Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05Thank You Follow Us...!!
❤
Q@@RKJayarathna
😢😢
@@RKJayarathna❤❤❤❤❤❤❤❤❤😮
Gemma e❤
❤...*සතුට සදාකාලික වීමට නම්...**තෝරාගැනීම් නිවැරදි විය යුතුය...* 🤍✨🌼
Ou eka aththa❤️💯
Aththa
Niwaradi hamuweem na me loke amma thaththa arenna ammala thaththalath wenas wenas wena loke thawa mona niwaradi munagaheemdq apita api withari❤❤❤😢
අනිවාර්යයෙන්ම ❤
hmm ow🥺🥺😭😭
හැමදාම රැට මේක අහන්නෙ දෙවනි සින්දුව අහද්දි නින්ද ය්නව ❤
Sirawata 🤍
@@goshithaanjana3868 ❤️🩹❤️🩹❤️🩹
Sira bn
මා ඇබ්බැහි වූ ප්‍රබල මත්ද්‍රව්‍ය ආදරය නම් විය 🥺❤️🩹
හිතට වදින ලස්සන සින්දු ටිකක්.🥺❤️ මතකයන් වල අතරමං වෙනවා🥺😔
මෙච්චර පොඩි වයසකදි ආදරෙ හොයන් ගිහින් මෙච්චර දුක් විදින්න වෙයි කියලා හිතුවෙ නෑ කවදාවත් ම 🥺♥️ ඒත් ඒ හැම දෙයක්ම අමතක කරලා දැන් මන් මගේ පාඩුවෙ ජීවිතේ හදාන ලොකු දුරක් යනවා ඇනුම් පද කියපු හැම එකාට පේන්නම 🥺♥️💫👏
🥺❤️
Ohomama issarahata yn ❤
@@SudeeraWickramarathna තෑන්ක් ❤️🥺
@@adeeshadilakshana ❤️🥺
@@PekshaSachethani6331 Good Luck ❤️
ඇබ්බැහිවෙලා අහන සින්දු ටිකක්❤😊
@@saumyadilrukashi1435 aluth tikath ahanna ❤️💐
❤❤❤❤
sirawata ❤❤❤❤
😊💔
හරිම ලස්සනයි.හිතට marama අමුත්තk denenawa❤
අමුතුම හැඟීමක් දැනුනා❤😊
Hmm
අවසානයේ මා තුල සිටින ආදරනීය මනුස්සයව ලෝකෙටම හංගලා ගල් හිතක් තියන තිරිසනෙක් වගේ මිනිස්සු ඉදිරියෙ ඉන්න තීරනය කරපු අමුතු එකෙක් මම.ඇත්තටම එතකොට හරිම නිදහස් තනියම කොච්චර හිතින් වේදනා වින්දත් එලියට කිසිම හැගීමක් අරමුනක් නැති ජීවිතයක් පෙන්නන් රගපාන එකත් මාරයි.කාලෙකට කලින් ලස්සන හිතක් තිබ්බවගේ මටත් ලාවට මතකයි.කොහෙදෝ ඉදන් ආපු නපුරු මායාකාරියක් ඒ හිතත් අරන් කොහෙටදෝ පැනලා ගියා😊තරහ නෑ ආදරේ මෙච්ච්චරයි කියලා කියන්න මන් දන් නෑ ඒත් එදා වගේම අදත් ඒ ආදරේ එහෙමමයි.😊ඒත් ආයේ කවමදාමවත් කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නෑ.මමත් ආදරේට විතරක් ආදරේ කරා නම් ගේමක් ගහන්න ඕන ජීවිතේ හදා ගන්න ඕන වයසෙදි මහ පාන්දරත් නින්දක් නැතුව කල්පනා කරන්න වෙන් නෑ.කෝම උනත් ආදරේයි ඒත් ආයේ එපා සමහරු කියනවා හරිම කෙනා හරිම කාලෙදි එනවලු.❤ඒත් මන් දැන් ඉන්නෙ හරිම කෙනා ආවත් අනේ නිකන් පාඩුවේ ඉන්න කියලා පැත්තකට වෙන්න කියන හරි ලස්සන හැගීමක.මොකද සතුටින් ඉන්න මට මම විතරක් හොදටම ඇති.ඒක මන් දැන් විදිනවා😊
*♡
මට උනේ ඔකේ අනිත් පැත්තට මෙච්චර පොඩි වයසෙදි... ගෙමක් ගහන්න තිබ්බ හොදම කාලේ 😢😢😢 😖😖😖😖😒💔💔💔
ඔයා හරි..ආදරේ ජීවිතේම කරගෙන ආදරේ හොයන්න ගියාම අපිට අපිවම මගහැරෙනවා..කොච්චර හිතුවත් කවුරුහරිම අපිව තේරුම් ගනී කියලා කවදාවත්ම ඒක වෙන්නෙ නැ තමන්ව හොදටම තේරුම් ගන්නෙ තමන් නිසා ජීවිතේට ඇවිල්ලා යන එන මිනිස්සු ඉස්සරහා අපෙ හැගීම් බාල්දු නොකර හැගීම් නැති මනුස්සයෙක් වගෙ තමන් සතුටින් තනියම ජීවත් වුනාම හරි එතන කියාගන්න බැරි මොකද්දො නිදහසක් සැනසීමක් තියෙනවා අනිවාරෙන් ❤
@@sithmidewmini9169 hmmm ow eka atta mata mn vithrak hondatoma athi jeewithe widinna ♥💔❤❤
❤❤
හරිම ලස්සනයි ඇගට අමුත්තක් දැනෙනවා ❤❤ 😟😟
කියාගන්න තේරෙන්නෙ නැහැ..ඒත් මොකද්ද අමුතුම දෙයක් හිත පතුලටම දැනෙනවා..😔💔
ඇත්ත බන් 🥺❤️
මගෙ හිත හදාගත්තා සිංදු ටික ❤❤❤❤
මරු සිංදු ටික දෙවෙනි සින්දුව අහද්දි නිකම්ම නිනද යනවා .....😫❤️🩹
භාවනාවක් 🥺💗
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් 🥺 i feel it💯💖
OW BAN
😢💔
ela
ඇබ්බැහි වීමක් පමනයි😢❤
aniwarenm
දෙවෙනි song එක ලස්සනයි❤️😘
සින්දු ටික පට්ටට හිතට වැදුනා
ලොව ඇති බයානම මත්ද්‍රවය ආදරය නම් විය🥲
❤️🩹
Hmm🙂
ow 🥺🥺mtth vela tine ek tama
_හදවතට දැනුන තැන් වල හරීම ලස්සනට..__සමහරු අපිට වේදනාව දීලා යන්න ගියා.._ _ආයේ නොයෙන්නම...! "_💔 + 🩹=[°❤🩹°]⏤͟͞🍃|:𝙏𝙉=𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙝:|🍃͟͞⏤
I love you
😊❤තමං ආදරෙ කරන කෙනාගෙ ගෙදරිං අකමැතිව කරන ආදරෙ 😊❤️ එක මම විදිනව
බාවනාවක් 🥺🌍🌍💞
🥰🥰
🥺
අැත්ත❤
😢@@NavodMalshan-e8b
සිංදු සුපිරි ❤🎉
Marama lassana songs collection ekak....hithata marama feel....🫀❤️☘️
හදවතම දැනුනා අයියේ මාරු ඇ සුපිරි ❤❤
හමුවී වෙන්වී ගෙවෙනා.....😭😔💔
බාවනාවක් සහ අමුතුම ලෝකෙකට අරන් යනවා 💞😢🥹
හමුවී වෙන්වි ගෙවෙනා......😢😢😢 මගේ කතාව මයි.....❤😢
මට ඔයාව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ හැමදාමත් මතක් වෙනවා මැණික ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මගේ් පන ආදරෙයි ගොඩක් ඔයාට මාව අයිති කර ගන්න වාසනාවක් තියෙන්න නැතුව ඇති රත්තරන් ඒත් මේ හිත ආදරෙයි හැමදාමත් ඔයාට හිතේ තියන ගින්දර ඇවිලෙද්දි දරා ගන්න හරි අමාරුයි ළමයෝ මගේ මැණික හිනා වෙලා ඉන්න ඕනි හැමදාමත් මොකද මං කැමති නෑ ඔය ඇස් දෙකෙන් කදුලක් වැටෙනවට 😢🥺🥺😭
😢🥺🥺🥺🥺
ආදරයෙන් පැරදුන,පිට රටක තනි වුන ආදර හිත් ඉන්නවද තව🥺🥺
බුට් සින්දුනම් බාවනාවක් 🥺
නොලැබෙන කෙනෙක්ට ආදරේ කරන්න වෙන එකත් වේදනාවක් 😢😢
Hm😞😞😞😞😞😞
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා මග බලන්😭😞
K+h😢😢😢😢😢
තනිකඩ අය කෝ 👀💖
@@rasikarasika8917 🙋♂️
Inno 🙂
Me inne 🥺🙂
0:50 😩💔
@@NadeeshaniRanasinghe-o1t 😩💔
" මිනිස්සු හරි නිදහස් ආදරනීය හිත් ලග ..||° 🥺🤍🌻✨
හැම හමු විමක් යටින් මහ නොලැබිමක් අරන්....😢❤️🩹
සුපිරි
සමතුලිත නැති කල්හිආදරේ දාමය පිදිය යුතු හොදම දෙයනිහඩව සමුදීමය සියුම් තැන්වල රිදුම්තනිව ඉවසීමය අහිමි උනත් දරාගන්නා බෝසත්කමකි ප්‍රේමය... ♥️
Mm
Maga balana laga hidina song eketh slowed reverb ekak one
හැම හමුවිමක්ම හිමි විමෙන් කෙලවර වෙනවනම්😢
මේක නම් ඇත්තටම භාවනාවක්
අැත්තටම ලස්සනයි😇😇😇
හදවතටම වදිනවා... 🥺💯💔
Kenek mawa athhariya eth mata hoda kenek hamba wuna❤❤
Lassanai ninda yanawa ma sindu tika ahaddi❤❤❤❤❤❤❤❤
aththtama lassana song ekak meka nam😍
පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා......🥺🤌✨
Watinna jiwath wenna
අදරය් ද්ක මම දන්නවා එක 😂😂😂🎉🎉🎉😂😂
මේ ක පිස්සුවක් 😪💔
Adre gan nirvchnyk liygen ynn kttiy ❤️
Dukak 🥺💔
ආසම ටිකක් ❤❤
Harima lassanai
මගේ හැම දේම මගේ පන විතරය් එයා මට ලෝකයක්
Supriyak ❤️❤️❤️❤️
තනිකඩ නිසා කිසි problem එකක් නෑ 😌
@@SumithSaman-t8j ❤️🤭
Ai ehenm me paththe awe 😂
Em enn ekth epa wena kalayak enwa... e kale awama hadissiyat thirana aran duk vidinn epa echchrai❤ mokd em deyk unoth oyt kohomth e duk daragnn wenne na ❤ ✌️🙂
ow aththa
Mata onee nisa
( 2024.11.09 )ඉස්සර හිතෙ ආදරෙ පුරවන් අහපු මෙ සිංදු අද පාන්දර 3.14 ට ඇස් දෙකෙ කදුලු පුරවන් අහන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ 😢😢😢
ආදරනීය සින්දු ටිකක් සුපිරි💔💔💔😢😢
Mage pana eya thamai i&s❤❤❤❤❤❤
🥺💔🥀
ලස්සනයි ❤
වෙනම ලෝකයකට යනවා මේක අහනකොට 😢
😢❤
මට එයාව ගොඩක් මතක් වෙනවා එත් එයාව මට ඓතියක් නැ කියලා මතක් වෙනකොට දරාගන්න අමාරුයි 😔😭😭
ගැම්මක් තමා😢😢😢😢
මට ආය ආය අහන්න හිතුනා
ගැම්මක් බන් ❤❤
මගේ ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකට දාලා හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගහන් අම්මගේ එකෙන් හැමදාම මේක අහන එකදැන් පුරුද්දක් ❤🍂 කොහෙදෝ ලෝකෙක අතරමං වෙනවා
Mata ayawa matak wenawa ane ❤😭
මට මාර සැනසීමක් දැනෙන්නෙ..............🥺💔
😢 mm
.දාල ගිය අයට ඇඩෙන්න දිනනවා.😢 අනේ මන්දා ඇයි කියලා මේ සිංදු ඇහුවාම මගේ අතීතයට යනවා 😢😢😢😢ද ❤❤❤❤❤❤❤❤❤ එයා කා ගාව හරි සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති .ඒක තමා දැන් මට ඕනි ❤❤😢😢😢
තව දුක හිතෙන සින්දු තව දන්න
Marama feel ekkk 💔💔💔
ලස්සන සිංදු ට්කක් ❤❤😊
Hoyala balapn lassNDha kiyala
දුකට හොදයි මෙ සිංදු 😔😪😟
මට එයාව මතක් වෙනවා 😔❤️
Duk wenna epa
Amathaka karanna
සිංදු ටික ගොඩක් ලස්සනයි ❤❤🎉🎉😊😊😊😊
Gammak bn❤❤
Harima lassana sindu ❤❤
Anneeh ee sindu tik nm pttai😢❤
Female nonstop ekakuth dennako ayiye
Ane e sindu Tika marama feeling apph 😢❤😓
මාරම පහරක් හිතට😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
සුපිරි සින්දු ටික 🥺❤️💐
So Betufull❤❤❤❤❤❤ Supiriyi Ana❤❤❤❤❤❤
එන අයියේ 😢😢❤❤❤
හැමදාම රෑට අහනවා 😢
තනිකඩ මට මාරම පහරක්😢😢
30:34 😊♥️
Maru
Phrk💗
මමත් දුක් විදිනව දැං ඇය් එහෙම උනෙ කියල හිතෙන වාර අනන්තයි ❤😢
Ammo supirii❤❤
කෙනෙකුට ඇබ්බැහි වීම තරම් දෙයක් නෑ 😢
දුක හිතෙනවා.😥
Lassana sindu tikak 😊❤❤
Ane eka Maru ane feeling songs ❤😢
හිතටම වදුනා👍🥵
Thaniyen inna welawakata sok🙂
Hamdhm ahn sindu tikk 😩📌️💗
Super❤❤❤❤😊😮
Supiri
Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
Thank You Follow Us...!!
❤
Q@@RKJayarathna
😢😢
@@RKJayarathna❤❤❤❤❤❤❤❤❤😮
Gemma e❤
❤
...*සතුට සදාකාලික වීමට නම්...*
*තෝරාගැනීම් නිවැරදි විය යුතුය...*
🤍✨🌼
Ou eka aththa❤️💯
Aththa
Niwaradi hamuweem na me loke amma thaththa arenna ammala thaththalath wenas wenas wena loke thawa mona niwaradi munagaheemdq apita api withari❤❤❤😢
අනිවාර්යයෙන්ම ❤
hmm ow🥺🥺😭😭
හැමදාම රැට මේක අහන්නෙ දෙවනි සින්දුව අහද්දි නින්ද ය්නව ❤
Sirawata 🤍
@@goshithaanjana3868 ❤️🩹❤️🩹❤️🩹
Sira bn
මා ඇබ්බැහි වූ ප්‍රබල මත්ද්‍රව්‍ය ආදරය නම් විය 🥺❤️🩹
හිතට වදින ලස්සන සින්දු ටිකක්.🥺❤️ මතකයන් වල අතරමං වෙනවා🥺😔
මෙච්චර පොඩි වයසකදි ආදරෙ හොයන් ගිහින් මෙච්චර දුක් විදින්න වෙයි කියලා හිතුවෙ නෑ කවදාවත් ම 🥺♥️ ඒත් ඒ හැම දෙයක්ම අමතක කරලා දැන් මන් මගේ පාඩුවෙ ජීවිතේ හදාන ලොකු දුරක් යනවා ඇනුම් පද කියපු හැම එකාට පේන්නම 🥺♥️💫👏
🥺❤️
Ohomama issarahata yn ❤
@@SudeeraWickramarathna තෑන්ක් ❤️🥺
@@adeeshadilakshana ❤️🥺
@@PekshaSachethani6331 Good Luck ❤️
ඇබ්බැහිවෙලා අහන සින්දු ටිකක්❤😊
@@saumyadilrukashi1435 aluth tikath ahanna ❤️💐
❤❤❤❤
sirawata ❤❤❤❤
😊💔
හරිම ලස්සනයි.හිතට marama අමුත්තk denenawa❤
අමුතුම හැඟීමක් දැනුනා❤😊
Hmm
අවසානයේ මා තුල සිටින ආදරනීය මනුස්සයව ලෝකෙටම හංගලා ගල් හිතක් තියන තිරිසනෙක් වගේ මිනිස්සු ඉදිරියෙ ඉන්න තීරනය කරපු අමුතු එකෙක් මම.ඇත්තටම එතකොට හරිම නිදහස් තනියම කොච්චර හිතින් වේදනා වින්දත් එලියට කිසිම හැගීමක් අරමුනක් නැති ජීවිතයක් පෙන්නන් රගපාන එකත් මාරයි.කාලෙකට කලින් ලස්සන හිතක් තිබ්බවගේ මටත් ලාවට මතකයි.කොහෙදෝ ඉදන් ආපු නපුරු මායාකාරියක් ඒ හිතත් අරන් කොහෙටදෝ පැනලා ගියා😊තරහ නෑ ආදරේ මෙච්ච්චරයි කියලා කියන්න මන් දන් නෑ ඒත් එදා වගේම අදත් ඒ ආදරේ එහෙමමයි.😊ඒත් ආයේ කවමදාමවත් කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නෑ.මමත් ආදරේට විතරක් ආදරේ කරා නම් ගේමක් ගහන්න ඕන ජීවිතේ හදා ගන්න ඕන වයසෙදි මහ පාන්දරත් නින්දක් නැතුව කල්පනා කරන්න වෙන් නෑ.කෝම උනත් ආදරේයි ඒත් ආයේ එපා සමහරු කියනවා හරිම කෙනා හරිම කාලෙදි එනවලු.❤ඒත් මන් දැන් ඉන්නෙ හරිම කෙනා ආවත් අනේ නිකන් පාඩුවේ ඉන්න කියලා පැත්තකට වෙන්න කියන හරි ලස්සන හැගීමක.මොකද සතුටින් ඉන්න මට මම විතරක් හොදටම ඇති.ඒක මන් දැන් විදිනවා😊
*♡
මට උනේ ඔකේ අනිත් පැත්තට මෙච්චර පොඩි වයසෙදි... ගෙමක් ගහන්න තිබ්බ හොදම කාලේ 😢😢😢 😖😖😖😖😒💔💔💔
ඔයා හරි..ආදරේ ජීවිතේම කරගෙන ආදරේ හොයන්න ගියාම අපිට අපිවම මගහැරෙනවා..කොච්චර හිතුවත් කවුරුහරිම අපිව තේරුම් ගනී කියලා කවදාවත්ම ඒක වෙන්නෙ නැ තමන්ව හොදටම තේරුම් ගන්නෙ තමන් නිසා ජීවිතේට ඇවිල්ලා යන එන මිනිස්සු ඉස්සරහා අපෙ හැගීම් බාල්දු නොකර හැගීම් නැති මනුස්සයෙක් වගෙ තමන් සතුටින් තනියම ජීවත් වුනාම හරි එතන කියාගන්න බැරි මොකද්දො නිදහසක් සැනසීමක් තියෙනවා අනිවාරෙන් ❤
@@sithmidewmini9169 hmmm ow eka atta mata mn vithrak hondatoma athi jeewithe widinna ♥💔❤❤
❤❤
හරිම ලස්සනයි ඇගට අමුත්තක් දැනෙනවා ❤❤ 😟😟
කියාගන්න තේරෙන්නෙ නැහැ..
ඒත් මොකද්ද අමුතුම දෙයක් හිත පතුලටම දැනෙනවා..😔💔
ඇත්ත බන් 🥺❤️
මගෙ හිත හදාගත්තා සිංදු ටික ❤❤❤❤
මරු සිංදු ටික දෙවෙනි සින්දුව අහද්දි නිකම්ම නිනද යනවා .....😫❤️🩹
භාවනාවක් 🥺💗
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් 🥺 i feel it💯💖
OW BAN
😢💔
ela
ඇබ්බැහි වීමක් පමනයි😢❤
aniwarenm
දෙවෙනි song එක ලස්සනයි❤️😘
සින්දු ටික පට්ටට හිතට වැදුනා
ලොව ඇති බයානම මත්ද්‍රවය ආදරය නම් විය🥲
❤️🩹
❤
Hmm🙂
ow 🥺🥺mtth vela tine ek tama
_හදවතට දැනුන තැන් වල හරීම ලස්සනට.._
_සමහරු අපිට වේදනාව දීලා යන්න ගියා.._
_ආයේ නොයෙන්නම...! "_
💔 + 🩹=[°❤🩹°]
⏤͟͞🍃|:𝙏𝙉=𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙝:|🍃͟͞⏤
I love you
😊❤තමං ආදරෙ කරන කෙනාගෙ ගෙදරිං අකමැතිව කරන ආදරෙ 😊❤️ එක මම විදිනව
බාවනාවක් 🥺🌍🌍💞
🥰🥰
🥺
අැත්ත❤
😢@@NavodMalshan-e8b
සිංදු සුපිරි ❤🎉
Marama lassana songs collection ekak....hithata marama feel....🫀❤️☘️
හදවතම දැනුනා අයියේ මාරු ඇ සුපිරි ❤❤
හමුවී වෙන්වී ගෙවෙනා.....😭😔💔
බාවනාවක් සහ අමුතුම ලෝකෙකට අරන් යනවා 💞😢🥹
හමුවී වෙන්වි ගෙවෙනා......😢😢😢 මගේ කතාව මයි.....❤😢
මට ඔයාව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ හැමදාමත් මතක් වෙනවා මැණික ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මගේ් පන ආදරෙයි ගොඩක් ඔයාට මාව අයිති කර ගන්න වාසනාවක් තියෙන්න නැතුව ඇති රත්තරන් ඒත් මේ හිත ආදරෙයි හැමදාමත් ඔයාට හිතේ තියන ගින්දර ඇවිලෙද්දි දරා ගන්න හරි අමාරුයි ළමයෝ මගේ මැණික හිනා වෙලා ඉන්න ඕනි හැමදාමත් මොකද මං කැමති නෑ ඔය ඇස් දෙකෙන් කදුලක් වැටෙනවට 😢🥺🥺😭
😢🥺🥺🥺🥺
ආදරයෙන් පැරදුන,පිට රටක තනි වුන ආදර හිත් ඉන්නවද තව🥺🥺
බුට් සින්දුනම් බාවනාවක් 🥺
නොලැබෙන කෙනෙක්ට ආදරේ කරන්න වෙන එකත් වේදනාවක් 😢😢
Hm😞😞😞😞😞😞
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා මග බලන්😭😞
K+h😢😢😢😢😢
තනිකඩ අය කෝ 👀💖
@@rasikarasika8917 🙋♂️
Inno 🙂
Me inne 🥺🙂
0:50 😩💔
@@NadeeshaniRanasinghe-o1t 😩💔
" මිනිස්සු හරි නිදහස් ආදරනීය හිත් ලග ..||° 🥺🤍🌻✨
හැම හමු විමක් යටින් මහ නොලැබිමක් අරන්....😢❤️🩹
සුපිරි
සමතුලිත නැති කල්හි
ආදරේ දාමය
පිදිය යුතු හොදම දෙය
නිහඩව සමුදීමය
සියුම් තැන්වල රිදුම්
තනිව ඉවසීමය
අහිමි උනත් දරාගන්නා
බෝසත්කමකි ප්‍රේමය... ♥️
Mm
Maga balana laga hidina song eketh slowed reverb ekak one
හැම හමුවිමක්ම හිමි විමෙන් කෙලවර වෙනවනම්😢
මේක නම් ඇත්තටම භාවනාවක්
අැත්තටම ලස්සනයි😇😇😇
හදවතටම වදිනවා... 🥺💯💔
Kenek mawa athhariya eth mata hoda kenek hamba wuna❤❤
Lassanai ninda yanawa ma sindu tika ahaddi❤❤❤❤❤❤❤❤
❤
aththtama lassana song ekak meka nam😍
පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා......🥺🤌✨
Watinna jiwath wenna
අදරය් ද්ක මම දන්නවා එක 😂😂😂🎉🎉🎉😂😂
මේ ක පිස්සුවක් 😪💔
Adre gan nirvchnyk liygen ynn kttiy ❤️
Dukak 🥺💔
ආසම ටිකක් ❤❤
Harima lassanai
❤
මගේ හැම දේම මගේ පන විතරය් එයා මට ලෝකයක්
Supriyak ❤️❤️❤️❤️
තනිකඩ නිසා කිසි problem එකක් නෑ 😌
@@SumithSaman-t8j ❤️🤭
Ai ehenm me paththe awe 😂
Em enn ekth epa wena kalayak enwa... e kale awama hadissiyat thirana aran duk vidinn epa echchrai❤ mokd em deyk unoth oyt kohomth e duk daragnn wenne na ❤ ✌️🙂
ow aththa
Mata onee nisa
( 2024.11.09 )ඉස්සර හිතෙ ආදරෙ පුරවන් අහපු මෙ සිංදු අද පාන්දර 3.14 ට ඇස් දෙකෙ කදුලු පුරවන් අහන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ 😢😢😢
ආදරනීය සින්දු ටිකක් සුපිරි💔💔💔😢😢
Mage pana eya thamai i&s❤❤❤❤❤❤
🥺💔🥀
ලස්සනයි ❤
වෙනම ලෝකයකට යනවා මේක අහනකොට 😢
😢❤
මට එයාව ගොඩක් මතක් වෙනවා එත් එයාව මට ඓතියක් නැ කියලා මතක් වෙනකොට දරාගන්න අමාරුයි 😔😭😭
ලස්සනයි ❤
ගැම්මක් තමා😢😢😢😢
මට ආය ආය අහන්න හිතුනා
ගැම්මක් බන් ❤