Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මීට එහා බණක් මට නම් තේරෙන්නේ නැත... ස්තුතියි... වංගීස හිමියන් අපගේ බෙල්ලෙන්ම අල්ලා ඇත.....ස්තුතියි ඔබ වහන්සේට....ස්තුතියි ඉන්දික මහතාට... ස්තුතියි සුසන්ත මහතාට....ස්තූතියි අනුග්‍රහග්‍රාහකත්වය දක්වපු මහතාටත්....
ස්තුතිය ඔබතුමාට අදහස් දැක්වීමට
සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේ සහ වන්ගිස ස්වාමින් වහන්සේ එකට ඉද සාකච්චාවක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා 🙏🙏❤❤
Depeleme ate utum rate wasenawte pahle wune menekate dakak rate awasenawate ageye danne sulu peresak ...
Poddak inna hadissi wenna epa machan me manussayata hadenna diyan bnBalapan payaganak unath ahan inna asai
සමන්තභද්‍ර හාමුදුරුවෝ පරදිනවා, ඔහු කියන්නේ දැනුම ,
ගැලපෙන්නෙ නැහැ ඒka .හාමුදුරුවන් සමග ගාමිණී අබය මහතා සාකච්ඡාවකට යොමු වුවහොත් අපට සත්‍ය ධර්මය අවබෝධ කර කරගැනීමට පහසුවක් වෙඉ
හරිම සතුටුයි සුසන්ත මහත්තයා.. මටත් සල්ලි තිබුනා නම් මමත් උදව්වක් කරනවා.ඒත් ඉතින් මට ජොබ් එකක්වත් නෑනෙ.දිගටම මේ වියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍යය ලැබේවා...🙏🙏🙏
එහෙම හිතන්නෙපා..මෙ වීඩියෝ බලනඑකම මට සක්තියයි ....
මෙච්චර දුර ගිහින් මෙවෙනි වැඩසටහන් කරන. ඉන්දික මහත්තයා සුසන්ත මහත්තයා ඇතුළු සියළුම දෙනාටම ගොඩාක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි .
@@sathyavlogs841 ooo u uù777 u hu
විකෘති වි ගිය විලක පීනා ගිය මාළුතමයි හොදම කියාපාට මාළු ළගම පාට ගෑවා අපිමදන්නෙම නෑනෙළුම් පිපුණු බවබොහො දේ වැටහුණ ඉතාම වටිනා සාකච්ඡාවක් ................තෙරුවන් සරණයි සියලු දෙදෙටම
ස්තුතිය අදහස් දැක්වීමට
එක් එක් ස්වාමීන් වවහන්සේලාගේ playlist හදන්න වෙන වෙනම
ස්තුතියි වංගීස හිමි සමග කරන සාකච්ඡා වලට🙏🙏
ඉන්දික මහත්මයාගේ ඉදිරිපත් කිරීම ඉතා ගුණාත්මකයි සහ ස0වරශීලී..ඔබතුමාගේ දැනුම නිකන්ම දැනුමක්ම නෙවෙයි විචාරශීලී බුද්ධ්මත් වටිනා කර්තව්‍යයක් උදෙසා ගමන් කරන වග පැහැදිලියි..ඒ පිරිසිදු භාවය හැමදාම තියාගනී කියලා විශ්වාස කරනවා..තෙරුවන් සරණයි
ධර්මය සොයා වටේ ගොස් අතරමන්වු විවිධ දෲෂ්ටි වල හිරවුනු අයට මේ කියන දේ ඉතාමත් හොදට තේරෙනවා නොතෙරෙන අය කරුනාකර මේ ස්වාමීන් වහනසේගේ ධර්මදේශනා 100 ක් වත් අසන්න කාරුණික වන්න ධර්මය දැක බුදුන් ද්කින්න
ඕග තරණය අහන්න , පට්ට
ඉන්දිකයටත් වෙලා තියෙන්නේ ඕක තම ඔහේ කට පාඩම් කරගෙන කියවනවා පොට්ටයා කිසි දෙයක් දැකලාඅ නැ. කිසි දේක ප්‍රායෝගික භාවිතය පිලිබද අවබෝදයක් නෑ,
@@chamindaweerasinghe9802 හොදයි.අහලා බලන්නම්
@@HoraGediya ඔයා පව් පුරවා ගන්න එපා ඒ ආමන්ත්‍රණය හොද නෑ මොකද ඇස් පෙනෙන අයට වඩා හොදට නොපෙනෙන අය ට සත්‍ය දකින්න ස්වභාව ධර්මය ඥානය දීලා තියෙනවා ඉන්දිකට තියෙන දැනුම ඔයාට තියෙනවද හාමුදුරුවන්ට තියෙන දැනුම ඔබට ඉන්දිකට දෙන්නටම නෑ නේද සැබෑ ධර්මය අවබෝධයෙන් ලෝකය දකින්න නම් මගපල ලාභී බික්ෂුවකගෙන් ධර්මය අසා සාකච්චා කර අවබෝධාත්මක ධර්ම ඥානයක් ලැබිය යුතුයි මේ බික්ෂුන් ලා නොවේ සත්‍ය කියාදෙන්නේ බුදු මග ගිය ආර්යන් වහන්සේලායි
@@HoraGediya ධර්ම ප්‍රායෝගික ඥානය තියෙන්නේ ද්‍යාන මගපල ලාභීන්ට පමණයි දහමේ ප්‍රයෝගික දැනුම පොත් වල නෑ එය මනස දියුණුකොට දැකිය යුතුයි
මේ සාමින් වහන්සේ ගේ බණ මම අහල නෑ නමුත් පළමුවරට ඇසූ මේ ලුණු උදාහරණය නම් අද්විතීයයි...
💃💃💃
🌹🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු ගෞරවනීය නමස්කාරය වේවා ...මුණිවරයාණෙනි
සාදු! සාදු! සාදු! 🙏🙏🙏නමස්කාර ෙව්වා මුණිවරයාණනි !
ස්තුතිය
ඉන්දික ඔබට බොහෝ පින්, නියම රහතන් වහන්සේ අපේ ලගට ගෙනාවාට, 🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹
හරිම හොද ලස්සන මාතෘකාවක් සේම ඉතාමත් වටිනවා මේවාගේම තවත් වැඩසටහනක් නැවතත් ගේන්න කියලා අාරාදනාකරනවා බුදුන්වහන්සේගේ ධහමට නව අාලොකයක් වැටිගේන යනවා ඉන්දික තොටවත්තහරහා මෙිකරන සන්වාද විසන්වද තර්ක විතර්ක අැත්තටම කියන්න බැරිසතුටක් හිත අැතුලේන් එනවා එ්ක ලොකු ජවයකුත් එක්කම එන්නේ ලොකේ තිබෙින මායාව ටිකේන් ටික බැහැදිලිවෙින්න පටන්ගන්නවි අපි මේ දකින මායාව ප්‍රේජේක්සන් එක අැත්තට මායාවක් ලේස දකින්න ඔනේනම් හිත නිදාහසේ තියාගන්න ඔනේ කිසිමදේකට නොබැදි එවිට නිදහස් ව් මනසට ගැඹුර තේරේන්න පටන්ගන්නවා හිතේ ගැඹුරකිවෙි ලොකේ තිබෙින මායාවයි තවත් මෙිවැනි වැඩසටහනක් කරන්න තේරුවන් සරනයි මම කුවෙිට් සිට
ඔබට එකගයි. මොවුන් විශාල සේවාවක් කරනවා.
Ubala wage un inna eka gana sathutui bn
සෑම වැඩසටහනක්ම නරඹනවා.. බොහෝ දැනුමක් ලබන්න පුළුවන්..තෙරුවන් සරණයි.
ඉතා වටිනා සාකච්ඡාවක් , බොහෝම ස්තුතියි , බොහොමත්ම පින්සිදු වේවා !තෙරුවන් සරණයි !
සුපිරි ,,,, විදර්ශනා ව, හා සමතය පැහැදිලි කිරීම , 👍👍👍🙏🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවන්ගෙ ලෝකෝත්තර දර්ශනය අති විශිෂ්ඨයි. අපේ හාමුදුරුවෝ කියන්නෙ මැවිල්ල දැකගන්න එතකොට ඔබ නිදහස් කියන එකයි ඒ මායාව දැකීමයි භාවනාව.
හරියටම හරි
Buduhanduruwantai waradila thiyenne balapuwaama 😃😃
@@vishu438 මැවුම්කරුවෝ මැවුම්වාදය බුද්ධ දර්ශනයේ නෑ ඒවා බොන් අගේන් ලා සතු දෙයක් බුද්ධ දර්ශනය යනු තම මනස දියුණු කොට ඒ තුලින් විශ්ලේෂණය කර සත්‍ය දැක අවබෝධ කරගැනීමයි බුදුන්ට වරද්දන්න දැන් කොහොමත් බෑ ඉදිරියේදී සහ මේ වෙද්දීත් ගොඩක් අයට වැරදිලා ඉවරයි
Mr Indika thotawatta. I have no words for the great work you are doing by these discussions. My opinion is no one else there with such a knowledge to do this work other than you. Thanks a lot! You are a legend !
සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි...
12:00 "නූතන ලාංකේය බෞද්ධ සමාජය විභව තණහාවට අහුවෙලා ඉන්නේ.. " - වංගීස හිමි ( මං හිතන්නේ පවතින අර්බුදය ගැන කියපු හොදම විග්‍රහය මේක.)
ඔබ සැමට යහපතක් වේවා සෙතක් සහනයක් වේවා,,!! ලෝකසත්වයාට අනුකම්පාවෙන් උතුම් නිවන්මග විවරණය කරන්න ඔබලාට ශක්තිය ලැබේවා කියා අපි අධිස්ටානය කරමු සුවපත් වේවා susith
ස්තුතිය මහතා
ඔබ වහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත .මිත්‍යාදෘෂ්ටිකයන්ට කෙදිනකවත් බුදුවරයෙක් ඇස ගැටෙන්නේ නැත.බුදුදහම කියන්නේ විශ්ව දර්ශනයක් .සැබැවින්ම එය බුද්ධිමතුන්ට පමණක් සීමා වූ විෂයක්, කළ යුත්තේ මේ දහම පවතින කාලසීමාව තුළ , බුද්ධිමත්ම තමන්ගේ නිවන් මාර්ගය සකස් කර ගැනීමයි .බුදුන් වහන්සේගෙ අනුශාසනාව එයයි .නිකායවල් බෙදාගෙන වාද, තර්ක කර කර ඉන්න මේ මෝඩයෝ දැක්කහම කියන්න තියෙන්නෙ, මුන් තියන නිවනත් නැති කර ගන්නවා. බුදු දහම නැති මිත්‍යාදෘෂ්ටික කාලයක ලෝකයේ ඉපදුනොත්.මුන්ට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ .
සම්ප්‍රදායෙන් එහා ගිය දාර්ශනික පෙන්වා දීම වංගීස හිමියන් ට මාගේ නමස්කාරය
ඉතාම වටිනා සංවාදයක්, ඔබ සියළු දෙනාටම තුති. සැමදා අප ඔබ සමගයි
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි
Universal truth!!! . Unfortunately not many people can't understand this discussion especially who are craving for big words in their lives.
වටිනා සංකල්ප ඇතුලත් ශේෂ්ඨ සාකච්චාවක්...💐💐
💯
Good conversations. We are indebted to all those who participated to succeed this task. We anticipate more and more discussion similar to this nature.
බොහොම ස්තූතියි 🙏 ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් 👌දිගටම කරගෙන යන්න 👆👉
වන්ගීස හිමියන්ට මාගේ නමස්කාරයම වේවා තෙරුවන්සරනයි
💪💪💪💪
බොහොම වටිනවා අදත් ඒ සාකච්ඡාව.. දායකත්වය දැරූ පිංවතුන් සැමට ගොඩක් පිං.. වගේම බොහොම ස්තුති සුසන්ත මහත්මයා සහ ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ....ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉන්දික මහත්තයා නිවන් දකින්න, ඕන කමක් විතරක් නෙමේ තියෙන්න ඕන කුලප්පුවක් , ගායක්.කාමයන් හමුවේ තියෙන මේ ගතිය නිවන ටත් තියෙන්නම ඕන.නැත්නම් හැමෝම පරාදයි සත්‍යා විලෝ ඔබට ජය .
ඉතා වටින විඩියො එකක්මෙක මගෙ ඉල්ලිමක්.පුලිවන් නම් මෙ දවල් වල වෙන ඉශායල් පලස්තීන යුද්දය ගැන විඩියො එකක් කරන්න. ඉශායල් අගමික ඉතිහාසය සහ මෙ ගැටුම් වලට හෙතුව.
සුසන්ත සහ ඉන්දික මහතාටත් ව්‍යාපාරික මහතාටත් බොහොම පින් ❤️🙏
ඔබවහන්සේ දේශණාකරන දහම තේරෙන්නෙ සසරේ ඉන්න අයට නොව ලෝකෝත්තර ධර්මය හොයන අයටයි . බුදුහාමුදුරුවන්ගේ න් බනඅහපු බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ උන්වහන්සේ දේශණාකරන ඔන්නඔය ධර්මය තේරුම් කරගෙනයි . සාදු .සාදු . අව්ද්‍යාව දුරු වේවා . ඹඹයක් තරම්වු සරීරය තුල ගමනක් ගොස් සසර තේරුම් ගන්න. හිතේ මායාව නොදකින තාක් බූදු හාමුදුරුවෝ හමුනොවේ.උන්වහන්සේ ඔබ දන්නා වචන නොකොයා කියන්නෙ ඔය ටිකමයි.
Yes broo
ඉන්දික මහත්මා,නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යයතා දර්ශනය,වජ්‍රසූත්‍රයේ ශූන්‍යතා ධර්මය,ආර්‍යලංකාවතාර සූත්‍රයහි එන දාර්ශනික කාරනා ගැන විග්‍රහයක් ඕනි.සම විශම තැන් මදුපිණ්ඩික මූලපරියාය සුත්‍රය ගැනත්🙂
❤
Bohoma hondai Indika mahaththaya. Oba ithama iwaseemen pinwath swaminwahansegen darshanaya eliyata gannawa. Pinwath swaminwahansetath Indika mahathatath, Susantha mahathatath anugrahaya dakwana wayaparika mahathath Theruwan saranai.
අදහස් දැක්වීමට ස්තුතිය
ඉතා ම අපූරු සාකච්ජාවක් .. මං හිතන්නේ නුවණින් අහගෙන සිටියා නම් ඇත්ත තෝරන්න පුලුවන් .. 🙏🙏🙏
🙋🙋🙋🙋
හැමදාමත් වගේ.. සුපිරියි
මේ වහන්සේ ගේ අදහස් ලස්සන වුනත් 🙏🙏, මෙහෙම කියන්නත් හිතෙනවා. පරම ශූන්‍ය තාවයේ නැතහොත් ආනන්තරික සමාධියේ හැටි සැබෑවටම දැක ගත හැකි වන්නේ ඇවිලෙන ගින්නට පනින්න පුලුවන් වූදාට. ගින්න ඉස්සරහ අත් බැදගෙන ඉන්න තාක් ඒ ගින්නෙන් ඇවිලෙනවාද, නිවෙනවාද යන්න දැන ගන්න බෑ. ඒ අතින් පැවිදි උතුමන්ට නැති වාසනාවක් ගිහි අයට තියෙනවා. මොකද ගින්නට පනින්න වෙනවාමයි.
අන්තෙන් මිදීම .දෘෂ්ටියෙන් මිදීම. රාමුවෙන් මිදීම .අවබෝධ කරගත්තේ මුන්වහන්සේගෙන්. එය සිදුවූයේ මාගේ මනසේ ඇති කුණු ඉවත් වීමෙන් පසුවයි. මා ආරාධනා කරනවා මේ සංවාදය බලන සියලු ප්‍රේක්ෂකයින්ට .ස්වාධීනව මෙය සවන් දෙන්න කියලා. එවිට ඔබට සැහැල්ලුවක් දැනේ. ඒ සැහැල්ලුවට ඔබට අවශ්‍ය නමක් දා ගත හැක.
🙋🙋🙋🙋💃
ස්තුතියි ඉන්දික මහත්මාට හා සුසන්ත මහත්මාට
ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත
කිසිවක් නොකර හිටියට මේ දහම අවබෝධ වෙන්නේ නෑ .කළ යුතු දේ කරන්නම ඕන .ආර්යයන් පෙන්වන දුක මොකද්ද ,ඒකට හේතුව මොකද්ද ,ඒක නැති කරන්නේ කොහොමද කියලා අසන්නන්ට කියලා දෙන්න.එතකොට නුවණ තියෙන කෙනා දුක අවබෝධ කරගෙන නිවන් දකී ඉන්දික සුසන්ත මහත්වරුනි ඔබට බොහොම පින්
සුසන්ත සහ ඉන්දික මහතාටත්, ධම්මීක පෙරෙරා මහතාටත් බොහොම ස්තුතියි.ඔබතුමාට මා හට හෑකී සේ අදත් අනුග්‍රහය දෑක්කුවා. RUclips advertisements play කලා. මෙවෑනී වෑඩසටහන් දිගටම කරන්න. ❤️🙏
කෝමද දන්නෙ ධම්මික කියලා?
ධම්මික මහත්තයා තමයි බ්‍රෝ...කල්පනා කරල බැලුවොත් එයා කියලා තේරෙනවා
@@මනෝද්බණ්ඩාර Sathya Vlogs එකෙ පසුගිය මාස 6 ඈතුලත සියලු videos බෑලුවොත් සුප්‍රසිද අනුග්‍රහක මහතා ධම්මීක පෙරෙරා බව තේරුම් ගත හෑක.
@@NatureSecrets717 Sathya Vlogs එකෙ පසුගිය මාස 6 ඈතුලත සියලු videos බෑලුවොත් සුප්‍රසිද අනුග්‍රහක මහතා ධම්මීක පෙරෙරා බව තේරුම් ගත හෑක.
ඊශ්‍රායලය ගැන සහ යුදෙව්වන් ගැන වැඩසටහනක් කරන්න.
ඉන්දික මහත්තයා ස්වාමීන් ස්වාමීන් වහන්සේගෙන් කෙලින්ම අහන්න ,නිවන කියන්නේ මොකක්ද නිවන් දකින්නේ කොහොමද ඊට පස්සේ ඔය ධ්‍යාන භාවනා ගැන අහන්ඩ වැදගත් වෙන්නේ මගඵල නිවන් තෙරුවන් සරණයි
භාවනාවෙන් කිසියම් ප්‍රමාණයකට තාවකාලික සුවයක් තිබුනත් එය නිවන් දැකිමට අවහිරයක් මිස ආදාරයක් නොමෙති බව පෙන්වා දිමට ගන්නා උත්සාහයට ඔබවහන්සේට ස්තුති කරමි. භාවනා වැඩසටහන් වලට යොමුකළ සිරකරුවන් නැවත සිරගතවිම් අඩු විම හොද ප්‍රතිපලයක් එය අවිවාදයෙන් පිලිගන්නව. නමුත් ඔවුන්ට දුකින් මිදිමට පුලුවන්ද? භාවනාවෙන් තාවකාලිකව සුවයක් තිබුනත් ඉන් නිවන් දැකිමට නොහැකි බව ඉන්දික මල්ලිට තෙරැම් ගැනිමට තවම අපහසුයි.
හිර කාරයොන්ට භාවනා කරන්න කියපුවම උන් දෙවෙනි වතාවට හිරේ එන්නැති එකෙන්ම තේරෙනවානේ භාවනාකරන එක කොච්චර අමාරැද කියලා🤣
@@chamindaweerasinghe9802 මසුරන් කියමනක්
@@sudathperera1753 නේ
උන්ගෙ මිශන් එක සාර්ථකයි.. භාවනාව වැඩක් නෑ... නරිය මිදි ත්හිත්තයි කිව්ව... අහගෙන ඉන්න එවුන්ටත් භාවනාව අමාරු නිසා එන්න අපි එහෙනම්.ලේසි මොනාහරි කරමු මොකද කාමයන් සැපයිනෙ...භාවනාව දුකයි...
@@vishu438 ඔබට ඔයවගෙ අදහසක් පැමිණිම සාදාරන්‍යි මේතාක් අපි ඉගනගෙන තිබෙන විදියට . මෙතන භාවනාව වැඩක් නැහැ කියල නැත.අද සජ්ජායනා මත කරන භාවනාවෙන් නිවන් දකින්න බැරිබවයී කියන්නේ .
නියමයි. ඉක්මනටම තව සාකච්චාවක් ඕන
අති විශිෂ්ඨයි...තව වසර ගණනාවක් කර ගෙන යන්නට ලැබේවා!
ස්තුතිය ඔව් එසේම වේවා .
Great explanation, 🙏🙏❤
Tanks
ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇
බොහොම අගෙයි මහත්තයො මේ වැඩසටහන්
වටිනා සාකච්චා පෙළක්.
අරණ දම්ම ස්වාමීන් වහන්සේ සමගත් සාකච්ඡා වක් කරන්න කො තෙරුවන් සරනයි
Lakunu,nimithi, uddesha,parnghapthi, baavitayen torawa tamange awabodhaya an ayata awabodakaradimata kala sangramayedi indika ge vicharaya wadaath upakaari wuna. Vishwavidyaala mattama abhibawa giya sanwaadayak. Mandayath loku denum paraasayak tula kata nokala bevin. Niwana pranghawantayanta bawa mein sanaata wee. Satya vlogs Obalath pinwath swaminwahansetath anugrahaya dekwu pinwath mahath maatath niduk nirogi digaau wewaaa.....
ඔබ හරිමම වැරදයිමම හරිඔබ වැරදයිඔබත් හරිමමත් හරිඔබත් වැරදියිමමත් වැරදියිඅපේ හාමුදුරුවන්ගෙ කතාවෙන් පැහදිලිවෙන්නෙ ඒකදඊලග වැඩ සටහනෙන් පහදා දෙන්න තෙරුවන් සරනයි
පෙන්වා දෙන අදහස් වල නැවුම් බව අපට සැබෑව සොයා යාමට උත්තේජනයක් සපයයි.කැමරා කෝනයන් හි සුන්දර බව හා quality එක උසස් තත්ත්වයේ ඇත. සංවිධායකයන් සිදු කරන්නේ අමිළ සේවයකි. අන්‍යාගමික අප ද ලබා ගන්නා දැනුම අති විශාලය.
Adinpasuwa thotawaththa mahaththaya Niwana awabodhakaragannawa niyama deshanawa
කරුණාකරල පිටිදුවේ හාමුදුරුවෝ සමඟ ටිකක් ගැඹුරු ධර්ම සාකච්ඡාවක් ගෙනෙන්නකො.කලෙකින් අහුවෙම නැහැ ටිකක් ගැඹුරු සාකච්ඡාවක්.
තොටවත්ත මහතා ඇයි දැන් පිටිදූවේ හිමියන් එක්ක සාකච්ඡා අඩු. . අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් එතුමා සමග සාකච්ඡාවක් කරයි කියල
Scientific දේවල් මේ videos වල කතා කරනකොට ඒවා #hashtag වලිනුත් දාන්න. Scientific දේවල් හොයන අයට මේවගෙ තියෙන හරය වැදගත් වෙයි. මම මේ double slit experiment එක ගැන video එකක් හොයනවා තාම හම්බුනේ නෑ.
Theruwan saranai 💐🙏🙏🙏
Bohoma pin bohoma watinawa🙏🙏🙏
26.55 "කව්ද මම, කව්ද සියලු සත්ත්වයෝ" 🙏 🙏 🙏
මහා මායාව නැමැති චිත්‍රපටියේ රගපාන ප්‍රදාන නලුව මම. සියලු සත්වයෝ සෙසු චරිත.
ඉන්දික මහත්මයා, සුසන්ත මහත්මයා ඔබ සැමටත් තෙරුවන් සරණයි
සුපිරි...
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පේනවා නේද ඉන්දික මහත්තයා. නිවිච්ච කෙනෙක් ගාව ඔබ නිවිලා. ඇවිලුණු කෙනෙක් ගාව ඔබ ඇවිල්ලා. ඔබ තේරුම් ගන්න ඔබට නිවීම තියෙන්නේ කොතැනද කියා. තෙරුවන් සරණයි.
වංගීස හාමුදුරුවෝ හරිම දේ අවබෝධ කරගත් උතුමෙක් .රහත් උනා කියල කියන්නෙ නෑ .එහෙම කිවුවොත් ඒ විදිහට රඟ පාන්න වෙන නසා. ඒකත් වදයක් .හැමදේම අවබෝධ කරගත් නියම උතුමෙක් දර්ශනය ඉතා වැදගත්
උත්තමය,උත්තමය.සරලය,සාමාන්‍ය.යතාර්තයක්මය.🙏මෙවර ආවේ ඇයි යන්නටඅධ්යාත්මයේ 🪔දල්වන්නටම විය.ඒ සියල්ල මේ හඬ හරහා වේ.මෙවර පිරිනිවීම ඒකාන්තය.අරියපර්යේෂනය කිරීම කර අවසන්.මේ බඹයක්තරම් කූඩුවේ යතුර ලැබිණ.හැඩයක් නැති නිබ්බානයට හැඩ නොදැමීම උත්තමය.🔑අමාශාන්ති🙏🔑
හොද කාලීන සාකච්ඡා වක්..
Great discussion. Thank you.
වංගිස ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා ඉතාමත් වටිනා දේශනාවක් ලොකොත්තර ධර්මය ස්වනය කරන අයට වටිනා සංවදයක් මෙම වැඩ සටහනට සහයෝගය දක්වන සියළුම දේනට තෙරැවන් සරණයි
Ape rahathanwahanseta deergausha labewa indika oba saha obe kandayama ithamath sarthakai. Me giniganna samajaya niwewa
Super..🙏🙏🙏🙏🙏
🙋🙋🙋
මුල් කාලීන භික්ෂුව ප්‍රත්‍යක්ෂ පදනම් කරගෙන ධර්මය හැදෑරු අතර පසු කාලීනව ශාස්ත්‍රීය අධ්‍යයනය සදහා යොමු විය.
Theruwan saranai swameenwahanseta athulu siyaludenatama aayusha bohowewa bohoma sthuthi
ඇත්ත.
Teruwan saranay ape hamduruwañe
මේ කරන්නාවූ මෙහෙවර අපි හැමදාමත් අගය කරන්නෙමු.....දාර්ශනික සාකච්ඡාවලදී හොද හෝ නරක ලෙස කිසිම සාකච්ඡාවක් බෙදා දැක්විය නොහැකියි...ඔක්කොම හොදයි...සත්‍ය අවබෝධ කරගැනීමට ඒ සියල්ල උපකාරී වෙනවා...ස්තූතියි 🙏 ....
මොකද දැන් සමන්ත්‍රභඳු ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡා කරන් නැත්තේ ?
SAMANDABADDA PVT LTD, 😀 😀 😀 😀
එයා ගැන තේරෙන්න ඇති
@@savesrilankaanot company cutivation
Buduntath banna e kale, kawadath sathya kiyna ayata banum thama
සංසාරේ මොකක්ද නොවෙයී මම කවුද ????
දැනුම වැඩි කෙනා ට අවබෝධ වෙන්නේ නෑ , එයා ඉගෙන ගත්ත දේ හරී කියලා හිතාගෙන තර්ක කරන නිසා , පඨමං බෝධි පල්ලංකං , කියලා ,සත් සතියේ පලමුව කියන්නේ , දැනුම අතහැර , මනස පලකයක් කරගන්න කියලා ., අපිට ඉගැන්වූ සත් සතිය වැරදි , සති7 ක් නෙවෙයි , එතන තියෙන්නේ සිහිය පවත්වන ආකාර 7 ක්, සිහිය කියන්නේ සතිය , සිංහල භාශාවේ, දින 7 නෙවෙයි , දෙවැනුව අනිමිස, ඇසිපිය නොහෙළා බලන්නේ තමා ගේ හිත , සංක්‍රමණය කරන බව , හතර , රතනාකරං, ගුහාව ක් වගේ ශරිරයෙ තියෙන බව .5 අජපල් නුග රුක පොලව බදාගෙන ශක්තිමත් වගේ ,නාග දරන,වගේ හිත පවත්වන්න , නැතුව නයෙක් වෙලං හිටියා නෙවෙයි , ඉතිං මේ බොරු බුද්දාගමින් නිවන් දකින්න බෑ , හාමුදුරුවෝ කියන්නේ ඒකයි . 🙏🙏
බොහෝ කාරණා සත්‍ය වූවද ප්‍රශ්න ද රාශියක් ඇති වුණා....මේ වගේ සාකච්ඡා සඳහා බොහෝ දැණුම් තේරුම් ඇති සිවුවනක් පිරිසම යොදා ගත්තා නම අපේ තරමට ගැළපෙන ගැළපෙන තැන්වල නැවතී නිවැරදිම තේරුම් ගැනීම කරන්න තිබුණා....බුදුසරණයි !
Sadu sadu.🙏🙏🙏
ධර්මය ශාස්ත්‍රීය අධ්‍යයනය හා ප්‍රත්‍යක්ෂ දෙකක්
හාමුදුරුවනේ මට මහණ වෙන්න ඕන ඔබ වහන්සේ ලග....
🙏🙏🙏🙏
ekama eka deyak correct karanna one. Lunu rasa pothaka liyanna plwn den. tasting books tiyanawa. diwa gala balanna plwn potha :-p really good discussion
Theruwan sarangi.man koreawe inne.lankawata awama obawahanse hoyan enawa man
✨️ 🌼🌼🌼 🌷🌷🌷 🙏🙏🙏
අනේ තොටවත්ත මහත්තයෝ ඔබ තුමාගේ පොතෙන් ලබාගත් දැනුම උන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂ දැනුම එක්ක හරියට මහා මෙරැ පර්වතයයි වැලි කැටයකුයි වගේ.
ලංකාවෙ මිනිස්සුන්ට ඔය තෙරවාදිවත් ,මහ යානවය්හ් වැඩක් නැ එක බෙදාගෙන ඉන්නෙ ඔය සිව් ර දාගෙන ඉන්න අය අතරෙ විතරයි ,සාමානය මහජනයා ඔය ගැන දන්නෙත් නැ ඔව්න් දකින්නෙ බුදුන්ගෙ දර්මය විතරයි....
ථේරවාදය අවශ්‍ය නිවන සොයා යන්නන් ට මහායානය අවශ්‍ය මාරයා සමග පෙම් කෙලින උන්ට පන්සිල් රකින බෞද්ධ යෝ තව මේ රට තුල ඉන්න වා
Thank you....
ඉන්දික ධ්‍යානවලට කෑදරයි!😂
හාමුදුරැවනේ මටත් දවසක ඔහොම හිතුනනෙ
සමන්තබද්‍ර හාමුදුරුවො එක්ක සාකච්චාවක් දැම්මෙම නෑනෙ
✋
Awabodayathula kathakireemata baha eya saththyak
(expert )අහිංසක මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඉන්දික .සිංහළෙන් කතා කලානමි මෙය තවත් අර්ථවත් වෙයි ස්තුතියි .
මීට එහා බණක් මට නම් තේරෙන්නේ නැත... ස්තුතියි... වංගීස හිමියන් අපගේ බෙල්ලෙන්ම අල්ලා ඇත.....ස්තුතියි ඔබ වහන්සේට....ස්තුතියි ඉන්දික මහතාට... ස්තුතියි සුසන්ත මහතාට....ස්තූතියි අනුග්‍රහග්‍රාහකත්වය දක්වපු මහතාටත්....
ස්තුතිය ඔබතුමාට අදහස් දැක්වීමට
සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේ සහ වන්ගිස ස්වාමින් වහන්සේ එකට ඉද සාකච්චාවක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා 🙏🙏❤❤
Depeleme ate utum rate wasenawte pahle wune menekate dakak rate awasenawate ageye danne sulu peresak ...
Poddak inna hadissi wenna epa machan me manussayata hadenna diyan bn
Balapan payaganak unath ahan inna asai
සමන්තභද්‍ර හාමුදුරුවෝ පරදිනවා, ඔහු කියන්නේ දැනුම ,
ගැලපෙන්නෙ නැහැ ඒka .හාමුදුරුවන් සමග ගාමිණී අබය මහතා සාකච්ඡාවකට යොමු වුවහොත් අපට සත්‍ය ධර්මය අවබෝධ කර කරගැනීමට පහසුවක් වෙඉ
හරිම සතුටුයි සුසන්ත මහත්තයා..
මටත් සල්ලි තිබුනා නම් මමත් උදව්වක් කරනවා.
ඒත් ඉතින් මට ජොබ් එකක්වත් නෑනෙ.
දිගටම මේ වියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍යය ලැබේවා...🙏🙏🙏
එහෙම හිතන්නෙපා..මෙ වීඩියෝ බලනඑකම මට සක්තියයි ....
මෙච්චර දුර ගිහින් මෙවෙනි වැඩසටහන් කරන. ඉන්දික මහත්තයා සුසන්ත මහත්තයා ඇතුළු සියළුම දෙනාටම ගොඩාක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි .
@@sathyavlogs841 ooo u uù777 u hu
විකෘති වි ගිය විලක
පීනා ගිය මාළු
තමයි හොදම කියා
පාට මාළු ළගම
පාට ගෑවා අපිම
දන්නෙම නෑ
නෙළුම් පිපුණු බව
බොහො දේ වැටහුණ ඉතාම වටිනා සාකච්ඡාවක් ................තෙරුවන් සරණයි සියලු දෙදෙටම
ස්තුතිය අදහස් දැක්වීමට
එක් එක් ස්වාමීන් වවහන්සේලාගේ playlist හදන්න වෙන වෙනම
ස්තුතියි වංගීස හිමි සමග කරන සාකච්ඡා වලට🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
ඉන්දික මහත්මයාගේ ඉදිරිපත් කිරීම ඉතා ගුණාත්මකයි සහ ස0වරශීලී..ඔබතුමාගේ දැනුම නිකන්ම දැනුමක්ම නෙවෙයි විචාරශීලී බුද්ධ්මත් වටිනා කර්තව්‍යයක් උදෙසා ගමන් කරන වග පැහැදිලියි..ඒ පිරිසිදු භාවය හැමදාම තියාගනී කියලා විශ්වාස කරනවා..තෙරුවන් සරණයි
ධර්මය සොයා වටේ ගොස් අතරමන්වු විවිධ දෲෂ්ටි වල හිරවුනු අයට මේ කියන දේ ඉතාමත් හොදට තේරෙනවා නොතෙරෙන අය කරුනාකර මේ ස්වාමීන් වහනසේගේ ධර්මදේශනා 100 ක් වත් අසන්න කාරුණික වන්න ධර්මය දැක බුදුන් ද්කින්න
ඕග තරණය අහන්න , පට්ට
ඉන්දිකයටත් වෙලා තියෙන්නේ ඕක තම ඔහේ කට පාඩම් කරගෙන කියවනවා පොට්ටයා කිසි දෙයක් දැකලාඅ නැ. කිසි දේක ප්‍රායෝගික භාවිතය පිලිබද අවබෝදයක් නෑ,
@@chamindaweerasinghe9802 හොදයි.අහලා බලන්නම්
@@HoraGediya ඔයා පව් පුරවා ගන්න එපා ඒ ආමන්ත්‍රණය හොද නෑ මොකද ඇස් පෙනෙන අයට වඩා හොදට නොපෙනෙන අය ට සත්‍ය දකින්න ස්වභාව ධර්මය ඥානය දීලා තියෙනවා ඉන්දිකට තියෙන දැනුම ඔයාට තියෙනවද හාමුදුරුවන්ට තියෙන දැනුම ඔබට ඉන්දිකට දෙන්නටම නෑ නේද සැබෑ ධර්මය අවබෝධයෙන් ලෝකය දකින්න නම් මගපල ලාභී බික්ෂුවකගෙන් ධර්මය අසා සාකච්චා කර අවබෝධාත්මක ධර්ම ඥානයක් ලැබිය යුතුයි මේ බික්ෂුන් ලා නොවේ සත්‍ය කියාදෙන්නේ බුදු මග ගිය ආර්යන් වහන්සේලායි
@@HoraGediya ධර්ම ප්‍රායෝගික ඥානය තියෙන්නේ ද්‍යාන මගපල ලාභීන්ට පමණයි දහමේ ප්‍රයෝගික දැනුම පොත් වල නෑ එය මනස දියුණුකොට දැකිය යුතුයි
මේ සාමින් වහන්සේ ගේ බණ මම අහල නෑ නමුත් පළමුවරට ඇසූ මේ ලුණු උදාහරණය නම් අද්විතීයයි...
💃💃💃
🌹🌹🌹🌹
🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවනීය නමස්කාරය වේවා ...
මුණිවරයාණෙනි
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
නමස්කාර ෙව්වා මුණිවරයාණනි !
ස්තුතිය
ඉන්දික ඔබට බොහෝ පින්, නියම රහතන් වහන්සේ අපේ ලගට ගෙනාවාට, 🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹
හරිම හොද ලස්සන මාතෘකාවක් සේම ඉතාමත් වටිනවා මේවාගේම තවත් වැඩසටහනක් නැවතත් ගේන්න කියලා අාරාදනාකරනවා බුදුන්වහන්සේගේ ධහමට නව අාලොකයක් වැටිගේන යනවා ඉන්දික තොටවත්තහරහා මෙිකරන සන්වාද විසන්වද තර්ක විතර්ක අැත්තටම කියන්න බැරිසතුටක් හිත අැතුලේන් එනවා එ්ක ලොකු ජවයකුත් එක්කම එන්නේ ලොකේ තිබෙින මායාව ටිකේන් ටික බැහැදිලිවෙින්න පටන්ගන්නවි අපි මේ දකින මායාව ප්‍රේජේක්සන් එක අැත්තට මායාවක් ලේස දකින්න ඔනේනම් හිත නිදාහසේ තියාගන්න ඔනේ කිසිමදේකට නොබැදි එවිට නිදහස් ව් මනසට ගැඹුර තේරේන්න පටන්ගන්නවා හිතේ ගැඹුරකිවෙි ලොකේ තිබෙින මායාවයි තවත් මෙිවැනි වැඩසටහනක් කරන්න තේරුවන් සරනයි මම කුවෙිට් සිට
ඔබට එකගයි. මොවුන් විශාල සේවාවක් කරනවා.
Ubala wage un inna eka gana sathutui bn
සෑම වැඩසටහනක්ම නරඹනවා.. බොහෝ දැනුමක් ලබන්න පුළුවන්..තෙරුවන් සරණයි.
ස්තුතිය අදහස් දැක්වීමට
ඉතා වටිනා සාකච්ඡාවක් , බොහෝම ස්තුතියි , බොහොමත්ම පින්සිදු වේවා !
තෙරුවන් සරණයි !
ස්තුතිය අදහස් දැක්වීමට
සුපිරි ,,,, විදර්ශනා ව, හා සමතය පැහැදිලි කිරීම , 👍👍👍🙏🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවන්ගෙ ලෝකෝත්තර දර්ශනය අති විශිෂ්ඨයි. අපේ හාමුදුරුවෝ කියන්නෙ මැවිල්ල දැකගන්න එතකොට ඔබ නිදහස් කියන එකයි ඒ මායාව දැකීමයි භාවනාව.
හරියටම හරි
Buduhanduruwantai waradila thiyenne balapuwaama 😃😃
@@vishu438 මැවුම්කරුවෝ මැවුම්වාදය බුද්ධ දර්ශනයේ නෑ ඒවා බොන් අගේන් ලා සතු දෙයක් බුද්ධ දර්ශනය යනු තම මනස දියුණු කොට ඒ තුලින් විශ්ලේෂණය කර සත්‍ය දැක අවබෝධ කරගැනීමයි බුදුන්ට වරද්දන්න දැන් කොහොමත් බෑ ඉදිරියේදී සහ මේ වෙද්දීත් ගොඩක් අයට වැරදිලා ඉවරයි
Mr Indika thotawatta. I have no words for the great work you are doing by these discussions. My opinion is no one else there with such a knowledge to do this work other than you. Thanks a lot! You are a legend !
සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි...
ස්තුතිය
12:00 "නූතන ලාංකේය බෞද්ධ සමාජය විභව තණහාවට අහුවෙලා ඉන්නේ.. " - වංගීස හිමි ( මං හිතන්නේ පවතින අර්බුදය ගැන කියපු හොදම විග්‍රහය මේක.)
ඔබ සැමට යහපතක් වේවා සෙතක් සහනයක් වේවා,,!! ලෝකසත්වයාට අනුකම්පාවෙන් උතුම් නිවන්මග විවරණය කරන්න ඔබලාට ශක්තිය ලැබේවා කියා අපි අධිස්ටානය කරමු සුවපත් වේවා susith
ස්තුතිය මහතා
ඔබ වහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත .මිත්‍යාදෘෂ්ටිකයන්ට කෙදිනකවත් බුදුවරයෙක් ඇස ගැටෙන්නේ නැත.බුදුදහම කියන්නේ විශ්ව දර්ශනයක් .සැබැවින්ම එය බුද්ධිමතුන්ට පමණක් සීමා වූ විෂයක්, කළ යුත්තේ
මේ දහම පවතින කාලසීමාව තුළ , බුද්ධිමත්ම තමන්ගේ නිවන් මාර්ගය සකස් කර ගැනීමයි .බුදුන් වහන්සේගෙ අනුශාසනාව එයයි .
නිකායවල් බෙදාගෙන වාද, තර්ක කර කර ඉන්න මේ මෝඩයෝ දැක්කහම කියන්න තියෙන්නෙ, මුන් තියන නිවනත් නැති කර ගන්නවා. බුදු දහම නැති මිත්‍යාදෘෂ්ටික කාලයක ලෝකයේ ඉපදුනොත්.මුන්ට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ .
සම්ප්‍රදායෙන් එහා ගිය දාර්ශනික පෙන්වා දීම වංගීස හිමියන් ට මාගේ නමස්කාරය
ඉතාම වටිනා සංවාදයක්, ඔබ සියළු දෙනාටම තුති. සැමදා අප ඔබ සමගයි
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි
Universal truth!!! . Unfortunately not many people can't understand this discussion especially who are craving for big words in their lives.
වටිනා සංකල්ප ඇතුලත් ශේෂ්ඨ සාකච්චාවක්...💐💐
ස්තුතිය
💯
Good conversations. We are indebted to all those who participated to succeed this task. We anticipate more and more discussion similar to this nature.
බොහොම ස්තූතියි 🙏
ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් 👌
දිගටම කරගෙන යන්න 👆👉
ස්තුතිය අදහස් දැක්වීමට
වන්ගීස හිමියන්ට මාගේ නමස්කාරයම වේවා තෙරුවන්සරනයි
💪💪💪💪
බොහොම වටිනවා අදත් ඒ සාකච්ඡාව.. දායකත්වය දැරූ පිංවතුන් සැමට ගොඩක් පිං.. වගේම බොහොම ස්තුති සුසන්ත මහත්මයා සහ ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ....
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්තුතිය අදහස් දැක්වීමට
ඉන්දික මහත්තයා නිවන් දකින්න, ඕන කමක් විතරක් නෙමේ තියෙන්න ඕන කුලප්පුවක් , ගායක්.
කාමයන් හමුවේ තියෙන මේ ගතිය නිවන ටත් තියෙන්නම ඕන.නැත්නම් හැමෝම පරාදයි
සත්‍යා විලෝ ඔබට ජය .
ඉතා වටින විඩියො එකක්
මෙක මගෙ ඉල්ලිමක්.
පුලිවන් නම් මෙ දවල් වල වෙන ඉශායල් පලස්තීන යුද්දය ගැන විඩියො එකක් කරන්න. ඉශායල් අගමික ඉතිහාසය සහ මෙ ගැටුම් වලට හෙතුව.
ස්තුතිය අදහස් දැක්වීමට
සුසන්ත සහ ඉන්දික මහතාටත් ව්‍යාපාරික මහතාටත් බොහොම පින් ❤️🙏
ස්තුතිය අදහස් දැක්වීමට
ඔබවහන්සේ දේශණාකරන දහම තේරෙන්නෙ සසරේ ඉන්න අයට නොව ලෝකෝත්තර ධර්මය හොයන අයටයි . බුදුහාමුදුරුවන්ගේ න් බනඅහපු බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ උන්වහන්සේ දේශණාකරන ඔන්නඔය ධර්මය තේරුම් කරගෙනයි . සාදු .සාදු . අව්ද්‍යාව දුරු වේවා . ඹඹයක් තරම්වු සරීරය තුල ගමනක් ගොස් සසර තේරුම් ගන්න. හිතේ මායාව නොදකින තාක් බූදු හාමුදුරුවෝ හමුනොවේ.උන්වහන්සේ ඔබ දන්නා වචන නොකොයා කියන්නෙ ඔය ටිකමයි.
Yes broo
ඉන්දික මහත්මා,නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යයතා දර්ශනය,වජ්‍රසූත්‍රයේ ශූන්‍යතා ධර්මය,ආර්‍යලංකාවතාර සූත්‍රයහි එන දාර්ශනික කාරනා ගැන විග්‍රහයක් ඕනි.සම විශම තැන් මදුපිණ්ඩික මූලපරියාය සුත්‍රය ගැනත්🙂
ස්තුතිය අදහස් දැක්වීමට
❤
Bohoma hondai Indika mahaththaya. Oba ithama iwaseemen pinwath swaminwahansegen darshanaya eliyata gannawa. Pinwath swaminwahansetath Indika mahathatath, Susantha mahathatath anugrahaya dakwana wayaparika mahathath Theruwan saranai.
අදහස් දැක්වීමට ස්තුතිය
ඉතා ම අපූරු සාකච්ජාවක් .. මං හිතන්නේ නුවණින් අහගෙන සිටියා නම් ඇත්ත තෝරන්න පුලුවන් .. 🙏🙏🙏
🙋🙋🙋🙋
හැමදාමත් වගේ.. සුපිරියි
ස්තුතිය
මේ වහන්සේ ගේ අදහස් ලස්සන වුනත් 🙏🙏, මෙහෙම කියන්නත් හිතෙනවා.
පරම ශූන්‍ය තාවයේ නැතහොත් ආනන්තරික සමාධියේ හැටි සැබෑවටම දැක ගත හැකි වන්නේ ඇවිලෙන ගින්නට පනින්න පුලුවන් වූදාට. ගින්න ඉස්සරහ අත් බැදගෙන ඉන්න තාක් ඒ ගින්නෙන් ඇවිලෙනවාද, නිවෙනවාද යන්න දැන ගන්න බෑ. ඒ අතින් පැවිදි උතුමන්ට නැති වාසනාවක් ගිහි අයට තියෙනවා. මොකද ගින්නට පනින්න වෙනවාමයි.
අන්තෙන් මිදීම .දෘෂ්ටියෙන් මිදීම. රාමුවෙන් මිදීම .අවබෝධ කරගත්තේ මුන්වහන්සේගෙන්. එය සිදුවූයේ මාගේ මනසේ ඇති කුණු ඉවත් වීමෙන් පසුවයි. මා ආරාධනා කරනවා මේ සංවාදය බලන සියලු ප්‍රේක්ෂකයින්ට .ස්වාධීනව මෙය සවන් දෙන්න කියලා. එවිට ඔබට සැහැල්ලුවක් දැනේ. ඒ සැහැල්ලුවට ඔබට අවශ්‍ය නමක් දා ගත හැක.
ස්තුතිය අදහස් දැක්වීමට
🙋🙋🙋🙋💃
ස්තුතියි ඉන්දික මහත්මාට හා සුසන්ත මහත්මාට
ස්තුතිය අදහස් දැක්වීමට
ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත
💪💪💪💪
කිසිවක් නොකර හිටියට මේ දහම අවබෝධ වෙන්නේ නෑ .
කළ යුතු දේ කරන්නම ඕන .
ආර්යයන් පෙන්වන දුක මොකද්ද ,ඒකට හේතුව මොකද්ද ,ඒක නැති කරන්නේ කොහොමද කියලා අසන්නන්ට කියලා දෙන්න.එතකොට නුවණ තියෙන කෙනා දුක අවබෝධ කරගෙන නිවන් දකී ඉන්දික සුසන්ත මහත්වරුනි ඔබට බොහොම පින්
සුසන්ත සහ ඉන්දික මහතාටත්, ධම්මීක පෙරෙරා මහතාටත් බොහොම ස්තුතියි.
ඔබතුමාට මා හට හෑකී සේ අදත් අනුග්‍රහය දෑක්කුවා. RUclips advertisements play කලා. මෙවෑනී වෑඩසටහන් දිගටම කරන්න. ❤️🙏
කෝමද දන්නෙ ධම්මික කියලා?
ධම්මික මහත්තයා තමයි බ්‍රෝ...කල්පනා කරල බැලුවොත් එයා කියලා තේරෙනවා
@@මනෝද්බණ්ඩාර
Sathya Vlogs එකෙ පසුගිය මාස 6 ඈතුලත සියලු videos බෑලුවොත් සුප්‍රසිද අනුග්‍රහක මහතා ධම්මීක පෙරෙරා බව තේරුම් ගත හෑක.
@@NatureSecrets717 Sathya Vlogs එකෙ පසුගිය මාස 6 ඈතුලත සියලු videos බෑලුවොත් සුප්‍රසිද අනුග්‍රහක මහතා ධම්මීක පෙරෙරා බව තේරුම් ගත හෑක.
ඊශ්‍රායලය ගැන සහ යුදෙව්වන් ගැන වැඩසටහනක් කරන්න.
ඉන්දික මහත්තයා ස්වාමීන් ස්වාමීන් වහන්සේගෙන් කෙලින්ම අහන්න ,නිවන කියන්නේ මොකක්ද නිවන් දකින්නේ කොහොමද ඊට පස්සේ ඔය ධ්‍යාන භාවනා ගැන අහන්ඩ වැදගත් වෙන්නේ මගඵල නිවන් තෙරුවන් සරණයි
භාවනාවෙන් කිසියම් ප්‍රමාණයකට තාවකාලික සුවයක් තිබුනත් එය නිවන් දැකිමට අවහිරයක් මිස ආදාරයක් නොමෙති බව පෙන්වා දිමට ගන්නා උත්සාහයට ඔබවහන්සේට ස්තුති කරමි. භාවනා වැඩසටහන් වලට යොමුකළ සිරකරුවන් නැවත සිරගතවිම් අඩු විම හොද ප්‍රතිපලයක් එය අවිවාදයෙන් පිලිගන්නව. නමුත් ඔවුන්ට දුකින් මිදිමට පුලුවන්ද? භාවනාවෙන් තාවකාලිකව සුවයක් තිබුනත් ඉන් නිවන් දැකිමට නොහැකි බව ඉන්දික මල්ලිට තෙරැම් ගැනිමට තවම අපහසුයි.
හිර කාරයොන්ට භාවනා කරන්න කියපුවම උන් දෙවෙනි වතාවට හිරේ එන්නැති එකෙන්ම තේරෙනවානේ භාවනාකරන එක කොච්චර අමාරැද කියලා🤣
@@chamindaweerasinghe9802 මසුරන් කියමනක්
@@sudathperera1753 නේ
උන්ගෙ මිශන් එක සාර්ථකයි.. භාවනාව වැඩක් නෑ... නරිය මිදි ත්හිත්තයි කිව්ව... අහගෙන ඉන්න එවුන්ටත් භාවනාව අමාරු නිසා එන්න අපි එහෙනම්.ලේසි මොනාහරි කරමු මොකද කාමයන් සැපයිනෙ...භාවනාව දුකයි...
@@vishu438 ඔබට ඔයවගෙ අදහසක් පැමිණිම සාදාරන්‍යි මේතාක් අපි ඉගනගෙන තිබෙන විදියට . මෙතන භාවනාව වැඩක් නැහැ කියල නැත.අද සජ්ජායනා මත කරන භාවනාවෙන් නිවන් දකින්න බැරිබවයී කියන්නේ .
නියමයි. ඉක්මනටම තව සාකච්චාවක් ඕන
ස්තුතිය
අති විශිෂ්ඨයි...තව වසර ගණනාවක් කර ගෙන යන්නට ලැබේවා!
ස්තුතිය ඔව් එසේම වේවා .
Great explanation, 🙏🙏❤
Tanks
ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇
බොහොම අගෙයි මහත්තයො මේ වැඩසටහන්
ස්තුතිය
වටිනා සාකච්චා පෙළක්.
අරණ දම්ම ස්වාමීන් වහන්සේ සමගත් සාකච්ඡා වක් කරන්න කො තෙරුවන් සරනයි
Lakunu,nimithi, uddesha,parnghapthi, baavitayen torawa tamange awabodhaya an ayata awabodakaradimata kala sangramayedi indika ge vicharaya wadaath upakaari wuna. Vishwavidyaala mattama abhibawa giya sanwaadayak. Mandayath loku denum paraasayak tula kata nokala bevin. Niwana pranghawantayanta bawa mein sanaata wee. Satya vlogs Obalath pinwath swaminwahansetath anugrahaya dekwu pinwath mahath maatath niduk nirogi digaau wewaaa.....
ඔබ හරි
මම වැරදයි
මම හරි
ඔබ වැරදයි
ඔබත් හරි
මමත් හරි
ඔබත් වැරදියි
මමත් වැරදියි
අපේ හාමුදුරුවන්ගෙ කතාවෙන් පැහදිලිවෙන්නෙ ඒකද
ඊලග වැඩ සටහනෙන් පහදා දෙන්න තෙරුවන් සරනයි
පෙන්වා දෙන අදහස් වල නැවුම් බව අපට සැබෑව සොයා යාමට උත්තේජනයක් සපයයි.
කැමරා කෝනයන් හි සුන්දර බව හා quality එක උසස් තත්ත්වයේ ඇත. සංවිධායකයන් සිදු කරන්නේ අමිළ සේවයකි. අන්‍යාගමික අප ද ලබා ගන්නා දැනුම අති විශාලය.
ස්තුතිය අදහස් දැක්වීමට
Adinpasuwa thotawaththa mahaththaya Niwana awabodhakaragannawa niyama deshanawa
කරුණාකරල පිටිදුවේ හාමුදුරුවෝ සමඟ ටිකක් ගැඹුරු ධර්ම සාකච්ඡාවක් ගෙනෙන්නකො.කලෙකින් අහුවෙම නැහැ ටිකක් ගැඹුරු සාකච්ඡාවක්.
තොටවත්ත මහතා ඇයි දැන් පිටිදූවේ හිමියන් එක්ක සාකච්ඡා අඩු. . අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් එතුමා සමග සාකච්ඡාවක් කරයි කියල
Scientific දේවල් මේ videos වල කතා කරනකොට ඒවා #hashtag වලිනුත් දාන්න. Scientific දේවල් හොයන අයට මේවගෙ තියෙන හරය වැදගත් වෙයි. මම මේ double slit experiment එක ගැන video එකක් හොයනවා තාම හම්බුනේ නෑ.
Theruwan saranai 💐🙏🙏🙏
Bohoma pin bohoma watinawa🙏🙏🙏
ස්තුතිය
26.55 "කව්ද මම, කව්ද සියලු සත්ත්වයෝ" 🙏 🙏 🙏
මහා මායාව නැමැති චිත්‍රපටියේ රගපාන ප්‍රදාන නලුව මම. සියලු සත්වයෝ සෙසු චරිත.
ඉන්දික මහත්මයා, සුසන්ත මහත්මයා ඔබ සැමටත් තෙරුවන් සරණයි
ස්තුතිය අදහස් දැක්වීමට
සුපිරි...
ස්තුතිය
තෙරුවන් සරණයි
ස්තුතිය
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
පේනවා නේද ඉන්දික මහත්තයා. නිවිච්ච කෙනෙක් ගාව ඔබ නිවිලා. ඇවිලුණු කෙනෙක් ගාව ඔබ ඇවිල්ලා. ඔබ තේරුම් ගන්න ඔබට නිවීම තියෙන්නේ කොතැනද කියා. තෙරුවන් සරණයි.
ස්තුතිය
❤
වංගීස හාමුදුරුවෝ හරිම දේ අවබෝධ කරගත් උතුමෙක් .රහත් උනා කියල කියන්නෙ නෑ .එහෙම කිවුවොත් ඒ විදිහට රඟ පාන්න වෙන නසා. ඒකත් වදයක් .හැමදේම අවබෝධ කරගත් නියම උතුමෙක් දර්ශනය ඉතා වැදගත්
උත්තමය,උත්තමය.
සරලය,සාමාන්‍ය.
යතාර්තයක්මය.🙏
මෙවර ආවේ ඇයි යන්නට
අධ්‍යාත්මයේ 🪔දල්වන්නටම විය.ඒ සියල්ල මේ හඬ හරහා වේ.මෙවර පිරිනිවීම ඒකාන්තය.අරියපර්යේෂනය කිරීම කර අවසන්.මේ බඹයක්තරම් කූඩුවේ යතුර ලැබිණ.හැඩයක් නැති නිබ්බානයට හැඩ නොදැමීම උත්තමය.🔑
අමාශාන්ති🙏🔑
හොද කාලීන සාකච්ඡා වක්..
Great discussion. Thank you.
ස්තුතිය
වංගිස ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා ඉතාමත් වටිනා දේශනාවක් ලොකොත්තර ධර්මය ස්වනය කරන අයට වටිනා සංවදයක් මෙම වැඩ සටහනට සහයෝගය දක්වන සියළුම දේනට තෙරැවන් සරණයි
Ape rahathanwahanseta deergausha labewa indika oba saha obe kandayama ithamath sarthakai. Me giniganna samajaya niwewa
Super..🙏🙏🙏🙏🙏
🙋🙋🙋
මුල් කාලීන භික්ෂුව ප්‍රත්‍යක්ෂ පදනම් කරගෙන ධර්මය හැදෑරු අතර පසු කාලීනව ශාස්ත්‍රීය අධ්‍යයනය සදහා යොමු විය.
Theruwan saranai swameenwahanseta athulu siyaludenatama aayusha bohowewa bohoma sthuthi
ස්තුතිය අදහස් දැක්වීමට
ඇත්ත.
Teruwan saranay ape hamduruwañe
මේ කරන්නාවූ මෙහෙවර අපි හැමදාමත් අගය කරන්නෙමු.....දාර්ශනික සාකච්ඡාවලදී හොද හෝ නරක ලෙස කිසිම සාකච්ඡාවක් බෙදා දැක්විය නොහැකියි...ඔක්කොම හොදයි...සත්‍ය අවබෝධ කරගැනීමට ඒ සියල්ල උපකාරී වෙනවා...ස්තූතියි 🙏 ....
ස්තුතිය අදහස් දැක්වීමට
මොකද දැන් සමන්ත්‍රභඳු ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡා කරන් නැත්තේ ?
SAMANDABADDA PVT LTD, 😀 😀 😀 😀
එයා ගැන තේරෙන්න ඇති
@@savesrilankaanot company cutivation
Buduntath banna e kale, kawadath sathya kiyna ayata banum thama
සංසාරේ මොකක්ද නොවෙයී මම කවුද ????
දැනුම වැඩි කෙනා ට අවබෝධ වෙන්නේ නෑ , එයා ඉගෙන ගත්ත දේ හරී කියලා හිතාගෙන තර්ක කරන නිසා , පඨමං බෝධි පල්ලංකං , කියලා ,සත් සතියේ පලමුව කියන්නේ , දැනුම අතහැර , මනස පලකයක් කරගන්න කියලා ., අපිට ඉගැන්වූ සත් සතිය වැරදි , සති7 ක් නෙවෙයි , එතන තියෙන්නේ සිහිය පවත්වන ආකාර 7 ක්, සිහිය කියන්නේ සතිය , සිංහල භාශාවේ, දින 7 නෙවෙයි , දෙවැනුව අනිමිස, ඇසිපිය නොහෙළා බලන්නේ තමා ගේ හිත , සංක්‍රමණය කරන බව , හතර , රතනාකරං, ගුහාව ක් වගේ ශරිරයෙ තියෙන බව .5 අජපල් නුග රුක පොලව බදාගෙන ශක්තිමත් වගේ ,නාග දරන,වගේ හිත පවත්වන්න , නැතුව නයෙක් වෙලං හිටියා නෙවෙයි , ඉතිං මේ බොරු බුද්දාගමින් නිවන් දකින්න බෑ , හාමුදුරුවෝ කියන්නේ ඒකයි . 🙏🙏
බොහෝ කාරණා සත්‍ය වූවද ප්‍රශ්න ද රාශියක් ඇති වුණා....මේ වගේ සාකච්ඡා සඳහා බොහෝ දැණුම් තේරුම් ඇති සිවුවනක් පිරිසම යොදා ගත්තා නම අපේ තරමට ගැළපෙන ගැළපෙන තැන්වල නැවතී නිවැරදිම තේරුම් ගැනීම කරන්න තිබුණා....බුදුසරණයි !
Sadu sadu.🙏🙏🙏
ස්තුතිය
ධර්මය ශාස්ත්‍රීය අධ්‍යයනය හා ප්‍රත්‍යක්ෂ දෙකක්
හාමුදුරුවනේ මට මහණ වෙන්න ඕන ඔබ වහන්සේ ලග....
🙏🙏🙏🙏
ekama eka deyak correct karanna one. Lunu rasa pothaka liyanna plwn den. tasting books tiyanawa. diwa gala balanna plwn potha :-p
really good discussion