Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහෝම පින් ඔබතුමන්ලට .කොච්චර වටිනවද නිවසක ජීවත්වන්නට ඉඩහසර ලබාදීම.මේ මාපිය යුවලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.
තරුණ කාලේ කීයක් හරි ඉතුරු කරන්න ඕනෙ. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නෑ. 😢...ළමයි වෙනස් වෙන්න පුලුවන් ..ස්වාභාවය ඒකනෙ ලෝකේ
අනිවාර්යෙන්ම ලමයින් වෙනස් වෙනවා ලැබෙන සහකරුවන් ගෙන්
සහාතික ඇත්ත@@gayannavaratne7462
මේ තාක්ශනයත් තරගකාරී ලෝකයත් එක්ක ගොඩනැගෙන පරම්පරාව හරිම කේදනීය තත්වයක් තියෙන්නේ, පිරිහී යන යුගයක්.
ඇත්ත
@@ROOTV2තාක්ෂණය නෙමෙයි ඔලමොට්ටල ගොන් අදහස් නිසා මෙහෙම වෙන්නේ.දරුවන් ට පුංචි කාලේ ඉදන්ම පිදිය යුත්තන් පුදන්න පුරුදු කරන්න ඕන.දැන් ඉන්න වැඩිහිටියෝ තමන්ගේ ළමයන්ට වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරනවද?
😢අනේ පව් දෙයියනේ ....මොන සුර සැප ව්න්දත් මොකද බං අම්මා අප්පා මහාපාරේනම්....😢😢
Ow ane
Aneda keyanne
නවාතැන් සපයන එ මාහත්වරන්ට සසර පුරාවට ලොකුම පිනක්. බුදුසරනයි...❤❤❤❤❤
ඇත්තටම පිංසිද්ධවෙනව ඔබතුමන්ලට.
මෙන්න මේවා තමයි පින්...... අනේ ඔබතුමන්ලාට නිරෝගි වේවා...... ආරෝග්‍යා පරමා ලාභා.......
ඔන්න ඕක නිසා තමා අපේ රටේ වැඩිහියන් බලාගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.1. හෑම කෙනෙකුටම වයස 55 හෝ 60 පැන්නහම මැරෙනකන් විශ්‍රාම වැටුපක්. 2. හෑම ප්‍රාදේශීය සභාවක් ආවරණය වන පරිදි රජය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ක්‍රමයක්. කැමති දරැවන්ට තමන්ගෙ දෙමාපියන් බලාගන්න පුලුවන් බැරි අයට හෝ දරැවන් නැති අයට වැඩිහිටි නිවාසයකට තමන්ට හම්බවෙන විශ්‍රාම වැටුපෙන් යමි මුදලක් හරවලා මැරෙනකන් ඉන්න පුලුවන්.
මේවා නම් ඉතින් උතුම් පින්කම් ගොඩක් සතුටුයි 🙏
ඔබතුමන්ලට මේ කළ මහා පුණ්‍ය කර්මයට සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා
ඔබ තුමාලට ගොඩක් පින් මේ කරපු දේට දරැවෝ මේහෙම දෙමාපිඋපියෝ අතාරින්නේ ඇයි දෙයියනේ
good පින් මේ වැඩේ කරපු සෛයලුම දේනාට හිර ටත් මගේ හර්දයන්ගේම ස්තුතියි පුද කරමි .ගොඩාක් හිදට දුකයි මේවගේ ඒවා දකිනකොට බලනකොට😢😢😢❤️
අනේ ඔයාලට ගොඩක් පින්.
මේ දෙමාපියන් ගෙ දරුවන්ගේ මූලික තොරතුරු ගැනත් සදහන් කලා නම් වඩාත් හොඳයි 🙏🇱🇰🇱🇰
ඒක සැබෑ Love එකක් .. ඒක වෙනම කවි කතා... නිර්මාණ කරන්න තෝතැන්නක්.... ඒ හරහා සමාජ ප්‍රගමණය වෙනුවෙන් හොඳ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ❤❤❤
Ne yakoo. Mun tharuna kaale salli ithuru kara gena gewal hadaa gena naaki unaama jeewath wenna oone...
@@Sagarika0414-eu6zw thiyena hama dema dila lamainta uganvana demavpiyo innava me loke.ekata kiyanneadarayakiyala misak modakam neme.
අනෙ,ඔයාට පින්❤❤❤
අනේ බොහොම පින් මහත්තයො 🙏🙏🙏
ඔබතුමාට බුදුසරණයි ♥️♥️♥️♥️
දායක වෙච්ච හැමදෙනටම බොහොම පිං ..🙏🙏🙏🙏
බොහෝම පින් ඒ දෙදෙනා ගේ වාසනාව
මෙ අම්මා තාත්තා ටත් දරුවන් ඉන්නවා එත් අන්‍තිමට මහපාර පව් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමන්ලාට 🙏
මේ පිනට සහභාගි වූ සියලු දෙනාට ඉක්මන් භවයකනිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත වශයෙන්ම කියලා පින් සිද්ධ වෙනවා❤❤❤❤❤
නිවන් නිවාස සපුරන ඒ මහත්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා
ගොඩාක් පින්..🙏
පින් සිද්ද වෙනවා❤🙏
ගොඩක් පින් ඔබ තුමාට
ළමයින්ටම ආදරේ නිසා හැම මගුලම දෙන්න හොද නෑ.තමන්ටත් තියාගන්න ඔනා.නැත්තම් ඉස්සරහට ගොඩක් අයට මෙහෙම ඉන්න වෙයි
අනේ ඒ දෙන්නව එක තැනකම තියන්න🙏 ස්තුතියි පින් සිද්ධ වෙනවා ❤️🙏🙏
🎉
දුවෙක් ඉන්නම ඕනෙ පණයද්දි ළඟ ඉන්න😢
පිස්සු ද
Ow honde puthalath inno
එහෙම කියන්න බෑ , අපේ පවුලේ නෑදෑවෙන කෙනෙකුගෙ පුත්තුම 5ක් ඇත්තටම ගෑනු දරුවො ඉන්නවට වඩා උපරිම ආදරෙන් බලාගත්‍ත,,,,,,
බොහොම පින් මහත්තයො ඔයාලට
ජිවිතයේ සැබෑ අරැත දැනෙන්නෙමහලු වියේදිය.මුළු සේසතම දරැවන් වෙනුවෙන් වැය කරලාපාරට බහින දෙමාපියන් මොනතරම් ඉන්නවද😢 වයසටයන්න ඉස්සර ජිවිතය සැලසුම් කර ගන්න.❤ සතුටින් ඉතිරිටික දවස ගෙවිය හැකිය
ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවා ද...
@bandaranayakegayathri6138 🤣
@@bandaranayakegayathri6138මගේ පොතෙත් තියනවා රුපියල් 500ක් එකත් ගන්න බැරි නිසා😅😅😅
අනුමෝදන් වෙනවා පින්කමමේ වගේ අය රට පුරාම ඉන්නවා රජය මැදිහත් වෙලා හෝ මේ පුද්ගලයන් නිවාසවලට බාරදෙන්න ඕන.
අනේ ඔබ තුමන්ට ගොඩක් පින්
මේ දෙමාපියන් දෙපළට පිහිට වුන හැමෝටම ගොඩක් පින්
ඔබ.තමාට.පින්.සිද්ද.වෞනවා
ඒක ලොකු පිනක් ❤
ගොඩාක් පිං සිද්ධ වෙනවා හැමදෙනාටම
මෙහෙම කරන දරුවන් ට නඩු පවරා නඩත්තු ගාස්තු අය කර ගත යුතුයි ,,,,,,,
Great service ,thank you
වදාපු හදාපු අම්මයි තාත්තාට සලකනේ නැතිව රජකම් කරත මොකටද
පින් පින් හරිදෙයක් උනොත්
මව්පිය සෙනෙහස ...හා ඔවුන්ගෙ දරුවන් තමන් වග අමතක වන හා නොසලකන දරුවන් අද බහුතරයක් නිර්මාණය වෙමින් පවතිනව...ඒකට හේතුව දෙමාපියන් මය...මන්ද වයසින් මුහුකුරා යනකොට ජීවිතෙ වටිනාකම නොහදුනන අය ගොඩයි...පරිනත වෙනව කියල වෙන්නෙ හෙලුව පෙන්නම් නටන එක ...නිසි අද්‍යාපනයක් නොලැබීම...කෙසේ හෝ ගොඩක් පින් මෙතුවක් කල් බලාගත්තු අයට...හා රැගෙන යන ඔබට
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
බොහොම පින්
Welcome එක මගේ ගම් ප්‍රදේශයේ තියෙන්නේ.. ගොඩක් කෑම හම්බෙනවා අඩුයි..පරිපාලකයෝ වයසක අයට ලබෙන දේවල් අරගන්නවා කියල චෝදනා තියනවා.. welcome eka අයිතිය තිබුනෙ පිටරට කෙනෙකුට ඒ සුද්දා නැති වෙන්න කලින් කෝටිගානක් welcome එකේ නඩත්තුවට වෙන් කරලා තිබ්බා. ඒ සල්ලි ඔක්කම manager හොරා කෑවා.. පුලුවන්නම් welcome එකේ දානවේලක් බාරගන්න පුලුවන් අය ඉන්නවනම් ගොඩක් පිං සිද්ද වෙනවා.😢
ගොඩක් පිං ඔබතුමාට
පින්සිද්ද වෙන්න ඔබතුමාලට
සසර පුරාවට යහපතක්ම වේවා ..🙏🙏🙏🙏💐💐💐
Sir making great effort..May all mighty bless you and guid you sir..❤❤❤❤❤
බුදුසරණයි ඔයමහත්තයාට සහනොනලාට මෙවගෙ දුක් විදින පව්ල් සෙයා උපකාර කරනවාට
බුදුසරණයි 🙏🙏
Ane godak pin 🙏🙏🙏
පිං සිදුවෙනවා ඛුදූසරනයි
පින් සිද්ද වෙනවා 🙏
Thank you very much for this gentleman and the rest of the authority for doing such a wonderful act.
Good job pin godak pin
බුදු සරනයි
Ane me kiri ammatai siyatai niduk nirogiii dirgayusha labewa budu saranai dennatama🙏🙏🙏🙏🙏🙏🙏
මෙයාලගේත් ලොකු වැරදි ඇති..නැත් නම් ඔහොම වෙන්නේ නම් නැ කවදාවත්...! හැමදාම කතා කලේ දෙමාපියන් ගැන.නමුත් දරුවන්ට කුඩා කල කුමන දේවල් උනාද දන්නේ දරුවන් හා දෙමාපියන් විතරයි .සමහර විට දරාගත් නොහැකි දේවල් සිදු උනාද දන් නැ..දෙපැත්ත ක් තියෙනවා.චෝදනා කරන්න කලියෙන්
ගොඩක් පින්
Ane godak pin
මෙහෙමයි..... ජීවිතේ අමුතුම කරුම තියේ මහත්තයො ගෙවන්නම ඕන. ළමයි පොඩි කාලෙ බහ නොතේරේන කාලෙ පුදුම විදිහට කරුම විඳිනවා... අපේ අම්මත් එහෙමයි තාත්‍තගෙ අතේ හයිය තියෙන කොට අම්මගෙයි මගේ නොකැඩුන දතක් නෑ...කොන්දක් නෑ.. අම්මා මම ලඟ කොරියාවෙ තාත්‍තා කියන එකාට සලකන්න හිතක් නෑ... ඒ නිසා හැමෝම ගැන එක මට්ටමින් මනින්න එපා...මිනිස්සු වපුරන තරමටයි අස්වැන්න නෙලා ගන්නෙ... අපේ අම්මගෙ පපුවෙ ඉඳන් දනිස්සට යනකන් පුච්චපු පාරවල් එමටයි... මූසලම.ජේ.වී.පී.හැතිකර අප්පා උනත් ඇත්ත කියන්න ඕනෙ....මම.අම්බලන්ගොඩ මේ රටේ ඊරිසියාකාර මූසලම.එවුන් ජෙ.ප්.පො අපේ අප්පගෙ ඉඳන් එහෙමයි
ayye oya koriyawe koheda inne?
@dimazdeep6464 YEJANG DONG
@dimazdeep6464 කෝ.සහෝ දාපු මැසේජ් ඩිලීට් වෙන්වා නේ
@@dimazdeep6464 මම ඉන්නෙ YE DANG JONG වල ඔයා කොහේද...?
'Amma mm Laga Koreawe' ❤🎉 ekat nm aduna😢, e ammage Pina, uthuranna hriyann one❤
අනෙ ගොඩ ක්.පින්.බුදු සරනයි
අනේ ගොඩාක් පිං..🙏🙏
කර්මය අවසන්ව පිණ පෑදීම !
budusaranai suwapathwewa .
අහෝ දුකකී ...මේව්වාට පව් කියන්න කව්රුවත් නෑ....
දෙමාවිපියන්ට මෙහෙම කරන කරුම කාර හැත්තට හෙන ගහන්න ඔනි 🙏🙏😭😭
අනන්ත බුදු ගුන බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා
ලංකාවේ මිනිස්සුන්ගෙ ජිවත් විමේ සාමාන්‍ය දැනුම ඉතා දුර්වලයි . තරුණ කාලෙ හම්බකරන කොට කියක් හරි ඉතිරි කරල වයසට ගියාම ප්‍රෙයා්ජනයට ගන්න උනන්දුවක් නැහැ. තියෙන කොට යහමින් සල්ලි හම්බවෙන කොට කරන්නෙ පුවවන් තරම් වියදම් කරල සැප විදින එකයි. වයසට ගියාම සමාජයටයි රටටයි තමා බර. මෙන්න මේ සංස්කෘතිය වෙනස් කරන්නම ඒනැ. දෙපයින් නැගි ඉන්න කියල දෙන්න ඕනැ. හුරු කරන්න ඕනැ.
ඔබ කියන දේ නිවැරදියි. ළමයින්ට දොස් කියන එක හරි දෙයක් කියලා මම හිතන්නේ නැහැ. දුෂ්කරතා නිසා දරුවෝ පිටරට යනවා. ඒ වගේම අපි ළමයින්ට බනින්න කලින් ඔවුන් සහ දරුවන් අතර හොඳ සන්නිවේදනයක් තිබෙනවාද කියලා සොයා බැලිය යුතුයි. ප්‍රශ්නයට දෙපැත්තක් තියෙන්න පුළුවන්. විනිශ්චය කරන්න කලින් අපි හැමදේම බලන්න ඕනේ.
අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නෑ වයසට යනවා කියලා..මේක දැන් ඉන්න තරුණ ලමයිට හොද පාඩමක්. ගොඩාක් වැඩිහිටි අය යන තැනට වැඩක් කරගන්න ඕනා කියලා කියනවා...නොදන්න තැනකට යන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලේ වයසට යනවා කියලා ඒකට සූදානම් වෙන්නේ නෑ..
ඒ හම්බ කරන සල්ලි, සේරම වියදම් කරන්නේ, දරුවොන්ගේ අනාගතේටනේ. උන් දැන ගන්න ඔනේ තම්න්ව මේ ලොකේට ගෙනාපු දෙමව්පියොන්ට, සලකන්න මොනවා උනත්. ඒක දරුවොන්ගෙත් වැරැද්ද.
Aththa salakana lamai ennawa nokarana lamai ennawa aka ayalage kamaththa.
ළමයි 8ක් හදල කියන්නේම තරුණ කාලේ හරියට plan කරලා නෑ කියන එකම තමයි
ලොකු පිනක් නිවහනක් ලබා දීම
Nice work brother god bless you and your family
vary good 😢 god bless everyone ❤🙏
මමත් මෙයාලට සල්ලි දුන්නා. හරි පව්. 😢
hoda wadak
ළමයි හදන ගමන් ඔවුන්ගෙ හදවතත් හැදුවනම් හරිනේ අම්මේ තාත්තේ.....
බල්ලෝ බළල්ලු පැටව්ගහනව වගේ ලමයි හැදුවට වැඩක් නැ.හොද නරක , හරි වැරැද්ද කියාදෙන්නෙ නැතිව.එකා උනත් ඇති හරියට හදා ගත්ත නම්.අනික තරුණ කාලයේදි හම්බකරන දෙයකින් කොටසක් ඉතුරු කරගන්නත් ඕන.
ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරපු කාර්යයට .
ගොඩක් පිං. තමන් ත්න්8 උනාම දුක කියන්න කෙනෙක් නෑ. අහෙම අය එකට දුක් සැප බෙදාගෙන ඉන්නවා හැර මොනවා කරන්නද. තනිකම මරණ බය අමතක කරන්න පුළුවන් ඒ වගේ ඉන්න කොට
Godka pin oyata❤
GOD 🙏 you Helping poor people
අනේ ගොඩක් පින් මහත්තයෝ ඒ දෙන්නට උදව් කලාට❤❤
Oba tumeya atuluwa samatama bohoma pin.budusaranai.❤
Bohoma pin wedak❤
අනේ ලොකු පිනක් ❤
oyaleta godak pin theruwan sarenai
පින් ඔබ තුමාලට
Goodak pin
Oyata godak ping
🙏🙏🙏🙏🙏
අපේ ගමෙිි 😢
දුක අපිට ආයි උදේ හවස දකින්න වෙන්නේ නෑ. නමුත් සංසාරේ හමු වෙමු
බොහෝ ම පිං ගත් උත්සාහය වෙනුවෙන්
God bless you both father and mother
Godaaak pin obathumanlata🙏🙏🙏
Ane Godak pin
සිංහල + දෙමල ආදරය මෙන්න බලපල්ලා නියම ආදරය ❤
Ana godak pin 🙏🙏🙏
Budu saranai
😢😢
බොහෝම පින් ඔබතුමන්ලට .කොච්චර වටිනවද නිවසක ජීවත්වන්නට ඉඩහසර ලබාදීම.මේ මාපිය යුවලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.
තරුණ කාලේ කීයක් හරි ඉතුරු කරන්න ඕනෙ. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නෑ. 😢...ළමයි වෙනස් වෙන්න පුලුවන් ..ස්වාභාවය ඒකනෙ ලෝකේ
අනිවාර්යෙන්ම ලමයින් වෙනස් වෙනවා ලැබෙන සහකරුවන් ගෙන්
සහාතික ඇත්ත@@gayannavaratne7462
මේ තාක්ශනයත් තරගකාරී ලෝකයත් එක්ක ගොඩනැගෙන පරම්පරාව හරිම කේදනීය තත්වයක් තියෙන්නේ, පිරිහී යන යුගයක්.
ඇත්ත
@@ROOTV2තාක්ෂණය නෙමෙයි ඔලමොට්ටල ගොන් අදහස් නිසා මෙහෙම වෙන්නේ.දරුවන් ට පුංචි කාලේ ඉදන්ම පිදිය යුත්තන් පුදන්න පුරුදු කරන්න ඕන.දැන් ඉන්න වැඩිහිටියෝ තමන්ගේ ළමයන්ට වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරනවද?
😢අනේ පව් දෙයියනේ ....මොන සුර සැප ව්න්දත් මොකද බං අම්මා අප්පා මහාපාරේනම්....😢😢
Ow ane
Aneda keyanne
නවාතැන් සපයන එ මාහත්වරන්ට සසර පුරාවට ලොකුම පිනක්. බුදුසරනයි...❤❤❤❤❤
ඇත්තටම පිංසිද්ධවෙනව ඔබතුමන්ලට.
මෙන්න මේවා තමයි පින්...... අනේ ඔබතුමන්ලාට නිරෝගි වේවා...... ආරෝග්‍යා පරමා ලාභා.......
ඔන්න ඕක නිසා තමා අපේ රටේ වැඩිහියන් බලාගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.
1. හෑම කෙනෙකුටම වයස 55 හෝ 60 පැන්නහම මැරෙනකන් විශ්‍රාම වැටුපක්.
2. හෑම ප්‍රාදේශීය සභාවක් ආවරණය වන පරිදි රජය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ක්‍රමයක්.
කැමති දරැවන්ට තමන්ගෙ දෙමාපියන් බලාගන්න පුලුවන් බැරි අයට හෝ දරැවන් නැති අයට වැඩිහිටි නිවාසයකට තමන්ට හම්බවෙන විශ්‍රාම වැටුපෙන් යමි මුදලක් හරවලා මැරෙනකන් ඉන්න පුලුවන්.
මේවා නම් ඉතින් උතුම් පින්කම් ගොඩක් සතුටුයි 🙏
ඔබතුමන්ලට මේ කළ මහා පුණ්‍ය කර්මයට සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා
ඔබ තුමාලට ගොඩක් පින් මේ කරපු දේට දරැවෝ මේහෙම දෙමාපිඋපියෝ අතාරින්නේ ඇයි දෙයියනේ
good පින් මේ වැඩේ කරපු සෛයලුම දේනාට හිර ටත් මගේ හර්දයන්ගේම ස්තුතියි පුද කරමි .ගොඩාක් හිදට දුකයි මේවගේ ඒවා දකිනකොට බලනකොට😢😢😢❤️
අනේ ඔයාලට ගොඩක් පින්.
මේ දෙමාපියන් ගෙ දරුවන්ගේ මූලික තොරතුරු ගැනත් සදහන් කලා නම් වඩාත් හොඳයි 🙏🇱🇰🇱🇰
ඒක සැබෑ Love එකක් .. ඒක වෙනම කවි කතා... නිර්මාණ කරන්න තෝතැන්නක්.... ඒ හරහා සමාජ ප්‍රගමණය වෙනුවෙන් හොඳ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ❤❤❤
Ne yakoo. Mun tharuna kaale salli ithuru kara gena gewal hadaa gena naaki unaama jeewath wenna oone...
@@Sagarika0414-eu6zw thiyena hama dema dila lamainta uganvana demavpiyo innava me loke.ekata kiyanneadarayakiyala misak modakam neme.
අනෙ,ඔයාට පින්❤❤❤
අනේ බොහොම පින් මහත්තයො 🙏🙏🙏
ඔබතුමාට බුදුසරණයි ♥️♥️♥️♥️
දායක වෙච්ච හැමදෙනටම බොහොම පිං ..🙏🙏🙏🙏
බොහෝම පින් ඒ දෙදෙනා ගේ වාසනාව
මෙ අම්මා තාත්තා ටත් දරුවන් ඉන්නවා එත් අන්‍තිමට මහපාර පව් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමන්ලාට 🙏
මේ පිනට සහභාගි වූ සියලු දෙනාට ඉක්මන් භවයකනිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත වශයෙන්ම කියලා පින් සිද්ධ වෙනවා❤❤❤❤❤
නිවන් නිවාස සපුරන ඒ මහත්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා
ගොඩාක් පින්..🙏
පින් සිද්ද වෙනවා❤🙏
ගොඩක් පින් ඔබ තුමාට
ළමයින්ටම ආදරේ නිසා හැම මගුලම දෙන්න හොද නෑ.තමන්ටත් තියාගන්න ඔනා.නැත්තම් ඉස්සරහට ගොඩක් අයට මෙහෙම ඉන්න වෙයි
අනේ ඒ දෙන්නව එක තැනකම තියන්න🙏
ස්තුතියි පින් සිද්ධ වෙනවා ❤️🙏🙏
🎉
දුවෙක් ඉන්නම ඕනෙ පණයද්දි ළඟ ඉන්න😢
පිස්සු ද
Ow honde puthalath inno
එහෙම කියන්න බෑ , අපේ පවුලේ නෑදෑවෙන කෙනෙකුගෙ පුත්තුම 5ක් ඇත්තටම ගෑනු දරුවො ඉන්නවට වඩා උපරිම ආදරෙන් බලාගත්‍ත,,,,,,
බොහොම පින් මහත්තයො ඔයාලට
ජිවිතයේ සැබෑ අරැත දැනෙන්නෙ
මහලු වියේදිය.මුළු සේසතම දරැවන් වෙනුවෙන් වැය කරලා
පාරට බහින දෙමාපියන් මොනතරම් ඉන්නවද😢 වයසට
යන්න ඉස්සර ජිවිතය සැලසුම්
කර ගන්න.❤ සතුටින් ඉතිරි
ටික දවස ගෙවිය හැකිය
ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවා ද...
@bandaranayakegayathri6138 🤣
@@bandaranayakegayathri6138මගේ පොතෙත් තියනවා රුපියල් 500ක් එකත් ගන්න බැරි නිසා😅😅😅
අනුමෝදන් වෙනවා පින්කම
මේ වගේ අය රට පුරාම ඉන්නවා රජය මැදිහත් වෙලා හෝ මේ පුද්ගලයන් නිවාසවලට බාරදෙන්න ඕන.
අනේ ඔබ තුමන්ට ගොඩක් පින්
මේ දෙමාපියන් දෙපළට පිහිට වුන හැමෝටම ගොඩක් පින්
ඔබ.තමාට.පින්.සිද්ද.වෞනවා
ඒක ලොකු පිනක් ❤
ගොඩාක් පිං සිද්ධ වෙනවා හැමදෙනාටම
මෙහෙම කරන දරුවන් ට නඩු පවරා නඩත්තු ගාස්තු අය කර ගත යුතුයි ,,,,,,,
Great service ,thank you
වදාපු හදාපු අම්මයි තාත්තාට සලකනේ නැතිව රජකම් කරත මොකටද
පින් පින් හරිදෙයක් උනොත්
මව්පිය සෙනෙහස ...හා ඔවුන්ගෙ දරුවන් තමන් වග අමතක වන හා නොසලකන දරුවන් අද බහුතරයක් නිර්මාණය වෙමින් පවතිනව...ඒකට හේතුව දෙමාපියන් මය...මන්ද වයසින් මුහුකුරා යනකොට ජීවිතෙ වටිනාකම නොහදුනන අය ගොඩයි...පරිනත වෙනව කියල වෙන්නෙ හෙලුව පෙන්නම් නටන එක ...නිසි අද්‍යාපනයක් නොලැබීම...කෙසේ හෝ ගොඩක් පින් මෙතුවක් කල් බලාගත්තු අයට...හා රැගෙන යන ඔබට
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
බොහොම පින්
Welcome එක මගේ ගම් ප්‍රදේශයේ තියෙන්නේ.. ගොඩක් කෑම හම්බෙනවා අඩුයි..පරිපාලකයෝ වයසක අයට ලබෙන දේවල් අරගන්නවා කියල චෝදනා තියනවා.. welcome eka අයිතිය තිබුනෙ පිටරට කෙනෙකුට ඒ සුද්දා නැති වෙන්න කලින් කෝටිගානක් welcome එකේ නඩත්තුවට වෙන් කරලා තිබ්බා. ඒ සල්ලි ඔක්කම manager හොරා කෑවා.. පුලුවන්නම් welcome එකේ දානවේලක් බාරගන්න පුලුවන් අය ඉන්නවනම් ගොඩක් පිං සිද්ද වෙනවා.😢
ගොඩක් පිං ඔබතුමාට
පින්සිද්ද වෙන්න ඔබතුමාලට
සසර පුරාවට යහපතක්ම වේවා ..🙏🙏🙏🙏💐💐💐
Sir making great effort..May all mighty bless you and guid you sir..❤❤❤❤❤
බුදුසරණයි ඔයමහත්තයාට සහනොනලාට මෙවගෙ දුක් විදින පව්ල් සෙයා උපකාර කරනවාට
බුදුසරණයි 🙏🙏
Ane godak pin 🙏🙏🙏
පිං සිදුවෙනවා ඛුදූසරනයි
පින් සිද්ද වෙනවා 🙏
Thank you very much for this gentleman and the rest of the authority for doing such a wonderful act.
Good job pin godak pin
බුදු සරනයි
Ane me kiri ammatai siyatai niduk nirogiii dirgayusha labewa budu saranai dennatama🙏🙏🙏🙏🙏🙏🙏
මෙයාලගේත් ලොකු වැරදි ඇති..නැත් නම් ඔහොම වෙන්නේ නම් නැ කවදාවත්...! හැමදාම කතා කලේ දෙමාපියන් ගැන.නමුත් දරුවන්ට කුඩා කල කුමන දේවල් උනාද දන්නේ දරුවන් හා දෙමාපියන් විතරයි .සමහර විට දරාගත් නොහැකි දේවල් සිදු උනාද දන් නැ..දෙපැත්ත ක් තියෙනවා.චෝදනා කරන්න කලියෙන්
ගොඩක් පින්
Ane godak pin
මෙහෙමයි..... ජීවිතේ අමුතුම කරුම තියේ මහත්තයො ගෙවන්නම ඕන. ළමයි පොඩි කාලෙ බහ නොතේරේන කාලෙ පුදුම විදිහට කරුම විඳිනවා... අපේ අම්මත් එහෙමයි තාත්‍තගෙ අතේ හයිය තියෙන කොට අම්මගෙයි මගේ නොකැඩුන දතක් නෑ...කොන්දක් නෑ.. අම්මා මම ලඟ කොරියාවෙ තාත්‍තා කියන එකාට සලකන්න හිතක් නෑ... ඒ නිසා හැමෝම ගැන එක මට්ටමින් මනින්න එපා...
මිනිස්සු වපුරන තරමටයි අස්වැන්න නෙලා ගන්නෙ... අපේ අම්මගෙ පපුවෙ ඉඳන් දනිස්සට යනකන් පුච්චපු පාරවල් එමටයි... මූසලම.ජේ.වී.පී.හැතිකර අප්පා උනත් ඇත්ත කියන්න ඕනෙ....මම.අම්බලන්ගොඩ
මේ රටේ ඊරිසියාකාර මූසලම.එවුන් ජෙ.ප්.පො අපේ අප්පගෙ ඉඳන් එහෙමයි
ayye oya koriyawe koheda inne?
@dimazdeep6464 YEJANG DONG
@dimazdeep6464 කෝ.සහෝ දාපු මැසේජ් ඩිලීට් වෙන්වා නේ
@@dimazdeep6464 මම ඉන්නෙ YE DANG JONG වල ඔයා කොහේද...?
'Amma mm Laga Koreawe' ❤🎉 ekat nm aduna😢, e ammage Pina, uthuranna hriyann one❤
අනෙ ගොඩ ක්.පින්.බුදු සරනයි
අනේ ගොඩාක් පිං..🙏🙏
කර්මය අවසන්ව පිණ පෑදීම !
budusaranai suwapathwewa
.