epa sade obe sina ... edverd jayakodi live with flashback { semi ecoustic }

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 353

  • @lakshithatharanga4668
    @lakshithatharanga4668 3 года назад +40

    Flash back..🥰🥰🥰🥰🥰..ආසම ගායකයෙක්ට දෙන සුපිරිම බැකින් එක..😘😘😘😘

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 года назад +42

    ඔක්කොමලා බැන්ඩ් එක ගැන කියලා තියෙන්නේ ඒත් ලංකාවේ ඉන්න දක්ෂ ගායකතුමෙක්

    • @dushyandhananjaya2
      @dushyandhananjaya2 2 года назад +1

      Me sinduw wen band wl paly krnwd original sinduw wgem play krnne flash back withri me sinduw mn live ahu flashback play krnkot ek wenama level ekk

    • @TiranLakmal-gx6tz
      @TiranLakmal-gx6tz 9 месяцев назад

      ❤❤

  • @dularahansaka1792
    @dularahansaka1792 2 года назад +35

    එඩ්වඩ් මහත්මයා නියම කලාකරුවෙක්......

  • @rangalakmal3400
    @rangalakmal3400 2 года назад +8

    කියන්න වදන් නැ සර් excellent ආදරෙයි හැමදාමත්

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 года назад +34

    එඩ්වඩ් ජයකොඩි සර්😍 ෆ්ලෑෂ්බෑක් බැකින් 🔥🔥🔥

  • @dinethvimansha7941
    @dinethvimansha7941 28 дней назад +1

    එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..
    පිපී දිලේ හිතේ යෙවුන් ආදරේ..
    මල් මාවතේ තරු සාදයේ..
    පාවෙි කැලුම් ආදරේ..
    එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..
    පිපී දිලේ හිතේ යෙවුන් ආදරේ..
    මල් මාවතේ තරු සාදයේ..
    පාවෙි කැලුම් ආදරේ..
    >
    අඹ මල් යායේ බිඟුදැල් හීයේ
    මිහිලොල් සරා හැඟුම් පීදුනා...
    ලතැවුල් සේදී හසරැල් පාවී
    ඇගෙ වත පාවී සිනා...
    එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..
    පිපී දිලේ හිතේ යෙවුන් ආදරේ..
    මල් මාවතේ තරු සාදයේ..
    පාවෙි කැලුම් ආදරේ..
    >
    හිත බැඳි සීනේ නෙත බැඳි යාමෙි
    මුව රොන් සැලී ලවන් සේදුනා...
    මදු සඳපානේ මල්සර යහනේ
    මල්වර වී ආදරේ...
    එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..
    පිපී දිලේ හිතේ යෙවුන් ආදරේ..
    මල් මාවතේ තරු සාදයේ..
    පාවෙි කැලුම් ආදරේ..
    එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..
    පිපී දිලේ හිතේ යෙවුන් ආදරේ..
    මල් මාවතේ තරු සාදයේ..
    පාවෙි කැලුම් ආදරේ..

  • @chamillakmal9301
    @chamillakmal9301 2 года назад +34

    සදා අමරණීය ගීත🙏.සංගීතය ......නියම රසය...❤️

  • @indikaprasad4307
    @indikaprasad4307 3 года назад +47

    කවදාවත් පරණ නොවෙන ගීත.....අපිට සම්පතක්......

  • @ravindu2830
    @ravindu2830 2 года назад +8

    FLASHBCK සුපිරි බැකින් එඩ්වඩ් ජකොඩි මහතා මම ආසම ගායකයෙක්🥰🥰🥰

  • @kumarakumara5954
    @kumarakumara5954 4 года назад +5

    Band akata waradune na singer ta waradune flash back hinda lassanata hadala gatta.. anna akai flash back kiyanne...

  • @Marechannel93
    @Marechannel93 2 года назад +45

    ඔරිජිනල් වගේ බැකින් දෙනව..වැරදුනත් ඒක ශනිකව හොයන්න බැරිතරමට වේගවත්ව නිවැරදිකලා.. ආදරෙයි ෆ්ලෑශ්බැක් ❤❤❤❤

    • @MaduSLmusic
      @MaduSLmusic 2 года назад +6

      බෑන්ඩ් එකට වැරදුනේ නෑ
      ගායකයාට වරදින්නෙ
      ඔරිජිනල් සින්දුව අහල බලන්නකො

    • @pawankalhara7990
      @pawankalhara7990 2 года назад +1

      @@MaduSLmusic anna ekai

  • @ravindulakmal4452
    @ravindulakmal4452 7 лет назад +20

    WOOOW,10 gamanak ehuwath epa wenne,lassanai sir...

  • @laksirinishantha8860
    @laksirinishantha8860 2 года назад +6

    සුපිරිම ගයකයෙක් සුපිරිම බැන්ඩි එකත් එක්ක

  • @බුකීආතල්-ෆ6ඨ
    @බුකීආතල්-ෆ6ඨ 4 года назад +19

    Wow supiri flashback ❤️ voice ekath maru ❤️❤️❤️

  • @brothersheart8075
    @brothersheart8075 4 года назад +160

    ඔර්ජිනල් song එකේ මුල් ටික(කෝරස්) එක දෙපාරක් කියන්නෙ නෑ.. ඒකයි ,බෑන්ඩ් එකට වැරදුනෙ නෑ.
    සුපිරි බැකින්ග්👍

  • @upaliweerawansha1143
    @upaliweerawansha1143 6 лет назад +8

    Superrrrrrrrrrrrrrr...adarei hamadamath..me song walata..

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 4 года назад +9

    පොඩි අව්ලක් උනා එක ඉක්මනින් හදලා ගත්තා සුපිරි

    • @rajithanilusha1923
      @rajithanilusha1923 3 года назад +1

      Aula gayakayage ethana deparak yanne ne harinam..

    • @charithpriyankara4124
      @charithpriyankara4124 3 года назад +1

      Original එකේ නැති උනාට එඩ්වඩ් සර් එක දැන් දෙපාරක් කියනවා. වෙන Live කියන එකක් අහලා බලන්න

  • @kelumsrimal9076
    @kelumsrimal9076 4 года назад +63

    46 unlike ඇයි බන් එහෙම. කන් ඇහෙන්නෙ නැති එවුන්ද ඒ.. Backing සුපිරියට දෙනවා. Voice එකත් මරු. අහන්නත් හරි ආසයි. ගීතයත් හරිම ලස්සනයි ❤🖤

    • @shamithagimhan1170
      @shamithagimhan1170 4 года назад +7

      Godak un unlike krnne unta me supiri backing ekata tiyna jellas ekta mchn

    • @helawatha6309
      @helawatha6309 4 года назад +5

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

    • @slmt-15lovers18
      @slmt-15lovers18 3 года назад +2

      කං ඇහෙන්නෙම් නැති උන්

    • @gcesrilanka5629
      @gcesrilanka5629 2 года назад +3

      රැප් සෙට් එක බන්

    • @menakajayakodi
      @menakajayakodi 2 года назад +2

      ruclips.net/video/WGH9ZJ9TYM4/видео.html
      එතුමන් ගෙ අලුත් ගීයක්

  • @lakshankumara8235
    @lakshankumara8235 11 месяцев назад +2

    Original ekata wadiya rasai ❤❤

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 5 лет назад +12

    මෝඩයෝත් ඉන්න බව අමතක කරන්න එපා... තද තද එඩ්වර්ඩ් අය්යා

  • @shamithagimhan1170
    @shamithagimhan1170 4 года назад +7

    Me wage patta backing ekak flashback witharai denne bro

  • @psg7466
    @psg7466 3 года назад +11

    Sound balance එක 🎧👌❤️❤️

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Год назад +4

    එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැලුම් ආදරේ
    අඹ මල් යායේ බිඟු දැල් හීයේ
    මිහිලොල් සරා හැඟුම් පීදුණා
    ළතැවුල් සේදී හසරැල් පාවි
    ඇගෙ වත පාවී සිනා
    එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැලුම් ආදරේ
    හිතබැඳි හීනේ නෙතරැඳි යාමේ
    මුවරොන් සැලි ලවන් සේදුනා
    මධුසඳ පානේ මල් සර යහනේ
    මල්වර වී ආදරේ
    එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැලුම් ආදරේ

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 3 года назад +6

    සුපිරි ...❤️❤️ ජය වේවා

  • @kavindaathapththu8659
    @kavindaathapththu8659 3 года назад +9

    ෆ්ලෑෂ්බැක් එල..❤️❤️❤️❤️❤️

  • @thushariranaweera6932
    @thushariranaweera6932 4 года назад +11

    නියමයි එඩ්වඩ් සර්

  • @lankaads3684
    @lankaads3684 2 года назад +1

    sinduwe mula podi aulak wenawa, ita passe gahanawa lesatama, pattama backing ekak..asama band eka FLASHBACK

  • @roshanchamikara1336
    @roshanchamikara1336 4 года назад +70

    කෝ අර ෆ්ලැශ්බැක් රෙකෝඩින් ගහනවා කියලා වැලලෙන්ට හදන උන්

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 года назад +9

    ලස්සනය් බුදු සරණය් ❤️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад

    Hareeema lassanai sinduwa❤❤❤❤❤
    Man asama sinduwak....😊😊💕💕💕💕💕👍👍👌

  • @vrdfar498
    @vrdfar498 3 года назад +7

    like original..clever and clear. best performance all

  • @hemachandra3322
    @hemachandra3322 4 года назад +13

    ඒ voice එක..👍👍👍👍

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ

    මාර ලස්සනයි බුදුසරණයි

  • @nalikarukmali6548
    @nalikarukmali6548 3 года назад +18

    කොච්චර පැඩ් රොල් හැහුවත් තිබ්බත් නාලක අයියා තරම් පැහැදිලිව රොල් එක දෙන්න බැ....සුබ පැතුම් 😎

  • @dumindagayashan3062
    @dumindagayashan3062 4 года назад +18

    ආසම සිංදුවක්...🔥😍🤘🖐️🎤

  • @ajithpiyarathna9338
    @ajithpiyarathna9338 4 года назад +10

    නියමයි සර්

  • @musicalyt476
    @musicalyt476 3 года назад +3

    Hithat waden pattam sinduwak adrei ❤️❤️

  • @gayan9264
    @gayan9264 3 года назад +7

    බැකින් වලට හිත වහා වැටිලා එඩ්වඩ් මහතා ට තමන්ගේ සිංදුවේ ගී පදත් අමතක වෙලා කියහන්කො ...........

  • @rohanrumesh5605
    @rohanrumesh5605 4 года назад +10

    හත් දෙයියනේ ❤️බැකින් එක

  • @sagarasagara5522
    @sagarasagara5522 3 года назад

    Suppa ආදරෙයි ubta hode bokkenma... maru athal denne ane oya 🤣🤣🤣🤣

  • @pathum5211
    @pathum5211 2 года назад +30

    වයසට නොයන හඬ ❣️❣️

  • @sajeewanidilhani1354
    @sajeewanidilhani1354 4 года назад +4

    Asama band ekak asama gayakayek...

  • @ShortVideo-cy2tx
    @ShortVideo-cy2tx 4 года назад +10

    ලයික් කලා ජය වේවා .......!

  • @sagarasagara5522
    @sagarasagara5522 3 года назад

    Tik tok gana uba kiyapu kisi deyak deyak boru neme suppa.. kari samanana ganath kalin kiwwane uba 🤗🤗

  • @menuka1274
    @menuka1274 4 года назад +11

    ජාති සහෝ👑❤👑❤

  • @shimalkavidu3930
    @shimalkavidu3930 3 года назад +3

    Kochchara ahuwath epa wenne ...flash back ....nice playing

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 6 месяцев назад

    බුදුසරණයි🙏 කලා කරුවානෙනි❤️

  • @dinidunimsaraofficial7189
    @dinidunimsaraofficial7189 3 года назад +7

    ෆ්ලෑෂ් බෑක් ට වැරදුනා කියන්නේ අපේ බෑන්ඩ් එකටත් වැරදුනා වගේ තමයි

  • @sltiktok4507
    @sltiktok4507 4 года назад +13

    Quality backing නම් ෆ්ලෑෂ්බෑක් විතරමයි ❤️❤️❤️👍

    • @sltiktok4507
      @sltiktok4507 4 года назад

      Athapaththu Nilupa
      අනේ ඔයා හරි.....

    • @naveentharuka6012
      @naveentharuka6012 4 года назад

      Wayo.

    • @hiruna13
      @hiruna13 2 года назад

      Aniwa❤

    • @Amazing.world-670
      @Amazing.world-670 2 года назад

      @@naveentharuka6012 ලබ්බෝ ඒ එකෝස්ටික් ඉන්ඩූර් බෑන්ඩ්🤣💔 මේ වගේය් ඒවගෙයු රසයන් දෙකක් බල්ලෝ

  • @shamilmassimo
    @shamilmassimo 4 года назад +20

    Ammoo backing nm ithin flashback thama... aderei...🖤

  • @OsaOsa-c4q
    @OsaOsa-c4q 4 месяца назад

    Meewa thamai sindu 😗❤️

  • @idekakumara5009
    @idekakumara5009 Год назад +1

    Sanjeewa
    ලස්සනයි
    💪

  • @jayakodysubodha223
    @jayakodysubodha223 6 лет назад +17

    මම ආසම සින්දුවක්

    • @pizza9908
      @pizza9908 4 года назад

      Mama oyage canal eka subscribe kala 35 mavath subscribe karanna thanks

    • @pubudusandakelum8786
      @pubudusandakelum8786 10 месяцев назад

      Dmhgkgjhmj

  • @imeshbro5965
    @imeshbro5965 4 года назад +4

    unlike karala thiyenne kawda ban මෙච්චර lassana sinduwak

  • @gayandhanushaka2950
    @gayandhanushaka2950 5 лет назад +7

    supiri bekin😍

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад +7

    අනර්ඝයි 🌟👍🔥

  • @songs_lk9404
    @songs_lk9404 3 года назад +23

    Ammo බෑන්ඩ් ගහල full ආතල් අරන් නැටුව කාලෙකුත් තිබ්බනේද කියල මතක් වෙනකොට පට්ටම් දුකයි😓😭😭

  • @idekakumara5009
    @idekakumara5009 2 года назад

    Sanjeewa
    එල
    නියමයි

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 Год назад +1

    2023 ahana eee katahadata thamath kamthi kollo tika me konata🙂💝

  • @Arachchiyt
    @Arachchiyt 2 года назад

    mulin chuttak awul giya ithin...😍

  • @HhgGgg-t9z
    @HhgGgg-t9z 2 месяца назад

    නියමයි
    ❤❤❤❤❤❤❤
    2:29 😢😮😅

  • @goodwillever6150
    @goodwillever6150 4 года назад +18

    Great backing by Flash Back.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 года назад +12

    FLASHBACK❤️ + Edward sir

  • @dineshtharanga288
    @dineshtharanga288 6 лет назад +5

    suparb sound .best of luck

    • @helawatha6309
      @helawatha6309 4 года назад

      මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

  • @idekakumara5009
    @idekakumara5009 Год назад

    Sanjeewa
    එල
    💪

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад +1

    Edward jayakody.💙 Flash back Nalaka kalamulla pad එක ඇයි එක පාරම මාරැ කරෙ.🧐 වැඩ්ඩො විතරයි දන්නෙ.💙🙏

  • @supeshalasithum2596
    @supeshalasithum2596 2 года назад

    Original song eke Korans eka deparak na band eka Hari nalaka gamma Tama💪💪💪💪

  • @pamod2201
    @pamod2201 4 года назад +3

    Patta sinduwa

  • @SHENVlogs01
    @SHENVlogs01 4 месяца назад

    මෙව්වනම් ටොප් ❤

  • @gunarathnagunarathna5255
    @gunarathnagunarathna5255 3 года назад +1

    Hama damath adareiii

  • @rajiuwickramasingha9933
    @rajiuwickramasingha9933 6 лет назад +3

    man asama sinduwa sir,

  • @maheshchampika2400
    @maheshchampika2400 7 лет назад +58

    කව්ද බන් unlike කරපු බුරුවෝ පස්දෙනා...

    • @roshankumara9320
      @roshankumara9320 6 лет назад +4

      Mahesh Champika yako bend eka aut gahanne ten 2ka....choras eken part ekata yanna hadanawa ...podi bend ekak me veredda kelanam palu ne neda fleshbakne aulak ne neda

    • @sachithdilanka8405
      @sachithdilanka8405 6 лет назад +4

      @@roshankumara9320 podi podi waradi wenawa live ply karanakota. Owa ohoma thamai. Guruntath akuru waradi

    • @dileepawithanawasam8805
      @dileepawithanawasam8805 6 лет назад +7

      hodata play karoth recording lu. Poddak waradduwoth ekath aul ane mnda lankawe minissu neda.. :D

    • @janakac.p.909
      @janakac.p.909 5 лет назад +4

      Mokadda me semi ecostic kiyala

    • @janakac.p.909
      @janakac.p.909 5 лет назад +3

      Anee umba paw bn

  • @nishanthakusumsiri4295
    @nishanthakusumsiri4295 4 года назад +2

    nalaka oya nm maruuuuu😠😠😍😍😍

  • @avmusic6537
    @avmusic6537 2 года назад +2

    Backing .....number one band in Sri Lanka sir...sorry your ..wrong..but love you 😍 💗 💓

  • @jngsunnda1012
    @jngsunnda1012 2 года назад

    Flash back bawanawak nalaka aiya patta

  • @mihisaltharusha1357
    @mihisaltharusha1357 3 года назад +1

    ai saaam oy giye
    🙏

  • @sagarasagara5522
    @sagarasagara5522 3 года назад

    Kari samanata thawa aralama dapan suppooooo

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 5 лет назад +19

    යකෝ පෑඩ

  • @nuwarasudhammatheronuwaras3176

    සුපිරියක් 😒

  • @asankajayathunga7791
    @asankajayathunga7791 3 года назад

    Suppa aaa #fb👍👍👍👍

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 4 года назад +7

    Buduammooo backing eka....FLASHBACK💘

  • @vishwathiva6268
    @vishwathiva6268 3 года назад +3

    සුපිරි❤️❤️❤️❤️

  • @dularahansaka1792
    @dularahansaka1792 2 года назад

    Patta backing nalaka aiya adarei......

  • @janiyavlogs586
    @janiyavlogs586 Год назад

    nalake aiya tavetekan evari nh

  • @dulajharshan4538
    @dulajharshan4538 4 года назад +7

    සුපිරි

  • @dimankamax9438
    @dimankamax9438 5 лет назад +6

    budu amme backing....😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @shankg5890
    @shankg5890 4 года назад +4

    වැරදිලා අය gehuwa nalakayage කොහොමද මොලෙ

  • @denuwansiriwardana3184
    @denuwansiriwardana3184 2 года назад

    කවදාවත් amathaka na a adarei හැමදාම th

  • @lathikarachindra3999
    @lathikarachindra3999 2 года назад

    base eka nm supiri 👍

  • @LondonBandara
    @LondonBandara 4 года назад +5

    wow...niyamai..aasama gayakayek...lassanai... apiwath sub karala set wenna kattiyama...

  • @mr_thulnith
    @mr_thulnith 5 дней назад +1

    Anyone 2k25 🫀💗

  • @seneska1868
    @seneska1868 2 года назад +2

    ආදරෙයි ❤️❤️❤️

  • @aselamadushanka1017
    @aselamadushanka1017 3 года назад

    sam aiye maru aa❤️

  • @harshaeranga554
    @harshaeranga554 3 года назад +4

    Flashback ❤️jaya wewa

  • @teklamutteettuwatta3259
    @teklamutteettuwatta3259 2 года назад

    Amathaka na😚

  • @lasantharasanga1670
    @lasantharasanga1670 2 года назад

    Baking nam ithim niyamayi peda mg pn..

  • @sadundhiyadhara3681
    @sadundhiyadhara3681 7 лет назад +2

    Adare harima pudama deyak eth kenektha adare karama thiyana sathutha wagema thami adare karana kena dala yana kotha danenana duka ithin kawadawath adare karanne ma na khiyala thirana karala iwarai sada,,,

  • @idekakumara5009
    @idekakumara5009 Год назад

    Sanjeewa
    නියමයි
    💪

  • @niroshanapriyankara1016
    @niroshanapriyankara1016 4 года назад +1

    Flash Back Supiri

  • @_shesh_2207
    @_shesh_2207 2 года назад +1

    yakoo backing 🔥❤