Arahe adui mehe adui gaga kiyona unt kiynne hamathanama ekama price neme ynne video eka balala idea ekk gnn 😂 anith eka me manussay customer kenekt respect krl ktha krl products gana hoda information ekk denv ek kochchr vatinvd..... Sinhala minissu ekekt ekek goda ynvt kohomath irisiyai ee athin me manussayo mara genuine ❤🎉
බයික් එකක් නැතත් full video බලපු මම 🙂❤
අනේ බොහොම ස්තුති මල්ලි ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏
oyata lagadima hoda bike ekak ganna puluwn wei ❤
@@himanthananayakkara ❤️👍
@@himanthananayakkara Thanqqqq ❤❤
මටත් බයික් එකක් නැ 😊
මේ කඩේ හඳුන්වලා දීපු ඔබතුමාටත් බොහොම ස්තූතියි......
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshanakalumVlogs ජේසු පිහිටයි....
මමත් හෙල්මට් එකක් ගන්න හිතන් හිටියෙ කොලබින් .ඉතින් දැන් විඩියො එක ගොඩාක් වටිනවා ගිහින් ගන්න .ස්තුතියි අයියේ වටිනා විඩියෝ එකක් ගෙනාවට.
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..දැන් රස්තියාදුවක් නැතුවම යන්න පුලුවන් හෙල්මට් එකක් ගන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
නානා බ්‍රෝ සුපිරිම පැහැදිලිව කියනවා එකෙන්ම
මතක තියන් කියන එකම සුපිරි නේද බ්‍රෝ 😊
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
අනිවාර්යයෙන්ම .
සිංහල කඩේකට ගියා නම් මං හිතන්නැ කඩේ කෙනා ඔය වගේ සපෝට් එකක් දෙයි කියලා ❤😢
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
එහෙම වෙන් කරන්න එපා අපි එක මවකගේ දරුවෝ වගේ අඩුපාඩු හදාගෙන පුනරුදයට සෙට් වෙමු
එහෙම නෑ බං 6000 කියපු UPCO එක ඒ ගානටම ගත්තා ගමේ කඩෙන්...
සිංහල මිනිස්සුන්ගේ කඩවලට ගියාම උන් කතාකරන්නවත් දන්නෑ මිනිසුන්ට.උන්ගේ කඩවලට යන්න හොදනෑ පක්කුන්ට සල්ලි දීල බඩු ගන්නේ .😂😂😂
ඔව් ඇත්ත
ආගම කොහොම උනත් මාකටින් පට්ට වීඩියෝ එක වට්නවා බ්‍රෝ ❤❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
බයික් පදින කට්ටියට නම් මේ විඩියෝ එක සෑහෙන වටිනවා..❤️😁
නියමයි ❤️👌
බයික් පදින සෙට් එක වෙනුවෙන් 😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏🙏
ව්‍යාපාරික මහතාගේ කතාව කොහොමද ? කොච්චර දක්ෂ කෙනෙක්ද? ඔබගේ සාධාරණ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා සහෝදරයා ❤
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ඔබටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
බලන් ගියාම පංචිකාවත්තෙන් ගෙනල්ලා කොළඹ්න් පිට මාර ලාබයක් තියන් විකුණනවනෙ කඩ කාරයෝ........
මේ කඩේට ගියානම් වටින මිලකට ගන්න පුළුවන් 👍💚
බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
විඩියෝ එක මරු අයියේ .❤ගොඩක් වටිනවා..තව විඩියෝ දාන්න ❤🫂🫂✨👍
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏
වීඩියෝ එක බැලූ වා ලස්සන යි ඔබ ට ජය වේවා
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ඔබටත් ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මන් සිංහල ඒ උනාට මුස්ලිම් අය ගොඩක් හොදයි සිංහල අයට වැඩිය, මිනිස්සුන්ට ගරු කරනවා❤
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
paka tamai pasku dawase palli giya ahinsaka manussayo bomba gahala marala damme ganu 72k ganna e ahinsaka manussayo monawaradak kalatada
@@AmilaNiroshan-u2q kuda hutto uba moda pakek😂
@@Dihandamsutha pala antha wadi hambaya
@@AmilaNiroshan-u2quba vage hon hukknek bn😂😂😂ponna pakya thi wage eun tama bomba puke ghn ynne gariya😂
මම මේ වීඩියෝ එක බලලා ගිහින් එකක් ගත්තා නියමයි මම ඉන්නේ හෝමාගම මෙහේ 12යි 13යි මම එහෙන් ගත්තේ 8කට නියමයි බොහොම ස්තූතී මේ වීඩියෝ එකට 💖🤝
නියමයි මල්ලි ..ජයවේවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට …තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs ගොඩක් ස්තූතී අයියේ මෙහෙන් ගන්න බෑ ඒ ගාණට කියටවත් මම ආයි යනවා ගොගල් දෙකක් ගේන්නත්
@@NavodNimsara-mr7hj ජයවේවා මල්ලි 🔥👌
සිරාවටම වෙන තැන් එක්ක බලද්දි 40 % වගේ ලාභයි . video එක ගෙනාවට thank you අයියේ වටිනවා❤
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ ගමෙි ගොඩෙි කඩවල වගෙ නෙවෙයි ඔන බඩුවක් තියනව සාදාරන මුදලකට මරැ සුපිරි කොළඹ ආවම ෂුවර්ම යන්න ඔන තැනක්..❤️❤️
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
good මාර්කටිං ... සුබ පැතුම් ...🎉
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි ඩයල් එකක් මරු කළු කඩ කාරයොන්ට රැවටිලා bike parts ගන්න ඕනෙ නෑ අය කොල්ලොන්ට
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Arahe adui mehe adui gaga kiyona unt kiynne hamathanama ekama price neme ynne video eka balala idea ekk gnn 😂 anith eka me manussay customer kenekt respect krl ktha krl products gana hoda information ekk denv ek kochchr vatinvd..... Sinhala minissu ekekt ekek goda ynvt kohomath irisiyai ee athin me manussayo mara genuine ❤🎉
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ....ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏
මුස්ලිම් මිනිස්සු බිස්නස් කරන්නේ කොහොමද කියලා බඩුවක දෙකක ගාන ඇහුවම මූන පුක කරගන්න සිංහල කඩ කාරයන්ට හොද lesson එකක්. ♥️
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
අදත් ඔයා ගෙ වීඩියෝ බැලුවා .මුදලාලිත් හොඳ talkative 😂.හර්ශන මල්ලි ට වැඩිය කතා කරන්න උනෙත් නැ.. Landscaping video එකකුත් ගේන්න බලන්න .tnx .
ඔව් අයියේ ..කාලෙකින් දැකපු රියල් වැඩ්ඩෙක් 😊
බිස්නස් වලට සුපිරි චරිත ..හරි අයියේ ඉල්ලිම පුලුවන් උන ගමන් ඉටු කරන්නම් ..ජයවේවා අයියට ..තෙරුවන් සරණයි 🙏🙏
ඇල්පිටියට එන්න රුපියල් 2500/ඉදල 7000/8000/දක්වා ලාබෙට තියෙනව.ඉස්සර නම් අඩුවට දෙයක් ගන්න ඕන වුනහම කොළබට යනව දැන් අඩුවට ගන්න නම් ගමේ කඩේකට යන්න ඕනෙ කොළබ ගිනි ගනම්
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
wede maru kaluma......... after long time ........ubawa dekke man......
බොහොම ස්තුති අයියා …ඉතින් කොහොමද ..හොදින් ඉන්නවා නේද ..ජයවේවා 👍
Supiri porak kade ekkena bike ekk nathath full video ekm baluwa ❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි වැඩක් තමයි ❤❤❤❤
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
මම මාස හය හතකට කලින් මීගමුවෙන් ග්ලැඩියේඩර් සීරීස් 3 එකක් ගත්තා 13කට...දැන් තේරෙන්නෙ ගනන් වැඩී කියල 😢😢
😢 බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අනිත් තැන් වලට වඩා ගනන් අඩුයි මාත් ගත්තේ මෙතනින් තමා ඒ උනාට ගන්න අය තව වැඩි ගානක් අරන් යන්න whole sale price දෙනවා කිව්වට දෙන්නේ Normal price 😅😅
වටින විඩියෝ එකක්❤
keep it up👌
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මගේ පුතා ඔය කඩෙන් තමයි බඩුගන්නේ 👍
එහෙමද අයියේ ..මම දැකපු හොදම සර්විස් එකක් දෙන කඩයක් ඒක ..බොහොම අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Your hard work really appreciated. Cheers 👍
Thank you very much for your comment ..Cheers 👍👍
Suzuki gn 125 bike එකට second quality(genuine ගොඩක් ගනන් නිසා) අමතර කොටස් ගන්න හොද තැනක් දන්න අය reply එකක් දාමුද...❤
❤❤ අනිවාර්යයෙන්ම ...
Thanks bro video eka godak useful ❤️👍
Your Welcome Brother 👌👌
බොහොම ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
එක හෙල්මට් පාරයි 😂🤌
🤣 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👌👌
ජය ලගදිම ගන්නවා එකක් 👍❤️
ජයවේවා සහෝදරයා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි සහෝදරයා ❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Okkoma pettiyen aran pennana ekama loku deyak❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ස්තුතියි ❤කඩේ පෙන්නුවාට
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට🙏🙏
Attatama hoda video ekak👌🧡
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
තෑන්ක්ස් ඉල්ලුව වීඩියෝ එක දුන්නාට❤
පුලුවන් හැම වේලාවෙම අනිවාර්යෙන් ඉල්ලිම් ඉටුකරනවා 😊 බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඉතාම ප්‍රයෝජනවත්
බොහොම ස්තුති ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏
u.p.c.එක තියනවා හොද එවා වංගේඩි කඩේ මිට වැඩිය අඩුවට මාතරට අවනමි ගන්න පුලුවන් මම ගත්තා හැබැයි ඉරිදා එන්න එපා නිවාඩු දවස්වලට අැතුලට යන්න පොලිම තියනවා 50ට වගේ එලියට එන්නත් එ වගේමයි අනිත් දවස්වලට ටිකක් අඩුයි ඔනැම දෙයක් තියන තැනක්
බොහොම ස්තුති සහෝදරයා ..විඩියෝ එක බලලා ඔබේ දැනුම බෙදා ගත්තට ..මාතරට අවට අයට ගොඩක් වැදගත් ඔයාගේ දැනුවත් කිරිම ..ජයම වේවා ..තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏
ඇත්ත
වීඩියෝ එක නියමයි 👍👍👍
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
වටිනවා වීඩියෝ එක 🎉🎉
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Thanks for the video ❤
Your welcome, thank you very much for watching the video 👍
Shop එකේ සහෝදරයත් නියමෙට විස්තර කරල දෙනවා. ❤
ඔව් විඩියෝ එක කරන්න ලොකු සහයෝගයක් දුන්නා ..
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි ❤
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Good video ❤❤
Thank you very much for watching the video 👍👍
හොද වීඩියෝ එකක්
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you for the information 👍
Your Welcome Brother ..!!!
Thank you very much for watching the video👍
Nice shop bro ❤
Thank you brother for watching the video 👌👌
බයික් පිස්සෙක් වෙන මට මේක මාරම වටිනවා
😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
BEST PLACE AND EXCELLENT SERVICE..
Thank you very much for watching the video 👍👍
sthooothi, watina video ekak
බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
තව මදිවට හොද වැඩක්
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
ඒ මදිවට...😁ඒ මුදලාලි දාන වචනයක් ඒක.එයා දන්න සිංහල නේ.එළ.එළ.
@@sn9966 😊 මාර සහයෝගයක් දුන්නා විඩියෝ එක කර ගන්න ..බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
නානාගෙ දක්ශකම කොච්චරද කියනවා නම් බයික් එකක් නැතත් මටත් මේවා දැන් ගන්න හිතෙනවා. 🙂
😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
bike pertol tank ganna thenak kiynn puluwnda
මම ඒ ගැන නම් හරියටම කියන්න දැනුවත් නැහැ සහෝදරයා ..ඒත් මේ හෙල්මට් කඩේ තිබ්බ ජයන්ත වීරසේකර මාවතේම එහෙම කඩවල් තිබ්බා ..ගිහින්ම තමයි බලන්න වෙන්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Patta labai 😊
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏
methanata vada aduwata ganna ona tharam then thiyenava
Me wage video thava one ❤️😍
ඉස්සරහට අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Enaa hithenawa👍👍
යන්න වෙලාවක ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you bro ❤
Your Welcome Brother ..thank you very much for watching the video 👍👍
Supiri brother ❤❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ඒ මදිවාට 😅👌
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Aiya loku deyak karanne dannathi kathtiyata ehema godak watinawa aiyata jaya wewa.
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා මල්ලිටත් ..තෙරුවන් සරණයි 🙏🙏
Thanks ❤
Your welcome, thank you very much for watching the video 👍
Super❤❤❤ 👍👍🙏🙏🙏💚💚💚💚🥰🙏🙏🙏💚💚
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Broh car accessories wltath video ekk one
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
E madiwata maru kade😘😘
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Superb
Thank you so much 👍👍
Nice video
Thank you very much for watching the video 👍👍
Need this type more videos
I will definitely make videos like this in the future.. Thank you very much for watching my videos 👍👍
අද.කාලේ තරැණ ලමයින්ට බයික්.එකක් ගන්න එක.හිණයක් කරපු රටක්😢😢
ඇත්ත ..පවු අපේ රටේ මිනිස්සු 😔 බොහොම ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Japan bike parts video එකක් කරන්න
මම පුලුවන් උන ගමන් අනිවාර්යෙන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
මම දන්න තරමින් පංචිකාවත්තේ. හෙල්මට් කඩ නැහැ. මාලිගාවත්ත,ජයන්ත වීරසේකර මාවතේ නම් හෙල්මට් කඩ තියෙනවා. තැන ගැන නිවැරදි කරන්න
විඩියෝ එකේ ආරම්භය හරියට බලන්න ..මම කියන්නේ පංචිකාවත්ත ..ජයන්න වීරසේකර මාවත කියලා ..මේ ඒරියා එකට කියන්නෙත් පංචිකාවත්ත කියලා ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@mkcreator2318 මට කියන්න colombo 10 මාලිගාවත්තද,පන්ච්කාවත්තද,මරදානද අනේ බන් ඔයා පොහොට්ටුවෙ තිස්ස කුට්ටි වගේ කොහෙද යන්නේ මල්ලේ පොල්
@mkcreator2318 colombo 10 කියන්නේ මරදානද ,මාලිගාවත්තද ,පන්ච්කාවත්තද ,ඔයා පොහොට්ටුවෙ තිස්ස කුට්ටි වගේ කොහෙද යන්නේ මල්ලේ පොල්
Location එක දාන්න පුලුවන්ද
විඩියෝ එක පටන් ගද්දි “අපි මුලින්ම යන්නේ master stickers එකට” කිවුව නිසා, අනිත් කඩ පෙන්නනකන් බලන් හිටිය මෝඩ මං😢😢😢
😊 මුලින්ම ගහපු සැලැස්ම කඩවල් 3 කට යන්න ..ඒත් එතන තිබ්බ Selection එකත් එක්ක සැලැස්ම වෙනස් උනා ..ඉස්සරහට තව කඩ වලත් විඩියෝ අරන් එන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏
Yako 2012 di mama Motocross helmet Goggle aragaththeth oya ganatamane. Awurudu 12kata passeth mechchara exchange rate eka awul welath Motocross helmet ekak e ganatama thiyanawa kiyanne quality eka gana hithaganna puluwan
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
So sad to see quality off bike accessories going down in sri lanka. 😢
Tomorrow I will visit the store.
Definitely go there..Thank you very much for watching the video..Good luck 👌👌
මේ යකාගෙ බඩු පට්ට ගනං,පංචිකාවත්තෙන් මෙයිට වඩා අඩුවට ගනිල්ලා,,😂
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
😂 video ek balala kade. Hoyn giyama oya kiyana ganan nene tiyene 😊
විඩියෝ එකේ කියන ගනන් වලට නැත්තන් ඒක කඩෙන් අහන්න සහෝදරයා ..ඒක මගේ ප්‍රශ්ණයක් නෙමේ ..ජයවේවා 👌
ඕවාට ගියාට පස්සේ ගනන් වෙනස්..
ගිහිල්ලා විඩියෝ එක පෙන්වන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Harsha ayyaaa...khmd..ahamben dakke...
මල්ලි ..කොහොමද ? ගොඩක් කාලෙකින් ..හොදින් ඉන්නවා නේද ඔයා ?
@@HarshanakalumVlogs hndai hndai..danne ne oyge chanel ekk tynw kyla...thama old place ekemada inne
@@lakshithamadawa1861 එහෙමද ..අහම්බෙන් දැක්කා නේද චැනල් එක ..
ඔව් මල්ලි මම එතනමයි ඉන්නේ ..කඩේ රෙන්ට් කලා ..ඔයා කොහෙද දැන් ඉන්නේ මල්ලි ?
@@HarshanakalumVlogs maharagama..
@@lakshithamadawa1861 වෙලාවක මුන ගැහෙමු මල්ලි ..ජයවේවා 👍👍
Fz වලට අවශ්‍ය දේවල් වල වීඩියෝ එකක් දාන්න
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍
අයියේ යූටියුබ් විඩියෝ එකක් කරන්න ඔයා අර කෙනාගේ ලග තියෙනව වගේ පොඩි මිකෙ එකක් ඕනැද
එහෙම දෙයක් නැ මල්ලි ..මමත් මුලින් පටන් ගත්තේ phone එකේ මයික් එකෙන්ම Audio එක පටිගත කරන් ..පස්සේ තමයි Audio Quality එක වැඩි කරගන්න ඕනේ නිසා මයික් එකක් ගත්තේ ..මයික් එක තිබ්බම සද්දේ පැහැදිලි ..ඔයාට චැනල් එකක් කරන්න ආස නම් ..ලොකුවට හිතන්න එපා ..තියන දෙයින් පටන් ගන්න මල්ලි ..ජයවේවා 👍
Ha bokka sabi naana
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Oyage wetarai wadagath video teyenne Mila ganan ekka
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
පංචිකාවත්ත කියල වෙනසක් නෑ හෙල්මට් සේම් ප්‍රයිස් 😅
😁 එහෙමද ..හොදයි ..ජයවේවා ..තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏
මෙතන ඊට වැඩිය මිලයි යකෝ 😂
Ganam wadi
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
5500/- ට Beon full faceඑක ගත්තේ 2015 වගේ ටිපර් එකක හැප්පිලා බේරුනේ full face හෙල්මට් එක තිබුණ නිසා
අම්මෝ ..එහෙමද ..හෙල්මට් එකේ වටිනාකම නේද ..😳 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මටත් ආසයි හෙල්මට් ව්‍යාපාරයක් පටන් ගන්න
ඔයාට පුලුවන් ..පටන් ගන්න ..මෙතනට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් වෙයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Supiri me kade
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Panchikawathe name maligawathta
Upco full face 6000i kiwwa hlmnt eka mn 2020 wge oya hriyenma gaththe 3500kta mchn🥲
කාලය මැවු වෙනස නේද සහෝදරයා ..දැන් මොනාද අඩු ..අපි පවු 😔 බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
மாஷா அல்லாஹ்
பிரயோசனமான பதிவு
உங்களுக்கு ரொம்ப நன்றி
அண்ணா மன்னிக்கவும் எனக்கு தமிழ் தெரியாது 🥺
Tracker bike walta exhaust nathuw wen mokuth nadda🤕💔💐
විඩියෝ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👌👌
ඔය Sls කියෙන හෙල්මට් ටිකම නුවර තියෙනවා ඔයිට වඩා පට්ට ගනන් අඩුයි අනික මෙහෙ කඩ ඔර්සියලුත් නමෙයි😹
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Mokkd mchn nuwra kade?
Nuwara koheda
@@C.N.1234තාම ඒ 😊කඩේ හදනව..
Kiyapan koheda ada gannwa steel brid ekak
මේ මේ උර්තල් 😅❤
😊 බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Petrol tank ganath kiyanna.🙏🙏🙏
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
දෙමළ මුස්ලිම් වෙළද මහත්වරු ඇත්තටම හොදයි❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏