Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුසන්ත මහතා. බොහොම වෑදගත් සාකච්චාවක්.සුප්‍රසිද්ධ අනුග්‍රහක මහතා දම්මීක පෙරෙරා බව නොරහසකී.
ඔබ වහන්සේගේ දර්ම දැනුමේ පරාසය ඉතා විශිෂ්ටයි..තව තවත් ඔබ වහන්සේගේන් දර්මය ඇසිමට සීයලු දෙනාටම පින් සිත් පහල වෙවා...🙏🏽🙏🏽
නියමයි සුසන්ත මහත්තයා. කවුරු මොනවා කිව්වත් දිගටම ධර්ම සාකච්ඡා ගේන්න. මේවා බලන එක්කෙනෙක් හරි සංසාරෙන් ගොඩ යනවා සත්තයි. 👍👍👍
සමන්තභද්‍ර හිමි, තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, වංගීස හිමි මේ සියළු දෙනාගේ දර්ශනයන් ගොඩක් දුරට සමානයි වගේ පේනවා. මේ උන්නාන්සෙලාව එකම වේදිකාවකට ගේන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.... ❤ජයවේවා ❤
පුලුවන් .....ඉවසන්න ....
මටත් මේ අදහස ආවා.. මේ යෝජනාව හැමෝට ම වැදගත් වෙයි..
අපොයි එදාට තමයි ඇත්තටම මෙයාලා කොච්චර නිවිලද කියලා බලාගන්න පුලුවන් සමන්ත බදු තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරැවො නිවිච්චහැටි නෙට් එකේ තියෙනවාඔය ස්ටේජ් එකේ කොනකට කිරැලපන ධම්මවිජය හාමුදුරැවොත් නංගලා අනිත් පැත්තට කොටුවෙ පොඩි හාමුදුරැවොත් නග්ගලා මැද්දෙං ඉන්දික මහත්තයත් තිබ්බනං සුසන්ත මහත්තයො පංකාදු පහයි
ඒක ඇත්ත
උන්වහන්සේලා තිදෙනාම කියන්නේ එකම දෙයක් කියලා නම් පැහැදිලියි.ඔබ තූමාගෙ යෝජනාවට මාත් එකඟයි.ඉවසන් ඉමු ටිකක් 👍
වංගීස හාමුදුරුවන් මට මුණ ගැසුණ අවස්තා කිහිපයකදී,ඉතාම නිවුණු බුදු පුතෙක් ,
මම කෑබිතිගොල්ලෑවෙ කෙනෙක් අනුරාධපුරයට ගොඩක් ලගයි මම ගොඩක් කාලෙක ඉදල වන්ගිස හාමුදුරුවන් ඉන්න තෑන හොයනව ඔබතුමාටත් මටත් නිවීම ප්නිස උපකාරිවෙයි මට පුලුවන්නම් උන්වහන්සෙ තන්තිරිමලෙ මොන පන්සලේද ඉන්නෙ කියන්න 🙏🙏🙏
සාර්ථක ක්‍රමානුකූල ප්‍රායෝගික යතාර්ථය පැහැදිලි කරන වැඩසටහනක් දිගටම කරන් යන්න.
ස්තුතිය අදහස් දැක්වීමට
නමස්කාර වේවා ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේට! අනේකවාරයක් පිං මේ වැඩසටහනට දායක වූ සියලු දෙනාටම වියැකී යන බුද්ධ ධර්මය මතු කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන්.
සත්‍ය මතුවෙනකොට දැනෙන සැහැල්ලුව❤️.
ස්තුතිය
ඇත්තටම මට මේව ඇසුවාම හිතෙන්නෙ මේ තවත් රහතන් වහන්සේලා පහලවන දුර්ලබ යුගයක් ඇවිල්ලා තියෙන්නෙ කියල. ඇත්තටම අපි මේ ඉපදිලා තියෙන්නෙ වාසනාවන්ත යුගයක.
හීනයක් දැක්කද?
ඇත්තටම ඔව්
මේ නිර්මල සත්‍ය දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉතා සුලු පිරිසකුයි වැඩ වාසය කර්න්නේ උන්වහසේලා සොයා ගොස් මේ කරන වැඩ සටහන හරිම හොදයි....දිගටම කරගෙන යන්න ...තෙරුවන් සරණයි සත්‍යාවබෝධය ම වේවා
ඉන්දික මහතා සහ ඔබවහන්සේගේ පරිශ්‍රමය ඉතාමත්ම සාන්දෘෂ්ටිකයි
The essence of Buddhist concepts are explained very well by the Thero. I love the appropriate examples used in explaining certain tricky questions/issues. Thanks for all those who organize this series of discussion. It’s a very illuminating series.
ගොඩක් ස්තුතියි සත්‍යාවීලොග් සුසන්ත මහතාටත් ඉන්දික මහත්මාටත්.🙏🙏
කවුරු මොනවා කීවත් මේක තමයි ලොකෙ උපදින්නට සුදුසු ම කාලය ....🌼🌸💮🙏
ඒක හරි 👍 🙏🙏🙏
ඇත්තටම
100% k hari 👍👍👍
@@dumindaprasad1194 3333
මේ ඇසුමින් මා පිං කල බව දැනුණි 🙏
බොහොම වටිනා සංවාදයක්. ස්තූතියි 🙏
තෙරුවන්සරණයි ඔබවහන්සේටත්, ඉන්දික තොටවත්ත මහත්තයා ඇතුලු සියලුම දෙනාටත්, ආසාවෙන්ම බලන වැඩසටහනක්
ඇත්තටම ඔබ මේ කරන ක්‍රියාව ඉතාමත් හොඳයි. මගේත් ඉල්ලීම සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ, තිත්තගල්ලේ අන්නදසිරි ස්වාමීන් වහන්සේ හා බන්ඩාරවෙල වංගීස ස්වාමීන් එකම වේදිකාවක මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම හොඳයි.
තවටික දවසක් ඉමු...
මගේ මතය ඒ තුන්දෙනාටම ඔතනින් එහාට යන්න බෑ. අපි අලුත් දේශකයානන් වහන්සේ නමක් සොයා යා යුතුයි. බුදුන් කලාක් මෙන්.
යයයයයයයයයයයයයපස්@@sathyavlogs841
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉන්දික මහතා ඇතුළු අන් සැමටත් 🙏🙏🙏
@@sathyavlogs841 ස්තුති 🙏
හරි වැදගත් සුසන්ත මහත්තයෝ දිගටම මෙවැනි වැඩ සටහන් කරවන්න
හැමදාමත් වගේ කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි වටිනාකමට මිලක් නැ.... සුසන්ත මහත්මයා, විද්වත් ධර්ම ගවේෂක ඉන්දික මහත්මා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
ඔයාලාගෙ වැඩසටහන් නියමයි.දිගටම කරගෙන යන්න.
ස්වාමින්වහන්සේගේ උපමා අති විශිෂ්ඨයිස්තුති ඉන්දික සුසන්ත දෙපලට 🔥🙏
මේ ස්වාමින්වහන්සේ ගේ බන ඇසිමත් මහ ලොකු පිනක්
මේ වැඩසටහන් මාලාව නොනවත්වා දිගටම කරගෙන යන්න.
ප්‍රශ්නයම තමා වැරදි 😍
ස්තුති බෙහෙවින් ...සත්‍යා you tube , සුසන්ත මැතිදුනි ඔබටත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ...ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
හරිම වටිනා සාකජාවක් බොහොම පිං සිද්ධ වෙනවා .ස්වාමින් වහාන්ස .සුසන්ත මහාතාටත් .ඉංදික මහාතාටත් පිං
Your definition is very positive and we understand that our real life story is there
Wow. These discussion series are very important valuable excellent for intelligent people in the world.
ඉතාමත් වැදගත් සංවාදයෙක් සුසන්ත මහත්තයා දිගටම කරන්න
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...
බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිඝණ්ඨයන් ට කියන්නේ මෙන්න නියම බුදුන්
මෙම අගනා දහම් කතිකාවෙන් අප ලබන අවබෝධය අති මහත්ය.මෙයට සම්බන්ධ සියලුම දෙනාටම නිවන් අවබෝධය මෙලොවදීම ලබේවා !.සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏 .තෙරුවන් සරණයි !!!.
Jesus ගැන කීදේ වැරදියි සහෝදරයා ....❤❤❤
Sriyani wijesekara sadu sadu sadu!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
🌹🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු ගෞරවණීය නමස්කාරය වේවා ...මුණිවරයාණෙනි
හා හා මුනිවරැ ඉන්නෙ එක්කෙනයි ඒ විජේමුනි
මම දන්න විදිහට සත්‍යය වූ මෙම බුදු දහම ගැන දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නෙ ලංකාවෙ ඉතාමත් සුලු පිරිසක් ..ඒ වගේම එම සත්‍යය පිලිගන්න ,ඒ මාර්ගය අනුගමනය කරන බෞද්ධයන් ඉන්නෙත් ලංකාවෙ සමස්ථ බෞද්ධයන්ගෙන් 10%වගේ ප්‍රමානයක් ..කොහොම නමුත් අපෙ පූරුවෙ කුසල් තිබිලා තියෙනවා මෙවැනි වියත් භික්ෂූන් වහන්සේලා මුන ගැහෙන්න සහ එම දේශනා පිලිගෙන එම මාර්ගයන් අනුගමනය කරන්න ..ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ , ඉන්දික තොටවත්ත සහ සියලු දෙනා හට ..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
වටිනා දහම් සාකච්ඡාවක් ,තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏
ආර්ය පර්යේෂණය, පටිසෝතගාමී චින්තනය එළිපෙහෙළි කරල දෙන මේ ස්වාමීන්වහන්සේ සමග කරන දහම් සාකච්ඡාව දිගටම කරගෙන යන්න.
හරවත් ස0වාදයක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමන්ලට
සාර්ථක සාකච්ඡාවක් 👍💐
@@sathyavlogs841 සාර්ථකයි කියන අය වගේම අසාර්ථකයි කියන අය දෙස වැඩිපුර අවධානය යොමු කලොත් තමයි ඔබ සැබෑවටම සාර්ථක වෙන්නේ.
Manomuulika prashanayata manomuulika uththarayak...❤
ඉතා හොද සාකච්ඡාවක්
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
මට නම් මෙක තමයි බුද්ධෝපද්ධ කාලය.හරිම වාසනාවන්තයි මිනිස්බවයක් ලබා මේ දහම දැකගන්න ලැබීම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉන්දික මහත්මයා ටත් පිං මේ වගේ වැඩසටහන් ලෑස්ති කල සියලූ දෙනාටම තෙරුවන් සරණයි නිවන් සැප ලැබේවා.
Buddha❤niragamikai❤inna thanin nidahassweema wimukthiyai......
නිර්මල බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වර්ෂගනනාවක් මෙවැනි ධර්මයක් ලංකාවේ මිනිස්සුන්ට අහන්න ලැබුණේ නෑහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමය වාගෙම අදත් ඒ ආකාරයෙන්ම බුදුන් වදාළ ධර්මය අසන්නට ලැබීම සතුටක්
23:00 ඇත්තට ම මිනිස්සු ඉන්නේ හාවාගෙන් පණිවිඩය අහගත්තු මුවාගේ තැන තමයි හාමුදුරුවනේ .. 🙏🙏🙏
රාග දේශ මෝහ නිරෝධනය කරන ක්රමය දේශනා කරන සේක්වා ...!!"
Theruwan saranai.samma sambudu saranai.lookawasi siyalu sathwayan hata Sathya awabooda vewa,🙏🙏🙏
සුවපත්වෙත්වා ඔබසැම .හැඩයක් නැති නිබ්බානයට හැඩදමන්නට නොවූයේ ද මුනිස්වබාවය උත්තමය .අමාශාන්ති 🙏
Meka thama mn dekapu supirima channel eka. budu hamuruduwange Paramartha sathya deshanawa hariyatama kiyana mata hambunu hodama swamin wahanse
Supiriyatama upama dala therena bashawen kiyala dunnata oba wahanseeta deergau lebewa.
දේශනාව වැදගත් ..සැම මනුෂ්‍යයෙකුගේම තම තමන්ගේ පුද්ගල මනසට සාපේක්ෂකව සියල්ල සිදු වන්නකි.
Thank you so much 👍🌹🙏💙
හරියටම හරි ආගමෙන් නිදහස් වෙන්න,😉 උත්තර හොයන්නෙ නැතුව ප්‍රස්නෙ අයින් කරන්න ඕනෙ😁,නියමයි වැඩසටහන🙏
එතකොට එන එන ප්‍රශ්න auto අයින් වෙනවා..
Maha muniduni namaskara wewa 🙏🙏🙏 siyalu denatama bohoma pin 🙏🙏🙏
Kaalina dharma sakachchawak swamin wahanse indika thotawaththa susantha ethulu siyalu denatama godaak pin theruwan saranai....
Thank you so much Need more vedios
Sathya vlogs ජ්යවේවා
niyamai digatama sakachchawa kranna
සාදු සාදු සාදු
digatama karanna hoda vada satahank theruvan saranai
අනුරාධපුර කොහෙද මුන්වහන්සේ වැඩසිටින්නේ 🙏
මේ වැඩසටහන හොඳය් කිය කියා ඉඳලා කිසිම වැඩක් වෙන්නෙ නැ. අඩු ගානෙ හොඳ නරක දන්නවානම් පුලුවන් තරම් හොඳ දේ කරන්න බලන්න. පුලුවන් තරම් නරක දේ නොකර ඉන්න.
In fact, we want more and more video like this. really this is very realistic, important, spiritual and a bit of a relief of our life existence.
Please continue this programme
Ok..
Me mohothath heenayak...mulawak....❤
Theruwan saranai oba siyaludenatama
Very good discussion. Thank you.
සුපිරි
Indika therawadaya mahayanaya sen washayen bedunu me bududahama thula sathya soyannekuta sathya awaboda karaweemata jeewamana u buddaputhra pragnnawantha rahathan wahanse kenek mama dakinawa. Indika obatada unwahansege sarana labewa
It's great 🙏🙏🙏
Tanks
❤🙏🙏🙏
බාහිර කතා අඩු කොට ඒ වේලාව බුදු දහමේ මුලික කරුණු කෙරේ අදහස් ඉදිරිපත් වේ නම් මැනවි.මේ ස්වාමීන් වහන්සේ මනෝ winghanaවාදී අදහස් දරන බව(සාකච්චා ව අනුව) මගේ වැටහීමයි.බුදු දහමේ එය මිත්‍යාදෲෂ්ටියකි.
අති විශිෂ්ට යි සුසන්ත
🙏🙏🙏🙏🙏🙏
Thotawatta mahathmaya oba thuma parissamin iwaseemen Wangeesa swamin wahanse dena darshanaya eliyata ganna uthsaha karanna. Mehema illeemak karana hethuwa nam Nakkawaththe hamuduruwo ekka karapu sakachchawedi oba thuma kalabala wela unwahanse kiyana darshanaya eliyata ganna bari una bawa penenawa. Theruwan saranai.
Budusarani
Four noble truth is the dhamma we like to here
The desire to hear something is also an attachment that makes you a prisoner of your own illustion.
බුදුන් වහන්සේගේ දර්මය අවබෝධ කරගත හැක්කෙ දාර්ශනිකයන්ට නොව..බුද්ධ වචනයට හික්මවන සිතකට පමනයි ...එහෙනම් බුද්ධ වචනය තියෙන්නේ ත්‍රිපිටකයෙ එමනිසා ත්‍රිපිටක දර්මයට පිටින් ඇලපිල්ලක් ,ස්පිල්ලක්වත් දාන්න බෑ...එයින් මාර්ගය වැහෙන්නෙ කියන කෙනාට හා අහල එ අනුව ක්‍රියාත්මක වෙන කෙනාටයි...සර්පයාගෙ වලිගයෙන් ඇල්ලීම..
Machan susa,Aluthgamgoda Gnanaweera swaminwahanse ekkath sakachcha karanna.
Great.
ඔබ වහන්සේ නිවැරදියි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිරාගමිකයෙකි. පැහැදිලි කලේ සියලු ආගමික විශ්වාසයන් වලට වෙනස් පෙර නෑසු දහම ආගමක් හෝ දර්ශනයක් නොවේ. මිනිසා තුල “අකාලිකව” එනම් කාලයේ බලපෑමට යටත් නොවී සිදුවන අතිශය භෞතිකවූ සංසිද්ධියක් වන සිතිවිලි ජනිතවීම පිලිබඳ නිවැරදි විග්‍රහය වන “පටිච්චසමුප්පාදය” පමණි. අනෙකුත් සියලුම බහුභූත කථා සහ ත්‍රිපිටකය මිනිසා මුලා කර උපරිම ලාභ ප්‍රයෝජන සඳහාම නිර්මාණය කරන ලද සාහිත්‍යය කි. බුද්ධාගම යනු අද ලෝකයේ තිබෙන කපටිම නිර්මාණයක් මෙන්ම මිනිසා ඉතා තදින්ම මුලාකර ඇති මිනිසාට කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන තවත් ආගමකි. අද සිටින සියලුම භික්‍ෂුන් වහන්සේලාගේ කිසිම දේශනයක “බුදුදහම” අංශු මාත්‍රයක් හෝ විග්‍රහ නොවේ. ඒ පිලිබඳ කිසිම සැකයක් නැතිව පැහැදිලි කල හැක. නිවන, නිර්වාණය හෝ සංසාරය ගැන කථා කරන කිසිම දේශකයකු ඒ ඉතා සරලවූ බුදුදහම අංශු මාත්‍රයක් හෝ දන්නේ නැත.
සමන්ත බද්‍ර හාමුදුරුන්ගෙ මතයත් සමග වංගීස හාමුදුරුවන්ගේ මතයත් එක්ක ගොඩක් දුරට ගැලපෙනවා ,මට තියන ප්‍රශ්නය ඇයි මේ අය එක සාකච්ඡාවට එන්නෙ නැත්තෙ ???👍👍🙏🙏
මාත් එකඟයි ඔබත් එක්ක... එහෙම කලොත් අපිටත් ලේසි සත්‍ය සොයාගන්න...
සියලු මතයන්ගෙන් නිදහස් වන්න , සියලු මතයන්ගේ මුලාව අවබෝධ කර ගන්න .
ඔබ දැකලා තියෙනවද එක මනිහෙකුට දෙන්නෙක් driving උගන්නනවා නැ නේද
තිදෙනා වහන්සේම පැමිණියත් ඔවුන් කියනා දෙය අවබෝද කරගන්නේ අපේ සාපේක්ෂ හැකියාව තුලින් නිසා එබදු සාකච්ජාවකින් උවද දැනට වෙන් වෙන්ව ඇසෙන විට වඩා වෙනසක් නොවනු ඇත.
වචනය කොච්චර කඩ කඩ බැලුවත් වචනය තුල සත්‍ය නැත . පංච උපාදානස් කන්දය තුළ කොච්චර සොය බැලුවත් සත්‍ය නැත .සත්‍ය අවබෝධය කර ගත යුතු දෙයක්ය .
🙏 🙏 🙏
Nice
අර චාපට බනින්න කරපු විඩියෝ වගේ දෙකයි පනහෙ වැඩ නොකර මේවගෙ වැදගත් සාකච්චාවක් කරනවනම් හොදයි. මොකද චාපට බැන්නට චාප ඉස්සරහ පච වෙච්ච හැටි කාටවත් අමතක වෙන්නෙ නෑ
🙏🙏🙏
Theruwan saranai godak lassanai
ප්‍රශ්නය අවබෝධ කරගත්තොත් උත්තරයක් අවශ්‍ය නෑ. බුදු අම්මෝ 😯
තොටවත්තට ඕනනම් නිවන් දකින්නට නිකම් කතාකර කර ඉදලා වැඩක් නෑ විදර්සනා වඩන්න දන්න කෙනෙකුගෙන් අහෙගන
මේක දිගටම කරගෙන යන්න
akampita... hamuduruwo ekka karanna ekak ..ita passe labena prtichra gana mata kiyanna
Great , keep it up
Digatama yanna jayawewa
සිත්ගත් තැනක්, 36 වෙනි විනාඩිය, කියලා කවුද හිතන්නෙ ???,,
අනිවාර්යයෙන්ම , මම වෙිගයෙන් 36 විනාඩියට ගියා ,
Such a great explanation Ven. Vangeesha thero!!! I wish if many people could understand this !!
සුසන්ත මහතා. බොහොම වෑදගත් සාකච්චාවක්.
සුප්‍රසිද්ධ අනුග්‍රහක මහතා දම්මීක පෙරෙරා බව නොරහසකී.
ඔබ වහන්සේගේ දර්ම දැනුමේ පරාසය ඉතා විශිෂ්ටයි..තව තවත් ඔබ වහන්සේගේන් දර්මය ඇසිමට සීයලු දෙනාටම පින් සිත් පහල වෙවා...🙏🏽🙏🏽
නියමයි සුසන්ත මහත්තයා. කවුරු මොනවා කිව්වත් දිගටම ධර්ම සාකච්ඡා ගේන්න. මේවා බලන එක්කෙනෙක් හරි සංසාරෙන් ගොඩ යනවා සත්තයි. 👍👍👍
සමන්තභද්‍ර හිමි, තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, වංගීස හිමි මේ සියළු දෙනාගේ දර්ශනයන් ගොඩක් දුරට සමානයි වගේ පේනවා. මේ උන්නාන්සෙලාව එකම වේදිකාවකට ගේන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.... ❤
ජයවේවා ❤
පුලුවන් .....ඉවසන්න ....
මටත් මේ අදහස ආවා.. මේ යෝජනාව හැමෝට ම වැදගත් වෙයි..
අපොයි එදාට තමයි ඇත්තටම මෙයාලා කොච්චර නිවිලද කියලා බලාගන්න පුලුවන් සමන්ත බදු තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරැවො නිවිච්චහැටි නෙට් එකේ තියෙනවා
ඔය ස්ටේජ් එකේ කොනකට කිරැලපන ධම්මවිජය හාමුදුරැවොත් නංගලා අනිත් පැත්තට කොටුවෙ පොඩි හාමුදුරැවොත් නග්ගලා මැද්දෙං ඉන්දික මහත්තයත් තිබ්බනං
සුසන්ත මහත්තයො පංකාදු පහයි
ඒක ඇත්ත
උන්වහන්සේලා තිදෙනාම කියන්නේ එකම දෙයක් කියලා නම් පැහැදිලියි.ඔබ තූමාගෙ යෝජනාවට මාත් එකඟයි.ඉවසන් ඉමු ටිකක් 👍
වංගීස හාමුදුරුවන් මට මුණ ගැසුණ අවස්තා කිහිපයකදී,ඉතාම නිවුණු බුදු පුතෙක් ,
මම කෑබිතිගොල්ලෑවෙ කෙනෙක් අනුරාධපුරයට ගොඩක් ලගයි මම ගොඩක් කාලෙක ඉදල වන්ගිස හාමුදුරුවන් ඉන්න තෑන හොයනව ඔබතුමාටත් මටත් නිවීම ප්නිස උපකාරිවෙයි මට පුලුවන්නම් උන්වහන්සෙ තන්තිරිමලෙ මොන පන්සලේද ඉන්නෙ කියන්න 🙏🙏🙏
සාර්ථක ක්‍රමානුකූල ප්‍රායෝගික යතාර්ථය පැහැදිලි කරන වැඩසටහනක් දිගටම කරන් යන්න.
ස්තුතිය අදහස් දැක්වීමට
නමස්කාර වේවා ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේට! අනේකවාරයක් පිං මේ වැඩසටහනට දායක වූ සියලු දෙනාටම වියැකී යන බුද්ධ ධර්මය මතු කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන්.
සත්‍ය මතුවෙනකොට දැනෙන සැහැල්ලුව❤️.
ස්තුතිය
ඇත්තටම මට මේව ඇසුවාම හිතෙන්නෙ මේ තවත් රහතන් වහන්සේලා පහලවන දුර්ලබ යුගයක් ඇවිල්ලා තියෙන්නෙ කියල. ඇත්තටම අපි මේ ඉපදිලා තියෙන්නෙ වාසනාවන්ත යුගයක.
හීනයක් දැක්කද?
ඇත්තටම ඔව්
මේ නිර්මල සත්‍ය දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉතා සුලු පිරිසකුයි වැඩ වාසය කර්න්නේ උන්වහසේලා සොයා ගොස් මේ කරන වැඩ සටහන හරිම හොදයි....දිගටම කරගෙන යන්න ...තෙරුවන් සරණයි සත්‍යාවබෝධය ම වේවා
ඉන්දික මහතා සහ ඔබවහන්සේගේ පරිශ්‍රමය ඉතාමත්ම සාන්දෘෂ්ටිකයි
The essence of Buddhist concepts are explained very well by the Thero. I love the appropriate examples used in explaining certain tricky questions/issues. Thanks for all those who organize this series of discussion. It’s a very illuminating series.
ගොඩක් ස්තුතියි සත්‍යාවීලොග් සුසන්ත මහතාටත් ඉන්දික මහත්මාටත්.🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
කවුරු මොනවා කීවත් මේක තමයි ලොකෙ උපදින්නට සුදුසු ම කාලය ....🌼🌸💮🙏
ඒක හරි 👍 🙏🙏🙏
ඇත්තටම
100% k hari 👍👍👍
@@dumindaprasad1194 3333
@@dumindaprasad1194 3333
මේ ඇසුමින් මා පිං කල බව දැනුණි 🙏
බොහොම වටිනා සංවාදයක්. ස්තූතියි 🙏
ස්තුතිය අදහස් දැක්වීමට
තෙරුවන්සරණයි ඔබවහන්සේටත්, ඉන්දික තොටවත්ත මහත්තයා ඇතුලු සියලුම දෙනාටත්, ආසාවෙන්ම බලන වැඩසටහනක්
ඇත්තටම ඔබ මේ කරන ක්‍රියාව ඉතාමත් හොඳයි. මගේත් ඉල්ලීම සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ, තිත්තගල්ලේ අන්නදසිරි ස්වාමීන් වහන්සේ හා බන්ඩාරවෙල වංගීස ස්වාමීන් එකම වේදිකාවක මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම හොඳයි.
තවටික දවසක් ඉමු...
මගේ මතය ඒ තුන්දෙනාටම ඔතනින් එහාට යන්න බෑ. අපි අලුත් දේශකයානන් වහන්සේ නමක් සොයා යා යුතුයි. බුදුන් කලාක් මෙන්.
යයයයයයයයයයයයය
පස්@@sathyavlogs841
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉන්දික මහතා ඇතුළු අන් සැමටත් 🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
@@sathyavlogs841 ස්තුති 🙏
හරි වැදගත් සුසන්ත මහත්තයෝ දිගටම මෙවැනි වැඩ සටහන් කරවන්න
ස්තුතිය අදහස් දැක්වීමට
හැමදාමත් වගේ කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි වටිනාකමට මිලක් නැ.... සුසන්ත මහත්මයා, විද්වත් ධර්ම ගවේෂක ඉන්දික මහත්මා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
ස්තුතිය අදහස් දැක්වීමට
ඔයාලාගෙ වැඩසටහන් නියමයි.
දිගටම කරගෙන යන්න.
ස්තුතිය අදහස් දැක්වීමට
ස්වාමින්වහන්සේගේ උපමා අති විශිෂ්ඨයි
ස්තුති ඉන්දික සුසන්ත දෙපලට 🔥🙏
ස්තුතිය අදහස් දැක්වීමට
මේ ස්වාමින්වහන්සේ ගේ බන ඇසිමත් මහ ලොකු පිනක්
මේ වැඩසටහන් මාලාව නොනවත්වා දිගටම කරගෙන යන්න.
ස්තුතිය අදහස් දැක්වීමට
ප්‍රශ්නයම තමා වැරදි 😍
ස්තුති බෙහෙවින් ...
සත්‍යා you tube , සුසන්ත මැතිදුනි ඔබටත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ...
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ස්තුතිය අදහස් දැක්වීමට
හරිම වටිනා සාකජාවක් බොහොම පිං සිද්ධ වෙනවා .ස්වාමින් වහාන්ස .සුසන්ත මහාතාටත් .ඉංදික මහාතාටත් පිං
ස්තුතිය අදහස් දැක්වීමට
Your definition is very positive and we understand that our real life story is there
Wow. These discussion series are very important valuable excellent for intelligent people in the world.
ඉතාමත් වැදගත් සංවාදයෙක් සුසන්ත මහත්තයා දිගටම කරන්න
ස්තුතිය අදහස් දැක්වීමට
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...
බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිඝණ්ඨයන් ට කියන්නේ මෙන්න නියම බුදුන්
මෙම අගනා දහම් කතිකාවෙන් අප ලබන අවබෝධය අති මහත්ය.මෙයට සම්බන්ධ සියලුම දෙනාටම නිවන් අවබෝධය මෙලොවදීම ලබේවා !.සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏 .තෙරුවන් සරණයි !!!.
ස්තුතිය අදහස් දැක්වීමට
Jesus ගැන කීදේ වැරදියි සහෝදරයා ....❤❤❤
Sriyani wijesekara sadu sadu sadu!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
🌹🌹🌹🌹
🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවණීය නමස්කාරය වේවා ...
මුණිවරයාණෙනි
හා හා මුනිවරැ ඉන්නෙ එක්කෙනයි ඒ විජේමුනි
මම දන්න විදිහට සත්‍යය වූ මෙම බුදු දහම ගැන දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නෙ ලංකාවෙ ඉතාමත් සුලු පිරිසක් ..ඒ වගේම එම සත්‍යය පිලිගන්න ,ඒ මාර්ගය අනුගමනය කරන බෞද්ධයන් ඉන්නෙත් ලංකාවෙ සමස්ථ බෞද්ධයන්ගෙන් 10%වගේ ප්‍රමානයක් ..කොහොම නමුත් අපෙ පූරුවෙ කුසල් තිබිලා තියෙනවා මෙවැනි වියත් භික්ෂූන් වහන්සේලා මුන ගැහෙන්න සහ එම දේශනා පිලිගෙන එම මාර්ගයන් අනුගමනය කරන්න ..ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ , ඉන්දික තොටවත්ත සහ සියලු දෙනා හට ..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
වටිනා දහම් සාකච්ඡාවක් ,
තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏
ස්තුතිය අදහස් දැක්වීමට
ආර්ය පර්යේෂණය, පටිසෝතගාමී චින්තනය එළිපෙහෙළි කරල දෙන මේ ස්වාමීන්වහන්සේ සමග කරන දහම් සාකච්ඡාව දිගටම කරගෙන යන්න.
හරවත් ස0වාදයක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමන්ලට
ස්තුතිය අදහස් දැක්වීමට
සාර්ථක සාකච්ඡාවක් 👍💐
ස්තුතිය අදහස් දැක්වීමට
@@sathyavlogs841 සාර්ථකයි කියන අය වගේම අසාර්ථකයි කියන අය දෙස වැඩිපුර අවධානය යොමු කලොත් තමයි ඔබ සැබෑවටම සාර්ථක වෙන්නේ.
Manomuulika prashanayata manomuulika uththarayak...❤
ඉතා හොද සාකච්ඡාවක්
ස්තුතිය අදහස් දැක්වීමට
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
මට නම් මෙක තමයි බුද්ධෝපද්ධ කාලය.හරිම වාසනාවන්තයි මිනිස්බවයක් ලබා මේ දහම දැකගන්න ලැබීම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉන්දික මහත්මයා ටත් පිං මේ වගේ වැඩසටහන් ලෑස්ති කල සියලූ දෙනාටම තෙරුවන් සරණයි නිවන් සැප ලැබේවා.
Buddha❤niragamikai❤inna thanin nidahassweema wimukthiyai......
නිර්මල බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වර්ෂගනනාවක් මෙවැනි ධර්මයක් ලංකාවේ මිනිස්සුන්ට අහන්න ලැබුණේ නෑහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමය වාගෙම අදත් ඒ ආකාරයෙන්ම බුදුන් වදාළ ධර්මය අසන්නට ලැබීම සතුටක්
23:00 ඇත්තට ම මිනිස්සු ඉන්නේ හාවාගෙන් පණිවිඩය අහගත්තු මුවාගේ තැන තමයි හාමුදුරුවනේ .. 🙏🙏🙏
ඇත්තටම
රාග දේශ මෝහ නිරෝධනය කරන ක්රමය දේශනා කරන සේක්වා ...!!"
Theruwan saranai.samma sambudu saranai.lookawasi siyalu sathwayan hata Sathya awabooda vewa,🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
සුවපත්වෙත්වා ඔබසැම .
හැඩයක් නැති නිබ්බානයට හැඩදමන්නට නොවූයේ ද
මුනිස්වබාවය උත්තමය .
අමාශාන්ති 🙏
Meka thama mn dekapu supirima channel eka. budu hamuruduwange Paramartha sathya deshanawa hariyatama kiyana mata hambunu hodama swamin wahanse
Supiriyatama upama dala therena bashawen kiyala dunnata oba wahanseeta deergau lebewa.
දේශනාව වැදගත් ..සැම මනුෂ්‍යයෙකුගේම තම තමන්ගේ පුද්ගල මනසට සාපේක්ෂකව සියල්ල සිදු වන්නකි.
ස්තුතිය අදහස් දැක්වීමට
Thank you so much 👍🌹🙏💙
හරියටම හරි ආගමෙන් නිදහස් වෙන්න,😉 උත්තර හොයන්නෙ නැතුව ප්‍රස්නෙ අයින් කරන්න ඕනෙ😁,නියමයි වැඩසටහන🙏
ස්තුතිය අදහස් දැක්වීමට
එතකොට එන එන ප්‍රශ්න auto අයින් වෙනවා..
Maha muniduni namaskara wewa 🙏🙏🙏 siyalu denatama bohoma pin 🙏🙏🙏
Kaalina dharma sakachchawak swamin wahanse indika thotawaththa susantha ethulu siyalu denatama godaak pin theruwan saranai....
ස්තුතිය අදහස් දැක්වීමට
Thank you so much
Need more vedios
Sathya vlogs ජ්යවේවා
ස්තුතිය අදහස් දැක්වීමට
niyamai digatama sakachchawa kranna
ස්තුතිය අදහස් දැක්වීමට
සාදු සාදු සාදු
digatama karanna hoda vada satahank theruvan saranai
අනුරාධපුර කොහෙද මුන්වහන්සේ වැඩසිටින්නේ 🙏
මේ වැඩසටහන හොඳය් කිය කියා ඉඳලා කිසිම වැඩක් වෙන්නෙ නැ. අඩු ගානෙ හොඳ නරක දන්නවානම් පුලුවන් තරම් හොඳ දේ කරන්න බලන්න. පුලුවන් තරම් නරක දේ නොකර ඉන්න.
In fact, we want more and more video like this. really this is very realistic, important, spiritual and a bit of a relief of our life existence.
Please continue this programme
Ok..
Me mohothath heenayak...mulawak....❤
Theruwan saranai oba siyaludenatama
ස්තුතිය අදහස් දැක්වීමට
Very good discussion. Thank you.
ස්තුතිය
සුපිරි
ස්තුතිය
Indika therawadaya mahayanaya sen washayen bedunu me bududahama thula sathya soyannekuta sathya awaboda karaweemata jeewamana u buddaputhra pragnnawantha rahathan wahanse kenek mama dakinawa. Indika obatada unwahansege sarana labewa
It's great 🙏🙏🙏
Tanks
❤🙏🙏🙏
බාහිර කතා අඩු කොට ඒ වේලාව බුදු දහමේ මුලික කරුණු කෙරේ අදහස් ඉදිරිපත් වේ නම් මැනවි.මේ ස්වාමීන් වහන්සේ මනෝ winghanaවාදී අදහස් දරන බව(සාකච්චා ව අනුව) මගේ වැටහීමයි.බුදු දහමේ එය මිත්‍යාදෲෂ්ටියකි.
ස්තුතිය අදහස් දැක්වීමට
අති විශිෂ්ට යි සුසන්ත
ස්තුතිය අදහස් දැක්වීමට
🙏🙏🙏🙏🙏🙏
Thotawatta mahathmaya oba thuma parissamin iwaseemen Wangeesa swamin wahanse dena darshanaya eliyata ganna uthsaha karanna. Mehema illeemak karana hethuwa nam Nakkawaththe hamuduruwo ekka karapu sakachchawedi oba thuma kalabala wela unwahanse kiyana darshanaya eliyata ganna bari una bawa penenawa. Theruwan saranai.
Budusarani
ස්තුතිය
Four noble truth is the dhamma we like to here
The desire to hear something is also an attachment that makes you a prisoner of your own illustion.
බුදුන් වහන්සේගේ දර්මය අවබෝධ කරගත හැක්කෙ දාර්ශනිකයන්ට නොව..බුද්ධ වචනයට හික්මවන සිතකට පමනයි ...එහෙනම් බුද්ධ වචනය තියෙන්නේ ත්‍රිපිටකයෙ එමනිසා ත්‍රිපිටක දර්මයට පිටින් ඇලපිල්ලක් ,ස්පිල්ලක්වත් දාන්න බෑ...එයින් මාර්ගය වැහෙන්නෙ කියන කෙනාට හා අහල එ අනුව ක්‍රියාත්මක වෙන කෙනාටයි...සර්පයාගෙ වලිගයෙන් ඇල්ලීම..
Machan susa,Aluthgamgoda Gnanaweera swaminwahanse ekkath sakachcha karanna.
Great.
ඔබ වහන්සේ නිවැරදියි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිරාගමිකයෙකි. පැහැදිලි කලේ සියලු ආගමික විශ්වාසයන් වලට වෙනස් පෙර නෑසු දහම ආගමක් හෝ දර්ශනයක් නොවේ. මිනිසා තුල “අකාලිකව” එනම් කාලයේ බලපෑමට යටත් නොවී සිදුවන අතිශය භෞතිකවූ සංසිද්ධියක් වන සිතිවිලි ජනිතවීම පිලිබඳ නිවැරදි විග්‍රහය වන “පටිච්චසමුප්පාදය” පමණි. අනෙකුත් සියලුම බහුභූත කථා සහ ත්‍රිපිටකය මිනිසා මුලා කර උපරිම ලාභ ප්‍රයෝජන සඳහාම නිර්මාණය කරන ලද සාහිත්‍යය කි. බුද්ධාගම යනු අද ලෝකයේ තිබෙන කපටිම නිර්මාණයක් මෙන්ම මිනිසා ඉතා තදින්ම මුලාකර ඇති මිනිසාට කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන තවත් ආගමකි. අද සිටින සියලුම භික්‍ෂුන් වහන්සේලාගේ කිසිම දේශනයක “බුදුදහම” අංශු මාත්‍රයක් හෝ විග්‍රහ නොවේ. ඒ පිලිබඳ කිසිම සැකයක් නැතිව පැහැදිලි කල හැක. නිවන, නිර්වාණය හෝ සංසාරය ගැන කථා කරන කිසිම දේශකයකු ඒ ඉතා සරලවූ බුදුදහම අංශු මාත්‍රයක් හෝ දන්නේ නැත.
සමන්ත බද්‍ර හාමුදුරුන්ගෙ මතයත් සමග වංගීස හාමුදුරුවන්ගේ මතයත් එක්ක ගොඩක් දුරට ගැලපෙනවා ,මට තියන ප්‍රශ්නය ඇයි මේ අය එක සාකච්ඡාවට එන්නෙ නැත්තෙ ???👍👍🙏🙏
මාත් එකඟයි ඔබත් එක්ක... එහෙම කලොත් අපිටත් ලේසි සත්‍ය සොයාගන්න...
සියලු මතයන්ගෙන් නිදහස් වන්න , සියලු මතයන්ගේ මුලාව අවබෝධ කර ගන්න .
ඔබ දැකලා තියෙනවද එක මනිහෙකුට දෙන්නෙක් driving උගන්නනවා නැ නේද
තිදෙනා වහන්සේම පැමිණියත් ඔවුන් කියනා දෙය අවබෝද කරගන්නේ අපේ සාපේක්ෂ හැකියාව තුලින් නිසා එබදු සාකච්ජාවකින් උවද දැනට වෙන් වෙන්ව ඇසෙන විට වඩා වෙනසක් නොවනු ඇත.
වචනය කොච්චර කඩ කඩ බැලුවත් වචනය තුල සත්‍ය නැත . පංච උපාදානස් කන්දය තුළ කොච්චර සොය බැලුවත් සත්‍ය නැත .සත්‍ය අවබෝධය කර ගත යුතු දෙයක්ය .
🙏 🙏 🙏
Nice
අර චාපට බනින්න කරපු විඩියෝ වගේ දෙකයි පනහෙ වැඩ නොකර මේවගෙ වැදගත් සාකච්චාවක් කරනවනම් හොදයි. මොකද චාපට බැන්නට චාප ඉස්සරහ පච වෙච්ච හැටි කාටවත් අමතක වෙන්නෙ නෑ
🙏🙏🙏
ස්තුතිය
Theruwan saranai godak lassanai
ස්තුතිය අදහස් දැක්වීමට
ප්‍රශ්නය අවබෝධ කරගත්තොත් උත්තරයක් අවශ්‍ය නෑ. බුදු අම්මෝ 😯
තොටවත්තට ඕනනම් නිවන් දකින්නට නිකම් කතාකර කර ඉදලා වැඩක් නෑ විදර්සනා වඩන්න දන්න කෙනෙකුගෙන් අහෙගන
මේක දිගටම කරගෙන යන්න
akampita... hamuduruwo ekka karanna ekak ..ita passe labena prtichra gana mata kiyanna
Great , keep it up
Tanks
Digatama yanna jayawewa
ස්තුතිය අදහස් දැක්වීමට
සිත්ගත් තැනක්, 36 වෙනි විනාඩිය,
කියලා කවුද හිතන්නෙ ???,,