Seth Geeya සෙත් ගීය (Suniyam Devi Geethaya) | Saman Lenin | Lyrics : Sheltan Weerarathne

Поделиться
HTML-код
  • Опубликовано: 19 мар 2020
  • #SethGee #Suniyam #subra warna
    පරලෝ සැපත් ප්‍රවීණ ගී පද රචක හා ගත් කතුවර ෂෙල්ටන් වීරරත්න මහතා ට පිo පිනිස පවුලේ ඥාතීන් වන ශ්‍රියානි වීරරත්න (බිරිඳ), සචිනි වීරරත්න, සඳරේණු වීරරත්න හා සඳරේඛා වීරරත්න යන දියණියෝ ද, සුනිල්, උපුල් හා ලක්ෂාන්ත යන බෑණනුවන්හු ද යන අය විසින් මෙම ගීතය ප්‍රචාරය කරවන්න ට නිෂ්පාදනය කලෝය.
    ඔබ සැමට සෙත් වේවා!
    රට ම සුරැකේවා!
    ශුභ්‍ර වර්ණ පිරුවට ඇඳ වැද්ද ගෙන බරොණ සියොලඟ
    ශුද්ධ තුරඟු පිට වැඩ හිඳ ඉද්ද සුවඳ දී යන මඟ
    සිද්ධ සූනියම් සුර රද යව්ද ගිරි බිසෝ පුත් සඳ
    ශ්බ්ද දී නඟා බැති පුද කන්නලව් කරම් පා වැඳ
    සතට පිහිට වන නිසි කල මෙත් සිතින් දිවැස ළමිනා
    දුකට පත් දනට කර ලොළ සත් සිතින් යසස සදනා
    හොඳට හොඳ කරන සැම කල සත් දනන් සතත රකිනා
    රටට සෙත සදනු සුරිඳුනි දික් රුපුන් නිබඳ සරනා
    පිනට පින් දෙවන සුරිඳුනි සැණසෙමින් පෙරුම් පුරණා
    සැමට කණ් යොමන දෙවිඳුනි පියෙකු මුන් කුළුණු සිතිනා
    ලකට වන් සකල විණ දොස් උවදුරෙන් රටම පෙළනා
    සුනෙට දුන් වරම් තෙදැසින් පිස හරින් විපත් සැණිනා
    සෙත් ගී පද : ෂෙල්ටන් වීරරත්න
    සoනාද හා ගායනය : සමන් ලෙනින්
  • РазвлеченияРазвлечения

Комментарии • 830

  • @shanthavijitha2953
    @shanthavijitha2953 4 года назад +208

    ⁣අපේකම විනාශ කරන්න දාහක් දෙනෙක් මෙිවෙනකොට විවිධ නිර්මාණ කරනව.ඒත් ඔබ වැන්නවුන් කරන එක නිර්මාණයකින් ඒ හැම බලවෙිගයක්ම පරාජය කරනව.මෙි නිර්මාණ රසවිඳිනකොට එන ගැමිම කිසිම පුහුණුවකින් ගන්න බැ මහත්තයො.

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 4 года назад +808

    සමන් ලෙනින් ගෙ සිංදුවලට කැමති අය ලයික් එකක් දාන් යමු බලන්ඩ❤️

  • @lakshanthaperera6903
    @lakshanthaperera6903 4 года назад +229

    මේ ප්‍රතිචාර දැක්කම හරි සතුටක් වගේම ලොකු දුකකුත් ඇති උනා. සතුට සමන් ලෙනින් නම් කලාකරුවා ගීතයට කල සාධාරණය. දුක ඇතිවුනේ ගීතය නිර්මාණය කල, ඒ ලස්සන වචන වල අයිතිකරු වන ෂෙල්ටන් වීරරත්න මහතා අගය කිරීමට බොහෝ දෙනෙකුට අමතක වීමයි. ඒ අපේ තාත්තා. ඔහු මේ ගීය රචනා කලේ මීට වසර කීපයකට පෙර. ආසාවෙන් ලග තබා සිටියේ එයට ගැලපෙන ගායකයෙකු සොයමින්. රෝගාතුර වූ කාලේ තාත්තාට ගීතය ඇසීමට ප්‍රිය කල නිසා මෙයට සුදුස්සා තෝරා එය ගායනය කලද ඔහුට එය අසන්නට වරම් ලැබුනේ නැත. තාත්තා කොහේ හෝ සිට ගීතය අසන්න ඇති. දෙවියන් වෙනුවෙන් රටට සෙත් පතා මෙවන් ගීයක් රචනා කල ඒ මහතා අගය කිරීම අමතක නොකල යුතුය. ගීතය නිර්මාණ කිරීමේ ගෞරවය නිතැතින්ම ඔහුට හිමි විය යුතු අතර සංගීතයට හා ගායනයට සමන් අයියාට හිමිවිය යුතුයි. 🙏

    • @sandamalijayakody2932
      @sandamalijayakody2932 4 года назад +19

      මෙම දිව්‍යමය පදවැල ඇමිණුවාට ඔබේ පියතුමන්ට පින් අයිති වේවා.. එසේම එයට පනදුන් මේ අසහාය හඩ පෞරුෂයටද සෙත් වේවා..🌷🌷🌷🌷🌷

    • @mrunknown7882
      @mrunknown7882 Год назад +7

      ඔබගේ පියාට සිද්ධ සූනියම් දෙවි පිහිටයි!!!🙏🙏🙏

    • @Dila_Fashion
      @Dila_Fashion Год назад +1

      Ae mahathaya sthuthe godak Penn mama gambara deweyanta ahenna mage dewale me gethua danawa godak pen oba seyalu denata

    • @shanherath2832
      @shanherath2832 Год назад

      එතුමාට නිවන් සුවයම ලැබේවා....!

    • @chamendasampath9050
      @chamendasampath9050 Год назад

      🌼🙏

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 4 года назад +230

    සමන් අයියේ... කාලය ගන්න එපා ලඟ ලඟ සිංදු , මේ වගේ කවි , අරවා මේවා දිගටම කරන්න. අපිට වැඩි කාලයක් නෑ. මේ ගමන යන්න වෙන කවුරුත් නෑ. අයියා යන පාරේ ඉන්නේ අයියා විතරමයි අපේ රටේ. කවි සිංදු 1000ක් වත් ඕනි අයියේ අඩුම තරමේ. මෙවට පිස්සු වැටුන අපි වගේ මිනිස්සුන්ට නැත්නම් අයියා කරන්නෙ අපරාදයක්. මාසෙකට එකක් ගානෙ හරි දාන්න අයියේ. පිං 🙏❤️

    • @sameeraekanayake4204
      @sameeraekanayake4204 4 года назад

      Mekath ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 года назад

      Budusarani

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 4 года назад +97

    Unlike කරන උන්ට වහ ටිකක් ගෙනාවා ආ කාලා නිදාගනිල්ලා..තොපි ලංකාවෙ උන් නෙමේ😡😡😡😡😡😡

    • @sameeraekanayake4204
      @sameeraekanayake4204 4 года назад

      Mekath ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

    • @sanjulokusooriya6553
      @sanjulokusooriya6553 4 года назад

      Ow anee Aththamayi...

    • @user-76rme
      @user-76rme 3 года назад +1

      නියමයි කතාව . මටත් ටිකක් දියං පර සක්කිලි ටිකක් ඉන්නවා දීලා මරන්ට.

  • @amandajayasinghe5964
    @amandajayasinghe5964 4 года назад +101

    රටේ පිනට පහල වු පින්වතෙක්. ෂෙල්ටන් මහතාට ද මේ පින අනුමෝදන් වෙත්වා...

    • @wheelhub5541
      @wheelhub5541 4 года назад +1

      Subscribe ඔින අය මෙි පැත්තට එන්න මාවත් subscribe කරන් මෙන්න link එක
      ruclips.net/video/CtyEP0n99pg/видео.html ⁣
      කොන්ඩෙ පීරන නංගිගෙ අලුතින් ලීක් උන එක

  • @namalmadhuraan3118
    @namalmadhuraan3118 4 года назад +110

    ශ්‍රී සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ පිහිටයි මගේ මව් රටට... 🙏🙏🙏❤ස්තූති සමන් ලෙනින්❤

  • @timefortravel511
    @timefortravel511 4 года назад +69

    අපේ කාලයේ මම දැකපු විශිෂ්ඨම කලා කරුවානන් ❤

  • @sridigitalschool7745
    @sridigitalschool7745 4 года назад +260

    ඔබ වැනි මිනිසෙක් නිර්මාණ කරුවෙක් මා මින්පෙර දැක නෑ සහෝදරයා ජීවිතේ අසීරු අවස්ථා වල මං ඔබ මා නොවන මම් දි ගයපු යසෝදරා ගීතය අහල හිත නිවාගන්නවා ඒක සමාධියක් වගේ ඔබේ හඩත් එක්ක ...ස්තූතියි මේ දායාදයන්ට ..

    • @thilinagunawardhana8339
      @thilinagunawardhana8339 4 года назад +9

      එහෙම කියන්නෙපා බන් රෝහණ බැද්දගේ, බන්දුල විජේවීරලා මේ ගැමි ගීතය ආරක්ශා කරන්න විශාල වැඩ කොටසක් කරපු අය...උබලා නොදන්නවාට...

    • @leonardradly8594
      @leonardradly8594 2 года назад +1

      Aththatama Beddage mahaththayawath jana geeyata aavaduwe neha mulin kata handha vitharai aeth LIONEL RANWALA mahathaa thamai KEMADAASA MASTER ekkath happune APE JANA SANGEETHAYA GANA

    • @WasanaKumari-ov5zs
      @WasanaKumari-ov5zs 2 месяца назад

      ඉතා වටිනා නිර්මාණකරුවෙක් හෙළයන්ට දායදායක්🔥💐

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 4 года назад +171

    බසෙහි ඇති මිහිර
    බසෙහි ඇති අරැම
    බසෙහි ඇති වරුණ
    අගෙයි සෙත් පැතුම....!
    ආවඩා... ආයුබෝ...
    ප්‍රශස්ථයි සමන්...!

    • @dhammianurapura5823
      @dhammianurapura5823 4 года назад +5

      Lasantha Saman Kumara Yatiyana Vidana Arachchige ගන්නවා ඒ ලියපු ටික

  • @sasifdo3642
    @sasifdo3642 4 года назад +52

    සිද්ද සුනියම් දෙවියන්ගෙම පිහිටයී මගේ රටට....🙏❤️

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 4 года назад +37

    මම මේ සින්දුව හැමදාම උදේට නැගිටල මුලු ගමටම ඇහෙන්න දානව

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 Год назад +10

    නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ද සුනියම් මගෙ අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 Год назад +3

    මගේ මතු බුදු වෙන අප්පච්චි ඔඩ්ඩි සුනියම් ❤️🙏🙏

  • @GayansClicks
    @GayansClicks 4 года назад +88

    ඔබේ කටහඬ තුල ඇති ආශිර්වාදයේ ශක්තිය ම ඇති මේ රට සුවපත් වෙන්න...බුදු සරණයි....!!!

    • @wheelhub5541
      @wheelhub5541 4 года назад

      Subscribe ඔින අය මෙි පැත්තට එන්න මාවත් subscribe කරන් මෙන්න link එක
      ruclips.net/video/CtyEP0n99pg/видео.html ⁣
      කොන්ඩෙ පීරන නංගිගෙ අලුතින් ලීක් උන එක

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 года назад

      අනිවාර්යයෙන්

  • @lakshmidesilva9403
    @lakshmidesilva9403 2 года назад +19

    ඒ හඩ......❤️❤️❤️❤️🌹 සුද්ද සිංහල කටහඩ...දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා .........

  • @irushabandara110
    @irushabandara110 4 года назад +128

    සමන් ලෙනින්❤️❤️❤️
    දැනුම් තේරුම් ඇතිව හුස්ම ඉහළට අදින බිළින්ඳාගේ සිට, අන්තිම හුස්ම පහළට හෙළන වැඩිහිටියාගේ පවා හදවතේ සිටිය යුතු මහා ගායන පෞරුෂයක්. සිංහල සාහිත්‍යයට ඔබ කරනා සේවය නිහඬ සේවයක් නොවේවා. Respect you sir❤️

    • @manjulachaminda2821
      @manjulachaminda2821 2 года назад

      🥰🙏 ස්තූතියි ආදරණීය ඔබට

  • @hansidisanayaka9232
    @hansidisanayaka9232 4 года назад +3

    Godak asawen sirge hem nirmanyka blanne,ahnne.ape pinta phala wechchi kenek obthuma. oba thumage me seth giyen lankavsi siyallantama sethak wewa...❤️

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 года назад +19

    ඔබ වැනි අය සිංහල ජාතියට ආඩම්බරයකි 🙏❤❤

  • @samithanishan4093
    @samithanishan4093 10 месяцев назад +5

    යව්දගිරි බිසවුන්ගෙ කුසෙන් උපන් බලකාර,නම්බුකාර,තෙදකාර ශ්‍රීමත් ගම්භාර සිද්ධ සූනියම් දෙවිරාජෝත්තමයන්ගෙ ආශිර්වාදය ඔබතුමාට නොවඩුව ලැබෙව🙏❤️

  • @geethliyanage9683
    @geethliyanage9683 4 года назад +31

    සමන් ලෙනින් මහතාගේ නිර්මාණය ගැන අටුවාටීකා අවශ්‍ය නොවේ.හෙල සංගීතයේ මදුර ස්වරය ඔබයි.("කන්නලව් කර පා වැද" ඉල්ලා සිටින්නේ මගේ රටත් ලෝකවාසී ජනතාවත් පත්වී සිටින කොරෝනා තත්වයෙන් ඉක්මනින්ම මුදවා ගැනීමට හැකි වේවා!!! යන්නයි. ගම්භාර දෙවි පිහිටයි!!!) ඔබතුමාට බොහෝම පිං මෙවැනි නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන්.🙏🙏🙏

  • @disansa-v53
    @disansa-v53 2 месяца назад +2

    🙏💕🙏 සිද්ධ සුනියම් දෙවියන් පිහිටයි 🙏💕🙏

  • @thilangasulakshana8129
    @thilangasulakshana8129 2 года назад +16

    සමන් ලෙනින් මගේ හදවතට කතා කරපු හදවතේ ගායකයා. මම වැදුම් පිදුම් කරන ගම්භාර සිද්ද සූනියම් දෙවි පිහිටයි ඔබටයි පවුලේ සැමටයි

  • @inokaudayangani4149
    @inokaudayangani4149 4 года назад +31

    පහුගිය කාලේ සිංදු කියලා ගොඩක් ඒවා ආවා, එත් ශ්‍රි ලාංකීය අනන්‍යතාවය එක්ක සෙත් කවියක් ඇහුවා, මගේ රට විපතට පත් වෙලා ඉන්න මේ මොහොතේ මේ සෙත් කවියෙන් සියලුම විපත් දුරු වී සෙතක් ශාන්තියක්ම සැලසේවා.....

  • @champrdesilva5746
    @champrdesilva5746 4 года назад +3

    ශ්‍රී ලංකික හඩ, බුදූ සරණයි

  • @chathurakarunasekara5698
    @chathurakarunasekara5698 4 года назад +47

    පෙර මහ සම්මතෙන් එපිටට ගන අදුරක් තිබුනා.. රිවිදු උදා උනු දා සිට ඉරිදා නම සැදුනා.. සොද පත්තිනි මෑත කපේ අඹ තුරයක උපනා.. රිවි දුටු කල අඹෙන් උපන් පත්තිනි සිද හරිනා.. මෙහි සම්පූර්ණ කවිය ඔබේ හඩින් අසන්නට ඇත්නම් බොහෝ අගෙයි.

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x Год назад +2

    සිද්ධ සුනියම් දෙවි රාජා ගෙ ශක්තිය ඇස්පිට දැක ඇත සිල් රැකන් පින් දහම් කරන් අදහන්නවා රකිනවා පුතෙ පින්වත් අයට අභරණ සද්දය ඇහෙන්නම වඩිනවා පහන් පැලට

  • @rasikasamanmali7822
    @rasikasamanmali7822 4 года назад +16

    මේතරම් කොමන්ට් ගොඩාක් සේරම කියවපු එකම ලොකු දෙයක්. නිර්මාණවල තියෙන මේ සිංහල කම හැමදාම ඕනෙ

  • @gayanmadusanka435
    @gayanmadusanka435 Год назад +2

    ෂෙල්ටන් වීරරත්න මහතා ඇතුළු මෙම ගීතය ගායනා කරන වාදනය කරන ශ්‍රවනය කරන සැමට උතුම් වූ තෙදකාර, බලකාර, නම්බුකාර, පට්ටි භාර, ගම්බාර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නිබදව ලැබේවා....! තෙරුවන්සරණයි....!

  • @achinthaudara4056
    @achinthaudara4056 4 года назад +8

    සමන් ලෙනින් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් සුපිරි දීර්ඝායුශ🔥❤

  • @sidathchathuranga1065
    @sidathchathuranga1065 4 года назад +11

    දෙවියනි මගේ රට ,මගේ මිනිසුන් ,මගේ ලොකය අරක්ශා කරදෙන්න 🙏 සමන් මහතානනි මගෙ ජිවිතේට මම youbtub එකේ comment එකක් දාන්නෙ පලමු වතාවට එත් මෙ දැම්මෙ රට වෙනුවෙන් කියපු මෙ සෙත් කවිය නිසයි.සැමගේම ආශිර්වාදය මගේ ලොකයේ සියලුම වැසියන්ට ලැබේවා 🙏ඔබ තුමාට පින්

    • @samanlenin
      @samanlenin  4 года назад +2

      බොහොම පිං ඔබට ත්!

  • @Loner-vf3km
    @Loner-vf3km 4 года назад +49

    හදන්න කොල්ලො 4ක් වත් අපේ රටට ඔය කටහඬ ඕන...😊😊😊

    • @kanchanamdissanayake7364
      @kanchanamdissanayake7364 4 года назад +2

      එකගායී...

    • @sarathkumarasiri
      @sarathkumarasiri 4 года назад +2

      ඔව් ඉන් එකෙක් සාසනේට

    • @Nimmigg
      @Nimmigg 4 года назад +1

      ඔය වගේ හය්ය හඬක් කෙල්ලෙක් ට උනත් එන්න පුළුවන් #කිත්තානේ

    • @chamikarageeth4438
      @chamikarageeth4438 4 года назад +1

      100% ma 😍

  • @purnimajayani8308
    @purnimajayani8308 4 года назад +55

    song eka ahannath kalinma like kale.....😌

  • @user-ic7mj2hk6z
    @user-ic7mj2hk6z 9 месяцев назад +4

    සිද්ද සූනියම් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @nimalmadugalla5476
    @nimalmadugalla5476 9 месяцев назад +3

    අපේකම ලාංකික කම සිංහල කම රකින ඔබ වගේ කළාකරුවන් දේශයේ පිනට පහාල උන අය තෙරැවන් සරණයි

  • @deepikajayasinghe6041
    @deepikajayasinghe6041 4 года назад +8

    අපුරුයි..සෙත් වේවා රටට මගේ🙏🙏

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 5 месяцев назад +2

    තෙදකාර බලකාර මුදල් බාර පට්ටිබාර නම්බු කාර ගාම්බීර ගම්බාර කබලෑ සිද්දසූනියම් අප්පච්චිගේ පිහිටයි 🙏🙏

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo 7 месяцев назад +3

    පුර පක්ෂයේ දේව ස්වරුපයෙන්ද අව පක්ෂයේදී භයානක ස්වරුපය දරා වැඩ හිදින ඔඩ්ඩි වඩිග ගම්බාර සිද්ද සුනියම් දෙවිහාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා....උතුම් සම්මා සම්බුදු සසුනත්, ලංකා ධරණි තලයත් රැක ආරක්ෂා කර දින දින යෙහෙන් වැජබේවා දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේ...

  • @realitybtsworld
    @realitybtsworld 2 года назад +7

    සිරි ලංකාවේ කලා අසිරියේ උල්පත ඔබයි.!!!!🇱🇰🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 4 года назад +5

    තෙරුවන් සරණයි ❤
    ජේසු පිහිටයි .....❤
    ශ්‍රි ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ ගේ ආනුභාවයෙන් ලංකාද්වීපයට ශාන්තියක් වේවා..

    • @nishanthaperera3478
      @nishanthaperera3478 4 года назад

      Jayama wewa bidu daranay gambara devi pihitay, nirmanaya sarthakay ,

  • @amaya3654
    @amaya3654 4 года назад +2

    අභිමානවත් ...සිවිහෙලේ කලා කරුවානනි ..මගෛ මවිබිමත් ඔබත් ..සිරි බුද්ද සාසනයත් ලෝක වාසී ලංකා වාසී සෑම දෙනා රැක දේවා ...සූනියම් දේව රජානනි ...

  • @rajithalakmal4565
    @rajithalakmal4565 Месяц назад +1

    sheltan virarathna mahathmayata pin anumodan veva, saman lenin aiyatath godak pin.

  • @sampathbandara4167
    @sampathbandara4167 4 года назад +2

    Ape kamata nirmana kirimata thawa thawath shakthiya dairiya labewa bs

  • @manojariyasinghe3679
    @manojariyasinghe3679 4 года назад +7

    රටේ පිනට පහළ වු ඔබ තුමාට ගම්බාර දෙවියන්ගේම පිහිටයි ❤️❤️❤️

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 4 года назад +4

    අපේ කම වචනයක් වචනයක් පාසා හිතට දැනෙනවා.තෙරුවන් සරණයි...❤️❤️❤️

  • @dimuthakumara173
    @dimuthakumara173 4 года назад +10

    මිනිසාගේ මනසට ඔසුවක්වන ස්වරනාද රටා යොදාගනිමින් ඔබගේම හඬින් රටටම සෙත් පතනා ඔබගේ ප්‍රයත්නය ඉතාමත අගෙයි සහෝදරයා. ඔබට තව තවත් නිර්මාණයන් තුලින් සමාජය සුවපත් කිරීමෙහිලා නිදුක් නිරෝගී සැප සම්පත ලැබේවා.

  • @amarasiriniriella3194
    @amarasiriniriella3194 4 года назад +9

    මෙම ගීතය ඉතා හොඳයි. ලෙනින් ඉතා ලස්සන හා ආකර්ශනීය ලෙස ගායනා කරයි.නමුත් ජනප්‍රියත්වයට හේතුව ගායනය සහ සංගීතය පමණක් නොවේ. මගේ ආදරණීය මිතුරා දිවංගත ෂෙල්ටන් වීරරත්න මෙම ප්‍රසිද්ධ ගීතයේ ලේඛකයාය. ඔහු පසුගිය දශක 4 තුළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයින්ට ගීත රැසක් ලියා තිබුණි. . ඔහු කිසි විටෙකත් ජනප්‍රියත්වය පසුපස ගියේ නැත. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවරාච්චි, බන්දුල විජේවීර, කීර්ති පැස්කුවෙල්, ඉන්ද්‍රානි පෙරේරා, සහ ප්‍රියා සූරියසේන වැනි කලාකරුවන්ට ඔහු තවත් පද රචනා කර ඇත.

  • @ashanfernando7809
    @ashanfernando7809 4 года назад +19

    ශිව නමස්තු නමෝ රාමං
    කන්ද සේනා සිවාගමක්
    වඩිග තන්ත්‍ර මනී කන්ටක්
    ඔඩ්ඩි මංගල නමෝ නමක්

    • @samanlenin
      @samanlenin  4 года назад +2

      🙏

    • @ashanfernando7809
      @ashanfernando7809 4 года назад +3

      @@samanlenin සමන් සහෝදරය මේ පාර හරියට හරි කෙනෙක් හරිම දෙයක් තෝරගෙන තියනව කවෘත් කතා නොකරන අපට ලොකු සෙතක් සලසන මන්ත්‍ර ශාස්ත්‍රයට මහා මිනි කිරනක් උන නම්බුකාර බල කාර ඔඩ්ඩි වඩිග සිද්ද මුලු සූනියම් දිව්‍යරාජායානන් වහන්සේට මහා ගෞරවයක් ඔබ කරල තිබෙනව. ඒ වෙනුවෙන් මම ප්‍රාර්තනා කරනව එතුමන්ගේ පිහිට ආශීර්වාදය ඔබටත් මේ දේ මෙතනට ගේන්න කටයුතු කල සියලු දෙනාට ලැබෙන්න කියල. තෙරුවන් සරණයි ජයශ්‍රී !!!

    • @ashanfernando7809
      @ashanfernando7809 4 года назад +3

      @@samanlenin රං තුඹසෙන් නයි ගෙන ඇඟ පටලැවිනී..
      යම් කෙනෙකුන් කල විනයට පති වෙමිනී..
      නම් තෙද ලත් ඔඩ්ඩිස දේවතා උනී...
      මං දැං ඔබට පිංදෙන්නෙමි දයාවෙනී..

    • @user-kn2sn1we4y
      @user-kn2sn1we4y 4 года назад

      @@ashanfernando7809 ඔබ සූනියම් දෙවියන්ට පහන තියන්වද?

  • @btskaraokesl9360
    @btskaraokesl9360 3 месяца назад +2

    Siddha suniyam Deviyange phitayi lunawa siddha suniyam dewalaya maligawatta

  • @sneha123ab8
    @sneha123ab8 4 года назад +2

    Obatath Mage tatath mulu lokawasi samatath ashirwada wewa siyaludena suwapathwewa

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 4 года назад +2

    Sidda suniyam maha diwyarajothmayngema pihitay rekawaranai. Theruwan saranai

  • @user-mi6fm2yq8w
    @user-mi6fm2yq8w 2 года назад +3

    සිව මස්තු නමෝ රාමක්කන්ඩ සේනා සමාගමක්
    වඩිග තන්ත්‍ර මනික් කන්ඩං ඔඩ්ඩි මංගල නමෝ නමං
    අග්නික් කන්දන්ච හස්තේන හස්තේන වඩික ගර්ඝතේ
    මුඛේන විෂ ශර්පේන සිරසේ පංච කේෂකේ
    උදරේ නාග බන්දාමී නීලෝ තුරග වාහනම්
    සූනියම් දේවතා නාම මහියංත පාතදේ නමහං...
    සාදු සාදූ
    ඔබ තුමාට සූනියම් දෙවි පිහිපිහිටයි

  • @nilushanperera757
    @nilushanperera757 4 года назад +6

    මා දුටු විශිෂ්ටතම කලාකරුවා❤ ආදරෙයි හැමදාම හෙල සංස්කෘතිය රැක දෙන නුඹට

    • @samanlenin
      @samanlenin  4 года назад +1

      බොහොම ස්තුතියි ඔබට!

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 года назад +5

    අපේ කම රැකගන්නට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @YohanBro6108
    @YohanBro6108 3 года назад +11

    මේ වගේ නිර්මාණ තමයි අපිට දැන් අවශ්‍යව ඇත්තේ සහෝදරයානෙනි

  • @prasadbandanage7495
    @prasadbandanage7495 4 года назад +6

    හෙල ගීතයේ ආසකරන...උඩින්ම ඉන්න කිහිපදෙනා අතර විශිෂ්ඨයෙක්..ආදරෙයි ..සැමදා ඔබලාගෙ හඩට

  • @dhahamitv3336
    @dhahamitv3336 4 года назад +7

    රටට සෙතක් වේවා !!!!!!

  • @t.wijeratne1302
    @t.wijeratne1302 3 года назад +2

    Theruwan Saranai!!!Rawana surindu pihitai!!!Gambara Sidda Suniyam dewi pihitai!!!........

  • @newfashionstore398
    @newfashionstore398 4 года назад +8

    නිර්මානකරුවෙකු ලෙස ඔබගේ දායකත්වය අතිවිශිස්ටයි..මෙය අප සාමුහිකව ජයගත යුතු අතිශය දුශ්කර අවස්තාව ක්..සැමට තෙරුවන් සරනයි!!

  • @techidea5451
    @techidea5451 2 года назад +2

    Godak sathutui ethin hoyagnna bari manussayek

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna 4 года назад +2

    Oba thumage nirmanayak kaloth ithin aye eya uparima anarga nirmanayak... me mohothe ratak kampa wela inna awasthawe oba thuma me wage seth santhi giyen nirmanaya karana eka apita loku hiyak.. sthuthi ... budu saranai obata

  • @isurudhananjaya5612
    @isurudhananjaya5612 4 года назад +2

    Gambara deviyange pihitai ashirwadayai

  • @hirunakavinga2208
    @hirunakavinga2208 3 года назад +2

    Budusaranai gambara suniyam deviyo matu budu wewa

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 4 года назад +21

    සමන් හොදම දේ හැමදාම දෙන ඔබට ජයෙන් ජයවෙවා ...

  • @ravindu02
    @ravindu02 4 года назад +16

    සිව් හෙලේ ගායකයා💕💞

  • @saramelakai3387
    @saramelakai3387 Год назад +2

    E handa❤️❤️❤️❤️❤️ gambara dewiyantath ehenna ethi🙏🙏🙏🙏🙏🙏

  • @sampaths3868
    @sampaths3868 4 года назад +7

    ඉතාමත් අගනෙයි. හිතේ තිබුන කුථලය මොහොතකට අමතක උනා සියල්ල අමතක කරවලා හිත එක් තැන් කලා ❤️😍😍😍👍👌✔

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 года назад +3

    සුනියම් දෙවියන් ට තවත් මේවගේ ගාම්භීර කවි් කරන්න

  • @anujaleekodagoda2866
    @anujaleekodagoda2866 4 года назад +13

    කියන්න වචන නැහැ අයියේ හැමදාම වගේම අති විශිෂ්ඨ නිර්මානයක්.ඒ හඩ පෞර්ෂය ,ඒ වචන කන් දෙක තුළ දොංකාර දෙනවා.අයියාට සිද්ද සුනියම් ගම්භාර දෙවි පිහිටයි.♥️♥️♥️♥️♥️♥️

  • @NelumLanka
    @NelumLanka 10 месяцев назад +2

    හරිම වටීනා ගීයක්. දෙවි පිහිටයි

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 3 года назад +1

    Saman ලෙනින් ඔබතුමා apata සම්පතකි . Arthaya යහපත් .

  • @mrunknown7882
    @mrunknown7882 Год назад +1

    මේ හෙලයේ මා දුටු විශිෂ්ටතම කලාකරුවා ඔබතුමා.ජය වේවා!!!🙏🙏🙏

  • @surangikakosala2406
    @surangikakosala2406 Год назад +1

    සූනියම් අප්පච්ච් ගෙ පිහිට ලැබේවා ❤.🙏🙏🙏

  • @lahirunilanka1216
    @lahirunilanka1216 4 года назад +4

    supar

  • @padmakanthi2833
    @padmakanthi2833 4 года назад +2

    Gambara appaththige pihiten lokowasi siyalu denatama rekadethwa 🙏🙏🙏🙏🙏

  • @dilshaninpect7513
    @dilshaninpect7513 4 года назад +4

    My hero.... my singer ❤️ දීර්ඝායුස ලැබේවා...!

  • @menulakmina
    @menulakmina 3 года назад +2

    Saman Lenin is the best singer & great gentleman ...🥰🥰🥰

  • @nadithakassapa
    @nadithakassapa 4 года назад +1

    🙏💐💐💐 සමන් අයියේ ....
    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි

  • @damsobha8522
    @damsobha8522 4 года назад +29

    ලස්සන සිංදුවක්.. අයියේ ... ගම්බාර දෙවියන්ගේ පිහිටයි...

  • @Madushanphysio
    @Madushanphysio 4 года назад +2

    Gambhara devi pihitai oba thumantath ratawesiyantath......

  • @iamknoxpresley
    @iamknoxpresley 4 года назад +12

    රටේ පිනට පහළ වෙච්ච කලාකරුවෙක් 🙏🙏🙏😌😌😌

  • @LoveToLife0
    @LoveToLife0 3 года назад +8

    ඇතැම් හැඟීම් තිබෙනවා භාෂාවේ දුර්වල බව නිසා ප්‍රකාශ කළ නොහැකි. ඔබේ හැකියාව සහ ඒ ඇතුලු සියල්ල වචනයෙන් වර්ණනා කළ නොහේ... ඉතා අගනේ... තෙරුවන් සරණයි....

  • @dilstudio3187
    @dilstudio3187 4 года назад +6

    අපේ කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවා නම් තියෙන්නේ ජන සංගීතයෙ පමණයි.....❤️

  • @leenafernando5305
    @leenafernando5305 4 года назад +2

    Me kannalawwa aniwaryen ahanawa..obatha godak shuthi.obathath mage maw bima siyalu denathamath lo wasee samathath suwaya dewi rakawarana labeewa..pansalakatha palliyakatha giya wagei danune matha me geethaya ahaddi..

  • @sumaliperera1522
    @sumaliperera1522 4 года назад +2

    Apey.kalaye.kalakaruwanie..obata.budusaraney

  • @buddhikapushpatharanga7877
    @buddhikapushpatharanga7877 4 года назад +12

    සමන් අයියෙ ඔයාගෙ සින්දු වෙනම folder එකක් තියෙනවා මගේ ලග මන් මොකුත් නොකිය ඉන්නම් .තෙරුවන් සරනයි .👌

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 4 года назад +1

    Great work... Its a really wonderful song.. බුදු සරණයි... මාගෙ රටට සිද්ද සූනියo දෙවි පිහිටයි

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 4 года назад +4

    සිංදුවක් එනකම් බලන්න හිටියේ අය කෝ බලන්න..ලස්සනයි😘😘😘 අයියේ.තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදුසරණයි

  • @podisanawithheena9420
    @podisanawithheena9420 4 года назад +13

    ඇග හිරිගඩු පිපුනා සර්.. දීර්ඝායුෂ ඔබ තුමාට.. ❤🙏

  • @Danushka06
    @Danushka06 4 года назад +9

    මුළු රටට ම ශාන්තියක් වේවා , රෝග පීඩාවලින් දුරුවීමට හේතුවක් ම වේවා , ලස්සන නිර්මාණයක් ජය වේවා...

  • @samithmadusanka4565
    @samithmadusanka4565 4 года назад +5

    ආයුබෝහෝ වේවා සමන් සර් 🙏🙏🙏🙏💓

  • @soththiproduction926
    @soththiproduction926 4 года назад +41

    ආපු ගමන්ම බැලුවේ මම හුදේ 😄 කොහොමත් රටක් වටින නිර්මාණයයක් කියලා දන්නවා...ඔබ තුමාට බුදු සරණයි..

    • @dilupachathuranga8945
      @dilupachathuranga8945 4 года назад +1

      අඩේ මං බලද්දි ත් No views කියල තිබ්බේ... 😁

    • @wheelhub5541
      @wheelhub5541 4 года назад +1

      Subscribe ඔින අය මෙි පැත්තට එන්න මාවත් subscribe කරන් මෙන්න link එක
      ruclips.net/video/CtyEP0n99pg/видео.html ⁣
      කොන්ඩෙ පීරන නංගිගෙ අලුතින් ලීක් උන එක

    • @annahari7288
      @annahari7288 4 года назад

      මාත්

  • @Laskhanpasindu
    @Laskhanpasindu 4 года назад +6

    වශවත උත්තමයා ❤️❤️

  • @nishanthakalum3851
    @nishanthakalum3851 2 года назад +1

    ගමිබාර ඔඩිඩිස සිද්ධ සූනියම් දිව්‍යරාජ උත්තමයානන් වහන්සේ ගෙ පිහිටයි. 🙏🙏🙏

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 3 года назад +1

    ජාතියේ පිනට පහල වූ කාලාකරුවාණනි ඔබට ආයු බෝ වේවා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Год назад +1

    ලස්සනයි .තෙරුවන් සරණයි .සූනියම් දෙවි පිහිටයි .නිදුක් නිරෝගී සුව 🙏

  • @ASK-mo7jq
    @ASK-mo7jq 2 года назад +1

    හරිම ලස්සනයි අපි හැමදාම එක සැරයක් හරි අහනවමයි .🙏🙏🙏🙏🙏💕
    ස්තූතියි මෙහෙම සින්දුවක් කිව්වට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏💕🌺🙏🙏🌺

  • @gkkandy2014
    @gkkandy2014 4 года назад +2

    Saman oba hamadamath hoda deyak rasikainra denne .me geethayath ithama hoda ekak . Obata isthuthi .Buddhusaranai devipihitayi 🌻🌻🌻

  • @rashansenevirathna4530
    @rashansenevirathna4530 3 года назад +1

    මගේ රත්තරන් අප්පච්චි මතු බුදු වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ishankapriyasad2619
    @ishankapriyasad2619 4 года назад +7

    ලෝකවාසී සැමට නිදුක් නීරෝගී සුව ලැබේවා....!!!