රටක් නැලවූ ගායකයා අද හුදකලා වෙලා|Dayarathna Ranathunga|Art & heart Tv

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 73

  • @dinuchamali1342
    @dinuchamali1342 3 дня назад +19

    ගායනයෙන් රටක් නැළවූ ඔහුට නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @socloseto3933
    @socloseto3933 2 дня назад +8

    ආදරණීය කලා කරුවාණනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතමි ❤ ජයවේවා.

  • @A.S.Karunarathne
    @A.S.Karunarathne 2 дня назад +10

    We love your songs and wish you a healthy life

  • @palliyaguru332
    @palliyaguru332 2 дня назад +5

    ලොවක් නැලවු දයාරත්න රනතුංග ගයකයානනි ඔබට වාසනාවන්ත නිරෝගී ජීවිතයක් පතන්නෙමි.

  • @kumarakamal1101
    @kumarakamal1101 2 дня назад +9

    "පුත්තා මත්ථි ධනං මත්ථි, ඉති බාලො විහඤ්ඤති, අත්තාහි අත්තනො නත්ථි, කුතො පුත්තා කුතො ධනං "හැම කෙනෙක්ම තනි වෙනව. ඒ බුදු වදන වටහාගෙන ජීවත් වෙන්න. තනි කමෙ යථාර්ථය තේරුම් ගෙන ජීවත් වෙන්න. එවිට තනිකම සුන්දර බව වැටහේවි. එය නිවනේ ඇරඹුමයි!!!

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 дня назад +7

    දැකිමත් සතුටුයි නිරෝගී වෙත්වා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @charithajayaweera1651
    @charithajayaweera1651 День назад +2

    හරිම සුන්දර කටහඬ වගේම ලස්සන හිත් තියන මිනිසුන් ...කාගෙවත් දොස් කියන්නෙ නැ...තමන් දන්නදේ උපරිම උනත් ලොකුකමක් නැහැ ..පොඩිදරුවො වගේ අදටත් සුන්දරයි...දෙදෙනාම ඉන්නතාක් කල් මගතොට දැක්කෙත් හරිම ආදරණීය යුවලක් විදියට ...සින්දුවෙ විදියටම අත්වැල් අල්ලගෙන...මේ අමිල සම්පත් රටකට වාසනාවක්...මේ හඬවල් දැනුම යලි ලැබෙයිද සැකයි...ඔබතුමා සහ මහත්මිය හදවතේ රැඳුන හදවතට කතාකල අය ...මියනතුරා මතකයෙ ඉහලින්ම ඉන්නව...තුණුරුවන් සරණින් නිරෝගි වේවා!! දිගාසිරි වේවා!

  • @RandikaJayawardana-x3m
    @RandikaJayawardana-x3m 2 дня назад +7

    බුදු සරනයි දීර්ගායුශ ලැබේවා...ඔබතුමන්ට ❤❤❤

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 2 дня назад +5

    ඔබ තුමාට තෙරැවන්ගේම සරණයි නීරෝගී සම්පත්තිය ලැබේවායි පතන්නෙමි .❤️❤️❤️

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 дня назад +3

    ආදරණීය කලාකරුවාණන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🏼🙏🏼🙏🏼

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Час назад

    ආදරනියා කලාකරුවෙක්
    මෙතුමාගේ නිර්මාන අතිව්ශිශ්ටයි
    තෙරුවන් සරනයි

  • @ChandaniKodagoda-l5i
    @ChandaniKodagoda-l5i 2 дня назад +3

    අර්ථවත් ,ගිතවත්,රසවත් 🎉🎉🎉🎉🎉තවත් මොනවාද ? සදාකාලික ගිත❤❤❤❤

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 8 часов назад

    ආසම කරන හඬක්.. දීර්ඝායුෂ පතමි

  • @shanthilatha990
    @shanthilatha990 9 часов назад

    ආදරණීය ගායකයානන්ට නිදුක් නිරෝගී සැනසිලිදායක දිවියක් වේවා!!!තුනුරුවන් සරනයි

  • @saliyabandara8929
    @saliyabandara8929 День назад +3

    හදවතේ සංගීත වේදියානනි, ඔබට දීර්ඝායුවේවා.
    ඔබතුමා මහට මේ ලඟකදී නාවලදී මුනගැහුනා, මම ඔබතුමා ලඟට පැමිණ කතා කරා, ඔබතුමා මාසමග බොහෝම නිරහන් කාරව කතාකරා. ඔබතුමාට තෙරුවණ් සරණයි ...

  • @sajithchamara4655
    @sajithchamara4655 3 дня назад +7

    දකින්න ලැබීමත් සතුටක්

  • @sunildesilva1397
    @sunildesilva1397 2 дня назад +5

    නීරෝගී සුවය ලැබේවා.

  • @VenDammissara
    @VenDammissara 57 минут назад

    දීර්ගායු ලැබේවා.තෙරුවන්සරණයි !

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 8 часов назад

    තෙරුවන් සරණයි ඔබතුමාට ආයුෂ බොහෝ වේවා 🙏🙏🙏

  • @memesbro177
    @memesbro177 12 часов назад

    ලස්සන කටහඩක් තියෙන අර්ථවත් ගීත ගායනා කරන මිනිසෙක් ඔබට දීර්ඝායු වෙවා මහත්තයා නෙනි

  • @ramyasurangani1103
    @ramyasurangani1103 2 дня назад +2

    නිදුක් නීරෝගී සුවය චිරජීවනය පතමි.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 часов назад

    හදවතේ ආදරණීය ගායකයෙක්..❤❤❤❤❤❤

  • @sriyanimangalika805
    @sriyanimangalika805 2 дня назад +3

    Wish the Noble Triple Gem bless you.

  • @somawgk4778
    @somawgk4778 День назад +2

    ජය ශි මා බෝධී❤❤❤

  • @ranilwarnakulasuriya255
    @ranilwarnakulasuriya255 2 дня назад +2

    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @nawarathnagevimalasiri5961
    @nawarathnagevimalasiri5961 День назад +1

    You are a great musician in our country. May you live long.

  • @AndrasGraant
    @AndrasGraant 2 дня назад +6

    ජයසිරි මහබෝධි
    රන් වැලි සෑ ආදී
    නිසි අගැයීමකට ලක් නොවූ අපේ රටේ ජාතික වස්තුවක් ❤❤❤😢

  • @raymondbasil6691
    @raymondbasil6691 День назад +2

    දුරස් වෙන්නට හදමාහා 💥✨️🙏⛪❤අමරාදේවී❤❤⛪🙏✨️💥🎸

  • @srilanka8562
    @srilanka8562 2 дня назад +3

    Thrruwan saranai wish u a long life 🎉🎉🎉🎉

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 20 часов назад

    දැකිමත් සතුටුයි නිරෝගී වෙත්වා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Renuka-n3k
    @Renuka-n3k 2 дня назад +2

    ඇත්තෙන්ම මෙතුමා නිසි ඇගයුමක් නොලද ගායකයෙකි ...!!!
    70 දශකයේ අප ඒ ගී වලට කොතරම් ඇලුම් කළාද ?
    " සැන්දෑ අහසේ ...."
    " දුරස් වෙන්නට ....."
    මොනතරම් හදවතට ල0 වූ ගීතයන් ද ?
    එතුමා සහ ඒ දක්ශ ගායිකා අමරාවන් අප සන්ගීත කෙතට නොවක් දායාදයන් කළ දෙදෙනෙකි .....
    එතුමාට නිරෝගී සුවය පතන්නෙමි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 2 дня назад +1

    Adaraniya kalakaruwananta niduk nirogi suwayath, deergayusha labewa...🙏🙏🙏

  • @MyRuchitha
    @MyRuchitha 2 дня назад +1

    No words to say. ❤❤❤❤

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 дня назад +2

    Oba thumbnail. BUDU SARANAI. CHIRAN JAYATHU ❤❤❤❤

  • @anushaajanthi6369
    @anushaajanthi6369 День назад

    එතුමාට නිරෝගී සුව ලැබෙිවා

  • @kumudurajapakse1873
    @kumudurajapakse1873 18 часов назад

    Budusaranai……….!

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 День назад

    Math godak asama gayakayek. Obatumata dirgayusha. ❤

  • @senakabandara-b3t
    @senakabandara-b3t День назад

    දිර්ඝ ආයුෂ ලැබේවා

  • @SuraviraSure-c5n
    @SuraviraSure-c5n 2 дня назад +2

    දි්ර්ගආයුස ලැබෙි්වා

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 2 дня назад +1

    God bless you,

  • @balangoda59
    @balangoda59 2 дня назад +1

    දීර්ගායුස වේවා

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 дня назад +3

    Wayasata yaddee
    Hama kenakma hudalalaa wenawaa

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 5 часов назад

    මම හරිම ආස ගායකයෙක් මේ කටහඩ දරැවෙකුටවත් පිහිටල නැද්ද දරැවො ගැනත් විස්තරටිකක් කිවුවනම් තවත් හොදයි පලුවන්නම් ඒවිස්තරත් ඇතුව නැවත දීර්ග වැඩසටහනක් කරන්න

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 дня назад +2

    ❤❤❤❤❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 дня назад +2

    එදා ගීතවලින් රසිකයන්ගෙ පවා ජීවිත ගොඩනැගුන නමුත් අද වෙද්දි කොච්චර කණගාටුදායකද 😑😑😑

  • @gayanNushanga
    @gayanNushanga День назад

    Budhu guna balayen ikman suwaya labewa 😢😢😢😢😢❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 2 дня назад +2

    මොනවා කලත් ඕක තමයි ඇත්ත ඉතින් අපි ජනප්‍රිය නැති නිසා මිනිස්ස්න්ට යන්නෙ නෑ අපිත් තනිවෙලා

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 дня назад

      කියලා වැඩක් නෑ, දුප්පත් මිනිස්සු නාකි වෙලා තනි වෙලා මැරිල යනවා කවුරුත් දන්නෙ නෑ

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා День назад +1

    අළුත් අය එයාගෙ ගිත ගත්ත එකට දුන්න උත්තරය හරි පුදුමයි . එච්චර නිහතමානී කෙනෙක් මම දැක්කමයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 16 часов назад

    ❤️💐🙏🇱🇰

  • @shantipingamage9446
    @shantipingamage9446 День назад

    Obathuma ape ratata aththenmz sampathak. !!! Obathuma niduk nirogee derghausha labewa.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 дня назад

    ⚘Ayubohoweva Sadadaraniya
    Gayakayanani!.Teruwan Saranai⚘

  • @sb-ex6qy
    @sb-ex6qy 2 часа назад

    දුරස් වෙඅට මේ ලෙසින් ඇය්ද අප හමු උනේ ...දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි හමු උනේ ..

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 13 часов назад

    Budusaranay ❤

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 37 минут назад

      Adari hamedame dakeema Hari sathutin.niduk neeroogee wewa.budusarani.

  • @surangaperera7492
    @surangaperera7492 2 дня назад +2

    Deergayusha labewa obathumata

  • @bandarabandara9659
    @bandarabandara9659 2 дня назад +2

    Digasiri

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 21 час назад

    ලංකාවේ රාජයසේවයේ අයට පමණක් තමයි 60 පස්සේ ජිවත්වෙන්න අයිතිය තියෙන්නේ. එක නොදන්න බුරැවෝ එක එකගේ පදයට නටනවා.පුද්ගලික අංශයේ නම් කලා කරැවෝ ගොවියෝ වෙනත් තමන්ගේ යමක් කරගෙන ජිවත් වෙන අය හැමෝටම නිතියක් ගෙන්න ඔන .වයසට යනකොට ජිවත්වෙන්න මාසිකව මුදලක් රජයේ ආයතනයට බැරකරන්න කියල .එක හැටෙන් පස්සේ ගන්න පෙන්ෂන් හැටියට.එතකොට රටට බරකුත් නැ.තමන්ට බයකුත්නැ?දරැවන්ට බරකුත් නැ නේද.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 День назад

    අත් වැල් බැඳගෙන මන් මාවත් දිග ඔහේ ඇවිද ගීය කාළය මතකද😢

  • @indikaliyanage3949
    @indikaliyanage3949 4 часа назад

    Budusarni

  • @J.Aberathna-ot5yr
    @J.Aberathna-ot5yr День назад

    Methumanla amathaka nokara mewani vediyo thawath karanna obata shakthiya leabenna prarthanakaranawa

  • @wickypriyan7654
    @wickypriyan7654 33 минуты назад

    අර ජනාධිපති අරමුදල කියල මොකක්ද එකක් තියනව නේද. ඒකෙන් බලාකියා ගන්න ඕන අය තමයි මේ.

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 дня назад

    ❤️❤️❤️❤️❤️

  • @wijithkumara5122
    @wijithkumara5122 21 час назад

    තවත් ඔබ තුමා ගුවන් ව්දුලි ස0ස්තා අද්‍යශක වී සිටියා නම් හොදයි

  • @carlocarlo6925
    @carlocarlo6925 День назад

    ONNA AHA GANILLA SI DIVA COCCARA VATINA KAMA TIEDA KIYA DAN INNA UN KIYANNE VALA PENA LA MONA KIYANNE DANNE NE

  • @jayanthasilva4092
    @jayanthasilva4092 3 минуты назад

    Get well soon ❤❤

  • @surangaperera7492
    @surangaperera7492 2 дня назад +1

    ❤❤❤❤❤❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 2 дня назад

    ❤❤❤❤

  • @Indumadhubhala-nu2iv
    @Indumadhubhala-nu2iv 2 дня назад

    ❤❤❤

  • @sameerawadduwage
    @sameerawadduwage 3 часа назад

    ❤❤❤