වසර 158 ක පොලිස් ඉතිහාසය වෙනස්කළ නව වැඩබලන පොලිස්පති - NEW IGP | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 51

  • @thimirajayakody8799
    @thimirajayakody8799 Месяц назад +91

    ඉගෙන ගත්තු මිනිස්සුන්ට තැන හම්බෙනවා දැන්..මෙච්චර කල් චෞර වල්ලලේ ඉත්තෝ තමයි ඉහල පුටු වලට දැම්මේ..❤

  • @riansboits8510
    @riansboits8510 Месяц назад +40

    පොලිසියේ තියන්නේ අඩුපාඩු දෙකයි
    1. උසස්වීම් විභාගයක් තියලා සුදුස්සාට නොදීම
    2. ට්‍රාන්ස්ර් බොහොමයක් දඩුවම් ට්‍රාන්සර් වීම

  • @DamithMaduranga-z8c
    @DamithMaduranga-z8c Месяц назад +26

    උගත්කමට හා අධිශ්ඨානයට 🎉🎉🎉🎉

  • @Ushankbudd
    @Ushankbudd Месяц назад +15

    නියම තේරීමක්.පොඩිම.තැනෙන් ලොකුම.තැනට ආවම පහලම සේවකය ගැනත් අවබෝධයක් ඒ අයට තියෙනව

  • @ayesh.3308
    @ayesh.3308 Месяц назад +28

    ඉගෙනීමක් නැති නූගත් පොලිස් කාරයන්ට තදින් අවවාද කරලා උන්ව හරියට හදන්න. නැත්තං අහිංසක කෙනෙකුටවත් පාරේ යනින බයයි.
    මුං ගංජා දාලා බයකරලා මංකොල්ල කනවා. 🤮🤮🤮

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool Месяц назад +22

    Congratulations ...... 😮❤

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 17 дней назад

    Oba thumata budu saranay

  • @ajithundugodage6146
    @ajithundugodage6146 Месяц назад

    👏👏 Congratulations 👏👏

  • @sunilfernando6976
    @sunilfernando6976 Месяц назад +5

    පිරිසිදු .පාලනයට නායකත්වය දෙන්න ..police .නායකත්වය ..
    ඉතාමත්ම වටිනවා ..ජය වේවා .
    ...මතින් .තොර..රටක් හදන්න .
    .එන්න ඔහුට සහයෝගය දෙන්න

  • @myobama123
    @myobama123 Месяц назад +6

    Wow, congratulations!!

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna Месяц назад +4

    සෑම තනතුර ක්ම සුදුස්සාට ලබා දෙනවා. බොහෝම පිං ජනාදිපතිthumani🎉🎉🎉🎉

  • @JanithRuwan-y7h
    @JanithRuwan-y7h Месяц назад

    සුබපැතුම් ඔබතුමාට❤

  • @NuwanPredeep-y8n
    @NuwanPredeep-y8n Месяц назад

    කුඩු අංජුලගෙන් හරිම තර්ජන අහිංසක මිනිස්සුන්ට අපිව බේරගන්න අපේ අනාගත රටේ වාසනවට අපි වෙනුවෙන් පත්වුන ගටු පොලිස්පති තුමනි ❤

  • @shammihaththalla2551
    @shammihaththalla2551 Месяц назад +1

    පොඩි තැනින් ඉහළට ආපු ඔබතුමා රටට වැඩදායි සේවාවක් කරයි කියා අප බලාපොරොත්තු වෙනවා..නීතිය අකුරටම රකින නීතිගරුක මහත්මයෙක් වේවා .තෙරුවන් සරණයි

  • @malanialwis6080
    @malanialwis6080 Месяц назад +2

    සුභ පැතුම් පොලිස් පතිතුමාට❤🎉

  • @anurakiriella1801
    @anurakiriella1801 Месяц назад

    ඔබතුමාට සුබපැතුම්.ඒවගේම ජනතාවගේ විස්වාසය දිනාගැනීම තමයි වැදගත්ම දේ.

  • @ruhanimuthaliph9126
    @ruhanimuthaliph9126 Месяц назад

    Congratulations ❤🎉

  • @Lemans-br0
    @Lemans-br0 Месяц назад +12

    සුබපැතුම් නව පොලිස් පති තුමාට ඔඹත් රටත් ආරක්ශා කරන ජනපතිට STF ආරක්ශාව ඩීල රැක ගන්න ❤❤❤

  • @phantomecho8732
    @phantomecho8732 Месяц назад +4

    සත්‍යමත මාලිමාව ... ❤🎉🎉🎉

  • @skyphone8133
    @skyphone8133 Месяц назад +13

    .යම් නිවැරදි දේයක් වුවද අධිකරණය නිවැරදි යයි පිලිගන්නා දේයක් වුවද දෝෂාභියෝගය හමුවේ පරාජය වුවහෝත් පජාත්තන්තවාදි මුලධර්ම අනුව වැඩි පිරිසකගේ කැමැත්ත මත වරදකරැ වන්නේය.
    පර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් දෝෂාභියෝගය පරාජය වුවහෝත් එයින් අදහස් කරනුයේ ජනතාවගෙන් වැඩි පිරිසක් එම දෝෂාභියෝගය පිලිනොගන්නා බවය.
    ඒවැනි දොෂාභියොගයකින් පරාඡයවු කරැණක් අධිකරණයට ගෙන ගොස් කථානායකගේ අත්සන යෙදිම වැරදි බව කියනවානම් එය පාර්ලිමේන්තුවටම කල අපහාසයකි ඔවූන්ව පර්ලිමේන්තුවේ හමුවට කැදවා පශ්න කිරිමට මහජන නියෝඡිතයින්ට අවස්ථාව සලසාදි වරද ඔප්පු වූවහෙත් වැඩි ඡන්දයේන් දඩුවම් කිරීම පමණක් නොව පජාඅයිතිය සදහටම අහිම් කිරිමේ බලයද මහජන නියෝඡිතයින් වන මන්ත්‍රීවරැන්ට ඇත්තේ අගවිනිසුරැ පමුකබ සියලුම විනිසුරු එකතු වුවාට වඩා බලයකි ජනතා පරමාධිපත්‍යය මත ජන්දයේන් පත්වි ආ නියොජිතයන්ට ඇති නිසාය.
    පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකින් පරාජය වු පාර්ශවයක් හා පශ්තුතයක් සම්බන්ධයෙන් අධිකරණයට යෑම බරපතව වැරදි කියාවක් වනුයේ අධිකරණය නොමගයැවිමට දැන දැනම චේතනාන්විතව සත්‍ය කරැණු වසන්කර රටේ උත්තරීතර පාර්ලිමේන්තු කටයුතු වලට හා උත්තරීතර විධායකයේ කටයුතු වලචලට මැදිහත්වී රාජයන්ගේ පාලන අධිකාරිය අතර ගැටුමකට කුමන්ත්රණයෙහි යෙදීමට වීදිශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා සංවීධානාත්මක අපරාධ කරැවන් මේහෙයවන තස්ථවාදීන් සමග රාජ්‍ය විරෝධී කුමන්ත්රණයෙහි යෙදිම සමබන්ධයෙන් මෙම පොලීස්පතිට විරැද්ධ නඩුකරය පොලීස්පතිපත්වී දිර්ඝ කාලයක් ගතවු පසු හා විදේශීයව පැනගොස් සිටින අපරාධ කරැවන් පමණක් නොව පොලියේම උසස් නිලධාරින් ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් සමග සහයෝගයෙන් කටයුතු කර නිතිවිරෝධිව පිටරටවලට පැනගොස් සිටින පොලීස් නිලධාරීන්ද අල්ලා ගැනීමට ජාත්යන්තර සහය ලබාගෑනීමට රාජ්‍ය තාන්තිකව සාකච්ඡා කරමින් සිටියදී මෙවැනි අධිකරණය හා ගැටුම් ඇතිවන ඇති තතු සගවන ලද නඩුකරයක් ඉදිරිපත් කල හා ඒ පසුපස සිටි අය ගේ පසුබ්ම් විමර්ශනයක් රහස් පරික්ෂකයන් යොදවා වාර්තා ගෙන වහාම විමර්ශනයක් පැවැත්වීමට තස්ථවාදී විමර්ශන ඒකකය පීයවර ගත යුත්තේය.
    පොලීස්පති යනු රටක ජනාධිපති විසින් තම ජනතාවගේ විධායක බලය කියාත්මක කිරිම සදහා පත්කරන අගවිනිසුරැ හා සමාන සෙවකයෙක් විනා ඊට කිසි සේත්ම අඩු වැඩි නොවේ.
    විධායක ජනාධිපති යටතේ රටේ සිවීල් ජනතාවගේ පමණක් ආරක්ෂාවට හා විනිශ්චය කිරිමට පිහිටුවා ඇති ආයතන දේකේ පධානීන් ලෙස පොලිස්පති රටේ සිවීල් නීතිය කියාත්මක කීරීමටත් අගවිනිසුරු රටේ සිවිල් නීතිය අර්ථ නීරැපනය කිරිමට හා ස්වාධින හා අපක්ෂාපාතී තින්දු තිරණ දීමටත් පත්කර ඇති එකහා සමාන පුද්ගලයන් දේදෙනෙකි.
    තවත් පොලීස්පති හා අගවිනිසුරැ යන පුද්ගලයන්ට සමාන පුද්ගලයන්ය. ජනාධිපති වීසින් පත්කරන පුරාවිද්‍යා කොමසාරිස් හා දේශිය ආදායම් අධයකෂක ජෙනරාල් හා රේගු අධයකෂක ජෙනයාල් සුරාබදු අධයකෂක ජෙනරැල් හා මහබෑංකු අධයකෂක හා එකාබද්ධ මණ්ඩලික පධානී හා තිවිධ හමදාපතිවරැ
    ඒයින් අගවිනිසුරු පමණක් සැමට උඩින් කිසිවෙකූ සමග නොව ඔහුට උඩින් සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය සහිතව සිටින කථානායක හෝ ජනාධිපති සමගද කථාකිරිමට නොහැකි ඒ නිසාම පුරාවිද්‍යා කොමසාරිස් දේශිය ආදායම් ඡෙනරාල් රේගු අධයකෂක ජෙනයාල් සුරාබදු අධයකෂක ජෙනරැල් හා මහබෑංකු අධයකෂක හා එකාබද්ධ මණ්ඩලික පධානී හා තිවිධ හමදාපතිවරැ යන රාජ්‍ය යාන්තනයේ ඉහලින්ම වැජබෙන අය සමගද කථාකල නොහැකි සුපීරි පුද්ගලයෙකූ කිරිමට වෙහෙසෙන මලපොතේ අකුරක් දන්නේ නැනි මෝඩ මැනය පමණක් කලු කොට් බැය තුල සගවැගෙන සිටින නිතිඤයන්ට මලමූත්‍රා පිටවන එක පශ්ණයක් ඇසිය හෑකිය.
    2004දී පාර්ලිමේන්තු කිඩංගනය අසල නවතා තිබු කාර් එකක් කොටි තස්ථවාදී බෝම්බ සමයේ පරික්ෂා කිරිමෙදි ඒ තුල සිටියේ අමු හෙලුවෙන් ලංකාවේ අගවිනිසුරැ හා තවත් වෙනත් පුද්ගලයෙකුගේ විවාහක කාන්තාවකි.
    පසිද්ධ ස්ථානයක ඒසේ හැසීරිම පොදුවේ අගවිනිසුරුගේ වෘත්තීය ගරැත්වයට මරැ පහරක් වන කාරණයක් වන්නාසෙම පෝලිසියේ යුතුකම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරිමය.
    ඒහෙත් මෙහිදි පොලිස්පති සාකච්ඡා කර එතනින් එම පිටුව වැසු නිසා ඒය නීති පකාරව අධිකරණයට කැලලක් වෙමීන් නඩුකටයුතු නවතා පර්ලිමේන්තුව හමුවට ගෙන්වා මන්ත්‍රී වරැන්ගේ පක්ෂ විපක්ෂ අදහස් දැක්වීමෙන් පසු ජන්ද වීමසා වෑඩි චන්දයෙන් සරත් එන් සිල්වා ගෙදර යවා සියොලගෙම ජරාව ගාගැනීමට ඔහූට සිදු නොවි බෙරැනේ අනු නවයෙනි.
    ඒ අනුව ජන්දයකදි අගවිනිසුරුවරයාගේ භූම්කාශටත් වඩා එහාගිය භුමිකාවක් උසුලන පොලිපතිගේ භුමිකාව ලේකම්වරයාට හෝ පොලිස් කොමිසමට කිරිමට වයවස්ථානු කුලව කිසිදු ඉඩක් නැත.

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 Месяц назад

    Congratulations.

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 Месяц назад

    Congratulations to new acting IGP!

  • @AshaJayathilake
    @AshaJayathilake Месяц назад

    ❤🎉

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka Месяц назад +1

    දුෂකයන්ට එරෙහිව දුෂිතයෙක් නොවෙන කෙනෙක් ❤

  • @dush4711
    @dush4711 Месяц назад +5

    ගම්වල ඉන්න කූඩු ගහලා මොලේ නරක්වෙච්ච පරයෝ ඉන්නවා

  • @Dop649
    @Dop649 Месяц назад +6

    First the Govt. needs to change the police uniform and more importantly the colour of the kit.
    Just looks like a copy from Indian police outfits ..
    White shirt and black trousers as police uniform have been proven to be more professional.... Just like in many developed countries with a better policing service and conduct...

    • @CharlieJunes
      @CharlieJunes Месяц назад

      They were trying to make it blue but it stopped. However white might get dirty very quickly in our weather.

    • @Dop649
      @Dop649 Месяц назад

      @@CharlieJunes blue might be way better than this Indian khaki bull shit....
      Dark skinned toned men with this khaki outlook is not that great ....
      Need better outfit that goes with the skin tone of the local men

  • @enigmagermany2303
    @enigmagermany2303 Месяц назад

    I hope Mr. Priyantha Weerasooriya does his part and stops corruption in the police. Without a good police force Sri Lanka will never be safe or peaceful. Hope he stops bribery and police corruption if not he will be remembered as a failure.

  • @hhpdayananda9663
    @hhpdayananda9663 Месяц назад

    Anura❤💯

  • @ranmaperera3443
    @ranmaperera3443 Месяц назад +4

    Costhapal kenek wela polispathi una kiyala ahanakotath sathutuyi

  • @PradeepikaHerath-z1x
    @PradeepikaHerath-z1x Месяц назад +2

    Siyaluma aparada madalimata saktiya dahirya labawa apa ganadipati tuma araksa kirima obatumata barai t,s

  • @SHANARC-u3c
    @SHANARC-u3c Месяц назад

    E

  • @AruniPriyanthi-w4w
    @AruniPriyanthi-w4w Месяц назад

    Kochara hoda minussu innawada

  • @RankothpedegePriyanthimala
    @RankothpedegePriyanthimala Месяц назад

    Apea daruwo apata berala denna

  • @udanigunarathne6693
    @udanigunarathne6693 Месяц назад +2

    kawru hari kamak naa ‘Police niladariyek’ Policepathinm echcharai. natuwa natya adyakshala Pathale lokko epaa…

  • @RankothpedegePriyanthimala
    @RankothpedegePriyanthimala Месяц назад

    Kudu pavichchi karanna Aya newai maha parimanayean vikunana ayata daduwam denna

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 Месяц назад

    What happen to mr. thenakkone.

  • @samiskamadumal5982
    @samiskamadumal5982 Месяц назад

    Ape rata hadamu.deshabandu ballek

  • @cmadhuranga3692
    @cmadhuranga3692 Месяц назад

    මොටිවේෂන්🎉🎉🎉🎉

  • @rusirukavishan
    @rusirukavishan Месяц назад +2

    ytama indn hriyt dnna knkudtm giyhm maara watinw

  • @hashansameera1856
    @hashansameera1856 Месяц назад

    Sudussata sudusu thana

  • @anneniranjala7309
    @anneniranjala7309 Месяц назад

    Ko deshabandu

  • @luckysam5534
    @luckysam5534 Месяц назад

    75 වසරක් නෙමෙයිද😂😂

  • @anurakiriella1801
    @anurakiriella1801 Месяц назад +11

    ඔබතුමාට සුබපැතුම්.ඒවගේම ජනතාවගේ විස්වාසය දිනාගැනීම තමයි වැදගත්ම දේ.

  • @Just_Tharu
    @Just_Tharu Месяц назад

  • @surakmariyan1172
    @surakmariyan1172 Месяц назад

  • @RainDrops-or5hj
    @RainDrops-or5hj Месяц назад