Sadu sadu sadu 🙏🙏🙏. Mage namaskaraya wewa . Pin sidu wewa. Pinwath swaminwahansa mage samiya nisa ma ada rogi wela adaraya karunawa illa hada wati ma hembath wela. Rumatoid arthritis tathwayata ma path uye ohuge paharadim nisa. Ohuta samawa di hoda pudagalayeku lesa wenas karaganna metaram illuwath ohu wirakkari lesa paharademin damayamin siti. Kumkalautudai wataha dena men gaurawayen illa sitimi. Sadu sadu sadu.🙏🙏🙏
Ape hamuduruwanta budusarani I whish healthy long life no words to say how much value for sudu bana i clear my mind listening to sadu always watch video bana
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස.....🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .
නිදුක් නිරොගි වේවා .සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !! 🙏🙏
තෙරුවන්සරනයි සාදු සාදු සාදු
ගොඩාක් දුරට ඔබවහන්සේගෙ බණදේශනා අහල මම හිතහදාගන්න ව තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනේ
🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් pin
Mage හිත mama hada gaththa
Me hama bana padayak ganema oba වහන්සේට pin
පින් සිදු වේවා අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ...🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් හිතට දැනෙන සැනසීම අප්‍රමානයි.....ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
උතුම් බන පද දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තව තවත් ලොකසත්වයා දුකේන් මිදෙත්වා සැනසිම ලබත්ව
😢
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සංසාර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!
Theruwan saranai budhu. puthun. Wahansa🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා....
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදුු 🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සේට
🙏🌸 apiwa sasaren ethera karawana oba wahansege siyalu pethuman ishta wewa!!!
Budusaranay ape pinvath hamuduruvane
සාදු සාදු සාදු 🙏🌼
හිතට දැනෙන බණ පද අහන්නට ලැබීමත් පිනකි.
ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
නමෝ බුද්ධාය .
පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං.
ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා.
තෙරුවන් සරණයි.
🙏🏽
සාදු සාදු සාදු පින් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ම ලැබේවා තෙරුවන් සරණයි
මාගේ උත්තරීතර අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය මාගේ මනසට දැනෙන පරිද්දෙන් මේ තරම් ලිහිල්ව දේශනා කරන්නාවූ ගෞරවාන්විත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ ම උත්තරීතර වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වීම පිණිස ම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා! සාදු සාදු සාදු!!!
පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මම වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධය සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌻🌷🌺🌻🌷🌺🌻🌷🙏🙏🙏
🙏🙏🗼🙏🗼🙏🗼🙏🗼🗼💕🙏🏻🙏🗼🗼🙏🗼🙏🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼💕💞
🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼🗼🗼🗼🙏🙏🙏🙏
සාදු!සාදු!සාදු🙏🙏🙏ඔබ වහන්සේට පිං සිදුවේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න ශක්‍තිය ලැබේවා!
ආස්චර්යයි ස්වාමීනි .🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දේසනාවක් ජිවිතේට මහගු පිලිසරණ ක් ලෙබේනවාමයි ස්වාමීනි මේ උතුම් දහම් කරුනු වලින් මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා වදිමි පා පියුම් මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ .🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!!!!!!මේ බණ ඇසීමේ පින්බලයෙන් මටත් මගේ ආදරණියන් ටත් මතු සංසාරේ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!!
සාදු..සාදු...සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
Pinwàth.swamin.wahansa.me.hama.bana.padayakma.hariwatinawa.theruwan.saranai
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐
oba wahanseta niduk nirogiwa Inna sakthiya dahirya lebewa Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏. Mage namaskaraya wewa . Pin sidu wewa. Pinwath swaminwahansa mage samiya nisa ma ada rogi wela adaraya karunawa illa hada wati ma hembath wela. Rumatoid arthritis tathwayata ma path uye ohuge paharadim nisa. Ohuta samawa di hoda pudagalayeku lesa wenas karaganna metaram illuwath ohu wirakkari lesa paharademin damayamin siti. Kumkalautudai wataha dena men gaurawayen illa sitimi. Sadu sadu sadu.🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය .... !!! 🙏🙏🙏
බොහොම පින් අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏
සීල වන්තං ගුණ වන්තං
පුණ්‍යයන් කෙත්තං අනුත්තරන්
දුල්ලභේන මයා ලද්දන්
බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏💐💐💐තෙරුවන් සරණින් සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏😊
🙏🙏🙏🌼🙏🙏🙏
ඒ අමානිවන්සුව බොහෝ දුර නොවේවා ස්වාමීනි 🌼🌼🌼🌼
හාමුදුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මං වෙනත් අයටත් video අරීනවා බණ අහන කොට ලොකු හිතට සැහැල්ලුවක් හා බයයි අපෙ අතින් නොදැනුවත්ව කෙරෙන වැරදි දේ වල් කලින් උන්දෙ හිතන කොට පිං කරනව්
කඨිනෙට අවුරුදු 15 අසන්න කාල්‍යක් මණ්ඩපයේ පුජා කරනව් බණ පුටු ඨාතු කරඩු තැම්පත් කරන්න කරඩු පුජා කල ලගදී ගොඩක් පි කම් පන්සලට පල්ලි අසරණ අයට පුළුවන් අන්දමින් වචනයෙන් ක්‍රියා වෙන් කරලා තියෙනවා පුළුවන් විදියට කරනවා
එත් බ්ණ් අහන කොට හැම මොහොතේදී ම පරිස්සමෙන් වැඩ කරන්න oni
ගොඩක් පිං හමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝුයුෂ ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️
Ithamath vatina darma desanavak namo buddaya theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏🙏
Pinwath.ape.samin.wahanseta.mage.namas.karaya.wewa.🙏🙏🙏
ඔබ වහන්සේ කියලා දුන්නා වගේ අපි දැන් හිත හදාගන ඉන්නෙ ස්වාමින් වහන්ස ගොඩක් දුරට ගොඩක් දෙවල් වලදී ඉවසනවා එතකොට ජීවත් වෙන්න හරි පහසුයි බුදු සරනයි ...!
ස්වාමින් වහන්ස, නොකල වරදකට මම නඩු හබ වලට මැදිවෙලා ඉන්නවා, නඩු හබ වලට මැදි උන අය වෙනුවෙන් බනක් කියන්න, ඉක්මනින්, ඔබ වහන්සේට ගොඩාක් පින්
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි !
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් bana පද desana ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
සාදු
ඔබ වහන්සේට දිගාසිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 නමෝ බුද්ධය !
තෙරුවන් සරණයි 🌷
Ape hamuduruwanta budusarani I whish healthy long life no words to say how much value for sudu bana i clear my mind listening to sadu always watch video bana
ගොඩක් ආශාවෙන් ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ මේ ගන්න උත්සාහ මිනිස්සු යහ මඟට යවන්න ගොඩක් පින්
Pinwath swamin wahanseta mage namas karaya wewa !!!
Oba wahanse desana karana sama bana padayakma mage geeevithayata alokayak una.mage hama adupaduwakma hada gaththa.a pin balayen oba wahanseta nirwana suwayama labeewa....
Thawa thawath hith suwapath karanna labewa....
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
sadu.sadu.sadu.budusaranai
සාදු සාදු සාදු 🙏🏾🤍 කතෝලික මට ලොකු ශක්තියක් වුණා මේ බණ පද. ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට. ස්තුතියි 🙏🏾🤍
ඔබ වහන්සේ desana කරන ධර්මය srawanaya කරන lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️🌹
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය
නමෝ බුද්ධාය! 🙏
තරුණ දු පුතුන්ගේ හදවත් සම්බුදු ගුණ සුවඳින් සුවපත් කරනු වස්,
🌸 යොවුන් සදහම් හමුව 🌸
එදින, මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ නව යොවුන් සභාව පිහිටවිම සඳහා මුලික දැනුවත් කිරීම් සිදු වේ.
යොවුන් සභාවට අලුතින් එකතු වීමට කැමති පින්වත් දූ පුතුන්ටද එදිනට සම්බන්ධ විය හැක.
තෙරුවන් සරණයි!
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි දිර්ඝ ආයුස ලැබේවා සාදු
සාදු සාදු සාදු!
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai අප පින්වත් හාමුදුරුවන්ට ගොඩක් 😭 😭😭 දුක දැනුණා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐
මා ඇසූ හොදම ධර්මයයි ඉතින් කොච්චර වැරදි වෙනවද අප අතින් පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ද ධර්මය පහදල දෙනවට මැරෙන්න මොහොතකට කලින් හරි ඔබ වහන්සේ දැක ධර්මය අහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
Obawahanseta churarya sthaya awabodawewa!!!
පින්වත්. ස්වාමීන් වහන්සේට. තෙරුවන්. සරනයි. සාධු. සාධු. සාධු. 👃👃👃👃👃👃👃👃👃
මම කෙනෙක්ව ඇසුරු කරද්දී ඇසුර නැවැත්තුව හම එයා දැන් මානසිකව වධ දෙනවා කෝල් කරලා එකෙන් ධර්මය ඇසුරෙන් මට ජීවිතය සලසා ගන්නේ කොහොමද කියලා කියා දෙන්න ස්වාමින් වහන්සේ!!!ස්වාමීන් වහන්සේගේ දේශනාව වගේ මමත් deviyoo පස්සේ ගිහින් මේකට පිළියමක් හොයන්න ගත්තා ඒත් මං දැන් ඒ දේ කරන්න පෙළඹෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේගේ දේශනාව මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා ඔබ වහන්සේට දීර්ඝායු වේවා
Sadu sadu.sadu
Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
සාදු සාදු සාදු
සාද්‍ර සද්‍ර......නමො බුද්දාය......
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏
Taruwan sarani 🙏🙏🙏🇦🇩
Sadu sadu
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය රැස් කරගත් සියලු පින් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට හේතු වාසනා වේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා.තෙරැවන් සරනයි.
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
සාදු! 🙏සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🐵🙏🙏 1:47
"සාදු,සාදු සාදු",,,!!!🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම !
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි .
මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු
දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
ඔබ වහන්සේගේ දේශනාවන් නිසා හිත පාලනය කරගන්න පුලුවන් වෙනවා කියලා හිතෙනවා. තරහ යන එක ටිකක් අඩුවෙලා. පින්වත් ස්වමීන් වහන්ස ඔබතුමාට පින් මේවගේ දර්ම දේශනාවන් තවත් මිනිස් සිත් දහම කෙරෙහි යොමුකිරීම පිලිබදව ඔබ තුමාට තවත් මේ වගේ දර්මදානය පිනිස දර්ම දේශනාවන් සිදුකිරීමට නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා.
Godak hithata sanasimak labuna
Swamin wahansa
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Obawansata rathpalyama labawa
පින්වත් ඔබ වහසේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේගේ ඇසුර ලැබ් ඇත්තේ මා පෙර සසරේ කල පින් හේතුවෙන් වෙන්නැති. හැම ධර්ම දේශනාවකම ජීවිතයට ඉගනගන්න හදා ගන්න බොහෝ දේවල් තියනවා. මම ප්‍රර්ථනා කරනවා සියලුම සත්වයන්ට සද්දාසීලී තෙරුන් වහන්සේගේ ඇසුර ලැබේවා කියා!!!!!!!!!!!!!
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai ඔයාට
ආයෙ දෙකක් නෑ. මාත් උන්නාන්සගේ දර්මය නිතරම ස්‍රවනය කරනවා.
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිරතුරුවම අප සැමට ලැබේවා සාදු 🙏 සාදු සාදු 🙏🏾
නමෝ බුද්ධාය 💐🙏🙏🙏🙏🙏
samma samvudu saranai🙏🙏🙏
Taruwan saranai
Sadu sadu sadu.Mata thibuna loku gateluvakata pilithuru labuna.swaminvahanseta niduk neerogi deergay weva.theruvansaranaye.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
🙏සාදු.🙏සාදු..🙏සාදු..🙏
Respect thero💖💖💗
Oba වහන්සේගේ bana nisa සිත niwee sanasenawa
Vtum bana pata dasana karana oba vahan sata niroge suvaua labava