ලංකාවේ අලුත් බිස්නස් එකක්!

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 22

  • @virajjayaweera
    @virajjayaweera Год назад

    මේ වීඩියෝ එක ලකාවෙ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ වගේ වීඩියෝ වැඩි වැඩියෙන් කරන්න. 🌺🌸🌼🌻💐🌷🌹

  • @LahiruDhananjaya
    @LahiruDhananjaya Год назад

    ජයවේවා. නැවතත් සුපුරුදු පරිදි මේ වාගේ ප්‍රයෝජනවත් වීඩියෝ දිගටම ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉

    • @roshishere2362
      @roshishere2362  Год назад

      ගොඩාක් ස්තූතියි මල්ලි❤

  • @chathurirathnayake941
    @chathurirathnayake941 Год назад

    Good concept ❤️

  • @SLBandMusic
    @SLBandMusic Год назад

    New born baby item thibuna recycle shop eka mokakda akke. Hema recycle ekakama ne neda

  • @hima2668
    @hima2668 Год назад

    Useful 🌻

  • @dreamcreationssrilanka825
    @dreamcreationssrilanka825 Год назад

    Nice. Don't stop again 👍

    • @roshishere2362
      @roshishere2362  Год назад +1

      Thank you very much for your encouragement ❤🤗

  • @krishanthiwijerathne7058
    @krishanthiwijerathne7058 Год назад

    ❤❤

  • @hiru1803
    @hiru1803 Год назад +1

    ♡♡♡

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Год назад +1

    Kohomd? 🎉❤

    • @ireshashyamali9067
      @ireshashyamali9067 Год назад +1

      Badu ohen meheta ewanwanum kochar charge ekak yanawada

    • @upendrapubudu5014
      @upendrapubudu5014 Год назад +1

      @@ireshashyamali9067
      Don't know 😐

    • @roshishere2362
      @roshishere2362  Год назад +1

      @@ireshashyamali9067 මෙහෙන් එවලා නෙවෙයි . මෙහෙ කරන විදියට ලංකාවෙන් එකතු කරලා . ලංකාවට ගැළපෙන , කරන්න පුළුවන් දේවල් වලට අදහසක් විදියට තමයි පුංචි ළමයින්ගෙ බඩු, පොත්පත් , ඇදුම් පැළඳුම් වගේ දේවල් ගැන video එකෙන් කිව්වෙ . ඊට අමතරව තව ගොඩාක් දේවල් පුළුවන් . මිනිස්සුන්ව දැනුවත් කරන්න සහ දිරිමත් කරන්න ඕන වටිනා දෙයක් නම් ගැලපෙන ගාණකට ගෙනත් විකුණන්නත්, ඇදුම් පොත් වගේ දේවල් donate( පරිත්‍යාග ) කරන්නත්. මෙහෙ කරනවා වගේ..

    • @roshishere2362
      @roshishere2362  Год назад +1

      @@upendrapubudu5014 මෙහෙන් ගෙනත් ලංකාවේ අඩු ගණන් වලටවිකුණන්න බෑ . Yen රුපියල් වලට හරවද්දි දෙගුණයක් විතර වෙනවා. ඊට අමතරව යන වියදම් තියෙනවා නෙ. එහෙම බැලුවාම මෙහෙ ගන්න ගණන් වලට ලංකාවේ විකුණන්න බෑ .මගෙ අදහස ලංකාවෙන්ම එකතු කරලා විකුණන එක.

    • @ireshashyamali9067
      @ireshashyamali9067 Год назад

      Ok

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Год назад

    ❤️❤️❤️🌹🌹🌹