Thank you akkiiii. Oyage kama waradune na kawadawat. Mn ewain godak dewal igana gaththa. Digatama me wage rasa kama hadanna labenna kiyla mn wish karanawa. 😘
Thanks for the recipe. This is the first time I have seen the seeni sambol recipe. I think my seeni sambol wrong method. Thanks. 👍💐 I learned from you. ❤️
I have been trying to find a good recipe for Seeni Sambol. Out most recipes out there , your is the best and almost identical to my mom used to make when I was little. She hardly comment on food, and when I shared the dish , she had compliments. Thank you so much for sharing this wonderful recipe. Wishing you all the best!❤️
මගේ වීඩියෝ බලලා comment කරන like කරන share කරන ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Bohoma sthuthi oyata pahadili lehesi niwaradi rasawath de kiyala genawata
Thank you akkiyoooo
adath lassanai...suba pathum obata
Siyabala wenuwata wena deyak nadda goraka Hoda nadda
Thank you 😊
මං කොල්ලෙක් ගෙදර අම්මා නැති වෙලාවට අක්කාගෙන් බලලා කැම හදන්නේ good job sister
Good kollo
Me
Hmm👌❤️
Ip
Ela kollek....
ඕනේ දේවල් විතරක් කියන නිසා බලන්න ආසයි.වැල් වටාරම් නැතිව ලස්සනට කියලා දෙනවා❤
සම්පුර්න ඇත්ත. හුග දෙනෙක් හතරවටේ යනවා! එපාවෙනවා අප්පා!!! මෙයා point එකට කියන නිසා පටස් ගාලා තේරෙනවා!
නංගී ඔයාගෙ සියලුම වීඩියෝ මම බලනවා ලංකාවෙන් පිට ඉදලා .ගොඩක් කෑම හදලා බලනවා .ඇත්තටම කිසිම කලබලයක් අනවශ්‍ය කියව්ල්ලක් නොමැතිව බොහොම පැහැදිලි විදිහටද කියල දීලා අපිට බඩගිනිත් වැඩි කරවනවට ගොඩක් ස්තුති ❤️🙏
මමත් හැදුවා...රසම රසයි ...😘💚❤💜️👌 ගොඩක් ලේසියෙන් සරල විදියට කියා දුන්න...🙏✝️
ඔයාගෙ විඩියෝ බලලා හදන තුන්වෙනි කෑම මේක,ඇත්ත ටම හරිම සුවදයි,රසයි,වැඩි විකාර නැහැ සරලයි,❤️
මමත් ඊයෙ ඔයා කියපු විදියටම සීනි සම්බෝලය හැදුවා. නෑදෑයො මොනවද කියන්නේ කියල බලා හිටියා.උදේ කිරිබත් වලටත් දවල් කෑමටත් ගත්තාමයි මම හැදූබව කීවේ. ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවාට.පහසුයි රසයි .
මමත් හැදුවා සීනි සම්බෝල ඔයාගේ වීඩියෝ එක බලලා. ටිකක් සැර වැඩි උනා. සාමාන්‍යයෙන් මම උරන්න හරි කම්මැලියි. ඒත් ඔයා සහ තව උයන ප්‍රසිද්ධ අයගේ ඉගැන්වීම් නිසා දැන් නිතරම එක එක කෑම හදනවා.මම ඔයාගේ වීඩියෝ සේවා කරගෙන තියා ගන්නවා. ගොඩාක් ස්තූතියි ඔයාට මට කෑම හදන්න ආස කලාට.
Man dan හැදුවා සීනි සම්බෝල ekanam ඇත්තටම rasai thank you
ලෝබ නැතුව කියලා දෙනවා මන් එදා බිරියානි හැදුවා හරිම රසයි හොදට ආවා,ගොඩාක් ස්තූති 🙏
අපි හදල බැලුව හරිම රසයි 👌🏻😃🌶️🥘🌶️🍞🌶️
ඔයාගේ කෑම හදන විදිය බලලා තමයි මමත් කෑම හදන්නේ❤❤❤❤
හරි ශෝක් . අර සමහර ගෑනු කරන බහුබූත videos වලට වඩා මේක ගොඩාක් සරලයි ගොඩාක් ලේහේසියී.
"""l"l
😃
බහු බූත ගෑනි මන් දන්නවා 🤣🤣
@@chamathkagamlath9384 😂😂😂
@@නිහාල්කෝසල 😀😀😀
මන් හැදුවා...රසා......යි.ඒ විදිහටම ආවා...ගොඩක් ස්තූතියි.🙏🙏🙏🙏😍😍
මං මේ සීනිසම්බල් එක අද හැදුවා.මාරම රහයි.
අක්කේ සිනි සම්බෝල ඔය විදිහට හැදුව මරු සුපිරි thanks
සුපිරි පැහැදිලි කිරිමක් සුබ පැතුම්
ඔයාට ගොඩක් ස්තූතියි මම දැන් හැදුවා හරිම ලේසියෙන් හදාගෙන ඉවරකලා හරිම රසයි . ඔයාට පින්
අක්කෙ ඔයාගෙ විඩියෝ අනිවාර්යෙන් බලනවා හරිම රසට ඉක්මනින් හදාගන්න පුලුවන් ඔයා අපිවෙනුවෙන් කරන සේවයට ගොඩක් ස්තුතියි..
හරි සරලව කියලා දෙනවා 😘❤️👍
හරිම සරලයි,thankyou dear
ලස්සන පාටට සිනිසම්බෝලේ හදන්න දන්නෙ නැතුව හිටියේ. Thank you so much.
මමත් දැං හැදුවා. හරිම සුවදයි රසයි.
ස්තුතියි හැමදෙයක්ම පැහැදිලිව කියා දෙනවා.
MR Kitchen🙋🏻♀️ අක්කා ඔයා කියන විදිය හරිම ලේසියි. හරිම කෙටියෙන් පැහැදිලි කරනවා. මම ඔයාගේ කෑම ගොඩාක් හදල තියෙනවා. තාමත් හදනවා. අනේ හරිම රසයි. වෙනදා ගෙදර අයට මම හදන කෑම කන්න තත්වයක් නෑ🙊. ඇත්තමයි . ඔයාගේ vedios බලලා කෑම හදන දවසට එයාලා හරිම රසයි කියනවා. ගොඩාක් ස්තූතියි අක්කා♥️
TNX DEAR😘😘😘😘😘
සිනි සමිබෝලෙ පාට හරිම ලස්සනයි. රසත් ඒවගේම ඇති. හදලම රස බලනවා. මම තනුජා.
අදම හදනවා. ආරලු බූරලු නැතිව හොඳට විස්තර කරනවා. බුදු සරණයි.
මෙවගෙ විඩියෝ දානවට ගොඩාක් ස්තූති❤❤😊😊😊
අපි හදලා බැලුවා හරිම රසයි. දක් නයිස්
මම හදල බැලුවා, හරිම රසයි
Harima saralawa kiyala denawa
ගොඩක් රස යි
ගොඩක් ආස හිතුනා..❤❤හදල රස කියන්නම් ❤
මමත් අද හැදුවා.හරිම රසයි.❤❤❤️❤️❤️❤️
Obata hari vidiyata pahadili kalata bohoma stutii.
Thank you akkiiii. Oyage kama waradune na kawadawat. Mn ewain godak dewal igana gaththa. Digatama me wage rasa kama hadanna labenna kiyla mn wish karanawa. 😘
Thank you very much nicely explain I want to send sseni sambola to my husband now I can send
👌 ඔයාගෙන් බලාගෙන තාම යි මම කෑම හදන්නේ❤
Ada thamai hariyatama hadana hati danagaththe.thank you.
ඔයාගේ කෑම හරි ඉක්මනින් පහසුවට හදාගන්න පුලුවන් ස්තුතියි
බෝහෝම..ස්තුතියි අදමම..හදනවා....
පැහැදිලිව සරලව කියලා දුන්නට thnq...
Thank u dear. Mamath oyage recipe walata kama godak haduwa. Obata thawath me wage videos karanna shakthiya dahirya labenna one. Theruwan saranai
හරිම රස පාටයි.මේ විදිහට හදන්න ඕන..ඔයාට පුලුවන්නම් ගමේ රසට සැමන් හොදි එකක් හදන විදිහ වීඩියෝ එකක් කරන්නකෝ.ඔයාට සුභ පැතුම්..
Taxxxx nangi bs
Harima rasa patai mama oyage hama kamakma Oya widiyatama hadanawa harima rasai oyata suba patanawa budu saranai
ස්තුති මිස් හරිම පැහැදිලි මිස්ගේ විඩියෝ 👍👌😊
Math haduwa me recepie 1ka rasate awa thank you
Thanks for the recipe. This is the first time I have seen the seeni sambol recipe. I think my seeni sambol wrong method. Thanks. 👍💐 I learned from you. ❤️
ඉක්මනින් ලේසියෙන් හදන්න පුලුවන් recepe පැහැදිලිව කියලා දෙනවා. ❤
Oyage vedio hariyatama hari man keepayak haduwa harima rasai lesi.thanks
ස්තූතියි. කෙටියෙන්, පැහැදිලිව කියලා දෙනව. ලංකාවෙන් පිට ඉන්න මම මේ විදියට හදාගෙන තියාගන්නේ ඔයාගෙ විඩියෝව බලලා. උදේට වැඩට යද්දී පාන් එක්ක අරගෙන යනවා. හරිම ලේසියි. 😘😘😘👌👌👌
I have been trying to find a good recipe for Seeni Sambol. Out most recipes out there , your is the best and almost identical to my mom used to make when I was little. She hardly comment on food, and when I shared the dish , she had compliments. Thank you so much for sharing this wonderful recipe. Wishing you all the best!❤️
අක්කා ලස්සනට ඉක්මනට වීඩීයෝ කරනවා චෝයි අක්කේ මන් බලනවා හැම වීඩීයෝ එකක්ම
so simple I try this today. Thank you so much M R Kitchen.
Math dn haduwa.harima rasata awa😊❤thankyou
නියමයි අක්කෙ රසට හැදුවා අපිත්..උම්බලකඩ දැම්මෙ සියඹලා යුෂත් දැම්මට පස්සෙ..ඒ කියන්නේ අන්තිමටම....සියඹලා නැත්තම් ගොරකා දාන්න...
Came out perfectly well. Thank u so much💞💞
Tasty foods ❤️❤️❤️ thanks for your recipes
அருமையான சுவையான சமையல் நன்றி சகோ
ස්තුතියි. මිස් ❤️❤️❤️❤️👍👍👍👍
The best ever taste best and your method is very good I love it
මෙි නංගි පැහැදිලිවම කියනව වගේම හදන විදිහ හරියටම හරි, එයා කියන විදිහට හදපුවහම රසට හොදට තියෙනව
ඔව්.. මෙයා කියන විදියටම මම හැදුවා. හරිම රසයි. අන්තිමේදි මට හිතාගන්න බෑ මේ මම හදපු කෑමමද කියලා🙊.. MR kitchen ♥️ is my best
ඔව් ඇත්ත
මම ත් ගොඩක් කෑම හදනවා හරිම රසට ආව හරිම ව්දිහට කියලා දෙනව
බොහෝම ඉස්තුති ඔයාට
හ්ම්ම්....... හරිම රසයි 👍👍
Very simple.uwamana de pamanai.awassiya de pamanai penwanne
Akke seeni sambole harima rasae
Atthatama harima rasai.. math ada haduwa first time. Thank u..😘
මම හැදුවා හරිම රසයි
Ada mama meka heduwa hebeyi ,kalin lunu kabale badinne nethiwa,hodayi rasayi
Mama haduwa.hareeee rasai dear.thank you so much.
ඔබට ඉස්තුයි ජේසු පිහිටයි නියමයි
ඔයාගේ විදියෝ මම බලනවා හොදයි තෙරුවන් සරණයි ❤❤❤
Akke.. oya kama gana piliwelata , saralawa kiyala denawa. Thank you.
Harima rasai akki thnx😍
❤❤❤nice
Oyage recipinm superrrr
Niyamai
Good job
godak sthuthei pahadilikalata
Good explaining thank u
Thanks for this easy recipe and l followed the same way you instructed. God bless you.
M r kitchen great
Ane oyage recipe hadanna harima easy akkiyoo.thanks oyata
Duwata theruwan saranai hama video ekkakama balanawa Dubai walin
Godak hodhai me kramaya.mam haduwa thanks.
Mama korean edan haduwa meka balala. Ape kella thamai ewwe me video eka balala hadanna kiyala☺️
Came out perfectly.. Thank you ✵
ලස්සනයි අක්කේ
ඇත්තටම මන් උයන්න දන්නේ නැහැ අක්කගේ ර්චිපි වලින් තමයි මන් උයන්න ඉගන ගත්තේ. බැදලා ගියා ගෙදරට රසට කන්න උයලා දෙන්නේ අක්කගේ රෙසිපි වලින් අක්කට අතටම පින්. නද්දම්ම උනත් අඩුවක් කියන්න නැතුව කන්නේ අක්කගේ රෙසිපි වලට රසට උයන්න පුළුවන් නිසා 🙏🏻🥹
හැදුවා ඔච්චර හැදුවේ නෑ සැරයි සීනි බෝතලේ ඉවරයි😜❤️
Ow matath kalanthe wage sera wadi a premanaya
අක්කේ ඔයාගේ ඉදිරිපත් කිරිම් නියමයි
Very nice. Thank you. Budu saranay.
Oya kiyapu widiyata mama ada aluwath heduwa harima rasai, seeni samboleth hadala balanawa, godak stutiy...😄
Excellent job
Oya hariyatama lassanata pahadiliwa kiyanawa
ඔයාගේ කෑම නම් ටොප් ඔස්ට්‍රෙලියා වට හදලා යැව්වා බොහෝ ස්තුතිය බොහෝ රසලු❤❤❤
Very nice recipes
අපි හැදුවා හරිම රසයි
Man den heduwa oyage seni sambal aka aka rasatama awa thank you so mach
Niyamai harima lesiyen hadanna puluvan
Please could we have subtitles with such delicious dish.
හරි ම රසයි