කොටු කර දැමූ පාසල් සුදු ගවුමක් කපාගන්නා ආකාරය| How to cut the school uniform with square neck

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 13

  • @AnushaDilrukshi-v7r
    @AnushaDilrukshi-v7r 9 месяцев назад +3

    Thank you miss.mata thawaduratath igena ganna ona.godak watinawa...

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Год назад +2

    ගොඩාක් වටිනවා.ස්තූතියි

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 Год назад +1

    aurudu 6 duwekta kara palala ,usa kapanne kiyenda miss?

    • @apemahumbychandanifernando
      @apemahumbychandanifernando  Год назад +1

      රෙද්ද දෙකට නැමූ පසු කර පළල අගල් 2ත් , ගැබුර අගල් 3ක ප්‍රමනකුත් ඇති.

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад +1

    👌👌👌👌

  • @indranikumari4988
    @indranikumari4988 2 года назад

    Pete passa kara kotu kara namaida miss

  • @cksdesigners3215
    @cksdesigners3215 Год назад

    මිස්,පාසල්වල සුදුගවුමට උස ගන්න කියලා තියෙන්නෙ කොහොමද

  • @SumithraPathmini-u1m
    @SumithraPathmini-u1m 4 месяца назад +1

    අනේ මිස් මට 1වසරේ බබේකුට කොටු කර දැමු සුදු ගවුම් කියා දෙන්න

  • @shanikadilrukshi9375
    @shanikadilrukshi9375 Год назад

    සාය කපන ව්දිහත් කියන්නකො

  • @uthpalanayomi3047
    @uthpalanayomi3047 Год назад +1

    රවුම් කරටත් මේ්ක හරිද මිස්

    • @apemahumbychandanifernando
      @apemahumbychandanifernando  Год назад

      ඔව් මේක රවුම් කරාටත් මහන්න පුළුවන්.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 Год назад +1

    32 වගේ ena තියෙන කෙනෙක් නම බොස් ෆිල් දල මහන්න පළල මදිවෙන වෙලාවක මොනාද කරනේ

    • @apemahumbychandanifernando
      @apemahumbychandanifernando  Год назад

      එතකොට Box field එකේ ඇතුලට දමන රැල්ල අඩු කරගන්න. නැත්නම් රෙද්දේ හරහා ගන්න වෙනවා. එතකොට ඇදුම ලස්සනට එන්නේ නැහැ.