Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නීතිපති දෙපාර්තමේන්තුව සුද්ද කලයුතු යි.
ඒ විතරක් නෙමෙයි, අභියාචනේ ලොක්කත් bench fixing කරා කියල උපරමාදිකරනය තින්දුකරපු කෙනෙක්…😊
Baila 😂😂😂 oka wahana ona. Oke thae hadana eka indala horu inne 😂😂😂
ඇත්තට නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නෑ නෑ. වියදම් කරන එකඅපරාදෙ
මෙතන නොකියා කියන්නේ නීතිපතිවරයා ට බැරිනම් පලයන් කියලයිතවසති දෙකකින් හරියට වැඩේ නොකලොත් ජනාධිපති එයාගේ වැඩේ පටන් ගනියි
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යවේදි අපේ සූදත්ත මහතාට ජයෙන්ම ජයවේවා!!!ශූභ නව වසරක් වේවා!!!💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇭🇷
නීතිපතිය වෙනස් විය යුතුමය.
නැත්තම් සුද්ද කරගන්න. ඒකට තමා 2/3 බලයක් සුන්නේ😊 please 😊
Yes, he work for Rajapaksha and Zombie Cieya. Whole country wants to change him.
සුදා අයියා ඔබේ පවුලටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලැබුවා වූ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤❤
එලවන්න ඕන එඋන් එලවලා දාන්න ඕන ,ඒකට මොන පතිද කියලා අදාලම නැහැ ,සුදා,ගොඩක් වටින දෙයක් මේ කරන්නේ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏
සුදෝ ජනාධිපතිතුමාට දවාස් 1825යි තියෙන්නේ. ඒ කෙනුත් දැන් දවස් 100ක් ගෙවිලා ඉවරයි. තව ඉතුරු දවස් 1725යි.මේ විදියට ජනාධිපතිතුමාගේ සහ රජයෙන් කකුලෙන් අදින එවුන් දැන් හැදෙයි අද හැදෙයි හෙට හැදෙයි අනිද්දා හැදෙයි කියලා බල බල හිටියොත් දන්නෙම නැතුව ඉතුරු දවස් ටිකත් ගෙවිලා යනවා. ඒ නිසා මේ අයට ඕන තරම් ජනතාව බලය දීලා තියෙනවා පාරමේන්තුවේ තුනෙන් දෙකකට එයා ගිය බලයක් දීලා තියෙනවා. මේ බලය පාවිච්චි කරලා මුන්ව අයින් කරලා අලුත් අය පත් කරගන්ඩයි තියෙන්නේ. නැත්තං අවුරුදු පහ ගෙවිලා ඉවර වුණාට පස්සේ කිසිම වැඩක් වෙලා නෑ ආයෙනම් ජනතාව වැඩක් උනේ නැත්නම් මේ අයට ඡන්දයක් නම් දෙන එකක් නැතිවෙයි.
Sahathika eththa
ජනාධිපතිතුමා ඔය විදිහට දූෂිතයෝ මාරු කරන්නැතුව තියාගෙන හිටියොතින් ආයේ ජීවිතේට බලයට එන්නේ නෑ මාලිමාව
සහතික ඇත්ත සුදා මමත් ගියා ඔබ තුමාට හිතුන දෙයම තමා මටත් හිතුනේ කැමරා හයි කරලා ඕකුන්ට දඩුවම් දෙන්න ඕනෑ රජයේ වැඩ වලට අකමැති උන් තමා ඕවා කරන්නෙ
Manussayak ta අසාධාරණයක් වුණොත් police පැමිණිල්ලක් dammath eka නිකම්ම පැමිණිල්ලක් විතරයි අපිම සාක්ෂි හොයල දෙන්න ඕන
නියමයි මල්ලී. ඔබගේ කතාව සහතික ඇත්ත. ඔබ කියපු විදිහට ම මේ පත්වෙලා ඉන්නෙ අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහා අප විසින් තෝරා ගත් යුග පුරුෂයායි. Clean Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කරමු. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපගේ එකම පැතුමයි. ජයවේවා!!!
අනිවාර්යෙන්ම අපේ සහය තියනව 👍🙏
ඔයා මේ කරන සේවය. සුපිරි. ❤❤🙏🙏
නීතිපතිය මෙන්ම Police කොමිසමත් දුෂිතයි👎 දෙකම Clean කල යුතුයි👍 Clean Srilanka concept❤ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන්.
Police nam clean කරන්න ona අසාධාරණයක් unahama පැමිණිල්ලක් dammoth ඒකෙ සාක්ෂි අපිම හොයල දෙන්න ඕන
සුදත් සහොද්ස්‍රයා ඔබේ කාර්ය මන්ඩලේටත් ඔබටත් සුබම සුබ නව වසරක් වේවා
සුදා හරියට හරි. ඕක තේරෙන සිංහලෙන් කියන්න ඕන. මුන්ට තේරෙන්නේ නැ ඔබ හරි
සුදා මහත්මයාට සහ කාර්ය්‍ය මන්ඩලයට සුභ නව වසරක් වේවා.
සුදන්ත මහත්මයා ඔබතුමා මෙි දෙන සහයෝගය අපි හැමදාම අගයකරනවා ඔබට සහ කාර්ය මන්ඩලයට ස්තුතියි
සුදා මහත්මාට සහ කාර්ය මණ්ඩලයට සුභ නව වසරක් වේවා❤
සුදා අයියෙ මම දෙමල මගේ නම සිවජෝති මම ගොඩාක් කල් ඉදන් ඔයාගෙ චැනල් එක බලනව ඇත්තටම ඔයා වගේ නිර්බීත පුතෙක් බිහිකල මවට මේ රටම නයගැති මොකද මේ රටේ බයානකම මිනිස්සු එක්ක මුලින්ම හැප්පුනු මම දන්න තරමින් ඔයා විතරයි ඔයාට තවතව සක්තිය ලැබේවා කියල මේ නවවසරෙ මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා ස්තූතියි සුදා අයිය
අපේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කලයුතු යි නැතිව ක්ලින් ශ්‍රි ලංකා වැඩසටන සාර්ථක කරගන්න අපාසුය ඒසේ නොවන අයට දැඩි දඩුවම් දියයුතුය
සුදා ඔබගේ කාර්ය මණ්ඩල්‍ය ඇතුළු හැම දෙනාටමත්.. ලක් වැසි හැමදෙනාටමත්.. 🌹🌹සුබ නව වසරක් වේවා 🌹🌹.. ජයවේවා 🙏🙏🙏
සුදා නීතිපති දෙපාර්තමේන්තුව නිදි 😔😔😔😔😔😔
ඊලග අරගලය පටන් ගන්නේ ජනාධිපති කියන විදිහට වැඩ කරන්න බැරිනම් ගෙදර පලයව් කියලා
සුදා අය්යා ඔයා ඇතුළු සැමට සුභ නව වසරක් වේවා ❤
සුභ නව වසරක් වේවා සුද අයියා ඔයාට දිර්ඝ යුෂලැබෙවා හැමදමත් රටවේනූවෙන් කතාකරන ඔබට ස්තුතියි ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
නීතිපති ඇතුලු මුල්පුටු හැමතැනම වෙනස් කරලා තමයි රටම clean කරන වැඩපිළිවෙළ කරන්න ඕනා.සුදා අයියා ඔයා මුල්වෙන්න මේ හැම තැනම ඉන්න මුල්පුටු වෙනස් කරන්න ඕනා. සුදාලා භාරතලා වගේ ආණ්ඩුවට සාධනීය විවේචනය කරන බලපෑම් අය තමයි මෙවට මුල්වෙන්න ඕනා. එහෙම උනොත් තමයි මේක හරියට කරන්න පුලුවන් වෙන්නෙ.
අපි රැල්ලක් පටන් ගමු නීතිපති ගෝහෝම්.......!!!!!
නීතිපතිවරයා අයින් කලානම් ඉවරයි ඕක විතරක්ද ඉන්න එකම නීතිපති....ආණ්ඩුවේ නම කැත වෙන එක විතරයි වෙන්නේ
එහෙම අයින් කරන එක අමාරුයි
ඇයි බැරි විදායක බලතල සහ තුනෙන් දෙකක විශාල බලයක් තියෙන රජයක් මේක. ඔය රැගුවෙ නැතුවට රගන්න ගියොත් ඔය කොයි ලොක්කටත් හීක් ගෑවෙයි. @@sandeepakodithuwakku2618
අය්යා ඔබටත් ඔබේ පවුලටත්, ඔබගේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාටත් මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏
නිදුක්.නිරෝගිමත් වාසනාවන්ත සුබ.අලුත් අවුරැද්දක් .වේවා.අයියා.ඇතුලු ට්ම්.එකටම❤❤❤❤ලස්සන.රටක්.හදමු.අයියේ
සුදා අයියා ඔයාට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා
සුදත්ත මහත්මයා බොහෝම ස්තුතියි මෙ කතාවට, මේ වගේ අය තමයි බිහි වෙන්න ඕන, ඔබ තුමා ට සියලුම ආරක්ෂාව ලැබේවා, තෙරුවන් සරණයි
ඔයාගේ කටට රත්තරන්. රත්තරන්. ආදරෙයි පැලෙන්න. ..
.හරියටම හරි සුදා ,අපේ රටේ පරිසරය පිරිසිදුව තබා ගැනීම ගැන අවස්‍ය දැනුවත් කිරීම් ,හා අවශ්‍ය නීති රීති සකස් කළ යුතුයි . නීතිය ගැන නීති පතිගැන ඔබේ අදහස් දැක්වීම ඉතාමත් අගෙයි ,ජයවේවා සැමට !
අනිවාර්යයෙන් .....නීතිපති බයයි නම් කරුණාකරල අයින්වෙන්න......
AKD හිතනවා නිතිපති දෙපාර්තමේන්තුවේ සහය ලැබෙයි කියලා. ඉල්ලා සිටිම් , අදාල නැහැ. නිතිපති කකුලෙන් අදිනවනම් විධායක බලය භාවිතා කල යුතුයි .
👍👍👍👍👍 සුදා ඔබ හරියට ම හරි.බැරිනම් පලයන් බැහැල පලයන් ගෙදරම ✔✔✔✔✔✔ ද?
සුපිරි සුදා අයියා..ඔයා නම් පට්ට..ආඩම්බරයි සුදායියා. එකෙන්ම නීතිපති. ඇන්න ටොක්ක. ..
එසෙම වෙවා අයියෙ ඔයා ඇතුලු සැමට.❤
ඔබ තුමා කරන මේ සේවය ඔබ තුමාටත්,ඔබ තුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත්.බිරිද සහ දරුවන්ටත්පින්සිදුවේවා!නිදුක්නීරෝගිසුව ලැබේවා.ජනතාවට ආදරය කරන නායකයින් ජනතාවගේ හදවත තුලසදාකාලිකව ජීවත්වේ.ඔවුන් කිසිදාමුදලට තම ආත්මය පාවා නොදෙයි.එවැනි ආදරණීය මිනිසෙකු ලෙස ඔබතුමන් අපට පෙනේ.ජයවේවා ඔබට!!!
නිතිපති ඉවත්කලයුතුමයි
නීති පතිලත් ඉන්නවා පට්ට හොරුන් ජාරාවට නීතිය නමන 😅
හරියට හරි❤
Suda team. and family Happy new year Almighty god blessing you all 🌹 🙏🏻 🎉❤🙏🏻🙏🏻🙏🏻
ලැබුවාවූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!
නිරෝගිමත් ශක්තිමත් නව වසරක් වේවා සුදා ඇතුලු සියලුම දෙනාට .
අපි හදවතින්ම ඡනාධිපති තුමාගෙ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහයෝගය දෙනව!!❤❤❤❤දැන් ලෝකෙ හැමතැනම රට වෙනුවෙන් ආධාර කරන්න කැමති කට්ටියට අතදිගහැරල බයක් සැකක් නැතිව සල්ලි එවන්න තැනක් තියෙනව!!!මාරම සතුටු ඡනවාරි පළවෙනිදම රටට ඩොලර් එවන්න පුලුවන් වීම ගැන.රට ගොඩයනකම්ම අපි හැකි සෑම විටම රට වෙනුවෙන් ඕන කැපවීමක් කරනව🎉🎉🎉🎉
සම්පූර්ණ ඇත්ත කථාව මේක සුදා අයියේ, මේ අදාළ ආයතන ඇතුලේ ඉන්නෙ පරණ හොරැන්ට කත් ඇදලා ඔය තැන් වලට පැන ගත්ත උංගේ හොල්මන් තමා, එ නිසා එ හැත්ත එවා අස්සට වෙලා හොද මුණ එළියට දාගන යටින් ගහනවා ගෙම්, මුංව එලවන්ඩ ඔන සේරටම කලින් අනිවාර්යයෙන් මේ හැත්ත හදන්නෙ මේ විදිහටහ මාලිමාව මිනිසුන්ගෙ හිත්වලින් ඇත් කරවලා නැවත අර පරණ හොර කල්ලියටම මේ රට අරගන දෙන්ඩ ඇයි මුංට බැරි මේ රට ලොකේ අනිත් රටවල් වගෙම දියුණු ලස්සන රටක් කරන මේ වැඩේට තමන්ගෙ දායකත්වය දෙන්ඩ කලකණි හැත්ත, රටේ මිනිස්සු දන්නවා මේ වැඩ ගැන හොදටම දැන් ඇති මුංට තමන්ගෙ පරණ වැරදි හදාගන රට වෙනුවෙන් වැඩ කරන්ඩ පටන් ගන්ඩ එක කරන්නෙ නැත්තම් මුංවත් සුද්ද කරගනම මේ රට හදන වැඩේ කරන්ඩ තියෙන්නෙ, ජය වෙවා මාලිමාවට ජය වෙවා අපේ රටට ජය වෙවා ජනාධිපති තුමාට ❤🎉
සුබ නව වසරක් වේවා🌷 මගේ මව්බිමට යහපතක් වේවා🙏..හොඳ පැහැදිලි කිරීමක් සූදා මල්ලි අපිත් පිට රට ඉඳගෙන බලාගෙන ඉන්නේ අපේ රටේ වෙන දේවල් අපිත් කැමති නීතිය අකුරටම ඉක්මනින් කරනවාට
නීති පති දූශිතයෙක්නම් ඇයි ඌව තවත් තියාගෙන ඉන්නෙ.ඌව අයින් කරල හොද කෙනෙක් පත් කරන්න ඕනෙ .
නීපති එලවලා දාහල්ලකෝ.. ඉවරයිනෙ
සුපිරි ඔයා මේ කරන සේවය .අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහානීතිපති දෙපාර්තමේන්තුව සියලුම දෙනාට වෙනස් විය යුතුමය.....
අභීත හඬට අපේ පුනාමය HAPPY NEW YEAR
නිතිපති කියන්නේ ශක්‍ර දෙයියෝ නොවේ.එක්කෝ කරපං නැතිනම් පලයං
සුදා අය්යා සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිිවා... අපිත් ඔබ සමගයි නියමයි ඔයා හොදට වැඩෙිි කරනවා...
සුදා අයිය ඔයාටත් ඔයාගේ පව්ලේ සැමටත් මේ ලැබුවාවූ 2025 නව වසර සියලු සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනව❤❤❤තෙවන් සරණයි 🙏🙏🙏
සුද්දාා දුෂිත ජාලයතවමත් රාජ්‍ය යාන්තුුනයෙසක්කිුයයි1රාජපක්ෂ ජාලය2රනිල් ජාලය3සජිත් ජාලය4කවට නිවට ජාලය5නෑ පරපුර6ජාවරම් සමුහය7දුෂිත හෙන්චයියන්8දුෂිත හිත මිතුරො9විවිධ සන්විධාන10අන්තවාදි කොටස්11නීති මාපියාව12සඝ සාහා පුජ්‍ය මාපියාව13මත් මාපියාව14චෙෘර වළලු15වි්‍යාපාරික මාපියාව16 වෘතියෙ සමිති මාපියා17හමුදාා මාපියා18 පොලිස් මාපියා19විද්යුත් මුද්ධිත මාද්ධ්‍ය මාපියා20 සමාජ මාද්ධ්‍ය මාපියාමෙි පෙළ ගැසුම සක්කිුයයිඅක්කිුය කළ යුතුයි
ගෙවල් ඉස්සරහ පාරේ මහ රෑ කුනු දාන උනුත් මේවා දකිත්වා
හොදම වැඩේ නීතිපතියට කෙලින්ම කියපු එක
සුදු මල්ලි ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටත් ඒ වාගෙම කාර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත එකක් වේවායි මම ප්‍රාර්තනා කරනව.
ඇත්තටම හොද මාධ්‍යවේදියෙක්, සුබ පතනවා සුදා මල්ලි
Mr suda happy new year නීතිපති තුමනි ඔබට වැඩකරන්න අපහසුනම් ජනතාවට ඔබගේසේවය අනවශ්‍ය බව දන්වමී කරුනාකර අසුනෙන් බැසයාම සුදුසුයැයි අපසිතමි (මතකයට ශිරානි) අපද රට වෙනුවෙන් අවු 22 සේවය කල අයවෙන්නේමු මරනය දැක දැක එම රාජකාරිය ඉටු කලෙමි නමුත් අප එම. කටයුත්ත නොකලත් ඒ සදහා හැකියාව ඇතිඅය රටේ සිටින බව තරයේ මතක තබාගන්න හොදේ කුරුණෑගල අදිටන ❤❤
සුභ අලුත් අවුරුද්දක් සුදා අය්යේ🙏🙏🙏 Thank you so much ❤❤❤
❤❤❤සුබ අලුත් අවුරුද්දක් වෙිවා සුදා අයියා !!! රටට සුබ වෙිවා !!!මෙි චෞර වළළු බිඳ දැමිය යුතුයි.
Niyamai Niyamai suda..neethipathiyawa wenas karanna ma ona...api akathu wemu..ohuta yanna kiyamu❤❤❤❤❤
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤ happy New year 🎉🎈🎈❤❤❤❤❤❤❤
Very good explanations thank you
නිතිපතිට නියමෙටම කීවා.
සුදා අයිය ඔබ ඇතුලු සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙිවා
නීතිපති හොරුන් සමග බුදියනවද දන්නෙ නෑ. හැබැයි හොරු එක්ක බුදියල ඔයා ඉල්ලගෙන කන්න එපා මහත්තයෝ. ඔබත් මහජන මුදලින් යැපෙන මිනිහෙක් බව මතක තියාගන්න.
සුභ නව වසරක් වේවා සුදා අයියා
ඔබේ ආදරණීය බිරිඳ ඔබත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!!"
Clean Sri Lanka කියන තේමාවට අනිවාර්යෙන්ම නගර සභාව, ප්‍රාදේශීය සභාවේ ක්‍රමවේද ගොඩක් වෙනස් කර යුතුය .මං මේ කතා කරන්නේ ගෙවල් වලින් කුණු ගෙනියනවා පමණක් නොව , පාරට බර වෙච්ච ගස්කොලං කප්පාදු කර පාරවල් කානු ශුද්ධ කිරීම අනිවාර්යෙන්ම හරියට කර යුතු. දියුණු රටවල් වල විදියට ගෙවල්වල තිබෙන කැඩිච්ච භාණ්ඩ රැගෙන යෑමට ක්‍රමවේදයක්ද සැලැස්විය යුතුය. උදාහරණයක් වශයෙන් ලංකාවේ ගෙවල් වල කැඩිච්ච පුටු මේස විදුලි පංකා ශීතකරන ගොඩ ගසා ගෙන තිබේ .මේවා නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවේ දිනයක් දමා , එම ප්‍රදේශයේ සියලුම දේවල් එක දවසට ,දෙකකට සුද්ද කර යුතුය .මේවා වලට අමතර ගෙවීමක් ගත යුතුය. සෑම දෙයක්ම රජයට කර නොහැක. දියුණු රටවල්වල ක්‍රමවේද හඳුන්වාදිය යුතුය සුදා. නිතර නිතරම ගෙවල් වල මිදුල නිරීක්ෂණය කර යුතුය. PHI මහත්වරු නිතර නිතරම ගෙවල්වල මිදුල වටා නිරීක්ෂණය කර යුතුය .ඒ මන්ද පොල් කටු වලින් මදුරුවෝ බෝවෙනවා. ලංකාවේ ගෙවල් අපායවල් . මිදුල අපිරිසුදු . ගෙවල් වලම රජයට අයිති කානු පද්ධති වසා තිබේ .මේවා අනිවාර්යෙන්ම නිරීක්ෂණය කළ යුතුය.බින්කුලිය අනිවාර්යෙන්ම රජය විසින් වැඩි කළ යුතුය .එතකොට නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ට තව සේවකයෝ දමා පරිසරය ලස්සනට තබා ගත හැකිය.දියුණු රටවල් වල තිබෙන හොඳ ක්‍රමවේදය ලාංකිකයන්ට හඳුන්වා දිය යුතුය .නීති කඩනවා නම් අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුය.🇩🇪
එකෙන්ම excellent
Suda aiya aethulu paule siyaluma denata suba nawa wasara wewa samma sambudu saranai 🙏🙏🙏
Suba alut auwrodthak wewa ❤
නිතිපති එලවමු සුද්ද සුබ නව වසරක් වෙවා සැමදා ආදරෙයි ❤❤❤❤❤❤
Really great explanation suda
ඔබටත් ඔබ ඇතුළු පවුලේ හැම දෙනාටමත් ,සම්පත් ඇතුළු කාර්ය මන්ඩලයත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ! හදවතින්ම සුභ පැතුම් එක් කරමි!!!
Thank you blessing 🎉🎉❤🎄🙏🏻🙏🏻
සූදා අයියා ඇතුලු ඔයාගෙ සියලුම දෙනාට ලැබු 2025 වසර නිරෝගී සුවය ලබා හැමදේම සාර්ථක වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි සුදා අයියේ.❤
ඔයා අයියෙ ආන්ඩුවක වැඩ තනියම කරනවා.ආදරෙයි
Sudaa ayyata saha siyalu denata suba nawa wasarak wewa....Lassana ratak hadanna api onama deyak karanawa
Oba thumatath subama suba aluth awruddak wewa
Oba siyalu denata suba nawa wasarak wewa❤👍🎇
Subama suba aluth awrudhdhak wewa.❤❤❤❤❤❤❤❤
එකෙන්ම respect කතාවට. කිව්වෙ සහතික ඇත්ත❤❤❤❤❤❤❤❤❤
සුදා සුභ නව වසරක්🎉
සුද්ද aiiya suba අලුත් අවුරුද්දක් වේවා dirgayu wewa obata 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Very good please give knowledge to citizens also wish you a happy new year
Niyamai.suda.Congregations
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
Very well said Suda 👍👍👍👍👍👍
සුභ අලුත් අවුරැද්දක් වේ😢 වා.ඔබ කාර්යමණ්ඩලය අැතුලු සියලු දෙනාටම.රට වෙනුවෙන් කැපවෙලා යමක් කරලා ලස්සන ශ්‍රි ලංකාවක් කරන්න ගන්න උත්සහයට ස්තුති.
Suba nawa wasarak wewa Suda creation group eke oyalata❤❤❤❤❤
ඹබතුමාට.සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Niyamai ❤
Aiya oyaga hama wada satahnkama balanwa apa janaptiata kiyannko allmagha gannakyala aparda wadina b.s aiya🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සැමට නිදුක් නිරෝගි සුව ලැබෙන නවවසරක් වෙිවා ❤
සුදා අයියාා නියමයි
නීතිපති දෙපාර්තමේන්තුව සුද්ද කලයුතු යි.
ඒ විතරක් නෙමෙයි, අභියාචනේ ලොක්කත් bench fixing කරා කියල උපරමාදිකරනය තින්දුකරපු කෙනෙක්…😊
Baila 😂😂😂 oka wahana ona. Oke thae hadana eka indala horu inne 😂😂😂
ඇත්තට නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නෑ නෑ. වියදම් කරන එකඅපරාදෙ
මෙතන නොකියා කියන්නේ නීතිපතිවරයා ට බැරිනම් පලයන් කියලයි
තවසති දෙකකින් හරියට වැඩේ නොකලොත් ජනාධිපති එයාගේ වැඩේ පටන් ගනියි
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යවේදි අපේ සූදත්ත මහතාට ජයෙන්ම ජයවේවා!!!
ශූභ නව වසරක් වේවා!!!
💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇭🇷
නීතිපතිය වෙනස් විය යුතුමය.
නැත්තම් සුද්ද කරගන්න. ඒකට තමා 2/3 බලයක් සුන්නේ😊 please 😊
Yes, he work for Rajapaksha and Zombie Cieya. Whole country wants to change him.
සුදා අයියා ඔබේ පවුලටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලැබුවා වූ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤❤
එලවන්න ඕන එඋන් එලවලා දාන්න ඕන ,ඒකට මොන පතිද කියලා අදාලම නැහැ ,සුදා,ගොඩක් වටින දෙයක් මේ කරන්නේ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏
සුදෝ ජනාධිපතිතුමාට දවාස් 1825යි තියෙන්නේ. ඒ කෙනුත් දැන් දවස් 100ක් ගෙවිලා ඉවරයි. තව ඉතුරු දවස් 1725යි.මේ විදියට ජනාධිපතිතුමාගේ සහ රජයෙන් කකුලෙන් අදින එවුන් දැන් හැදෙයි අද හැදෙයි හෙට හැදෙයි අනිද්දා හැදෙයි කියලා බල බල හිටියොත් දන්නෙම නැතුව ඉතුරු දවස් ටිකත් ගෙවිලා යනවා. ඒ නිසා මේ අයට ඕන තරම් ජනතාව බලය දීලා තියෙනවා පාරමේන්තුවේ තුනෙන් දෙකකට එයා ගිය බලයක් දීලා තියෙනවා. මේ බලය පාවිච්චි කරලා මුන්ව අයින් කරලා අලුත් අය පත් කරගන්ඩයි තියෙන්නේ. නැත්තං අවුරුදු පහ ගෙවිලා ඉවර වුණාට පස්සේ කිසිම වැඩක් වෙලා නෑ ආයෙනම් ජනතාව වැඩක් උනේ නැත්නම් මේ අයට ඡන්දයක් නම් දෙන එකක් නැතිවෙයි.
Sahathika eththa
ජනාධිපතිතුමා ඔය විදිහට දූෂිතයෝ මාරු කරන්නැතුව තියාගෙන හිටියොතින් ආයේ ජීවිතේට බලයට එන්නේ නෑ මාලිමාව
සහතික ඇත්ත සුදා මමත් ගියා ඔබ තුමාට හිතුන දෙයම තමා මටත් හිතුනේ කැමරා හයි කරලා ඕකුන්ට දඩුවම් දෙන්න ඕනෑ රජයේ වැඩ වලට අකමැති උන් තමා ඕවා කරන්නෙ
Manussayak ta අසාධාරණයක් වුණොත් police පැමිණිල්ලක් dammath eka නිකම්ම පැමිණිල්ලක් විතරයි
අපිම සාක්ෂි හොයල දෙන්න ඕන
නියමයි මල්ලී. ඔබගේ කතාව සහතික ඇත්ත. ඔබ කියපු විදිහට ම මේ පත්වෙලා ඉන්නෙ අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහා අප විසින් තෝරා ගත් යුග පුරුෂයායි. Clean Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කරමු. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපගේ එකම පැතුමයි. ජයවේවා!!!
අනිවාර්යෙන්ම අපේ සහය තියනව 👍🙏
ඔයා මේ කරන සේවය. සුපිරි. ❤❤🙏🙏
නීතිපතිය මෙන්ම Police කොමිසමත් දුෂිතයි👎 දෙකම Clean කල යුතුයි👍 Clean Srilanka concept❤ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන්.
Police nam clean කරන්න ona
අසාධාරණයක් unahama පැමිණිල්ලක් dammoth ඒකෙ සාක්ෂි අපිම හොයල දෙන්න ඕන
සුදත් සහොද්ස්‍රයා ඔබේ කාර්ය මන්ඩලේටත් ඔබටත් සුබම සුබ නව වසරක් වේවා
සුදා හරියට හරි. ඕක තේරෙන සිංහලෙන් කියන්න ඕන. මුන්ට තේරෙන්නේ නැ ඔබ හරි
සුදා මහත්මයාට සහ කාර්ය්‍ය මන්ඩලයට සුභ නව වසරක් වේවා.
සුදන්ත මහත්මයා ඔබතුමා මෙි දෙන සහයෝගය අපි හැමදාම අගයකරනවා ඔබට සහ කාර්ය මන්ඩලයට ස්තුතියි
සුදා මහත්මාට සහ කාර්ය මණ්ඩලයට සුභ නව වසරක් වේවා❤
සුදා අයියෙ මම දෙමල මගේ නම සිවජෝති මම ගොඩාක් කල් ඉදන් ඔයාගෙ චැනල් එක බලනව ඇත්තටම ඔයා වගේ නිර්බීත පුතෙක් බිහිකල මවට මේ රටම නයගැති මොකද මේ රටේ බයානකම මිනිස්සු එක්ක මුලින්ම හැප්පුනු මම දන්න තරමින් ඔයා විතරයි ඔයාට තවතව සක්තිය ලැබේවා කියල මේ නවවසරෙ මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා ස්තූතියි සුදා අයිය
අපේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කලයුතු යි නැතිව ක්ලින් ශ්‍රි ලංකා වැඩසටන සාර්ථක කරගන්න අපාසුය ඒසේ නොවන අයට දැඩි දඩුවම් දියයුතුය
සුදා ඔබගේ කාර්ය මණ්ඩල්‍ය ඇතුළු හැම දෙනාටමත්.. ලක් වැසි හැමදෙනාටමත්.. 🌹🌹සුබ නව වසරක් වේවා 🌹🌹.. ජයවේවා 🙏🙏🙏
සුදා නීතිපති දෙපාර්තමේන්තුව නිදි 😔😔😔😔😔😔
ඊලග අරගලය පටන් ගන්නේ ජනාධිපති කියන විදිහට වැඩ කරන්න බැරිනම් ගෙදර පලයව් කියලා
සුදා අය්යා ඔයා ඇතුළු සැමට සුභ නව වසරක් වේවා ❤
සුභ නව වසරක් වේවා සුද අයියා ඔයාට දිර්ඝ යුෂලැබෙවා හැමදමත් රටවේනූවෙන් කතාකරන ඔබට ස්තුතියි ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
නීතිපති ඇතුලු මුල්පුටු හැමතැනම වෙනස් කරලා තමයි රටම clean කරන වැඩපිළිවෙළ කරන්න ඕනා.සුදා අයියා ඔයා මුල්වෙන්න මේ හැම තැනම ඉන්න මුල්පුටු වෙනස් කරන්න ඕනා. සුදාලා භාරතලා වගේ ආණ්ඩුවට සාධනීය විවේචනය කරන බලපෑම් අය තමයි මෙවට මුල්වෙන්න ඕනා. එහෙම උනොත් තමයි මේක හරියට කරන්න පුලුවන් වෙන්නෙ.
අපි රැල්ලක් පටන් ගමු නීතිපති ගෝහෝම්.......!!!!!
නීතිපතිවරයා අයින් කලානම් ඉවරයි ඕක විතරක්ද ඉන්න එකම නීතිපති....ආණ්ඩුවේ නම කැත වෙන එක විතරයි වෙන්නේ
එහෙම අයින් කරන එක අමාරුයි
ඇයි බැරි විදායක බලතල සහ තුනෙන් දෙකක විශාල බලයක් තියෙන රජයක් මේක. ඔය රැගුවෙ නැතුවට රගන්න ගියොත් ඔය කොයි ලොක්කටත් හීක් ගෑවෙයි. @@sandeepakodithuwakku2618
අය්යා ඔබටත් ඔබේ පවුලටත්, ඔබගේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාටත් මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏
නිදුක්.නිරෝගිමත් වාසනාවන්ත සුබ.අලුත් අවුරැද්දක් .වේවා.අයියා.ඇතුලු ට්ම්.එකටම❤❤❤❤ලස්සන.රටක්.හදමු.අයියේ
සුදා අයියා ඔයාට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා
සුදත්ත මහත්මයා බොහෝම ස්තුතියි මෙ කතාවට, මේ වගේ අය තමයි බිහි වෙන්න ඕන, ඔබ තුමා ට සියලුම ආරක්ෂාව ලැබේවා, තෙරුවන් සරණයි
ඔයාගේ කටට රත්තරන්. රත්තරන්. ආදරෙයි පැලෙන්න. ..
.හරියටම හරි සුදා ,අපේ රටේ පරිසරය පිරිසිදුව තබා ගැනීම ගැන අවස්‍ය දැනුවත් කිරීම් ,හා අවශ්‍ය නීති රීති සකස් කළ යුතුයි . නීතිය ගැන නීති පතිගැන ඔබේ අදහස් දැක්වීම ඉතාමත් අගෙයි ,ජයවේවා සැමට !
අනිවාර්යයෙන් .....නීතිපති බයයි නම් කරුණාකරල අයින්වෙන්න......
AKD හිතනවා නිතිපති දෙපාර්තමේන්තුවේ සහය ලැබෙයි කියලා. ඉල්ලා සිටිම් , අදාල නැහැ. නිතිපති කකුලෙන් අදිනවනම් විධායක බලය භාවිතා කල යුතුයි .
👍👍👍👍👍 සුදා ඔබ හරියට ම හරි.බැරිනම් පලයන් බැහැල පලයන් ගෙදරම ✔✔✔✔✔✔ ද?
සුපිරි සුදා අයියා..ඔයා නම් පට්ට..ආඩම්බරයි සුදායියා. එකෙන්ම නීතිපති. ඇන්න ටොක්ක. ..
එසෙම වෙවා අයියෙ ඔයා ඇතුලු සැමට.❤
ඔබ තුමා කරන මේ සේවය ඔබ තුමාටත්,ඔබ තුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත්.බිරිද සහ දරුවන්ටත්
පින්සිදුවේවා!නිදුක්නීරෝගිසුව ලැබේවා.ජනතාවට ආදරය කරන
නායකයින් ජනතාවගේ හදවත තුල
සදාකාලිකව ජීවත්වේ.ඔවුන් කිසිදා
මුදලට තම ආත්මය පාවා නොදෙයි.
එවැනි ආදරණීය මිනිසෙකු ලෙස ඔබ
තුමන් අපට පෙනේ.ජයවේවා ඔබට!!!
නිතිපති ඉවත්කලයුතුමයි
නීති පතිලත් ඉන්නවා පට්ට හොරුන් ජාරාවට නීතිය නමන 😅
හරියට හරි❤
Suda team. and family Happy new year Almighty god blessing you all 🌹 🙏🏻 🎉❤🙏🏻🙏🏻🙏🏻
ලැබුවාවූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!
නිරෝගිමත් ශක්තිමත් නව වසරක් වේවා සුදා ඇතුලු සියලුම දෙනාට .
අපි හදවතින්ම ඡනාධිපති තුමාගෙ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහයෝගය දෙනව!!❤❤❤❤
දැන් ලෝකෙ හැමතැනම රට වෙනුවෙන් ආධාර කරන්න කැමති කට්ටියට අතදිගහැරල බයක් සැකක් නැතිව සල්ලි එවන්න තැනක් තියෙනව!!!
මාරම සතුටු ඡනවාරි පළවෙනිදම රටට ඩොලර් එවන්න පුලුවන් වීම ගැන.රට ගොඩයනකම්ම අපි හැකි සෑම විටම රට වෙනුවෙන් ඕන කැපවීමක් කරනව🎉🎉🎉🎉
සම්පූර්ණ ඇත්ත කථාව මේක සුදා අයියේ, මේ අදාළ ආයතන ඇතුලේ ඉන්නෙ පරණ හොරැන්ට කත් ඇදලා ඔය තැන් වලට පැන ගත්ත උංගේ හොල්මන් තමා, එ නිසා එ හැත්ත එවා අස්සට වෙලා හොද මුණ එළියට දාගන යටින් ගහනවා ගෙම්, මුංව එලවන්ඩ ඔන සේරටම කලින් අනිවාර්යයෙන් මේ හැත්ත හදන්නෙ මේ විදිහටහ මාලිමාව මිනිසුන්ගෙ හිත්වලින් ඇත් කරවලා නැවත අර පරණ හොර කල්ලියටම මේ රට අරගන දෙන්ඩ ඇයි මුංට බැරි මේ රට ලොකේ අනිත් රටවල් වගෙම දියුණු ලස්සන රටක් කරන මේ වැඩේට තමන්ගෙ දායකත්වය දෙන්ඩ කලකණි හැත්ත, රටේ මිනිස්සු දන්නවා මේ වැඩ ගැන හොදටම දැන් ඇති මුංට තමන්ගෙ පරණ වැරදි හදාගන රට වෙනුවෙන් වැඩ කරන්ඩ පටන් ගන්ඩ එක කරන්නෙ නැත්තම් මුංවත් සුද්ද කරගනම මේ රට හදන වැඩේ කරන්ඩ තියෙන්නෙ, ජය වෙවා මාලිමාවට ජය වෙවා අපේ රටට ජය වෙවා ජනාධිපති තුමාට ❤🎉
සුබ නව වසරක් වේවා🌷 මගේ මව්බිමට යහපතක් වේවා🙏..හොඳ පැහැදිලි කිරීමක් සූදා මල්ලි අපිත් පිට රට ඉඳගෙන බලාගෙන ඉන්නේ අපේ රටේ වෙන දේවල් අපිත් කැමති නීතිය අකුරටම ඉක්මනින් කරනවාට
නීති පති දූශිතයෙක්නම් ඇයි ඌව තවත් තියාගෙන ඉන්නෙ.ඌව අයින් කරල හොද කෙනෙක් පත් කරන්න ඕනෙ .
නීපති එලවලා දාහල්ලකෝ.. ඉවරයිනෙ
සුපිරි ඔයා මේ කරන සේවය .අපේ රටේ දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමේ උදාර කටයුත්ත ඉටුකිරීම සඳහානීතිපති දෙපාර්තමේන්තුව සියලුම දෙනාට වෙනස් විය යුතුමය.....
අභීත හඬට අපේ පුනාමය HAPPY NEW YEAR
නිතිපති කියන්නේ ශක්‍ර දෙයියෝ නොවේ.
එක්කෝ කරපං නැතිනම් පලයං
සුදා අය්යා සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිිවා... අපිත් ඔබ සමගයි නියමයි ඔයා හොදට වැඩෙිි කරනවා...
සුදා අයිය ඔයාටත් ඔයාගේ පව්ලේ සැමටත් මේ ලැබුවාවූ 2025 නව වසර සියලු සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනව❤❤❤
තෙවන් සරණයි 🙏🙏🙏
සුද්දාා දුෂිත ජාලය
තවමත් රාජ්‍ය යාන්තුුනයෙ
සක්කිුයයි
1රාජපක්ෂ ජාලය
2රනිල් ජාලය
3සජිත් ජාලය
4කවට නිවට ජාලය
5නෑ පරපුර
6ජාවරම් සමුහය
7දුෂිත හෙන්චයියන්
8දුෂිත හිත මිතුරො
9විවිධ සන්විධාන
10අන්තවාදි කොටස්
11නීති මාපියාව
12සඝ සාහා පුජ්‍ය මාපියාව
13මත් මාපියාව
14චෙෘර වළලු
15වි්‍යාපාරික මාපියාව
16 වෘතියෙ සමිති මාපියා
17හමුදාා මාපියා
18 පොලිස් මාපියා
19විද්යුත් මුද්ධිත මාද්ධ්‍ය මාපියා
20 සමාජ මාද්ධ්‍ය මාපියා
මෙි පෙළ ගැසුම සක්කිුයයි
අක්කිුය කළ යුතුයි
ගෙවල් ඉස්සරහ පාරේ මහ රෑ කුනු දාන උනුත් මේවා දකිත්වා
හොදම වැඩේ නීතිපතියට කෙලින්ම කියපු එක
සුදු මල්ලි ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටත් ඒ වාගෙම කාර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත එකක් වේවායි මම ප්‍රාර්තනා කරනව.
ඇත්තටම හොද මාධ්‍යවේදියෙක්, සුබ පතනවා සුදා මල්ලි
Mr suda happy new year
නීතිපති තුමනි ඔබට වැඩකරන්න අපහසුනම් ජනතාවට ඔබගේසේවය අනවශ්‍ය බව දන්වමී කරුනාකර අසුනෙන් බැසයාම සුදුසුයැයි අපසිතමි (මතකයට ශිරානි) අපද රට වෙනුවෙන් අවු 22 සේවය කල අයවෙන්නේමු මරනය දැක දැක එම රාජකාරිය ඉටු කලෙමි නමුත් අප එම. කටයුත්ත නොකලත් ඒ සදහා හැකියාව ඇතිඅය
රටේ සිටින බව තරයේ මතක තබාගන්න හොදේ
කුරුණෑගල අදිටන ❤❤
සුභ අලුත් අවුරුද්දක් සුදා අය්යේ🙏🙏🙏
Thank you so much ❤❤❤
❤❤❤සුබ අලුත් අවුරුද්දක් වෙිවා සුදා අයියා !!! රටට සුබ වෙිවා !!!මෙි චෞර වළළු බිඳ දැමිය යුතුයි.
Niyamai Niyamai suda..neethipathiyawa wenas karanna ma ona...api akathu wemu..ohuta yanna kiyamu❤❤❤❤❤
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤ happy New year 🎉🎈🎈❤❤❤❤❤❤❤
Very good explanations thank you
නිතිපතිට නියමෙටම කීවා.
සුදා අයිය ඔබ ඇතුලු සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙිවා
නීතිපති හොරුන් සමග බුදියනවද දන්නෙ නෑ. හැබැයි හොරු එක්ක බුදියල ඔයා ඉල්ලගෙන කන්න එපා මහත්තයෝ. ඔබත් මහජන මුදලින් යැපෙන මිනිහෙක් බව මතක තියාගන්න.
සුභ නව වසරක් වේවා සුදා අයියා
ඔබේ ආදරණීය බිරිඳ ඔබත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!!"
Clean Sri Lanka කියන තේමාවට අනිවාර්යෙන්ම නගර සභාව, ප්‍රාදේශීය සභාවේ ක්‍රමවේද ගොඩක් වෙනස් කර යුතුය .
මං මේ කතා කරන්නේ ගෙවල් වලින් කුණු ගෙනියනවා පමණක් නොව , පාරට බර වෙච්ච ගස්කොලං කප්පාදු කර පාරවල් කානු ශුද්ධ කිරීම අනිවාර්යෙන්ම හරියට කර යුතු.
දියුණු රටවල් වල විදියට ගෙවල්වල තිබෙන කැඩිච්ච භාණ්ඩ රැගෙන යෑමට ක්‍රමවේදයක්ද සැලැස්විය යුතුය.
උදාහරණයක් වශයෙන් ලංකාවේ ගෙවල් වල කැඩිච්ච පුටු මේස විදුලි පංකා ශීතකරන ගොඩ ගසා ගෙන තිබේ .
මේවා නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවේ දිනයක් දමා , එම ප්‍රදේශයේ සියලුම දේවල් එක දවසට ,දෙකකට සුද්ද කර යුතුය .
මේවා වලට අමතර ගෙවීමක් ගත යුතුය. සෑම දෙයක්ම රජයට කර නොහැක.
දියුණු රටවල්වල ක්‍රමවේද හඳුන්වාදිය යුතුය සුදා.
නිතර නිතරම ගෙවල් වල මිදුල නිරීක්ෂණය කර යුතුය.
PHI මහත්වරු නිතර නිතරම ගෙවල්වල මිදුල වටා නිරීක්ෂණය කර යුතුය .ඒ මන්ද පොල් කටු වලින් මදුරුවෝ බෝවෙනවා. ලංකාවේ ගෙවල් අපායවල් . මිදුල අපිරිසුදු . ගෙවල් වලම රජයට අයිති කානු පද්ධති වසා තිබේ .
මේවා අනිවාර්යෙන්ම නිරීක්ෂණය කළ යුතුය.
බින්කුලිය අනිවාර්යෙන්ම රජය විසින් වැඩි කළ යුතුය .එතකොට නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ට තව සේවකයෝ දමා පරිසරය ලස්සනට තබා ගත හැකිය.
දියුණු රටවල් වල තිබෙන හොඳ ක්‍රමවේදය ලාංකිකයන්ට හඳුන්වා දිය යුතුය .නීති කඩනවා නම් අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුය.🇩🇪