දිව්‍යත්වයේ වසර අරඹද්දීම චෝදනා එල්ල වෙයි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 894

  • @thusithag9462
    @thusithag9462 4 дня назад +38

    සුදු අම්මාටත් දීගොඩ කුමාර මහත්මයාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම සුභම සුභ දිව්‍යත්වය නව වසරක් වේවා යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💐

  • @rohinihettige5722
    @rohinihettige5722 4 дня назад +18

    ගරුතර කුමාර මහතා....සුදු අම්මා....ඇතුලු දෙවි සුව පවුලේ සැමට...දීප්තිමත් නව වසරකට සුභ පැතුම්!!!🌹🌷🌹🙏🏻
    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @MalaniRanasinghe1962
    @MalaniRanasinghe1962 4 дня назад +9

    සුභ නව වසරක්වේවා ගුරැතුමනි දෙවියනි. සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරැවන් සරණයි

  • @renukaperera2460
    @renukaperera2460 4 дня назад +14

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . ඔබතුමා ඇතුළු සැමටම සාමය, ප්‍රේමය , ප්‍රීතිය සපිරි සුන්දර දිව්‍යමය නව වසරක් වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @KusumaNawarathna-p3q
    @KusumaNawarathna-p3q 4 дня назад +18

    මේ මිහිතලයේ මම දැසින් දූටූ දෙවියනි ඔඛතුමාට නමස්කාර වේවා

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 4 дня назад +9

    ගුරු පියාණන් ඇතුළු දෙව්සුව සියලුම දෙනා ට නිදුක් නීරෝගී දිර්ඝායූ වේවා පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් ම වේවා !!!!

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 4 дня назад +14

    පියාණනි ඔබතුමාට නිරොගිමත් වාසනාවන්ත සතූට්න් පිරැන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.අද දවසෙ ඔබ තූමා දුන් පිළිතුරු වලින් මගෙ හිතේ තිබ්බ බොහෝ අපහැදිලි තැන් නිවැරදි කරගැනීමට හැකි විය.
    පියාණනි මම මගේ ජෙසුස් වහන්සේ අපට කියා දුන් දහම නිවැරදිව ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්.බුදූ දහම නිවැරදිව ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්.ව්ශ්ව දැනුම ලබාගත්තේ ඔබතූමාගෙන්.ඔබ තූමා අපට මෙම මහා පොලවෙ සිටින දෙවියන්ය.මට සිතෙන්නේ මා පින්කර ඇත දෙවි සූව පවුලේ ව්මට.පියානන්ට දෙවි පිහිට පතමි.

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 дня назад +9

    🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤ දෙව්සුව සේවාව මේ වසරේ තවත් දීර්ගකාලයක් සුවසේ වැජබේවා... තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි.. 🙏🙏🙏🙏🙏🙏.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 дня назад +28

    ❤❤❤ තෙරුවන් සරණයි!2025 පලමු දේශනය ගුරු පියාණනි මෑණියනි නිවේදකයානනි නිවන් දකින තුරු මේ යන මාවත ආලෝකමත් ❤❤❤කරන සැමට ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන සුබ නව වසරක් වේවා!

  • @අචාර්ය-Thilina-Kalhara-තිළින

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු මගේ ආදරනීය කුමාර මාමට ඇතුලු දෙව් සුව පවුලේ හැමෝටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අඋරද්දක් වෙවා දෙව් සුව පවුලේ හැමෝටම ❤🙏❤

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 дня назад +4

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි .

  • @priyankaindu1190
    @priyankaindu1190 4 дня назад +9

    🙏සුබ නව වසරක් වේවා නිදුක් නිරෝගී සුව ගෙන දෙන දිව්‍යම වසරක් වේවා දීර්ගායු වේවා ඔබතුමාට සුදු අම්මාට සහ කාර්ය මණ්ඩලයට 🙏♥️🌹

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 3 дня назад +4

    දෙව් පියාණන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට නිරෝගී සුභ නව වසරක් වේවා!

  • @thilakalatha3706
    @thilakalatha3706 4 дня назад +12

    🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා!!! විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!! දිව්‍ය ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේවා!!! දී ගොඩ කුමාර දිව්‍ය රුව දිව්‍ය හඩ දිව්‍ය ශක්තිය බලය ලොව පුරා කල්ප කාලාන්තරයක් රැව් පිළි රැව් දේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 4 дня назад +15

    ඔබතුමා ge වැඩසටහන් mama අවුරුදු ganakasita බලනවා පිහිට ලබා gannwa. Mama ගොඩාක් oba thumawa විශ්වාස කරනවා . Ada mama දැක්කා oba thuma වටා dawatha ali ගමන් කරනවා . විශ්ව sakthiya balayan උතුම් නිවන ma අවබෝධ වෙත්වා .සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .tharuwan sarani ..2025 වසර subama suba වෙත්වා ..

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 дня назад +4

    පින්වත් ගුරුපියාණන්ටත් වාසනාවන්ත මාධ්‍ය ඔබතුමාටත් වාසනාවන්ත දියුසුව දේශයටත් වාසනාවන්ත සුදු අම්මාටත් සුභම සුභ ප්‍රේමේ වසරක් වේවා දිගාසිරි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 4 дня назад +6

    ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක්වේවා💐💐💐

  • @aruwani7813
    @aruwani7813 3 дня назад +4

    💐සර් හරියටම හරි....හොදට පිලිතුරු දුන්නා.... සත්‍යවාදීවම..... ස්තූතියි නිවෙදක මහතාටත්....සමහර බුද්ධිමත් කියලා හිතන මොඩ මිනිසුන් ගෙ...ප්‍රශ්න වලට හොදට තෙරෙන විදිහටම පිලිතුරු දුන්නා... සර්ගෙ..වාහන පිලිබදව අහපු ප්‍රශ්නයත් එකට දුන්න පිලිතුරු හරිම වැදගත්.. ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💐

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 4 дня назад +6

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @IsumChithraka-cx9hr
    @IsumChithraka-cx9hr 4 дня назад +9

    නිදුක් නීරෝගි පුණ්‍යවන්ත සුභ නව වසරක් දේව් සුව දේශයේ සැමට!

  • @padminikyriakou6359
    @padminikyriakou6359 4 дня назад +9

    ආදරණීය දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් දේශයේ සැමටත් නිදුක් නිරෝගී වාසනා වන්ත දිව්‍ය ය මය වසරක් වේවා තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .❤❤❤❤❤❤❤❤

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 4 дня назад +7

    සුව නව වසරක් වේවා ඔබතුමා හා සුදු අම්මාටත් දෙවි සුව පව්ලේ සියලු දෙනාටම ත්.❤❤❤

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 дня назад +14

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!ඔබ තුමාටත් සුදු අම්මා❤️❤️🙏🙏 ඇතුලු ලොක වාසි සියලු දෙනාටම ලැබුවාවු නව වසර සාමය ප්‍රිතිය පෙමය සපිරි සුබ නව වසර වේවා!යහපතක්ම වේවා!දීර්ඝායුෂ ලැබෙවා!
    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!

  • @VasanaJayathilaka
    @VasanaJayathilaka 4 дня назад +20

    සුභ නව වසරක් වේවා ගුරුතුමනි.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුතුමනි...

  • @chandanigunarathna7878
    @chandanigunarathna7878 4 дня назад +7

    සුදු අම්මාටත් කුමාර මැතිදුන්ටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 дня назад +8

    දෙව් ලොවින් වැඩිය ගුරු පියාණනි සුදු අම්මා මෑණියන්ට මගේ නමස්කාර වේවා දෙවූ සුව දේශයේ සියළුම දෙනාටම ලැබුවා වූ මේ 20/25 නව වසර නිදුක් නිරෝගී සුබම සුබ නැවවසරක්ම වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 4 дня назад +15

    අපේ ගුරු පියාණනි ඔබ තුමාගේ ආශිර්වාදය සතා සිවුපාවුන් පවා ලෙඩ රෝග සුවපත් වේවා විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා මමත් අද ලොකු ලෙඩක් නැ ඔබතුමාගෙ විඩියෝ බලල මමත් සනීප කරගන්නවා ලොකු වට නැ අත් පය කැක්කුම එනවා මම බල්ලෙකු ගේ අසනීපය ඔබතුමාගෙ විඩියෝ එක්ක එකතුවෙලා සනිප උනා අදටත් බල්ලා හොදින් ඉන්නවා ඔබ තුමා සමග මම ඉදිරියටම යනවා ගුරු පියාණන්ටත් සුදු අම්මටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සියලු දෙනාටමත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 4 дня назад +20

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලැබූ නව වසර ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් deu සුව දේශයේ සැමට දීව්‍යත්වයෙන් පිරි සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පරිපුර්ණ සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @AyeshiVrs
    @AyeshiVrs 3 дня назад +5

    පියාණන්ටත් , සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!! තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !!! 🙏❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 дня назад +7

    ආදරණීය ගුරු පියාණනි❤🎉 ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සෞභාග්‍ය මත් දිව්‍යත් වයෙන් සපිරුණු සියලු සත්වයාට යහපතක්ම උදා වෙන සුබ නව වසරක් ම වේවා🙏🏿 ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿

  • @sarojameegoda1657
    @sarojameegoda1657 3 дня назад +4

    ඔබතුමා ඇතුළු සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!! 🙏🙏🙏

  • @user-yc4bu9nc5q
    @user-yc4bu9nc5q 4 дня назад +25

    ශ්‍රීලංකා දේශයටත් කුමාර මැතිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලයටත් ලෝවාසී සියලූම දෙනාටත් දීර්ඝායුෂත් නීරෝගීසුවයත් සපිරි හැම හදවතකම දිව්‍යත්වය නිධන්වූ වසරක් වේවා.🙏🙏🙏🙏🙏

  • @SawumyaKumara-xt8qv
    @SawumyaKumara-xt8qv 4 дня назад +12

    උදා වූ නව වසරේ පලමුවම ඔබ තුමගෙ දේශනය අසන්න ලබා දුන් ඔබ තුමාට ගොඩක් පින්

  • @chandijayasinghe626
    @chandijayasinghe626 4 дня назад +11

    ❤❤❤ ස්තුතියි මගෙ පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා.. ගුරු පියාණන් ඇතුලු ලොකවාසි සියලු දෙනාට සුභම සුභ නව වසරක් වේවා❤❤❤ බුදුසරණ 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @lllperera9095
    @lllperera9095 4 дня назад +14

    ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවයේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා.මෙම වසර ද්ව්‍යත්වයේ වසර නිසා සියළු දෙනාට යහපතක්ම වේවා. තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @විමලාවති
    @විමලාවති 4 дня назад +18

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් සුභ නව වසරක් වේවා....පියතුමාට දීර්ඝායු ෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 4 дня назад +8

    දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාටත් දෙව් සුව දේශයේ සියලූම දෙනාටත් ලැබුවා වූ නව වසර නිදුක් නිරෝගී සතුටින් සපිරි දිවියක් ගත කිරීමට හැකි වේවායි පතමි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @desilvachandrika2271
    @desilvachandrika2271 4 дня назад +13

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සැමටමත් ලැබුවාවූ 2025 දිව්‍යමය වසර සුබම සුබ වසරක් වේවා..නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
    🙏🙏🙏🙏🙏

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 4 дня назад +7

    මම ඕමාන් සිට .ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දේශයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා .❤❤❤

  • @CalistaKalugamage
    @CalistaKalugamage 4 дня назад +7

    ආදර ගුරුපියානනි ඔබතුමාටත් සුදු අමිමා ඇතුළු ලහිරු .හා දෙව්සුවපව්ලේ සියලුම දෙනාටමත් ලැබුවාවු නව වසර නිරෝගිමත් වාසනා වන්ත වසරක් වෙිවායි විශවයේ පැතුමත් සමගම එකතුවි මමත් සුභපතනවා පහුගිය කාලයේ අපඅතින්. සිදුවු සෑම වරදකටම සමාවුව මැනව ස්තුතියි ගුරුපියානනි තෙරැවන් සරනයි සියලුම දෙනාටම ස්තුතියි ❤❤❤❤

  • @mayurigamage3741
    @mayurigamage3741 4 дня назад +17

    ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසී හැම දෙන්නාටත් විශ්වයේ හැමදෙනාටමත් ප්‍රඥාව පහළ වෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන ප්‍රේමය පිරුණු වසරක් වේවා

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 дня назад +5

    ❤❤සුබ නව වසරක් වේවා පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා වැඩ සටහන බලා හොඳින් තේරුම් ගත්තා දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 дня назад +9

    සුභ නව වසරක් වේවාඅපේ ගුරුපියාණන්ටත් සුදු අම්මාටත්තෙව් සුව පවුලේ සියලූමදෙනාටත්නිදුක් නිරෝගී වාසනාවන්ත ශුභර්ම සුභ නව වසරක් වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 4 дня назад +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!නමස්කාර කරමි ගුරුපියාණනි.සමස්ත දිව්‍යත්වයට ස්තූති වේවා!වාසනාවන්ත සුබ නව වසරක් වේවා!ගුරු පියාණන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට හෘදයංගම ස්තූතිය පුදමි.සියඵ
    සත්වයෝ සුවපත් වේවා!🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 дня назад +9

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! ගුරුපියාණනි මෑණියනිඔබසැමටමාගේනමස්කාරයවේවා!

  • @PrasdikaPriyadarshani
    @PrasdikaPriyadarshani 4 дня назад +7

    ගුරු පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලයට සහ ලෝක වාසී සියළු දෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ..!!! 🙏🙏💐💐🙏🙏💐💐🙏🙏

  • @dkk9339
    @dkk9339 4 дня назад +13

    කුමාර මහතාටත්, සුදු අම්මටත්, කාර්ය මණ්ඩලයටත්, දෙව්සුව දේශයේ ඔබ සැමටත්, ලෝකවාසී සැමටත් මේ ලැබුවාවු නව වසර නීරෝගි , වාසනාවන්ත, සාමකාමී,සුබ නව වසරක් වේවා!
    තෙරුවන් සරනයි, දෙවි පිහිටයි.
    🙏🙏🌸🌸

  • @l.pperera5959
    @l.pperera5959 4 дня назад +9

    🙏🙏🙏 ස්තුතියි දෙවිපියානනි 2025 නව වසර උදාවත්ම ඔබතුමාගේ දිවියයත්වයේ වසරට පිය නගමින් අපට නිර්මල සද්දහම කියාදෙමින් අපව නිවනට යොමුකිරීම පිලිබදව ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව පරම ආයුස ලැබෙනා සුබම සුබ නවවසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිමේෂ් පුතාටත් නිරෝගී සුබම සුබම නවවසරක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔L Perera

  • @fonaskamd67
    @fonaskamd67 4 дня назад +9

    දීගොඩ කුමාර පියතුමාට ත් සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ අයටත් නව වසර නිදුක් නීරොගි සුව දායි වසරක් වෙවා

  • @Godstudio-bv4qd
    @Godstudio-bv4qd 4 дня назад +8

    දිව්‍යත්වය සපිරි ගුරුතුමානනි ඔබ තුමාට ද සුදු අම්මාට ද දිව්‍යසුව පවුලේ සියලුම දෙනාට ම ද සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!!! ❤❤❤❤

  • @sujathamary6364
    @sujathamary6364 4 дня назад +9

    මාගේ ගුරු පියානණි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @RanjaniWeerakoon-sm2cp
    @RanjaniWeerakoon-sm2cp 4 дня назад +39

    උතුම් ගුරු පියාණෙනි ,
    දෙව් සුව දේශයේ නියමුවාණෙනි
    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා !!!

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 4 дня назад +28

    ලැබූ 2025 නව වසර
    දීගොඩ කුමාර මහතාටත්
    දෙව්සුව පවුලේ සැමටමත්
    පින්බර සුන්දර සුවපත් සොඳුරුතම
    වසරක් වේවා !
    ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @RohiniGodeHewa
    @RohiniGodeHewa 4 дня назад +10

    දිව්‍යත්වයේ වසර හෘදයාංගමව පිලිගනිමි.
    දෙවි පියාණන් හා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සැමට
    සුබ නව වසරක් වේවා!

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 3 дня назад +3

    සුබ නවවසරක්වේවා වේවා දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා දෙව්පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සැමටමත් .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤🎉🎉💐💐🙏🙏🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 4 дня назад +8

    ප්‍රේමයෙන්. සාමයෙන් සතුටින් පිරුණු දිව්‍යම නව වසරක් සැමටම වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @evawickramarathne8834
    @evawickramarathne8834 4 дня назад +7

    ගුරු දෙව් පියානන් ඇතුලු දෙව්,සුව දේශයේ සැමට ලැබූ නව වසර සියලු යහපත උදා වන සුභම සුභ දිව්‍යත්වයේ වසරම වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 дня назад +3

    දීගොඩ කුමාර උතුමන්ට තෙරුවන් සරණින් සහ දෙවි රැකවරණින් දීර්ගායුෂ පතන්නෙමි!!!❤

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 3 дня назад +3

    අපේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ගුරු පියාණන්ටත් අපේ සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාටත් ලක්වාසි ලෝක වාසි සැමටම සුබ නව වසරක් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 дня назад +8

    ❤❤❤ ගුරු පියාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලය ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 4 дня назад +7

    දෙව්සුව දේශයේ නොවන හැමෝටම ඇතිවන ප්‍රශ්න ,මේදේවල් සාකච්චා කිරීම වැදගත් අපේ ගුරුපියානන්ව නොවැදගත් යයි සලකන මිනිසුන්ට.තෙරුවන් සරනයි..දෙවි පිහිටයි.🙏🙏නව වසර සුබ වේවා..හැමෝටම ,සතුටින් ගත කිරීමට ලැබේවා..❤️❤️

    • @jayanthaswarnalatha2758
      @jayanthaswarnalatha2758 4 дня назад

      ගුරුපියානන්ට සුදු අම්මට දෙව් සුව කාර්‍යමන්ඩලයට දෙව්සුව පවුලේ අපි සියලුම දෙදෙනාට සුබ අලුත් අවුරුද්ද ක් වේවා🙏🙏🙏🙏

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 4 дня назад +9

    දෙව්සුව දේශයේ නිර්මාතෘ මවටත් පියාටත්,දෙව්සුව පවුලටත් සුභ නව වසරක් වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 4 дня назад +2

    දෙව්..සුව..දේශයෙ..දෙවි වරු වැනි මිනිසුන් .මැද මහා කාරුනිකයානෙනි ඔබතුමාට මේ කරන මෙහෙවරට ගොඩක් පින්. බුදුපියාණන් වහන්සේලා ගේ..උත්තම..ආශිර්වාදය ..හැමවිටම ඔබ සමගයි..

  • @vijeniherath6215
    @vijeniherath6215 4 дня назад +3

    සුබ නව වසරක් වේවා 🙏🙏🙏 පියානණි මව් තුමියනි ඔබදෙපලට සහ දෙව් සුව පවුලට සුභ නිරෝගි සුවය පිරි නව වසරක් වේවා

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 4 дня назад +3

    🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි අහ අහ ඉන්න දෙයක් එතුමා සීයෙට දහක් විශ්වාසයි 🙏🙏🙏🌹🌹🌹

  • @thissawijesekara8690
    @thissawijesekara8690 4 дня назад +3

    මේ නව වසර ප්‍රේමනීය වසරක් ම වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 4 дня назад +4

    Guru Dewiyantath Dew suwa paule siyalu denatamath siyalu yahapatha selaseewa..🙏
    Siyalu sathwayoo suwapath wewa...💐💐💐💐💐💐
    Guru dewiyanta deergayusha lebewa....🙏🙏
    Aluth Aurudda udha unu mohothe obathumawa dakinnata, ahannata lebima wishala prithiyak.....💝

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 3 дня назад +4

    ප්‍රශ්න, බාධා, හිරිහැර,ඇති තැන ශක්තිමත්ව,නැගී සිටින දෙව් සුව දේශයේ අපි ගුරු මැතිදුන්ගේ මෛත්‍රීය, කරුණාව, සංයමය,
    නිහතමානී බවට ඉතා ගෞරවයෙන්, ආඩම්බරව, නමස්කාර කරමි🙏🙏🙏............. වැරදි සොයනවාට වඩා සිදුවන කුඩා හෝ යහපත දැක සතුටු විය හැකි සිත් පහල වේවා 🙏 🙏 🙏. දිව්‍යත්වයේ වසර 2025 ගුරු මැතිදුන්ට, සුදු අම්මාට , කාර්ය මණ්ඩලයේ සැමට, දෙවි සුව දේශයටම සාමය,සතුට ප්‍රේමය පිරුණු.නිදුක්, නිරෝගී මත්.දිව්‍යමය නව වසරක් වේවා.🙏🌸🙏🌸🙏🌸

  • @IsharaEranda-x2k
    @IsharaEranda-x2k 4 дня назад +9

    ගුරුතුමාගේ ආශිර්වාදය තුලින් මම මේ වසර තුල දිව්‍යත්වය අවදි කර ගනිමින් දිව්‍යමය ජීවියෙක් විදියට ගත කරනවාමයි.......ගුරුපියානන්ගේ ආශිර්වාදය මා හට ලැබෙත්වා...🙏

  • @RanhotiGedara
    @RanhotiGedara 3 дня назад +4

    පළමුවෙන්ම දෑත් ඔසවා නමස්කාර කරමි🙏🙏අපේ ගුරුපියාණන්ට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 дня назад +3

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඔබ වහන්සේටත් සුදු අම්මාටත් නිමේෂ් පුතා ඇතුළු මාධ්‍ය අංශයේ සියලුම දරුවන්ටත් දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව දේශයේ අපි සියලු දෙනා ටත් උදාවූ 2025 නව වර්ෂය සාමය ප්‍රේමය ප්‍රීතිය සපිරි දිව්‍යත්වය අවදි කළ හැකි ජයග්‍රාහී සුභ වසරක්ම වේවා!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @isurufernando9674
    @isurufernando9674 3 дня назад

    දෙව් සුව දේශය සැමදා බැබලේවා. ගුරු පියාණන් ට සිත් සුවපත් කිරීම ට තව තවත් දිව්‍යමය බලය ශක්තිය ලැබේවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 4 дня назад +1

    ඔබතුමාගෙ සද්දහමින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔබට පින් දෙව් පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏

  • @Fatima-sw8on
    @Fatima-sw8on 3 дня назад +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලැබුවාවූ අලුත් නව වසර සවු භාග්‍ය වත් ප්‍රීති මත් නව වසරක් වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 4 дня назад +1

    ලැබුවා ඌනවවසරඔබ වහන්සේ ට දීර්ඝයුශ ලැබේවා නිදුක් නිරෝගී වෙවා සුදු අම්මා ඇතුලු කඅර්‍යමන්ඩලයටත් අනුග්‍රහය දකඋසියලු දෙනාටම ත් දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤🙏🙏🙏🙏 23:35 23:36

  • @nadeeedirisinha
    @nadeeedirisinha 4 дня назад +15

    පියානණි ඔබ තුමාටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් ලෝකවාසි සියලු දෙනාටත් ලැබුවාවූ නව වසර සාමයෙන් සතුට්න් පිරි සුභ නව වසරක් වේවා !

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 3 дня назад

    තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ගුරු පියානනි සුදු අම්මාට මාධ්‍ය අංශයට දෙවිසුව පවුලේ සැමටත් නිවේදකතුමාටත් සුභම සුභ නව වසරක් වේවා මේවසර දිව්‍යමය වසරක් වේවා නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා❤❤❤❤❤❤❤

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 4 дня назад +6

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්ද අවුරුද්දක් අවුරුද්දක්ම වේවායි මා ප්‍රාර්ථනය කරන්නෙමු සාදු සාදු සාදු බුදුසරණයි

  • @shanthasampath5104
    @shanthasampath5104 4 дня назад +7

    බොහෝ සතුටුයි ගුරු පියාණනී... මේ වසර පමණක් නොව ඉදිරි කාලයම සියලු දෙනාට දිව්‍යත්වයේ වසරක්ම වේවා.. සියලු දෙනාට ප්‍රඥාව අවදිව අටලෝ දහමින් අකම්පිතව විශ්ව පියානන් මෑණියන් තුරුලේ සැනසෙන්නට හැකිවේවා... සියලු දෙනාට යහපතක් වේවා... සාමය ප්‍රේමය ප්‍ර්‍ර්‍රීතිය සිත්තුල නිතින් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට බොහෝ ආදරෙයි ❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 4 дня назад +1

    සාමයෙන්. ප්‍රේමයෙන්. ප්‍රීතියෙන්
    දව්‍යත්‍ය පිරුණු. නව වසරක් වේවා. ගුරු පියාණන්. සුදු අම්මා. ඇතුළු කාර්ය මණ්ඩලේ. සියලු දෙනා අනෙකුත් සියලු දෙනාටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r 13 часов назад

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි

  • @channasanjeewa9535
    @channasanjeewa9535 4 дня назад +3

    ඔබතුමා ඇතුලු දෙව් සුව පව්ලේ සැම දෙනාටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා

  • @pubudiniper5301
    @pubudiniper5301 4 дня назад +1

    තෙරුවන් සරණයි දෙව්‍ රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම ලබන සුබ නව වසරක් වේවා ..!! කුමර තුමට .. තුමියටත් වේවා!!! දෙව්සුව සoව්ධානයටත් එසේම වේවා !
    🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️

  • @WimalaRajasekara
    @WimalaRajasekara 4 дня назад +13

    උදාවූ නව වසර කුමාර මැතිදුන්ටත් මගේම මෑනියන් බදු වූ සුදු අම්මාටත් නිරෝගි සුව සම්පත් හා දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමින් නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කරමි.

  • @samudrikahandage9251
    @samudrikahandage9251 4 дня назад +4

    ගුරු පියාණන් ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම සුබ නව වසරක්‌ වේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි!..🙏🙏

  • @kanthiattanayake3308
    @kanthiattanayake3308 4 дня назад +2

    Obatumata sudu ammata karya mandalayata suba navavasarak Veva 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 3 дня назад

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබතුමාට සහ දෙව් සුව පවුලේ හැමෝටමත් සෙත්වේවා ...උතුම් ප්‍රාර්ථනා සඵල වේවා ...!!!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 дня назад +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ලැබූ නව වසර සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රිතියෙන් සපිරේවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම කඩහඩ සුවපත් වේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 дня назад

    පිංවත් ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් ලැබුවාවු අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන යස ඉසුරින් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ආයුෂයෙන්, වර්ණයෙ,සැපයෙන්,බලයෙන් ප්‍රඥාවෙන් වීර්යෙන් වැඩෙත්වා පිංවත් ගුරු පියාණනි නිදුක් නීරෝගි වේවා උතුම් තුණුරුවනෙ ආශිර්වාදය සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏❤️

  • @priyankaathauda9248
    @priyankaathauda9248 4 дня назад +2

    ඔබතුමා සුදු අම්මා🙏 ඇතුලු Dew Suwa Sewa මාධ්‍ය අංශය සියලු දෙනාටම සුබ නව වසරක් වේවා💕💕සියලු දෙනාටම සාමය ප්‍රේමය ප්‍රීතිය ඇති වේවා💕💕

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 дня назад +2

    තෙරුවන් සරනයි !දෙවිපිහිටයි 🙏🙏🙏

  • @Dhammikahas
    @Dhammikahas 19 часов назад

    තෙරුවණ්සරණින් නිදුක්නිරෝගී දිර්ඝායු ලැබේවා . සියළු කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා ..සියළු බාදක කම්කටොලු දුරුවේවා ..දෙවුසුව පවුලේ මෑනියන් ඇතුලු දීගොඩ කුමාර .අද්‍යාත්මික තුමාටත් වාසනාවන්ත සුබ වසරක් වේවා 💐🙏

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 4 дня назад +2

    ලැබුවා වු නව වසර ඔබතුමා ටත් දෙව් සුව සේවා පවුලේ සියලු දෙනටත් නිදුක් නිරොගි සුවපත් සුබ නව වසරක් වේවා .බුදුසරණයි දෙවි පිහිටයි .

  • @pathum696
    @pathum696 4 дня назад +1

    🙏ගුරු පියාණෙනි ඔබතුමාටත්❣️ සුදු අම්මටත්❣️ දෙව් සුව දේශයේ සියලුු දෙනාටමත්❣️ ගොඩක් පින්🙏 විශ්වයේ සිටින සියලූම දෙනාගේ දිව්‍යත්වය වර්ධනය වේවා🙏❣🕊️❣️😊🙏 සාමයෙන්🕊️ ප්‍රේමයෙන්❣️ ප්‍රීතියෙන්😊 පිරේවා🙌🕊️❣️😊🙏 විශ්වයට ස්තූතියි වේවා🙏❣️❣️❣️🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 4 дня назад +1

    තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි. අපේ ගෙදර සියලු දෙනාටම ගුරු පියාණන් ගේ සත්‍ය තාවය වැටහේවා.

  • @renukasamankumari9057
    @renukasamankumari9057 4 дня назад +2

    🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබෙන මානසික සුවය නොවඩුව ලැබෙන සතුට සොම්නස පිරි පින්බර සුන්දර ජයග්‍රාහී නව වසරක් වේවා ගුරුපියාණටත් මැතිණියටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @serilanca3515
    @serilanca3515 4 дня назад +2

    Guru piyanan sudu amma Atulu Dew Suwa Paule Dew Suwa desaye Siyalu Denatama 2025 Wasara Yahapath situvili pirunu Nirogimath wasarak wewai patami ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandamanel2584
    @nandamanel2584 3 дня назад

    ආදරණිය ගුරු පියාණනි දෙව් සුව දේශය තුලින් මම වටහා ගත්තෙම් සිත සුවපත් කරගැනීම තුල පමණක්ම බව ගත සුවපත්වන මාර්ගය ඇත්තේ. ඒ තුල ජීවත්වන්නට පටන්ගත් මොහොත සුවපත්වීමේ ආරම්භයයි ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏 🙏🙏❤❤

  • @AsitaUdurawana
    @AsitaUdurawana 4 дня назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිට‌‌‌ යි, ගුරු පියාණන්ට ත්, සුදු අම්මේ, ඔබතූමිය ටත්කාර්්‍ය, මණ්ඩලය යත්,දෙව්සුවපවුලෙ,නිවෙදක,විමෙශ්,සහලහිරුයනදෙව්,සුව, පවුලේ, සියලුම,දෙනාට, ලැබුවා වූ අවුරුද්ද,සු බම, සුබ අවුරුද්ද ක්,වෙවා🙏🙏🙏🌸🌸🪷🪷🪷🪷❤️❤️❤️❤️❤️❤️❤️💐💐

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 4 дня назад

    සුබ නව වසරක් වේවා . ඔබතුමා සුදුඅම්මා. ඇතුලු සියලු දෙව්සුව සමූහයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි...🙏🏼🙏🏼🙏🏼