Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Maru,godak pehedili,mama Thissamaharamayen
Thanks dear ♥
Mage pot wala taama eka parak mal haduna.dan sathi 2k witara wenawa.eth thama mal hadila nane e aida kynna plwnda.ekata mokakda karanne
Pot eke muhunatha hodata suranna, 10g lukos ho magnisiyam sampath, wathura 1L ka diyakarala pot walata spray karanna, dawasata 3n parak wathura spray karanna
Thank you sir
මැග්නීසියම් දවස් කීයකට වතාවක්ද ගහන්නේ@@slevergreen6395
මම pot වලින් මල් ගත්තේ එක පාරයි.දැන් දවස්15 විතර වෙනවා ඒත් මල් එන්නේ නැ.
Muhunatha surala lukos 10g wathura 1L diyakarala spray karanna
මගේ පොට් වල මල් කඩන්න අරන දැන් සති 2ක් විතර වෙනවා. තවම හරියට මල් කඩන්න පිපෙන්නේ නෑ නේ. පොට් 550ක් විතර තියෙනවා.මල් පැකට් 2,3ක් වගේ කඩන්න තියෙන්නේ දවසකට. සමහරදාට එහෙමත් නෑ.දවස් 2යි මල් පැකට් 10ක් විතර කැඩුවේ.
Oyada pot haduwe, muhunatha sudda karala lucos 10g wathura 1L diyakarala spray karanna
කඩේ තියෙන අපි අාහාරයට ගන්න ග්ලූකෝස්ද ගන්නේ@@slevergreen6395
පොට් වල මුහුනත දුඹුරු පාට වෙන්නෙ පරන නිසාද.දැන් මාස3 වෙනව
Thada duburu patada, parana unamath wenawa, wathura spray kirima wadi unamath wenawa, thada patanam mitawo inna puluwan, la patamam loku gataluwak na, muhunatha suranna
@@slevergreen6395 තද පාට නෙමෙයි .බලමු තව ටිකදවසක්. ගොඩක් ස්තූතිය
Muhunatha sudanna
මල් පිපෙන්න අරගෙන දවස් දහයක් පමණ ඇති. අස්වැන්න හොදටම අඩුවුනා. කැකුළු කහපාටවෙලා වේලෙනවා. හැදෙන ඒවත් ගොට්ටක්වගේතමයි හැදෙන්නේ කරුණාවෙන් පිලිතුරක් ලබාදෙන්න.