The parliament ministers should keep their promises, also the people of the country should help each other to keep this country to become a better place . ❤❤❤❤❤❤❤❤
Dr.Harini Amarasuriya, Your view is well appreciated. The new Parliament ought to approach all problems from a new perspective jettisoning old views. Sabay
That so called doctor from jaffna must throw away his arrogant and opinionated behaviour and what he said about tamil diaspora.innocent tamil people never want another war.
❤❤❤❤❤🎉 ආදරෙයි අපේ අගමැතිනි මැඩම්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
🎉 .දවතින්ම ඔබතුමිය ට 🎉 තුති
❤❤❤❤❤🎉 සියළු දෙනාටම ජයවේවා බුදු සරණයි සියළු බලාපොරොත්තු ඉටුවේවා ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා
Me boru kiuwa eunta budusarana pathana thoge ammata thaththatath hena wadinawa tho me loketa bihi karata
ජනතාවගේ සියලු පැතුම් ඉටුකිරීමට හැමෝගෙම ආශීර්වාදය ලැබේවා.!🎉🎉🎉❤❤❤
උස හදවස හදවතින්ම සුභ පතනවා හැම දෙයක්ම හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි .... ❤.... නමුත් අර හිටපු පවිත්‍රල වගේ එවූන් එපා ...... පාර්ලිමේන්තුව අපවිත්‍ර කරාවි...
බෙහෙවින්ම හරවත් ගුනවත් කරුනු රාශියකින් දැනුවත් කිරීම පිලිබද ගෞරවනීය ස්තුතිය. ජයවේවා ජයවේවා ජයවේවා 💐💐💐
උගන්ඩා කුමාරි කිය කියා මඩ ගහන්නේ, ඇයි කියලා අපි බුද්ධිමත්ව හිතුවොත්, පලබර ගහටනේ ගල් ගහන්නේ. ඔබේ තවත් දිදුලන්න. තවත් ශක්තිමත් වෙන්න. බොහෝ කාන්තාවන් ඔබතුමිය සමඟයි.❤
Niyamai niyamai ohamayang🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පාර්ලිමේන්තුව ගැන උගන්නනවා වගේ..මේවා තමයි කරන්න ඕන දේවල්..❤
අලුත් මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට සුභ පතමු 👍
හරිනි අගමැති තුමියට
සදා ජයම වෙිවා ස්තුතියි 🙏🙏❤❤🌷🌷🌷👍
Niyamai ❤❤❤❤
Good luck🎉🎉🎉🎉🎉🎉
නියමයි ජයම වේවා
Jayawewa
Congratulation harini madam keep our country.
බුද්ධිමත්, නැණවත් උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමෙන් මහජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තටම ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් ඇප කැප වෙලා වැඩකටයුතු කරයි කියන බලාපොරොත්තුවක් ..අවුරුදු ගනනාවක් මහජනතාවට අප්‍රසන්න වෙලා ජනතාවට එපාම එපාවෙලා වෙනසකට මුල් වුනෙත් ඒ නිසාමයි ..ජනතාවට දැනෙන වෙනසක් ලස්සන ජීවිතයක් පොහොසත් රටක් හදන්න පුළුවන් උපරිමයෙන් ඔබ සැම දායක වෙයි කියන එක තමයි ජනතාවගේ එකම බලාපොරොත්තුව ..
❤ Winaya 1 😊
Well done
❤❤❤❤❤නව පුනරුදයක්
❤හරිනි සහෝදරිය ආදරෙයි ❤
නියමයි ජයවෙවා මාලිමාවට❤❤❤❤❤❤❤
Thawa podi dawasai pau
මාලිමස්නුවන් පිරුණු ආණ්ඩුවක්. ලස්සනයි .❤
මෙි වගේ වැඩමුළු ඉතාම වටිනවා සාකචිචා කිරිිමි උපදෙස් දිිමිි දිගටම කරනවා නමි හොදයි නැත්නම් ඇමතිවරැ අයාලේ යනවා
පොදු ජනතාවට කාරැනික වන්න .ඔවුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න .
Qulity එක තමයි හදන්නම ඕන දේ..❤
හරිණි මැඩම් ජයවෙවා❤❤❤❤❤ අාදරෙයි❤❤❤❤❤
සීයා හරිනිටත් උගන්වන්න හදපු එකේ ඌත් මේකට ගෙන්වන්න එපායැ
😂😂😂..ජොලි සීයාද..?😂😂
The parliament ministers should keep their promises, also the people of the country should help each other to keep this country to become a better place . ❤❤❤❤❤❤❤❤
Dr.Harini Amarasuriya,
Your view is well appreciated.
The new Parliament ought to approach all problems from a new perspective jettisoning old views.
Sabay
❤❤❤
👍👍👍👍
🎉❤❤❤❤❤
ලොකු සහෝදරිය අපිට ඉන්නව; අපිත් ඔබ සමඟය.
👍👍👍🙏💐🇱🇰
🔥❤️
උගන්ඩා කුමාරි ඉන්නව දැක්ක😂
මාලිමාවේ බුද්ධිමත් ඇමති මණ්ඩලයට ජය වේවා
අර්ජුනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හාන්න කලින් ඔක කරන්න තිබුණේ
Niyami aga meth niyane.❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤
ඇයගේ වචන වල ඉතා පැහැදිලි විනය ගරුක බවක් පෙනෙනවා නේද?
ඉන්නකල් විදව විදව ඉන්න පුලුවන් විපක්ෂය කුත් ඉන්නවනේ 😀😀😀
#දුෂණයටශුන්‍යඅවසර
මතුගම සජබේ පොලී මුදලාලිත් ඉන්නව එයා එහේ අය්යා 😜😜
❤
❤❤❤🎉🎉🎉
Yes of couse...
කෝ අම්බිගා dakke🙏නෑනෙ
ඔය පාර්ලිමේන්තු වැඩරාජකාරි අතර පෝන් පාවිච්චි තහනම් කරානම් හොදයි
ගරු අග්‍රාමාත්‍ය තුමියනි,
දශක ගණනාවක සිට කුජීත මජර දූෂිත දේශපාලනයෙන් හෙම්බත්ව සිටි අපි අපේ හෙට දවස කෙරෙහි පත් වූ නව රජයෙහි උත්තරීතර ගමන් මග පිළිබඳව ඇතිවූ බලවත් විශ්වාසයෙන් ලබා ඇති ප්‍රබෝධය සතුට වචනයට එක් කළ නොහැකි තරම්.
අල්ප මාත්‍රයක හෝ සැකයක් නැහැ,
ඔබතුමිය ජනපතිතුමන් ඇතුළු සමස්ථ මාලිමාව ප්‍රජාව මේ රට නුදුරේදීම යහපත් මාවතකට යොමු වන බව තදින්ම විශ්වාසයි.
චිරන් ජයතුම වේවා.!
අග්‍රාමාත්‍ය තුමියනි.
The Prime Minister looks overworked. Take care. Its important.
ඔක්කොටම කලින් අර කතානයකට තොපීය හරියට දාගන්න විදියයි වාඩිවෙන විදියයි කනබොන විදියයි කියල දුන්නනම් ඇති
පොර නිකං හරියට රෝල්ඩ් ආමුන්ඩ්සන් වගේ 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata ❤❤❤❤❤❤❤
Music witharada?
මොකක්ද මෙ කාන්තා උමතුව? සුදුස්සාට සුදුසු තැන!
මියුසික් එකක් නේ යන්නේ
ඇයි අගමැතිනියගේ කතාව විතරක් දැමිමෙි සජිත්ගේ හඩ නෑ
🎉🎉🎉🎉🎉🎉
කාලයක් ගිහාම සල්ලි වැඩියෙන් ලැබෙද්දි තමන්ව පාර්ලිමේන්තුවට යවපු ජනතාවටම අරිනවා...එහෙම තමයි කාලයක් ගිහාම පාලකයෝ...😂😂
කලින් හිටපු එවුන් ආවනම් ""අළුත්" නෑ තමයි.
රෙද්දේ music එක නැතුව කතාව දාන්න බැරිද
වැදගත් කතාවකට කලින් කට්ටිය Cooldown කරල ඉන්න එපැයි...
Always don't get angry.
අපේ කාලය කනවා රෙද්දේ මියුසික්
ඉවසන්න බැරි නම් ටයි එකෙන් වැඩකුත්නෑ
ඉවසන්න බැරි නම් ටයි එකෙන් වැඩකුත් නෑ
Apo Me Miucik Eka Oluva Kekkumai 😢
Music..Not Miucik.😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මහ ලේකම්වරියගේ ඇස් පෙනීමේ දුර්වලතාවක් තියෙනවාද.
Dr.Harini 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
Chaminda Wijesiri kiwwa widiyata Somaliyawe camp ekakin wage Parlimenthu canteen ekata penala okkoma kelala arapu set ekada me?
" Shit " kawda bn make thumbnail hadana eka ??
NPP 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD
Huththe V Fm .. witharaida?
කතා කරපු චා ඇති දැන් වැඩ පෙන්නන......
😂😂😂
🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️
That so called doctor from jaffna must throw away his arrogant and opinionated behaviour and what he said about tamil diaspora.innocent tamil people never want another war.
Kaiya gahana purudda athaharinnama bahe wage.
Ithihase wadiyenma boru kiyala balaya gaththa palakaya Yako me gani masa dekata mechchara uda giyada Yako desapalane iganagannawanam ranil gawata arapiya oya set eka oyath yanna igana ganna eka hodai
Nilanthi kottahachchi manthi tumiya dekima sathutak athiuna
Rosa paata saariyak adagana ugandawath awillaa
Ara pissu dostharayat inno😅
ඌ ඔතනදි අද සමාව ගත්තා. 😂
Kalakadi wahalu kalakadi Raha wenawalu. Ada tie cort Andagena wenjabenawalu.😮
Kantha desapalanayata maru paharak wadune paba nohoth upeksa nisa derane dilka thamai 13 gana ahala amaruwe damme
Koteya,ko,Arjuna
පචෝරිස්ල ටික වැඩ නොපෙන්නුවො ත් ..දුව න්න වෙන්නේ 😂😂
Okkotama kalin kanna ugannanna vei
Oya kiyanne baiyo kapu vidiyada?
හොරා කන්නද😂
❤❤❤