන්දලාල් ,අපිට මොනවා වුනත් කමක් නෑ. උඹ උඹේ දරුවන් සමඟ සතුටෙන් හිටපන්.
ගෝත ජෙප්පෙක් නේද තෝ ? 😂😂😂
තොපෙ හාමුනෙ ජනාධිපති. ඌ පුංචිඅම්මා එක්ක ඔට්ටු සෙල්ලම් කරනවා ද ??? 😂😂😂
සාමාන්‍ය ජනතාවට වාහනයක් අරන් දෙන්න ඔබ තුමා ගොඩක් උත්සාහ කලා එයට ස්තුති.
එත් වාහන සමිබන්ධව අපේ බලාපොරොත්තු බිද වැටෙමින් පවතින බවත් හැගෙනවා.
මෙි තරමි බදු කන්දරාවක් ගෙවන්න පුළුවන් කාටද ? මාලිමා ආන්ඩුවවට ජනතාව පිළිබඳ මෙයට වඩා හිතන්න තිබුනා
අරක්කුත් වැඩිවෙනවානම්. විදුලි බිලත් අඩු නැත්නම්. තෙලුත් අඩු නැත්නම් . වාහනත් වැඩීනම්. මේ පගයලාගෙන් ඇති වැඩේ කුමක්ද.?
අනුර කුමාර වාහනේ දොර තනියමනේ ඇරගෙන බහින්නේ ඒ ඇති 😂😂😂😂
😂😂😂
Minisu danne nathi redisedillak karNnae 9:31
මචං ලොකේ කොහෙවත් වැඩි වෙන දෙයක් අඩු වෙන්නේ නැහැ.උබලා හරිම මොඩ ලිං මැඩියො.
ඉවසන්න සහෝදරයා පළාත් සබා එකත් දෙන්න එක පැන් පාරයි සහෝදරවරුනි. 😂☝️💯
ඔබතුමා කියන කතාව 100% නිවැරදියි.
ඔබතුමා කියන කතාව ඇත්ත මහා බැංකුව අධිපතිවයි මුදල් ළමාත්‍යාංශයේ ඉන්න නිලධාරී හොරු ටිකවයි අයින් කරේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා වැටෙනවා....
@@lasithaalwis waten na.api wattanawa.mokada meka janathwadi anduwak.meka haduweth api.mahaja aya gana hithala thiranahanna ona.ehema neththam me anduwa wattannath api pasubatawen na.
Gonek wenna epa
වට්ටනවා
@@nishanthajayalath1091 gonnuntatb .molalayak tiyanewakiyala dannewade mandebuddikeyo
@@nishanthajayalath1091 wena minhekta hariyana eka balan inna bari upan gonnunta witharai.
මහ බැංකුවේ උන්ට ඔන ෆිනැන්ස් කම්පැනි ටික බේරගන්න, මෙ රජයත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉටුකරන්නැ වගෙයි,😢😢
අනිවාර්යයෙන්
ඔවු මුං සේරම එකතුවෙලා දුප්පතාට අරින එක තමයි
මෙිහෙම ගියොත් රජයට වැඩිකාලයක් දුවන්න බැරිවෙයි
Ha ha ha
😂
😂😂😂
Wena kenek awanm mona weida hithanna.. me wage comment danna epa. Meka nisi akarayen wisadai.. smaja kathikawatha hadanna..
159 කෑමක් තියෙන්නේ 😂😂😂
159 කෑමක් තියෙන්නේ 😂😂😂
නන්දලාල් ගේ පදේට නටන අපේ සහෝදරයා . සතුටුයි
ඔව් ඔය මිනිහා අයින් කලේ නැත්තම් හරි යන්නේ නෑ
@@japrsellahewa5642 ඇයි මහින්ද සිරිවර්ධන
Ee manussya thmi me rata bergtte achchr arbudyk wel tyddi ..ane mnd ogollonm🤦♀️
@@Janithprsannaඅයින් කරල වසන්ත හරි නාමල් හරි දාමු
@@anandajayaruwan7866නෑ හඳුන්නෙත්ති දමන්න ඕනෙ අර කැනඩාවෙ ඉන්න යාලුව සල්ලි දෙනව කිව්වනෙ ණය ගෙවන්න...😂😂
ආණ්ඩුව නම් එපාම උනා මේ vehicle tax එක වැඩි කරපු එකෙන්. මන් Doctor කෙනෙක් වෙලාත් වහනයක් ගන්න එක හීනයක් වගේ නම්, අනිත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ. අනුරත් sale කාරයොන්ගේ සල්ලි වලට යටවෙලාද කියලා හිතෙනවා. පළමු වතාවට මේ ආණ්ඩුව ගැන කලකිරීමක් ඇති උනේ 🥺
වාහන ගන්න එක පැත්තකින් තියලා මේ රටින් යන්න හිතුනා.
ow wadak naha bro munta pissu salli karayande sakkuwe
Hemadama wyaparikayo me rata kewa...
Doctor දැන් වත් ඔය සිල්ලර කතා වලට රැවටෙන්න එපා,මුන්ට රෙද්දෙ රෙවිලා ඉන්නෙ ,තවමත් කාලකන්නි ටිකක් ඉන්නවා මුන්ගේ බෙටිටෙ කැටයම් කපන්න හදන.
Doctor kenk kiynr ada Kale maha loku rasswakda 😂 sochm padi karayo 😂
@@funnysl8695 ගොනෙක් උනාට කමක් නෑ උමිබෑ කියන්න එපා සද්ද නැතිව හිටපන් ඩොක්ට කෙනෙක්ට වාහන පර්මිටි එකක් හමිබවෙනවා ඒ උනත් හොද වාහනයක් ගන්න බෑ කියලා කියන්නේ උඹ වගේ හරකෙක්ට කොහෙද ඒවා තේරෙන්නේ 😂😂
මහ බැංකු අධිපති වහාම අස්විය යුතුය .
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකුවේ අධිපති දෙදෙනා ජනාධිපතිතුමා නොමග යවා මේ ආන්ඩුව ජනතාවට එපාකරවන තත්වයට ගේනවා. ජනතාවට දුන්න පොරොන්දු අම්තක කර අත්තනෝමතික තකතීරු තීන්දු ගන්න ජනාධිපතිතුමා හා ඇමතිමංඩලය ඉල්ලගෙන කයි වගේ.
ජනාධිපති බබානේ , හැම ආන්ඩුවක්ම නටවවුවෙ නිලධාරීන් තමා.ඒක නැති කරන්න තමා මාලිමාව ගෙනාවෙ . උන්ටිකත් හරිපාරෙ යන්නෙ නැත්තං කියුවවගේම චන්දෙ දුන්න අපිම මුං එලවන්න ඕන
ජනාදිපතිගේ කොන්ද පන නෑ...😢😢😢
ඒ මොකෝ...🙄
@@DsampathBandara me kathawa ahuwada oya moko kyla ahanne
සහතික ඇත්ත
කිව්වේ ඵකක් කරන්නේ ඵකක්
කයිය විතරයි 😂
සම්පූර්ණ ඇත්ත..... ආණ්ඩුව චන්ද කඩා ගන්න පලවෙනි තැන 😮😮😮😮😮😮
මහා බැන්කු අදිපතීට හෙන ගහන්න ඕන. ඔය මිනිහා රජය එපා කරවන්න හදන්නේ. ඕක පරන වාහන මිල අඩුවෙන්න දෙන්න බැරිලු. ඕකගේ පවුලටම සහගහන්න ඕන.
Eka pan paren karanawa kiwwane .a
ඇයි ජනාධිපති ඇතුලු ආණ්ඩුවෙ උන් බබ්බුද?
හෙන ගහපන්,
අනේ ඔව්.ඕකා තමයි ගෝටා ඉන්න කාලේ රටට මෙහෙම කරෙ.ඌ තවත් ඉන්නවා.ගොත ගගහා කතා කර..ඌට හෙන ගැහුවෙ නැත්නම් ඕකාව ගහලා පන්නන්න අපිට එකතු වෙන්නයි වෙන්නෙ නේද
😂
අපේ අප්‍රසාදය මුලඉන්ම දිරිපත් කරනවා..😮😮😮😮මෙලෝ රහක් නැති අන්ඩුවක්.
True explanation. Thank you.
හැබැයි මන් නම් චන්දෙ දුන්නේ අපි වගේ පොඩි මිනිහටත් වාහනයක් ගන්න මොකක් හරි නිවැරදි ක්‍රමයක් හදයි කියලා. කරන්න බැරි දෙයක් නම් නෙවෙයිනෙ මෙතුමල වගේ මිනිස්සු කියන දේවල් අහන නායකයෙක් කියලා අපි හිතුවෙ. මේ දේ හරියට කලේ තැන්නමි අපිට වාහනයක් ගන්න බෑ. ලොකු ගනන් වලට වාහන ගන්න අපිට සල්ලි නෑ. ආයෙ නම් ජීවිතේට ඡන්දයක් දෙන්නෙ නෑ
👍👍👍👍👍
මම ආයෙ කාටවත් චන්දයක් දෙන්නෙ නෑ 😢😢😢😢
සාධාරණ widiyata වාහන ගෙනාවේ නැත්නමි next time ආණ්ඩුව ගෙදර
Ekenma
සහතික ඇත්ත කතාව😢
මහත්තයෝ මගේ පෑන නැතිවෙලා...පෑන හොයාගත්තම එක පෑන් පාරයි ,වැඩේ කරලා දෙන්නම්...😂😂😂😂
😮😮😮😮
අනුර ජනාදි පතිත් දැන් බොරැව තමා අපිට කරන්නේ
ඡන්ද දුන්නට කමක් නෑ යාලුවා ඔයාගෙ ඡන්දය ආපහු දෙන්නම් ඕනේ නම් අනුර සහෝදරයා ට රට පාලනය කරන හැටි කියලා ඔබ කව්ද දන්න දෙයක් කතා කරන්න
@@rohanawansanatha9596
කොරානා කාලේ ඉදන් කොමිස් ගහල 130ට ගෙනාව හාල් ඔයාලගේ පච සහෝදර වරුන්ගේ ආණ්ඩුව යටතේ සාදාරණව 230ට එන්නේ පුදුම වැඩේ කියන්නේ අඩු වෙලා තිබ්බ හාලුත් 230ට දැම්මෙනේ මේ යකා. 😂
350ට සැමන් එකට සිමා මිලක් ගහල 390ක. අපි විතරක් නෙවේ වෙලෙන්දොත් confused අම්මෝ ඉතින් මාලිමාවට සහය දුන්න වෙළෙන්දෝන්ට රජ මග්ගුල්.😂☝️💯
@@rohanawansanatha9596😂 මිනිස්සුන්ගෙ ඡන්දෙ ආයෙ දෙන්න නම් ආයෙත් ඡන්දයක් තියපං
ඌ ඉස්සරත් බොරුව තමයි කලේ, උඹලා ගොනාට ඇන්දාට.
ඉස්සරහට තව ආතල් හම්බ වෙයි උතුරු නැගෙනහිර දෙමළුන්ටයි හම්බයින්ටයි ලියලා දෙනකොට. බලන් හිටපන්. 😂
අනේ මහත්තයෝ ඔයාලා මැදිහත්වෙලා පොඩි මිනිහට වාහනයක් ගන්න හදලා දෙන්න ගොඩාක් පිං
මේ රජය .... වැටෙන්න ..... මේ කාරනාව අැති ...
Definetely,middle cast people are the turnaround factor for this government,own new vehicle is their one of main deam,if that not happen then we will see what can happen
❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමා හරි
100% aththa
රනිල් එපා කියලා ඔයාව ගෙනාවෙ පොඩි මිනිහගෙ දුක තේරෙන හින්දා....
අයනම් එකෙක්ටවත් චන්දේ දෙන්නෙ නෑ....😢😢😢
Unbreakable facts.
ඔබ තුමා විතරයි සාමාන්‍ය ජනතාව ගැන හිතලා කතාකරන්නේ
ආණ්ඩුව ගත්තට රාජ්‍ය බලය තාම නිලධාරීන් අතේ.. ඉක්මන් නොකලොත් බඩු හම්බවෙයි.
ඔබ හරියටම හරි.මේක තමයි කවදාහරි වෙන්නේ.හොදටම පැහැදිලියි
අනුර ජනාධිපති කොහොමද නොමග යවන්නේ.අයින්ස්ටයින් ට පස්සෙ ඉන්න ලොකුම උගතා😂😂😂😂 නොදන්න දෙයක් නැ( විපක්ශෙ ඉන්න කාලේ)
😂😂😂
sirawatama bn🤣
File නම් කොච්චර තිබුණද ?
ලැජ්ජයි අනුර😂😂😂
ලංකාවේ පාලනය වෙනස් කලේ පරණ උන්ගේ උපදෙස් අනුව වැඩ කරන්න නෙවෙයි ජනාධිපති තුමනි ඔබ තුමා හිතලා බලන්න වෙයි 😭මහේම ගියොත් මේ ආණ්ඩුවත් ඉක්මනින් අවසන් වෙයි 💯💯
ඇත්ත මේ කියන කතාව අනුරට ගානක් නැ මිනිස්සු ගැන 😢
Anurata baninna EPA ubalata Car onenam wada karapalla malimawata JAyawewa
ගාණක් තියේ නම් කීවෙ කොහොමද හාල් අඩු කරපියවු
වාහන ඕනෙ මිනිස්සු ගැන විතරක් ද ජනාධිපති කෙනෙක් හිතන්න ඕනෙ බං .වාහන විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රශ්නය.ඕනවට වඩා ලොකු වැඩ කරන්න ගිහින් ආයෙ පෝලිම් ගානෙ ලගින්න බෑ .හෙමිහිට වැඩේ වෙයි
@@helptheworld7959 ammo amu gon wahalek bn uba
@@janathhettiarachchi9902 dn anith prashna wisadalada
ආන්ඩුව නොමග යැවිමක් නෑ.එයාල දැනගෙන තමයි මේ හැමදෙයක්ම වෙන්නෙ.මිනිස්සු තමයි හැමදාම නොමග ගියේ
රටක් බංකොලොත් උනාම තුන් වේලට කිරියි පැණියි කාල ජොලියට වාහන පදින්න පුලුවන්ද බොලව්... වාහන ගෙනත් කීයක් හරි සොයාගන්න දගලන එවුන්ට ඕවා ගානක් නෑ....
හාල් රටින් දෙන්නන්න පිටකොටුවේ මුදලාල්ලාට පුළුවන් කියපු අයනේ අයනේ අයනේ එන්න එකතුවෙලා ප්‍රාදේශ සභාවත් මෙයාලට දෙමු. මේගොල්ලෝ ඉතුරු ටිකත් ලස්සනට කරයි
සහතික ඇත්ත
අනේ ජනාදිති බබානේ.. ලොකේ දියුනු රටවල් වලත් අවුරුදු 10ක් විතර පරන වාහන ගෙනවා.. අවුරුදු 5ක් වත පරන වාහන ගෙන්න දෙන්න එපයි..
🍒 deka genawa palayan do yanna. Wena ratawal wala used karapu kunu godal genalla minissu amaruwe Danna. Aluth ewa ganna puluwannan ganilla nethnan puluwan dawasaka ganilla
@@shanwickramasinghe4355අනේ මොඩයෝ Toyota 10year warranty එකක් වාහන එලියට දෙන්නේ. මට පුද්ගලික්ලව වාහනයක් තියෙනව.. මේ මනුස්සය කියන එක තෙරුන් ගන්න. ඉට පස්සේ කතා කරපන්.. අවුරුදු 5 විතර යනකොට ගොඩක් price එක drop වෙන එක ගැන මේ මිනිහා කිව්වේ.. මොඩයක් උනාට තප්පුලන්න එපා.. 😂
මෙතුමාගේ කතාව 💯 ඇත්ත පාලකයො මෙය අවබොධකරගන්නැති එක කරුමයක් ජනතාවගෙ
ඇයි බැරි මොකක් හරි එක වාහන මාදිලියකට බදු සහනයක් දෙන්න බැරි දුප්පත් මිනිස්සු වෙනුවෙන්.. 😢😢
100% agreed
Tax වැඩි කියලා ආපු ආණ්ඩුව .....තවත් tax ගහනවා 😢😢😢
අපි ජීවටත් වෙන්නේ ජපානයේ. 2010 හදපු වැගන්අර් එකක් උනත් ඉතාම හොද තත්වයේ තිබෙනවා. මෝඩ පාලකයෝ ඉවත් කරේ බුධිමත් පාලකයෝ කියා හිතලා ඒකත් කරන්න බැරි පෙන්දොනම් ගහලා එලවන්න වැඩිකාලයක් ගතවෙන්නේ නෑ
නිලධාරීන් විසින් ජනාධිපති සහ ආණ්ඩුව නොමග යවලා???? අනුර ජනාධිපති වෙන්න කලින් ලංකාවේ සහ ලෝකේ සියලු දේ දන්නවා. ඔක්කොම කරන්න පුළුවන්. ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් සරලයි කීවා. යකෝ රජය අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මිනිස්සු තමයි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.
ai bn siyalladath kenekne president une uwath gonata andanawa kiyanne u gobba buruwekne😂😂😂
Ane me babbu krnna epa😂
ඇයි අනුර බබා ද???
නොමඟ යවන්න බබෙික්ද
ඇත්ත මචං 😢😢
මෙතුමා කියන කතාව 100% ක් ඇත්ත. අවු:5 සීමාව දිය යුතුමයි, එසේ නොවුවහොත් ආණ්ඩුවත් මාෆියා කාරයොත් එක්කම තමයි ඉන්නේ කියලා ඉතා විශාල ඡනතා අප්‍රසාදයක් ඇතිවේ
නිලදාරී කියන බල්ලෝ ආණ්ඩුව නොමග යවනවා හැම තැනම ඔක ඉක්මනට තේරුම් අරන් ඉක්මන් උනේ නැත්තම් මේක කරන්න බැ නීති හදලා හරි ඕකුන් අයින් කරන්න ඕන
මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් අත මේ වන විට වාහන පර්මිට් තිබෙනවා. වාහන වල මිල වැඩිවෙනකොට ඔවුන්ගේ පර්මිට් වැඩි මිලට විකුණන්න පුළුවන්. ඒකයි සැඟවුණු කතාව .
අනිවාර්යයෙන්ම
මැදයි අඩුවට වාහනයක් ගන්න හිටියා 😂😂😂😂😂,,පචයත් අරින්නෙ අහින්සක අපිට
😂😂😂😂
Ow
මේ ගොල්ලෝ හිතන්නේ මෙයාලගේ business ගැන විතරයි.. ඔහොම වාහන ගෙන්න පුළුවන් ආර්ථිකයක් තාම රටේ හැදිලා තියෙනවා ද ?
ජනාධිපති තමනි
මුදල් අමාත්‍යාංශයේ උද්දචිච නිලධාරීන් පන්නා දමන්න වහාම
නැතිනම් ඉදිරියට ගැටලු ගොඩක් ඇති වෙනවාමයි
ඔබගේ ඒ පැහැදිලිකිරීම කිරීම ඉතාම වැදගත්.
ඔබතුමා විතරයි මහපොලොවෙ තත්වෙ කතාකරන්නෙ.
අපි ආණ්ඩුවක් හැදුවේ නිලධාරීන්ට නටන්න නෙවෙයි
හා😂😂
නොමග ගියේ අපේ ජනතාව හැමදාම 😥
Ubata Dan wat tarunanam ate nange
එක ශතයක් ණය නොගෙවූ ජාතියක් වාහන ගෙනත් ඩොලර් ටික ඉන්දියාවට ජපානයට දුන්නම රට ගොඩ ගන්නේ කොහොමද බොලව්....
ගෑස් තෙල් බේත් තොපි ගෙදර හදා ගන්නවද???
Great explanation ..
ගෝඨාභය ට ලනු දීපු treasury එකේ නිලධාරීන් තාම අගේට ඉන්නව. අනුර ටත් ඉතිං sorry තමයි.
ඒ කියන්නෙ කයියනායක ගෝඨාභයට කරපු චෝදනා බොරු නේද ?
මේ පචයාව තවත් තියාගෙන රටට හරියයි ද... 🤣🤣🤣🤣
හැම ඇඬුවම එන්නේ ඇති හැකි අයටම අත දෙන්න නැති බැරි මිනිහට අතදෙන ආණ්ඩුවක් තිබුනානම් ප්‍රේමදාස ජනාදිපතිතුමා පමණයි. අපිත් මලිමවට දුන්නා ඊලග ට තව චන්දයක් එනවනේ
වැගන් ආර් එක අපි දුක් විදලා ගන්න කොට රජයට නිකන් ඉදලා ලක්ෂ. 28 ක්, මෙක මොන අපරාධයක් ද
අපි තාමත් පාර්ලිමේන්තුවේ හිඟන හොරු ටික නඩත්තු කරන්න වෙන එක කරුමයක්.
නොමග යවන්න බබ්බු නෙවේන 🥴🥴🥴
ඇමතිට හොරෙන් ලේකම් ලාට ඕනෑම අනීතික වැඩක් කරගන්න පුළුවන්.අපි අත්දැකීමෙන් දන්නවා
සොමි කොටාට කරන්නත් බෑ.
කරන එකෙක්ට දෙන්නෙත් නෑ. 😂
kebara kota oka
රට දුවන්නෙ අනුර නෙවෙයි නන්ද ලාල්
මේ ආන්ඩුවත් සමාන්‍ය මිනිහෙහෙකුට වාහනක් ගන්න දෙන්නෑ.බලාපොරොත්තුවක් තිබුනෙ අනුර ගැන විතරයි.ඒකත් ඉවරයි වගේ
වාහන ගෙන්න කලින් දුප්පත් මිනිස්සුට ජිවත් වෙන්න ආර්ථිකයක් තමයි ඕන
අපි ඔබගේ පැත්තේ..❤❤❤❤
ජනතාව දැන ගන්න ඕනේ මුන් අරිය ඇරිල්ල අහිංසක් මිනිසුන්ට .බොරු කියල කියල අන්දල දැන් මුන් ජනතාව පලිහක් කරගෙන ජන්තාවට තවත් අරුනව රිදෙන්නම්
Very good explaining
ඔබතුමාට ස්තුතියි 👍
නන්දලාල් එළවළා අනුර ජනාධිපති කරමු..😂
දුප්පත් , මැද පංතියේ ජනතාවට හැමදාමත් වාහනයක් කියන්නේ හීනයක්ම වෙයි වගේ 😢😢😢😢😢
ජනාධිපති බිම් මට්ටමේ උනාට නිලදාරින් එහෙම නැ...ජනාධිපති ඒක දැනගන්න ඕනි..මිනිසුන් බලාපොරොත්තු වෙන්නෙ..බිම් මට්ටමේ වැඩපිලිවෙලක්..
ඔබතුමා සුපිරි ජයවේවා 👍👍💐💐💐❤️❤️❤️
උන් සේරම හොරු චන්දෙ ගන්නකම් විතරයි පොඩි මිනිහා අවශ්‍ය වුණේ දැන් හැම පාරම මේ ආණ්ඩුව ගහල තියෙන්නෙ පොඩි මිනිහට විතරයි
Ane pala hutto nariyage natakaya horu th ekka lagina ekek
Excellent briefing ❤ no vote anymore.
දැන් මහලොකුවට ආණ්ඩුවට කඩේ ගියා නේද පරණ ආණ්ඩු වලට බැන බැන දැන් සැපද
ඇත්තටම මොකක්ද මේ කරන්නේ... රජය දැන දැනම පිස්සු නටනවාද මන්දා
මනුස්සයෙකුට සාධාරණ මිලකට වාහනයක් ගන්න නුදුන්නොත් මේ ආණ්ඩුවේ අවසානය.
මුන්ටත් පිස්සු හැදිලාද ජනාධිපති කලින් ඕවා දන්නවානේ මොකද මිනිස්සු එක්ක හිටපු කෙනෙක් ඒක දන්නේ නැහැ කියලා හිතන්නේ විහිලුවක් ඔහොම උනොත් අපිත් අවුල් වෙනවා
ඇත්තටම මෙක විකෘති තීරණයක්..
රජයෙන් වහාන ගෙනවන්න තීරණය කලාට වැඩක් නෑ. ගන්න පුලුවන් වෙන්න එපයි පොඩි මිනිහට.දැන් මේ ආන්ඩුව කරන දේවල් නිසා චන්දේ දීපු අය අසරන වෙලා.මිනිස්සු බැනුම් අහනවා.ඇයි චන්දේ දිනන්න කලින් කියපු දේවල් දැන් නොකරන්නෙ.අපි දිනවන්න උදව් කරලා දැන් යාලුවො පවා බනිනවා.ගෝටාබයට පවා යන්න උනේ හැමෝම කියන දේවල් කරන්න ගිහින්.ඔහොම ගියෝත් ඉතින් දිනවපු අයම යවයි.සල්ලි තියන අය හැම දේම කරයි.දුප්පතා එතනමයි.
ජනතාවගෙ අප්‍රසාදය අලුතින් ඇතිවෙන්න දෙයක් නැහෑ..දැකපු ජරාම ආණ්ඩුව මෙච්චර බලයක් අරන්දීපු මිනිස්සු රැවැට්ටුවා
සහතික ඇත්ත. රජයේ ඉහල උන්ට වාහන තියෙනවා. උන් හදම්න්නෙ උන්ගෙ වාහනවලට මිලක් තියාගන්න. බලු වැඩ ඕවා.
ඇත්තටම මුනුත් මහජනතාව ගැන හිතන්නෙ නෑ.අපරාදෙ අපි මේ ආණ්ඩුවට මහන්සි උනේ
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා කියන එක ඇත්ත
පහුගිය කාලේ 90% වෙනකම් ලීසිං දුන්නා
ආර්ථිකය වැටිච්ච වෙලේ වාහන මිල වැඩිවෙන්න උදව් කරෙත් ඔයාලම තමයි ඒ ගනන් වලට ලීසිං දුන්නා
ඔය කියන විදියට දැන් තියන ගානටත් අඩුවට අලුත් වාහනයක් දුන්නොත් පරන වාහන ගෙවන එක නවත්තලා දයි, ඇරියස්කරලා බැංකු පද්දතියත් වැටෙනවා
ඒකයි වැඩි උන එකක් කිසි රජයකට අඩු කරන්න බෑ කියන්නේ
රජවෙනකං බොරු කියනවා
ඒ දේශපාලනයේ ස්වභාවය
හැමදාම මිනිස්සු රවටනවා