Malith Puthay .. Apay Ratay Manikak .. Jayamawewa !!! Subama Suba Anagathayak .. All the Very Best .. God Bless you Puthay !!! Ahanna Ahanna Aaaassssaaiiii ..
Malith ayyeee oyanma maaaaarai ❤❤❤❤ oyge voice ek ahenkotm agama sithala wel yanwa. Hithata danenna gayana krnw 😥❤❤❤❤❤❤ superb 👌 kel mandama is the best perform
Malith malli me unusumeme oyage song ekak ekmanata apita balanna rilez kranna oyage watinakama thawath wedi wenawa ethakota mn oyage loku fan kenek bs👍
Tears in my eyes🥺 Can't help but cry after listening to this.. I Don't even have the words to explain how amazing ur singing is. The best voice i have witnessed so far & will be my fav 4ver. Wish u victory..🥳 u deserve it..
This is just too good. 🔥 The variations were on point. The best performance of this round for sure. Malith you are the best. Something's fishy about the vote list. 🙁 I couldn't even sleep after seeing the results
Really unique vocal tone ever heard in any of the reality show ❤Malith has a heavenly blessed voice can heal our soul❤❤🌟🌟🌟I have huge doubt about his votes he got last Sunday 🥺,coz he deserves more votes &should be among final contestants on grand finale🌟🌟Malith's voice personality is beyond that so called star concept🌟He is actually a Star already ❤❤❤
Hrima lassanai aiye hemdamth wge puduma lassnk dukai mkd une kiyl hitgnn be aniwarenm final innm oni malith aiya idiriytm ynn oni api hemdam innw wish you all the best
Hrima lassani mge puthe..mt godk adambarai oy vge puthek lebunu ekt...oy thm mge dream star. ..budu saranai mge puthe..🥺🥰🔥🙏
මුල් සින්දු 2 කියන්න දෙයක් නෑ. කටහඩ කවදාවත් නැති තරම්ම ස්ථාවරම ස්ථාවරයි හරීම ලස්සනයි. ප්‍රශ්නේ මේ සින්දුවල ලස්සන සහ අමාරුකම ගොඩක් අයට තේරෙන්නෙ නෑ. හිතාගන්න බෑ වෙන දේ. ඔයා ඉස්සරහටම යන්න ඕන කෙනෙක් 😭❤️
මං මෙච්චර දවසක් කැමති උනේ රවීන් කනිෂ්ක අයියාගේ voics එකට එත් අද එක වෙනස් කරා 1st ඔයා මලිත් අයියේ ඔයා බය වේන්න එපා අපී ලබන සතියේ 1st වේලාම යං ඉස්සරහට අදරෙයී අයියේ............💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
මලිත් අයියා ඔයත් එක්ක එදා ඉදන් හිටියා අපි. මන් මගේ vote එක ඔයට දෙන්නේ මාරම අදරෙකින් විශ්වාසයකින් ඔයාගේ නිහතමානීකම දිගටම තියාගන්න අයියා .❤️❤️ . දක්ශතාවය අනුව ඔයා dream star wela iwarai.❤️😘.. අදරෙයි හැමදාමත් අයියා .. මට නම් ඔයාගේ සින්දු ටිකට මොහොතකට හුස්ම ගන්නවද කියලත් අමතක උනා.❤️❤️. හිත අවුල් උන වෙලවකට ඔයගේ සින්දු ටික ඖෂධයක් මට නම්..❤️💚💛🧡💜️💘❤️🔥. සුපිරි.. happy mood.😘☺️
හැමදාම වගේ හොදම ගායනය මලිත්ගේ..... 😍😍 ඒ උනාට මනාප නෑනේ 🥺😭 ඒ උනාට ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි තරගකරුවෙක් 🤍🤍 හැමදාම මුල්ම තරගකරුන් තුන් දෙනා , හතර දෙනා අතර හිටියා.... 🥺🥺 ඒත් දැන් 🥺🥺..... මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා මලිත්
ඉබ්බාගමුව Aya koo...malith aiye oya thama dream star ....🎧😍🤩😘
මේක ඇබ්බැහි වීමක් මුලු දවස තිස්සෙම අහන්නෙ මේක😍.
මාරම ලස්සනයි අය්යේ...අනේමන්ද මේ රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොහෙ තියෙනවද කියල හිතාගන්න බෑ...ඔයාට මේ තරගෙන් ජය ලැබුනෙ නැතත් ඔයා මට අනුව නම් දිනලා ඉවරයි...
Malith Puthay .. Apay Ratay Manikak .. Jayamawewa !!! Subama Suba Anagathayak .. All the Very Best .. God Bless you Puthay !!! Ahanna Ahanna Aaaassssaaiiii ..
මලිත් අයියා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් 💜️🔥 මලිත් අයියා ජය නියතයි
එකෙන්ම වැඩ්ඩෙක් 🥺 අහලවත් නැති සින්දු පිස්සුවෙන් වගේ අහන තැනට පත්කරන එකම පුද්ගලයා මලිත්..තරගය ඇතුලේ මෙහෙම වෙන එකනම් හිතාගන්නවත් බෑ 😪
ඇත්තමයි. එහෙම කෙනෙක්ගෙ නම list එකේ අන්තිමට දකිද්දි පුදුම දුකක් එන්නෙ 😥
@@nikinichathurya217 🥺😪
Niyami malli superb singing bn..mt aduna oi e tharam hodata kiyalath vote me tharmata adu una eknm hithgnna be...Idiriyatama yamu malli ekenma..🔥😍😍❤️
අයේත් කියන්න දෙයක් නැ නියමයි මලිත් ජය වේවා ඔයාට 😍😍❤️
මලිත් අයියා ❤ හදවතට දැනුන ගායනයක්..ඒ විනාඩි කීපය නිකම් භාවනාවක හිටියා වගේ..ඒ තරමටම ලස්සනයි.දැනටමත් මලිත් අයියා මනුස්සයන්ගේ හිත් දිනලා ඉවරයි..❤.
🥰🥰
අයියෙ මරු. දෙවෙනි සින්දුව අහද්දි ඇඩෙන්න වගේ. මාරම feeling එකක්. ඔයා අනිවාරෙන්ම අවසන් වටේ ඉන්නම ඕනෙ. All the best. 🥺🥺🥺🥺❤️❤️❤️😘😘😘
Congratulations malith hansaka ....🤗🤗 idiriytm ynn suba pathanw...😍😍😍❤️
හිත නිවන වොයිස් එකක් මලිත් අයියා ... ❤️❤️All the best 👍👍
Malith ayyeee oyanma maaaaarai ❤❤❤❤ oyge voice ek ahenkotm agama sithala wel yanwa. Hithata danenna gayana krnw 😥❤❤❤❤❤❤ superb 👌 kel mandama is the best perform
රූපෙයි හඩයි දෙකම එකවගේ ලස්සනයී ❤️🔥
මෙච්චර කාලෙකට අහපු හොදම සින්දු තුන❤️❤️
Best performance Malith ayyh..Jaya wewa!! 🙏Oya final innama oni kenek ⭐
මලිත් මල්ලි ඔයා සුපිරි 🥺👌 ඉදිරියටම යන්න ඕන තරගකරුවෙක්
ජයවේවා මලිත් ඉස්සරහට ම යමු
හරිම ලස්සනයි හදවතට දැනෙන වොයිස් එකක් .... All the best malith aiya ...❤️❤️👍
සුපිරි මලිත් අයියේ😍ඔයා තමා දක්ශයා.....😍😎
Marama ලස්සන කටහඬ .....ජය weva ....
හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම ඔයා නිසයි මම මෙි වැඩසටහන බලන්න ගත්තේ අනිවාර්යයෙන්ම අපේ sms ඔයාට ජය නියතයි මල්ලියෝ
Malith malli me unusumeme oyage song ekak ekmanata apita balanna rilez kranna oyage watinakama thawath wedi wenawa ethakota mn oyage loku fan kenek bs👍
මලිත් පුතේ ඔයා ගෙ ගායනය අති ඉස්තරම් .භාවනාව කට සමවැදිල වගේ අහන් ඉන්න පුළුවන්. මම වැඩ ට යන ගමන් මේ සින්දු තමයි අහන්නේ. ඒ තරමට ඔයා මනු හදවත් වලට සමීප වෙලා ඉවරයි. පුතේ ඔයා ඉදිරියටම යන්න ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි පුතේ,♥️♥️♥️
අවසන් මහා තරගයේ ඉන්නම ඕනි 😍 perfect siger kenek 😍
මලිත් මල්ලියෝ ඔයාගේ ගායනය අතිවිශිශ්ටයි. අපිටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ ඒ ගායනයේ තියෙන අඩු පාඩු මොනවද කියලා. මෙච්චර වෝට්ස් අඩු වෙන්න. වෙන්නම බැරි දෙයක් මේක. අනිවාර්යයෙන්ම උඩින්ම ඉන්න ඕනි කෙනෙක් මලිත් කියන්නේ. 🤘😍
Eka thama akkki malith aiya enne ape game ...eth malith aiyata hamadam vote madi needa🤔
akka koheda
මලිත් අයියා..... Dreams star ආලෝකය....⭐🌹🌟🌞
පළමු සහ දෙවන ගීත මම අහන හැම මොහොතේම සංවේදී වෙන ගීත දෙකක්..අහම්බෙන් ඇහුණ කටහඩක්..❤️🔥 ජයෙන් ජයම වේවා 🌺
හරිම දේ කරන උඹට කවදාවත් වරදින්නෑ මචන්... මලිත්ගෙ දක්ශතාවය රටක් දැකලා ඉවරයි... විනිශ්චය මන්ඩලය විතරක් නෙවෙ රටෙ අනික් සංගීත දැනුම තියෙන හැමෝමත් දන්නවා මලිත්ගෙ හැකියාව දක්ශතාවය... මොළෙ තියෙන මනුස්සයො සංගීත දැනුමක් ඇති මනුස්සයො මෙ සැබෑදක්ශයට සාදාරනයක් වගේම ඉස්සරහට යන්න උදව් කරයි...❤️
ලස්සන කටහඬක් ඉදිරියටම යන්න පුලුවන් වෙවා
හම්මෝ ඒ හඩ පිස්සුවක්.අතිදක්ෂයෙක් මල්ලි ඔයා 💪🤘 අය ඉතින් කියන්න වචන නෑ මල්ලි.හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා මල්ලි.ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පතනවා මල්ලියෝ 💪🤘❤️❤️❤️
සංසාරයෙ ගිරි දුර්ගය නගිමින් ....... ඒක ලස්සනයි දැන් 100 පාරකට වඩා ඇහුවා.මල්ලි ගොඩාක් ලස්සනයි ජයම වේවා🙏
Ammo e sindu kynn wachana na malli supiri oya thami dream star
Good luck & all the best ❤️
දක්ෂ තරුවක්. කට්ටිය තව ටිකක් උදවු කරන්න...තව votes ඔනේ..👌👌😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wooow. Sindu 3m maru. Supiriyatm thibba. Good luck aiyee 😍😍👍❤
අම්මෝ සින්දුව අහගෙන ඉද්දි ඇගේ හිරිගඩු පිපෙනව. ඒ තරමටම ලස්ස්නයි අයියෙ🥺🥺🥺🥺
hitha ganna ba mehema danimak asimak dakimak ALL THA BEST MALLI
හැමදාම වගේම කියන්න අඩුවක් නැති හොද ගායනයක් ඉදිරිපත් කරා ❤ ඒත් මනාප ගැන නම් කොහෙත්ම සතුටු වෙන්නේ නෑ.කොහොමත් වෙන්න බැරි දෙයක් මේ සති වල වෙන්නේ 😢 කවදාවත්ම මෙච්චර පහලින් ඉදලත් නෑ.ඒ දේ මෙහෙම වෙන්නත් බෑ.
මනුෂ්‍යයන්ගේ හිත් දිනලා ඉවරයි ❤ දක්ෂයෙක්ට මෙහෙම වෙද්දී හිතා ගන්න බෑ.
මනුෂ්‍යයන්ගේ වෝට්ස් අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙන බව ඔයා කටහඩින් ඔප්පු කරලා ඉවරයි.ඒත් ඊයේ වුණ දේ ගැන නම් දුකයි. ඔයා වගේ සැබෑ දක්ෂයෙක් ෆයිනල් හිටියේ නැත්නම් මේ ඩ්‍රීම් ස්ටාර් සීසන් එකෙන්ම වැඩක් නෑ.
බාධක මැද ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබෙන්නම ඕනේ
❤ 😍
ඔයාගෙන් මේ Cup උදුර ගන්න පුලුවන් කියමුකෝ,ඒත් මේ Skill එක කාටවත් උදුරගන්න බෑ මල්ලී,ඔයා මාරම Feel Sing කරා,200% Perfect Performance එකක්,උඹ මේක දිනන්න ඕනේ,ඒකයි මගේ ප්‍රාර්ථනාව ❤️❤️❤️
මලිත් මල්ලියා සුපිරියටම කලා අනේ කියන්න වචන නෑ දෙවියනී 🌟🌟🌟😍😍
මලියා සුපිරිම දක්ශයෙක් , අලන්කාර නම් පිස්සුවක් , ඉදිරියටම යන්නම ඔනී, ඔයා තමා මේ තරගේ best, මේ වගේම කොල්ලෙක් හිටියා season 5 da koheda, chamila madushan kiyla
Malith DEFINITELY must be on the finals😍
Iye dream star balala ada youtube eke hoyagena awe 🥺❤️
ආයේ ඉතින් කියන්න දෙයක් නෑ.... මලිත් අයිය තමා ඉතින් Dreams ⭐ ❤❤❤❤❤🥰🤘
නියමයි මලිත් අයියේ ❤️❤️❤️
Todays best performance malli ❤❤❤
Tears in my eyes🥺
Can't help but cry after listening to this.. I Don't even have the words to explain how amazing ur singing is. The best voice i have witnessed so far & will be my fav 4ver. Wish u victory..🥳 u deserve it..
ඊයෙත් හොඳම හොඳ ගායනයක්😇
As dekata kadulu awa hari lassanai oyata jaya malith malli 💗
සුපිරිම සුපිරි පුතා 🌹👍👌👌
Wooow supiri malliyo.good bless you
The BEST ever version of Khel Mandala ❤️
👌
අවසාන හත්දෙනාම ගොඩක් දක්ෂයි, ඒත් මටනම් හිතෙන්නෙ දක්ෂම මලිත් ❤️🔥
(අපේ රටේ කිසිමදෙයකින් දක්ෂයාට තැනක් නෑ 😒😒)
ඊයේ ගැයුමට කියන්න වචන නෑ පුතේ ❤️❤️ ඒ තරමටම අපූරුවට ගැයුවා. භාවනාවකට සම වැදිලා වගෙයි අපි අහගෙන හිටියේ. අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු පුතේ අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ !! දළදා සමිඳු සරණයි පුතුනේ !!
නියමයි මලිත්..❤🎶
ඇත්තටම ගොඩක් ලස්සනයි ඉස්සරහටම යන්න ඕන කෙනෙක් ඔයා
Congratulations aiyh...🥰❤️...වාව් මාරම ලස්සනයි අයියහ්...❤️❤️❤️❤️❤️❤️
පට්ටම ලස්සනයි අද ❤️❤️❤️👍👍👍
මෙච්චර හොදට කියලත් වෝට් මදි ඇයි කියලා හිතා ගන්න බැ. මොනා උනත් අවසන් තරග කරුවන් තුන් දෙනා අතර ඉන්න ඕනි කෙනෙක් මලිත් අයියා කියන්නෙ. ඊලග සතියෙ හොද ගේමක් දෙමු අයියෙ😍 හදවතින්ම සුභ පතනවා.
සින්දුව පටන්ගනිද්දිම පිස්සු වැටෙනව🔥
මේක නම් සුපිරිම ගායනයක්..
Malith Superb ❤️🔥
දෙරණින් හොයාගත් මැණිකක්... 🥺
This is just too good. 🔥 The variations were on point. The best performance of this round for sure. Malith you are the best.
Something's fishy about the vote list. 🙁 I couldn't even sleep after seeing the results
ජයවේවා මලිත්
භාවනාවක් සුපිරි 🔥🔥🔥🔥🔥
මුල් ගායනයට වඩා ලස්සනට ගායනා කළා මල්ලී.superb,🎊🎉❤️❤️
මලිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. අපේ ඩ්‍රීම්ස්ටාර්🥺❤️
සන්සාරේ ගිරි දුර්ගය... කතා කරලා වැඩක් නෑ, මුලු චිත්‍රපටියම මතක් උනා. 😍
කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ශයෙක් බව ඔබේ ගායනය අතර තුර විනිශ්චය මණ්ඩලයේ මුහුණු වලින් වගේම අවසානයේ ඔවුන්ගේ ප්‍රතිචාර තුලින් මනාවට පිලිඹිබු උනා❤️✨නමුත් 10% ප්‍රතිශතයක් සමග මනාප සටහන දිහා බැලුවහමනම් ඔබේ දක්ශතාවයට නිවැරදි විනිශ්චය ජනතාවගෙන් නොලැබුණිද නැතිනම් වෙනත් ප්‍රශ්නයක්ද කියා පුංචි ගැටළුවක් තියනව සහෝදරයා❤️✨🎤අවිවාදයක් නෑ ඔබයි නියම සිහින තරුව ✨ඔබේ ජයග්‍රහණය නියතයි දෙවියො බුදුන් සැමදා ඔබ සමගයි 🙏ජය වේවා✨❤️🎤
මලිත් මල්ලි අනේ කියන්න වචන නෑ 🥺 ඔයා තමයි දක්ශයා ඒකේ කතා දෙකක් නෑ . වුන දේ නම් හිතාගන්න බෑ. උත්සහය අතාරින්න එපා අපි සුපිරි වැඩක් කරමු ඊලග සතියෙත් ඔයාට ජය 🎤🎧❤️
පුතේ ඔබේ ගායනය සිත නිවා සනහාලන්නට සමත්වේ
සුබම සුබ අනාගතයක් වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 තෙරුවන් සරණයි ❤❤❤❤
Malith malli oya supiriytma wadee kra... ❤️😍
The best voice..malith ayya...congratulations ayye...good performance.💚💚
පුදුම තරම් ලස්සනයි අය්යෙ.....භාවනවක් වගෙ හිත නිවනෝ........සුබ පතනො ඉස්සරහටම යන්න ....💖💖💖💖💖💖
Me tharu කොහොමද තෝරන්ne හැමෝම දිලිසෙනwa harima lassanai god bless you all ♥️♥️♥️♥️♥️
ඇයි මලිත්ට මනාප අඩුවෙන්නෙ මෙ ගායනයෙ මොනාද තියෙන අඩුපාඩු කියන්න කිසිම අඩුවක් නැ ඒත් ඇයි වෝටි එන්නෙ නැත්තෙ හැමොගෙන්ම ඉල්ලන්නෙ මෙයාව ඉස්සරහටම අරගෙන යමු 🙏🙏🙏🙏🙏
පිස්සු wk deweni සිංදු wa 😍😍😍😍😍🎧
Malith niyamai🔥❤
Really unique vocal tone ever heard in any of the reality show ❤Malith has a heavenly blessed voice can heal our soul❤❤🌟🌟🌟I have huge doubt about his votes he got last Sunday 🥺,coz he deserves more votes &should be among final contestants on grand finale🌟🌟Malith's voice personality is beyond that so called star concept🌟He is actually a Star already ❤❤❤
aththatama harima lassanai
Hrima lassanai aiye hemdamth wge puduma lassnk dukai mkd une kiyl hitgnn be aniwarenm final innm oni malith aiya idiriytm ynn oni api hemdam innw wish you all the best
Oya thamai dream star.... Malith
Malli oyg voice ek nam ammo kiynn wachana na...lassanat wade kala...budusarani idiriyatama ymu ❤️❤️
Amazing.....love it bro
ඇයි මේ ? Final 10 වලට කලින් වැඩිම මනාප ගත්ත කොල්ලට දැන් මනාප අඩු? ඇයි මෙයාගෙ ගීතය අලන්කාර මදිද? මම හැමෝගෙන්ම ඉල්ලනෙ ඔයාලට පුලුවන් තරම් sim වලිනි මලිත්ට මනාප එවන්න. ඔයාලගෙ facebook එකේ මෙවා share කරන්න. පුලුවන් හැමතැනම share කරලා තව එක vote එකක් හරි ලබන සතියේ කොහොම හරි අරන් දෙමු. මලිත් කියන්නේ final ඉන්නම ඕන තරගකරුවෙක්. අපි හොද ගේමක් දීලා ලබන සතියෙ මලිත්ව ඉස්සරහට ගමු. හැමෝටම good luck !!!
ඔව් ..ඇප් එක ගත්ත නම් හුගක් අය හරි..ඒකෙන් ලේසියි වෝට් 5ම දෙන්න..
@@nadunisenewirathne ow
@@malithhansakafanclub8832 oyakiynwnm ehema karamu
නිවරෙන් මලිත් අයියේ ඔයාව ඉසරහට ගෙනියනවා බය වෙන්න එපා අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ඉන්නවා ඔයාට ගහන්න කට හඩක් නෑ ඔය වේදිකාවෙ මම සුභ පතනවා අයියේ අනිවාරෙන් වෝඩ් දෙනවා බය නොවී තරග කරන්න...❤️❤️❤️❤️❤️ ඔයාට ආදරෙයි ආදරෙයි හැමදාම 😘😘❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුභ පතනවා අයියේ ඔයාටම විතරයි ආදරේ.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාටම විතරයි ආදරේ....ගුඩ් ලක් ❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගායනය කියන්න වචන නැ මල්ලි පලවෙනි සිංදු දෙකේදි ඇස් වලට කදුලු ආව හැගීම් ගායනයෙ විශිෂ්ටයෙක් ඔයා නම් තරගයෙ රැදී සිටිය යුතුම කෙනෙක් ඔයා ඇස් අදහගන්න බැරි හැකියාවක් ජයක්ම වේවා ඉදිරියටම යන්න😊❤️
මාරම ලස්සනයි ❤️ ❤️ ❤️
විනිශ්චය මණ්ඩලේ අයගේ මූණූවලින්ම පේනවා ඔහුගේ ගායනයේ තිබු විචිත්‍රවත් බව කතා දෙකක් නෑ මල්ලි ඔයා තමයි දක්ශයා 🥺❤️
Judge board ake munu vitharai. Malith kochchara lassanata kiuvath a ayata nagitavenne nane. Nagitinna bari nam anith ayath akka malithva sasadanna yanna apa. Please...
@@vindyagamage7085 Eknm ettha mth ookma hithuwa sinduw iwra wenna klin negiti negiti kiyl bla bla hitiye e tharm e gayanaya anee mnda ithn 😐 Ettha malithge gayanaya gena kiynwt wada anit denna ekk sansandnya kra withri anika malith eda mulin kiwnm eylta ohma sansandanya krnn bene 🥺
Excellent singing 😯.you have a bright future.
Malith aiye oya thama ape gayakaya
දෙරණෙ මැණික් ❤️💆🏻♂️
Woww very powerful voice ♥️♥️♥️ 😍
නියමයි..ජය ජය 👍👍