පාසල් සුදු ගවුම පතොරම් රහිතව මහමු | how to sew school uniform | girl uniform

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 44

  • @Sachithrapriyanath
    @Sachithrapriyanath 6 месяцев назад +1

    හරිම පැහැදිලි නිට් එකටම ගවුම මැහුවා මම . රැලි ටික ලස්සනට ආවා. තැන්කියු මිස්

  • @MadhukaMalshan
    @MadhukaMalshan 2 месяца назад +1

    Harima pahadili.Thank You .Good Luck 🎉

  • @PriyadarshaniNanayakkara-v3g
    @PriyadarshaniNanayakkara-v3g 4 месяца назад +1

    Aththatama oya kiyala denawa godak phadili godak sthuthu nangi

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 Год назад +1

    හරිම පැහැදිලි ව කියලා දුන්නා thank you නංගී ❤🎉

  • @chathurifernando9412
    @chathurifernando9412 12 дней назад +1

    Harima pehediliy...sthuthiy

  • @lakshinadeeka7831
    @lakshinadeeka7831 7 месяцев назад +1

    හරිම පැහැදිලි ❤❤❤

  • @Nuwanecharureka
    @Nuwanecharureka 4 месяца назад +1

    Godak lesi una mata coler eka allaganna bariwa hitiye thanks mis

  • @nilukamadushani4294
    @nilukamadushani4294 7 месяцев назад +1

    Math mehuwa.hariyatama lassanatama awa mis ❤️thank you so much ❤️❤️❤️❤️🙏😘

  • @HimaliPriyadarshani-k4r
    @HimaliPriyadarshani-k4r 2 месяца назад +1

    සුදු ගවුම පැහැදිලි යි ,අත් නැති ⁣නෝමල් ගවුම ක් මහන විදිය කියා දෙනවද?

  • @AmmuPiula
    @AmmuPiula 8 месяцев назад +1

    Thank you miss harima saralawa pahadili karala dunna

  • @anushkasandanali5562
    @anushkasandanali5562 Год назад +1

    Thank you mis.godak pehediuwa kiyla denawa bs

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy 3 месяца назад +1

    Mahatha lamainta nam keeli muttu karanawata wada hondai neda ralla athulata kavana pramanaya adu karana eka...

  • @AwanthiDinushika-f5v
    @AwanthiDinushika-f5v 15 дней назад +1

    Oya kiyadnav therenava mis vodo pehediliadi

  • @VEHICLELOVERSPRO
    @VEHICLELOVERSPRO 2 месяца назад +1

    Thanks mis

  • @rashinimaduwanthi703
    @rashinimaduwanthi703 Год назад +1

    Mis 5 years babekuge raum kara dala frock ekak mahanakota kara palala kara gambura kohomada teeranaya karanne .ekata mokakhari karamayak tiyanawada

    • @mahumwithchandu
      @mahumwithchandu  Год назад

      Kara wata prmanaya 4 bedala oya video eke vidoyata ganna

    • @rashinimaduwanthi703
      @rashinimaduwanthi703 Год назад +1

      Thank you mis .Mis dala tiyana post 1k me frock oneda kiyala .eka mis mahana widiya kiyala denawada

  • @madushanikumari5403
    @madushanikumari5403 9 месяцев назад +2

    අනේ හරිම පැහැදිලියි...මම එක්තරා චැනල් එකකින් බලලා ගවුමක් මැහුවා...අනේ ඔක්කොම වැරදි ...😢...

  • @thisarirathnayake9776
    @thisarirathnayake9776 Год назад +1

    Harima pahadili ❤

  • @akashdevinda6772
    @akashdevinda6772 7 месяцев назад +1

    Ane depaththema kotu Kara anase,ptupasa open sdu gawuma kiyala denna

  • @GayanPrasanna-w2d
    @GayanPrasanna-w2d 11 месяцев назад +1

    මිස් ඉදිරිපලුවට දාඩ් දමද්දි පලපු කොටස් දෙක මූට්ටු කරගෙනද dart දමන්නෙ නැත්නම් මුලින්ම රෙද්ද කපද්දිද

    • @mahumwithchandu
      @mahumwithchandu  11 месяцев назад

      ඇදුම කපා ගන්න කොටම ඩාට් වලට තිය්ල් කපන්නෙ. මහගන්න විට මුලින්ම ඩාට් මහල ඉන්න

  • @AmaliNiroshika
    @AmaliNiroshika 9 месяцев назад +1

    Mama mahuwa miss .thank you ..miss anith ගවුම්walath idiri wiwaraya oya widiyata tiyanna puluwanda

  • @DineshaPathinayake
    @DineshaPathinayake 3 месяца назад +1

    අගලක් ඉස්සුවම ගවුම වෙනස් වෙන්නෙ නැද්ද

  • @priyankalakmini5942
    @priyankalakmini5942 Год назад +1

    බාලිකා ගවුම ,(බොක්ස් ෆීට් දමලා)කියලා දෙන්න🙏💐💐💐

  • @AwanthiDinushika-f5v
    @AwanthiDinushika-f5v 15 дней назад +1

    Reli 5kiyadennko mos

  • @laxsminuwanka1884
    @laxsminuwanka1884 Год назад +4

    Ane නංගී මහන ලමයි ට සාය කොටසෙහි රෙදි මදි උනා ම මොකද කරන්නේ

    • @mahumwithchandu
      @mahumwithchandu  Год назад +1

      Madi kotasata kallak muttu karnna

    • @nimnanimneth3753
      @nimnanimneth3753 Год назад +2

      ana aka wedagath a muttuwa nopenenne karaganne kohomada oyata a gena pehedilikarana puluwanda hema nalikawakatama me getaluwa anwa kauruth kiyala denne nama ne aethulata kawana premanaya adu karanna kiyanawa athakota reli diga aerenawawa@@mahumwithchandu

    • @mahumwithchandu
      @mahumwithchandu  Год назад

      E muttuwa penne nathiwenna rali athulata enna ganna

  • @madushipramodya4285
    @madushipramodya4285 Год назад +1

    කොලරය ට පටියක් තියලා මහන්නේ නැද්ද

    • @mahumwithchandu
      @mahumwithchandu  Год назад

      Okata mahanne naha ehema. Poddak open eka issarata thiyena gaumatai e vidiyata mahanne

  • @vineethapushpakumari9641
    @vineethapushpakumari9641 10 месяцев назад +1

  • @imesha275
    @imesha275 Год назад +1

    Aki baggi shart eka mahamukoo

  • @nimnanimneth3753
    @nimnanimneth3753 Год назад +1

    chandi box fil anawane auwa kiyala dennako pahatha getalu visadanagama

  • @ayomisandamali121
    @ayomisandamali121 Год назад +1

    Pahadili kiyala dena widiha

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi8321 11 месяцев назад +1

    සාමාන්‍ය අත කපන්න උරහිස මිම්මයි දිග අතට පපු වට මිම්මයි දෙවිදිහකට ගන්නෙ ඇයි සුදු ගව්මට දිග අත දාල මහන්නකො

  • @NETHUM130
    @NETHUM130 8 месяцев назад +1

    මිස් අත දිග සුදු ගවුමෙ අතට මිමි ගන්න ආකාරය ත් කපන ආකාරය ත් මහන ආකාරයත් කියලා දෙන්න කො.

  • @NilanthaRanjith-x5p
    @NilanthaRanjith-x5p 10 месяцев назад

    🎉

  • @AffectionateArchery-el1pv
    @AffectionateArchery-el1pv 2 месяца назад +1

    මිස් රෙද්ද දෙකට ද නැමුවේ