Rasika Jayakody is an ardent supporter of Ranil for he loves him very much and he should dig for Ranil to survive and that type of character is really operated under UNP controlled propaganda run by foreign funds.
It appears you haven't followed Ranil closely. He always comes well-prepared, and with his extensive experience, he is confident in his success. This is a well-calculated move
රසිකගේ predictions හැමදාම වැරදුනා.
මුමාලිමාවට..විරැද්දව..කතා.කරන්නෙ
100%✔️
මූ අති පණ්ඩිත හරකෙක්
@mortzkizshikesh9375 ඔබ ඔය පහර ගහන්නෙ අනුරලටනෙ. කියන්නකො බලන්න අනුර කොතනද කිව්වෙ කියල ලුණු වතුර හෝ මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදනවා කියල. අනුර කොතනකවත් එහෙම කිව්වෙ නෑ. පරන්තන්වල රසායනික කර්මාන්ත ශාලාවෙ, මුහුදු වතුර යොදාගෙන රසායනික ද්‍රව්‍ය කිහිපයක් හැදුවට, වෙන ද්‍රව්‍යවලින් වෙනත් රසායනික ද්‍රව්‍ය හදන්න එතන තහනම් එහෙම තියනවද. එතන ඔක්කොම රසායනික හදන්න ඕනි ලුණු වතුරෙන් විතරමද. 😂😂😂😂 ඔය තරම් මෝඩ වෙන්න එපා. විද්‍යා උපාධියක් තියන අනුරට මොංගල් නෑ එහෙම ගොන් කතාවක් කියන්න. ඔබලගෙ තියන මෝඩකමයි එයින් ප්‍රදර්ශනය වෙන්නෙ. ඒ නිසා අනුරගෙ ඒ සම්පූර්ණ වීඩියෝ එක අහන්න. අනික අපට පුළුවන් බොරතෙල් ගෙනත් ඒවා refine කලාම ,byproduct එකක් ලෙස ලැබෙන සල්ෆ යොදාගෙන සල්ෆියුරික් ඇසිඩ් හදන්න.ඒකෙන් වාසි දෙකක් වෙනවා. එකක් පෙට්‍රල් , ඩීසල් , ගෑස් කෙලින්ම ආනයනය කරනවට වඩා බොරතෙල් ගේන එක ලාබයි. ඒවගේම ඒකෙන් එන සල්ෆවලින් සල්ෆියුරික් හදාගන්නත් පුළුවන්.
@@rizwanrizwan3297... ithin
රසික ජයකොඩි ඇතුලෙ ඉන්න කොල අලියව අපිට පේනවා...පාටලීවත් පේනවා ...😋😋😋
සහතික ඇත්ත... මේ ගස් බල්ලා කියන විදිහට ම තාර්කික ව බැලුවම ඒක තමයි ඇත්ත😂😂😂😂😂
මූ යථාර්ථය කියල කියන්නෙ ඌ හිතන දේවල්. 🤣🤣🤣
මාරම විචාරකයා කියල හිතං ඇත්තෙ 🤣
❤❤❤
මෝඩ පම්කෙක් මූ.අර චින්තන ධර්මදාස ගේ අම්මා මද දන්නෑ මූව හැදුවෙත්😂
100% true
අනාවැකි පිළිගත හැකියි....
You are correct. Only one anura never do anything to srilanka
🛑 රසික ජයකොඩි දේශපාලන ව්ශ්ලේෂයෙක් වශයෙන් පෙනී සිටින්න උත්සාහ කරත් මාලිමාවට එරෙහිව හිතේ තියෙන කුහකම සගවන්න අමාරුයි. 😂
ප්‍රධාන දෙය නම් අපේ ජනතාව ඡන්දය දිය යුත්තේ පුද්ගල පෙනුමෙන් නොව ප්‍රතිපත්ති මත පදනම්වය. අපේ මිනිස්සු තාම ප්‍රාථමිකයි මම හිතන්නේ. එසේම සමාජවාදී ආර්ථිකයන් සියල්ල අවුල් ජාලයක පවතින අතර නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයන් අනුගමනය කළ රටවල් අපට වඩා ඉදිරියෙන් සිටී. අද JVP හෝ වෙනත් අය පවා ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සවිස්තරාත්මක ආර්ථික ව්‍යුහයක් ඉදිරිපත් කරන වැඩපිළිවලක්
ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක ආර්ථික
විද්‍යාව හැදෑරු කෙනෙකුට විහිළුවක්.
ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා ඔවුන් ඉතාමත් සරල වැඩපිළිවලක්
ඉදිරි පත් කරන්නේ.. JVP නායකයන් පවා ධනවාදී රටවල සංචාරය කරයි. අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ මේසයට ගෙනාවේ මොනවද කියලා අපි දන්නවා. නමුත් අනෙක් අය නිහඬයි. මිනිසුන්ට නින්දා කිරීමෙන් පලක් නැත, අපට නිසි ආර්ථික මාර්ග සිතියමක් අවශ්‍යයි.
තව දුරටත් අපේ බදු මුදල් විනාශ කරමින් , වුර්තිය සමිති මගින් කඩාකප්පල් කරන දුම්රිය වගේ කුණු කන්දක් කර ගහනවාද ? හොරකමට වඩා රාජ්‍ය සේවයේ
පඩි ගෙවන්න පස් ගුණයක් බදු මුදලින් යනවා
Yes
ඉතිං දන්නේ නැද්ද රසික ලිබරල් කියලා. දේශපාලනය දන්නේ නැත්ත්තම් comment කරන්න එපා. මෙන්න වැන්දා 🙏🙏
@@goodvibesonly2363රසික දන්න ලිබරලයක් නැහැ. මිනිහා හැකරල් කොන්සර්වැටිව් මමපොර පරානයක්.
@@goodvibesonly2363ලිබරල් 😂😂😂😂. කුහකකම සමානද ඒකට😂. සමුපකාර ක්‍රමය කියන්නේ නිකන් දෙනවා කියන එක කියලා කියන්නේ ගොන්කම කුහමකම නෙවෙයි ලිබරල් කියලද කියන්නේ 😂😂😂
GOOD E PLANATION AND WISE SPEECH..ALL TRUE WHAT U SPOKE IN THIS CHANNEL.WELCOME WELDONE.
අපිට දෙවනි මනාප නෑ.අනුරට විතරයි.මාලිමාව තමයි
නියත ජය මාලිමාව
රසික කියන දේවල් වලට එකගයි ඒත් NPP එකත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා කියලා පේනවා
ඕක සජියා ලග හිටියේ 😂
පොඩි ඇරියස් එකක් නෙමෙයි ලෙකු එකක් එක වැඩසටහන ක කිව්වා අනුර සුදුසු සිකියුරිටි ජොබිඑකක් කියල
@@lalalwis7679ඉතිං ඇත්තනෙ බං ඒක.ගෝඨ ගැන කියනකොට උඹල ඒක පිළිගත්තෙ නෑ නේද
Tho. Pala. Sikiyuriti. Job. Ekata. Thoth. Baya. Well. Needs. Tho. Patta. Horekne. Eekathama. Ohoma. Katha. Karanne. Tho. Ape. Duppath. Karapu. Rata. Ganawath. Hithuwada. Patta. Balla. Yho. Ratin. Pitiwahal. Weyan. Kalakanniya.
දැන් රසික එලි බැස්සා රනිල් දිනවන්න.
Rasika your insight analysis is great !!
RANIL JANAPATIDUNTA JAYAWEWA 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
අනාවැකි බහුතරයක් හරි...❤❤❤
රසික මයා කියන්නකො බලන්න මෙම වසර 76 තුල රටම බන්කොලොත් කල හොරැ එලවල නව පාලනයකට දැන් ඉන්න හොදම කොටස කවුද කියල
රසික කියන විදියට චන්දෙ දෙන්න සුදුසු එකෙක් නෑ.
මචං සෞන් හදන්නෙ ඒකට
ඒයාගේ අදහස ඒ කිව්වට රටේ ජනතාව දැන් සූදානම් වෙලා තියෙන්නෙ මාලිමාව ජයක්ග්‍රහනය කරවන්නයි..❤
තව අයට ඇවිත් මේක අත්හදා බලන්න දෙන්න කාලයක් නෙමේයි. JVP
පවා තාමත් දගලනවා ආර්ථික පිළිවෙත එලි දක්වන්න, හරියට ඉදිරිපත් නොකර , එක ඒකාගේ රුච් අරුචි කම්වලට ගියොත් විනාශයි .
මට මෝකා අවත් ප්‍රශ්නයක් නැහැ . නමුත් බදු ගෙවන පුරවැසියෙක් හැටියට මට JVP එක ගැන තියන ලොකුම ප්‍රශ්නය එයාලගේ ආර්ථික පිළිවත. මේක සෙල්ලමක් නෙමේයි . ටිල්වින් සිල්වා , ලාල් කාන්ත , හදුන්නේත්ති වැනි අය විවුර්ත වෙළදපොල ආර්ථික රටාවකට යනවාද ? එහෙම ගියොත් එයාලා මෙතුවක් කල් සමාජවාදී කියලා හිතපු උන්ට මොකක් වේයිද ?
එයාලට අද අයෙත් මිශ්‍ර ආර්ථික ( mixed economy) විජ්ජාව කරන්න බැහැ . ඒකට කොහෙත්ම IMF ඉඩ දින්නේ නැහැ.
මන් දැක්කා JVP කියනවා අද ටියුෂන්
මාස්ටර්ලා හරියට බදු නොගෙවා කොටි ගනන් උපයනවා කියලා. එත් එහෙම බදු ගහන්න ගියොත් තවත් විශාල අර්බුද රැසකට මුණ දෙනවා. මේ වෙලාවේ රනිල් මහත්තයා මෙතුවක් ආපු ගමන යන්න ඕනි. එතුමා මහා බැංකු අධිපතිට සහ
රාජ්‍යය නිලදාරී මුදල් අමාත්යංශයේ ලේකම්ට සහ මුදල් මලයට නිදහස දීලා තියනවා . රනිල්ගේ දැනුම මහින්දලා වගේ අයට සම කරන්න බැහැ . අද ලෝක රටාව වෙනස්. අපිට ඉස්සර වගේ චීනය , රුසියාව ණය දෙන්නේ නැහැ. IMF එක ලෝක බැන්කුව ADB, එක්ක බැදී තින්නේ . තව අලුත් ආණ්ඩුවක් ඇවිත් ලෝක ප්‍රජාව එක්ක විශ්වාසය ගන්න කල් යනවා . එතකොට ගේම ඉවරයි.
ආර්ථිකය හදාරපු පමනින් විකාර
කිව යුතු නැත.
මුන් හැම ඒකාම රටට පන දෙන්න ආදරෙයි නම් තමුන්ගේ ලොකු කම පසෙකට දාල , ලගදී පර්ලිමේන්තුව සමන්ත කරපු
දුෂණ වීරෝදී පනතට සහය දෙන්න තිබුණා . හැම මගුළටම වී
විරුද්ධ වෙන්නේ නැතිව. එක උනත් කිව්වා එක සම්මත කරන්න කියලා .
දුශනයෙන් තොර නීතිගරූක පාලකයෙක් පත්කරගනිමු.
ඇත්ත වශයෙන්ම ඔබගේ විග්‍රහය තාර්කිකයි යථාර්ථවාදීයි. ස්තූතියි.
තමං මාරම සමබරව කරුණු ඉදිරිපත් කරනවා කියලා පෙන්වන්න උත්සාහගත්තත් ,මාලිමාව ගැන ඔබ තුල තියෙන කුහකකමක් එලියට එනවා.ඒක පොඩ්ඩක් කැතැයි...
බඩ රස්සව කරගන්න,ඒත් ඔයිට වඩා වචන ගැන සැලකිලිමත් වෙන්න.
මාලිමාව කියන්නෙ පිස්සන්ගෙ නවාතැනක්
Meya Ranilge minihek
බහුතරයක් ජනතාව වලව්වේ හාමුලාට වහල්කම් නෑ.
රනිල් ❤❤❤
දිලිත් විජේදාස ගැනත් කියවලා රසිකගෙ යාලුවා පාඨලී ගැන කියන්න නම් අමතක උනා වෙන්න බෑ 😂
අපි ඔක්කොම රසික ඔස්තාර්ව ජනපති කරමු 😂😂😂
මාලිමාවට ජයවේවා
රසිකයා මාලිමාව ට අකමැතියි.
ඒක නම් සහතිකවම ඇත්ත මචං .
මේ අයිසේ තාර්කිකව හිතලා තමුසේගේ ඔය මයික් එක හදා ගන්නවා...😂
නැත්තම් ඔය මාලිමාවට ගහන එක හරි විදිහට ජනතාවට යන්නේ නෑ.😂😂😂😂
තමුසෙට සල්ලි වියදම් කරන එකාගේ සල්ලි අපරාදේ😂😂😂😂😂😂
අරගලෙන් පස්සෙ මෙයත් තමන්ටත් ජනාධිපති වෙන්න පුලුවන් කියල හිතපු කෙනෙක් තමයි.😂
මාලිමාවට නියත ජය !!!
තවමත් හිතන උන් ඉන්වනං උන් මිනිස්සු නෙවෙයි බං 🤣😂😂😂🤣😂
හරියට හරි
Excellent quality
වහල දානව නම් හොදයි කියන්න තරමට high quality . මේ ඩබලත් ඒවගේමයි . වැඩකට ඇති චැනලයක් නෙමෙයි .
දෙවෙනි මනාප අවශ්‍ය වෙන් නෑ. ඡන්දයෙන් පස්සෙ බලන්න.
අපරාදෙ ඔක්කොම දැනගෙන මෙයා චංදෙ ඉල්ලුවෙ නැත්තෙ. ඉල්ලිවනං දිනනව සුවර්😂😂😂😂
50% අවශ්‍ය නොවේ දෙවැනි මනාපය ගහල නොතිබ්බත් තුන්වෙනියා ඉවත්කොට එක හා දෙක අතරින් වැඩිම ඡන්ද හිමි අය රටේ ජනාධිපති වෙනව
මචං උඹ වගේ උන්ට කියන්නේ සර්ව අසුබවාදී ඩයල් කියලා.ඔය කියන විදියට ලංකාවට පාලකයෙක් පත් කර ගන්න වෙන්නෙ නෑ.
ඒක ඇත්ත
aniwaryen
රසික ඇතුලාන්ත සිටින අලි ටෙලිපොන් මතුවෙනවා 😂😂. කෙලින්ම් ඔබ අනුර දිනනවට අකමැතියි කිවුවනම් හොදයි නේද්?
ඇයි ගෝඨාභයගෙන් ප්‍රශණ අහනකොට අය්යගෙ මූණබලා සිනාවුනා ...
පිළිතුරු දුන්නෙ මහින්ද ....
බුද්ධිමත් ඡන්ද දායකයින් රටේ බහුතරයක් හිටියනම් ...
ලක්ෂ 69 ක් ලැබෙන්න ඉඩ නෑ ....
Thank you .
Malimawata jayawewa jayawewa jayawewa jayawewa ❤❤❤❤
රසික ජයකොඩි මනස සිතුවිලි සහ මිනිස්සු ගැන කියන ඒවා නියමයි . ඒත් දේශපාලනය ගැන කතා කරද්දි පට්ට ඊර්ෂ්‍යාවක් කුහකකමක් වගේ එකක් තියෙනවා කියලා මටනම් පේනවා.
කවුරු මොනවා කිව්වත් සජිත්ගෙ ජය නියතය ❤❤❤❤
තාර්තිකව හිතලා තමා දැන් චන්දේ දෙන්න බලාගෙන ඉන්නේ මිනිසුන් ..බුද්ධිමත් ව දැන් කටයුතු කරනවා ..මාලිමාවට ජය වේවා !!!
රසිකට, සන්නට වගේ උන්ට වෙලා තියෙන්නේ මුන් වගේ එවුන්ට election, party politics වල හරියට place වෙන්න බැරි වුන, මුන්ගේ තියෙන නොහැකියාවේ අවුල...😂😂😂
මේ මානසික තත්ත්වය තනි වචනයකින් කිව්වොත්
"කුහකකම"
හරියටම හරි .
මේ වැඩසටහනට මේවගේ අපතයෝ ගේන ඵපා ඌ කිනඵක උවත් දන්නැ😢😂
Malimawata ජයවේවා
රසික මක්කෙ මේ හුලං බැහැල...වගේ
පලාත් පාලන ආයතන සදහා පවත්වන චන්දය නොපැවිත්වීමට සාදාරන හේතුවක් විදිහට ඔවුන් ඉදිරිපත් කලේ අය වැයෙන් වෙන්කල මුදල් නොමැති කමයි. නමුත් ජනාධිපති වරනයට මුදල් අයවැයෙන් වෙන් කොට ඇතිනිසා චන්දය කල්දැමීමට සාදාරන හේතුවක් ඉදිරිපත් කලනොහැකියි.
රසික කියන සමහර දේවල් වලට එකගයි ඒත් NPP එකත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා කියලා පේනවා
❤❤❤
ranil 10% votes only
100%
අපි අහලා තියෙනවා
පන්ඩීතත්යට
ඒ දන්ඩේ යන්න බැරැලූ
උබලා හිතන්
තාමත් ඇති අපි කොළපතෙන්
යනවා කියලා
රසික මචං ඔයාට නියම උත්තරේ 22 ලැබෙයි. ඔයාගේ පුරෝකථන කොයිතරම් අවුල්සහගත ද කියලා බලමු.
සීයට 3ක් තිබිලත් ..මේ වන තෙක් ජනතාව වෙනුවෙන් පණ්ඩිත් නැතිව සේවය කළා.අකුරැස්සේ සමූපකාර යෙන් පටන් අරන් මහව.හිගුරක්ගොඩ.ලාභ ලබන තැනට ගෙනාවා.අනික තමයි ලංකාවේ මිනිස්සු නම්.නියමයි.යුධ හමුදාපති ගේ බෝම්බය.කටුනායක .ගහන්නෙත්.ලංකාවේ සිංහල ජාතිය තමයි.උදව් කලේ.
@mortzkizshikesh9375 පෙන්වලා දෙන්න .ලාභ ලබන එකම සමූපකාරයක්.මහත්මයා මම ජේවීපී කාරයෙක් නෙවේ.අවුරුදු 62ක් වයස සීයා කෙනෙක්.නමුත් මම ඉතාම නීරෝගී .ශරීර සෞඛ්‍යයෙන් ජීවිතය ගතකරන සහ අදත් අඩි 40කන්ටේනර් ඩ්‍රයිවර් කෙනෙක් වීදියට රුපියල් එක් ලක්ෂ දහදාහක් වැටුප් ලබන පුද්ගලයෙක්.මම එහෙම කියන්නේ කයිවාරුවකට නෙවේ.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.වෙන්න ඕන විදිය මම පෙන්වන්නේ.ඔයා මට වීඩියෝ එකක් දාලා ලාභ ලබන සමූපකාරයක සේවකයකු ලවා කියවන්න බලන්න අහවල් සමුපකාරයේ 2023 වර්ශයේ ලැබූ
ලාභය ..........? පාරිභෝගිකයින්ට බෙදී ගිය ප්‍රතිලාභ........?ගිණුම් වල ඉතිරිව තිබෙන .වත්කම්.
රට කරවන එක සමුපකාර කරනවා වගේද?😂😂😂😂😂😂
@@swarnadissanayake5140 නැහැ නැහැ.ඉවසන්න.මාස2 යි.කරන හැටි බලන්නකෝ.ඔයා කියන්න බලන්න කාටද කරන්න පුලුවන් කියලා.ඔයාගේ වයසනම් දන්නවා.අධ්‍යාපනයත් හිතාගන්න පුලුවන්.ඒත් හිතා ගන්න බැරි කන්නේ මොනවාද කියලා.තනකොල වෙන්නත් බැහැ.එහෙමනම් ඇස් හොඳට පේනවානේ.
@mortzkizshikesh9375 ඔව් ඒවා විතරයි ලාභා ලබන්නේ උබල අනිත් ඒවා හොරා කළා නෙව
කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රථිපලය රටේ මහජනමතය බහුතර ජනතාවගේ කැමැත්ත වශයෙන් අව්වාදයෙන් පිළිගනිමු .... හිසනමමු ... !!!
අනාවැකිය එකෙන්ම මාලිමාව 💪😍👌❤️ ට ජයම වේවා
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
මුං අදුරේ අතපතගානවා ජනධිපතිවරණය කුමක්ද වෙන්නේ කියා නොදැන මාධ්‍ය කාලය නාස්තිකරමින්
රසික කියන්නෙත් ලැට් එකක් තමයි😂😂😂
ඒ කතාව නම් සහතිකවම ඇත්ත . මට හිතෙන්නෙ මෙයා මහ අපත , අජූත පොරක් . මාලිමාවේ හතුරෙක් .
ඔබගේ විග්‍රහය බොහෝදුරට එකඟවිය හැක්.🎉
ජනතාවට අනාගතය යේ දරැවන්ටත් රටටත් යහපත් දෙශයක් බලාපොරොත්තුවෙනවානමි.පටුවාසි නොතකා සියයට හැට පහක්වක් ගතයුතුයි.ලක් මාතාවටත් තමන්ගේ දරැවන්ටත් අදරෙනමි මාලිමාව දිනවමු.ඔය එක පාපකයෙක් වත් රටට වැඩක් කලාද.ගසාකැවාහැර.ජනතාව තෙරැමි ගතයුතුයි.
💯💯💯💯💯🙏
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
රනිල්ගේ අවතාරයක් වගේ.........
මේ කෙල්ලත් අභිෂේකා වගේ ... හොඳයි දක්ෂ බවත් පේනවා ... 👍👍👍
හොරු ඔක්කොම හෙළුවෙන් රනිල් සමඟ. මේ රටේ බත් කන මිනිස්සු හිටියොත් දැන් හරිම ලේසියි වැඩේ ගොඩදාගන්න මාලිමාවට 🧭🧭🧭
දෙවෙනි මනාපයක් ඕනැනැහැ..
Thani aliya.
සජබ පටන් ගන්නෙ ලක්ෂ 55න් කියලා කියන එකෙක්ගෙන් මොන දේශපාලණ විචාරද.. හොඳම ආතල් එක මෑන්ම කියනවා රට බංකොලොත් උනාට පස්සෙ 2019 තිබුණු බෙදීම අහෝසි උනාලු..
ගියපාර රාජපක්ෂ විරෝධය නිසා සජිත්ට දීපු අය තොග වශයෙන් මාලිමාවට හැරිලා ඉවරයි
ඇයි රාජපක්ශ විරෝදීනම් අනුරට දෙන්න තිබුනනෙ.මොකටද සජිත්ට දුන්නෙ.නිකන් බයිල ගහන්න එපා බන් සජිත්ගෙ චන්ද 1 ක් වත් කැඩිල නෑ.
මාලිමාවට ඡය🇱🇰
මම මෙතෙක් කල් දීපූ හැම ජනපති කෙනෙක්ම දිනුවා, මේ පාර මම දෙන්නෙ අනුරට මේ පාර මාලීමාව දිනනවා.
දෙවැනි මනාප ගන්න වෙන්නෑ..
අරගලේ කාලේ ස්වාධීන වෙලා පස්සෙ දන්නෙම නැතුව අලියෙක් වුනා😂😂😂😂
රනිල් ආයිත් ජිල්මාල් එකක් දාන්න සූදානම් "😮😮
මේක පිස්සුවක් කියල වෙන බුද්දිමත් එකෙකුත් නෑනෙ අපිට චන්දෙ දෙන්න😂😂😂😂
නඩු වලින් බේරෙන්න සිරිස්සේන ආන්ඩුවට
👍👍
මාලිමාවට ජයවේවා
❤AKD/Npp❤
වෙන මුකුත් නෙවෙයි අපිට පෙන එකම දේ පාර්ලිමේන්තුවේ 225 ටම මාර ආසවක් තියෙන්නේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්න .නිතිය ට ගරු නොකර මෙයාලා අර හාමු මහත්තයා (රනිල්) ගේ චරිතය රග දක්වන්නේ තව කෙක් වතුඅදිකාර චරිතය රෆ දක්වන්නේ තේ දලු නෙලන සියලු අගනන් මගේ කියලා හිතාගෙන ..රට ඉදිරියට..නිතිය අදුරට...
**මේ සියලු නාටක පිටුපස චන්දය කර ඇරිමේ අරමුණ බව පෙනෙන වගයි
You will find Rasika where patali stand 😄
අයියෝ රසික 😢
Rasika Jayakody is an ardent supporter of Ranil for he loves him very much and he should dig for Ranil to survive and that type of character is really operated under UNP controlled propaganda run by foreign funds.
මොනවා උනත් සජිත් ජනාධිපති
හැබැයි ඉතින් කොච්චර කොළපාට ඇඳුම හංගගෙන වැඩේ කරන්ඩ හැදුවත් රසිකගේ කොල එලියට පනිනවා 😂😂😂😂😂😂
මාලිමාවට ජයවෙිවා ❤
හරි පව් රනිල් ගැන ගොඩක් හිතනවා නේද .
කුහකයි නේද ඔයාගේ විග්‍රහය
ඹය මොනවා කිව්වාත් කොහොම කලත් රටේ ජනාදිපති රනිල්මයි
රසික මහත්තායා එතකොට කාටද මෙදාසැරෙ චන්දය දෙන්න ඔනි කියලා කියන්නෙ
DS, Dudley ලා හාමුමහත්වරු. රටෙ මිනිසුන්ට සේවය කරපු සංවේදී පුද්ගලයන් ඔබේ මත දැක්වීම ඔවුන්ට අවමානයක් නොවේවා.
රසික කියන විදිහට පොට්ටුව මේ පාර ගන්නේ ලක්ෂ 5යි. එතකොට ගියපාර උන්ට චන්දෙ දුන්න ඉතිරි ලක්ෂ 64 කාට කාට චන්ද දේවිද 🤔
It appears you haven't followed Ranil closely. He always comes well-prepared, and with his extensive experience, he is confident in his success. This is a well-calculated move
Both of guys remember this is 2024 ok ☝️
Malimavata jayawewa
තීරණාත්මක අවස්ථාවේදී රනිල් මන්ත්‍රීවරු හා සජිත් මන්ත්‍රීවරු එකට එකතු වෙනව...
Great discussion.
විජේදාස තමා ජනතාවට අහිතකර පනත් හැදුවේ ,ඒ නිසා ඔහුට ජන්දයක් දියයුතුයි ඒකයි ඔහු ජන්දය ඉල්ලන්නේ .ස්තුතියි
ඔබගේ විචාරය මම සම්පූර්ණයෙන් බැලුවා.
ඔබගේ එක් කරුණකට එකග නැහැ. සජිත් චන්දෙට ඉදිරිපත්වෙන්නෙ ගියවර ගත් චන්ද ලක්ෂ 54ක් සමගින් බව
මම එය පිලිගන්නේ නැහැ
මගේ මතය සජිත් ගියවර ගත් චන්ද ප්‍රමානය ගන්නේ නැහැ කියන එක
එය තහවුරු කරන්න මම රුපි. ලක්ෂ පහක් ඔට්ටුයි
ඔබ ඉදිරිපත් කරපු කරුණුවලට අභියෝගයක්
MINISSUNTA ADHIKARANAYA GANA VIsvasayak na.
රසික මුල සිටම සජබට කඩේ යන්නෙක්..පමණයි
වසර 76 වලව් 4 තක්කඩි දේශපාලනය අවසන් නියත ජය මාලිමාවට
මාලිමාවට නියත ජය..🎉
රසික මේකෙදි කිව්වා සජිත්ට ලක්ශ 55ක චන්ද පදනමක් තියනවා කියලා... මං හිතන්නේ ඒක වැරදියි... මොකද සජිත්ට ලක්ශ 55ක් හම්බුනේ උතුර නැගෙනහිර දමිල ජනතාවගේ චන්දත් එක්ක... ගිය සැරේ මැතිවරණ ප්‍රතිඵල වලින් ඒක පේනවා... මේ සැරේ ඒක සජිත්ට ලැබෙන්නේ නෑ, මොකද දමිල පක්ශ කියලා තියනවා එයාලා දමිල අපේක්ශකයෙක් මෙවර ඉදිරිපත් කරනවා කියලා... එහෙම උනොත් උතුර නැගෙනහිර චන්ද සජිත්ට ලැබෙන්නේ නෑ! ✌️
මාලිමාවට ජයවෙිවා