Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහ රෑ හෑන්ෆ්‍රී එකත් ගහන් බැලුවෙ මං...තව ඩින්ගෙන අම්ම නැගිටල රෙදි කෑලිදෙකත් එක්ක එලියට ඇදල දානවා මහ රෑ 1 ට විතර තනියෙන් හිනාවෙනවා කියල...සුපිරි සෑර් හොදටම තේරෙනො..නොතේරුනොත් ඌ මනුස්සයෙක් වෙන්න බෑ මේ කියල වෙන විදියට ❤😁👍
amoo🤣🤣@@sadewvihaga2988
🤣අඩේ
හරිම අගෙයි😅
,😂😂
😂
ඩ්‍රාමා කරපු එක්කෙනෙක් සර් කෙනෙක් උනාම 😂😢 සුපිරියක්
සර් මම 10 වසර තවම ඉගෙන ගන්නේ...ඒත් මම 11 පාඩම් ටිකත් ඔක්කොම බැලුවා සර්ගේ වීඩියෝ වලින්මට ඒ පාඩම් ඔක්කොම තේරුනාසර් ට ගොඩක් පිං 🙏 සර් කරන මේ කරන කැපවීම ට
අම්මොහ් සර් මාරයි අප්පා පට්ට ආසවෙන් අහන් හිටියා 😊ගුරුවරුත් දැක්කා හැබැයි මේම උගන්න ගුරුවරු දැකලා නැ ඒ තරම් මරුවට කරා මාරම විදියට මතක හිටිනවා ඇත්තමයි පට්ට සර් ඔයා නම් ❤
You are the best sinhala sir that l saw .my faviourite sir oya .හොඳට තෙරුනා සර් සර්ට හිතට දැනෙන්න උගන්නන්න පුලුවන් සර් කෙනෙක් ❤අදරෙයි සර්
උගන්වන විදිහ නම් මරු සර්...නියමෙට මතක හිටිනවා.thank you sir 💙❤️
When uggasena said, " ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ... "realy I felt it😂
අපෙ ඉස්කොලෙ වලත් මෙහෙම සර්ලා හිටියනම් හොදට ඉගෙන ගන්නවා ...හොදට තේරුනා සර් කියා දුන්නු එවා ...තැන්ස් 💯❤️
Hm
ඇත්තටම හොදට තේරුනා සර් ... සර් ලස්සනට පාඩම කියල දුන්න සර් කියන දේ හොදට තේරුන මහ රැ 12 ට විතර මම තනියම හිනාවෙනව ඇහිල අම්මත් දුවගෙන ආව .... සර්ට බුදු සරනයි..❤❤❤❤
සර් ඩ්‍රාමාද කරේ දෙයියනේ 😁 මරු නෙ සර් සුපිරියටම පාඩම කියලා දෙනව 😮❤
අඩෝ මටත් ඕක හිතුනා ❤
මටත් හිතුනා ❤😊
Amathaka venne na uganvana vidiha
Rashmika sir gen igena gena naddaHOW SAD Igena gena balanna asa hitei 😂❤❤❤❤❤❤❤❤❤❤
drama + sinhala = rashmika sir🥰😋
මම කොච්චර පඩම කියවල තෙරුම් ගන්න හැදුවත් තෙරුම් ගන්න බැරි උනා ..🙄 සර් කියලා දුන්නට පස්සෙ පාඩම හොදට තෙරුනා .🙂 thankyou sir 😊🙏
සෑර් සුපිරි පාඩම ❤ ගැම්මක් හොදේ ❤🎉 ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤ හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤😍🥰
hmmm hodata theruna sir 🥰🥰🥰🥰🥰🥰🥰
සිංහල නම් රශ්මික සර් තමා ඉතිම්..මරූ සර් .උගන්වන විදිය අහන් ඉන්න ආසයි..සර්ට පිං සර් ❤️❤️
Aith ahala
Yep hodata theruna sir🥰🥰🥰🥰🥰
ඇත්තෙන්ම ගොඩාක් හොදට තේරුනා අහන් ඉන්නත් හරි ආසයි ☺️❤️ සර්ට ගොඩාක් පිං ☺️🙏
ඉස්කෝලෙ මැඩම් මේ පාඩම කියල දෙද්දි ඩෙස් එක උඩ නිදාගෙන හිටියෙ පාඩමම එපා වෙලා අද නම් ආසාවෙන් අහන් හිටියෙ පාඩම හොදටම තේරුනා සර් thank you ❤️❤️
අම්මෝ මරු සර් ඔයානම් එක වීඩියෝ එකක්වත් මගාරින්නෙ නැතුව බලනවා මම ❤🎉 සර් කියල දෙන විදියට මරුවට තේරෙනවා සර්
😊
❤😂
💫
කසුන් සර් නිසා සර් ගැන අපි දැන ගත්තෙ 🥺 ගොඩක් හොදින් තේරුනා සර් 🥰
හොදටම තේරුණා සර් පාඩම. අපේ ඉස්කෝලේ නම් තාම කළේ නෑ.😊😊Thank you so much sir❤❤❤❤❤❤
සර් ඇත්තටම නියමෙට තේරුනා එක පාරින්ම ❤මරු සර් .සර් උගන්වන විදිහට අහන් ඉන්න ආස හිතෙනව .මාරම ලස්සනයි.❤️❤️❤️❤️
අම්මෝ සර් හදවතටම දැනුනා😊😊❤❤ආදරෙයි සර් හොදටම තේරුනා😇🙏🥰
මෙන්නා සිංහල පන්ති ❤️❤️❤️ආදරෙයි සර් හැමදාම 😘
අනේ සර් හරිම ලස්සනයි අපේ ගෙදර කට්ටියත් මේ විඩියො එක බලලා හොඳටම හිනා වුනා😂😂 සුපිරි මාරම ලස්සනයි ❤❤තේරෙන්නෙ නැති හැම තැනක්ම හොඳට තේරුනා ❤❤ හරිම ලස්සනයි😊❤😊❤
සර් තමා සිංහලයේ හදගැස්ම Rashmika Soorya Bandara😘😛
ඇත්තම කියන්නම් මට කලිං සර්ව පේන්න බෑ 🙄 පස්සෙ තමා දැනගත්තෙ මේ වීඩියො ටිකෙන් A එකක් ගත්තේ..❤ Thank you so much sir....❤❤
සුපිරියි සර් ගොඩක් හොදට තේරෙනා පාඩම...❤
🥰අපේ ඉස්කෝලවල නෑනෙ යකෝ මෙහෙම සර්ලා❤❤😅
Ow ne Tharushi❤
Maru sir 😂.
😢
සර් අදත් මරූ❤️❤️❤️❤️❤️ සර්❤️❤️❤️❤️ tnx සර් කියල දුන්න විදිහටම විචාරයක් ලිව්ව මේ පාර විබාගෙට 15 එකෙන් 13ම ඇවිත් සර්❤️❤️❤️❤️ tnx sar❤️
හොදටම පාඩම තේරුණා සර්.... 🥰 සර්ගේ ඇක්ට් එක නිසා තවත් හොදට මතක හිටිනවා සර්... 💗💗 thank you සර්..❤️🥰
😂❤
සර්ට ගොඩාක් පිං. අපිට හොදට තේරුණා😊
10:57 අපේ අම්මත් මගෙන් ඔහොම ඇහුවා මේක බලලා තනියම හිනා වෙනවා දැකලා 😂😂😂
බොහොම ස්තුතියි සර් මට පාඩම හොදට තේරුනා 🔥⭐
❤
මන් හිතුවෙ නෑ සර් මෙච්චර හොදට මේ පාඩම තේරෙයි කියල thank sar 👍😁
පාඩම හොදට තේරුනා සර්❤ජේසු පිහිටයි❤
සින්හල නම් සර් තමයි ඉතින් ❤ ❤
වීඩියෝ එක බලන්න කලින් ලයික් කරන කට්ටිය මේ පැත්තට 👈❤
🙂👍
Aththa atha math blann gathe pandara 1t mtath hinawa control nh 😂
ඉවසන්න බෑ සහෝ 😂😂😂
sir online clz valat enne komad....
මන් මේ තුන්වෙනි පාර බලන්නෙ සුපිරි සර් කෙනෙක්❤
පට්ට සර්🤟... අහන් ඉන්න ආස හිතෙනවා♥♥
මරයි අප්පා......සර්නම්,ඉස්කොලෙට වඩා තෙරුනා.....ආදරෙයි සර්ටනම් ගොඩක්...❤️❤️❤️❤️
Thank you soo much sir ..🥰😇 හොදටම තේරුණා
Sir adath padama mathaka hitinna lassanata kiyala dunna ...❤ supiriyak 😊
හරිම ලස්සනට පාඩම් පැහැදිලි කරනවා
ගොඩක් ස්තූති සර්. හොදට තේරුනා පාඩම 🙏💙
මරු සර් විභාගෙ ලගයිනෙ , මාරම වටිනවා , සර් පාඩම් කරන විදිහට ඒවා කවදාවත් අමතක වෙන්නෑ, සර් thank you සර් මේ කරන දේට
පට්ට සර් උගන්වන විදිය හොදට තෙරුනා💕
අම්මෝහ් සර්.. පාඩම නම් පට්ටෙට තේරුණා.. 😅.. සින්හලනම් රශ්මික සර් තමා.. 💯... සර්ගේ වීඩීයෝ ඔක්කොම මගහරින්නේ නැතුව බලනවෝ... 💯💯💛🖤ආදරෙයි සර්.. ❤️
අම්මට සිරි මරු සර් ❤ ගොඩක් උදාරයි❤❤
අපේ ඉස්කෝලවල නෑනෙ යකෝ මෙහෙම සර්ලා.උගන්වන විදිහ නම් මරු සර්...නියමෙට මතක හිටිනවා.thank you sir 🥰🙏
නියමයි සර් 👍❤Thank you
සර් හොදට කියලා දෙනවා සර් අහගෙන ඉන්න ආස හිතෙනවා සර්ගේ විහිලුත් මරු ❤🫶
Sirta adare Aya me peththata Enna .....❤❤
පාඩම හොදින් තේරුනා සර් 😊😊😊❤
මරු සර් .. හොදට තේරෙනවා 😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤
Sir kiyla dena padam tika hodata therenva sir. Kammali nh asaven ahan inna hithenva sir. Thank you so much sir❤❤❤❤
සුපිරී❤❤❤
සුපිරිම සුපිරි සර් ♥️😍💯
Aneh ! Uggsenawa Crush krn hitapu Kello Tika 😂🤣💔Shok Sir Thank You Very Much !
Your teaching is very nice. Thanks Sir
සුපිියටම තේරුණා සර්
සර් නම් සුපිරි..❤️❤️
අමෝ සර් මට අමාරුම පාඩමක් හිතටම වැදුනා❤❤ හදවතේ ගුරුවරයා❤❤❤❤
සර් ඔයා නම් මරු😊❤ කියලා දීපු සේරම හොදට තේරුනා.😇💐
padama hodatama theruna sir thank you😊😊😊
සුපිරියි සර්❤❤❤❤❤
සර් නම් ඇත්තටම හොදට උගන්නවා ❤
හොදට තේරුණා සර් ❤
සර්ගේ සින්දු කීමේ හැකියාව උදාරයි සර්......❤❤❤
Your teaching is very nice 👌 Thanks sir ❤
නියමයි අයියා සුපිරියි පාඩම් කියෙව්වට ඔය කිසි දෙයක් තේරුන් නෑ හෙට exm එක සිංහල හොදටම තේරුනා ගොඩාල් පින් අයියේ🥺🥺🥺 කතාව පට්ටයි හිනා වෙවී ඇහුවා
❤️
Thank you sir padama hodata theruna ❤❤❤
සුපිරි සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️
ඇත්තට ම පට්ට ..කියන්න වචන නෑ සර්
ඇත්තටම ගොඩක් හොදට තේරුණා සර් tnx🌸🥰🥰
මහරෑ බැලුවෙ😂තනියම හිනා යනකොට අම්ම ඇවිත් බැලුව කියන්නකෝ😂😂❤ මෙහෙම ස්‍ර් කෙනෙක් මන් දැකල නෑ......ලමයින්ව තේරුම් ගත්තූ හොද ලමා කාලයක් තිබ්බ සුපිරි ස්ර් කෙනෙක් ❤ ආදරෙයි සර්....❤🎉
Maru sar kiyala dena dewal wodata mathaka thiydnawa ❤❤
පාඩම හොදින් තේරුනා සර් 🥰♥️
සර් අායේ පට්ට සර්ර් අැත්තටම සර් වගේ කේනේක් මේහේ හිටියනම් කෙලින්ම සිංහල A එ්කක් තමා සුපිරි සර් 👌👌👍👍
ගොඩක් හොදට තෙරුනා සර් thankyou sir❤️
සර් සුපිරි පාඩම thanks sir ❤❤❤😊
🎉🎉
🤑😜
සෝක් ❤❤ සුපිරියට තේරෙනවා 🎉🎉 ❤❤
niyamai sir wibageta kalin davasema thamai padama igena gaththe hodatama theruna thank you🙂❤
මරු බාසාව හැබැයි😂 සුපිරියක් පොඩි සර්...
තැංකියු සර් හොදට තේරුනා ❤
ඇත්තටම සර් සුපිරියි.හොදටම තේරෙනවා සර් 🙂
Ayyo chuti sir oyath ekknm ba appaa 😒❤️❤️hina gassanawne 😂
සුපිරි සර් හොදට තෙරුණා ❤
Maru sir padam oyga hoda kavi maru❤
මරු සර්❤ එපා වෙලා තිබ්බ පාඩමක් මේක දැන්නම් අවුලක් නෑ 🙂
අනේ ඇත්තමයි සර් පාඩම අහගන ඉන්නත් ආසයි සර් ❤❤
Supiri sir 🩷😅
සර්ට ජය වේවා❤❤❤
Thanks sir..🙏❤️🤗
අම්මෝ අම්මෝ ,සර් හොදටම තේරෙන විදිහට උගන්නනව.thank sir❤
අම්මෝ සර් මරු හොදට මතක හිටිය ❤ ගුරුවරුත් දැක්ක මෙහෙම කෙනෙක් දැක්කෙ නැ මරු❤❤
Hodata kiyala denawa sir ❤
පාඩම මරු සර්😜❤️👀
සර් කියලා දුන්නා හොදට පාඩම
Maru sri marama විදිහට තේරෙනවා 👍
නියමයි සර් සුපිරියටම තේරුනා සර් ට ගොඩක් පිං .. වෙන කිසිම ගුරුවරෙක් ගෙන්වත් මෙහෙම මට තේරුන්නෑ.. ඉස්කෝලෙ සතියක් විතර ඇදන් යන පාඩම විනාඩි45 උගන්නපු අංක එකේ ගුරුවරයෙක් .. සර් ට ගොඩක් පිං.. බුදු සරණයි❤❤
මරු sir pissu හැදෙනවා 😂hodt thruna 💪
Niyamai sir
මහ රෑ හෑන්ෆ්‍රී එකත් ගහන් බැලුවෙ මං...තව ඩින්ගෙන අම්ම නැගිටල රෙදි කෑලිදෙකත් එක්ක එලියට ඇදල දානවා මහ රෑ 1 ට විතර තනියෙන් හිනාවෙනවා කියල...සුපිරි සෑර් හොදටම තේරෙනො..නොතේරුනොත් ඌ මනුස්සයෙක් වෙන්න බෑ මේ කියල වෙන විදියට ❤😁👍
amoo
🤣🤣@@sadewvihaga2988
🤣අඩේ
හරිම අගෙයි😅
,😂😂
😂
ඩ්‍රාමා කරපු එක්කෙනෙක් සර් කෙනෙක් උනාම 😂😢 සුපිරියක්
සර් මම 10 වසර තවම ඉගෙන ගන්නේ...
ඒත් මම 11 පාඩම් ටිකත් ඔක්කොම බැලුවා
සර්ගේ වීඩියෝ වලින්
මට ඒ පාඩම් ඔක්කොම තේරුනා
සර් ට ගොඩක් පිං 🙏 සර් කරන මේ කරන කැපවීම ට
අම්මොහ් සර් මාරයි අප්පා පට්ට ආසවෙන් අහන් හිටියා 😊
ගුරුවරුත් දැක්කා හැබැයි මේම උගන්න ගුරුවරු දැකලා නැ ඒ තරම් මරුවට කරා
මාරම විදියට මතක හිටිනවා ඇත්තමයි පට්ට සර් ඔයා නම් ❤
You are the best sinhala sir that l saw .my faviourite sir oya .හොඳට තෙරුනා සර් සර්ට හිතට දැනෙන්න උගන්නන්න පුලුවන් සර් කෙනෙක් ❤අදරෙයි සර්
උගන්වන විදිහ නම් මරු සර්...නියමෙට මතක හිටිනවා.thank you sir 💙❤️
When uggasena said, " ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ... "realy I felt it😂
අපෙ ඉස්කොලෙ වලත් මෙහෙම සර්ලා හිටියනම් හොදට ඉගෙන ගන්නවා ...හොදට තේරුනා සර් කියා දුන්නු එවා ...තැන්ස් 💯❤️
Hm
ඇත්තටම හොදට තේරුනා සර් ... සර් ලස්සනට පාඩම කියල දුන්න සර් කියන දේ හොදට තේරුන මහ රැ 12 ට විතර මම තනියම හිනාවෙනව ඇහිල අම්මත් දුවගෙන ආව .... සර්ට බුදු සරනයි..❤❤❤❤
සර් ඩ්‍රාමාද කරේ දෙයියනේ 😁 මරු නෙ සර් සුපිරියටම පාඩම කියලා දෙනව 😮❤
අඩෝ මටත් ඕක හිතුනා ❤
මටත් හිතුනා ❤😊
Amathaka venne na uganvana vidiha
Rashmika sir gen igena gena nadda
HOW SAD
Igena gena balanna asa hitei 😂❤❤❤❤❤❤❤❤❤❤
drama + sinhala = rashmika sir🥰😋
මම කොච්චර පඩම කියවල තෙරුම් ගන්න හැදුවත් තෙරුම් ගන්න බැරි උනා ..🙄 සර් කියලා දුන්නට පස්සෙ පාඩම හොදට තෙරුනා .🙂 thankyou sir 😊🙏
සෑර් සුපිරි පාඩම ❤ ගැම්මක් හොදේ ❤🎉
ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤ හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤😍🥰
hmmm hodata theruna sir 🥰🥰🥰🥰🥰🥰🥰
සිංහල නම් රශ්මික සර් තමා ඉතිම්..මරූ සර් .උගන්වන විදිය අහන් ඉන්න ආසයි..සර්ට පිං සර් ❤️❤️
Aith ahala
Yep hodata theruna sir🥰🥰🥰🥰🥰
ඇත්තෙන්ම ගොඩාක් හොදට තේරුනා අහන් ඉන්නත් හරි ආසයි ☺️❤️ සර්ට ගොඩාක් පිං ☺️🙏
ඉස්කෝලෙ මැඩම් මේ පාඩම කියල දෙද්දි ඩෙස් එක උඩ නිදාගෙන හිටියෙ පාඩමම එපා වෙලා අද නම් ආසාවෙන් අහන් හිටියෙ පාඩම හොදටම තේරුනා සර් thank you ❤️❤️
අම්මෝ මරු සර් ඔයානම් එක වීඩියෝ එකක්වත් මගාරින්නෙ නැතුව බලනවා මම ❤🎉 සර් කියල දෙන විදියට මරුවට තේරෙනවා සර්
😊
❤😂
💫
කසුන් සර් නිසා සර් ගැන අපි දැන ගත්තෙ 🥺 ගොඩක් හොදින් තේරුනා සර් 🥰
හොදටම තේරුණා සර් පාඩම. අපේ ඉස්කෝලේ නම් තාම කළේ නෑ.😊😊Thank you so much sir❤❤❤❤❤❤
සර් ඇත්තටම නියමෙට තේරුනා එක පාරින්ම ❤මරු සර් .සර් උගන්වන විදිහට අහන් ඉන්න ආස හිතෙනව .මාරම ලස්සනයි.❤️❤️❤️❤️
අම්මෝ සර් හදවතටම දැනුනා😊😊❤❤ආදරෙයි සර් හොදටම තේරුනා😇🙏🥰
මෙන්නා සිංහල පන්ති ❤️❤️❤️ආදරෙයි සර් හැමදාම 😘
අනේ සර් හරිම ලස්සනයි අපේ ගෙදර කට්ටියත් මේ විඩියො එක බලලා හොඳටම හිනා වුනා😂😂 සුපිරි මාරම ලස්සනයි ❤❤තේරෙන්නෙ නැති හැම තැනක්ම හොඳට තේරුනා ❤❤ හරිම ලස්සනයි😊❤😊❤
සර් තමා සිංහලයේ හදගැස්ම Rashmika Soorya Bandara😘😛
ඇත්තම කියන්නම් මට කලිං සර්ව පේන්න බෑ 🙄 පස්සෙ තමා දැනගත්තෙ මේ වීඩියො ටිකෙන් A එකක් ගත්තේ..❤
Thank you so much sir....❤❤
සුපිරියි සර් ගොඩක් හොදට තේරෙනා පාඩම...❤
🥰අපේ ඉස්කෝලවල නෑනෙ යකෝ මෙහෙම සර්ලා❤❤😅
Ow ne Tharushi❤
Maru sir 😂.
😢
සර් අදත් මරූ❤️❤️❤️❤️❤️ සර්❤️❤️❤️❤️ tnx සර් කියල දුන්න විදිහටම විචාරයක් ලිව්ව මේ පාර විබාගෙට 15 එකෙන් 13ම ඇවිත් සර්❤️❤️❤️❤️ tnx sar❤️
හොදටම පාඩම තේරුණා සර්.... 🥰 සර්ගේ ඇක්ට් එක නිසා තවත් හොදට මතක හිටිනවා සර්... 💗💗 thank you සර්..❤️🥰
😂❤
සර්ට ගොඩාක් පිං. අපිට හොදට තේරුණා😊
10:57 අපේ අම්මත් මගෙන් ඔහොම ඇහුවා මේක බලලා තනියම හිනා වෙනවා දැකලා 😂😂😂
බොහොම ස්තුතියි සර් මට පාඩම හොදට තේරුනා 🔥⭐
❤
මන් හිතුවෙ නෑ සර් මෙච්චර හොදට මේ පාඩම තේරෙයි කියල thank sar 👍😁
පාඩම හොදට තේරුනා සර්❤ජේසු පිහිටයි❤
සින්හල නම් සර් තමයි ඉතින් ❤ ❤
වීඩියෝ එක බලන්න කලින් ලයික් කරන කට්ටිය මේ පැත්තට 👈❤
🙂👍
Aththa atha math blann gathe pandara 1t mtath hinawa control nh 😂
ඉවසන්න බෑ සහෝ 😂😂😂
sir online clz valat enne komad....
මන් මේ තුන්වෙනි පාර බලන්නෙ සුපිරි සර් කෙනෙක්❤
පට්ට සර්🤟... අහන් ඉන්න ආස හිතෙනවා♥♥
මරයි අප්පා......සර්නම්,ඉස්කොලෙට වඩා තෙරුනා.....ආදරෙයි සර්ටනම් ගොඩක්...❤️❤️❤️❤️
Thank you soo much sir ..🥰😇 හොදටම තේරුණා
Sir adath padama mathaka hitinna lassanata kiyala dunna ...❤ supiriyak 😊
හරිම ලස්සනට පාඩම් පැහැදිලි කරනවා
ගොඩක් ස්තූති සර්. හොදට තේරුනා පාඩම 🙏💙
මරු සර් විභාගෙ ලගයිනෙ , මාරම වටිනවා , සර් පාඩම් කරන විදිහට ඒවා කවදාවත් අමතක වෙන්නෑ, සර් thank you සර් මේ කරන දේට
පට්ට සර් උගන්වන විදිය හොදට තෙරුනා💕
අම්මෝහ් සර්.. පාඩම නම් පට්ටෙට තේරුණා.. 😅.. සින්හලනම් රශ්මික සර් තමා.. 💯... සර්ගේ වීඩීයෝ ඔක්කොම මගහරින්නේ නැතුව බලනවෝ... 💯💯💛🖤
ආදරෙයි සර්.. ❤️
අම්මට සිරි මරු සර් ❤ ගොඩක් උදාරයි❤❤
අපේ ඉස්කෝලවල නෑනෙ යකෝ මෙහෙම සර්ලා.උගන්වන විදිහ නම් මරු සර්...නියමෙට මතක හිටිනවා.thank you sir 🥰🙏
නියමයි සර් 👍❤Thank you
සර් හොදට කියලා දෙනවා සර් අහගෙන ඉන්න ආස හිතෙනවා සර්ගේ විහිලුත් මරු ❤🫶
Sirta adare Aya me peththata Enna .....❤❤
පාඩම හොදින් තේරුනා සර් 😊😊😊❤
මරු සර් .. හොදට තේරෙනවා 😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤
Sir kiyla dena padam tika hodata therenva sir. Kammali nh asaven ahan inna hithenva sir. Thank you so much sir❤❤❤❤
සුපිරී❤❤❤
සුපිරිම සුපිරි සර් ♥️😍💯
Aneh ! Uggsenawa Crush krn hitapu Kello Tika 😂🤣💔Shok Sir Thank You Very Much !
Your teaching is very nice. Thanks Sir
සුපිියටම තේරුණා සර්
සර් නම් සුපිරි..❤️❤️
අමෝ සර් මට අමාරුම පාඩමක් හිතටම වැදුනා❤❤ හදවතේ ගුරුවරයා❤❤❤❤
සර් ඔයා නම් මරු😊❤ කියලා දීපු සේරම හොදට තේරුනා.😇💐
padama hodatama theruna sir thank you😊😊😊
සුපිරියි සර්❤❤❤❤❤
සර් නම් ඇත්තටම හොදට උගන්නවා ❤
හොදට තේරුණා සර් ❤
සර්ගේ සින්දු කීමේ හැකියාව උදාරයි සර්......❤❤❤
Your teaching is very nice 👌 Thanks sir ❤
නියමයි අයියා සුපිරියි පාඩම් කියෙව්වට ඔය කිසි දෙයක් තේරුන් නෑ හෙට exm එක සිංහල හොදටම තේරුනා ගොඩාල් පින් අයියේ🥺🥺🥺 කතාව පට්ටයි හිනා වෙවී ඇහුවා
❤️
Thank you sir padama hodata theruna ❤❤❤
සුපිරි සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️
ඇත්තට ම පට්ට ..කියන්න වචන නෑ සර්
ඇත්තටම ගොඩක් හොදට තේරුණා සර් tnx🌸🥰🥰
මහරෑ බැලුවෙ😂
තනියම හිනා යනකොට අම්ම ඇවිත් බැලුව කියන්නකෝ😂😂❤ මෙහෙම ස්‍ර් කෙනෙක් මන් දැකල නෑ......
ලමයින්ව තේරුම් ගත්තූ හොද ලමා කාලයක් තිබ්බ සුපිරි ස්ර් කෙනෙක් ❤
ආදරෙයි සර්....❤🎉