Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ විඩියෝ බලලා ආසාවට මාත් මේක පටන් ගත්තා. 👌❤️
@@NandunKodithuwakku-z2m මම මැදපෙරදිග වෙනව මට කන්න තිබිබටු එහෙම ඉක්මනින් හැදෙනව කඩෙ තියෙන දෙලුමි රතු 🔴 හිටවල බලන්න හැදෙනව හොදට
මාත් එහෙමයි
මටත් මාරම ආසාවක් තියෙනවා මෙවැනි ගොවිපලක් හදාගන්න.❤
Good work
@@beatricezain8234 mamath asai api denna ekathuwela start karamuda ???
ඔබතුමාගේ ගිනි සීරියා පැළ දෙදා සහ ගම්බිරිස් සියලු වගාව සරුවේවා සරුවේවා! කියා ප්‍රාර්ථනා කරමි
මන් අසාම සත්තු අයියා.සත්තු දිහා බලන් ඉන්න එක මනසට මාරම සනීපයි❤
මම මේවා බලන්න පින් කරලා තියෙනවා ❤
අටුවා ටිකා ටිප්පනි ඕනම නෑ.බල්ලො ටිකගෙ ඇක්ෂන් එකෙන් පේනව උන්ට හාම්පුතාගෙන් ලැබෙන ආදරය කරුණාව.අනෙක් සත්තුත් 👏👏👏
අපේ රට තරම් වටිනා සවුන්දර්‍රයක් තිබෙන ටරක් මමනම් දැකලා නැහැ.ඒ තරම් වටිනා රටක්.
කුඩා සතුන්ට මේ ආහාර බර වැඩි නැද්ද
අනේ මහත්මයා විවිධ රටවල් වල සංචාරය කරලා අපට දෙන දැනුමට පිං
Attha
ඔයාගෙ වැඩේ හොදයි මහත්තයා ...දේශපාලන අදහසක් අනවශ්‍යයි..ඔයා චන්ද කාඩ් උස්සගෙන දැම්ම නාට්‍ය මතකයි 👍👍👍
මෙයා කාටද කඩේ ගියේ
Pohottuwat@@PahanThira-v8m
බත් වලට බිත්තර අඩුවෙනව තමා.ඒකට විසඳුම වී ටිකකුත් දෙන එක.දැන් ඒක අමාරුයි.ඒත් ගෙවල් වල පරණ වී තියනව මිධිසුන්ට කන්න බැරි.හොයාගන්න බලන්න.තව විසඳුම් තියේ.ගෙවල් වල කෑම ගෙනත් කොහො හරි ගොඩ ගහල තියනව නරක් වෙනකම් මෙ සතුන්ට යන්න බැරි වෙන තැනක.ඒව කුනුවෙලා පණුවො හැදෙනවනෙ.හැබැයි ඒක දුර්ගන්ධය එනව ඉතිං
මගේ වයස අවුරුදු 31යි.මටත් ආසයි අක්කර 10 ක ගොවි පොලක සිහිනයක් තියෙනවා
"Knowledge is power "Proud of you God protect you God bless you sir.
ගොවිපලට ආස හිතුනා බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
ලබන පාර නාමල් මහත්තයා ජනපති කරමු ❤❤
සුපිරි .මෙතනට ආවහම මානසික නිදහස උපරිමයි ...
මාත් සතුන් හදන ආසා ම්නියෙක් නිසා මාත් හදනවා දවක අනිවා මහතාණෙනි සතුන් මගේ ජිව්තෙ කොටසක් ❤⛪🙏
දැන් කාලේ උයන්න දන්නා කෙල්ලෝ නැහැ..උන්ට ඕන මිනිහගේ සල්ලි නාස්ති කර කර පිස්සු නටන්න.
බවිවෝ හරිම අහිංසකයි එයාලා අපෙන් ඉල්ලන්නේ කෑම ටිකක් විතරමයි. නමුත් නොමිනිසුන් අතර ජීවත් වෙන්න පුරැදු වු නිසා එයාලා ගොඩක් දුක් විදිනවා. ඔබතුමාට ගොඩක් පින් බවිවන්ට කෑම ගෙනත් දෙනවාට.
@@shantharanaweera4741 සහතික ඇත්ත. මම ජීවත්වෙන්න යුරෝපයේ. ලංකාවෙ ඉන්න බල්ලො ගැන මට හරිම දුකයි. එයාලට හරියට කෑමක් නැහැ. නිදාගන්න තැනක් නැහැ වැස්ස තෙමෙනවා
නිලන්ත අයියා වගේ මමත් කරනවා ❤ thanks for the motivation long time.
මේ පාලාත කොහෙද
හැම ගෙදරකම අවශ්‍ය බිත්තර ටික හදාගන්න පුළුවන් .අතීතයේ සෑම ගෙදරකම වාගේ කුකුල්ලු 5 ක් 6ක් හිටියා .
Lassanai sir. Theruwansaranai. Siyalu de sarthaka wewa
සුපිරි ජයවේවා
🙏🏻🙏🏻🙏🏻 good ada hithanawa lassanai oba thumage gewaththa wery nice god bless you oba thuma badala nedda 🙏🏻🙏🏻 budusaranai
Eyala dannawa adaraneeya suwamiya enawakiyala bohoma pin oba thumata thawa thawathawath mevanide kirimata bagya nirogi suwaya labeewa🙏🏻🙏🏻🙏🏻🙏🏻
Beautiful farm. Awaiting for their dad. WOW. Great ❤❤
නියමයි bro ♥️♥️♥️
Harima lassanai 👍👍👍
Metumata desholneta kade yanwa kiynna aya 2022 video balala inna. Bandulta ehma kiynna ewa. E nisa wadgt oluwak tyna manusyk kiynna deyk pilignna ba samhrunta atta kiyddi amari. Metumge hama wachnkma gnna adrshyk tynwa.
රජය විසින් වැඩි මූදලකට වී මුලදී ගැනීම කල යුතුයි.නමුත් සමාගම් වලට වඩා අඩුවට
Aka. Niyamai. Ada. Dakke. 👍♥️
❤❤ super Gini kukul petaw ganna puluwanda ?
ලස්සනයි.. මමත් කැමති මේ විදිහට ඉන්නයි..
සනිරෝ මහත්තය ❤ලංකාවේ Brand එකක්❤🍻
Mr nilantha good job
මම පොඩ්කාලෙ ඉස්කොලෙ යන්න ආසම නෑ මගෙ හිතේ තිබ්බ හීනෙ දෙමව්පියන්ට කිවිව හැබැයි මට ලැබුන උත්තරේ ඉගන ගන්න ලොකු මිනිහෙක් වෙන්න වගේ උපදෙස් හැබැයි එදා මම ඔය දේ කරානං අද මම ලොකු මිනිහෙක් මේ රටේ අමනයන්ට ඔයා හොද ආදර්ශයක් මම තාම උත්සාහ කරනව මගේ දරැව හරි ඔය පරෙ යවනව.
❤️❤️❤️🙏🙏🙏
හරිම ආසයි apet අඹන්පොළ watthak tiyanawa mamat ආසයි me wage e watthat hada ganna danata pol pala dala tiyenne habai e pattha අලින්ගෙන් කරදර tiyanawa
පොලොස් හදල පාන් උදේට කනව බලමු ❤❤❤❤
Watina video ekak 👍👍
ඔබතුමාව අගේ කරනවා ඒ වුනාට පලපුරැදු රනිල්ට ගිය කඩෙි යාම නිසා අප්‍රසන්න වුනා
Neyamai Jaya wewa ❤
ayye polos gedi 2k ganna bari da? and apita barida night ekak gewanna salli deela ?
Gini kukul petaw ganna puluwanda Nb ekk denna
මම දැනට බහරේන් රටේ ඉන්නෙ තව මාස 6 න් එනව මගේ රටට ආවම වැඩ කරන්න පුළුවන්ද
වත්තේ මුකුණුවැන්න. ගොටුකොල .නියිති. කන්කුන් වැනි ශාක හදන්න. ඒවා සත්තුන්ට හොදයි. බිත්තර සානවා කොල කාපුවාම...
Niyamay
Govi mahaththaya godak mahansi wenawa
Mat asawen watta ohoma lassanata waga karala tiye..gammiris pol..manasika satutak labanawa etin
Gowipala pihita tiyenne koheda mata gini kukullu petawu mila di ganna puluwanda
Super
අගෙයි ..
Gotata කඩේ ගිහින් ibarada?
තහඩු වහලෙ පොයිලින් නැතිව කකුලන්ට රස්නෙ නැද්ද
Thank you aiye for motivation. 😊🎉
Kalu bau patiyek denna barida
Sir Oya me de niyamaiiiiiiiiiiiii
මේක හාල් ගැන මගේ අදහස ඔයාල දන්නවද දන්නෙ නෑ හාල් පොල් රට යවල ඩොලර් හොයනව කියල අන්තිමට ලන්කාවට බඩු නැතිව පිටරටින් ගෙන්නනව ගනන් වැඩි කරනව 😂😂😂
@@RuvinaMedeen ඔබතුමා හරි මමත් ර්‍ර් මතේ ඉන්නෙ ලන්කාවට කන්න දීල ඉතිරිය රට යවන්නඒක තමයි නිවරදි
@dimuthusandaruwan9711 අතිරික්තකේ විකුනල අතට ඩොලර් ආපුගමන් මුන් අපිට තියෙන හාල් පොලුත් විකුනන් කාල අපි පිටරටින් ගන්න ඕන
කෑම වැලි පොළවට දාන්න එපා. සත්තුන්ට කැවෙනවා නේද? 😟
Sar Obata puwan me ratata sewayak karanna duppath Paul walata udaukaranna.
Meya katwat kade ynawa kiyala hitnaba. Eya kiynne atta. Kaur awat oka tama karnne.
Mahattayage farm eka thiyenne koi palatheda..
මාගේ ව්නොදාන්ශ්‍ය කර ගන්න හීන දකින පැත්තක්
කොහෙද මේ
Mugati enne natiwenna mukut Karan na barida sar
Math meka karanawami aniwarenma ❤
Vanilla try karana grow karanna puluwan wei
මේ ගොව්පල තියෙන්නේ කොහොද
Mahattaya me anduwa raten hal genne me teyeana mafeyawa meda lanna eta pasu track ekata genne etakan ewsala inna
වී කිලෝ 1 රු 150 ක් නිෂ්පාදකයාගෙන් මිලදි ගෙන රු 200 ට පාරිභෝගිකයාට හාල් දෙන්න බෑ Dilruk😂
@@sasinduabeysooriyaseconomi8364 පරිබෝගිකයට අඩුවට කන්න දිලා අපි පරාම්පරා ගානක් නය ගෙවනවා.
Me waturana waththada
Asa hithenawa bos
Malli oyagen patau ganna barida salli walata
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍...
Sir doler ekata gewana gana adui vedesa sramikayangey doler mankola kanawa rajaya , Anura kumara denimak nethuwai kiyaney Hal 135 ta indiyawen ganath dena puluwan kiuwey chuttak hithala balana apey ratey nishpadanaya karala vikunaddi 220 Hal kg1 indiyawen gena puluwanlu 135 ta paw rata ina minisungey doler adu rupiyal ganakata aran indiyawen 135ta Hal genawa koi anduwath ekai sir 😢😢😢😢😢😢😢😢Ana eka nethi wennai ona nethnam hema dama doler aduwata aran kema kanawa.apita rata naya gewana lan wenakota sanchitha nethi wena ekai anthimata weney. Viyatnam eka therun gatha den viyatnamaya diyanui wenwa ,dollar ekata viayatnam wala hoda Milak thiyana nisa apanayanaya dirimath wela apanayana company godak thiyanwa ehey chainaath ehemai😂
තාම කඩෙි යනවා රනිල්ට
😢Ko parana nimal govi mahaththaya
කුකුලන්ට ඔය විදිහට කෑම දුන්නොත් බිත්තර ඵලදාව අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
👍🙏🏻❤❤❤
Obathuma ranil ta e kale kade giya neda..
@@Rasthiyaduwa2024 Gotabaya ටත් udinma kade giya
ඒවා කුකුළන්ට නම් කන්න පුළුවන් ඒත් බල්ලන්ට කුණු වෙච්චවල කන්ඩ දෙන්න බෑ
Ayya oyaga. Govipola harima niyamai
ජේ.වී.පී කාරයෝ කයිය ගහනවා විතරයි. දැන් හාල් ගිනි ගනන් අපි ගිය ආණ්ඩුව කාලේ 190 ගානේ හාල් ගත්තා . මෙි ආණ්ඩුව ආපු ගමන්ම හාල් කිලෝ එක 140න් ඉහල නැග්ගා. සල්ලි තියෙන මිනිස්සු ගනී දුප්පත් මිනිස්සු ගන්නේ කොහොමද ඒ ගානට. වතු තියෙන හැම කෙනාටම රජයෙන් පොල් පැල පුවක් පැල බෙදලා දෙන්න කියලා ආණ්ඩුව දැනුවත් කරන්න....
@@shantharanaweera4741 hawasa 6 siyatha news balanna. Teli wekiyath. Udeta siyatha paththare ahanna. 6. 15
🎉❤❤❤
Matath kukul petau tikak dennako
Pin godak
Lovebird කූඩුවත් පෙන්නකෝ uncle ඊලග වීඩියෝ එකේදි
❤❤ s
අපේ රටෙි ගොඩාක් කෑම නාස්ති කරනවා. පාර්ලිමේන්තු වෙි ඉතිරි වෙන කෑම ආයතන වල එකතු වෙන කෑම වෙන් කරලා බෑග් වලට දාන්න කියන්න . ඒවා මෙවැනි සත්ව ගොවිපලවල් වලට ලබා දෙන්න කියන්න.මෙි රට එතකොට තමයි දියුණු කරන්න පුලුවන් . අපේ රටෙි ගොඩක් තියෙන්නේ නාස්තිය. නාස්තිය අවම කරන්න කුම හොයා ගන්නවානමි මෙි රට වෙනස් කරන්න පුලුවන්....අනෙක් කාරණය සත්තු මුලු දවසම කුඩු වල හිර කරලා තියෙනවාට වඩා මෙි කුමය ඉතාමත් හොදයි.එයාලා දුව පැන ඇවිදින්න ආසනේ. කොටු කරලා තියෙන එක පවි....
ඇත්තටම මේ දේවල් ගැන අවදානය යොමු කරන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක. හැමදාම කන්න නැහැ කිය කිය කැම නැව් ඒනකම් මුහුද දිහා බලා ඉන්න ආවාසනාවන්ත ජාතියක් අපි...
මෙ මහත්මයාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න. නැතිනම් දුරකතන අංකයක් දෙන්න පුලුහන්ද.
Moktda keeyak hari illa gannda🤣, Nathnan ekatu wela business kranna patan aran uta kelawannada? ane paduwe idpan
@@nipunsathsara9153Saniro adipathi needa.
@@nipunsathsara9153 මම ඉල්ල ඉල්ල යන්න හිගන්නෙක් නෙමෙයි මම මට ඒ මහත්තයාගෙන් කුකුල් පැටවු ගන්න ඕන ඒකට . වෙන දේකට නෙමෙයි.
ලොක්කා දුක නැද්ද?මේ සැරේ චන්ද ප්‍රතිපල බලල උඩ පැනල කිරිබත් කන එක මිස් වුනාට?
super
අයියෝ මේ බල්ලො කන්න නැතුව කටු ගැහිලා පව් දෙවියනේ😢😢
oba tumagema watte dawal kada kada wadagadde koetram satuteda
Aiye oya min idiriyata pora kuullu hadanwanm man oyata hoda sathtu dennm
👌👌👌👌👌👌👌👌👌👌
I enjoy watching your estate life. Greetings from Brisbane Australia
පෝලෝස්. නොවේ.කෝස්. ගහා😅😅😅😅😅
matath obathumawa sambandha karagana puluwan numberaya dhana puluwandha
@@noyelnoyel4458 ඉල්ලුවම නැ කියනවා. සනිරො එකෙ මිස්.
👌👌👌❤
සත්තුන්ට වැලි කැවෙන්න ඕනී උන් කෝමත් හවසට ගල් කැට කනවා ලගින තැන බැලන් කරගන්න
මසට තමයි ඉතිං විස්කි බෝතලේ ට
මේ විඩියෝ බලලා ආසාවට මාත් මේක පටන් ගත්තා. 👌❤️
@@NandunKodithuwakku-z2m මම මැදපෙරදිග වෙනව මට කන්න තිබිබටු එහෙම ඉක්මනින් හැදෙනව කඩෙ තියෙන දෙලුමි රතු 🔴 හිටවල බලන්න හැදෙනව හොදට
මාත් එහෙමයි
මටත් මාරම ආසාවක් තියෙනවා මෙවැනි ගොවිපලක් හදාගන්න.❤
Good work
@@beatricezain8234 mamath asai api denna ekathuwela start karamuda ???
ඔබතුමාගේ ගිනි සීරියා පැළ දෙදා සහ ගම්බිරිස් සියලු වගාව සරුවේවා සරුවේවා! කියා ප්‍රාර්ථනා කරමි
මන් අසාම සත්තු අයියා.සත්තු දිහා බලන් ඉන්න එක මනසට මාරම සනීපයි❤
මම මේවා බලන්න පින් කරලා තියෙනවා ❤
අටුවා ටිකා ටිප්පනි ඕනම නෑ.බල්ලො ටිකගෙ ඇක්ෂන් එකෙන් පේනව උන්ට හාම්පුතාගෙන් ලැබෙන ආදරය කරුණාව.අනෙක් සත්තුත් 👏👏👏
අපේ රට තරම් වටිනා සවුන්දර්‍රයක් තිබෙන ටරක් මමනම් දැකලා නැහැ.ඒ තරම් වටිනා රටක්.
කුඩා සතුන්ට මේ ආහාර බර වැඩි නැද්ද
අනේ මහත්මයා විවිධ රටවල් වල සංචාරය කරලා අපට දෙන දැනුමට පිං
Attha
ඔයාගෙ වැඩේ හොදයි මහත්තයා ...දේශපාලන අදහසක් අනවශ්‍යයි..ඔයා චන්ද කාඩ් උස්සගෙන දැම්ම නාට්‍ය මතකයි 👍👍👍
මෙයා කාටද කඩේ ගියේ
Pohottuwat@@PahanThira-v8m
බත් වලට බිත්තර අඩුවෙනව තමා.ඒකට විසඳුම වී ටිකකුත් දෙන එක.දැන් ඒක අමාරුයි.ඒත් ගෙවල් වල පරණ වී තියනව මිධිසුන්ට කන්න බැරි.හොයාගන්න බලන්න.තව විසඳුම් තියේ.ගෙවල් වල කෑම ගෙනත් කොහො හරි ගොඩ ගහල තියනව නරක් වෙනකම් මෙ සතුන්ට යන්න බැරි වෙන තැනක.ඒව කුනුවෙලා පණුවො හැදෙනවනෙ.හැබැයි ඒක දුර්ගන්ධය එනව ඉතිං
මගේ වයස අවුරුදු 31යි.මටත් ආසයි අක්කර 10 ක ගොවි පොලක සිහිනයක් තියෙනවා
"Knowledge is power "
Proud of you
God protect you
God bless you sir.
ගොවිපලට ආස හිතුනා බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
ලබන පාර නාමල් මහත්තයා ජනපති කරමු ❤❤
සුපිරි .මෙතනට ආවහම මානසික නිදහස උපරිමයි ...
මාත් සතුන් හදන ආසා ම්නියෙක් නිසා මාත් හදනවා දවක අනිවා මහතාණෙනි සතුන් මගේ ජිව්තෙ කොටසක් ❤⛪🙏
දැන් කාලේ උයන්න දන්නා කෙල්ලෝ නැහැ..උන්ට ඕන මිනිහගේ සල්ලි නාස්ති කර කර පිස්සු නටන්න.
බවිවෝ හරිම අහිංසකයි එයාලා අපෙන් ඉල්ලන්නේ කෑම ටිකක් විතරමයි. නමුත් නොමිනිසුන් අතර ජීවත් වෙන්න පුරැදු වු නිසා එයාලා ගොඩක් දුක් විදිනවා. ඔබතුමාට ගොඩක් පින් බවිවන්ට කෑම ගෙනත් දෙනවාට.
@@shantharanaweera4741 සහතික ඇත්ත. මම ජීවත්වෙන්න යුරෝපයේ. ලංකාවෙ ඉන්න බල්ලො ගැන මට හරිම දුකයි. එයාලට හරියට කෑමක් නැහැ. නිදාගන්න තැනක් නැහැ වැස්ස තෙමෙනවා
නිලන්ත අයියා වගේ මමත් කරනවා ❤ thanks for the motivation long time.
මේ පාලාත කොහෙද
හැම ගෙදරකම අවශ්‍ය බිත්තර ටික හදාගන්න පුළුවන් .අතීතයේ සෑම ගෙදරකම වාගේ කුකුල්ලු 5 ක් 6ක් හිටියා .
Lassanai sir. Theruwansaranai. Siyalu de sarthaka wewa
සුපිරි ජයවේවා
🙏🏻🙏🏻🙏🏻 good ada hithanawa lassanai oba thumage gewaththa wery nice god bless you oba thuma badala nedda 🙏🏻🙏🏻 budusaranai
Eyala dannawa adaraneeya suwamiya enawakiyala bohoma pin oba thumata thawa thawathawath mevanide kirimata bagya nirogi suwaya labeewa🙏🏻🙏🏻🙏🏻🙏🏻
Beautiful farm. Awaiting for their dad. WOW. Great ❤❤
නියමයි bro ♥️♥️♥️
Harima lassanai
👍👍👍
Metumata desholneta kade yanwa kiynna aya 2022 video balala inna. Bandulta ehma kiynna ewa. E nisa wadgt oluwak tyna manusyk kiynna deyk pilignna ba samhrunta atta kiyddi amari. Metumge hama wachnkma gnna adrshyk tynwa.
රජය විසින් වැඩි මූදලකට වී මුලදී ගැනීම කල යුතුයි.නමුත් සමාගම් වලට වඩා අඩුවට
Aka. Niyamai. Ada. Dakke. 👍♥️
❤❤ super Gini kukul petaw ganna puluwanda ?
ලස්සනයි.. මමත් කැමති මේ විදිහට ඉන්නයි..
සනිරෝ මහත්තය ❤
ලංකාවේ Brand එකක්❤🍻
Mr nilantha good job
මම පොඩ්කාලෙ ඉස්කොලෙ යන්න ආසම නෑ මගෙ හිතේ තිබ්බ හීනෙ දෙමව්පියන්ට කිවිව හැබැයි මට ලැබුන උත්තරේ ඉගන ගන්න ලොකු මිනිහෙක් වෙන්න වගේ උපදෙස් හැබැයි එදා මම ඔය දේ කරානං අද මම ලොකු මිනිහෙක් මේ රටේ අමනයන්ට ඔයා හොද ආදර්ශයක් මම තාම උත්සාහ කරනව මගේ දරැව හරි ඔය පරෙ යවනව.
❤️❤️❤️🙏🙏🙏
හරිම ආසයි apet අඹන්පොළ watthak tiyanawa mamat ආසයි me wage e watthat hada ganna danata pol pala dala tiyenne habai e pattha අලින්ගෙන් කරදර tiyanawa
පොලොස් හදල පාන් උදේට කනව බලමු ❤❤❤❤
Watina video ekak 👍👍
ඔබතුමාව අගේ කරනවා ඒ වුනාට පලපුරැදු රනිල්ට ගිය කඩෙි යාම නිසා අප්‍රසන්න වුනා
Neyamai Jaya wewa ❤
ayye polos gedi 2k ganna bari da? and apita barida night ekak gewanna salli deela ?
Gini kukul petaw ganna puluwanda Nb ekk denna
මම දැනට බහරේන් රටේ ඉන්නෙ තව මාස 6 න් එනව මගේ රටට ආවම වැඩ කරන්න පුළුවන්ද
වත්තේ මුකුණුවැන්න. ගොටුකොල .නියිති. කන්කුන් වැනි ශාක හදන්න. ඒවා සත්තුන්ට හොදයි. බිත්තර සානවා කොල කාපුවාම...
Niyamay
Govi mahaththaya godak mahansi wenawa
Mat asawen watta ohoma lassanata waga karala tiye..gammiris pol..manasika satutak labanawa etin
Gowipala pihita tiyenne koheda mata gini kukullu petawu mila di ganna puluwanda
Super
අගෙයි ..
Gotata කඩේ ගිහින් ibarada?
තහඩු වහලෙ පොයිලින් නැතිව කකුලන්ට රස්නෙ නැද්ද
Thank you aiye for motivation. 😊🎉
Kalu bau patiyek denna barida
Sir Oya me de niyamaiiiiiiiiiiiii
මේක හාල් ගැන මගේ අදහස ඔයාල දන්නවද දන්නෙ නෑ හාල් පොල් රට යවල ඩොලර් හොයනව කියල අන්තිමට ලන්කාවට බඩු නැතිව පිටරටින් ගෙන්නනව ගනන් වැඩි කරනව 😂😂😂
@@RuvinaMedeen ඔබතුමා හරි මමත් ර්‍ර් මතේ ඉන්නෙ ලන්කාවට කන්න දීල ඉතිරිය රට යවන්නඒක තමයි නිවරදි
@dimuthusandaruwan9711 අතිරික්තකේ විකුනල අතට ඩොලර් ආපුගමන් මුන් අපිට තියෙන හාල් පොලුත් විකුනන් කාල අපි පිටරටින් ගන්න ඕන
කෑම වැලි පොළවට දාන්න එපා. සත්තුන්ට කැවෙනවා නේද? 😟
Sar Obata puwan me ratata sewayak karanna duppath Paul walata udaukaranna.
Meya katwat kade ynawa kiyala hitnaba. Eya kiynne atta. Kaur awat oka tama karnne.
Mahattayage farm eka thiyenne koi palatheda..
මාගේ ව්නොදාන්ශ්‍ය කර ගන්න හීන දකින පැත්තක්
කොහෙද මේ
Mugati enne natiwenna mukut Karan na barida sar
Math meka karanawami aniwarenma ❤
Vanilla try karana grow karanna puluwan wei
මේ ගොව්පල තියෙන්නේ කොහොද
Mahattaya me anduwa raten hal genne me teyeana mafeyawa meda lanna eta pasu track ekata genne etakan ewsala inna
වී කිලෝ 1 රු 150 ක් නිෂ්පාදකයාගෙන් මිලදි ගෙන රු 200 ට පාරිභෝගිකයාට හාල් දෙන්න බෑ Dilruk😂
@@sasinduabeysooriyaseconomi8364 පරිබෝගිකයට අඩුවට කන්න දිලා අපි පරාම්පරා ගානක් නය ගෙවනවා.
Me waturana waththada
Asa hithenawa bos
Malli oyagen patau ganna barida salli walata
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍...
Sir doler ekata gewana gana adui vedesa sramikayangey doler mankola kanawa rajaya , Anura kumara denimak nethuwai kiyaney Hal 135 ta indiyawen ganath dena puluwan kiuwey chuttak hithala balana apey ratey nishpadanaya karala vikunaddi 220 Hal kg1 indiyawen gena puluwanlu 135 ta paw rata ina minisungey doler adu rupiyal ganakata aran indiyawen 135ta Hal genawa koi anduwath ekai sir 😢😢😢😢😢😢😢😢Ana eka nethi wennai ona nethnam hema dama doler aduwata aran kema kanawa.apita rata naya gewana lan wenakota sanchitha nethi wena ekai anthimata weney. Viyatnam eka therun gatha den viyatnamaya diyanui wenwa ,dollar ekata viayatnam wala hoda Milak thiyana nisa apanayanaya dirimath wela apanayana company godak thiyanwa ehey chainaath ehemai😂
තාම කඩෙි යනවා රනිල්ට
😢Ko parana nimal govi mahaththaya
කුකුලන්ට ඔය විදිහට කෑම දුන්නොත් බිත්තර ඵලදාව අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
👍🙏🏻❤❤❤
Obathuma ranil ta e kale kade giya neda..
@@Rasthiyaduwa2024 Gotabaya ටත් udinma kade giya
ඒවා කුකුළන්ට නම් කන්න පුළුවන් ඒත් බල්ලන්ට කුණු වෙච්චවල කන්ඩ දෙන්න බෑ
Ayya oyaga. Govipola harima niyamai
ජේ.වී.පී කාරයෝ කයිය ගහනවා විතරයි. දැන් හාල් ගිනි ගනන් අපි ගිය ආණ්ඩුව කාලේ 190 ගානේ හාල් ගත්තා . මෙි ආණ්ඩුව ආපු ගමන්ම හාල් කිලෝ එක 140න් ඉහල නැග්ගා. සල්ලි තියෙන මිනිස්සු ගනී දුප්පත් මිනිස්සු ගන්නේ කොහොමද ඒ ගානට. වතු තියෙන හැම කෙනාටම රජයෙන් පොල් පැල පුවක් පැල බෙදලා දෙන්න කියලා ආණ්ඩුව දැනුවත් කරන්න....
@@shantharanaweera4741 hawasa 6 siyatha news balanna. Teli wekiyath. Udeta siyatha paththare ahanna. 6. 15
🎉❤❤❤
Matath kukul petau tikak dennako
Pin godak
Lovebird කූඩුවත් පෙන්නකෝ uncle ඊලග වීඩියෝ එකේදි
❤❤ s
අපේ රටෙි ගොඩාක් කෑම නාස්ති කරනවා. පාර්ලිමේන්තු වෙි ඉතිරි වෙන කෑම ආයතන වල එකතු වෙන කෑම වෙන් කරලා බෑග් වලට දාන්න කියන්න . ඒවා මෙවැනි සත්ව ගොවිපලවල් වලට ලබා දෙන්න කියන්න.මෙි රට එතකොට තමයි දියුණු කරන්න පුලුවන් . අපේ රටෙි ගොඩක් තියෙන්නේ නාස්තිය. නාස්තිය අවම කරන්න කුම හොයා ගන්නවානමි මෙි රට වෙනස් කරන්න පුලුවන්....අනෙක් කාරණය සත්තු මුලු දවසම කුඩු වල හිර කරලා තියෙනවාට වඩා මෙි කුමය ඉතාමත් හොදයි.එයාලා දුව පැන ඇවිදින්න ආසනේ. කොටු කරලා තියෙන එක පවි....
ඇත්තටම මේ දේවල් ගැන අවදානය යොමු කරන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක. හැමදාම කන්න නැහැ කිය කිය කැම නැව් ඒනකම් මුහුද දිහා බලා ඉන්න ආවාසනාවන්ත ජාතියක් අපි...
මෙ මහත්මයාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න. නැතිනම් දුරකතන අංකයක් දෙන්න පුලුහන්ද.
Moktda keeyak hari illa gannda🤣, Nathnan ekatu wela business kranna patan aran uta kelawannada? ane paduwe idpan
@@nipunsathsara9153Saniro adipathi needa.
@@nipunsathsara9153 මම ඉල්ල ඉල්ල යන්න හිගන්නෙක් නෙමෙයි මම මට ඒ මහත්තයාගෙන් කුකුල් පැටවු ගන්න ඕන ඒකට . වෙන දේකට නෙමෙයි.
ලොක්කා දුක නැද්ද?
මේ සැරේ චන්ද ප්‍රතිපල බලල උඩ පැනල කිරිබත් කන එක මිස් වුනාට?