Elvis dan looking matured ❤ bike ekak gana technically and overall hariyatama explain karana ekama rider hats off 🙌 Riding experience eka gana, e wagema dan thiyena, lankawe godakma popular fz ekath ekka handling comparison ekakuth issarahata genna. Jaya wewa 🔥
meter cluster eka full digital ekanam market ekata ena eke thyenne, isshara USD forks thyana model ekada dan naha mehe release keranna inne. Ehema unoth nam maru!
සුපිරි මචන් මන් බයික් රිවියු බලන්නේ උබේ විඩියො විතරයි. සුපිරියට පැහැවදිලිව කියනවා. ❤ජය වේවා
Idiriyedi ride krala review ekak dennam
Thava kochchara kal yaida enna
මගෙ 2013 150 එකක තිබ්බ 2024/0828 වික්කේ.. කිසිම ලෙඩක් නැතුව.. හොදටම බර ඇද්දා.. දුර ගියා අයේ සුපිරිම බයික් එකක්.. එ ගැන වචන නෑ.. දැන් එන එව අවුරුදු 4 යන්කොට ගන්න දෙයක් නෑ.. මම ගත්තෙ 3:90 කට .. දැන් එන එව බාල කරලා ගාන වැඩි කරලා විනාස කරලා කලා එවන්නේ.. පෙනුම විතරයි
Elvis dan looking matured ❤ bike ekak gana technically and overall hariyatama explain karana ekama rider hats off 🙌
Riding experience eka gana, e wagema dan thiyena, lankawe godakma popular fz ekath ekka handling comparison ekakuth issarahata genna.
Jaya wewa 🔥
Thank you bro 🫢❤️
pulsar 150 2024 model එක එන්නේ නැති වෙයිද ලංකාවට (fully digital meter තියන එක)
පල්සර් කියන්නේ ගැම්මක් තමා
අලුත් FZ එක ලන්කාවට ඇවිල්ලා නැද්ද
Price eka kiyada
Mt 15 ,Fz ,apache, NS ඔක්කොම මික්ස් කරලා වගේ
Pulsar N250 eka lankawe thiyenawada? Naththan mona awurudde da enne
හිත යන්නෙ පරන ඩිසයින් එලට 😅❤
Ns 200 අලුතින්ම ena price khomada ?
Ekam aul bick eke tyres size thmi......bick eke balance ekt tyre size pttm wtinw
USD fork එනවද ලංකාවට එන්න තියෙන Model එකේ?
Boho durata naha.
මල්ලි සෙනාරෝ, රනාමොටො GN බයික් ගැනත් review එකක් කරන්නකො, brand new තියන නිසා කියන්නෙ
Pulsar Ns 400Z එක කවදාද ලංකාවට එන්නේ අයියා එහම ආවත් ගාන කීයක් වෙයි ද අයියා
Danma ena ekak naha bro
ලක්ෂ 15 සීමාවට ලං වෙයි...නැත්තං ඊට වැඩිවෙයි
😂😂😂😂😂 hornet ekk gnin bn
@@WSP012 ekanm atta 😁
මොඩ යකෙක්🤣
@@yohanjayathilaka7400 ලක්ස 15 ක් නෙවෙයි 20 ක් වුනත් වැඩක් නෑ. ඉස්සර ඒවා වගේ කොලිටි නෑ. අඩු කිලෝමීටර් ගානකින් පටස් ගාලා ගෙවෙන්න හදල තියෙන්නේ. ඕවගේ පාර්ට්ස් එහෙමත් තියෙයිද දන්නෑ. බාලම බාල ජරාවක්.🤦
@@SLTRENDINGSLKCt ඔස්තාර්
Pulsar n160 ekada hoda fz v3 ekada hoda.danne kenek innwnm kiynwd 😐
Fz nam v2 hodai math awrudu 7k eka digata padinawa
ඔන එක ct 100 thamai hoda dan
NS 200 (2024) new model එක එයිද අලුතින් ලඔකාවට එයිකියලා හිතෙන bike ගැන video එකක් කරන්නකො
Thama nam naha
මචන් 🙌 ලංකාවට RE bikes ගෙන්නුවම ඒවයි service එක කොහොමද. ලකාවෙ RE ලගෙ service එක හොදයිද නැත්තම් අවුල්ද,
අනිත් දේ ඉන්දියාවෙ විතරක් release උන Honda CB350 වගේ ලංකාවට එන්නෙ නැති බයික් අපි මෙහෙට import කරොත් stafford motors ලගෙන් අපිට genuine service එකක් ගන්න පුලුවන්ද? එහෙම import කරල මෙහෙට ගෙන්නපු බයික් වලට parts මෙහේ dealers ල හරහා(stafford ල වගේ) oder කරහම කොච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඔයාගෙ අත්දැකීම් එකතු කරල සහ විස්තර ටිකක් හොයල බලල වීඩියෝ එකක් ගේන්නකො.
0701764717 whatsapp msg ekak dann bro
ඔකේ ෆේරෙම් එක මොකක්ද ටෙරමිටර් ෆේරෙම් එකක්ද තියෙන්නෙ
Mt 15 brand new eidha ? 🤔
අලුට්ජින් එන බයික් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.. ඉලෙක්ටික් ඉස්සරහාට එන්නෙ.. පෙට්‍රල් එන එවා අහස උසට ගනන් උස්සලා එන්නෙ..
Oke testing ride eka giye man...
Hodaida
Mehata kalathurakin indian bike ekak eddi..japane mona tharam bike warga e rate minissu padhinawada....rata kewa heththa
Apache RTR 200v gena news nadda? Dn brand new ganna thiyanawa da?
Raider 125 ,iqube & ntorq witarai danata
Dn FZ ekak kiyak wenawada
සුපිරියක් තමා 🖤🍃
ආවත් හොඳ එකක් නම් එන්නෙ නෑ. පොඩි කිලෝමීටර් ගානකින් ගෙවිල යන්න හදල තියෙන්නෙ. තෙල් වැඩකරන වාසිය තියෙනවා. නමුත්, ගන්න යද්දි අපිට කියන්නෑ පාට්ස් එහෙම වැඩිය එන්නැති ඒවා. ගත්තට පස්සෙ තමයි රඟේ තියෙන්නෙ. මම ගත්ත අලුත් ඩිස්කවරියේ බ්‍රේක් ලිවර් එක, පිටුපස බ්‍රේක් රොඩ් එක එහෙම ලංකාවෙ කොහෙවත් නැති තරම්. කලාතුරකින් එක තැනක එකක් තියෙනවා. මම බ්‍රේක් රොඩ් එකයි ලිවර් එකයි හෙව්වා සෑහෙන කාලයක් dpmcඑකට කෝල් කලා. මෙලෝ රහක් නෑ. හයිය නෑ. කෑලි පට ගාලා ගෙවෙනවා මින්සුන්ගේ සල්ලි හූරගන්නවා විතරයි. හොද එකකට ආවේ discover 135 එක විතරයි. තව තියෙනවා කියනවනම් කමෙන්ට් එක දිගවෙනවානේ. හොඳට බලලා ගන්න ගන්නවනම්.රිවිව්ස් ගේන්න තව ජයවේවා අයියා.❤❤❤
ඇත්ත😕 අලුත් discovery එකෙ brake leaver එක තාම හම්බුනේ නෑ. ගන්න තැනක් තියෙනවාද
@@buddhikanayanajith678 දන්නෑ අයියේ. ඒ දවස්වල ගන්නකොට එකම එකක් තිබුනා යක්කල. පංච්කාවත්තෙ කොහෙවත්ම කිසිම කඩේක මේකේ කෑලි නෑ අයියා. ලොකු ලෙඩක් එහෙම ආවොත් අනාථයි.😰🤦😢
@@buddhikanayanajith678 ඕකේ පිටිපස්සේ 7mm thickness තියෙන මහත බ්‍රේක් රොඩ් එකක් තියෙන්නෙ. ඒකත් නෑ. පිටුපස බ්‍රේක් එකයි ඉස්සරහ එකයි ලින්ක් කරන කේබල් එක නෑ. ඉස්සරහ බ්‍රේක් පම්ප් එක ගන්න නැ. හරිම අඩුයි පාර්ට්ස්. තියෙන තැන පට්ට ගනන්.
@@SLTRENDINGSLK පන්චිකාවත්තෙ හැමතැනම බැලුවා බඩු නෑ. brush ගිහින් හොයලා හොයලා ඒක දැම්ම.
මචන් මම අලුතෙන් ආපු Ct 100 Es Bike එක ගන්න කියල බැලුවෙ මන් බයික් ගැන ලොකු දැනුමක් නෑ ඒකටත් ඔහොම සීන් තියනවද ටක් ගාල කැලි ගෙවෙනවද parts එහෙම හොයා ගන්න අමාරු ද 👀😔
What about KTM? Any updates??
Not yet
දැන් pulsar NS 160 අලුතින් එන් නැද්ද
meka india wala market adu ekakda. meeta wada honda supiri bike thiyenawa. NS category eka gennanne nadda.
උබලට තියෙන්නේ ct 100 එකක් නම් ඒක පරිස්සම් කරගනින්ලා මේවා මේ කියන් ගනන් වලට ගන්න කුඩු සල්ලි නෙමෙයිනේ හම්බ කලේ.
Sirawata bm CT 100 hodai
@@DonMalik-kx3wt එකෙන්ම.👍
Ns160 new model ekath bessuwoth hodai meke cluster ekamai dual channel abs and upside down folks 🙌 slipper clutch thiyenawa 🙌
Super bro..N250 එන්නේ නැද්ද ?
කොච්චර කාලයක් යනවද bike එක එන්න
කියක් වගේ වෙයිද
කොයි කාලෙද ගන්න පුලුවන්
අලුත් වීඩියෝ එකක් නැද්ද අයියේ...??
Price කීයද
පිස්සුද ඔයි තමිසෙලාට ඕක ලක්ෂ 11 දීලගන්න
පතුරු යනකම් පැදපු fz 3.0 එකක් 9ක් වෙනවා😂😂😂 ඉතින් මේක අලුතින්ම වටිනවනෙ
ADOOO😮
Lankawata awama price kiyak wage weida brother? average?
09.50
949,950/-
meter cluster eka full digital ekanam market ekata ena eke thyenne, isshara USD forks thyana model ekada dan naha mehe release keranna inne. Ehema unoth nam maru!
USD ena ekak nam naha mn ahapu vidiyata will see
MT 15 eke face eka wage tikak
කවද්ද එලියට එන්නෙ, තව කොච්චර කල් යනවද..? ගාන කොච්චර වෙයිද..?
Laksa 10 pani
තෙල් කොච්චර වැඩ කරනවද? මට ඒක විතරයි වැදගත්
😂 එහෙනම් CD 50ක් ගන්න ලීටරේට 100ක් විතර යන්න හදන්න පුලුවන්
N125 එන්නෙ නැද්ද ?
අයියේ අලුත් Apache එන්නෙ නැති වෙයි ද ලංකාවට
125 ekak enwa
@@bawanthaamajith7286 Apache? 🤔 Raider 125 ekd?
ඔව් මාත් දැක්කා @@1tan_freed0m
TVS Raider 125cc gena review ekak denna.
Ikmanin dennam
NS 200 enne nadda
එනව එනවා, 15 lak ලැස්ති කරන් ඉදපන්😂
Yamaha xsr 155 oni wenasak nadda aluthin hithala gammen padinna puluwan yamaha wage baik gennapallako ban 🤨
Super 😮
Price කීයක් වගේ වෙයිද
Approximately 13 laks wage wenawa meke price eka but brandnew ct100 discovery eka and tvs ntorq(almost 8laks) wala price walata shapekaswa meke price eka hodai namuth thawa tikak price eka adu unoth hodai 🙌 vedagathma dhe parana hampada bike asadarana price ekata sale karana aya nam mewage brandnew bike bahina ekata kemathi wena ekak nhe 😂 fuel 50-55 weda 🙌 awlk nhe 🙌
Price eka 9 lakhs
13 lks😂😂😂 uparima 9
bike handle eka set na matanam ☹️
Need review for TVS raider
superb
135 ls gatthe 2015 aka pdda mta mekata godk asay lokuma de anun pthutu ghpu Ava nthuva akuthma akak gnna hmba venavnm
විකුනන්නැද්ද 135 එක
කියද ගාන
Oya dpmc eke da weda n160 ena dawasa kiyannako netta wena ekak ganna
Pulsar 150 nedda?
When this bike is lunch
Price
Any news about new FZ
No any positive news yet
kawatha meka enne?
Always 150 BEST
Meka heating issues tynwa kiyala indian review wala tynwa eka attada
Meka mama thama ride kale na mn ekai qwe ride krala kyana tharam hodada kyala api balamu
Ok tnx bro@@SLWandi
❤ #Honda FTR 230 Review ekak onii❤
කවද වගේ වෙයිද එන්න
Petrol ⛽ kiyak wedada?
50-55
usd suspension nemei da?
Boho durata naha bro
india we varient dekama thiyanawa
හඩනම් මරූ
අයියේ ඔයා හිතන විදියට ලංකාවේ මේ බයික් එක කියකට විතර ඒවීද ?
999.950/- or 1,099,950/-
අළුතින් වාහන මිලටත් ඕකම තමයි.
මේක ගන්න නැද්ද අලුතින්...
Pulsar F250 enawada issarahata
Oil colling thiynwd
N250 ගෙන්නෙ නැද්ද
Ct100 ekath 8lak උන එකේ මේකනම් 12lak පනිනවා sure.. 😪
ඕක කීයක් වගේ වෙයිද මචන් ආවොත්
Laksa 10 11 wei wage bro
යකො ලක්ෂ 10ක් 12ක් දීලා කවුද බං බයික් එකක් ගන්නේ. ඕක අඩුම 7කට සෙට්. ආයේ ඉතින් බයික් අඩුවට ගන්න වෙන්නේ නැහැ සෑහෙන කාලෙකට. ඩොලර් එක අඩු උනොත් බයික් අඩුවට ගන්න පුලුවන්. ඒත් ඉතින් කවදා වගේ වෙයිද.
9.50 lu dn pre order gnnwa
@@nirmalanuththara6482yamaha nz 4 eka indiyawe release karalada bro
@nirmalanuththara6482 ලක්ෂ 6යේ 7 බයික් බන් මෙව්වා
NS160 eka enne nedd
Issarahata balamu
මේ model එක විතරයි ගෙන්නන්නෙ කියල david peres එකෙන් කිව්ව. ඒක එච්චර හොද දෙයක් වෙන්නෙ නෑ ලංකාවට. Spare parts ඔක්කොම ගෙන්නන්න වෙනව නේද. UG150 පරන module එකත් එක්කම මේක ආවනම් තමයි හොද. මෙකෙන් වෙන්න පරන module එක තවත් ගනං යන එක.
How much bro
Yamaha MT eka copy karanna hadala wage..
Paka yamaha kiyanne ban original company copy gahana company ekak ne pake mt
පක පක කියන්නෙ උබේ අප්පගෙ පකද.. මනුස්සයෙක් වගේ දාපු කමෙන්ට් එකකට මනුස්සයෙක් වගේ උත්තර දීපන්. තිරිසන් ගති එලියට නොදා. උබලා හැසිරෙන්නෙ මුඩුක්කු වල ඉන්න නූගත් තිරිසන්නු වගේනෙ. බලපන්කො උබේ කතාව. උබෙ ගෙදරත් අම්මා අප්පා ඔහොමද බං කතා වෙන්නෙ. @@nirmalsangeethdj5642
@@nirmalsangeethdj5642 hari hutto 😂💔
එකගයි😊
MT එකට වඩා මේක apache එක වගේනෙ
😋 සුපිරි 👍
price
Price?
9-10 Lak wei
Oi price eka kiyadha bn
Aiye mekah 6 speed dha?
Naha bro 5
Maru
ලක්ෂ 9.50 ට මෙිවා ගන්න උන් ඉන්නවද 😆
❤❤
Mt copyiyk muuna😊❤
indian rupees 51800 tiyena ct100 es eka lankawe 637,000 dan. N160 dual channel abs eke indian price eka 147,000 INR.😪
laksha 12 wath wewi ne
සීයට ×1000 tax😂😂😂
Price will be 1500000
එච්චර වෙන්නැ බන් 😂 උපරිම 9,50 වෙයි
Aiye kawasaki zx6r 2006 bike eke revew ekak oni aniwaren
Api karamu ❤️
Waw😊
Price in Srilanka?
ලන්කාවට ඇවිත්ද ඕක