Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා අපේ ❤️.මෙතුමාගෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත කට්ටිය ලයික් කරන්න 👍
@@Aemilindore බුදු සරණයි යාළුවා 🙏
Subscribe ekak daannna aiya
Oyaawa sab kalaa
👍👍👍
පොඩි දෙයක් නෙමේ පටන් ගත්ත වෙලාවේ ඉදල අවසානය දක්වා ම එතුමන් ගෙන් ඉගෙන ගන්න දේවල් අප්‍රමාණයි ඇත්තෙන්ම කියනවා නම් එතුමන්ට ආයුබෝවේවා බුදු සරණයි
අනාගතයේ දුටුගැමුණුවන් බිහිකරන අපේ කාලේ කාවන්තිස්ස .... තිස්ස සර්ට ආදරේ අය ... like එකක් දාගෙනම යන්න ....
තමන්ගේ හෘදය ශාක්ෂිය තුල ජීවත් වන මනුස්සයෙක් ඔබ තුමා. එනිසයි මෙපමණ ඉක්මනට අපට තේරෙන්නෙ ඔබ තුමා පැහැදිලි කරන දේ. තෙරුවන් සරණයි ....! චිරාත් කාලයක් වැඦබේවා
ඔබතුමාගේ වටිනාකම මිනිස්සුන්ට අදටත් වඩා පසුවටයි දැනෙන්නේ සර්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!
තිස්ස සර් ට තෙරුවන් සරණයි බුදුසරණයි 🙏
Sir..කටහඬ ඇහුනත් හිත පිරෙනවා..❤❤❤❤
ඇත්ත ඔබ නම් විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයාම තමා. අපට ඔබවැන්නකුගේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීම අපගේ අභාග්‍යයක්මය.
හැම එකම ඒවගේ ........ වෙනද වගේම හරිම ලස්සන විස්තර කිරීම සර්.... තෙරුවන් සරණයි සර්ට ... ❤️🙏
ආයෙත් මතක් කල එක ගොඩාක් හොඳයි සර් .ඔබතුමාට සුබ පතමි .
මම maths තෝර ගත්තෙ පාඩම් කරන්න කම්මැලි නිසා සර්ගෙ මේ වීඩියෝස් බලනකොට බයෝ කරන්නත් ආසා හිතෙනවා.සර් මරු ❤❤❤
සිරාවටම මමත් බං..
Plzzz don't do this 😅🙏
Oya marine bro
Karala balapan rasa
දේශපාලුවන්ට කඩේ යන්න ගියොත් ඔබතුමාටත් වෙන්නෙ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වෙන්නයි. මතක ඇතිනේ පහුගිය දොහේ සිද්ධ කරගත්ත දේ. ඔබතුමා විශිෂ්ඨ ගුරුවරයෙක්. ඒ තැන දිගටම තියාගන්න.
තිස්ස සර්ගෙ උපමා උපමෙිය විසිස්ටයි 👍👍👍
මටම කිව්වා වගේ. 😭😭😭කණ 👂හරහා මොළයට🧠 !!!! 💚❤️🔥
උගුඩී
ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තිස්ස සර්ට අාදරේ අය කො💙🖤❤
Adarei app
ගවේශකයෝ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
අපි...
♥♥♡♡♥♥
අදත් අපිට ඉගෙන ගන්න පුලුවන් බොහොම අසාවෙන් ඔන්න සර් ගේ youtub පන්තියට අවා පාන්දරම. ඉගෙන ගන්න අතර ලේත් පිරිසිදු වෙනවා 😃😃😃 වෙලා ..බුදුසරණයි!!!!! අපේ සර් 🙏🙏🌷❤️🌷
මම hongkong obatumage හැම progress බලනවා හරිම වැදගත් 🙏🙏🙏🙏🙏🌹🌹🌹thak you sir
දරැවන්ට මතක හිටින්න පාඩම කියලා දෙනවා. ලමයින් ආයිත් ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් නැහැ හොදට අවධානයෙන් අහගෙන ඉන්නවා නම්.
තිස්ස සර් සර්ගෙ මේ දේවල් ගොඩාක් අපිට වටිනවා..❤️❤️
ඔබතුමාට තෙරුවන් සරණයි
ඇත්තමයි මම සර්ට ගොඩක් ආදරෙයි මම ආර්ට් කරන්නෙ නමුත් දැන් bio වලට ආසයි☺☺☺☺
සර්ගේ පාඩමි වලට ගොඩක් කැමති
කාටදෝ වෙනවා කියලා 😄😄🤣හිත.හිනා වෙන්නත් බැරි තැනක ඉන්නෙ .🤩🤩පාඩම නම් ඉතින් මතකයි .ස්තුතියි සර්!💐
ඇත්තටම ඇත්ත කතාව තිස්ස සර්. ලංකාවේ දි එක අවජාතක දරුවකු වදාළ කසාද මිනිහාව මුලා කරපු ආචාර්ය උපාධිධාරිනි, දරුවන් තුන් දෙනෙක් ඇබෝශන් කරලා මැරුවේ එක්කෙනාවත් හදා ගත්තේ ඇයි, වෙන නම් දරුවො එපා කියලා.නමුත් පිටරට ගිය ඒ ගෑනි නැවතුනේ දිගටම මිනිහට හොරෙන් හොර මිනිසුන් එක්ක ගිහින් තවත් අවජාතක දරුවන් තුන් දෙනෙක් හදලා.අද ඇටිකේහල් කාපු උගුඩුවි වෙලා කසාද මිනිහා ගේ වැරැදි කිය කියා සල්ලි හොරකම් කරමින් බලු ජීවිතයක් ගතකරනවා.
චන්දෙ දාන අයටත් ඕකමයි වෙන්නෙ..
👍😀
සහතික ඇත්ත කතාව අපි අපි සමගම සටන් කරලා ගොඩාක් වෙලාවට පරදිනවා අපි.
He is such a good actor,thats one reason he is so popular
අදරේයි හැමදාම සර්🙂❤
මම නම් කාලා තියනව ඇට විසිකර කර මාර රසයි. තෙරුවන්සරණයි හදවතින්ම ආදරෙයි....
Alarm එකේ කතාව නම් සහතික ඇත්ත sir..🤣🤣🤣
මටත්...😁
Danumata yamak ekathu karana sirta බුදු සරණයි
ආදරෙයි sir godak...❤️🙏
මන් නම් කරෙ කොමස්🙄 ඒ උනාට තිස්ස සර් මරු👌
කැමති කට්ටිය අපිව සබ් කරන්න
Subscribe kara..Mawath subscribe karan yanna bro.❤️
@@chutikkatv9141 මාවත් sub කරන්න
@@hashidubro kara bro
Kunuharupa kiyanne netuwa, apiwa hinassana ape sir...!! Respect sir..!!
Ane me sir ta දීර්ඝායුෂ ලැබේවා
මාර අදහස් සර්ගෙ තියෙන්නෙ. 👏👏👏
ඔබතුමා ගේ වීඩියෝ වලින් මා ගොඩක් දනුම ලබා ගත්තා.මා ඉතා ආසාවෙන් ඒවා බලනවා. මේ දවස්වල කතාවෙන මේ රතු රසදිය කියන්නේ මොනවාද ,ඒ ගැන දැනගන්නත් කැමතියි
ඇත්ත සර්...මටම කිව්ව කතාවක් වගේ. මන්ම තීරණ ගන්නවා. මන්ම සංශෝධනය කරනවා. 😑
😆😆😆😆Aththatama
mth ane.
මං කරන ඔක්කොම කිව්වා 😂 දැන් එහෙම වෙද්දී සර් කියපුවා මතක් වෙයි ❤️🔥🙏
මගේ ආහාර පාලනයට වෙන්නෙත් ඔය ටික....🤣🤣🤣🤣....ඩයට් ඊස් ටුමෝරෝ....🤣🤣🤣🤣🤣
Matath 🤣🤣🤣
@@piyasilihemachandra2411 😁😁
බාලගිරි වගේ නේද .😄😄😄👍
@@yasasediriweera8281 ekanam aththa thamai 😄😄😄👍
තෙරුවන් සරණයි සර්.!! ♥️
Most expensive coffee in the world. උගුඩුවාගෙ බෙටි කෝපි නොහොත් Civet coffee.
Seriously 🤔
😌
AMAERICAWE 01 LABS $ 700.00 WENAWA.
👍👍👍👍🙏🙏ෂෝක් කතාව සර් 😁😂🤣
ඇටි කෙසෙල් කෑමට සමානයි, පාලකයන් තෝරාගැනීමට ඡන්දය පාවිච්චි කිරීමත්.
1st shy උන් තාම ඇටිකෙහෙල් කනෝ.... 2nd shy උන් කැනක්ම කාලා එක පාරක් විදෝලා ඉන්නෙ.. 3rd shy උන් දැන් දෙවනි පාර.... (ටීවී බලන්න යන් නෑ කාමරේට වෙලා අහන් ඉන්නෝ විතරයි ....😂😂😂😂)
Dn yana katha ahan htyath kmk ne ewi wena deyak nne bn🤣anika sathi 4kt parak withra baluwama athi😁😁
Siram bn
@@akiii9083 sira ah
@@nimniwickramasingha3627 🤣🤣
සිරාවටම....😁
සර්ගෙ පන්තියන්න පිං තිබ්බ අයයි යන්න කැමති අයයි මේ කොනට👇 ❤️❤️
පින තිබ්බෝ 👍👍
@@nishaniperera2479 👍💪
යන්න කැමතියි ඒත් යන්න පින නැහැ ඔන්න සර් ගාල්ලේ පන්ති කරා නම් යන්න තිබුනා..එහෙනම් අනිවාර්යයෙන්ම යනවා...😁
Attatama math godak asawen inne sir gawata enne 2021 O/L karanna inne... 9 "A" s ganna puluwan unoth biology walata sir gawata thama.. enne...
සර් මම AL කරේ 2007. මට මාව මතක් උනා...හෙන උගුඩුවෙක්..😂
"මා උගුඩුවෙකි ඉස්තරම් ...😫".....😂
Slavery to temptation could be one of the biggest drawbacks for a student. Good advice.
Godak watinawa sir, budu saranayi
බුදු සරණයි අපේ ගුරු තුමාට
මෙතුමාගෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගත්ත අය ලයික් එකක් දාගෙන යන්න...
ඒකනං සිරාම කතාව සර්...😆👍
එයාම යෝජනා කරනවා, එයාම සංශෝදනය කරනවා. විරුවා වගේ.
උසස් පෙළ නොලැබුණු කාලය ගැන සර්ලා දැනුවත් කරා නේද? ජනාධිපතිතුමන් ව, බොහෝ ගුරුවරු සහ, බොහෝ සිසුන් ඉල්ලූවේ නොවැම්බර් හරි දෙසැම්බර් හරි තියන්න කියලා, පාස්කු ප්‍රහාරය, කොරෝනා නිසා මාස හතරක් නැති වුණා, ඒ වෙනුවෙන් අඩුම තරමින් නොවැම්බර් විභාග තියන එක සැලසුම් කරන්න තිබ්බා, නමුත් මේ පාලකයින් මෙන්ම නිලධාරීන් ද එහෙම කළේ නෑ. මේවායේ ප්‍රායෝගික ප්‍රශ්න ටික පැහැදිලි කරන්නකෝ. උසස් පෙළ කරන හැම ළමයට ම online පහසුකම් නෑ කියලා, විභාගයට සූදානම් වෙන්න කල් මදි කියලා, විෂය මාරු කරපු පිරිස් ගැන කියලා, බහුතර විභාග අපේක්ෂකයින්ට සිදුවන මේ අසාධාරණය ගැන ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, අධ්‍යාපන ඇමැතිව, දැනුවත් කරන්න. ස්තුතියි
ස්තූතියි සර් 🙏
අපේ රටේ උගුඩුවො වැඩියි. අවුරුදු 5න් 5ට එකම සෙට් එක මාරු කරන්නෙ ඒකයි 🥴
💯💯💯
අම්මෝ emoji එක ඒවගේමයි😂
@@cffgg720 😝
බුදු සරණයි සර්
මටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා...4n 1 අල්ලන්නෙ නැහැ කියලා හිතනවා..එ උනත් මමම මගෙ තීරනය සන්ශොදනය කරගන්නවා...😁
Supiri wade sir
හැමෝටම වැදගත් වගේම හැමෝටම වෙනදේයක් ..
සර්ගේ වට්නාකම වචන කරන්න බෑ සර්.බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා 😀😀😀😀🌷🌷🌷
තෙරුවන් සරණයි සර් !
100% ක් ඔය තියරිය තියන උන්කෝ...😹.තමාම තීරන ගෙන තමාම සංශෝධනය කිරීම..😑
MEKA NAN MATAMAI KIWWE
උදේ නැගිටිනකොට නම් ඔය සීන් එක මටත් වෙනවා. බලමුකෝ හෙට උදේ ඉදලාවත් නවත්තගන්න 🥲
හරියට බණ අහනකොට මම වගෙ මෙ කිසිම අස්වදයක් නැති ආසාර ලොකෙන් මිදිලා ඉන්නතියනවනම් කොච්චර සැනසිමක්ද කියලා හිතනවා ආයෙ අහන්නෙ නැතුව ටික දවසක් ගියාම කොල්ලොත් එක්ක ජාරවක් ගහගෙන උගුඩුවා වගෙ ඉන්නවා
පාප මිත්‍රයන්ගෙන් මිදෙන්න.එතකොට හරි.😏
@@n.m.liyanaarachchi5234 යාලුවො කෙහෙල් ගහනම් මම තමයි උගුඩුවා උන්ගෙ වැරැද්දක් නැහැ ඉතින්
අහන බණ ඇප්ලයි කරගත්තොත් තමන්ට සදා සැනසීම ලැබෙයි.නැත්නම් තාවකාලික ආස්වාද වලට අහුවෙලා ....😊
@@මනෝද්බණ්ඩාර සාදා සැනසිල්ල ලබා ගන්නා ගිහිගෙයි අත අරින්න ඔනි මෙ කාමලොකෙ ඉදගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැති ව ඉන්න අමාරැයි
@@amilaushan675 දැන් කාලෙ මහණ වත ගිහිවතට වඩා අමාරුයි ..ඇලෙන්නේ මොනව ගන්නද අසාර ලෝකේ.ගැටෙන්නෙ තමන්ට කැමති සේ නොපවතින නිසා..ලෝකේ දේවල් තමන් කැමති විධියට පවතින්න ඕනි කියන බලාපොරොත්තු ව අතඅරින්න...එතකොට ගැටීම අඩුවෙනවා...
මටම කියාපු කතාව ❤❤❤❤ සර්
👍👍
අපේ පාර්ලිමේන්තුව වගේ..
sirge video ekai balanawa kiyala hithuwe..passe thawa ekak balanawa kiyala hithuwa.dannema nathiwa pahak baluna .wedata yanna parakku una...maat ati kehel kewa ugudhwa wage hitiya wedata parakku wela gihilla...
අනේ sir සිංහරාජ වන විනාශය ගැන video එකක් දාන්නකෝ
ආ හොද වැඩේ
Sir hamadama video akak danawata kamathi aha ko balanns
Ow.alam.aka.off.karala.nidi.😀theruwan.saranai.obathumata.🙏🙏🙏🌷🌷
Hadawathinma.adarei.kiyala.nimakaranna.bari.adare..minisun.athare.deviyan.wani.oba.apita.sada.watakaran.inna.tharu.ranak.wage.api.theruwan.saranai.hamadama.sarta.💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏
atthatama sirgen thamai eke haro theruma danagatthe.👍👍❤️❤️
බුවනෙකබාහු රාජ මන්ඩපේ කඩපු එක ගැන ඇහුවමත් කට්ටිය ඇටි කාපු රිලවු වගේ නේ
සිරාවට
,,ඔයා නම් සර් පරිපුර්ණ මනුස්සයෙක් ඔබතුමාට බැයිද ආයුස වැඩි කරන බෙහෙතක් හොයන්න
Great lesson for life
ඇත්තම කතාව සර් කිවුවේ 👍👍
සිංහරාජ වන විනාශය, Sir Pls.
Supiri sir ❤❤❤
Need to give thisKind of bananas 🍌 to all parliament members.
Not a bad idea but they are too cunning to swallow that
Ane budu sir ane api anuradhapura api godaak asarana wela inne apita me exam eka desenmber walata kal yawala denna sir...plz sirr
Well come sir.. Good Luke.
Cricket match බලන්න ගන්න කොට වගේ...1 over එකක් බලනව.15ක් බලනව ...අන්තිමට match එකම බලල...පස්සෙ හූල්ලනව😂
අම්මෝ සිරා බං 💯😂😂🥂
@@cffgg720 අපිව හදන්න බෑ බං 😂😂😂
අනිවාර්යයෙන් උගුඩුවෝ සිංහල. අපෙ උන්ටත් ඔකම තමා වෙන්නෙ? 🤣🤣 ape godak dewal igana gannawa සර් ඔබ තුමාගෙන්❤️❤️❤️
අම්බෝ සර්..නියමයි 😂😂
ඒකනම් කනට ගැහුවා වගේ මටම කීවා..🙊😂🔫
Alarm එකේ කතාවනම් හරියට හරි සර් 😁😁🤭
දෙවනි පාර ගහට නැගලා බලන්න විතරක් හිතපු උන් ලයික් කරන්න. නොමිලේ විනෝද චාරිකාවක් එක්කන් යනවා.
❤️❤️❤️🙏🙏🙏🙏තෙරුවන් සරණයි සර්
අපේම කතාව
Harima Rasawath mata wadata yanna taim pahuunaa obathumaga Atikahal balapu nisaa
සර් කතා කරන්නෙත් අද්දැකීම් වලින්. අපිත් කරපු මෝඩ කම් දැන් මතක් වෙන්නෙ.😂
Thank you sir🙏😇😇😇😇
අපේ ඡන්ද දායකයොත් ඔහොම තමා....
Thank you sir
Sir red mercury gana wistharayk krnnko.. dn kattiya ewa nithrm hoynawa loku ganan walata.. eka nuclear wepon waltd use krnne..???
Dislike කරලා තියෙන්නේ උගුඩුවොද කොහෙද 😅
😆😆😂😂
සිරා සර් ගැන දන්නේ නැති එවුන් තමා
උගුඩුවා වන මට අපහස කිරිම මිසා 10 වෙනි dislike දමන ලදි
සිර ඕයි
Sirawatama uguduwo thama..😂😂😂😂😂😂
👆 ශොක් අනෙ අහන්න ආසයි
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා අපේ ❤️.
මෙතුමාගෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත කට්ටිය ලයික් කරන්න 👍
@@Aemilindore බුදු සරණයි යාළුවා 🙏
Subscribe ekak daannna aiya
Oyaawa sab kalaa
👍👍👍
පොඩි දෙයක් නෙමේ පටන් ගත්ත වෙලාවේ ඉදල අවසානය දක්වා ම එතුමන් ගෙන් ඉගෙන ගන්න දේවල් අප්‍රමාණයි ඇත්තෙන්ම කියනවා නම් එතුමන්ට ආයුබෝවේවා
බුදු සරණයි
අනාගතයේ දුටුගැමුණුවන් බිහිකරන අපේ කාලේ කාවන්තිස්ස .... තිස්ස සර්ට ආදරේ අය ... like එකක් දාගෙනම යන්න ....
තමන්ගේ හෘදය ශාක්ෂිය තුල ජීවත් වන මනුස්සයෙක් ඔබ තුමා. එනිසයි මෙපමණ ඉක්මනට අපට තේරෙන්නෙ ඔබ තුමා පැහැදිලි කරන දේ. තෙරුවන් සරණයි ....! චිරාත් කාලයක් වැඦබේවා
ඔබතුමාගේ වටිනාකම මිනිස්සුන්ට අදටත් වඩා පසුවටයි දැනෙන්නේ සර්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!
තිස්ස සර් ට තෙරුවන් සරණයි බුදුසරණයි 🙏
Sir..කටහඬ ඇහුනත් හිත පිරෙනවා..❤❤❤❤
ඇත්ත ඔබ නම් විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයාම තමා. අපට ඔබවැන්නකුගේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීම අපගේ අභාග්‍යයක්මය.
හැම එකම ඒවගේ ........ වෙනද වගේම හරිම ලස්සන විස්තර කිරීම සර්.... තෙරුවන් සරණයි සර්ට ... ❤️🙏
ආයෙත් මතක් කල එක ගොඩාක් හොඳයි සර් .ඔබතුමාට සුබ පතමි .
මම maths තෝර ගත්තෙ පාඩම් කරන්න කම්මැලි නිසා සර්ගෙ මේ වීඩියෝස් බලනකොට බයෝ කරන්නත් ආසා හිතෙනවා.සර් මරු ❤❤❤
සිරාවටම මමත් බං..
Plzzz don't do this 😅🙏
Oya marine bro
Karala balapan rasa
දේශපාලුවන්ට කඩේ යන්න ගියොත් ඔබතුමාටත් වෙන්නෙ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වෙන්නයි. මතක ඇතිනේ පහුගිය දොහේ සිද්ධ කරගත්ත දේ. ඔබතුමා විශිෂ්ඨ ගුරුවරයෙක්. ඒ තැන දිගටම තියාගන්න.
තිස්ස සර්ගෙ උපමා උපමෙිය විසිස්ටයි 👍👍👍
මටම කිව්වා වගේ. 😭😭😭
කණ 👂හරහා මොළයට🧠 !!!!
💚❤️🔥
උගුඩී
ඔබතුමාට දීර්ඝායු ලැබේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
තිස්ස සර්ට අාදරේ අය කො💙🖤❤
Adarei app
ගවේශකයෝ චැනල් එක Subscribe කරන්නත් අමතක
කරන්න එපා.
අපි...
♥♥♡♡♥♥
අදත් අපිට ඉගෙන ගන්න පුලුවන් බොහොම අසාවෙන් ඔන්න සර් ගේ youtub පන්තියට අවා පාන්දරම. ඉගෙන ගන්න අතර ලේත් පිරිසිදු වෙනවා 😃😃😃 වෙලා ..
බුදුසරණයි!!!!! අපේ සර්
🙏🙏🌷❤️🌷
මම hongkong obatumage හැම progress බලනවා හරිම වැදගත් 🙏🙏🙏🙏🙏🌹🌹🌹thak you sir
දරැවන්ට මතක හිටින්න පාඩම කියලා දෙනවා. ලමයින් ආයිත් ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් නැහැ හොදට අවධානයෙන් අහගෙන ඉන්නවා නම්.
තිස්ස සර් සර්ගෙ මේ දේවල් ගොඩාක් අපිට වටිනවා..❤️❤️
ඔබතුමාට තෙරුවන් සරණයි
ඇත්තමයි මම සර්ට ගොඩක් ආදරෙයි මම ආර්ට් කරන්නෙ නමුත් දැන් bio වලට ආසයි☺☺☺☺
සර්ගේ පාඩමි වලට ගොඩක් කැමති
කාටදෝ වෙනවා කියලා 😄😄🤣හිත.
හිනා වෙන්නත් බැරි තැනක ඉන්නෙ .🤩🤩පාඩම නම් ඉතින් මතකයි .ස්තුතියි සර්!💐
ඇත්තටම ඇත්ත කතාව තිස්ස සර්. ලංකාවේ දි එක අවජාතක දරුවකු වදාළ කසාද මිනිහාව මුලා කරපු ආචාර්ය උපාධිධාරිනි, දරුවන් තුන් දෙනෙක් ඇබෝශන් කරලා මැරුවේ එක්කෙනාවත් හදා ගත්තේ ඇයි, වෙන නම් දරුවො එපා කියලා.
නමුත් පිටරට ගිය ඒ ගෑනි නැවතුනේ දිගටම මිනිහට හොරෙන් හොර මිනිසුන් එක්ක ගිහින් තවත් අවජාතක දරුවන් තුන් දෙනෙක් හදලා.
අද ඇටිකේහල් කාපු උගුඩුවි වෙලා කසාද මිනිහා ගේ වැරැදි කිය කියා සල්ලි හොරකම් කරමින් බලු ජීවිතයක් ගතකරනවා.
චන්දෙ දාන අයටත් ඕකමයි වෙන්නෙ..
👍😀
සහතික ඇත්ත කතාව අපි අපි සමගම සටන් කරලා ගොඩාක් වෙලාවට පරදිනවා අපි.
He is such a good actor,thats one reason he is so popular
අදරේයි හැමදාම සර්🙂❤
මම නම් කාලා තියනව ඇට විසිකර කර මාර රසයි. තෙරුවන්සරණයි හදවතින්ම ආදරෙයි....
Alarm එකේ කතාව නම් සහතික ඇත්ත sir..🤣🤣🤣
මටත්...😁
Danumata yamak ekathu karana sirta බුදු සරණයි
ආදරෙයි sir godak...❤️🙏
මන් නම් කරෙ කොමස්🙄 ඒ උනාට තිස්ස සර් මරු👌
කැමති කට්ටිය අපිව සබ් කරන්න
Subscribe kara..Mawath subscribe karan yanna bro.❤️
@@chutikkatv9141 මාවත් sub කරන්න
@@hashidubro kara bro
Kunuharupa kiyanne netuwa, apiwa hinassana ape sir...!! Respect sir..!!
Ane me sir ta දීර්ඝායුෂ ලැබේවා
මාර අදහස් සර්ගෙ තියෙන්නෙ. 👏👏👏
ඔබතුමා ගේ වීඩියෝ වලින් මා ගොඩක් දනුම ලබා ගත්තා.මා ඉතා ආසාවෙන් ඒවා බලනවා. මේ දවස්වල කතාවෙන මේ රතු රසදිය කියන්නේ මොනවාද ,ඒ ගැන දැනගන්නත් කැමතියි
ඇත්ත සර්...
මටම කිව්ව කතාවක් වගේ. මන්ම තීරණ ගන්නවා. මන්ම සංශෝධනය කරනවා. 😑
😆😆😆😆Aththatama
mth ane.
මං කරන ඔක්කොම කිව්වා 😂
දැන් එහෙම වෙද්දී සර් කියපුවා මතක් වෙයි ❤️🔥🙏
මගේ ආහාර පාලනයට වෙන්නෙත් ඔය ටික....🤣🤣🤣🤣....ඩයට් ඊස් ටුමෝරෝ....🤣🤣🤣🤣🤣
Matath 🤣🤣🤣
@@piyasilihemachandra2411 😁😁
බාලගිරි වගේ නේද .😄😄😄👍
@@yasasediriweera8281 ekanam aththa thamai 😄😄😄👍
තෙරුවන් සරණයි සර්.!! ♥️
Most expensive coffee in the world. උගුඩුවාගෙ බෙටි කෝපි නොහොත් Civet coffee.
Seriously 🤔
😌
AMAERICAWE 01 LABS $ 700.00 WENAWA.
👍👍👍👍🙏🙏ෂෝක් කතාව සර් 😁😂🤣
ඇටි කෙසෙල් කෑමට සමානයි, පාලකයන් තෝරාගැනීමට ඡන්දය පාවිච්චි කිරීමත්.
1st shy උන් තාම ඇටිකෙහෙල් කනෝ.... 2nd shy උන් කැනක්ම කාලා එක පාරක් විදෝලා ඉන්නෙ.. 3rd shy උන් දැන් දෙවනි පාර.... (ටීවී බලන්න යන් නෑ කාමරේට වෙලා අහන් ඉන්නෝ විතරයි ....😂😂😂😂)
Dn yana katha ahan htyath kmk ne ewi wena deyak nne bn🤣anika sathi 4kt parak withra baluwama athi😁😁
Siram bn
@@akiii9083 sira ah
@@nimniwickramasingha3627 🤣🤣
සිරාවටම....😁
සර්ගෙ පන්තියන්න පිං තිබ්බ අයයි යන්න කැමති අයයි මේ කොනට👇 ❤️❤️
පින තිබ්බෝ 👍👍
@@nishaniperera2479 👍💪
යන්න කැමතියි ඒත් යන්න පින නැහැ ඔන්න සර් ගාල්ලේ පන්ති කරා නම් යන්න තිබුනා..එහෙනම් අනිවාර්යයෙන්ම යනවා...😁
Attatama math godak asawen inne sir gawata enne 2021 O/L karanna inne... 9 "A" s ganna puluwan unoth biology walata sir gawata thama.. enne...
සර් මම AL කරේ 2007. මට මාව මතක් උනා...හෙන උගුඩුවෙක්..😂
"මා උගුඩුවෙකි ඉස්තරම් ...😫".....😂
Slavery to temptation could be one of the biggest drawbacks for a student. Good advice.
Godak watinawa sir, budu saranayi
බුදු සරණයි අපේ ගුරු තුමාට
මෙතුමාගෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගත්ත අය ලයික් එකක් දාගෙන යන්න...
ඒකනං සිරාම කතාව සර්...😆👍
එයාම යෝජනා කරනවා, එයාම සංශෝදනය කරනවා. විරුවා වගේ.
උසස් පෙළ නොලැබුණු කාලය ගැන සර්ලා දැනුවත් කරා නේද? ජනාධිපතිතුමන් ව, බොහෝ ගුරුවරු සහ, බොහෝ සිසුන් ඉල්ලූවේ නොවැම්බර් හරි දෙසැම්බර් හරි තියන්න කියලා, පාස්කු ප්‍රහාරය, කොරෝනා නිසා මාස හතරක් නැති වුණා, ඒ වෙනුවෙන් අඩුම තරමින් නොවැම්බර් විභාග තියන එක සැලසුම් කරන්න තිබ්බා, නමුත් මේ පාලකයින් මෙන්ම නිලධාරීන් ද එහෙම කළේ නෑ. මේවායේ ප්‍රායෝගික ප්‍රශ්න ටික පැහැදිලි කරන්නකෝ. උසස් පෙළ කරන හැම ළමයට ම online පහසුකම් නෑ කියලා, විභාගයට සූදානම් වෙන්න කල් මදි කියලා, විෂය මාරු කරපු පිරිස් ගැන කියලා, බහුතර විභාග අපේක්ෂකයින්ට සිදුවන මේ අසාධාරණය ගැන ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, අධ්‍යාපන ඇමැතිව, දැනුවත් කරන්න. ස්තුතියි
ස්තූතියි සර් 🙏
අපේ රටේ උගුඩුවො වැඩියි. අවුරුදු 5න් 5ට එකම සෙට් එක මාරු කරන්නෙ ඒකයි 🥴
💯💯💯
අම්මෝ emoji එක ඒවගේමයි😂
@@cffgg720 😝
බුදු සරණයි සර්
මටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා...4n 1 අල්ලන්නෙ නැහැ කියලා හිතනවා..එ උනත් මමම මගෙ තීරනය සන්ශොදනය කරගන්නවා...😁
Supiri wade sir
හැමෝටම වැදගත් වගේම හැමෝටම වෙනදේයක් ..
සර්ගේ වට්නාකම වචන කරන්න බෑ සර්.බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා 😀😀😀😀🌷🌷🌷
තෙරුවන් සරණයි සර් !
100% ක් ඔය තියරිය තියන උන්කෝ...😹.තමාම තීරන ගෙන තමාම සංශෝධනය කිරීම..😑
MEKA NAN MATAMAI KIWWE
උදේ නැගිටිනකොට නම් ඔය සීන් එක මටත් වෙනවා. බලමුකෝ හෙට උදේ ඉදලාවත් නවත්තගන්න 🥲
හරියට බණ අහනකොට මම වගෙ මෙ කිසිම අස්වදයක් නැති ආසාර ලොකෙන් මිදිලා ඉන්නතියනවනම් කොච්චර සැනසිමක්ද කියලා හිතනවා
ආයෙ අහන්නෙ නැතුව ටික දවසක් ගියාම කොල්ලොත් එක්ක ජාරවක් ගහගෙන උගුඩුවා වගෙ ඉන්නවා
පාප මිත්‍රයන්ගෙන් මිදෙන්න.එතකොට හරි.😏
@@n.m.liyanaarachchi5234 යාලුවො කෙහෙල් ගහනම් මම තමයි උගුඩුවා උන්ගෙ වැරැද්දක් නැහැ ඉතින්
අහන බණ ඇප්ලයි කරගත්තොත් තමන්ට සදා සැනසීම ලැබෙයි.නැත්නම් තාවකාලික ආස්වාද වලට අහුවෙලා ....😊
@@මනෝද්බණ්ඩාර සාදා සැනසිල්ල ලබා ගන්නා ගිහිගෙයි අත අරින්න ඔනි මෙ කාමලොකෙ ඉදගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැති ව ඉන්න අමාරැයි
@@amilaushan675 දැන් කාලෙ මහණ වත ගිහිවතට වඩා අමාරුයි ..ඇලෙන්නේ මොනව ගන්නද අසාර ලෝකේ.ගැටෙන්නෙ තමන්ට කැමති සේ නොපවතින නිසා..ලෝකේ දේවල් තමන් කැමති විධියට පවතින්න ඕනි කියන බලාපොරොත්තු ව අතඅරින්න...එතකොට ගැටීම අඩුවෙනවා...
මටම කියාපු කතාව ❤❤❤❤ සර්
👍👍
අපේ පාර්ලිමේන්තුව වගේ..
sirge video ekai balanawa kiyala hithuwe..passe thawa ekak balanawa kiyala hithuwa.dannema nathiwa pahak baluna .wedata yanna parakku una...maat ati kehel kewa ugudhwa wage hitiya wedata parakku wela gihilla...
අනේ sir සිංහරාජ වන විනාශය ගැන video එකක් දාන්නකෝ
ආ හොද වැඩේ
Sir hamadama video akak danawata kamathi aha ko balanns
Ow.alam.aka.off.karala.nidi.😀theruwan.saranai.obathumata.🙏🙏🙏🌷🌷
Hadawathinma.adarei.kiyala.nimakaranna.bari.adare..minisun.athare.deviyan.wani.oba.apita.sada.watakaran.inna.tharu.ranak.wage.api.theruwan.saranai.hamadama.sarta.💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏
atthatama sirgen thamai eke haro theruma danagatthe.👍👍❤️❤️
බුවනෙකබාහු රාජ මන්ඩපේ කඩපු එක ගැන ඇහුවමත් කට්ටිය ඇටි කාපු රිලවු වගේ නේ
සිරාවට
,,ඔයා නම් සර් පරිපුර්ණ මනුස්සයෙක් ඔබතුමාට බැයිද ආයුස වැඩි කරන බෙහෙතක් හොයන්න
Great lesson for life
ඇත්තම කතාව සර් කිවුවේ 👍👍
සිංහරාජ වන විනාශය, Sir Pls.
Supiri sir ❤❤❤
Need to give this
Kind of bananas 🍌 to all parliament members.