මින්නේරියේ අලි කතාව | Tissa Jananayake with Life (EP 146)

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 119

  • @PahanHiggoda
    @PahanHiggoda 2 месяца назад +81

    සර්. මම දැන් Medicine selected සර්ගෙ ක්ලාස් තමා ආවේ. මේ video බලද්දී කදුලුත් එනවා. සර් දැක්කත් ඇති 😊ආපහු ක්ලාස් එකට ඇව්ල්ලා මේ කතා අහගෙන ඉන්න තිබ්බානම්😂😂😂😂❤❤😂😂😂
    මාත් elephants lover කෙනෙක්. මේවා අහද්දී හරිම දුකයි. අපේ රටේ මිනිස්සුට මේවා කොහොම තේරුම් කරන්නද මන්දා 😥😥😥

    • @Npphorana
      @Npphorana 2 месяца назад +4

      😢😢❤❤❤❤🙏🙏👍👍👍👊👊👊

  • @dissakumari1875
    @dissakumari1875 2 месяца назад +29

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 !! ❤️❤️

  • @jmkr95
    @jmkr95 2 месяца назад +6

    මම මින්නේරිය සෆාරි යන ඩ්‍රයිවර් කෙනෙක්.. සර් කියපු ගොඩක් දේවල් ඇත්ත.. අලී බලන්න ගියාම කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ.. මම හැමදාම ගිහිල්ලත් හැමදාම මොනවාහරි ඉගෙන ගන්නවා එයාල ගැන. හරිම අහින්සක සත්තු ඒහෙම බලපුවාම. අපේ වැඩ නිසා එයාල දුක්විදනවා ඇස් දෙකට පෙනවා.. අලි දෙන්නෙක් ඉන්නවා මදු වලට අහුවෙල හොඬවැල රවුමට කැපිලා.. 😢

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 2 месяца назад +15

    ලන්කාව තරම් වනසතුන්ට හානිවෙන හානිකරන ලෝකේ තවත් රටක්නම් නැතිව ඇති. මිනිසුන්ට උගන්වන්න වෙනවා සොභාදර්මයට ආදරය කරන්න. මොන ජනදිපති අවාත් සොභාදර්මය වනසතුන් ආරක්ශා කරන්න කෙනෙක් තාමනම් මම දැක්කේ නෑ. Zoo එකේ සත්තු ගොඩාක් කෑමබිම නැතිව දුක්විදිනවා. හරිම දුකයි ඒ වනසම්පත ආරක්ශා නොකිරීම ගැන. හැමදාමවගේ සර්ගේ විඩිඕ එක අදත් ලස්සනයි ❤

  • @pushpamanel9039
    @pushpamanel9039 2 месяца назад +13

    ෂා මම නම් පොඩි ළමයෙක් කතන්දරයක් අහනවා වගේ අසාවෙන් බැලුවේ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට

  • @rupahettiarachchi9683
    @rupahettiarachchi9683 2 месяца назад +4

    සර් ගෙ වීඩියෝ නම් මම හරි ආසාවෙන් අහන්නෙ මට අවුරුදු 56 උනත් තාම සර් ගෙ වීඩියෝ බලලා යමක් ඉගෙන ගන්නවා ගොඩක් පින් සර්

  • @malithaoshansusalperuma4816
    @malithaoshansusalperuma4816 2 месяца назад +18

    මේ වෙලාවෙත්, අලි නිසා රෑ නිදිවරන ගමන් වීඩියෝව බල මං....😂😂😂😂😂

  • @anomadesilva6712
    @anomadesilva6712 2 месяца назад +4

    සර්ගෙ දේශනාවනම් සුපිරිම තමයි. අහන් ඉන්න ආස වගේම,නොදන්න ගොඩක්ම වැදගත්ම කරුණු කාරණා දැන ගත්ත. දීර්ඝායුෂ වේවා සර්ට. තෙරුවන් සරණයි ❤😄👍🙏🙏🙏

  • @DilaniUdenika-p6q
    @DilaniUdenika-p6q 2 месяца назад +5

    Sir, ගොඩක් පින් මේ දරුවන්ට මේවා කියලා දෙනවට, sir ට පුළුවන් මේ පාරවත් මේ සත්තු වෙනුවෙන් රජයත් සමග වැඩ කරන්න, මේ දරුවන්ට හරි කියලා දෙන්න අපේ සම්පත් රැකගන්න 🙏❤️

  • @n.n.8402
    @n.n.8402 2 месяца назад +9

    අපේ රටේ වටිනාම සම්පතක් අලි ඇතුන්. ලෝකෙටම පරිස්සම් කරන්න ඕනේ අපි

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan 2 месяца назад +13

    ඔබතුමාට දිර්ඝ ආයුෂම වේවා

  • @nimalkumara5675
    @nimalkumara5675 2 месяца назад +15

    මීට කලිනුත් සර් මේ ගැන කතා කරලා තියෙනවා.පවු අහිංසක සත්තු.ආයෙත් මේ වගෙ දෙයක් වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා.ස්තුතියි සර්ට.තෙරුවන් සරණයි🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 2 месяца назад +11

    සර් ආදරේයි❤❤❤❤❤❤ හැමදාම සර් ව දාලා යන්න හරිම දුකයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahan5139
    @sahan5139 2 месяца назад +41

    7:51 වම් පැත්තේ - රඝූ
    දකුණු පැත්තේ - ගල්ගමුවේ චණ්ඩි
    මැද - කාවන්තිස්ස ඇත් රජු ❤

    • @aravindajayasundara5277
      @aravindajayasundara5277 2 месяца назад +5

      චණ්ඩි මැරුණා මල්ලි මේ ළඟදි , හරිම දුකයි,

    • @aravindajayasundara5277
      @aravindajayasundara5277 2 месяца назад

      ෙන්ම සර් කාවන්තිස්ස කියලා කියද්දී බක බග ගාලා හිනා වෙනවා
      මේ මෝඩ හැත්ත මෙලෝ දෙයක් දන්නෑ වා අලුත් තමයි සෙට් එකමෙලෝ රහක් නෑසත්තුන්ට ආදරේ නෑකැලේට ආදරේ නෑඇත්තටම ඉගෙන ගන්නෙත් නෑ,මහ පජාත හැත්තක්

    • @sahan5139
      @sahan5139 2 месяца назад

      @@aravindajayasundara5277 ඔව්.😢

  • @athulaperera4378
    @athulaperera4378 2 месяца назад +7

    රාත්‍රී කාලයේ එම මාර්ග වල උුමිරිය දාවනය නොකරවීමට දෙපාර්තමේන්තුව තීරණය කලා කියල ආරංචියි.

  • @NisalaNirakshana
    @NisalaNirakshana 2 месяца назад +2

    සර් මම අට වසරේ,සර්ගෙ වීඩියෝ බලන මම හරි ආසයි,මමත් අලි ගැන ගොඩක් පොත් කියවල තියෙනවා,අලින්ගේ ලෝකය කියන පොතෙන් තමයි ගොඩක් ඒව දැනගත්තෙ

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 2 месяца назад +10

    අපේ ප්‍රඥාවන්ත ගුරුතුමා ❤❤

  • @ajithkumarathunga8249
    @ajithkumarathunga8249 2 месяца назад +25

    සර් ඇමසන් ගංගාව හිදෙන එකයි කාන්තාර වලට වහින එකයි ගැන කියන්නකෝ

  • @lifewiththusha55
    @lifewiththusha55 2 месяца назад +6

    අලි සම්පත රැකගමු🐘🙏

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 2 месяца назад +13

    Sir
    වනසතා සුරැකීමට ඔබතුමා පෙරමුණ ගන්නම ඕන.
    මොකද දැන් තමයි ඒකට උචිතම කාලය.ඔබගේ රූමා රටේ ජනාදිපති නිසා ඔබ මෙම කරුනු අරවින්ද අයියා සමග සාකච්ඡා කරන්න.
    ජනාධිපති සහෝදරයාද උග්‍ර පරිසරවේදියෙක් නිසා මෙම අලි සම්පත ආරක්ෂා කිරීමට සහ ඒ හරහා ඩොලර් ඉපයීමට ඔබතුමා අනිවාර්යෙන්ම පෙරමුණ ගත යුතුමයි.
    නැත්තං අපේ අනාගතයේදී අලියෙක් කියා පෙන්වන්න වෙන්නේ දළදා මාලිගාවේ සංරක්ෂණය කර තිබෙන රාජා ඇතාගේ පිලිරුව පමණයි .
    මම දැක්කා මහ කුඹලා කියන කෙනාත් අලින්ගේ කතාව ගැන කතා කරලා අලි හරහා රටට ඩොලර් ගේන ලස්සන සැලසුමක් එයා ළඟ තියෙනවා කියලා කිව්වා.
    ඒ නිසා
    මහා කුඹලා සහ කාවන්තිස්ස යන මහා මානව හිතවාදී චරිත දෙක එකතු වී ජනාධිපති සහෝදරයාගෙන් උදව් ලබා ගෙන අලි සම්පත සුරැකීම හා ඒ හරහා රටට ඩොලර් ගෙන ඒමට කළ හැකි සියලු දේ ඔබතුමා කරන්න.මහා සත්ව කරුණාවක් ඇති සතුන් ගැන මනාව අධ්‍යයනය කළ හැකි ඒ සඳහා සුදුසුම මානව සම්පත ඔබ බව සියල්ලෝම පිළිගනීවි.
    ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්තනා කරමු.
    අනේ සර් මේකනං
    අනිවාර්යෙන්ම කරන්න.
    මෙච්චර ක්‍රම සහ විධි දැනගෙන අපරාදේ අහිංසක වන අලි සම්පත විනාශ වී යන්නට ඉඩ දී බලා ඉඳින්න එපා.ඔබට පව් සිදුවේවි.

  • @DeshanSandeepana
    @DeshanSandeepana 2 месяца назад +8

    කෝ අර පෙරහැරේ ඇත්තු ගෙනියන එකට විරුද්ධ සෙට් එක, නිදි ද මේව දකිද්දි 🙂🤌

    • @Lordwayne7
      @Lordwayne7 2 месяца назад +3

      විරුද්ධ නම් නෑ ඒ උනාට ඒ සත්තුන්ගේ පහසුකම් හා රැකබලාගැනීම නිසි විදිහට යාමනය වෙන්න ඕනේ.
      මතකනේ මදූට වෙච්ච දේ.
      ඒක කැලේ ඇත්තු ද පෙරහැරේ ඇත්තු ද කියල වෙනසක් නෑ.
      අපි මිනිස්සු විදිහට ඔක්කොම වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ.❤

    • @DeshanSandeepana
      @DeshanSandeepana 2 месяца назад +2

      @@Lordwayne7 ඔක්කොම නම් ඔක්කොම. පෙරහැරේ ඇත්තු ගෙනියන කොට මාධ්‍ය වලට ඇවිත් ඒ සත්තුන්ට වෙන හිංසනය ගැන කතා කරන්න පුළුවන් නම්, මේ වගේ දේවල් වෙද්දිත් ඒවට හරි වැඩ පිළිවෙලවල් ගන්න කියල රජයට බල කරන්න ඕන. දැන් සතියකටත් වැඩී මේ සිද්ධිය වෙලා, එහෙම එකක් නම් අපි දැක්කෙ නෑ. 🙂
      එයාලට පෙරහැරේ ඇතා විතරක් පේන එක තමා තියන ප්‍රශ්නෙ 🫠🙃

    • @Lordwayne7
      @Lordwayne7 2 месяца назад

      @@DeshanSandeepana ඔයා කියන ජාතියේ සල්ලි වලට මේක කරන කොටසක් ඉන්න්වා.
      ඔක්කොමල එක ගොඩකට දාන්න බෑනේ.
      අපි පුලුවන් හැටියට මිනිස්සු දැනුවත් කරනවා.
      අනිත් එක අපි අපි එක එක පැති වලට බෙදිල වෙන කව්රුහරි කරනවද කියල බලාගෙන ඉන්න එක තමයි ප්‍රශ්නෙ.
      ඔයා කියන එකේම අනිත් පැත්ත කරන අයත් ඉන්නවා. ඒගොල්ලන්ට පෙරහැරේ යන අලි විතරයි පේන්නේ කැලේ ඉන්න අලි පේන්නේ නෑ🙂
      ඕක දෙපැත්තටම තියෙනව.
      ඔක්කොම ඉන්නේ තමන්ගෙ දුක කියාගන්න බැරි අහිංසක සත්තු නිසා මිනිස්සු විදිහට පැති බෙදිල අනිත් අය කරනකන් බලාගෙන ඉන්නේ නැතුව තමන්ට පුලුවන් හැටියෙන් දායක උනානම් හරි.
      අනිත් එක හීලෑ අලි ඇතුන් කැලෑ අලි ඇතුන් එක වගේ දිනපතා අසාධාරණයට ලක් වෙනවා කව්රුහරි ඒක නෑ කියනවනම් එයාල ඇස් කන් වහගෙන ඉන්නේ. අනිත් එක ඒකට ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්.

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 2 месяца назад +4

    සර් ට තෙරුවන් සරණයි. 😊

  • @nilankaprsath5232
    @nilankaprsath5232 2 месяца назад +9

    මේ අදහස් ටික මාලිමාවේ ආණ්ඩුට යොමු කරමි,අවධානය යොමු විය යුතුමයි,

  • @roshankumara9215
    @roshankumara9215 2 месяца назад +7

    Game kolek janadiathi, serge room mate, api balaagena imu❤

  • @sriyanikh3964
    @sriyanikh3964 2 месяца назад +2

    ඔන්න ජනාදිපති තුමනි අලි අනාතාගාරය කියන නම වෙනස්කරල අපේ සර් කියන නම දාන්න ඒක ලස්සනයි

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 2 месяца назад +21

    සර් මං සර්ගේ විඩීයෝ බලනවා.මං 9 වසරේ.ඒත් සර්ගේ class එකට කොහොම හරි එන්න ඕනේ කියලා

    • @kapilabandara1001
      @kapilabandara1001 2 месяца назад +5

      කොහොම හරි යන්න . . ඩොක්ටර් කෙනෙක්ම වෙන්න .....❤❤❤❤❤❤❤❤

    • @Ameesha1889
      @Ameesha1889 2 месяца назад +6

      අමිත් පුස්සැල්ල සර්ගෙත් cls යන්න.

    • @ChatStoryYT
      @ChatStoryYT 24 дня назад +1

      මාත් G9

    • @KavishaKavisha-rs6wm
      @KavishaKavisha-rs6wm 16 дней назад +1

      @@kapilabandara1001 අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ..

    • @KavishaKavisha-rs6wm
      @KavishaKavisha-rs6wm 15 дней назад

      @@Ameesha1889 Hmm man sirgeth video balala thiyenawa

  • @waruna35
    @waruna35 2 месяца назад +6

    සත්ව විවිධත්වය මාරයි...

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 Месяц назад

    මම ඉන්නේ අලි ඉන්න පළාතක
    අලින්ගේ තියන කරදර දන්නේ
    ඒ පළාත්වළ ඉන්න මිනිස්සු
    කොළඹ අයට ඒවා තේරෙන්නේ
    නැහැ වත්තක පොල් පැලයක් වත්
    හිටව ගන්න බෑ අලි ප්‍රශ්නය නිසා
    මිනිස්සු හරියට දුක් විදිනවා..
    අලි වැට ගැහුවාට වැඩක් නෑ
    අලි වැට කඩාගෙන උන් එනවා
    මිනිස්සුන්ට රෑට නින්ද නෑ රෑ එළී
    වෙනකම් අලි එලවන්න ඕනේ
    රෑට ගෙයින් එලියට බහින්න
    බයයි ගේ වත්තේ මිදුලේ අලි ඉන්නවා. හරියට අලි ගහලා
    මිනිස්සු මැරිලා තියනවා
    හවස 7 පසුව එලියට බැහැලා
    යන්න බෑ..

  • @chanakabandara2358
    @chanakabandara2358 2 месяца назад +5

    ඇත්ත තමයි සර්.

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 2 месяца назад +8

    සර් කොහොම හරි දල ඇතෙක් කියල කියා ගත්තා නේහ්

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 2 месяца назад

    වුබ මාලිමාවේ නේද ❤❤❤❤❤එල හරිවිදිහට වෙනස්කරමු❤❤❤❤මාලිමාවට ජයෙන් ජය වේවා

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 2 месяца назад +6

    Top

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 2 месяца назад +2

    මේ රටේ මිනිස්සු.... සත්තු ගැන හිතන්නේ ඉතා පහත් විදියට. ඒ මරණ උන්ට සාමාන්‍ය දෙයක්. උන් විතරක් මේ මහ පොලවේ ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්නේ.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 месяца назад +2

    ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ළමයි.
    🫣🤔🤔🤔🤔🤔😥😢😥😢

  • @Aryan_Fanz
    @Aryan_Fanz 2 месяца назад +3

    ලංකාවේ මිනිස්සු වැඩක් නෑ උන්ගේ ආකල්ප කුඩා කාලෙ ඉදන් හැදිලා නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ දැන් ඊලගට එන alpha පරම්පරාවට තමා කුඩා කාලෙ ඉදන් හොද ආකල්ප ඇතිව රටට ආදරේ ඇතිව හැදෙන්න තියෙන්නේ වැඩිහිටියන් නම් හැදිය නොහැක

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 2 месяца назад

    8:02 - සර් කියපු කතාව හරියට හරි. මේ combination එක කිසිදවසක අයෙ බලන වෙන්නෙ නෑ. මොකද මේ photo එකේ කාවන්තිස්සට දකුනෙන් ඉන්න චන්ඩි දැනටමත් ජීවතුන් අතර නෑ...!! 😔

  • @PriyalPremium
    @PriyalPremium 2 месяца назад +3

    Sir?? Tikak weraduna nee!
    Parliament ekeun $ horu!
    ❤❤❤😊

  • @saranuwarapaksha5695
    @saranuwarapaksha5695 2 месяца назад +3

    Sir wawu pitiya newi okata kiyanne villuwa kiyala.wana Ali samaga dasawasarak kiyana pothead thiyenawa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 месяца назад

    පංතියෙ මේ තරම් උගත් බූද්ධිමත් එකම ළමයෙක් දන්නෙ නැහැ
    ලංකාවෙ ඉන්න විශාලම ඇතා කාවන්තිස්ස කියලා.😮🤔🤔🤔
    😥😥😢😢😥 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 месяца назад

    වනජිවි එකෙ ඉන්න අයට වන සතුන්ගෙ වටිනාකම කියල දෙන්න ඔනෙ. එකට වැඩපිළිවෙළක් හදන්න.

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 месяца назад +3

    🙏🙏🙏❤️❤️❤️

  • @JeewanBonic-w9n
    @JeewanBonic-w9n 2 месяца назад +1

    ඩ්‍රියිවර් සතියක් ඇතුලට දැම්ම්නම් ඒක විසදෙනව ...

  • @mghetathheerath7492
    @mghetathheerath7492 2 месяца назад +1

    මම දැකලා තියනවා අපෙ හෙන් වල කූරක්කන් ගලවලා කනවා ඒත් ඔය වදිහමයී

  • @chandichandi7173
    @chandichandi7173 2 месяца назад +1

    Aiyoo sir....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 месяца назад

    දළ තියෙන්නෙ ඇත්තූන්ට කියලවත් මේ එක ළමයෙක් දන්නෙ නැහැ😮.
    අපොයි දෙයියනේ මේ ළමයි විදේශීකයන් වෙන්න නම් බැහැ 🤔🤔🫣

  • @hemsampathi671
    @hemsampathi671 2 месяца назад +2

    පැතුම් ගහපු ෆොටෝ එකක් ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 месяца назад +1

    බොනට් සහ බූලට් අලි දෙන්නා 😂🤣😂🤣😂

  • @DK_837
    @DK_837 2 месяца назад +1

    අලියගේ ඉස්සරහ කකුලේ පරිදියේ දිග වගේ දෙගුනයක් තමයි අලියගේ උස

    • @aravindajayasundara5277
      @aravindajayasundara5277 2 месяца назад +1

      දෙගුණයක් නොවේ ගොනෝ තුන් ගුණයක්. ,සාමාන්‍යයෙන් කකුලේ අඩි තුනක් විතර වෙනවාඒක තුනෙන් වැඩි කරපුවහමඋරහිසේඉහළම කෙරවලටඋස එනවා සාමාන්‍යයෙන් අඩි නමයක් විතර.ලංකාවේදැනට ඉන්න උසම අලියා කඩුවෙල නාලක උගේ උස අඩි 11 ක් විතර.කතරගම වාසනාඅඩි දහය හමාරයි.මෙතෙක් ලංකාවෙ හිටිය උසම ඇතාදළදා මාලිගාවේමහරාජාඅඩි 13ක් උසයි.තරහ වෙන්න එපාදැනගන්ඩ කිව්වේ

    • @DK_837
      @DK_837 2 месяца назад

      @@aravindajayasundara5277 නෑ දෙගුනයයි 😂 මනින විඩිඕ තියේ එවන්නද

    • @DK_837
      @DK_837 2 месяца назад

      @@aravindajayasundara5277 නෑ දෙගුනයයි මන් හිතුවෙන් තුනයි කියල ඉස්සෙල්ල link එකක් දාන්නම් බලාගන්න මෝඩයෝ

    • @DK_837
      @DK_837 2 месяца назад

      @@aravindajayasundara5277 ruclips.net/video/ORG0etTtqSg/видео.htmlsi=LRLl55nPUTUzsrbu

    • @DK_837
      @DK_837 2 месяца назад

      @aravindajayasundara5277 ne bn 2gunayai math issra hithan hitiye ehemai ek weradi degunai

  • @randayajayasinghe1659
    @randayajayasinghe1659 2 месяца назад +2

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු 2 месяца назад +2

    😢උන්ට හෙම්බිරිස්සාව හැදුනොත් මොකද වෙන්නේ

  • @isharaherath4130
    @isharaherath4130 2 месяца назад +2

    ❤❤❤

  • @lushanifernando3522
    @lushanifernando3522 2 месяца назад +3

    1st view from me ❤️❤️❤️❤️

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 2 месяца назад

    🙏🏻🙏🏻🙏🏻

  • @hansaja_ravihara
    @hansaja_ravihara 2 месяца назад

    Sir🤗❤️

  • @kanthikaluarachci8654
    @kanthikaluarachci8654 2 месяца назад

    Sir 2024 usas pela asadaranaya wenuwen katha karannko sir karunakarala 😢

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 2 месяца назад

    🙏. I 2 ❤ 🐘🐘🐘🐘🐘🐘 😊

  • @kumarithilaka9836
    @kumarithilaka9836 2 месяца назад

    සර් ඔයා ගෙ පුතා ට සිංහල බෙහෙත් කරලා හොද වුනා කියන videyo eka danna

  • @nihalkumarakumara1294
    @nihalkumarakumara1294 Месяц назад

    ලොකුම අලියා රනිල් නෙද සර්

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 2 месяца назад

    තෙවෙනි මම...🥰🥰🥰🥰

  • @DraftsmanConsultant
    @DraftsmanConsultant 2 месяца назад

    Chandi meruna nisa kohomath ganna ba sir..Pathum aiya thamai gaththe neda..

  • @damithkaushalya
    @damithkaushalya 2 месяца назад

    මේ ලමයි කවදාවත් වනජිවි එකට ආස එකෙක් වත් නෑ වගේ පේන්නෙ.හැබැයි අලියෙක් දැක්කොත් ටික් ටොක් කරයි හොටු ලබ්බලා.

  • @UDPrabhath
    @UDPrabhath 2 месяца назад

    Lankawe hama scl ekakama sirla wage guruwaru hitiyanam... lanakawat lassana wei
    😢

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 2 месяца назад

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @favoritetelidramadameer752
    @favoritetelidramadameer752 2 месяца назад

    සර්, ඒක බර්ජ් නෙවෙයි - බුර්ජ්..
    බුර්ජ් කියන්නෙ කුලුන කියනෙක. (Tower)

  • @AyaanLifestyle-d9r
    @AyaanLifestyle-d9r 2 месяца назад

    💛💛💛

  • @premrathne5468
    @premrathne5468 2 месяца назад

    Adaala kalaapa wala guwanpaalam hoo umanmaarga idikariema kaloth wanasathunta haani nowie minisuntath pahasuwen gamanaanthayata yaa hikiya.

  • @kumudumalepathirana1579
    @kumudumalepathirana1579 2 месяца назад

    දළ වෙන්නෙ මොන දතද?

  • @Upali-yw9me
    @Upali-yw9me 2 месяца назад

    අපනයන ඉපයීම් $ රටට නොඑවා හංගනව.ගනව.

  • @slneelamahamama449
    @slneelamahamama449 2 месяца назад

    බොහෝම අගෙයි

  • @shanifenadu1333
    @shanifenadu1333 2 месяца назад

    🎉

  • @ganishkavijesuriya4180
    @ganishkavijesuriya4180 2 месяца назад +1

    Photo eka penne na ne

  • @AsanthiKalugamuwa
    @AsanthiKalugamuwa 2 месяца назад

    222❤

  • @indikasilva5665
    @indikasilva5665 2 месяца назад

    Sirge yaluwata kiyannko plzz

  • @hansiweerasingha4551
    @hansiweerasingha4551 2 месяца назад

    💕🐘🇱🇰💕🐘🇺🇲💕

  • @myworkshop7899
    @myworkshop7899 2 месяца назад

    අලින්ගෙ ලොකුම දල තියෙන ඇතා රාජපක්ෂ

  • @OTTO999
    @OTTO999 2 месяца назад

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💓💓💓💓💓💓

  • @pethumherath394
    @pethumherath394 2 месяца назад +1

    මින්නේරිය අලි කතාවනම් බොරුවක් සර්. මම මින්නේරියේ අවුරුදු 12 විතර ඉදන් සෆාරි යන්නෙ. කනේ හිලා, බොනට්, බුලට්. මේ තුන් දෙනෙක්

    • @DilaniUdenika-p6q
      @DilaniUdenika-p6q 2 месяца назад

      කනේ හිලා නේද වෙඩි වැදිලා මරුනේ 😢

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 месяца назад +1

    Mn italy edan thissa gurutumage oya padam ahanawa man wayasai eth mn asai katha karana rasa wath vilasayata satutui ahanna budusaranai Thissa guruta 👍👌🤣🤣🤣

  • @mrkawwaofficial9341
    @mrkawwaofficial9341 2 месяца назад

    3n dewana kohomath ganna ba. mokada ekek maruna me aurudde.. 😪😪

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 месяца назад

    gathawuna kalaya apasu ganna ali atthu dalath baha !🌞🌝

  • @samsamarakon4574
    @samsamarakon4574 2 месяца назад

    තමුං කොහොම ත් දෙන්නෙ අලි talk. වැඩියෙන් හොදයි පොර ටෝක්. අලී ගැන කතා කරන එක නං හොදයි. එක කියන්න ගිහිනුත් ගොන් කථාව ක් කිව්වෙ. දේශපාලනය කරන උන් ට වැඩියෙන් අලිdollar ගේනවා කිව්ව. දේශපාලනය කරන උන් කොහෙන්ද dollar ගේන්නේ උන් ගේන dollar ටිකත් කන එක. මේ ලමයි මොකටද හිනාවෙන වද කියලා හිතාගන්න වත් බෑ. මොන්ටිසෝරි යන ලමයි ට උනත් තේරෙනව කියන ගොන් කථාව

    • @nisajasamaranayaka3726
      @nisajasamaranayaka3726 2 месяца назад +2

      ub plyn monti soori goothya

    • @chathuninethmi477
      @chathuninethmi477 2 месяца назад +1

      Oya hari buddimth wge ned 😂😂😂😂

    • @samsamarakon4574
      @samsamarakon4574 2 месяца назад

      @@chathuninethmi477 මගෙ බුද්ධිමත් කම් ගැන ප්‍රශ්න කරන්න පෙර එයාගේ ගොන් කම් ගැන ප්‍රශ්න කරන්න. කෙනෙක් ට ගෞරවය ක් දෙන්න ඇති නං ඒක දෙන්න කිසිම විටෙක පැකිලෙන්නේ නෑ. ඒත් ඔය කියන මෝඩ කතා මොනවද කියලා හිතෙනවා. Any one who has right mind don't believe such Gon talks. These politicians have not gain dollars. They only have stolen dollars. Now he is trying to get on ban JJB Band wagon. He was a companion of rajapaksas who ruined our mother land. Are u out of loop about it or are u intentionally trying to pretend us . What is his double standard.. can one who endorsed Rajapaksa s politics can at the same time endorse jjb . what more. Therefore first of ask about his political stand. I don't hesitate to appreciate his teaching. It's exquisite. But for that reason any one who has right mind can't appreciate his rediculous behavior. Spate is spate.

    • @LahiruPerera-wh9lt
      @LahiruPerera-wh9lt 2 месяца назад

      උබ ගොනෙක් කියලා උබට තේරෙන්නෙ නැති එක තමා මෙතන ප්‍රශ්නෙ .ලමයි ගොන්නු නෙමේ😂😂😂

    • @LahiruPerera-wh9lt
      @LahiruPerera-wh9lt 2 месяца назад

      උබ ගොනෙක් කියලා උබට නොතේරෙන එක තමා මෙතන ප්‍රශ්නෙ ,ලමයි ගොන්නු නෙමේ

  • @කලුයිසුදුයි
    @කලුයිසුදුයි 2 месяца назад

  • @Achira.332HK
    @Achira.332HK 2 месяца назад

    ❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 2 месяца назад

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 месяца назад

    ❤❤❤❤

  • @samje9042
    @samje9042 2 месяца назад

    ❤❤❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 2 месяца назад

    ❤❤❤❤❤❤