Notation Symbols in Sinhala ස්වර ප්‍රස්තාර වල යෙදෙන අනිවාර්යයෙන් දැනගතයුතුම සංකේත

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 157

  • @quintuskalupahana1919
    @quintuskalupahana1919 4 года назад +7

    Thank you very very much ගුරු Music ඔබ තුමාට කියනදේ හරියටම පැහැදිලිව කියල දෙනව හොද හැකියාවක් තියෙනබව ඔබගේ ඉගැන්වීමේන් පේනව ඉතා සරල සංසුන්ව පොඩි දරුවෙකුට උනත් වටහ ගන්න පුලුවන් විදිහට පැහැදිලි කරනව. මම ඔබතුමන්ගේන් අහන්න හිටියේ ඔබගේ වම්පසින් තිබෙන්නේ sound mixer එකක් නේද ?ඒක chanal කීයක එකක්ද කියල දැනගන්න කැමතියි. ලංකාවේ කීයක් වෙනවද කියල දැනගැන්නත් කැමතියි. මොකද මම Europ වල ඉන්න නිසා මට මෙහේ ගනන් compair කරල බලන්න. අනික මම guitar biginer කෙනෙක් නමුත් ඔබගේ ඉගැන්වීමේ ක්‍රමය පැහැදිලියි නිසයි මට ඔබගේ chanal එකට හිතගියේ ඉදිරියටත් ඔබගේ lessons බලාපොරොත්තු වෙනව. Thanks.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      බොහොමත්ම ස්තූතියි ❤️👍ඒක 32 මෙහේ 2 lks වගේ වෙයි...මම ගිටාර් lessons කරනවා👍❤️ කවුලු පියන්පත් එක බලන්න ❤️❤️ fb eke mata friend tq ekak ewanna👍mama ewannam👍

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Isuru bandara mata fb rq ekak ewanna 👍

    • @quintuskalupahana1919
      @quintuskalupahana1919 4 года назад +1

      @@GuruMusicIsuruBandara මම එවුව ඔයා confirm කරල තිබුන. Thanks

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Masenger 👍ekak ewanna.mama ewannam guitar lessons

  • @sandaru_perera
    @sandaru_perera Год назад +1

    Time Signatures, (3/4, 2/4, 4/4, 6/8, 7/8) වගේ Styles ස්වර ප්‍රස්ථාර වලට යොමු කරන ආකාරය. මේ එකිනෙක Time Signature වල අංක දෙකෙන් අර්ථ ගැන්වෙන ආකාරය පිළිබඳව, ඉතාම පැහැදිලි Lesson එකක් දාන්න සර්.. මම හිතනවා අපි හැමෝටම ඒ Lesson එකේ ලොකු වටිනාකමක් තියේවි කියලා.. Thank you sir.. ♥️

  • @mallikafernando297
    @mallikafernando297 Месяц назад +1

    ඉතාමත් වැදගත්ය.ජෙසු පිහිටයි.❤❤❤

  • @MrRathnayeka
    @MrRathnayeka 3 месяца назад +1

    Sangeethaye yedena swara prasthara pilibada watina pahadilikireemak .thawathawath mewani wadasatahan genaemata obathumata sakthiya wasanawa labewa ! ❤❤❤❤❤❤sthuthi

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 года назад +3

    හරිම වැදගත්.... මමත් පොඩි පොඩි නිර්මාණ කරන නිසා. මේ මගේ පෙන්වීම දහසින් බැඳි පියල්ලක්.... ඔබ තුමාගේ හැකියාවන් තව තව වැඩි දියුණු වේවා....

  • @MrsNisharoy
    @MrsNisharoy 2 года назад +1

    🙏🙏🙏🙏🙏
    Obata yahapathak ma wewa ❤

  • @sarathkumara9953
    @sarathkumara9953 9 месяцев назад +1

    මේක නම් සුපිරි වීඩියෝ එකක්

  • @sumithmusic
    @sumithmusic Год назад +1

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනී

  • @Songskaroake
    @Songskaroake 3 месяца назад +1

    ඇත්තටම හොද පාඩමක් සර්

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 Год назад +1

    Harima pahadilie music egena ganna aasa hitenawa bohomathma stutie sir.

  • @dsjbandara5606
    @dsjbandara5606 Год назад +1

    ගොඩාක් වැදගත් පාඩම් සර්

  • @travelwithsudda1135
    @travelwithsudda1135 5 месяцев назад +1

    Verry good sir bs

  • @harshanikaushalya1714
    @harshanikaushalya1714 Год назад +1

    බොහොම ස්තූතියි සර්

  • @kumaraprasad4855
    @kumaraprasad4855 2 года назад +1

    Godak hoda padamak obatumata jayawawa

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 3 года назад +2

    හරිම වටිනව ගුරුතුමනි ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දෙවියන් ආරක්ෂා කරත්වායි ප්‍රාර්ථනා කරමි

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි ❤️👍

  • @anupamaduwanthi1432
    @anupamaduwanthi1432 4 года назад +3

    👍 නියමයි

  • @upgradeyournextlevel
    @upgradeyournextlevel 2 года назад +1

    Very Good lesson Thanx 🙏

  • @pawanimelisha8017
    @pawanimelisha8017 3 года назад +2

    godak asa hituna sir..........

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️

  • @artlife8683
    @artlife8683 2 года назад +1

    ඔබ හරිම පැහැදිලි විදියට කරුණු කියාදුන්නා... බොහොම ස්තූතියි...හොය හොයා හිටපු පාඩමක්... ❤❤...

  • @NishanthaWeerakoon-v5s
    @NishanthaWeerakoon-v5s 26 дней назад +1

    ඉතාම වැදගත් දෙයක්❤❤❤

  • @today2510
    @today2510 3 года назад +1

    Godak watinawa sir budusaranai

  • @sarathwijekoon3947
    @sarathwijekoon3947 2 года назад +1

    Very helpful thanks.

  • @indikasampath4832
    @indikasampath4832 Год назад +1

    Great ...

  • @chamindaperera3574
    @chamindaperera3574 9 месяцев назад +1

    ගොඩාක් ස්තුති ගුරුතුමනි

  • @sirijayaweera2433
    @sirijayaweera2433 2 года назад +1

    Great.thanks

  • @dumindapradeep2795
    @dumindapradeep2795 3 года назад +1

    Great job...,❤️❤️❤️❤️🎶🎶🎵

  • @sahaniyapa6574
    @sahaniyapa6574 6 месяцев назад +1

    ස්තුතිය 🙏🙏🙏

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 года назад +1

    Godak watinawa guruu. Teruwan saranai sir

  • @dushanwolff5313
    @dushanwolff5313 4 года назад +1

    godak watina video ekak. Batahira sangithaye swara prasthara pilibada videoth ikmanin denna sir good luck

  • @ruwanratnayake233
    @ruwanratnayake233 3 года назад +1

    Thank you so much sir , very very helpful lesson

  • @aroshadilshan4685
    @aroshadilshan4685 Год назад +1

    Tnq sir❤️

  • @rusiru9584
    @rusiru9584 4 года назад +1

    ස්තුති aiya jaya wewa

  • @DeepaniSamanlatha-cr3oh
    @DeepaniSamanlatha-cr3oh 6 месяцев назад +1

    Thank you sir .....😊

  • @binaamusic4338
    @binaamusic4338 4 года назад +1

    ඉතාමත් හොඳ පාඩම ක්...ඒ වගේම ගොඩාක් වැදගත් .ජය වේවා

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад +1

      ස්තූතියි මගෙ මිත්‍රයා ❤️❤️❤️❤️තෙරුවන් සරණයි

  • @methinyabandara-wj4fl
    @methinyabandara-wj4fl 5 месяцев назад +1

    thank

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 4 года назад +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට ..🙏🙏🙏

  • @gayanamilakarunasinghe5828
    @gayanamilakarunasinghe5828 3 года назад +1

    Great work

  • @dimma3664
    @dimma3664 3 года назад +1

    Thanks isuru aiye

  • @miyururan
    @miyururan 4 года назад +2

    Great!

  • @siwankakumara5950
    @siwankakumara5950 3 года назад +1

    ගොඩක් vatinawa කවුරුත් මෙහෙම කියලා dila ne thanks සර්

  • @supunsaranga8241
    @supunsaranga8241 4 года назад +3

    Supiri

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 4 года назад +1

    Sirta godak pin ape wagea ayata karana udauwata

  • @rasikasamanpriya1979
    @rasikasamanpriya1979 4 года назад +2

    👍👍👍....

  • @Tharusha153
    @Tharusha153 2 года назад +1

    Thank you sir

  • @Soundsync071
    @Soundsync071 4 года назад +1

    ජයවේවා සර්

  • @nishanthakumara9567
    @nishanthakumara9567 4 года назад +2

    Niyamai

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Wellcome ❤️👍

    • @samalidanuge1955
      @samalidanuge1955 4 года назад +1

      Niyamai ane

    • @supunneththikumara8081
      @supunneththikumara8081 4 года назад +1

      @@samalidanuge1955 Annea sir
      Piano eakkean athth deakeannma
      Play karanna(Hannthaa...paayana sada...)wagea
      Ahasata soduruda.........(Nealuu adikaari,)
      Deanna sir
      Thankyou sir

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      අනිවාර්යයෙන්ම මම දෙන්නම්👍👍❤️

    • @amilavithanage8734
      @amilavithanage8734 4 года назад +1

      Ayyeee oyaa nammmm...
      Kiyala wedak nee supiriiiiiiiiiiiiii...👍👍👍👍👍👍👍👍👍👍👍

  • @manojthushara227
    @manojthushara227 4 года назад +1

    Thanks sir

  • @asankasanjeewa7038
    @asankasanjeewa7038 4 года назад +1

    Thank you very much sir

  • @jagathhettiarachchi5838
    @jagathhettiarachchi5838 3 года назад +1

    Thanks

  • @susanthamaduwagoda2257
    @susanthamaduwagoda2257 4 года назад +1

    Thanks a lot sir,,, your lessons are so clear

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад +1

      Yor are wellcome 👍❤️pls share with ur friends

    • @susanthamaduwagoda2257
      @susanthamaduwagoda2257 4 года назад

      @@GuruMusicIsuruBandara i do sir my channel is SUSANMA VIDEO Please subscribe it and i would like to invite you to watch my music videos. thanks

  • @amilww
    @amilww 4 года назад +2

    Very informative for newbies! Keep it up!
    small correction: it should be 'repetition', not 'repitation'. (pointed this out since children are also watching the video)

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 Год назад +1

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 4 года назад +1

    Thanks ❤️

  • @champikakumari2389
    @champikakumari2389 3 года назад +2

    Kaduna suridune song danna

  • @nilanthirenuka2532
    @nilanthirenuka2532 2 года назад +1

    🙏❤️🙏

  • @chathurajayasiri2688
    @chathurajayasiri2688 3 года назад +1

    2/4,7/8 wage advance time signature prasthara karana widiya kiyala denna sir.godak watinawa.

  • @anujaindrani9371
    @anujaindrani9371 4 года назад +3

    මේ පාඩම 11 වසර දරුවන්ට මේ දිනවල ඉතා වැදගත් exam සදහා thanks

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад +1

      👍❤️ඔව් මමත් 11 කරන නිසා තමයි මෙක දැම්මේ❤️thank u soo much👍...share කරන්න දරුවො හැමෝටම 👍

  • @nuwananuradha7894
    @nuwananuradha7894 4 года назад +2

    👍👍👍👍👍

  • @dinushaperera9484
    @dinushaperera9484 3 года назад +1

    Sir, labunath neth yugadahasaka song eke notation ekka video ekak dennako.

  • @upaliperera2504
    @upaliperera2504 4 года назад +1

    Sir බුදුසරනයි...ස්වර ගීත කරමු

  • @chinthakapriyadarshana2350
    @chinthakapriyadarshana2350 4 года назад +1

    ❤️❤️❤️

  • @laxmanweliwitiya
    @laxmanweliwitiya 3 года назад +1

    Mama Sinduvak Tula Ati Anga Handuna Gaththa.Thanks.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      ❤️❤️❤️සතුටුයි👍👍තවකෙනෙක්ට ඉගෙනගන්න share කරමු❤️❤️👍

  • @mr.prabodweerasingha5609
    @mr.prabodweerasingha5609 3 года назад +1

    Beet pilibadawa vidio ekk karannako

  • @indikasampath4832
    @indikasampath4832 Год назад +1

    Counter parts වල notation ලියන්නෙ කොහොමද

  • @rickallon8697
    @rickallon8697 4 года назад +1

    Godak watinawa apita beats gena kiyala denna

  • @nuwanthushara8584
    @nuwanthushara8584 4 года назад +1

    Thanx sir denagannama hitiya deyak mewage 1k denna thwa

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 Год назад +1

    Walakulen basa geethaya swara prasthara samaga wadanaya karana auru kiyla denna puluwanda sir.

  • @dinehbiyanvila3546
    @dinehbiyanvila3546 4 года назад +1

    ඇත්තටම ගොඩාක් ස්තූතියි
    අර බටහිර රටවල් වලට ආවේණික Notetion වර්ගය නේද Staff notetion කියන්නේ . Line space අපිට ඒවා Follow කරන්න කියලා දෙන්න. ස්තූතියි

  • @AruniRathnayake-n2r
    @AruniRathnayake-n2r 10 месяцев назад +1

    සර් බටහිර සංගීතයේ ස්වර ප්‍රස්තාර කියල දෙන video එකක් කරා ද?😢

  • @rmjbratnayake825
    @rmjbratnayake825 3 года назад +1

    I like to play mage pututa mal yahana, please help me

  • @pereranishan8746
    @pereranishan8746 2 года назад +1

    Fatta sir..mn army kollek..mata sirta katha karanna oni

  • @ajithsilva6951
    @ajithsilva6951 11 месяцев назад +1

    Bit සහ counter part යනු එකක්මද?

  • @chithrafernando7600
    @chithrafernando7600 Год назад +1

    Osirilankamatha

  • @saumyanawodani5544
    @saumyanawodani5544 4 года назад +1

    Sir melody hadana hati gena poddak lesson ekak krnna pulwnda podi awabodayak labaganna

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Ok...👍👍eka tamange angenmai enne pute

    • @saumyanawodani5544
      @saumyanawodani5544 4 года назад +1

      @@GuruMusicIsuruBandara sir me prshna deka dekakda.tiyana sinduwakata e sinduwe tiyana music ek api hithla e music ek ena widihatama instrumnt ekkin hadagnna eka.anika wachna tikakt music ekak taman hithla dana eka e deka dekakda

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 года назад

      Pute cl ekak aran ahanna...0719661313

    • @saumyanawodani5544
      @saumyanawodani5544 4 года назад +1

      @@GuruMusicIsuruBandara thnk you sir...

  • @devinpereira6543
    @devinpereira6543 5 месяцев назад +1

    Swara yatin damana warahana mokakda

  • @everestcommercialenterpris1481
    @everestcommercialenterpris1481 4 года назад +1

    ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න. පුහුණුවීම් කරගන්න පුලුවන්ද ..

  • @ishanicooray5942
    @ishanicooray5942 9 месяцев назад +1

    Oya class karanavada

  • @disnapiyanthi907
    @disnapiyanthi907 3 года назад +2

    7 WASARA NATHTA?................

  • @mahindakumara6634
    @mahindakumara6634 3 года назад +1

    Mata sirge number eka denna puluwanda

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад +1

      0719661313

    • @mahindakumara6634
      @mahindakumara6634 3 года назад +1

      Thanks sir mn call ekak gannam sirta sirge lesson godak hodai..mata sirwa hamba welama igena ganna one mata keybord eka kottuwak wage wela thiyenne sir medin medin igenegena den kisi deyak therenne ne

  • @rickallon8697
    @rickallon8697 4 года назад +1

    contact number eka denna puluwanda oba thumage

  • @ranganao
    @ranganao 4 года назад +3

    Thanks ❤❤❤❤

  • @praveenshalika7187
    @praveenshalika7187 4 года назад +1

    Thanks sir

  • @sujithranasinghe931
    @sujithranasinghe931 Год назад +1

    ❤❤❤

  • @siwankakumara5950
    @siwankakumara5950 3 года назад +1

    Thanks සර්

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 10 месяцев назад

    ❤❤❤❤

  • @ajanthaweerarathna9890
    @ajanthaweerarathna9890 3 года назад +1

    Thanks sir