වැඩ බලන පොලිස්පති සැරවෙයි "එයා කවුද කියලා මට අදාළ නෑ" - "යුක්තිය කියන්නේ දාපු නමක් "

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 550

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o Месяц назад +594

    යුනිෆෝම් එකක් ඇදලා කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරන්න පුලුවන් නායකයෙක් දැන් ඉන්න නිසා සැමට සමානව යුතුකම ඉටු කරන්න

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 Месяц назад +15

      අධිකරණයේ සිට....අනෙකුත් ක්ෂේත්‍ර දක්වා...රටේ කරපු හොඳ නිලධාරීන්...හිටියා.
      ඔවුන්ට එකම ගැටලුව වුනේ...නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි.
      දැන් දේශපාලන අත ගැසීමෙන් තොරව...කටයුතු කරන්නට පුළුවන් නිසා....හැමෝම තමන්ගේ රාජකාරිය නිවැරදිව කරාවි.
      එහෙම නැති අයට ගෙදරට යන්නට සිදුවේවි.😅

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Месяц назад +505

    ඔබතුමා ගැන අහල තියෙනව , ඔබතුමා කිසිම චෝදනා වලට ලක් වී නැ, දැන් තමයි රටට කිරි ඉතිරෙන්න පටන් ගත්තෙ, සුභ පැතුම් සර්, ජයවේවා

    • @step0203-gv7kb
      @step0203-gv7kb Месяц назад

      මොනවාද අහලා තියෙන්නේ බොරු මරුසි දාන්න එපා .

  • @panaduresarananda6455
    @panaduresarananda6455 Месяц назад +317

    මේ පෙන්නුම්කරන්නේ , සියවස් ගණනක් අප දකිමින් සිටි සිහිනය සැබෑවීමේ යථාර්ථයයි. ජයවේ අප සිරිලක්මෑණී ! ! !

  • @ChandrapalaRajapakshamudiyanse
    @ChandrapalaRajapakshamudiyanse Месяц назад +150

    "නීතිය සැමට සමානයි" ,පිළිවෙත ක්‍රියාත්මක කරමු. ජයවේවා ! ....

  • @malipriyangika6216
    @malipriyangika6216 Месяц назад +171

    සතුටුයි .දූෂිත පොලිස් නිලධාරීන් අයින් කළොත් මහජනතාවගේ විශ්වාසය දිනාගෙන සේවයක් කරන්න පොලීසියට පුළුවන් . සුභ පැතුම් ඔබ තුමාට.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 Месяц назад +113

    නීතිය අකුරටම කරන්න දහිරිය සක්තිය ලෙබෙවා සුබ පැතුම් මාලිමාවට ජයවෙවා

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 Месяц назад +79

    වෙන අය වගේ රැගිලි නෑ කතාව අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙනවා මොලෙන්.. මේ ක්‍රමය වෙනස් කරන්න අපෙන් සුභ පැතුම් ඔබ තුමාට❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Месяц назад +257

    විගණන ක්‍රියාවලියක් යටතේ..
    දියවඩන නිළමෙ ගැනත් පරීක්ශණයක් වෙනව නම් අගෙයි❤

  • @SadamaliRuvan
    @SadamaliRuvan Месяц назад +139

    හොදමහත් මයෙක් වගෙයි පෙනුමින් බුදුසරණ යි ඔබතුමාට

  • @virajprasanna1823
    @virajprasanna1823 Месяц назад +156

    අනේ මේ රටට ගේන මත්ද්‍රව්‍ය නැතිකරලා දෙන්න මේ අහිංසක තරුන ජීවිත බේරලා දෙන්න අහිංසක දෙමවුපියන්ගේ දුක බලන්න

    • @TW074-SL
      @TW074-SL Месяц назад +2

      Ganja legal carnna👍🏽👍🏽

    • @nilmininilmini7936
      @nilmininilmini7936 Месяц назад

      Ane ow japnapathithumani obata pin ewa nawaththuwoth

    • @Soma21-v3m
      @Soma21-v3m Месяц назад +4

      අනිවාරයි..මමත්
      අම්ම.කෙනෙක්
      මට.හරීම.කරදරයි
      මගෙ.දරුවත්.ඵ්වට
      පුරුදුවෙලා.ගෙදර
      යින්නත්..නෑ.කවුරුත්
      ඵකතුවෙලා...ලංකාවෙ
      යින්න..දරුවො.ටික
      බේරල.දෙන්න.කියමු
      බුදුබව..අත්වෙන
      පිනක්..වේවි...බුදුසරන+

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 Месяц назад +1

      Siyalu Dena ekathu wela ethiri wada piliwalath Karan yanna Maha mathiwaranaya Jaya Kara demu🎉

    • @sametoyoubuddy1636
      @sametoyoubuddy1636 Месяц назад

      @@TW074-SLai ubta ganja paya 24 ma ghnne nthuwa ninda ynne ndda ,pada noda idahan

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад +342

    ජනාධිපතිවරණයේ දුන්නෙ ඡන්ද ගැන කණගාටු වෙනවද අනුර මෙහෙම රට කරන බව දන්නවනම් මීට කලින් චන්දෙ දෙනවා අරුන් කියපු බොරුවට අපි අහුවුනානේ කපනවා කිව්වා කොටනවා කිව්වා ගෑස් නැති වෙනවා කන්න නැති වෙනකොට වාහන දෙකෙන් එකක් ගන්නවා කිව්වා ආයිත් නම් ඒ බොරු වලට අහුවෙන්නේ නෑ මහ මැතිවරණයේදී මාලිමාය කෙනෙකුට විතරයි අපි නම් දෙන්නේ මම හැමෝගෙන්ම ඉල්ලන්නේ පුළුවන් නම් වෙනස් වෙන්න ඕගොල්ලත් කියලා අපේ දරුවන්ගේ අනාගතය ගැනවත් හිතලා

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 Месяц назад +8

      Ekathamai bro kiyanne kiyannaa kese keewath asannaa sihibuddiyen ahanda oni kiyala.dan hari mole pedunane dukwenna epa.thawa awasthawak thiyenawane.

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 Месяц назад +9

      Parana ewa wedak neha. Dan ekathu wenna.

    • @Black_Whole2325
      @Black_Whole2325 Месяц назад +7

      අපි වෙනස් වුනා 😂

    • @gayandias7321
      @gayandias7321 Месяц назад +18

      හැම කෙනෙක්ම දෙයියනේ නාමේට වෙනස් වෙන්න සිත් පහල වෙවා! මාලිමාවේන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t Месяц назад +6

      ❤❤❤❤❤❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Месяц назад +37

    සැමටම සාධාරණ ලෙසින් නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @singha4758
    @singha4758 Месяц назад +154

    කන්තලේ අග්බෝපුර ට්‍රැෆික් පොලීයේ පාදඩ සරත්ට වැඩ තහනම් කරන්න පොලිස්පතිතුමනි

    • @gayandarshana5711
      @gayandarshana5711 Месяц назад +3

      Kauda okaaa

    • @KumarieKumariekumarie
      @KumarieKumariekumarie Месяц назад +10

      ඒකට ඒ පිලිබදව ලිපියක් බාර දෙන්න හොද නැති නමිි ගමිි නගරවල ඉන්න ජාරාව කන හැතිකරේ ගැන පැමිනිලි කිරිම ඔබ අපගේ යුතු කම හා වග කීම වෙිි

    • @thehanmi697
      @thehanmi697 Месяц назад +1

      Eyage details kiyanna

    • @WasanthaW.K.K-yc9qe
      @WasanthaW.K.K-yc9qe Месяц назад +5

      @@thehanmi697 අපි ඔත්තුවක් දුන්නහාම ඔත්තුව දුන්නු එකා ගැන තෝරතුරු පෝලිසියෙන්ම උට දෙනවා

    • @upulshantha4524
      @upulshantha4524 Месяц назад +3

      ඇත්ත.සමහර පොලිස්.ලොක්කො පාතාලයෙන් කුඩ්ඩන්ගෙන් වෙනම පඩියකුත් ගන්නව.

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake Месяц назад +68

    අපගේ ගෞරවය ඔබතුමාට හිමිවේ...

  • @dianadissanayake764
    @dianadissanayake764 Месяц назад +43

    පාරේ ඉන්න police නිලධාරීන් බොරුවට වාහන අල්ලලා සල්ලි ගන්න එකට නිවැරදි වැඩපිළිවෙළක් යොදන්න

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Месяц назад +52

    නිතිය අවභාවිතා නොකර අකුරටම ඉටුකරන්න ඔබ තුමාට හැකි වෙිවා

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd Месяц назад +53

    බේදයක් නැතුව සියළු ලක්වාසි සැමට සතුට හා සාමය🎉

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Месяц назад +1

      Law and order must be equal to all.
      We belive , will you do the best.

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je Месяц назад +23

    ඇත්තටම ශ්‍රීලංකා පොලිසිය මහා කුණු වෙච්ච ආයතනයක් පොලිසියට උගත් පිරිසක් බදවාගෙන ලෝකයේ දියුණු රටවල පොලිසියේ කාර්ය කුමක්ද කියා පුහුණුවක් ලබාදීම තුලින් මෙකුණු පොලිසිය වෙනස් කල හැකියි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Месяц назад +60

    අනිවරෙන් හමුදාව දාලා ඔක්කොම සුද්ද කරන්න ඕනි

  • @cmadhuranga3692
    @cmadhuranga3692 Месяц назад +5

    පැහැදිලි කතාවක් සර්.... නව ජනාධිපති තුමා ඔබ තුමා වෙනුවෙන් හරි දේ කරන්න ශක්තිය දේවී....🎉🎉🎉🎉
    පොඩි තැනින් ආපු මිනිස්සු හරි ශක්තිමත් .......
    නීතිය හරියට සාධාරණව කරන්න
    ලැබේවා ❤❤❤❤

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Месяц назад +10

    ඔබතුමාට මෙි සැමදෙයක්ම කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා ශ්‍රි ලංකා පොලිසිය යහමඟට ගන්නත් නිතිය අකුරටම ඉස්ට කරන්නත් ශක්තිය ලැබෙිවා ❤❤❤🎉🎉🎉❤

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 Месяц назад +16

    ඔබතුමාට බුදුසරණයි

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 Месяц назад +72

    පොලිසියට තොරතුරු දුන්නම කසිප්පුකරයෝ ගහනවා කොහොමද ඒක

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Месяц назад

      රටෙ කසිප්පු නෙති කරන්න

    • @PradeepaRambandara
      @PradeepaRambandara Месяц назад +1

      කසිප්පු නෙවේ මත් ද්‍රව්‍ය නැති කරන්න

  • @MahasenEllepola
    @MahasenEllepola Месяц назад +16

    ඔබතුමාට සුබ පතමි
    ජයමවේවා ආයුබෝවේවා

  • @vijitharajarathna693
    @vijitharajarathna693 Месяц назад +33

    වැඩ බලන පොලිස්පති ගරු ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අල්ලන්න අල්ලන්න හොරු අල්ලන්න

  • @panaduresarananda6455
    @panaduresarananda6455 Месяц назад +16

    රාජ්‍ය නායකයා අවංක සහ අදූෂිත වනවිට, පත්වන සහ පත්වීසිටින නිලධාරීන්ද අදූෂිත , අවංක අය වීම, වැළැක්විය නොහැකිය .

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Месяц назад +14

    Great. Congratulations. Sri lanka police all the very best.

  • @mlith
    @mlith Месяц назад +71

    අර හොර නිලමේයා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් කලා කලා...pcyy ඇවිදගන්නවත් බැ😂😂😂😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh Месяц назад +45

    පිං බිම පිපිදීමක්ද මේ❤

  • @marasinghads3913
    @marasinghads3913 Месяц назад +32

    කසිප්පු නිසා අසරන පව්ල් ඩරුවන් දුක් විදින්ව පොලිසි ලග තිබුනත් කසිප්පුකරයො විකුනනව
    ඔබතුමගෙ අවදානය යොමු වේවා

  • @shineisle2263
    @shineisle2263 Месяц назад

    ඔබ තුමාට නීතීය හා සාමය ක්‍රියාත්මක කිරීමට යෝධ ශක්තිය ලැබේවා.ජය ශ්‍රී.🙏🪔

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi Месяц назад

    මේ රටේ වන්චාව දූෂණය වළක්වන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා ❤ තුණුරුවන් සරණයි

  • @Jagas-Journey
    @Jagas-Journey Месяц назад

    ජය වේවා පොලිස්පති තුමනි පාතාලය කුඩු අයිස් මේ රටෙන් තුරන් කරලා දාන්න ඔබ තුමාට ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @MohamadSukriyan
    @MohamadSukriyan Месяц назад +27

    අකුරටම.නිතිය.කියාත්මක.කරමින.හැම.පොලිසියෙම.හරියට.රාජකාරි.කරමිනැ.හොරැන්ට.තමා.අදින්නෙ.දුසන.වන්චාව.හොරකම.සෙරම.නතරකරමින.

  • @SubodaAmila
    @SubodaAmila Месяц назад

    සුභ පැතුම් සර් ජයවේවා ඔබතුමාට ❤❤❤

  • @chandranikumari
    @chandranikumari Месяц назад

    අවංක සේවය කරන නිලධාරී පිරිසක් රටතුළ බිහිවෙනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා

  • @KasunDilshan-ez6xq
    @KasunDilshan-ez6xq Месяц назад

    Harima sathutui malli oyalath hari hariyata mahansi una puluwannam oya ejansiwala inna fathala nuurala tilath ain karala danna puluwannam harima agei godak pin malli malimawata jaya❤❤❤

  • @CeylonReformers
    @CeylonReformers Месяц назад +11

    පොලීසිය තියෙන්නෙම යුක්තිය විසඳන මෙහෙයුමට දායක වෙන්න තමා. ආයේ අමුතුවෙන් නම් දාගෙන රඟන්න ඕන් නෑ. ඒක නිකන් ගුරුවරු 'ඉගෙනීම' කියලා මෙහෙයුමක් දාගෙන උගන්නන්න පටන් ගත්තා වගේ.

  • @AshaSewwandi-l7v
    @AshaSewwandi-l7v Месяц назад

    ඔබ දෙපලට. අපගෙ අවන්කවම. සුබ පතනවා. ඔබ දෙපලට එඩිතරයි. නරක වැඩ සෙරම. නතර කර දෙන්න බයක් නැතුව ජිවත් වෙන්න බුදුසරනයි

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Месяц назад

    කථා කරන්න ඔින තැන කථා කරන්නකවුරුවත් දැන් බය වෙන්න එපා සුපිරි සිදු නායකයෙක් සහ කණ්ඩායමක් රටේ පාලනයට පත්වී අැත❤❤❤❤❤❤❤❤

  • @MILLYBILLY1111
    @MILLYBILLY1111 Месяц назад

    සැබෑ වී ඇත්තේ ජාතියම පැතූ දේශයක් දිනූ එකම එක සිහිනයයි.

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад +29

    ඡන්දයට පෙරමෙන් අදත් බුද්ධිමත් ජනතාව විසින් බාර්වලට දක්වන විරෝධතා දක්නට ලැබෙති. අනුර බුද්ධිමත් නායකයෙක් වෙත් නම් ඔහු බාර් සම්පුර්ණයෙන් නවතා මතට තිත තබනු ඇත. මෙහි බුද්ධිමත්කම කෙසේ ද යත්: සියලු පව්වලට මුල මත්ද්‍රව්‍ය වෙන අතර සියලු යහපත වනසාලයි. කායිකමානසිකනිරෝගී වූ අරාවුල් නැති ගුණ නුවැණැති සමගිසම්පන්න බවින් යුක්ත පවුල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි යන මිනිස් සමාජයක් නිර්මාණ කිරීම සදහා ද සියලු මත්ද්‍රව්‍ය සහමුලින්ම වනසා දැමිය යුතුය. බාර්වලින් රටට ලැබෙන ලාභයට වඩා ලැබෙන අලාභයේ තරම මිල කල නොහැකි වෙයි .එය දැන මත්ද්‍රව්‍ය සහමුලින්ම නැති නොකලේ නම් රටෙ හරවත් වෙනසක් ඇතිකලේ නොවෙයි..
    ජනතාව ද මත්ද්‍රව්‍යවලින් මේරට සහමුලින්ම මුදවාගැනීමට අදක්ෂ කිසිම පක්ෂයකට තවදුරටත් ඡන්දය දීමෙන් වැළැකීමට බුද්ධිමත් වියයුතුය

    • @hyroproto4364
      @hyroproto4364 Месяц назад +1

      palayan gobbayo yanna. bonda kamathi unta bonna thiyenna one. api kala bila inna one ubata one widiyatada? me loke mona anduawa harako bar wahuwe? pennapan ekak...

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 Месяц назад +2

      බාර් නවත්තලත් බැහැ බන්. ආර්තිකයට බාර් වලිනුත් ලොකු දෙයක් වෙනවා. ඒ නිසා ඒකට කරන්න දෙයක් නැහැ. බොන උන් පාලනයක් ඇතුව බොන්න ඕන නැත්නම් නොබී ඉන්න ඕන.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Месяц назад

      හලෝ රටම සිල් ගත්තො හුලං බීල ජිවත් වෙන්නවෙයි තමුන් කියන විදියට දීවර. කර්මාන්තය බිත්තර මස් තැබෑරුම් නවත්තල දාමු .තව වගා කටයුතු . වගාවෙදිත් හානිකරන සතුන් මැරෙනව ඒවත්.නවතමු ඊටපස්සෙ වතුර සහ හුලං.ආහරයට. ලිස්සු කෙලින්න එපා ඒකපුද්ල මතයක් ක්‍රියාත්මක කරන්නබෑ එහෙම ජිවත්වෙන්නත් බෑ.ටිකක් හිතන්න

  • @iroshsanjeewakumara8280
    @iroshsanjeewakumara8280 Месяц назад

    මේ තනතුර ලැබෙන්නම ඕන මනුස්සයෙක්. මේ මනුස්සයා යුක්තිය, සාධාරණය වෙනුවෙන් කතා කරපු නිසා ජ්‍යෙ.නි.පො.ප සහයක සේවා තනතුරෙන් ඉවත් කරලා උතුරු පළාතට ස්ථානමාරු කලා. හැමදේම හරි විදියට සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. ❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 Месяц назад

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @BashaSinghe
    @BashaSinghe Месяц назад

    ඔබගේ කාර්ය භාරය නිසි අයුරින් කිරීම ට ධයිර්ය හා ශක්තිය ලැබේවා යි පතන්නෙමි

  • @jbsaumya7876
    @jbsaumya7876 Месяц назад

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි හදවතින්ම අපි මාලිමාවට ජයවේවා ..අපි වෙනුවෙන් අපි ❤

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk Месяц назад

    ඔබතුමාට සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @latharathnayaka8152
    @latharathnayaka8152 Месяц назад +55

    ඔත්තු දුන්නොත් තෑගි දෙනව කියන්න දුන්න කෙනත් රහසිගතව තියාගන්නව කියන්න

    • @xtrausa2762
      @xtrausa2762 Месяц назад +3

      තෑගි දෙනවා කියලා තේරුම් කරන්න එපා ඔත්තුකරුව ආරක්ෂා කරාම ඇති

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 Месяц назад

      Then again it is introducing corruption. If you love your country be straight forward to inform the police and let them safeguard you.

  • @sugathperera6198
    @sugathperera6198 Месяц назад

    වේස බන්දුවා පහරලා ගිය අසුන සුද්ද බුද්ද කිරීම ලෙහෙසි පහසු නෑ..නමුත් තදින්ම විශ්වාස කරනවා මේ ජනපති ඇතුළු සෘජු නායකත්වයක් යටතේ ඔබතුමා කෙටි කලක් ඇතුලත එය සිදුකරාවි කියල 💪 ජයවේවා සර් 🥰👏👏

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Месяц назад

    හරියටම හරි පොලිස්පතිතුමනි. නිලධාරීන්ට ධර්මචක්‍ර ලාංඡනයේ ගෞරවය රැකෙන අයුරින්ම කටයුතුකරන්න පුරුදු කළොත් ඔබතුමා රන්අකුරෙන් ලියවෙන ලංකා ඉතිහාසයේ පුත්‍රරරත්නයක් වේවි.උබතුමාට බුදුන්ගේම සරනයි.❤❤🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘👀👀👀👀👀👀💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @pradeepgunathilaka-bg8pk
    @pradeepgunathilaka-bg8pk Месяц назад

    Excellent sir, Wish you all the best , Poor and helpless peoples living in our Country is expecting a very strong IGP and good conducting Police Officers /lady Officers and also PC,WPC. We know that you can bring the department to that level ,👍👍👍👍👍👍

  • @SNS_YOUTUBE_CHANNEL
    @SNS_YOUTUBE_CHANNEL Месяц назад +9

    සමහර පොලිසිය වල ii ඉන්ජෙක්ෂන් තියෙන දවස්වලට තරු පටි අඳින්න..හිර කුඩූ පුවරුවල...රාජකාරි කරනවා කියලා පෙන්නන්න කිසිම වරදක් නොකළ අහිංසක මිනිස්සු මිනිස්සු අල්ලන් ewith පැය ගණන් කුඩූ වල දාලා බොරු weda කරනවා ඒවා නවතින්න ඔබ තුමාට හැකි වේවා

  • @dilaniperera7509
    @dilaniperera7509 Месяц назад

    නවපොලිස්පතිතුමාට ජයවේවා ඉදිරියට රටටත් ජනතාවටත් අවන්ක සේවයක් කිරීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා කෙටියෙන් කියන්න ඕන දේකිවුවා ඔබලා තමයි මහජන ආන්ඩුවේ පෙරගමන්කරුවො ඔබලාගේ සේවය හරිහැටි සිදු නොවුනොත් ආන්ඩුව බිද වැටෙනව මහජන ආන්ඩුවේකොටස්කරුවන් ඔබලාත් තමන්ගේ ආන්ඩුව ශක්තිමත් කරගත යුතුයි ඒබැව් දැන තමන්ගේ සේවය එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍යවශයෙන් අවන්කව කරගෙන යාමක්තිය හා දහිරියා ලැබේවායි අදිටන් කරමි .👍👍👍

  • @ramminorammino9388
    @ramminorammino9388 Месяц назад

    Congratulation Sir, God bless you to perform your duties impartially

  • @ritamudalige5828
    @ritamudalige5828 Месяц назад

    ඔබ තුමාගේ රාජකාරි කටයුතු සර්වප්‍රාකරයෙන්ම සාර්ථක වේවා රටට හොඳ කලක් උදාවේවා අපේ රටේ බයක් හැකක් නැතුව ජීවත්වෙන්න පුලුවන් වාතාවරණයක් සැලසේවා.🙏

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Месяц назад

    වැරදි කරපු සැමදෙනෙකුටම දඩුවම් කරන්න ඔබතුමාට ස්තුතියි අපරාධය කරපු අයට නිසි දඩුවම් දෙන්න

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu Месяц назад

    ඔබතුමාට.සුභපැතුමි.සියලු.දෙවියන්ගේ.අරක්ෂාව.ලැබෙිවා

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 Месяц назад +69

    සෑම නිලධාරීයෙක්ටම නිවසේ සිට 50km ඇතුලත රාජකාරී කරන ස්තාන ලබා දෙන්න...

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 Месяц назад +22

      ඒක නිසා තමයි ප්‍රශ්න වැඩි. අනිවරෙන් පිට පලාත් වලට දාන්න ඕනි. නැත්තම් අදුරන් අය සේරම ඉන්නෙ.

    • @ajithivi6736
      @ajithivi6736 Месяц назад

      @@kelumlaksiri6476 ඒ වගේම වැඩිපුරම ඉන්නෙත් ගෙවල් වල !

    • @Sweet_Soul631
      @Sweet_Soul631 Месяц назад +11

      එහෙම උනාම අදුරණ අයට විතරයි සලකන්නේ 😂

    • @NidoNidosh
      @NidoNidosh Месяц назад

      අනිවාර්යයෙන් ​@@kelumlaksiri6476

    • @janushkashalika2555
      @janushkashalika2555 Месяц назад +5

      Kiyatawath epa

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara Месяц назад

    Congratulations IGP in Sri Lankan .watuna rata godanagamu..... jayawewa ❤❤❤ from Italy ♥️ ❤

  • @xtrausa2762
    @xtrausa2762 Месяц назад

    සුබ පැතුම් මහත්මයා ඔබට සැමට එක නීතියක් බලාපොරොත්තු වෙමි

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Месяц назад

    ආදරණීය පොලිස්පතිතුමනි ඔබතුමාට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධහිර්ය ලැබේවා ...

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Месяц назад

    We salute u sir..niyamai rate hamotama ekama nithiyak kriyathmaka karanna...pls...namuth samahara police wala oic lath innawa wahama wenas kalauthu...ewath soya balanna sir..

  • @indrajithupul6395
    @indrajithupul6395 Месяц назад

    අනිවාර්යයෙන්ම මතින් තොර රටක් හදමු ජය වෙවා ඔබට.

  • @anomidesilva7045
    @anomidesilva7045 Месяц назад +8

    Niyamai..polispathy thuma..neethiya akuratatama kriya karanna..

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s Месяц назад

    Theruwan sarani ඔබ තුමා ha සැමට

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Месяц назад

    දියුණු රටක්.....ලස්සන රටක්....නව රජයට ජයවේවා ...🙏

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Месяц назад

    තේරැවන් සරණයි🙏🇱🇰

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Месяц назад +2

    You are a great person
    Good luck 🌹

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp Месяц назад +1

    වැඩ බලන ශ්‍රී ලංකා පොලිස් පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ජාතියේ ප්‍රණාමය.
    ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @thideewathushara1190
    @thideewathushara1190 Месяц назад

    Excellent Sir ..oya dannawa hamadema podi thana idan apu nisa ❤️👍💪💎

  • @dianadissanayake764
    @dianadissanayake764 Месяц назад +27

    හොරා කසිප්පු හැම තැනම, ස්ථානාධිපතිව පගාව අරන් ඒවා අල්ලන්නේ නෑ.

  • @nadeesha5790
    @nadeesha5790 Месяц назад +4

    Sadaranawa nithigarukawa.. katawath eka nithiya yatathe sewaya karanna.. ❤

  • @Lath-q2t
    @Lath-q2t Месяц назад

    ව්නය ගරුක සමාජයක් වගේම උස් මහත් බේදයකින් තොරව සේවය කරන්න පුලුවන් නම් ඔබතුමා තමා ජනතාව පැතු පොලිස්පති තුමා ජය වේවා බුදු සරණයි

  • @SunethraWickramasinghe-g7f
    @SunethraWickramasinghe-g7f Месяц назад +1

    ObaThumata Jayawewa

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 Месяц назад +3

    NIYAMAI SIR JAYAWEWA❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Месяц назад +10

    වැඩබලන police පති thumani මුලින්ම oya දිය wadananilame kiyana eka gana soya balanna muuta තියෙන චෝදනා සියල්ලට දඬුවම් laba denna awidagannawath baha මිනිස්සුන්ge depala hora kala rballo ekka එකතු wela

  • @SanukaFrenando
    @SanukaFrenando Месяц назад

    ජරාව කන පොලිසි ගැන කියාගෙන යන්න මෙකෙන්, ඔන්න මුල් එක මගෙන් දුම්මලසූරිය 👈

  • @kapilasilva8135
    @kapilasilva8135 Месяц назад

    පාතාලය, මත්ද්‍රව්‍ය ඉක්මනි දුරු වේවා

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Месяц назад

    Ekama ratak ekama neethiyak balaporotthu wenne
    Obathumata Jaya wewa ❤❤❤❤❤

  • @GamithSasanka-q3d
    @GamithSasanka-q3d Месяц назад

    කසිප්පු කාරයෝ පොලිසියේ oic ට පගාව දීලා තමයි ජාවාරම කරන්නේ ඕක නැවැත්වීමට උපරිම යෙන් කටයුතු කලානම් ගම්වල ගොඩක් ප්‍රශ්න විසදා ගනන් පුළුවන් ඔබතුමා ට පින්

  • @kanishka.madhushanka123
    @kanishka.madhushanka123 Месяц назад +1

    පක්ෂ පාට නොබලා රට හදන වැඩපිළිවෙළට හැමෝම එකට එකතුව මාලිමාවට නොවැම්බර් 14 දින 2/3කට නොඅඩු බලයක් ලබා දී රටවෙනුවෙන් තම යුතුකම ඉටුකරමු.. 👍

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Месяц назад +10

    Congratulations ....

  • @htmmadu1318
    @htmmadu1318 Месяц назад +5

    කාව විස්වාස කලත් පොලිසිය විස්වාස කරන්න බැ. අදටත් කසිප්පු විකුනන තැනෙන් පගාව. අරන් යනව අපි දකිසඩ්ඩිම

  • @dhawanmalish2026
    @dhawanmalish2026 Месяц назад +13

    online loun ගෙනත් හොයලා බලන්න මිනිස්සුන්ව රවට් කනවා

  • @surensuranga1244
    @surensuranga1244 Месяц назад

    නියමයි නව පොලිස් පති තුමනි,,අපගේ ගෞරවය ඔබට

  • @kanti7069
    @kanti7069 Месяц назад

    Ape Rata hare athata genayamata obathumata saha kandayamata seyaluma saktheya dyreya nowaduwama lebewa theruwan saranai oba thunata

  • @arunasiriwithanage7480
    @arunasiriwithanage7480 Месяц назад +23

    පූජා නගර අවට තියෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබාදෙන්නේ කොහොමද.

    • @alsanupat
      @alsanupat Месяц назад

      nirnamikava kelinma polis pathithumata danvanna puluvan vatalim vishesha seva anshayen adala pradesshaye niladaruvan ekala desapalakayange hechchayiyo venna puluvan ekavara okkoma hadanna amaru vadak jivitha tharjanaya hamotama thibenava

  • @PamicoHomes
    @PamicoHomes Месяц назад +4

    දළදා සමිඳු පිහිටයි ...ආයුබොහෝ වේවා ...🙏🙏🙏❤️

  • @sajithchathuranga1113
    @sajithchathuranga1113 Месяц назад

    ජය වේවා ජනාධිපති තුමනි, ජය වේවා පොලිස්පති තුමනි

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 Месяц назад

    Excellent! Excellence of excellence!!!

  • @ruchirarangana3238
    @ruchirarangana3238 Месяц назад

    මේ රට යුක්ති සහගත සුරපුරයක් කරන්න ඔබතුමන්ටත් හැකියාව ලැබේවා

  • @SugsUpali
    @SugsUpali Месяц назад +9

    Oba tumata teruwan saranai. Ape. gewal. Pette. Kasippu. Jawarama hodata. Karanawa. Karuna. Karala. Aka. Nawat a denna. Pin. Sidda. Wenawa.. Sir. Pandurea. Piwala.kiyana game Kiyana.gam Game. G

  • @NoelGunawardena
    @NoelGunawardena Месяц назад

    පොලිස්පතිතුමනි.ඔබ රාජකාරිය හරියට.කරයි.කියල.හැමදෙනාම.බලාපොරොත්තු වෙනවා

  • @piyalnethsiri52
    @piyalnethsiri52 Месяц назад

    හොඳින් නැත්නම් නරකින් හරි මේ රට හදපල්ලා සාධාරණව යුක්තිගරුක දරුවන්ට හෙටක්❤❤❤

  • @VijithaBandara-i5e
    @VijithaBandara-i5e Месяц назад

    තෙරුවන් සරනයි

  • @SDMervin
    @SDMervin Месяц назад

    ❤❤❤❤❤God bless you congratulations

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад

    නීතිය පළමුව ස්ථාපිත වූ පසු සියලුම රාජකාරී ක්‍රමානකූලව සිදුවේවී

  • @guwani01
    @guwani01 Месяц назад +12

    I is well educated and has a sound knowledge of law. කෝ අර ද්වේශෆන්ඩු

  • @maheshwiranga2566
    @maheshwiranga2566 Месяц назад

    සතුටුයි සර් ❤

  • @sahanavishka3985
    @sahanavishka3985 Месяц назад +1

    Congratulations sir ..💐💐💐