ගවුම් ඇදන් පේපර් මාකින් බෑ | Tissa Jananayake with Life (EP 158)

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 19

  • @pushpamanel9039
    @pushpamanel9039 2 часа назад +15

    මොනවද ළමයෝ සති දෙකකට විතර පස්සේ ඇබිත්තන්වීඩියෝ එකක් දාන්නේ දාන්නකෝ පැය බාගෙක වත් එකක් අපි හැමදාම අපේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @kasunudayanga7494
    @kasunudayanga7494 2 часа назад +7

    මේ රටට කෙළවීමට මූලික හේතුව ඇඳුමට මූලිකත්වය දීම

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm Час назад +2

    Sir ape ratata godaaak watina guruwarayek. Anek guruwaruntath hoda adarsayak thamai sir. Sirgen igena ganna lamai harima wasana wanthai. Mokada sir wage uthum guruwarayek adahanna watina nisa. Hemadamth sathutin prissamata inna sir.❤ Man kaveesha.Monaragala

  • @malindupamodya1682
    @malindupamodya1682 Час назад +3

    ආදරේයි සර් හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 42 минуты назад +1

    පාසැලට සාරි අදින්න ඕන එක හරි. ඒත් ප්‍රශ්න පත්‍ර බලන එකට ඒක අදාල නැහැනෙ. ඒ වැඩේ හරියට කෙරෙන්න අනිත් පහසුකම් සපයන්නෙ නැත්නම් ලමයින්ට කරන අසාධාරණයක් .

  • @KrishanDipan
    @KrishanDipan Час назад +1

    අදහස ගොඩක් වට්නව

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Час назад +3

    පිටෙන් බාගයක් එලියෙ දාගෙන ඉන්න! කැටේ කට වගේ කාසියක් ඇතුලට දාන්න පුළුවන් තරම් තන් ගෙඩි දෙකේ මැද ඉර පේන! තඩි බුරියයි නෙරපු ජොල් ජොල් බඩ තඩියයි එලිපිට පේන! සාරියේ ඇත ගවුමේ, සාය හැට්ටයේ නැති වැදගත්කම! 😂

  • @freedom-qs7yz
    @freedom-qs7yz 2 часа назад +3

    "හෙලුවෙන් නොගියොත් ඇති" වටිනා උපදෙසක් 🙃

  • @PamudaNethmi
    @PamudaNethmi 2 часа назад +3

    Ada notifiya apu gaman beluvaa...🥰🥰

  • @udayasamantha2259
    @udayasamantha2259 Час назад +1

    කොහොම උනත් සාරියක් ඇන්දම තියෙන වැදගත් කම නම් වෙන මොන ඇදුම කින් වත් ගන්න බැහැ.
    සාරිය නැතුව ගව්ම ඇන්දම පෙපර්මාර්කින් පහසු වෙනවද.

  • @lalsiriwardana
    @lalsiriwardana 2 часа назад +3

    අපි හරි අමුතුයි නේද සර් 😂

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 2 часа назад

    🙏🙏🙏

  • @yuganiranga5999
    @yuganiranga5999 3 часа назад

    👍

  • @dinurasampath3591
    @dinurasampath3591 3 часа назад

  • @roshnibarbour7754
    @roshnibarbour7754 Час назад +1

    Does not matter what you wear! It is so silly

  • @susanthaherath6725
    @susanthaherath6725 2 часа назад +1

    හුම් ඖව් ,එත් දන් කට්ටය අදින ගයුම් වල දිග උස පලල එහෙම් කොහොමද කියන එකත් හොයලා බලන්න වෙනවා නෙද අර ටෙලි නට්‍ය වල කට්ට්‍ය අදිනවා වගෙ එවනම් පෙපර් බලන සර්ලා මන්‍යන් වෙයි කියලා වෙන්න ඇති එහෙම කරන්න ඈති

  • @davyjones3399
    @davyjones3399 40 секунд назад

    අමුතුඇටේ ඉන්න නූගත් අඩුකුලේ ගොඩේ ගංකබරයෝ වෙන රටවල් වල ටීචර් ලා දැකලා නෑ. රෙදි වලින් විනය බලන්නේ. මහ ලොකු සංස්කුචිය, හැබැයි බස් එකක ගෑනියෙක්ට යන්න බෑ 😐

  • @SaviduNimsara-o3d
    @SaviduNimsara-o3d 2 часа назад