Dahamen Semen(දැහැමෙන් සෙමෙන්) OFFICIAL MUSIC VIDEO - DOPE SKAIN /POOR MONEY GANG

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 1,3 тыс.

  • @oshanmindika2890
    @oshanmindika2890 4 года назад +2133

    2030 අහන උන් like එකක් දාපන්...😍❤️

  • @toyyavibes640
    @toyyavibes640 4 года назад +339

    පුදුම අමාරුවෙන් මේක හොයා ගත්තේ tik tok එකෙ දැක්කෙ.... පට්ටම අහ්

  • @techshow4293
    @techshow4293 4 года назад +710

    තවමත් මේක අහන අය...මේ කොනට සෙට් වෙන්න....

  • @poormoneygang
    @poormoneygang  4 года назад +330

    දැගලුව කාලයක් දාගෙන විස ජීවිතෙ හිමීට වින්දෙ සැප
    දැහැමින් බැස්සෙ පිටියට නඩු කද්දි කවුද දෙන්නෙ ඇප
    දාගෙන කැප කලු සුදු ආරෙට හිටියට දැනෙනව දුක
    ගලක් ගහන්න කලින් බලපන් මොකක්ද ඵල ඇති රුක
    තනියෙන් නෙවෙයි ඉන්නව පවුලක් දුප්පත් සල්ලි ගෙනියන්නෙ නම
    හඳේ හාව දැකල ඉන්නෙ රෑට ගිලගනින් මගෙ ඇම
    ණයට කහින්නැ වඳින්නෑ කාටත් අපිට විස උනෙ ඇද්ද දුම
    හිතන්න එපා බන් ආයෙ සීලෙ කඩන් යකා පෙන්නන්නෙ තොයිලෙ රෑම
    පාලු පාරෙ කපන්නෙ මන් වලක් උබට ලොකු උනෙ හිතෙ තණ්හාව
    දැහැමින් සෙමින් එන්නෙ බන් ආයෙ hip hop තමයි එදා ඉදන් ආශාව
    උබලයි රස්සාව වගෙද බලපන් ලගදි හොල්ලනව ඩෝ මන් ලන්කාව
    කියන්නෑ කාට කාටත් තේරෙයි අඩෝ උබෙ ගෑනි ඉන්නෙ මන් ගාව
    යන්නෙ මන් පාඩුවෙ ගමන අඩෝ මන් ගරහන්නෙ නෑ කාටත්
    Yeah ඉන්නෙ මන් සාමෙන් ඩෝ ඒකයි කතන්දරේ එපා කැපිලි දාන කාවත්
    වදින්නෙ සැරට පොඩි වෙන්න මොල බයයි අඩෝ හදේ හාවත්
    සෙල්ලමේ ඉන්නව තාමත් මුලින්ම ඒකයි උනේ නැත්තෙ මම හාමත්
    Hook
    යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් එවන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව//
    කිවුවට ආවද ඩෝ මන් පත්තර පිටු පෙරලන්
    මේ විස්තරේ කතාවක් නෙමෙයි දෙතුන් පාරක් හිතපන්
    බලාගෙන ඉදපන් වක්කර ගන්නෙපා ඩෝ මේ සුන්දර ජීවිතෙ විදපන්
    සක්කර නෙවෙයි උබ මිනිහෙක් හිමීට අම්මගෙ පැත්තෙන් හිතපන්
    මේ කාලෙ විනාසයි සමාජෙ වැඩිපුර තියෙන්නෙ රස්නේ
    පෝයට සිල් අරන් බැදගෙන වෙස් උබ තුන් වේලම කන්නේ මස්නේ
    අම්මට නෑ උබෙ සැලකිලි යාලුවො වටකර සැප දෙන උබෙ මොල හිස් නේ
    තිබ්බත් අහසට පායන හද වැඩිපුර පෝයට දෙන්නේ දිස්නේ
    පාවඩ මල්මාල ලාවට හිතෙ තිබ්බෙබර හීන
    ආතල් විතරයි හොයන්නෙ මට ඕනෙ සැනසීම
    බෝඩරෙ නෑ ලාමක චරිත ඩෝ බලාගෙන ඉන්නෙ මාන
    ඉන්නෙ පය ගහලා පොලොවෙ උස්සන්නෑ බන් මගෙ ගාන
    නැති උනත් සැප බලාගනින් වැඩ කියන්නෑ කාට කාටත්
    හෙමින් බන් ආවෙ මන් දැහැමින් ගැන්න මුලින් මන් දාහටත්
    දගලනවා මන් සෙල්ලමෙ අඩෝ වැඩී මගෙ ඇගේ නහරක්
    සින්හල අම්මා නම් රැප් කියන්නෙ ඩෝ මට බස් වහරක්
    Hook
    යන්තර කඩන් මන්තර පිටින් කියන් එන වෙලාව පැත්තට පැනපන් පාරට වැඩි බන් උබෙ මුලාව නින්දක් නෑ හීනෙන් මන් හොයන්නෙ යකාව ගෙනෙන් බන් කරත්තෙ බන්දන්න ගොනාව//
    වෙනස් වෙන්නෙ උබ කාලෙට මූනට එන්න බයයි ඩෝ ගේමට
    කෑවට ඉන්නෙ බෙදන් මන් මීටරෙන්,එලපන් ගේමට එන මට පාවඩ
    තාලෙට ගැහුවට පැලෙන්නෙ නෑ බෙර පදන් වෙන්නෙ බොල ලාවට
    පවුලෙම එලකිරි චරිත තමයි ඩෝ රගන්නෙ උබලනෙ තනිකර ලාමක
    හාරපන් ඉල්ලම උඩට ඇදපන්
    දන්නවා සමාජෙ මීටරෙන් ඉදපන්
    නැති උනත් සැප යැද්දෙ නෑ හිගමන්
    කිවුව කාටත් dope skain niggah මන්.

  • @s.tafanoiver3161
    @s.tafanoiver3161 3 года назад +165

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද.😭..😍දැගලුව කාලයක් දාගෙන විස ජීවිතෙ හිමීට වින්දෙ සැප ...😍

    • @nisalanimas8882
      @nisalanimas8882 2 года назад +3

      ❤️😍🔥 ou bn 😇 🔥

    • @DiskJockey278
      @DiskJockey278 2 года назад +1

      api hamomatama ehama thama bn...😍😍😍😍😍

  • @youngsd136
    @youngsd136 4 года назад +115

    මේක ඉක්මනට 1M ගහනවා! 🖤💫 ආදරෙයි PMG ❤🙌

  • @wishwakatha6318
    @wishwakatha6318 4 года назад +143

    හසිදුවා ඉදිරියටම පලයං ගොඩක් ආදරෙයි පොඩි කලේ ඉදන් එකට හිටපු එකෙක්. අදරෙයි

    • @m24wiki29
      @m24wiki29 3 года назад +5

      😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +3

      @@m24wiki29 😹

    • @lelumravinath3342
      @lelumravinath3342 2 года назад +3

      🤣🤣🤣🤣

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 2 года назад +2

      හා දැං අපි දන්නව උබ එක්ක හිටියා එලම 😹👎

  • @slbeats_PG
    @slbeats_PG 4 года назад +107

    2020/06 පස්සේත් අහල එපා උනේ නැති උන් මෙහෙට එන්න❤️
    රැප් කරන උන්ට ඕනි දේකට use කරන්න free rap beat album පිටන් මගේ එකේ තියෙනවා

  • @kavi22sach
    @kavi22sach 4 года назад +695

    tik tok එකෙන් මේක දැකලා බොහොම අමාරුවෙන් හොයා ගත්ත උන් ලයික් එකක් දාගෙන යන්න😂❤️

  • @youngsd136
    @youngsd136 4 года назад +72

    අලුත් එකක් දාපන්කෝ Dope skain මේක දැන් අහලා අහලා කට පාඩන් වෙලා ❤️🙌

  • @achinirasangi5145
    @achinirasangi5145 3 года назад +791

    rapවලට ආස කෙල්ලො ඉන්නවද ❤️🔥

    • @ferozalanthra8890
      @ferozalanthra8890 3 года назад +16

      Innoo

    • @4xlsarayt265
      @4xlsarayt265 3 года назад +10

      Cmmc clle😌❤✌

    • @nethmisandakumari831
      @nethmisandakumari831 3 года назад +40

      ඉන්නෝ මතක අති කාලේක මල් සින්දු අහලා නෑ♥🤘🤘🤘

    • @amashasewmini2283
      @amashasewmini2283 3 года назад +46

      ඉන්නෝ මල් සින්දු වලට වඩා රැප් සුපිරියක් brooo 💟👌😘😀❤️👍

    • @dopet1934
      @dopet1934 3 года назад +23

      Yacai becice celle yacai😊

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 года назад +53

    හම්මට රැප අදනේ සෙට් උනේ💟💟👆

  • @weerasinghe17852
    @weerasinghe17852 4 года назад +517

    Smokiaගේ voice එක ඇහෙන්නෙ මට විතරද?🤔🤔

  • @piumalj7401
    @piumalj7401 4 года назад +109

    ටික්ටොක් එකෙන් සෙට් උනෙහ් ❤️

  • @HyperLordMusic
    @HyperLordMusic 4 года назад +64

    අඩෝ මන්නම් හිතන්නෙ උඹට දවසක ලංකාව හොල්ලන්න පුලුවන් gd luck dow

    • @imehsads3693
      @imehsads3693 3 года назад +3

      හොල්ලලා ඉවරයි බ්‍රෝ😍

  • @thulashdilshan5212
    @thulashdilshan5212 4 года назад +30

    Voice , Beat , Lyrics සුපිරි ❤️✨🇱🇰

  • @zombiegaming8709
    @zombiegaming8709 2 года назад +21

    අවුරුදු දෙකක් ගිහිනුත් තාම අහන මම........😍🌟❤

  • @YoiYa_bro
    @YoiYa_bro 4 года назад +70

    ස්මෝකියෝගේ voice එකමනේ බන් ඇහෙන්නේ..මගේ වැරැද්දක්වත්ද.....උබලටත් ඒමද...😶🙄

    • @dopedown3946
      @dopedown3946 4 года назад +3

      Ne bn mtth ekmai ඇහෙන්නේ

    • @dopedown3946
      @dopedown3946 4 года назад +3

      Ne bn ehm thm smokioge voice ek vge thm ekh

  • @Chamodyak6r
    @Chamodyak6r 2 года назад +14

    මේක මුලින් අහද්දි sick බන් .හිතුවා වගේම rap බිම හෙල්ලුවා dopeskain ❤️‍🔥❤️.මේ කවුරුත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන් 😌😌😌

  • @podidananjaya8038
    @podidananjaya8038 4 года назад +20

    යාලු සුපිරී ඊලග එක ඉක්මනට ඔන ❤️😍💪

  • @Abiwick
    @Abiwick 4 года назад +36

    ෆ්ලොව්ස්😍💕
    ආය ලිරික්ස් දාපන් පන✌💉
    ජය!!!

  • @vihagadilhara8034
    @vihagadilhara8034 Год назад +10

    2020/2023 අයෙ සුප්ප ඒකලෙ මතක් වෙනවා සුපිරියක්❤

  • @merakiunited3275
    @merakiunited3275 Год назад +5

    උබේ හොඳ ට්‍රැක් එකකට තියෙන්නෙ මේක විතරයි❤️
    සිරා කතාව කිව්වොත් උබේ අනිත් ට්‍රැක් ගැලපෙන්නෙ ටික්ටොක් කරන උන්ට මිසක් රැල්ලට නොයා රැප් අහන උන්ට නෙවෙයි

  • @lahirumihiranga335
    @lahirumihiranga335 4 года назад +57

    මේක හොයාගන්න විදපු දුක😂

    • @nethumnimneth7870
      @nethumnimneth7870 4 года назад

      Hambooo oii mun okkama gena kattak kala dena meka hoyaganna

  • @sanojdilshan5198
    @sanojdilshan5198 4 года назад +10

    Videography and editing නම් අයේ සුපිරි

  • @deeliyakumanayake5861
    @deeliyakumanayake5861 4 года назад +2

    Woow superp👆ftt aiyee.#dopeskain#👍

  • @sathminadissanayake8529
    @sathminadissanayake8529 4 года назад +9

    ඉස්සර හොය හොය හිටියේ..හම්බුන් නෑ.. අද Recommend ඇවිත් හොද වෙලාවට ❤ Good Luck Boys

  • @lakshanijanani5162
    @lakshanijanani5162 3 года назад +2

    Godakk lassanaii aiyh 😃😜👍👌😏😘😍👍👍👍👍👍

  • @bojibethmin
    @bojibethmin 4 года назад +56

    Best of best hasiya ❤️☄️ good luck for your future

    • @dopeskain5650
      @dopeskain5650 4 года назад +3

      Mch lv boji❤️

    • @poormoneygang
      @poormoneygang  4 года назад +3

      Loku aiya✔🔥♥

    • @chamalshanuka5682
      @chamalshanuka5682 4 года назад +4

      Hasiyah😍 waddek 👌ekenm paharak👌👌

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 года назад

      ruclips.net/video/V9ElBAi-KOw/видео.html ලස්සන කවර්ස් බලන්න එන්නෝ 😊

  • @priyangiallwis1276
    @priyangiallwis1276 4 года назад +1

    Patta patta ykoooooooooooo........

  • @ක්රිශු
    @ක්රිශු 4 года назад +5

    Tik tok eke hit une patta ayiye maru bro ...
    අම්මට යක්කු පෙන්නලා කොක්කො රගන ලොකෙ ... යක්කු එක්ක පක්කු රගනකොට පට්ට 👌 ගැම්ම එල එල බොක්ක්කොආආ

  • @Aviya__h
    @Aviya__h Год назад +1

    Den inna vidiyai me vidiyai ammo ✌

  • @soulsl2036
    @soulsl2036 4 года назад +17

    Tik tok එකෙන් දැකලා ගෲප් ගානේ ගිහින් හොයාගත්තේ.අවුලක් නෑ.සුපිරියටම තියෙනවා.පහරක්

  • @nimashajayawardhana160
    @nimashajayawardhana160 4 года назад +44

    Voice ekh ❤️❤️❤️❤️❤️

  • @youtubeuser6790
    @youtubeuser6790 4 года назад +32

    මේකනම් පහරක් සනා.රැප් වලින් බලාපොරොත්තු වන්නේ මේ වෙනස තමයි එකෙන්ම.🤟☮️🍃

  • @nandalalgamage1731
    @nandalalgamage1731 2 года назад +1

    Hmdm ahnwa bn meka, pissuwak thmi❤️

  • @chamithsenavirathna216
    @chamithsenavirathna216 4 года назад +32

    අඩෝ මේ රැප හොයා ගන්න කාපු කට්ට

  • @miltonsarathsiri6956
    @miltonsarathsiri6956 4 года назад +2

    Supiri aiye thawa ekak ona lagadima.oya katahada smokiyoge wage bro.oyata supiri gamank thiynawa

  • @dineth5289
    @dineth5289 4 года назад +3

    wename gammak enne, supiri!!!

  • @shehanchathuranga3978
    @shehanchathuranga3978 4 года назад +2

    Gamma oii.. ekenma eka set dope

  • @chathurangasanjeewa8963
    @chathurangasanjeewa8963 4 года назад +8

    Ado oka hoyanna patta gamak dunna mama ❤❤💪

  • @kawishkasachini2758
    @kawishkasachini2758 3 года назад +1

    kochchara ahuwath athiwen na eka😊

  • @dineshmadushan5201
    @dineshmadushan5201 4 года назад +6

    ටික් ටොක් එකෙන් හොයා ගත්තෙ බන්. සුපිරි අහ්

  • @thusithadanushka8604
    @thusithadanushka8604 3 года назад +1

    Ado maru hasiduwa

  • @hiruwasl3622
    @hiruwasl3622 4 года назад +9

    දැගලුවා කාලයක් දාගෙන විස ජීවිතෙ හිමීට වින්දෙ සැප 😎🌹 පහරක් ❤️

  • @kdthushara7862
    @kdthushara7862 4 года назад +2

    Fttt gemma broooooo ..ellama ...

  • @sachiukshan6004
    @sachiukshan6004 4 года назад +3

    Bro supiri rap ekak bn... ela ela

  • @MINEYA-u3f
    @MINEYA-u3f 2 года назад +1

    Eka line suddh🍂🌝♥hh

  • @nickythademithry6226
    @nickythademithry6226 4 года назад +80

    ❄️🏵️ දැඟලුවා කාලයක් දාගෙන විස ජීවිතේ හිමීට වින්දේ සැප..නඩු කද්දි කවුද දෙන්නෙ ඇප ? 🤔
    අඩෝ වාසි වාසි බොසා.. ජය වේවා.. 😍🎙️💯

    • @DilshanAyeshmantha-io6py
      @DilshanAyeshmantha-io6py 4 года назад +1

      දැගලුවා කාලයක් දාගෙන විස ජීවිතේ හීමිට වින්දේ සැප..නඩුකද්දි කව්ද දෙන්නෙ ඇප

  • @ishu7359
    @ishu7359 3 года назад +2

    Ado mola kudu brow

  • @justwow8153
    @justwow8153 4 года назад +5

    Ado kochchara ahuwath epa wennathi gammak...🔥🔥🔥

  • @yohansangeeth4437
    @yohansangeeth4437 3 года назад +1

    Ado patta yakooo ela aaa

  • @Buddhima_
    @Buddhima_ 4 года назад +3

    පාරක් කොල්ලෝ...බෝම අමාරුවෙන් හොයා ගත්තේ...

  • @danaproduction3995
    @danaproduction3995 4 года назад +2

    Super bosa.. digatama karapam.. super talent... 😍😍😍😍😍 GooD Luck ...

  • @yasasdeshan5493
    @yasasdeshan5493 4 года назад +5

    Dope skain niggh. Eka vaasi... Piliyandala bodare yasaa 😉

  • @rasikasampath4331
    @rasikasampath4331 4 года назад +1

    ගොඩක් අමරුවෙන් හොයා gtte 👍දගෙන යන්ඩො

  • @Kavishka1023
    @Kavishka1023 2 года назад +5

    කො ආයේ බලන සෙට් එක

  • @gamingsyblus1831
    @gamingsyblus1831 4 года назад +1

    Aiye supiri

  • @vijithakalum1946
    @vijithakalum1946 3 года назад +4

    ටික් ටොක් එකෙ දැකල අමාරුවෙන් හොයාගත්තෙ දැන් එකට වශී වෙලා dope skain රැප් අනාගතෙ💖💖💖💖 ආදරෙයි හැමදාම 😘😘😘😘

  • @akashnethmina9310
    @akashnethmina9310 4 года назад +1

    Smokiyo ge katahada wagemai supiri aaaa patta rap apith asai kiyanna Nan

  • @nethunethu250
    @nethunethu250 4 года назад +3

    Good luck aiye oll the best .ela

  • @idhcinema
    @idhcinema 4 года назад +1

    Meka patta.
    music ,voice dekama supiriyatama karala thiyana track Meka.

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 4 года назад +4

    wasi wasi ...keep it up guys

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 года назад +1

    motivation track ekk meka !

  • @anuja3892
    @anuja3892 3 года назад

    Eka patta

  • @travel8694
    @travel8694 4 года назад +22

    2020/10 පස්සේ අහන සෙට් එක මේ කොනට 👌👌

  • @masterk563
    @masterk563 4 года назад +1

    Dope style eke eken thawat ජයවේවා maru sinduwa

  • @oshinisadewmi6090
    @oshinisadewmi6090 4 года назад +3

    Aaawww my favorite 👍👍👍❤️❤️❤️❤️😘😘

  • @kaveeshamaduranga3384
    @kaveeshamaduranga3384 3 года назад +1

    Ade mm meka ahane bn 28 weni parada manda bn patta rap eka bn

  • @sudeshindika9313
    @sudeshindika9313 4 года назад +3

    thada💓 gammak bn👌👌💓💓

  • @methmapabasara8656
    @methmapabasara8656 3 года назад +1

    Dope skain ma broh

  • @PRADIPPRIYANKARA
    @PRADIPPRIYANKARA 4 года назад +5

    Ekanma eka para broo ❤️❤️❤️

  • @dopedown3946
    @dopedown3946 4 года назад +2

    Aulth rapk oneh sahoo iknmntm 👍👍👍👍🔥🔥🔥

  • @ashan.shanthirathne
    @ashan.shanthirathne 4 года назад +20

    Future MGK of Sri Lanka
    Awesome performance

  • @sudeeradilshan
    @sudeeradilshan 4 года назад +1

    Eka wasi putha❤️🎧

  • @Diwa7.11
    @Diwa7.11 4 года назад +4

    Supiri Kolla..... Good Luck❤️

  • @buddibro.
    @buddibro. 2 года назад +1

    Ammo gammak yako 🖤🖤🖤🖤💔💔💔💔adarei kollo

  • @tharushadimantha7113
    @tharushadimantha7113 4 года назад +5

    Patta bn❤️

  • @lakshansilva2015
    @lakshansilva2015 4 года назад +2

    Adooo ft🤟🤟🤟👌👌

  • @dopeboy3104
    @dopeboy3104 4 года назад +4

    බොහොම අමාරුවෙන් හොයාගත්තා අන්තිමේට😍😍

  • @cursiobeats
    @cursiobeats 4 года назад +1

    Dope skain paharak video eka galewuwe ooka hit wena dihaa balan Inna pakek thama ithin eewa kariwada uba ube gamana palayan

  • @Danuma_vinodaya
    @Danuma_vinodaya 2 года назад +2

    හොල්ලලා ඉවරය් බන් ලංකාව❤️💣 chanel eke wadima viwes තියන විඩියෝ ඔක්කොම උබේ❤️

  • @CD-bt8ss
    @CD-bt8ss 4 года назад +1

    Eka sirawatama patta bro

  • @N2ROFFICIAL
    @N2ROFFICIAL 4 года назад +8

    Thadama hasiya...රිද්දුවා ❤️

  • @ChamikaIdusara
    @ChamikaIdusara 5 месяцев назад

    Abbahi wena sului mekai asbandum 2kama pissuwak 🎉❤

  • @slarmylovers4851
    @slarmylovers4851 4 года назад +3

    ආදරෙයි poor money gang .........oyagollo udata enawa bln innne දවසක............වටිනවා .....😘😍🌹

  • @ithinkit1707
    @ithinkit1707 3 года назад +1

    🤫 voice aka nm💥

  • @samankumara3103
    @samankumara3103 3 года назад +7

    ඇස්බැන්දුම් වීඩියෝ එකෙන් හොයාගත්තේ එලම බොක්කලා..........ඔක්කොම බැලුව ඊට පස්සෙ උබලගේ වීඩියෝ....එලම සෙට් එක ☝ ....lyrics දාපන් බොක්ක මේ වීඩියෝ එකෙත් 😍 උබලට හොද අනාගතයක් තියනවා😘🤗 තවත් මේ වගේ එලකිරි වීඩියෝ දාපන් බොක්කල සෙට් එක.😎😎😎....බලාගෙන ඉන්නවා එතකන් 😘😍

    • @SHAGG-Y
      @SHAGG-Y 10 месяцев назад

      Lyrics tiye bn

  • @terrorplays9156
    @terrorplays9156 4 года назад +1

    dapu dawase idan thama ahanawa bn issarahata pissu watila wage ahanawa meka

  • @anujalochana1067
    @anujalochana1067 4 года назад +4

    Porr money gang ekenm wasi🔥🔥❤️ ban really life eka ekenm adery ekenm 🤟🤟💯💯🖤🖤

  • @kesharacharu7143
    @kesharacharu7143 3 года назад +1

    Patta 😘

  • @svdrumcovers
    @svdrumcovers 3 года назад

    ape kollek thamai

  • @nimashajayawardhana160
    @nimashajayawardhana160 4 года назад +9

    Ammoh ekh super ❤️🌸❤️🌸❤️🌸

  • @mahindaherath3065
    @mahindaherath3065 3 года назад

    සුපිරි aaa.tawa ona ma waga awa.සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍

  • @shanilmahesh4029
    @shanilmahesh4029 4 года назад +5

    Eka😉

  • @Bike_lover20
    @Bike_lover20 6 месяцев назад +2

    2024 ahana set eka ko ❤

  • @nathashaperera6384
    @nathashaperera6384 4 года назад +3

    Nice 😘superb♥️♥️

  • @pathumtharanga2691
    @pathumtharanga2691 3 года назад +1

    Gammak tama ah

  • @dinushanirantha1361
    @dinushanirantha1361 3 года назад +3

    2021/ නෙමේ බන් 2030 ගියත් මේකේ ගැම්ම නැති වෙන්නේ නෑ බන් ආන්නේකයි✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣❤️

  • @thisaraperera6529
    @thisaraperera6529 4 года назад +1

    Ela.Thawa rap tikak karapan ban ikamanatama.