Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ අක්කී අක්කිගේ ස්කින් කලර් එකේ වෙනසට හේතු ෆුල් වීඩියෝ එකකින් ගේන්නකෝ පාවිච්චි කරන ටැබ්ලට් අක්කි කරන දේවල් හැමදේම විස්තර ඇතුව😢😢 අනේ ගොඩක් පින් අක්කි🥺
අනේ අක්කි ඔයා හරිම පිංවන්තයි හරිම cute ❤️.... වොයිස් එක, කොන්ඩේ, ඇග මුණ, මේ හැමදේම පිරිපුන් ඔයාගේ මැණික මාරම ලස්සන හදවත්කුත් තියෙනවා මට හරි සතුටුයි අක්කි මැණික ගැන හැමදාමත් ඔයත් එක්ක මන් ඉන්නවා සත්තලන් අදලෙයි 🤗❤️
Congratulations මලී අක්කි 50K 💐🥰❤️ ඔයා හරිම ලස්සනයි ඇත්තටම මලක් 🥺 හරිම Clear Skin එකක් ඒ වගේම හරිම ලස්සන අහිංසක Voice එකක් , හරිම පින් පාටයි 🥺❤️🌸 අක්කිට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපිට කියලා දෙනවට 🥰 අක්කිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️ Love u so much akki 🌸❤️…
දුක හිතුනම confidence ගන්න malee අක්කව බලන්න එන්නෙ.... Congratulations ❤❤❤❤❤❤
සුබ පැතුම් අක්කී ඔයා හරිම ලස්සනයි හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 💖💖
ඔයා හරීම ලස්සනයි මලී අක්කේ❤️❤️ ඔයාගේ හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤ love you akka❤️❤️
Congratulations akkaa ඔයා තව තවත් සාර්ථක වේවා 🥰❤️
Congratulations akkii for 50K.❤️🎉 lassna malee akka ❤️😘
ඒ 50000න් එක්කෙනෙක් මම වීම ගැන ආඩම්බරයි. සුබ පැතුම් ❤❤❤️
Ane akkiyo mn fersh an write cream Eka use kara den eka nawathwala masa 05 vithara. Den mage mune kurule avith ewa den kalu lapa wela ane akki ikmanata hoda karaganna cream ekak kiyanna ko. Mn thama scl yanawa
Congratulations 😍😍 Malee Akkiyoooo Oya Harima lassanai a wagema Harima Hodai 😘😘
Congratulations dear🌸❤️💫
Akki ...ඒ newzealand cream එකේ නම මොකක්ද කියන්නකො
බෙලෙස්මා එක හොද නෑ.. මට නම්.. මේක ගාගෙන අවුවෙ ගියාම කළු වෙනවා.. 😢
Ceylon ayur kasthuri lotion ek mn use karanwa eka marama suwadai result best ❤❤❤😊
ඔයාගේ කටහඬ ට මන් ගොඩක් ආසයි. ලස්සනයි අක්කේ .🌸🤗❤️.හැම දාම සතුට්න් ඉන්න අක්කේ .ආදරෙයි .❤️🌸
අක්කේ අර ඔයා කිව්ව newzeland brand එක kegalle athukorala textile එකේ තියෙනවා.
Adareiiiii akkiyooooo...oya godak lassanaiiii...sathutin parissamin inna hode....♥️🥰💫
Akki thawath lassana wela 😍
Sun cream gana video ekak karannako
අක්කි ඔයා ලස්සනයි .., අනෙ මගෙ ඇගට වඩා මූණ කළුයි ..😒 සුදු කර ගන්න විදියක් කියන්නකෝ...😒
Hi. අක්කියෝ මම ඔයාට ගොඩක් ආසයි. ඔයා හරිම ලස්සනයි. 🥰
අක්කෙ ඔයා කොන්ඩෙ අවුල් නැතුව ස්ටේට් වගෙ කොන්ඩෙ ස්බාවිකවම තියගන්නෙ කොමද ?අනිවරෙන්ම්ම විඩියො එකක් ඔනී❤ එක කියලා දෙන්නකො. ඔයගෙ කොන්ඩෙ ස්ටයිල් එකත් විඩියො එකකින් ඔනි
Hii අක්කී 50k🥳❤️ ඔයා ලස්සනයි අක්කියො ගොඩාක්මන් ඔයා දාන හැම video එකක්ම බලනවා...thank for you....😍
නියමයි නංගි
Congratulations අක්කි පැටියා ❤❤ අනේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .. හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤🎉 පරිස්සමින් සතුටින් ඉන්න අක්කී ❤❤
Congratulations akke.....❤ අක්කගේ වැඩ සියල්ලම සාර්ථක වෙන්න ඕනි❤
ඔයාට සුභ පැතුම් නංගි 🎉🎉🎉🎉🎉❤. ඔයාගෙ newzealand product එක ගොඩක් හොද ඇති කියලා හිතනවා. දැනගන්න ලැබුණොත් ඒ ක්‍රීම් එක මිලදී ගන්න විදිහක් ඔයාට දන්වන්නම්. Vasline product එක ගොඩක් හොඳයි . හැබැයි ඇත්තටම ඒක use කරලා අව්වට නිරාවරණය උනොත් කලු වෙනවා.. ඒක මං දන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් . හැබැයි ගෙදරම ඉන්න හෝ car එකෙන් බැහැලා office එක ඇතුලෙම හවස් වෙනකං වැඩ කරන කෙනෙක්ට මේකෙ වරදක් නෑ සහ සමහර skin type වලට cream වලින් කලු වෙනවා වගෙ ගැටලුවක් වෙන්නෙ නෑ . හැබැයි vasline එක a/c එකටත්, ලංකාවෙ සීතල කාලෙටත් ((december to march වගෙ)) skin එක dry නොවී තියාගන්න උදව් වෙනවා. හැබැයි ලා අව්වක් වැටුනත් මගෙ නම් පිටයි, අත් දෙකයි කාලෙකදි ගොඩක් කලු උනා. එහෙම උනෙ විනාඩි කීපෙකදි. ජනවාරියක මං මේක පාවිච්චි කරා සීතලට හම වේලෙන නිසා . මං ඒ දවස්වල උදේ 6ට වගෙ ඇග හෝදලා වැස්ලීන් b l එක මුලු ඇගටම පාවිච්චි කරා. උදෙ 10.30ට 10ට වගෙ මගෙ නාන ටයිම් එක.ඒ දවස් වලට එලියෙ ටැංකියකින් තමයි නෑවෙ. එතනට සාමාන්‍යයෙන් නැගෙනහිර ඉර වැටෙන තැනක් directම . ඉතිං මං ඇගෙ සබන් ගානකං නානකං දිනපතාම ඒ වෙලාවට ඇගට වැටුණ අව් රැල්ලෙන් විනාඩි 5ක වගේ කාලෙකදි තමයි හම පිච්චීම වෙලා තියෙන්නෙ. දවස් 10ක් වගෙ වෙද්දි මට පෙනුණා හම ගොඩක් කලු වෙලා කියලා . මං අව්වට නිරාකරණය වෙන කෙනෙක් නෙවෙයි ඒ දවස්වල. ගෙදරමයි හිටියෙ. නාන වෙලාවට විතරයි ඇගට අව්වක් වැටුනෙ. ඉතිං ඒ ගැන මං අක්කි කෙනෙක් එක්ක කියද්දි මං product එක කිව්වෙ නෑ . එයා මගෙන් ඇහුවෙ වැස්ලීන් ද ගාන්නෙ කියලා . මං ඔව් කිව්ව ගමන්ම කිව්වෙ ඒක ගොඩක් හොඳයි හැබැයි අව්වෙන් නම් පිච්චෙනවා කියලා . එයා ගොඩක් සුදු කෙනෙක් . එයාගෙත් අත් පිච්චිලා තිබ්බා. එයාත් ඒක මාස කීපෙකට කලින් නවත්තලා තිබ්බෙ. එයාගෙ හමත් recovery වෙමින් තමයි තිබ්බෙ.. ඉතිං එහෙම්ම ආය ගැවෙම නෑ වැස්ලීන් නම් .
Thanks for sharing dr ♥️🫶🏻🥹
eee cream eke nama E skin mooth skin white
Smooth E Skin White Therapie Moisturising Body Lotion Natural Vitamin E 200 ml.
Niyamai nangiyo 😘
Good luck nangi
Akka Ganna Vitamins Monada?😊
අක්කි ගොඩක් ලස්සනයි. අනෙ day vlogs one. Congratulations for 50 k subscribers. මාත් ඒ family එකෙ කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි. Love you so much angel.🥺❤️
පොඩිකාලෙ ඉදල හීනයක් තියෙ එක තාම ඉශ්ට උනෙ නැ හැමදේකින්ම ට්‍රයි කලා අනෙ😢😐 අක්කියො. Hbi uthshya athrinneth n koma hri lbagnnw.😊ඔයා ලස්සනයි cute 😊. Akki.
Akki oya hairstyle eka kiyala dennako 😚❤️
Oyage idiri wadakatauthu sarthaka wenna kiyala prarthana karanawa akki.... oya hoda nisa thamaiii oyata 50k subscrip ganna puluwan wela thiyenne ... oya wage hoda kattiyama thamaii oyath ekka ekathu wela inne .... apita digatama vlogs genna akki .... mata oyawa hambennath asaii dehiwala awoth aniwarenma mn oya balanna enawa .... god bless you akki .... love you much akki .... ♥️♥️💛
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කී ඔයා වගෙ අක්කා කෙනෙක් ඉන්නවනම් අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් හැමදාම ඔයාට සුභ පතනාවා💕😍👊🤗 අක්කී
Akki 🌹💕 congratulations 50k 🎉❤
👌 මරු අක්කෙ සුබ පතනව ඔයාට 😍😍😍
Congratulations Akki...!💕😍❤️Thank You So Much Akki...!💕😍❤️Harima Lassanai Video Eka...!❤️❤️
Congratulations 50k 💗😊 අක්කිව දැන් මතක් උනා විතරයි. Notification එක ඇවිල්ලා ❤️✨
ඔයා හරිම ලස්සනයි අක්කෙ
Akke.Congratulations 50k...😍❤️💐
Oya harima lassanai malee akke.....❤❤❤❤
Thanks nangi❤❤
Akki konde mahath karana krama tikak kiyala dennakoo
Akke oya antimata kalin dapu body loshan ek brand ek mkdd plx akkiyoo
Congartulations අක්කී 🙈🌸
ලස්සනයි අක්කි ❤😊 congratulation 50k..🎉
Akki mtha you tube chanel ekka patan gnn inne etha mt video edit krnn hri app ekka hmbu une nh oya video edit krnn app ekka kiynn puluwnde
Harima cute akki oyage vlogs 😘🌸
vaseline coco batter bodylotion ekanam maru. man eka thamai use karanne
Akkii oy dala thibbe bella beauty eke lociton ek hodi kiyl ethkot ek oy use krnne ndd
Congratulations අක්කි...❤️😘 තැන්කියූ..අක්කියො.❤️❤️අනේ ඔයා ශොයි අනේ..🌎❤️මන් ඔයා ට හරි ආසයි විඩියො හැමදාම බලනවා.. සහ අලුත් දෙවල් ඉගෙන ගන්නවා.love you අක්කි පන.❤️
Akke ara tathtage yaluvek dunnu gift eke tibunu face crem ekeyi hambunu body lotion eka nama mokkda?
Ane mn godak amaruwen igena ganna kenek oyala katahari puluwnnm mata igena ganna udw karanna pkease
Fb eke puluwan nm.aththa thathwe kyla post ekak share krnna yaluwe.අනිවාර්යයෙන්ම udauwak labei
Oya keeya wasareda dn inne?
මොනවද කරන සබ්ජෙක්ට්ස් ඒලෙවෙල්ද
Congratulations malee akkii❤️🌻
Akke please teanagerslage skincare ekata video ekk onii🥲
Congratulations Malee Akki❤️🎉
congratulations akki love😍❤️...e hairstyle ek lassanai 😍😍😍
Ane akke Olive whitening cream eka hodai d
congratulations malee🎉🎉🎉❤❤❤😘😘😘😘
ලස්සනයි අක්කි 🥰♥️
Akka oya cetaphil cream clenser gnne kohnd mn inne colombo oya kohe keels wknd gtte ❤❤❤
Fb page walin order krnna puluwn
Ane akki mage mune kurula enawa Eka deka .kalin ahema na..ekata hoda face cream ekak kiyannako
Congratulations akki., mn harima asai oyage vlogs balanna.. Oyata mn godak asai. Budu saranai parissamin Inna. Mn, madu
Smoothly body lotion ekemail photo ekak dannna puluwanda nangi
Congratulations akki 🌼🌼😍ikmanata volg genna 😇
Akki vaseline pink colour bodlotion eka dawasata deparak thunparak use karata awlak nadda
Ane oya shoii akki
Congratulations akke 😍♥️🔥🎉
Congratulations akki..❤
Congratulations akki ❤🎉🎉🎁😘
Congratulations මලි අක්කේ . ❤❤❤❤❤❤❤🌻
Akki konde dala thiyena widiya lassani, ane kiyala dennako ❤
Lora premium beauty nigth serum eka hodaida akke pehepath wenna
congratulations akki 😭❤️
Congratulations akki love ❤ Thank you so much for this video 😍
My pleasure 🥰😇
Congratulations akki petiyoo 🌼❤️
Sun cream eka nama mokkda dr
Congratulations Malee Akki..🥳❤️
Congratulations akka. Pradacot akka ganne kohenda kiyalath apeta kiyanna
Nanga oya gana cetapil ake day cream ake pic ekak evnnko
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ hemadama oyath ekka innawa
Congratulations akki❤️
Last ekata kiwwe body lotion eke name eka kiyanne puluwanda
Akki oyaga kondata Gana shampoo... condition monada kiyalath kiyannako
Fair way cream eka hodada akki
congratulations darling❤❤.. You're my fav youtuber...🌸🌸🌸🌸 You're so pretty..🧡🧡
Thank you so much!! ❤️🥹
Congratulations Malee ❤Akka
Oya godak lassanai akkiyo❤
Akki oya harima lassanii❤💛😍🌺🥰
හරිම ලස්සනයි ලමයෝ❤️❤
Product wala name description eke danna
Aluthin ganna sun cream eka mkdda.etakota eke price khmda.dn tyna ekat kohend gatte price kiynkoo
Congratulations malee
Can you give us the name of the last product that you used , face cream and body lotion bothWhich you received from new Zealand ❤
Congratulations akki🤗❤ oya hair style ek dana widihe volg ekk gennko plz 😿
Congratulations!!! Use karana sun cream eke nama mkdda ?
Thank you akki
Akke oya konde dala thiyena widiya kiyala dennakooo
Akkiyoo my room tour video ekak gennakoo 🥺❤️ plzz plzz
අනේ අක්කී අක්කිගේ ස්කින් කලර් එකේ වෙනසට හේතු ෆුල් වීඩියෝ එකකින් ගේන්නකෝ පාවිච්චි කරන ටැබ්ලට් අක්කි කරන දේවල් හැමදේම විස්තර ඇතුව😢😢 අනේ ගොඩක් පින් අක්කි🥺
අනේ අක්කි ඔයා හරිම පිංවන්තයි හරිම cute ❤️.... වොයිස් එක, කොන්ඩේ, ඇග මුණ, මේ හැමදේම පිරිපුන් ඔයාගේ මැණික මාරම ලස්සන හදවත්කුත් තියෙනවා මට හරි සතුටුයි අක්කි මැණික ගැන හැමදාමත් ඔයත් එක්ක මන් ඉන්නවා සත්තලන් අදලෙයි 🤗❤️
Congratulations මලී අක්කි 50K 💐🥰❤️
ඔයා හරිම ලස්සනයි ඇත්තටම මලක් 🥺 හරිම Clear Skin එකක් ඒ වගේම හරිම ලස්සන අහිංසක Voice එකක් , හරිම පින් පාටයි 🥺❤️🌸 අක්කිට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපිට කියලා දෙනවට 🥰 අක්කිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️
Love u so much akki 🌸❤️…
දුක හිතුනම confidence ගන්න malee අක්කව බලන්න එන්නෙ.... Congratulations ❤❤❤❤❤❤
සුබ පැතුම් අක්කී ඔයා හරිම ලස්සනයි හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 💖💖
ඔයා හරීම ලස්සනයි මලී අක්කේ❤️❤️ ඔයාගේ හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤ love you akka❤️❤️
Congratulations akkaa ඔයා තව තවත් සාර්ථක වේවා 🥰❤️
Congratulations akkii for 50K.❤️🎉 lassna malee akka ❤️😘
ඒ 50000න් එක්කෙනෙක් මම වීම ගැන ආඩම්බරයි. සුබ පැතුම් ❤❤❤️
Ane akkiyo mn fersh an write cream Eka use kara den eka nawathwala masa 05 vithara. Den mage mune kurule avith ewa den kalu lapa wela ane akki ikmanata hoda karaganna cream ekak kiyanna ko. Mn thama scl yanawa
Congratulations 😍😍 Malee Akkiyoooo Oya Harima lassanai a wagema Harima Hodai 😘😘
Congratulations dear🌸❤️💫
Akki ...ඒ newzealand cream එකේ නම මොකක්ද කියන්නකො
බෙලෙස්මා එක හොද නෑ.. මට නම්.. මේක ගාගෙන අවුවෙ ගියාම කළු වෙනවා.. 😢
Ceylon ayur kasthuri lotion ek mn use karanwa eka marama suwadai result best ❤❤❤😊
ඔයාගේ කටහඬ ට මන් ගොඩක් ආසයි. ලස්සනයි අක්කේ .🌸🤗❤️.හැම දාම සතුට්න් ඉන්න අක්කේ .ආදරෙයි .❤️🌸
අක්කේ අර ඔයා කිව්ව newzeland brand එක kegalle athukorala textile එකේ තියෙනවා.
Adareiiiii akkiyooooo...oya godak lassanaiiii...sathutin parissamin inna hode....♥️🥰💫
Akki thawath lassana wela 😍
Sun cream gana video ekak karannako
අක්කි ඔයා ලස්සනයි .., අනෙ මගෙ ඇගට වඩා මූණ කළුයි ..😒 සුදු කර ගන්න විදියක් කියන්නකෝ...😒
Hi. අක්කියෝ මම ඔයාට ගොඩක් ආසයි. ඔයා හරිම ලස්සනයි. 🥰
අක්කෙ ඔයා කොන්ඩෙ අවුල් නැතුව ස්ටේට් වගෙ කොන්ඩෙ ස්බාවිකවම තියගන්නෙ කොමද ?අනිවරෙන්ම්ම විඩියො එකක් ඔනී❤ එක කියලා දෙන්නකො. ඔයගෙ කොන්ඩෙ ස්ටයිල් එකත් විඩියො එකකින් ඔනි
Hii අක්කී 50k🥳❤️
ඔයා ලස්සනයි අක්කියො ගොඩාක්මන් ඔයා දාන හැම video එකක්ම බලනවා...thank for you....😍
නියමයි නංගි
Congratulations අක්කි පැටියා ❤❤ අනේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .. හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤🎉 පරිස්සමින් සතුටින් ඉන්න අක්කී ❤❤
Congratulations akke.....❤ අක්කගේ වැඩ සියල්ලම සාර්ථක වෙන්න ඕනි❤
ඔයාට සුභ පැතුම් නංගි 🎉🎉🎉🎉🎉❤.
ඔයාගෙ newzealand product එක ගොඩක් හොද ඇති කියලා හිතනවා. දැනගන්න ලැබුණොත් ඒ ක්‍රීම් එක මිලදී ගන්න විදිහක් ඔයාට දන්වන්නම්.
Vasline product එක ගොඩක් හොඳයි . හැබැයි ඇත්තටම ඒක use කරලා අව්වට නිරාවරණය උනොත් කලු වෙනවා.. ඒක මං දන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් . හැබැයි ගෙදරම ඉන්න හෝ car එකෙන් බැහැලා office එක ඇතුලෙම හවස් වෙනකං වැඩ කරන කෙනෙක්ට මේකෙ වරදක් නෑ සහ සමහර skin type වලට cream වලින් කලු වෙනවා වගෙ ගැටලුවක් වෙන්නෙ නෑ . හැබැයි vasline එක a/c එකටත්, ලංකාවෙ සීතල කාලෙටත් ((december to march වගෙ)) skin එක dry නොවී තියාගන්න උදව් වෙනවා. හැබැයි ලා අව්වක් වැටුනත් මගෙ නම් පිටයි, අත් දෙකයි කාලෙකදි ගොඩක් කලු උනා. එහෙම උනෙ විනාඩි කීපෙකදි. ජනවාරියක මං මේක පාවිච්චි කරා සීතලට හම වේලෙන නිසා . මං ඒ දවස්වල උදේ 6ට වගෙ ඇග හෝදලා වැස්ලීන් b l එක මුලු ඇගටම පාවිච්චි කරා. උදෙ 10.30ට 10ට වගෙ මගෙ නාන ටයිම් එක.ඒ දවස් වලට එලියෙ ටැංකියකින් තමයි නෑවෙ. එතනට සාමාන්‍යයෙන් නැගෙනහිර ඉර වැටෙන තැනක් directම . ඉතිං මං ඇගෙ සබන් ගානකං නානකං දිනපතාම ඒ වෙලාවට ඇගට වැටුණ අව් රැල්ලෙන් විනාඩි 5ක වගේ කාලෙකදි තමයි හම පිච්චීම වෙලා තියෙන්නෙ. දවස් 10ක් වගෙ වෙද්දි මට පෙනුණා හම ගොඩක් කලු වෙලා කියලා . මං අව්වට නිරාකරණය වෙන කෙනෙක් නෙවෙයි ඒ දවස්වල. ගෙදරමයි හිටියෙ. නාන වෙලාවට විතරයි ඇගට අව්වක් වැටුනෙ. ඉතිං ඒ ගැන මං අක්කි කෙනෙක් එක්ක කියද්දි මං product එක කිව්වෙ නෑ . එයා මගෙන් ඇහුවෙ වැස්ලීන් ද ගාන්නෙ කියලා . මං ඔව් කිව්ව ගමන්ම කිව්වෙ ඒක ගොඩක් හොඳයි හැබැයි අව්වෙන් නම් පිච්චෙනවා කියලා . එයා ගොඩක් සුදු කෙනෙක් . එයාගෙත් අත් පිච්චිලා තිබ්බා. එයාත් ඒක මාස කීපෙකට කලින් නවත්තලා තිබ්බෙ. එයාගෙ හමත් recovery වෙමින් තමයි තිබ්බෙ.. ඉතිං එහෙම්ම ආය ගැවෙම නෑ වැස්ලීන් නම් .
Thanks for sharing dr ♥️🫶🏻🥹
eee cream eke nama E skin mooth skin white
Smooth E Skin White Therapie Moisturising Body Lotion Natural Vitamin E 200 ml.
Niyamai nangiyo 😘
Good luck nangi
Akka Ganna Vitamins Monada?😊
අක්කි ගොඩක් ලස්සනයි. අනෙ day vlogs one. Congratulations for 50 k subscribers. මාත් ඒ family එකෙ කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි. Love you so much angel.🥺❤️
පොඩිකාලෙ ඉදල හීනයක් තියෙ එක තාම ඉශ්ට උනෙ නැ හැමදේකින්ම ට්‍රයි කලා අනෙ😢😐 අක්කියො. Hbi uthshya athrinneth n koma hri lbagnnw.😊
ඔයා ලස්සනයි cute 😊. Akki.
Akki oya hairstyle eka kiyala dennako 😚❤️
Oyage idiri wadakatauthu sarthaka wenna kiyala prarthana karanawa akki.... oya hoda nisa thamaiii oyata 50k subscrip ganna puluwan wela thiyenne ... oya wage hoda kattiyama thamaii oyath ekka ekathu wela inne .... apita digatama vlogs genna akki .... mata oyawa hambennath asaii dehiwala awoth aniwarenma mn oya balanna enawa .... god bless you akki .... love you much akki .... ♥️♥️💛
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කී ඔයා වගෙ අක්කා කෙනෙක් ඉන්නවනම් අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් හැමදාම ඔයාට සුභ පතනාවා💕😍👊🤗 අක්කී
Akki 🌹💕 congratulations 50k 🎉❤
👌 මරු අක්කෙ සුබ පතනව ඔයාට 😍😍😍
Congratulations Akki...!💕😍❤️Thank You So Much Akki...!💕😍❤️Harima Lassanai Video Eka...!❤️❤️
Congratulations 50k 💗😊 අක්කිව දැන් මතක් උනා විතරයි. Notification එක ඇවිල්ලා ❤️✨
ඔයා හරිම ලස්සනයි අක්කෙ
Akke.Congratulations
50k...😍❤️💐
Oya harima lassanai malee akke.....❤❤❤❤
Thanks nangi
❤❤
Akki konde mahath karana krama tikak kiyala dennakoo
Akke oya antimata kalin dapu body loshan ek brand ek mkdd plx akkiyoo
Congartulations අක්කී 🙈🌸
ලස්සනයි අක්කි ❤😊 congratulation 50k..🎉
Akki mtha you tube chanel ekka patan gnn inne etha mt video edit krnn hri app ekka hmbu une nh oya video edit krnn app ekka kiynn puluwnde
Harima cute akki oyage vlogs 😘🌸
vaseline coco batter bodylotion ekanam maru. man eka thamai use karanne
Akkii oy dala thibbe bella beauty eke lociton ek hodi kiyl ethkot ek oy use krnne ndd
Congratulations අක්කි...❤️😘 තැන්කියූ..අක්කියො.❤️❤️අනේ ඔයා ශොයි අනේ..🌎❤️මන් ඔයා ට හරි ආසයි විඩියො හැමදාම බලනවා.. සහ අලුත් දෙවල් ඉගෙන ගන්නවා.love you අක්කි පන.❤️
Akke ara tathtage yaluvek dunnu gift eke tibunu face crem ekeyi hambunu body lotion eka nama mokkda?
Ane mn godak amaruwen igena ganna kenek oyala katahari puluwnnm mata igena ganna udw karanna pkease
Fb eke puluwan nm.aththa thathwe kyla post ekak share krnna yaluwe.
අනිවාර්යයෙන්ම udauwak labei
Oya keeya wasareda dn inne?
මොනවද කරන සබ්ජෙක්ට්ස් ඒලෙවෙල්ද
Congratulations malee akkii❤️🌻
Akke please teanagerslage skincare ekata video ekk onii🥲
Congratulations Malee Akki❤️🎉
congratulations akki love😍❤️...e hairstyle ek lassanai 😍😍😍
Ane akke Olive whitening cream eka hodai d
congratulations malee🎉🎉🎉❤❤❤😘😘😘😘
ලස්සනයි අක්කි 🥰♥️
Akka oya cetaphil cream clenser gnne kohnd mn inne colombo oya kohe keels wknd gtte ❤❤❤
Fb page walin order krnna puluwn
Ane akki mage mune kurula enawa Eka deka .kalin ahema na..ekata hoda face cream ekak kiyannako
Congratulations akki., mn harima asai oyage vlogs balanna.. Oyata mn godak asai. Budu saranai parissamin Inna.
Mn, madu
Smoothly body lotion ekemail photo ekak dannna puluwanda nangi
Congratulations akki 🌼🌼😍ikmanata volg genna 😇
Akki vaseline pink colour bodlotion eka dawasata deparak thunparak use karata awlak nadda
Ane oya shoii akki
Congratulations akke 😍♥️🔥🎉
Congratulations akki..❤
Congratulations akki ❤🎉🎉🎁😘
Congratulations මලි අක්කේ . ❤❤❤❤❤❤❤🌻
Akki konde dala thiyena widiya lassani, ane kiyala dennako ❤
Lora premium beauty nigth serum eka hodaida akke pehepath wenna
congratulations akki 😭❤️
Congratulations akki love ❤ Thank you so much for this video 😍
My pleasure 🥰😇
Congratulations akki petiyoo 🌼❤️
Sun cream eka nama mokkda dr
Congratulations Malee Akki..🥳❤️
Congratulations akka. Pradacot akka ganne kohenda kiyalath apeta kiyanna
Nanga oya gana cetapil ake day cream ake pic ekak evnnko
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ hemadama oyath ekka innawa
Congratulations akki❤️
Last ekata kiwwe body lotion eke name eka kiyanne puluwanda
Akki oyaga kondata Gana shampoo... condition monada kiyalath kiyannako
Fair way cream eka hodada akki
congratulations darling❤❤.. You're my fav youtuber...🌸🌸🌸🌸 You're so pretty..🧡🧡
Thank you so much!! ❤️🥹
Congratulations Malee ❤Akka
Oya godak lassanai akkiyo❤
Akki oya harima lassanii❤💛😍🌺🥰
හරිම ලස්සනයි ලමයෝ❤️❤
Product wala name description eke danna
Aluthin ganna sun cream eka mkdda.etakota eke price khmda.dn tyna ekat kohend gatte price kiynkoo
Congratulations malee
Can you give us the name of the last product that you used , face cream and body lotion both
Which you received from new Zealand ❤