Kalu charta gana soyabalanawanam, malimawe inne sahenna trastawadi criyawalata shabagivee, lak wasiyanta nopenuna jatiantarayata Black Mark ATI kotaakin bhivee ATI passayaki ,surangana katawalta norawati tama watina vot kirima wadagathya.
Kamala kiyanne minimaruwek, ranjan kiyanne, boru One man show karayek,modyan mulakarana, anura kalin amati kamak darapu kenek , APA rate minisun desapalakainge Kata ahla rawatena jatiyak, api kenekuta vot karanna kalin citabaliya yutuya, emakenage history eka soya bala vot kirima wadagathya, APA rate etaram prajatranta Wadi ratak lesa%100yakma kiya nohaka, adikaranayen dena tindu jadupati samawen nidahas karana ekama rata lankawai, adikaranaya desapaluwan visin, balduwata lakkara ata, nawa rajayak magin prajatranta wadaya rakeida lankawa veniziula cuba wak weida? USA o Europa sangamaya meyalage history eka Mata help karaida?
Good explanation by Chandana regarding Ranjan and Kamal. Both are not matching with NPP policies. If they were given nominations, it is the end of NPP and NPP leaders are answerable for their past and their conduct . Good decision by Anura
Excellent clarification. Thank you very much.genuine, honest elderly citizen looked forward long years to have fair, independent and people friendly government.
ටිල්වින්⚘️⚘️ සහෝදරයා ජීවිත කාලයම කැපකලේ පක්‍ෂය වෙනුවෙන්,ඒත් පාර්ලිමේන්තුව ට නොයන්න ගත් තීරණය,අදටත් පක්‍ෂ ය රට වෙනුවෙන් කරණ කැපකිරීම බැලුවම,රංජන්,කමල්,කවුද කියල හිතෙනවා.😅
ඇත්ත😢
Pako Kari . ponniyo ubata thiyana ariyes eka .uba kitapan ponniyo Kamal ta
Uba koheda ennay
Kamal addaraarschchi kitannay Kari ponnaya uba Dana ganin hoda charthanga daysiya sinamawata dayk agayak depu kenek pakooooo
@@sosandak
කලු චරිත පාර්ලිමේන්තු වට නොගැනීම අගේ කොට සලකමි.
🎉
👍
Kalu charta gana soyabalanawanam, malimawe inne sahenna trastawadi criyawalata shabagivee, lak wasiyanta nopenuna jatiantarayata Black Mark ATI kotaakin bhivee ATI passayaki ,surangana katawalta norawati tama watina vot kirima wadagathya.
මේ දෙදෙනාවම නොගත්ත එක ගැන ඡනාධිපතිතුමාට හිස නවා ආචාර කරමු🙏🏻🌈🌻🇺🇸
Kamala kiyanne minimaruwek, ranjan kiyanne, boru One man show karayek,modyan mulakarana, anura kalin amati kamak darapu kenek , APA rate minisun desapalakainge Kata ahla rawatena jatiyak, api kenekuta vot karanna kalin citabaliya yutuya, emakenage history eka soya bala vot kirima wadagathya, APA rate etaram prajatranta Wadi ratak lesa%100yakma kiya nohaka, adikaranayen dena tindu jadupati samawen nidahas karana ekama rata lankawai, adikaranaya desapaluwan visin, balduwata lakkara ata, nawa rajayak magin prajatranta wadaya rakeida lankawa veniziula cuba wak weida? USA o Europa sangamaya meyalage history eka Mata help karaida?
සත්තකින්ම ඇත්ත
Not clear
සුපිරිසිදු නායකත්වය කින් පිරිසිදු දෙශයක් ගොඩ නැගීම ට සුපිරිම ගමනනක යෙදෙන මාලිමා ක්‍රියාකාරී ත්වයට ස්ත්‍රී දූෂකයින්, මිනීමරු වන්, හා පිරිමි ගනිකාව න් යොදා ගතහොත් කුමක් සිදු වේද? අනෙ අපි දැන් එහෙම නෑනේ කිව්වා ට වැඩක් නෑ නේද?
ඔබතුමා නොබියව ,නිරවුල්ව ,සාදාරණ රටක් ගොඩනැඟීම සඳහා කරන පැහැදිලි කිරීම ඉතා වටිනව.. ඔබට අපේ ප්‍රණාමය....🎉
රංජන් ,කමල් හොදයි රගපාන්න.දේශපාලනය ට ගියොත් විනාසයි😂.
ඕනවට වඩා අදි තක්සේරු වෙලා ඉන්න එපා. මොකද jvp එකේ අතීතය අපි දන්නවා. අතීතය නෙමෙයි වෙදගත් වර්තමානය
අනිවාර්යෙන්
ජවිපෙ ප්‍රමුඛ මාලිමාව අපි හිතනවටත් වඩා පුළුල් දර්ශණයක් ප්‍රතිපත්තියක් මත තීරණ ගන්නා එකක් බව, ඔබේ පැහැදිලි කිරීම තුලින් තේරුම් ගත්තා. මේ වගේ වැඩසටහන් දිගින් දිගටම කරන්න ❤️
NPP ප්‍රතිපත්තිගරැක, විනයගරැක විශේෂයෙන්ම චරිතවත් සාමාජිකයින්ගෙන් හෙබි පක්ෂයකි.
අපි ඉතා ආශාවෙන් ඔබගේ වැඩසටහන් බලනවා.
අපේ රට හොඳ පැත්තට යන බවට ඔබත් එක්තරා සලකුණ ක්
ඔබතුමන්ගෙ විග්ග්‍රහය ඉතාමත් අගෙයි නිවැරදියි ...ඇත්ත ඒ ටික තමයි ...
රංජන /කමල් යන අය NPP එකට උදව් කලා තමයි නමුත් උදව්වට උදව්ක් බලාපොරොත්තුවිම අනුමත කරන්න බැහැ
ටිල්වින් සහෝදරයා ගැන උන්ට මතක් කරමු.
ඔබගේ හරවත් පැහැදිලි කිරීමට ස්තූතියි ❤❤❤❤❤
NPP එකේ ජයග්‍රහණයට ප්‍රබල ම හේතුවක් තමයි දූෂිත නොවූ චරිතවලින් යුතුවීම.එය රැකගන්න.🌼ජයවේවා NPP 🌼🌼🌼
රංජන් කමල් පොන්සේකා මාලිමාවට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට කල ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට අනුර ප්‍රමුඛ මාලිමාව ගත් තීරණය ඉතාම නිවැරැදි දේශපාලන තීන්දුවක් ලෙස අපි අගය කරමු .දූරදර්ශීව ගත් සෘජු තීරණයක් .
රන්ජන් ගේ චරිතය npp ප්‍රතිපත්ති එක්ක ගලපන්න බෑ කොහෙත්ම ඔහු ගේ යම් ප්‍රතිපත්ති ගරුක බවක් තිබුනත් චරිතය වල් ඒක ඔහු ම පිලිගන්නවා 😂 කමල්ගේ අතීතය ගැන කිසිම කෙනෙකුට සෑහිමකට පත්වෙන්න බෑ ඒ දෙන්නටම නොමිනේෂන් දුන්නානම් ඔවුන්ගේ පව්වලට උත්තර දෙන්න වෙනවා NPP එකට ඉතින් ඔබගේ විග්‍රහය හරියට හරි
රන්ජන් රාමනායක
පළමුවෙන් රත්නපුර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව
බොරු විවහා පොරොන්දු දී
තරුණියකගේ රවටා ලක්ෂ 20ක් සොරාකාලා අධිකරණයේ නඩුවක් පයිල් වුනා.ඒක ඒ කාලා අන්ඩුව යටගැහුවා...ඒ සල්ලි තවම ගෙවලා නෑ කියලයි ආරන්චිය
Anura kumara janadipathithuma gatha hondama wadagathma thiranayak .athatama malimawe kirthimath bawata lokuma haniyak wenna thibuna.upadiyawath desapalanaya karanna awasiya sudusu kamak kalanam godak kunu ediripath wenne dagalanne nha.
Hariyata hari👌
දෙන්නම කරපු දේවල් මිනිස්සුන්ට අමතක නෑ නෙ
Gon Ranja Go home back sid man we dont like
ඔබතුමාට ස්තුතියි අපිව දැනුවත් කලාට ජයවේවා ❤❤❤
හොද පැහැදිලි කීරීමක් ❤❤❤❤
ස්තුතියි සර් ඔබගෙ කෙලින් කතාවට
මම තනිවම මේකම හිතුව.මම ඒ සිතිවිල්ල ගැන ඔබගේ විස්තරාත්මක විශ්ලේෂණයෙන් පසූ මම ගැන්ම ආඩම්බර වෙනව
බොහොම ස්තුතියි!!! වට්නා පැහැදිලි කිරීමක්..........👍👍👍
මේ වෙලාවේ මේක පැහැදිලි කර දීම ඉතාමත් වටිනවා
ඔබේ ව්ග්‍රහය ඉතා ම නිවැරදියි
ඇත්තටම පුද්ගලිකව මමත් ඔය ගැන කල්පනා කරමින් ඉන්න වෙලාවේදි තමා ඔබේ වැඩ සටහන බැලුවේ .මගේ අදහසත් ඒකමතමා.රටේ අදහසත් ඒකම තමා .ස්තූති ❤.
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි .npp.එකට කලු චරිත නොගත් එක npp එකට ලොකු ගව්රවයක්.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් 👍 ජය වේවා තෙරුවන් සරනයි ❤
ඔබේ කතාව සියයට සීයක් නිවැරදියි බොහොම ස්තූතියි දැනුවත් කරාට,❤❤❤
සම්පුර්න ඇත්ත, ඔවුන් ලං නොවීම වාසනාවක්
💯 ඇත්ත .
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් හරිම නිවිච්ච ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම විශේෂයක්
විශිෂ්ඨ විග්‍රයක් ඉතාමත් වටිනවා බහොම ස්තුතියි මහත්මයා🙏👍
උන් දෙන්නා ගත්තනම්, කිර කළයට ගොම එකතුකළා වගේ. වෙයි.
ඔබ හා 100% එකගයි.බොහොම නිවැරැදි පැහැදිලි කිරීමක් .රන්ජන් හා කමල් දෙදෙනාම රගපෑමේ දී සාර්ථක වුවත් දේශපාලන සදහා සුදුසු පුද්ගලයන් නොවේ.විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට අවශ්‍යම නැත.
මේ දැනුවත් කිරීම් ඉතා වැදගත් ,ස්තූතියි 👌
Ranjan kamal all natural panishmant now start kamal ranajan fail bad luck please go to hell. Malimawata kotiyak apine chandedenne ❤️👏🙏✊👍🏆🏆🏆🏆😀😀😀
Ayyo ranjan goou porak fail 🙈🙈🙈NPP no luck goou horek. Anniwarayenma oba hari. Malimawata jayawewa NPP 😂jayawewa niyama pehedilikirimak. ❤️🙏✊👍👏✝️🏆🏆🏆🏆🏆🍾🍷🍷🍷🛩🛩🛩
ස්තුතියි ඔබතුමාට පැදිකර
දුන්නාට මාලිමාවට ජයවෙිවා
❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් සමබර හොඳ මාධ්‍යවේදියෙක්....සත්‍ය හෙළිදරව් කරන මෙවැනි මාධ්‍යවේදින්ට අපේ ප්‍රණාමය.
නිවැරැදිව සමබරව ඔබ තුමා කරුණු ඉදිරිපත් කිරිම ඉතාම හොඳයි Npp එකට ඒ අය නොගැලපේ
කමල්, රන්ජන් තේරුම් ගන්න ඕන තමන් කවුද ඉන්න ඕන තැන මොකක්ද කියලා. අනුර, විජිත, ටිල්වින්, සමන්ත, ලාල්කාන්ත, හඳුන්, වගේ අය ළඟින් හිටගන්නවත් සුදුසු නැහැ. වීඩියෝ එක ගොඩක් වැදගත්. ❤
ඔබ හරි.දැනුවත් කලාට ස්තුතියි
ඔබේ කථාව මසුරන් වටිනවා නලුවන්ගේ නලු කමට ඡන්දය දෙන්න හිතා සිටින තරුණ තරුණියන්ට නලුවන්ගෙ බලුකන් පෙන්නා දුන් ඔබට පින්
මේ චරිත දෙකම දේශපාලන සුදුසු නැත .ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට ස්තුතියි !!!
ඔබ හෙලිකරන්නේ සම්පූර්ණ සත්‍යයයි.
රන්ජන්ගේ හඩ පටසහ කමල් මිනිමරුම් චෝදනාවකට සහ රක්ශාවක් සොයාගෙන ආපු අහිංසක ළමයෙක් දූෂණය කිරීම පිලිබද හිරේ ගියපු කෙනෙක් .ඉතින් කොහොමද NPP එකෙන් nomination දෙන්නේ.තියෙන චන්දේත් ලබෙන්නේ ne.
ඉතාමත් වැදගත් කරුණු රාශියක් හෙලිදරව් කළ ඔබ තුමා ට ස්තූතියි.එවන් දූෂිතයන් මග හැරී මේ ගෙන යන වැඩ පිළිවෙල ඉතාමත් වැදගත්.අපට හරි ආඩම්බරයක්.ඉදිරියටත් දූෂණ වංචා නැති පාර්ලිමේන්තුව ක් බිහිවෙන්න අධිෂ්ඨාන කරගනිමු.ජයවේවා!!!.
සියයට දාහක් නිවැරදි අදහසට මගේ මනාපය සහ දායකත්වයට හිත නැබුරැවුනා.සතුටුයි. මාලිමාව යනු සිරිලක් මෑණිය ගේ ගෙලබැඳි තැල්ලයි. මාලිමාවට ජයවේවා.
අතීතය මතක් කලාට ස්තුතියි සුපිරි
Good disishion. Thanks
very good explanation , 100 % true
නියමයි පැහැදිලි කිරීමට
මේවැනි වෙලාවක ඔබගේ පැහැදිලි කිරිම වදගත් ඉදිරියටත් බලාපොරොත්තුවෙමි
සහතික ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි
හොද පැහැදිලි කිරීමක් ඉස්තුති
ඔබ ඇත්තෙන්ම හරි, කමල් අද්දරාරච්චි NPP එකේ වේදිකාවේ දකින විට ඇත්තෙන්ම පිළිකුලක් ඇතිවුණා,ඇයි මේ කමල් මෙතන ඉන්නේ කියලා. බර්තලමියුස් පමණක් නොවේ ඉන් පසුවත් ඔහුට එවැනිම ස්ත්‍රී දූෂණ චෝදනාවක් තිබුණා ඔහු විවාහ වෙන්න කලින්. රන්ජන් හොරකම් කරපු කෙනෙක් නොවුනට ස්ත්‍රී ලොල් චරිතයක්. මොවුන් දෙදෙනාම NPP එකෙන් නාමයෝජනා නොදීම ගැන එම සහෝදරුවරුන්ට ස්තුතියි. දුරදිග කල්පනා කිරීම බොහෝ සතුටට හේතුවක්!! 👍👍
සහතික ඇත්ත. මටත් එහෙම හිතුනා. ජාතික ජනබලවේගය කියන්නේ පූජනීය ස්ථානයක්.
අපි NPP එකට වැඩ කරන්නේ පුද්ගලික වාසියට හෝ අවශ්‍යතාව නොව රටට වේනුවේන් Air ticket වලට වියදම් කරලා එන්නේ යන්නනේ අපේම මුදල් වලින් අපි බලාපෙරොත්තු වේන්නේ රට වේනස් කරිමට, කමාල් සහා රන්ජන් අවස්ථාවදින් මොනම පක්ෂයකින් වත් මේ අයට චන්දේ දිලා පර්ලිමේන්තුව අපිරිසුදු කරන්න දේන්න බැහැ,
දැන් ඉන්න පරම්පරාවට ඔබේ පැහැදිලිකිරිම ඉතා අගය කරමු . මාලිමාවට ජයවේවා ❤❤❤
ඔබගේ පැහැදිලි කිරීම නම් ඉස්තරම් මහත්මයා
හොඳ පැහැදිලි කිරීමක් sir 🙏🙏🙏
හරියටම හරි ඔබ තුමාට ස්තුතියි ❤❤❤❤❤❤
Sir! Excellent clarification! Fantastic! We strongly believe NPP has taken the right & perfect decision. God bless you.
ඔබේ වැයම ,සම්මා වායාමක්, සාර්ථක යි
ඉතා හොඳ සත්‍යවාදි දේශපාලන හඳුන්වා දීමක්
කොහොමත් ඔබතුමාට මම ඉස්තුතීඉ ඇත්ත ඇති සැටියෙන්ම අපදැනුවත් කළාට මොකද අපි ඔය කතා අහලා තිබුනා ඔබතුමා අද සනත කලා ඔබ තුමාට දිර්ග ආවිස ලැබේවා නිරොගි සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත 👍🙏
පිවිතුරු ගමනක් යන මාළිමාවට ජය වෙිවා ! ❤🌹🤝
ඔබේ කතාව 100% ක් නිවැරදියි. රන්ජන්, කමල්, ෆොන්සේකා කිසි සේත්ම මාලිමාවට ගැලපෙන චරිත නෙමේ. මහ ලොකු චරිත නොවුනත් අපිත් මාලිමාවට කකුල් ඉදිමෙනකන් ඇවිද්දෙ ඇල් වතුර ටිකත් ගෙදරින් අරං ගිහින්. ලොකු නෙමේ ඉතාම සුලු වගාවන් ජීවිත කාලසටහන් පැත්තකට දැම්මෙ කිසි දෙයක් ආපහු බලාගෙන නෙමේ. මේ වගේ ආත්මාර්තකාමී අපතයො වැද්ද නොගත්තට මාලිමාවට කිසිම හානියක් නෑ. ඔය අපතයො එකෙක් නැතිවෙනකොට සැබෑ මිනිස්සු දාහක් එකතු වෙනව. තමන්ගෙ ජනප්‍රිය කම ගනිකා වෘත්තියෙ යොදවල දියවන්නාව තරනය කිරීම විතරක් හිතපු අපතයො ඔය. ඒ සන්ස්කෘතිය ඉවරයි කියන එකවත් නොතේරෙන මුන්ට රට හදන්න මොලයක් තියා ලබ්බක්වත් නෑ.
සහතික ඇත්ත 👍❤️
100 %ඇත්ත කතාව
ඔයා කියන එකට මාත් එකඟයි. මේ jokersලාව NPP එකට කොහෙත්ම සුදුසු නැහැ. මෙයාලාව අපේක්ෂකයෝ කලොත් අනිත් පක්ෂවල කට්ටිය මේ අයගෙ රෙදි ප්‍රසිද්ධියේ අපුල්ලන්න පටන් ගත්තාම, රට හදන වැඩ පිලිවෙල ගැන කතාව පැත්තක තියලා, මේ කොහෙවත් යන චීත්ත කතාවලට උත්තර බඳින්න වෙනවා. ලේ දහඩිය වගුරලා ගත්ත බලයේ වටිනාකම මේ බයිස්කෝප්කාරයන්ට තේරෙන්නේ නැහැ.
හොඳ පැහැදිලි කිරීමක්. කල ඔබ තුමාට ස්තූතියි මෙවර මහ මැතිවරණයෙන් මාලිමවට විශිෂ්ඨ ජයක් .
Yes ❤❤❤❤
Stage එකට නැගලා කතා කල පලියට අවස්ථාවාදින්ට ඒ වියාපාරය චන්දේ ඉල්ලන්න දෙන්නේ නැහැ. ඔවුන්ට හොද අවබෝධයක් තියෙනවා ඔවුන් ලගට කිට්ටු වෙන අය ගැන. රන්ජන්ගේ වෙස් මුහුණ මෙවර ගැළවුණා. එච්චරයි මට කියන්න තියෙනවා.
එහෙනම් ඉතින් වේදිකාවට නැග්ග හැමෝටම නාම යෝජනා දෙන්නවෙයි
ඔබගේ කියවීමට සියයට දහසක් එකඝවෙමි. දේශපාලුවන් කී දෙනෙක් නම් මාලිමාවට එක්වීම ට උත්සාහ කලාද .මාලිමාව පිලිබද ජනතාව ගේ දෘෂ්ටිය කෙලෙසීමට ආත්මාර්තකාමී රන්ජාට හෝ මිනීමරු ප්‍රේමවන්තයාට ඉඩනොදීම ගැන මාලිමාවට අපේ ආචාරය. මාලිමාවට ජයවේවා .
NPP එක පෞද්ගලික අරමුණු ඉටුකරගන්න තෝතැන්නක් නෙවෙයි අපි සමස්ත රට ගොඩනැගීම මිස වෙනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙලා මේ තුල රදා පැවැත්මක් නැහැ
හරි යටම හරි
සහතික ඇත්ත🎉
ඔබතුමා හරියටම හරි...අපි අනුරාධපුර රැලියට ගියාට පස්සේ තමයි දන්නේ කමල් NPP ස්ටේජ් එකේ ඉන්නවාකියලා...එයත් එක් පුද්ගලයෙක් විතරයි..
Good explanation by Chandana regarding Ranjan and Kamal. Both are not matching with NPP policies. If they were given nominations, it is the end of NPP and NPP leaders are answerable for their past and their conduct . Good decision by Anura
ඔබ තුමාට බොහෝ ස්තුතියි පැහැදිලි කලාට. මම පුද්ගලිකව දන්නවා කමල් ව. ඔහුගේ පෙම්වතිය මැරුණේ වෙනත් ක්‍රමයකට කයලත් සමහරු කියනවා. කොහොම වුණත් ඔහු හිරේට ගිය බව කවුරුත් දන්නවා පරන අය.
දේශපාලනය කියන්නෙ දේව කාරියක් එතනට එන්න ඔින ඉතා නිර්ලෝභි පිරිසිදු චරිතයන් පමණි
ඔය දෙන්නගෙ චරිත මේ රටේ කවුරුත් දන්නවාකිරි බඳුනට ගොම දාගන්ඩ බෑඑදා වගේ නෙමෙයි අද මේ රටේ මිනිස්සු බුද්ධිමත්
ඔහොම යමු.system is changing.
You are totally correct, all information about both of them has been proven.
ඔබතුමා හරියට හරි ❤
පාර්ලිමෙන්තුව තව දුරටත් රගමඩලක් නොවේවා.👍
මමපාක්ෂිකයහැටියට, පිළිගත් ක්‍රමවේදය,ඒකයි,
තම යට් අරමුණු ඉෂ්ට කරගැනීමට කමල් අද්දරආරාචිච් මාලිමාව යොදා ගැනීමට උත්සාහ කිරිම අපගේ කණගාටුව.
කියලා වැඩක් නැහැ ඒක 👍
කියලා වැඩක් නැහැ ඒක 👍
රට තුල විනය ඉතා පහත් මට්ටමකට වැටිලා තියෙන අවස්ථාවක් විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් කාරණාවක්.මුල් අවස්ථාවේ පටන්ම අනුර ජනාධිපති වරයා සමග සමීපව,මිත්‍රශීලි ව,දුක සැප බෙදා ගෙන එකට ගමනක් ආ පිරිසක් හිටියා.ඒ අය සැබෑ දේශප්‍රේමී පිරිසක්.තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු වුන පිරිසක් නොවන බව ජනතාව දන්නවා.කලාව,දේශපාලනය දෙකක්.ඔහුට ක් අඳුරු අතීතයක් තියෙන බව පිලි ගන්න ඕන.කරුණු පැහැදිලි කිරීම ගොඩක් හොදයි.❤❤❤❤❤
පැහැදිදිලි කිරිමට ඔබතුමාට ගොඩක් ඉස්තුතියි නොයැමිබ නොයැමිබර්14ර බුදිමත් ජනතව මාලිමාවට කතිරය ගහන්න පොහොසත්රටක් ලස්සන ජව්තයක් පාර්ලිමේන්තු ව මාලිමාවෙන් පුරවමු ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️❤️
Your speach is exactly correct
Sir. 😊
මේ හදන සුපිරිසිදු තෝරා ගැනීම් වලට කවුරුත් ගෞරව කරනු ඇති. ඒක නොසිතිය හැකි තරම් හොද සිතුවිලි ක්‍රියාත්මක කිරීමක්❤
ඔබගේ.අදහස සම්පූර්ණ ඇත්ත.අපි එකඟයි.
Excellent clarification. Thank you very much.genuine, honest elderly citizen looked forward long years to have fair, independent and people friendly government.
අනුර stage වල කිව්වා මාලිමාවට උදව් කිරීම වර දාන ලැබීමට සුදුසුකමක් නොවන බව
පිටරට ඉදලමුදල් වියදම් කරල චන්දෙ දෙන්න ආපු අයටත් සලකන්න වෙයිමෙහෙම ගියොත්.බුද්ධිමත් විනය ගරැක පිරිසිදු පක්ශයකට මෙයාල හරිනෑ.
නියම කතාව.මටත් මේ ටික කියාගන්න ඕනකම තිබ්බ.👍👍❤❤
ඔබගේ දැනුවත් කිරීම සම්භන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි.
Very good explanation brother. Thanks. Keep in going. God bless you
රන්ජන් අවංක වෙන්න පුලුවන් .. හැබැයි ඔහු හැපිචෝල් මනුස්සයෙක් වගෙම චරිතෙ අවුල් NPP එකේ ඉන්න චරිතත් එක්ක බැලුවම.. npp ගත්ත තීරණය හරි. පොඩ්ඩක්වත් ගොම දා ගන්න හොඳ නෑ.. පොඩ්ඩක් ගොම ගා ගත්තොත් ගොම තලියක් වගේ මහජනතාවට පෙනෙයි...
ස්තුතිය ඔබතුමාට මෙි පැහැදිලි කිරිම මාලිමාවට ජයවෙිවා ❤
එකගයි ,නිවැරැදි මිනිස්සු පමනක් ලෝකෙ නෑ,නමුත් විපක්ෂෙ තැපැල් දෙපාර්තමේන්තුව ගහපු සමරු මුද්දර යට පවා හිනා උනා,ඉතින් උන් මේවා හිරු නාලිකාවට පවා මාලිමාවට මඩ ගහන්ඩ ප්‍රවෘත්ති මවන සිද්දියක් වෙයි,,ආරම්භය වැදගත් ..මොකද ලොකු ගමනක් යන්ඩ තියෙන්නෙ මාලිමාවට
මාලිමාව හැමවිටම නිවැරදි තිරන ගැනිම ගැන දැනෙන්නෙ ලොකුආඩමිබරයක්.
රන්ජන් ගෙ සංවර කම නමි අන්තිමයි.එකට මත් එකගයි....
මට පොඩි මතකයක් තියෙනවා මීට අවුරුදු ගානකට කලින් කමල් අද්දරආරච්චි ට අයත් ගණිකා මඩමක් තිබුණා කියලා. දැං තියෙනවාද කියලා නම් දන්නෙ නෑ.....
Wow!!!
Wonderful explanation
Hats off to you brother
වාසනාවකට මාලිවාට ගත්තේ නැත්තේ
චරිතය ගැන අපට වැඩක් නෑ.ඔහු ගැන ඔහුට අවබෝධයක් තියෙන්න ඕනේ.😢😢😢
ඔබේ අදහසට මම සම්පුර්ණ එකගයි සහෝ.
You are right. Very good analysis of both .....