රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී (Trial) සැලකිලිමත් විය යුතු කරුනු (Driving License Test) නොමිලේ පොතක්

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 38

  • @simplelifewithonkel8176
    @simplelifewithonkel8176 4 года назад +6

    Great and clear explanation.your advices were really helpful. Thank you very much.

  • @ruwanfernando1674
    @ruwanfernando1674 3 года назад +2

    Thanks for clear explanation sir.

  • @thakshilaranathunga8514
    @thakshilaranathunga8514 3 года назад +3

    Excellent 👍

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 2 года назад +1

    👍🏼👍🏼👍🏼👍🏼 Thank you!

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 22 дня назад

    මට රට යන්න ලයිසන් එකේ DE කියන වාහන පන්තිය ගන්නේ කොහොමද ව්ස්තර කියන්න.

  • @ddfffgfguif7yiy202
    @ddfffgfguif7yiy202 3 года назад +1

    Hodata.kiyala.dunna.digatama.kiyala.denna.g
    Thank.you.very.much

  • @33pramoth35
    @33pramoth35 3 года назад +4

    Sahallu wahana licen eka ganna van ekenda car ekenda trial eka denna one. E deken ona ekakin plwnda

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 года назад

      Car, Van, Jeep, Cab ඕනම එකකින් Trail පෙන්නන්න පුලුවන්

  • @TV-jd1rb
    @TV-jd1rb 3 года назад +2

    👌👌👌👌

  • @limitededition8378
    @limitededition8378 11 месяцев назад +1

    කොහෙද තියෙන්නේ

    • @DriveviewAcademy
      @DriveviewAcademy  11 месяцев назад

      නිට්ටඹුව, කලගෙඩිහේන , රද්දොළුගම, මාකොල, වලපනේ.

  • @yunethrasanga7870
    @yunethrasanga7870 3 года назад +1

    මට වැන් ,ලොරි ,බයික් පැද්දකි ඒ උනාට තාම 17 යි මට ලයිසන් එකට දාන්න 18 වෙනකං ඉන්න ඕනද (L) බෝඩ් එක වත් ගන්න පුළුවන් ද

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 года назад +2

      වයස අවුරුදු 17 ලබලනම් ඒ කියන්නේ 2004 ජුනි 01 වැනි දාට කලින් උපන් දිනය තියෙන ඕනෑම කෙනෙකුට Medical එක අරගෙන Exam එක ලියන්න පුළුවන්. ඊට පස්සේ Exam එක පාස් නම් Learner Permit එක ලැබෙනවා. ඔබට එම L. Permit එක ලග තියාගෙන අවුරුදු දෙකකට වඩා පැරණි Driving Licence තියෙන අවුරුදු 21 කට වඩා වයස කෙනෙකු සමඟ L බෝඩ් එක දමා ගෙන සැහැල්ලු වාහන පමණක් පුහුණු වීමේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මෝටර් බයික් පමණක් L බෝඩ් එක දමා ගෙන තනියම පුහුණු වීමේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. එහිදී ඩබල් දමාගෙන යාමේ අවසර ලබා දී නැහැ.නමුත් ඔබට Trail එකට ඉදිරිපත් වෙන්න නම් අනිවාර්යෙන්ම අවුරුදු 18 සම්පූර්ණ වීම අවශ්‍යම වෙනවා. ඒවාගේම බර වාහන පුරුදු වීමට නම් වයස අවුරුදු 21 සම්පූර්ණ වී තිබීම හා අවුරුදු 2 ක් Licence එක පරණ වී තිබීම යන කොන්දේසි 2 කම සම්පූර්ණ වී තිබීම අනිවාර්ය වෙනවා.
      ස්තූතියි. ජයවේවා!.

    • @yunethrasanga7870
      @yunethrasanga7870 3 года назад

      @@DriveviewAcademy මට 17 ලබන්නේ ජුනි 3 වෙනිදා සර් ගොඩක් ස්තුතියි කියලා දුන්නට

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 года назад

      ඒක මට ලොකු සතුටක්.

    • @yunethrasanga7870
      @yunethrasanga7870 3 года назад

      @@DriveviewAcademy සර්ට පින් කියලා දුන්නට වැන් එක පැදලා අහුවෙලා 50000ක් ගෙවලත් තියෙනවා සර්😆😆

    • @nipundilshabn794
      @nipundilshabn794 2 года назад

      Ooo puluvan

  • @isurubro1286
    @isurubro1286 4 года назад +6

    Riya dawanayedi highway eketh geni yanna onada.

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 года назад +2

      පිට රටක Trial වලදී විතරයි "Expressway" Driving හැකියාව බලන්නේ.. (Highway සහ Expressway යනු 1ක් නොව 2කි "Highway යනු වැදගත් නගර සම්බන්ධ කරන මාර්ග සඳහා ලබා දෙන සාමාන්‍ය යෙදුමකි; නගර ආදිය, සහ අවම වශයෙන්ම මංතීරු 2ක් ඇත. නමුත් Expressway ඉතා සුළු ප්‍රවේශයක් සහිත අධිවේගී මාර්ගයක් වන අතර ප්‍රවේශ මාර්ග, මංතීරු බෙදීම් වැනි පහසුකම් කිහිපයකින් සමන්විත වේ")

  • @sajithsamare8128
    @sajithsamare8128 2 года назад +1

    17 ලයිසන් එක ගන්න බැරි ද

    • @DriveviewAcademy
      @DriveviewAcademy  2 года назад

      ඉල්ලුම් කරන්න පුළුවන්. Trail පෙන්නන්න වයස අවුරුදු 18 සම්පූර්ණ වීම අවශ්‍යම වෙනවා.

  • @sonofuniverse8758
    @sonofuniverse8758 3 года назад +1

    Sir , trial pennanna bike , threewheel , car okkoma denawada

    • @DriveviewAcademy
      @DriveviewAcademy  3 года назад

      ඔයා රියදුරු පුහුණු පාසලක් හරහා යනවානම් ඒ සියල්ලම රියදුරු පුහුණු පාසලෙන් දෙනවා. ඔයා Privet Trail පෙන්නනවානම් ඔයා ඒවා අරගෙන යන්න ඕන. ඒ සඳහා Learner Cover Insurance එකක් ගන්නත් වෙනවා.

    • @madushan_96
      @madushan_96 Год назад

      ​@@DriveviewAcademy o

  • @kavinda4116
    @kavinda4116 Год назад

    Trail date ekt yanna bari wela aye exam date ekk daganne khmd

    • @DriveviewAcademy
      @DriveviewAcademy  Год назад +1

      සතියේ වැඩ කරන දින 5 කට පසුව ඔබට Trail දිනය දීපු DMT Office එකෙන්ම රුපියල් 500/= ක් පමණ ගෙවා වෙනත් දිනය ගත හැකියි.

  • @dhanusvino1509
    @dhanusvino1509 2 года назад

    tamil language please please