🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (16.01.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 30

  • @Jeewana-k3r
    @Jeewana-k3r 3 часа назад +18

    මහජනතාව වශයෙන් අපේ මතය නම් මොන පනත් ගෙනාවත් අපිට ප්‍රශ්නයක් නෑ මොකද අපි වැරදි නොකරන නිසා

  • @titiya7125
    @titiya7125 3 часа назад +6

    චමල් සංඡීව සඡිත්ගෙ ආසන සංවිධායකයෙක්.

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Час назад +1

    කොයි දේටත් කෑ ගහන පිස්සෝ ගැන ⁣ ,ගනං ගන්න ඕන නෑ . තැන තැන වෙඩි තියන ,මිනිස්සු මරන රටක් ඕන නෑ . තාම ත්රස්තවාදය අපේ රටේ තියනවා .ඊට සුදුස දෙ ක්රියාත්මක කරන්න .

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Час назад +1

    වී නිෂ්පාදනය ඉහල දාන්න පියවර ගත යුතුයි .රටේ ගොවියෝ වීවගාව අත්හිමින් ඉන්නෙ .ඒකයි හාල් පුශ්නෙ එන්නෙ .

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 часа назад +5

    පුදුම හදිස්සියක් නේ තොපිට තියෙන්නෙ ජනතාව වෙනුවෙන් පත් උණ ආණ්ඩුවට තොපි පත්කලේ නැහැනේ පර හැත්ත තොපේ බළපෑමට කව්ද බොළ බයවෙන්නෙ තොපි එදා ඉඳලා කලේ සජිත් ජනාධිපති කරන්න නේ ට්‍රයිකලේ ඒක බැරිවෙච්චඑක වේදනාවක් නේ.😊

  • @BgSenavirathna
    @BgSenavirathna 2 часа назад +1

    AKD කෝන්ද ට පණ ගන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න
    නැතූව මේවා නතර කරන්න බෑ????

  • @piyadasakaluarachchi7110
    @piyadasakaluarachchi7110 2 часа назад +1

    කාටද මේ පනතෙන් හානිය ත්‍රස්තයන්ට මිස.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 часа назад +2

    අධිකරණය ඉදිරියේ වෙඩි තියනවනං මොකටද මේ රට අධිකරණය 😢😢😢😢

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 3 часа назад

      දෙවියන්ගේ දේවාලේට ගිහිල්ලා බෝම්බ ගැහුවනම් මොකටද දෙයියෝ 🤔🤔

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 часа назад +2

    ලංකාවෙ දේශපාලක යින් ට පගාව දුන්න කොම්පැනි නම් එකතුකර ගන්න එපා 😬

  • @arunaDharmapala
    @arunaDharmapala 3 часа назад +2

    අවිගත් උං මොනම ක්‍රමයකින් හෝ ඉක්මනින් නිරායුධ කරන්න....

    • @BgSenavirathna
      @BgSenavirathna 2 часа назад

      මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන

  • @SanjeewaHewage-t5o
    @SanjeewaHewage-t5o 3 часа назад

    Hi

  • @sujathadamayanthi7424
    @sujathadamayanthi7424 48 минут назад

    බන්කොලොත් රට සජිත්ට. නාමල්ට ගියා නම් ඔයිට වඩා දුෂ්කර ඇතිවන වා හෙන්චයියල ට කොමිස් ගැහිල්ලට

  • @IsuruWeragala-p8j
    @IsuruWeragala-p8j 33 минуты назад

    Koheda bn bandagader his wela thibbe

  • @c.p.rathnaike9986
    @c.p.rathnaike9986 2 часа назад

    වී 155-170 ?????

  • @tharupiriahasa2292
    @tharupiriahasa2292 2 минуты назад

    පෙරෙට්ටො කුහකයො උන් ප්‍රතිවිප්ලවය කරනකොට ඒ සදහා බලවත් නීතියක් අවශ්යයි.

  • @BgSenavirathna
    @BgSenavirathna 2 часа назад

    ඔයාගෙ කෝන්ඩේ කපා ගන්න

  • @PriyalKithsiri-f7h
    @PriyalKithsiri-f7h 3 часа назад

    Sirasa lama dusakaya ganu maruwa Salli hora jangi hora paskuwa kudda kalaguna loka hora jathi wadiya k.a

  • @manimanale8609
    @manimanale8609 2 часа назад

    Dan. Owakiyalawdak. Na. Gatanm. Kranwa. Psugiyadewalwdak. Na. Puwan. Kilana. Awe. Oyala. Api. Pdiyamadi. Kana. Apirtwalwalawda. Dukvidinwa. Kisima wdak. Na